Champion Stars Unlimited | Episode 324 | 09th March 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Champion Stars Unlimited | Episode 324 | 09th March 2024 | TV Derana
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #championstars #championstarsunlimited #singing #dancing #celebrities #TVDerana #DeranaLK

ความคิดเห็น • 594

  • @Duls614
    @Duls614 11 หลายเดือนก่อน +495

    ආයෙ දවසක් කදිරව ගේමු කියන අය මේ කොනට 😍

  • @ChronoWis
    @ChronoWis 11 หลายเดือนก่อน +252

    කදිරා නියමයි. හොඳට දන්නවා වැඩසටහනක් කරන්න සපෝට් එක දෙන්න ❤🎉

  • @dineshmadushanka4999
    @dineshmadushanka4999 11 หลายเดือนก่อน +100

    කදිර ගැන වැඩියෙන් හොද,කියපු මැසේජ් බලන්න ආපු අය කෝ පොර සුපිරි 😊😊😊😊

  • @Chanduwayoutube
    @Chanduwayoutube 11 หลายเดือนก่อน +141

    2021 කදිරව හම්බුනා මහියංගනේදී ❤ කවුද හිතුවේ TV එකේ දකින්න ලැබෙයි කියලා

    • @nadevgamage
      @nadevgamage 11 หลายเดือนก่อน +2

      sirawata

    • @binance1213
      @binance1213 10 หลายเดือนก่อน +2

      😅@@nadevgamage

    • @madhushanidissanayaka-ov8ud
      @madhushanidissanayaka-ov8ud 9 หลายเดือนก่อน

      Kadirai peshalai dennama hambuna melsiripura umandawedi,,,❤❤❤❤

  • @manelpolman8188
    @manelpolman8188 11 หลายเดือนก่อน +92

    කදිරා ප්‍රෝග්‍රෑම් වලටම සෙට්වෙන ඩයල් එක 🔥

  • @Deuwdinabandarahennayaka4946
    @Deuwdinabandarahennayaka4946 11 หลายเดือนก่อน +154

    මේ ප්‍රෝග්‍රෑම් එක පට්ට, ඉස්සර වයිබ් එක ආයෙත් ටික ටික ගෙනාවොත් මරු 😂 සතියෙන් සතියේ අලුත් තීම් එකකකට❤️

  • @sithusithara-wo1ik
    @sithusithara-wo1ik 11 หลายเดือนก่อน +50

    අද නම් හරිම ලස්සනයි වැඩසටහන❤❤ ඒ වගේම ගීත්මාගෙ ඩාන්ස් එකත් ලස්සනයි ගීත්මත් ලස්සනයි අද නම්😍😍😍

  • @Su999-i8h
    @Su999-i8h 11 หลายเดือนก่อน +54

    කදිරා ❤ අපේ වැදි පරපුර රැකගමු. හරි අහින්සකයි ඒ අය.

  • @madhudodamkubura4465
    @madhudodamkubura4465 11 หลายเดือนก่อน +54

    යකෝ කදිරා තමයි කදිරා..බේරන්න බෑ...සුපිරි වැඩසටහන මේකනම්....👍👍👍

  • @rooricreations5497
    @rooricreations5497 11 หลายเดือนก่อน +33

    ❤අද තමයි ආසාවෙන්ම බැලුවේ ,සුපිරි අපේ කදිරා ඇතුලු අපේ ආදිවාසි සහෝදරයෝ තුන් දෙනාම ❤ආදරෙයි ඔයාලට 🫂😍😘 කදිරා පාරමිට පැණි හලපු විදිය නම් ෂෝක් 😂

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 11 หลายเดือนก่อน +34

    ගීත්මා බෝලෙ ශොක් අද නම් ලස්සනයි එයා ලස්සනට නටනවා පොරොගෑම් එකත් ලස්සනයි අද

  • @CR-Creation1981
    @CR-Creation1981 10 หลายเดือนก่อน +31

    ගීත්මා වෙනුවට කදිරා දැම්මනම් මේ program එක හොඳමයි 😊

    • @SupunKarunasena
      @SupunKarunasena 10 หลายเดือนก่อน +2

      ගීත්මා සෙට් නෑ මේ ප්‍රෝගෑම් එකට 🤭

  • @Hasiyasandaruwan2004
    @Hasiyasandaruwan2004 11 หลายเดือนก่อน +50

    පාරමී කැකුලි කියන්නෙ මේ ඇත්තොගෙ පණ පොජ්ජ වගේ ❤
    පාරමී කදිරා සීන් එක නම් පට්ට ❤❤❤❤

  • @happykittens2294
    @happykittens2294 11 หลายเดือนก่อน +93

    ගීත්මා හරිම ලස්සනයි ❤❤❤❤අද වැඩ සටහන ගොඩක් ලස්සනයි

    • @SupunKarunasena
      @SupunKarunasena 10 หลายเดือนก่อน +1

      ගීත්මා සෙට් නෑ මේ ප්‍රෝගෑම් එකට 🤭

  • @dumedyaravishan
    @dumedyaravishan 10 หลายเดือนก่อน +15

    කදිරා හොද දැනුමක් තියන, හාස්‍ය රසය තේරෙන නියම කොල්ලෙක් ❤

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 9 หลายเดือนก่อน

      මේගොල්ලන්ගෙ ගමේ ඉන්න්වා ගොඩාක් අසනීප ළමෙක් එයාට අවුරුදු 5 යි ඒත් වයස කෙනෙක් වගේ අත පය තියෙන්නේ . පුලුවන් කෙනෙක් ඉන්නවානම් ඒ අයට උදව් කරන්න විස්තර දෙන්නම් ඒ බබාගේ ගෙදර .

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 11 หลายเดือนก่อน +115

    ගීත්මා හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @sewminikumari8334
    @sewminikumari8334 11 หลายเดือนก่อน +95

    අද නම් වැදි භාශාවත් ඉගන ගත්තා..වැඩසටහන ඉවර වෙද්දි🥰❤❤️‍🔥

    • @SupunKarunasena
      @SupunKarunasena 10 หลายเดือนก่อน

      ගීත්මා සෙට් නෑ මේ ප්‍රෝගෑම් එකට 🤭

  • @SewwandiSamaraweera-h6t
    @SewwandiSamaraweera-h6t 11 หลายเดือนก่อน +12

    අම්මෝඕ ඒක බලපු අති විශිෂ්ටතම චැම්පියන්ස්ටාර් ....එක ... ආදරෙයි. ආදරෙයි ආදරෙයි. ..පේශල ..ගීත්මා....අනිත් මල්ලිගේ නම මතක නැහැ ....හරිම ලස්සනයි අනේ .....උම්මාහ්හ්හ්හ්..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අනිත් කැකුලියෝ ටිකයි වැදි හූරෝ ටිකටයි....සංගීත කන්ඩායමේ හැමෝටමයි.......ආදරෙයි.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 10 หลายเดือนก่อน +6

    අද නම් ලස්සනයි .පේශලගේ ඇදුම 😂😂😂ගීත්මා ලස්සනයි ගොඩක් ..❤❤මනෝජ් හූරා හෙනකදයා තියාගෙන ම සංගීතේ මන්දු කරනවා...❤❤❤❤සුපිරි..

  • @DasunSachinthaka
    @DasunSachinthaka 11 หลายเดือนก่อน +66

    අද තමයි ඇත්තටම ගිත්මා අක්කා ලස්සනම😍😍😊

  • @RuwanChamara-lx2ke
    @RuwanChamara-lx2ke 2 วันที่ผ่านมา +1

    අද නම් කැ ආත්ල් 😂😂😂

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 11 หลายเดือนก่อน +28

    කදිරා සුපිරි කොල්ලෙක්❤

  • @gayshema
    @gayshema 11 หลายเดือนก่อน +37

    අද ගීත්මා මාරම ලස්සනයි ❤️❤️♥️.. අද වැඩසටහන ලස්සනයි 👍👍👍👍♥️♥️❤️

    • @ChandraLatha-n6t
      @ChandraLatha-n6t 11 หลายเดือนก่อน

      ලස්සනයි ලස්සනයි

    • @malakagirley
      @malakagirley หลายเดือนก่อน

      Melo rahak naha

  • @arunasanjewa9722
    @arunasanjewa9722 11 หลายเดือนก่อน +92

    ගිත්මා "වයිකින් ගර්ල්"කේනේන් වගේ😢😢😢කදිරාගේ සබකෝලේ නම් ගැව්ලාවත් නැ 😂😂😂😂😂

  • @akalankawickramasinghe7923
    @akalankawickramasinghe7923 11 หลายเดือนก่อน +151

    ආයෙත් ඉස්සර වගේ themes ඕනෙ කියන අය කෝ ❤

  • @Ohhmate
    @Ohhmate 11 หลายเดือนก่อน +87

    වැද්දෙක්ටවත් බෙරෙන්න වෙන්නේනෑ පේෂලයගෙන් 😂😂😂😅

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 11 หลายเดือนก่อน +47

    අම්මෝ 😂❤ රතු පාට එක ඇදන් ඉන්න කෙනාත් පේෂලටම සෙට්🤭

  • @anjurathnayaka6609
    @anjurathnayaka6609 11 หลายเดือนก่อน +19

    ගීත්මා අයින් කරලා කදිරා ගෙනාවනන් සුපිරි❤😂

  • @สุจุฬาวรรณลุนราศรี
    @สุจุฬาวรรณลุนราศรี 4 หลายเดือนก่อน +1

    4ra with Finch as ambassador is just next level always ensures the best vibe at events

  • @maalimaali1991
    @maalimaali1991 11 หลายเดือนก่อน +20

    ගිත්මා දුවා හරිම ලස්සනයි දුවෙි සියලුදෙනටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

    • @artv421
      @artv421 10 หลายเดือนก่อน

      Githma lassnai cigarette eka ghaddi 😂

  • @chalitharangika4572
    @chalitharangika4572 11 หลายเดือนก่อน +11

    සුපිරි ලස්සන වැඩ සටහන හැමදාම බලන මම . ගීත්මා මාරම ලස්සනයි

  • @cristhinasherin5155
    @cristhinasherin5155 11 หลายเดือนก่อน +7

    Program එක පටන් ගත්ත වෙලේ ඉදන් හිනාව නවත්ත ගන්න බැහැ😂😂😂 අද මරු 😂❤

  • @shashikalamadushika4471
    @shashikalamadushika4471 11 หลายเดือนก่อน +29

    මේ ආදීවාසී අයත් එක්ක සමන් ලෙනින් අය්යා,හිටියා නම් මරුවට ගැලපෙනවා.ඒ දැනුම සංස්කෘතිය හොදින් බෙදා ගන්න තිබුනා.විශ්ව කොඩිකාර,ශානිකා වනිගසේකර වගේ අයත් මෙතනට set උනා නම් ආතල් ලෝකයයි.❤

  • @ManjulaPrasanna-f8n
    @ManjulaPrasanna-f8n 11 หลายเดือนก่อน +26

    ගීත්මව ලස්සනම අද තමයි ❤❤❤❤❤❤

  • @a.siriwardena2544
    @a.siriwardena2544 11 หลายเดือนก่อน +28

    අද නම් ගීත්මා ලස්සනයි

  • @pasindunaween2961
    @pasindunaween2961 11 หลายเดือนก่อน +36

    කදිරා අරකිව ටෝක් කරනවා. 😂😂

  • @EzeeLearn203
    @EzeeLearn203 11 หลายเดือนก่อน +26

    ගීත්මගෙ ලස්සන❤❤❤

  • @ChanukaLakshan-kg7lj
    @ChanukaLakshan-kg7lj หลายเดือนก่อน +1

    kadira ela kolla😁

  • @nadeeradanushka6395
    @nadeeradanushka6395 9 หลายเดือนก่อน +2

    කදිරලාගෙ නැටුම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ,ඒ step නිරායාසයෙන්ම ඒවා

  • @shahenkasenhas9167
    @shahenkasenhas9167 11 หลายเดือนก่อน +36

    කදිරා නියමයි වැඩසටහන ලස්සන කරන්නවා

  • @Duls614
    @Duls614 11 หลายเดือนก่อน +47

    ගීත්මාගෙ ලස්සන 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 11 หลายเดือนก่อน +12

    කදිරා මරු පොරක් නේ. දන්නේ නැති ගොඩක් ඒවා දැනගත්තේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් .එයාලගේ සිරිත් මරු හැබැයි. බඳින විදිය අනිත් මිනිසුන්ට වඩා පිළිවෙලයි වගේ🤭 අපේ උන් ගෙයක් දොරක් නැතත් loan දාලා හරි wedding ගන්නවනේ.😂

  • @kalingajagath6089
    @kalingajagath6089 10 หลายเดือนก่อน +8

    කදිරා හොඳ නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරනවා

  • @supunmadusanka6315
    @supunmadusanka6315 11 หลายเดือนก่อน +35

    කවදටත් වඩා අද ඇඳුමට ගීත්මා ගොඩක් හැඩයි.❤

  • @thushariperera3998
    @thushariperera3998 11 หลายเดือนก่อน +22

    අද නම් මරු 225බොට කදයා එන පාරේ ගස්වල ගැට ගහමුද කියලා පේෂල අහපු එක නම් සුපිරි අනේ මැරෙනවා හිනා ගිහින් අය්යෝ නියමයි නියමයි 👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @shanthagamage2915
      @shanthagamage2915 11 หลายเดือนก่อน

      කරන්න පුළුවන් නම් කොච්චර ෂෝක්ද
      මට මැවිලා පේනවා තිස්ස කුට්ටිය,ජොන්ට, බොරළුගොඩ පරම්පරාව වන අලි එන පාරේ බැඳලා වෙන්න තිබෙන සිද්ධි වෙලා මරහඬ දිදී ඉන්නවා පුතා.😅😊😂😂😢

  • @SunithaDee
    @SunithaDee 11 หลายเดือนก่อน +38

    Meka😂බලල මට සිංහල බාෂාව මතක නැ... වැදී බාෂාවමයි කියවෙන්නේ

  • @paboda933
    @paboda933 11 หลายเดือนก่อน +64

    වැද්දොන්ට නෙමේ හෙලුවෙන් හිටියත් ඉස්සර තිබ්බ රීච් එක එන් නෑ සුබා සචිනි නැතිව 😂😂

    • @paboda933
      @paboda933 11 หลายเดือนก่อน +1

      @@MaheshJanithJayarathna-dw6jq sira 😹

    • @trendingclix
      @trendingclix 11 หลายเดือนก่อน

      සචිනි ආයේ මේකට එන්නෙ නෑ කියලා කිව්ව chatter pod program එකේදී ​@@MaheshJanithJayarathna-dw6jq

    • @Nimeshawanigasekara
      @Nimeshawanigasekara 11 หลายเดือนก่อน

      Aththa 😢

    • @ruckyg3177
      @ruckyg3177 11 หลายเดือนก่อน +2

      සචිනිට වඩා ගීත්මා හොඳයි. සචිනිට වඩා ලස්සනයි දක්ෂයි සහ පේෂලගෙ කියවිල්ල බැලන්ස් වෙනව ගීත්මගෙ හැසිරීමෙන්.

    • @kasunkshan3032
      @kasunkshan3032 10 หลายเดือนก่อน +1

      Ane ouu sachini akkawa aya gennakooo🥹❤️

  • @priyangikasenanayake4120
    @priyangikasenanayake4120 8 หลายเดือนก่อน +1

    කදිරා අපි ගියාමත් මුණ ගැහුනා.කදිරා සුපිරියි👍❤️

  • @CSWITHANA
    @CSWITHANA 11 หลายเดือนก่อน +29

    අද වැඩසටහන ලස්සනයි❤.ඒත් සචිනි මාධව පේෂල වැඩසටහන කරපු කාලේ වගේ නෑ please සචිනි ගෙන්නන්න 😥😥😥

    • @ishuuchamika6190
      @ishuuchamika6190 11 หลายเดือนก่อน +2

      Aniwaryenma ගීත්මා නම් අන්තිමයි මෙලෝ දක්ෂතාවයක් නෑ 🤢

    • @udarajayawardena2018
      @udarajayawardena2018 11 หลายเดือนก่อน

      Ai enne naha

    • @JayaranPerera
      @JayaranPerera 11 หลายเดือนก่อน

      කොයිතරම් අහිංසක කෙනෙකුටත් වයිරක්කාරයෙක් ඉන්නවා .

    • @ishuuchamika6190
      @ishuuchamika6190 11 หลายเดือนก่อน +1

      @@JayaranPerera අහිංසක ඇති නිවේදනය නර්ථනය එයාට බෑ.පුහුණුව මදි 🤫🤫🤫

    • @ruckyg3177
      @ruckyg3177 11 หลายเดือนก่อน +1

      @@ishuuchamika6190සචිනිට වඩා ගීත්මා හොඳයි. සචිනිට වඩා ලස්සනයි දක්ෂයි සහ පේෂලගෙ කියවිල්ල බැලන්ස් වෙනව ගීත්මගෙ හැසිරීමෙන්.

  • @sandun863
    @sandun863 11 หลายเดือนก่อน +15

    කදිර පට්ටනෙ ❤

  • @sanduniudara609
    @sanduniudara609 11 หลายเดือนก่อน +17

    මේ කැකුලන්ට හොද දැනුමක් තියෙනවා

  • @buddikadilhani510
    @buddikadilhani510 7 หลายเดือนก่อน +2

    කදිරා හරිම hoda kenek api giya dawasak eda ඔහු කටයුතු කරපු විදිහ හරිම කාරුණිකයි.❤

  • @lalithrathnayaka382
    @lalithrathnayaka382 10 หลายเดือนก่อน +3

    කදිරගේ ලස්සන වීඩියෝ වගයක් තියෙනවා ආයේ දවසක කලුත් එක්කගෙන එන්නකෝ 😍😍ඇත්තටම මනුස්ස කම පිරිණු මිනිස්සු ටිකක්. ආදරෙයි ❤❤❤බුදුසරණයි හැමෝටම 🌹🌹🌹🌹🙏🙏🙏🙏

    • @sashawijesingha7408
      @sashawijesingha7408 10 หลายเดือนก่อน +1

      Kadirage video apita balanna barida

  • @somawgk4778
    @somawgk4778 11 หลายเดือนก่อน +25

    මාරය් 😂😂😂😂සුභා 😮😮😮😮😮😮

  • @venukimoby9619
    @venukimoby9619 หลายเดือนก่อน +1

    Agreed

  • @somawgk4778
    @somawgk4778 11 หลายเดือนก่อน +24

    මම් විතරද අායේ අායෙ බලන්නෙ😅😅😅😅😅අද හොඳය් 😮

  • @raneisujata8623
    @raneisujata8623 11 หลายเดือนก่อน +8

    ගොඩක් ලස්සනයි හැමෝම බුදු සරණයි 🙏🙏🙏 සියලුම දෙනාටම ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @manojrathnayake9177
    @manojrathnayake9177 10 หลายเดือนก่อน +5

    ඒ පේශලයා වැද්දන්වත් බයිට් කරනවා බන් 😆😆😆

  • @sarasisumanasekara6462
    @sarasisumanasekara6462 11 หลายเดือนก่อน +9

    NEXT LEVEL PROGRAM
    CAN'T STOP LAUGHING
    ENJOYED ULTRA PRO MAX

  • @TheVnv23
    @TheVnv23 11 หลายเดือนก่อน +14

    සචිනි ගියාට පස්සෙ කිසිම වැඩසටහනට ඒ තිබ්බ වයිබ් එක තිබ්බෙ නෑ. ඉන්පස්සෙම අද වැඩසටහන තමයි ඔන්න හිතට දැනෙන විදියට තිබුනෙ. 👌

  • @newDream-nn9jm
    @newDream-nn9jm 11 หลายเดือนก่อน +16

    😢😢😢😢😢 මටනම් දුක හිතුනා ඒ 3 නටනකොට 😢😢😢😢

    • @nipunnipun2483
      @nipunnipun2483 11 หลายเดือนก่อน

      apita mis wela ne , e peththa

  • @Himaa2515
    @Himaa2515 11 หลายเดือนก่อน +19

    Kadira shok appa 😊❤

  • @Lusiffermatte
    @Lusiffermatte 10 หลายเดือนก่อน +2

    කදිරාගෙ වොයිස් එක ❤️

  • @SupunKarunasena
    @SupunKarunasena 10 หลายเดือนก่อน +1

    ගීත්මගේ ඩියුට් එක බොරැවට හිනා වෙන එක😂

  • @maheshmadushanka2405
    @maheshmadushanka2405 11 หลายเดือนก่อน +1

    සුපර්❤❤ වෙන කියන්න දෙයක් නෑ හැමෝම ලස්සනයි❤❤ කදිර මරු❤❤❤ තව සැරයක් බලන්න හිතෙනව ❤❤ සචිනිගෙ අඩුව විතරයි තිබ්බෙ ❤❤❤❤

  • @aselachanaka2260
    @aselachanaka2260 11 หลายเดือนก่อน +9

    මට ගැහුං පොජ්ජ මන්දු කරපියෝ 😂😂😂😂😂

  • @TharinduMendis-kd7tj
    @TharinduMendis-kd7tj 10 หลายเดือนก่อน +1

    Mama balapu supirima supiri wedasatahana nm meka thamai.. kiyamlama wedak nee.. adiwaseenta harima kemathi.. harima hodai..lassanai..

  • @anjurathnayaka6609
    @anjurathnayaka6609 11 หลายเดือนก่อน +3

    කදිරානන් සුපිරි ආතල් පොරක්😂😂❤

  • @sewminikumari8334
    @sewminikumari8334 11 หลายเดือนก่อน +37

    ගීත්මා ප්‍රෝ ග්‍රෑම් එකෙ ප්‍රසන්ට් කරද්දි කියන එකම වචන පෝලිම 'unlimited unlimited 😂' ..කතා කරන්නකො අප්පා

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 11 หลายเดือนก่อน +5

    අද නම් හරි ම ලස්සනයි සිං දු ව නැටුමගොඩක් ලස්සනයි ගීත්මා ලස්සනයි හැමෝටමලස්සනයි ❤❤

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 11 หลายเดือนก่อน +10

    best program ever Geethama is very pretty today

  • @GayAnIdILuKa
    @GayAnIdILuKa 11 หลายเดือนก่อน +5

    මෙච්චර කාලෙකට තිබුන හොම champion program එක❤❤

  • @deepadammika9446
    @deepadammika9446 11 หลายเดือนก่อน +7

    අද වැඩ සටහන ගොඩක් ලස්සනයි 💕💕❤❤❤🌹🌹🌹

  • @ShanCG
    @ShanCG 11 หลายเดือนก่อน +11

    Theme එක නම් ගති. Thank You TV Derana & Suba Akki

  • @sugandiponseka1843
    @sugandiponseka1843 11 หลายเดือนก่อน +3

    අද නම් ගොඩක් ලස්සනයි සුපිරි දෙරණ 🌹🌷🌹🌷🌺🌷🌹🌷🌺 හොද හොද වැඩ කරන්නවා සුපිරි ❤❤❤❤❤ ගොඩක් ගොඩක් ලස්සනයි

  • @maheshbandula2381
    @maheshbandula2381 11 หลายเดือนก่อน +12

    කදිරව දෙරණේ ටෙලියකට ගන්න...

  • @wamelapodduwa
    @wamelapodduwa 11 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි ලස්සනයි හැමදාමත් ඉතින් අපි සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වලින් සේවාව කරන ගමන් බලනව

  • @sashawijesingha7408
    @sashawijesingha7408 10 หลายเดือนก่อน +2

    Kadirawa apahu genna program ekata. Handsome kolla.

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 10 หลายเดือนก่อน +2

    පෙෂල නියමයි පට්ට ආතල් දෙන්නෙ ❤❤

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 11 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි අද

  • @sewwandinilmini8590
    @sewwandinilmini8590 10 หลายเดือนก่อน +2

    තුන් වෙනි පාර බැලුවෙ.. සුපිරී..❤😂🎉

  • @himashaperera1363
    @himashaperera1363 11 หลายเดือนก่อน +123

    This is just my opinion. I believe everyone will respect it. Geethma does not clearly have the skills Sachini had. She does not suit the program at all. She is just like statue standing smiling and giggling 😂😂😂😂…. Sachini is the best choice to get back the audience u have lost. Ever since she left I have not watched this even twice 😂. Because its that much boring😂

    • @shehanmadusanka5056
      @shehanmadusanka5056 11 หลายเดือนก่อน +8

      Indeed ..this girl just destroying the old vibe

    • @rishadsamad1447
      @rishadsamad1447 11 หลายเดือนก่อน +3

      Same here.

    • @gunawardhanatrh5797
      @gunawardhanatrh5797 11 หลายเดือนก่อน +3

      Agree

    • @wathsalamadubashani7386
      @wathsalamadubashani7386 11 หลายเดือนก่อน +3

      Anwrenma gennawannm ona niyamai posala ayya maru

    • @janithsrilan5564
      @janithsrilan5564 11 หลายเดือนก่อน +6

      Even me she is best and also she always know how to interact with peshala’s jokes

  • @malshakavindi99
    @malshakavindi99 9 หลายเดือนก่อน +1

    කදිරා මරු

  • @kavithweragoda4644
    @kavithweragoda4644 11 หลายเดือนก่อน +7

    නියමයි අද program එක.👌🤗

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 10 หลายเดือนก่อน +1

    නිල්මිණි තෙන්නකෝන් මහත්මිය ගේ කටහඩ පට්ට... හරිම ප්‍රියමනාපයි අහන් ඉන්න ආසයි....ඒකට පියුමි හංසමාලි ගේ කටහඬ හරිම සවුත්තුයි...ඒ කටහඩ නිසා එයාගේ වටිනා කමක් නෑ අනේ

  • @KpSm92
    @KpSm92 11 หลายเดือนก่อน +2

    අද හොඳටම වැඩේ ගියා ...
    අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන ❤
    සුබා අක්කවත් එක වැඩ සටහනකට ගේමුකෝ ❤

  • @monikakwt7202
    @monikakwt7202 11 หลายเดือนก่อน +25

    අද.ගොඩක් ලස්සනයි ❤

  • @Lusiffermatte
    @Lusiffermatte 10 หลายเดือนก่อน +1

    Kadira I love you 😂❤

  • @malindamadushanka8118
    @malindamadushanka8118 11 หลายเดือนก่อน +34

    පැනි ඇටයා.......😂😂

  • @krishanviduranga9193
    @krishanviduranga9193 11 หลายเดือนก่อน +2

    ගීත්මා මරු අනේ ❤

  • @Hello-fg4so
    @Hello-fg4so 11 หลายเดือนก่อน +1

    Ad එක කියන්න හදන වෙලාවේ පේෂල වැඩේ කනවා කියලා මාධව බනින විදිය මරු😂😂😂 ඒත් මට හිතෙනවා එක මරු කියලා. කදිරා ගෙ සෙට් ඒකනේ programme කරන්න දන්නේ මරු 😂❤

  • @kavi-q8z
    @kavi-q8z 11 หลายเดือนก่อน +33

    වැද්දො අපිට වඩා වලත්තයිනෙ😂.....බලපන්කො ඉතින් අර කෙල්ලට කියපු කතා😂

  • @Kavinda_neranjan.
    @Kavinda_neranjan. 11 หลายเดือนก่อน +14

    පැනි ඇටයා🤣😅💀

  • @DamithKumara-xd4ez
    @DamithKumara-xd4ez 11 หลายเดือนก่อน +5

    යකෝ හිනා කාල මැරෙනවා මේවට 😂😂😂

  • @GAYYA1
    @GAYYA1 11 หลายเดือนก่อน +3

    කාලෙකිම් දැකපු ලස්සන වැඩක් 🖤

  • @IshaanCg
    @IshaanCg 11 หลายเดือนก่อน +4

    හොදම වැඩසටහන 😘 කදිරා 👍

  • @kalumwaidyaratne8445
    @kalumwaidyaratne8445 11 หลายเดือนก่อน +13

    සුපිරියි

  • @kolamunnageramya5839
    @kolamunnageramya5839 11 หลายเดือนก่อน +8

    අපි කොයි තරම් නම් සචිනි ඕනෙ කිව්වත් වැඩක් නැහැනේ වග කිව යුතු අය නිශ්ශබ්ද නමි. සචිනි ගේ තැනක් නම් එයා ඇවිත්නෙ.ප්‍රේක්ෂක ජනතාව මෙතරම් සචිනිව ඉල්ලද්දී ඵය ගානකට නොගෙන තමන්ගේ හිතුමතේට වැඩ කරන අයට කියන්න තියෙන්නෙ ජනතාව මේ වැඩසටහන් වලින් ඈත් වෙනවා කියලයි. දැනටත් සෑහෙන පිරිසක් මේ වැඩසටහන බලන්නේ නැහැ. ප්‍රේක්ෂකයන් නොසලකා හරින මෙවැනි වැඩසටහන් කරන අය නිසා දෙරණත් මිනිසුන්ට ඵපා වෙලයි තියෙන්නෙ.

  • @thamarathamara7618
    @thamarathamara7618 11 หลายเดือนก่อน +3

    පේෂල සර් තමයි හරියටම කරන්නේ....ලස්සනයි නියමයි 👍👍👍❤️❤️❤️

  • @SunithaDee
    @SunithaDee 11 หลายเดือนก่อน +6

    සචිනි හිටියනම් මරේ මරු.... නටයි වැද්දොත් එක්ක ඇට්ටි හැලෙන්න...