Champion Stars Unlimited | Episode 326 | 23rd March 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2024
  • Champion Stars Unlimited | Episode 326 | 23rd March 2024 | TV Derana
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #championstars #championstarsunlimited #singing #dancing #celebrities #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 283

  • @prasannawitharanage1095
    @prasannawitharanage1095 2 หลายเดือนก่อน +37

    රෝසතොල් සිඹිම් සිංදුව...ලස්සනට කිවුවා..ඇත්තටම 🤘 great singer

  • @nilakshisandeepanie4539
    @nilakshisandeepanie4539 2 หลายเดือนก่อน +7

    Song by Prabasha is absolutely captivating! Can't stop listening to it!❤

  • @Shanmahesh-hu2xn
    @Shanmahesh-hu2xn 2 หลายเดือนก่อน +24

    Viraj කියන්නේ වෙනම ලෙවල් එකක ඉන්න පොරක් ❤ ❤

  • @priyanganikothalawala5193
    @priyanganikothalawala5193 2 หลายเดือนก่อน +15

    විරාත් පුතේ හරිම ලස්සනයි මිහිරි යි. ඔයාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ඒවගේම අනෙක් සියලුම දෙනාට ත් තෙරුවන් සරනයි. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @KoreanSemiya-mv7ow
    @KoreanSemiya-mv7ow 2 หลายเดือนก่อน +96

    ලංකාවේ මා දුටු දක්ශතනම නිවේදකයා " පේෂල මනෝජ් "

  • @devasagayammasilamony2257
    @devasagayammasilamony2257 2 หลายเดือนก่อน +28

    අද Dream Star final 10 ආපු ප්‍රභාෂාට කිසිම ඇගයීමක් කලේ නැහැ. මාදව හරිම වැරදියි. පටන් ගන්න කොට හැම කෙනාවම වැලද ගත්තා ඒත් ප්‍රභාෂව සත පහකට ගනන් ගත්තේ නැහැ. මල්වැස්සත් නැගීඑන ලමයෙකුට දෙන් නැතුව ඒක දුන්නෙත් එයාගේ කැමති අයට.
    ප්‍රභාෂා මේටිකට අලුත් ගීත කීයක් කියලා තියෙනවද...ඒගීත හරි ලයාන්විතයි. දුවට වරදින්නේ නැහැ. මේ වගේ program වලට එන්න එපා. අනින රංගනගේ චැට් එහෙකට යන්න තියෙනවානම් හොදයි. මාදව අද අන්තිමයි. Thank you Prabasha we love beautiful voice.

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 2 หลายเดือนก่อน +30

    අම්මෝ මේ පේෂල නිසා මැරෙනවා දවසක හිනාවෙලා. Good job 🌹🌹🌹

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 2 หลายเดือนก่อน

      😂😂😂😂👍👍💯පේෂල

  • @devasagayammasilamony2257
    @devasagayammasilamony2257 2 หลายเดือนก่อน +14

    ප්‍රභාෂා දුවගෙ voice එක ආයෙ කිසිම ගායිකාවකට නැහැ. හරිම ලස්සනයි! ❤❤❤❤❤❤

  • @deepadammika9446
    @deepadammika9446 2 หลายเดือนก่อน +29

    අම්මෝ පේෂල ඔයා නිසා මේ වෑඩහන.මොනතරම් වැඩ තිබුනත් නොවරදවාම බලනව.ආදරෙයි හැමෝටම ❤❤❤

  • @LKviewing
    @LKviewing 2 หลายเดือนก่อน +40

    සචිනිත් දක්ශයි එවගෙම ගීත්මාත් වෙනම ආකාරයට දක්ශයි කෙනෙකුට කෙනෙක් දෙවෙනි වෙන්නෑ මෙ ලොකෙ එච්චරයි.

  • @NeharaK
    @NeharaK 2 หลายเดือนก่อน +52

    ප්‍රභාෂා නිසා බලන්න ආපු මම 😘❤️

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 2 หลายเดือนก่อน +12

    රෝස තොල් සෝන්ග් එක ලස්සනට ගායනා කලා ❤❤❤

  • @user-ve9uw9lh7w
    @user-ve9uw9lh7w 2 หลายเดือนก่อน +27

    viraj ge සිද්ඨහර්ථ ගෞතමි ගීතයට අස්වලට කදුලුත් අාව.

    • @sameeraherath235
      @sameeraherath235 2 หลายเดือนก่อน +3

      ඒක fb එකෙම් දැකල මේ ආවේ බලන්න මේක

  • @sithuminividanage
    @sithuminividanage 2 หลายเดือนก่อน +22

    Prabhasha Akka ❤

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn 2 หลายเดือนก่อน +9

    විරාජ් අයියේ ඔයානම් නියමයි ❤තෙරුවන් සරණයි අයියේ❣️☸️🙏🙏🙏☸️❣️විරාජ් අයියා නිසාමයි මෙක බැලුවේ 🥰

  • @shehanthivanka318
    @shehanthivanka318 2 หลายเดือนก่อน +5

    Prabhashage song eka ❤

  • @achalagimsara6888
    @achalagimsara6888 2 หลายเดือนก่อน +28

    Prabhasa ❤

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr 2 หลายเดือนก่อน +11

    හරිම ආසාවෙන් බලන වැඩ සටහනක් , අපිව සතුටින් තියනවට ඔයාට ස්තූතියි පේෂල

  • @chalitharangika4572
    @chalitharangika4572 2 หลายเดือนก่อน +20

    විරාජ් පෙරෙරා කියන්නෙ මං ආසම කරන දක්ශ ගායකයෙක්❤

  • @dinukalokuge980
    @dinukalokuge980 2 หลายเดือนก่อน +3

    මාර ලස්සනයි මුලු program එකම.ජය වේවා හැමෝටම.විරාජ් තථාගතයානනෙ සිංදුව මාර ලස්සනයි.ජය වේවා.තවත් මේ වගෙ ලස්සන බෞද්ධ නිර්මාණ ඔබ තුලින් බිහිවේවා💖🙏

  • @ishanlahiru332
    @ishanlahiru332 2 หลายเดือนก่อน +19

    විරජ් අය්ය නිසා බලපු අය මෙ කොනට

    • @kavinduthimesh4613
      @kavinduthimesh4613 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤❤

  • @maneesha_withanage
    @maneesha_withanage 2 หลายเดือนก่อน +17

    prabhasha nisa thama balanna awe 13:37 ❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +9

    මෙි වැඩ සටහන ගොඩාක් ආසාවෙන් බලනවාමයි ❤❤

  • @thamarathamara7618
    @thamarathamara7618 2 หลายเดือนก่อน +23

    අදත් නියමයි ....පේෂල සර් තමයි හොදටම කරන්නේ .....👍👍❤️❤️🙏🙏

  • @user-cb5bq1tm1q
    @user-cb5bq1tm1q 2 หลายเดือนก่อน +16

    Peshala❤geethma❤madawa❤❤❤❤❤❤❤❤❤❤

  • @kekuludissanayake
    @kekuludissanayake 2 หลายเดือนก่อน +4

    රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි
    ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
    මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
    හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි //
    පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
    එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
    ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි
    ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි
    රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි
    ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
    මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
    හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි
    අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි
    සොඳුර නුඹ ලඟින් නැති වත් හිතට උණුසුමයි
    කඳුලු බිඳු නැඟී ඉද හිට නෙතට අත වනයි
    සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගේ නොවෙයි
    රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි
    ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
    මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
    හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි //

  • @user-je3nw9zj4u
    @user-je3nw9zj4u 2 หลายเดือนก่อน +6

    සුබ උපන්දිනයක් වේවා පේෂල ඔයාට..... චිරාත් කාලයක් ජිවත් වේවා....

  • @somawgk4778
    @somawgk4778 2 หลายเดือนก่อน +16

    ❤❤❤❤❤❤ගීත්මා ❤❤❤❤❤❤❤❤❤

  • @user-je3nw9zj4u
    @user-je3nw9zj4u 2 หลายเดือนก่อน +11

    පේෂල නැති කාලෙක කව්රු කලත් අපි මේ ප්‍රෝග්‍රෑම් එක බලන්නේ නැත.... පේෂල නිසාමයි බලන්නේ....

    • @manjushaa2451
      @manjushaa2451 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් මමත්

  • @user-zd3ge1ej3o
    @user-zd3ge1ej3o 2 หลายเดือนก่อน +9

    Adath Champion Star maru. Gee akka eh green frock ekata harima hurubutuyi.😍🥰 Vinu akkawa goda kalekin dakke program ekakata awith innawa. Vinu akka cute. ada vinu akkage outfit ekai necklace ekai godak lassanai. Heshani ge outfit eka hadai. eyage dance ekath. hadai. Waiting for next Saturday to watch this program again.
    and also wishing a happy 15th anniversary for FM Derana

  • @nihalwijethunga5407
    @nihalwijethunga5407 2 หลายเดือนก่อน +16

    Viraj❤️

  • @PadminePadmine-kv2lf
    @PadminePadmine-kv2lf 2 หลายเดือนก่อน +15

    ගීත්මා❤❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @nipslofficial
    @nipslofficial 2 หลายเดือนก่อน +4

    හැමදාම බලනවා වැඩසටහන.අද විරාජ් ආව නිසා විශේශයෙන් බැලුවෙ.මගෙ පොඩි කාලෙ ඉදන් ම ආසම ගායකයා විරාජ් පෙරේරා.තාමත් එහෙමමයි ❤❤

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 2 หลายเดือนก่อน +3

    අනිත් අයට වඩා වෙනස් දේවල් කියද්දි..වෙනස් විදිහට හිතද්දි..වෙනස් විදිහට දේවල් දකිද්දි..හැමෝම අහන දේ තමා, සසර කලකිරිලද..? මොකෝ මහණ වෙන්නද? ඉන්නෙ කියලා අහන එක.. ඒත් එහෙම අහන උන් දන්නෑ..උන්ගෙ mindset එක කොච්චර ප්‍රාථමිකද කියලා...ලෝක ස්වාභාවය තේරුම් ගන්ඩ මහණ වෙන්ඩවත් කලකිරෙන්ඩම ඕනෙ කියලා දෙයක් නෑ... නියමයි විරාජ් බ්‍රෝ...උඹව දැක්කම තථාගතයණෙනි සිංදුව ගිහිං අහන්ඩ ආය මතක් වුනා..උබේ journey එකට සුබ පතනවා..❤🙏

    • @shehansanjaye4148
      @shehansanjaye4148 หลายเดือนก่อน +2

      ඇත්ත කාතවා අයියේ 😊

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl หลายเดือนก่อน +2

      ජීවිතය වටහා ගත්ත අය අනිත් අයට පේන්නෙ වෙනස්වට. ඇත්තටම විරාජ් හරිම විශිෂ්ඨ ව හිතනවා. පුදුම සංයමයක්. ඒ වගේම බුද්ධිමත්

  • @sudumanikh..devindi5768
    @sudumanikh..devindi5768 2 หลายเดือนก่อน +7

    Viraj perera aiya harima lassanai aiye song eka..❤❤

  • @wathsalachathu757
    @wathsalachathu757 2 หลายเดือนก่อน +4

    Prabhasa ❤❤❤❤❤
    Adarei nangiyoo...
    Nice voice....

  • @prabathprabath9954
    @prabathprabath9954 26 วันที่ผ่านมา +1

    Prabhasha . Oya nisamai baluwe.
    Magical Voice ekak oyage voice eka. ❤

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 หลายเดือนก่อน +10

    Viraj perera කියන්නෙ මම මෙ කාලයේ කැමතිම ගායකයෙක්

  • @DilshanRanasinghe-th3rf
    @DilshanRanasinghe-th3rf 2 หลายเดือนก่อน +7

    Prabasha ❤

  • @nipslofficial
    @nipslofficial 2 หลายเดือนก่อน +3

    හිත මුලා කරලා,හෙමින් සැරේ,සාරිතා,තහනම් දැන්,ඔයාට මාව එපා නම්,හදවත ගැහෙනා.....අම්මෝ මේවා නම් තාම ඇහෙද්දිත් වෙනම ලෝකෙකට යනවා....😩🥺❤😘😘
    ...........viraj perera......

  • @malanichandralathahadunpat8877
    @malanichandralathahadunpat8877 2 หลายเดือนก่อน +15

    පේෂල මල්ලි ගෙනෙන්න විශ්ව ලංකා දෙණුවන් ඉසුරු ලොකු හෙට්ටිආරච්චි අනේ ගෙන්නන්න

  • @user-dy3qq1hw7h
    @user-dy3qq1hw7h 2 หลายเดือนก่อน +6

    Pbabasage sinduwa nm lassanai ❤❤

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 2 หลายเดือนก่อน +7

    ප්‍රබාශගේ සින්දුව ...ලස්සනයි ..❤❤

  • @PriyadarshaniPredipa-pe6zk
    @PriyadarshaniPredipa-pe6zk 2 หลายเดือนก่อน +13

    Geethma nagiyo oyata mame godak kamathi.lassanai bs

  • @vimukthirashmika2557
    @vimukthirashmika2557 2 หลายเดือนก่อน +7

    Prabasha akka hinda bluwe❤❤

  • @santhanimal7675
    @santhanimal7675 2 หลายเดือนก่อน +4

    ප්‍රභාෂා වොයිස් කාලෙකින් ආසාවෙන් ආවෙ ඒ සින්දුව අහල යන්න ❤❤❤❤

  • @ThisharaWijesinha1234
    @ThisharaWijesinha1234 2 หลายเดือนก่อน +3

    ප්‍රභාෂා මැණිකහ් ❤ විනු අක්කි

  • @thilinasusantha3343
    @thilinasusantha3343 2 หลายเดือนก่อน +5

    Ammooo viraj hindamai baluwe...❤❤❤

  • @dineshmadushanka4999
    @dineshmadushanka4999 2 หลายเดือนก่อน +4

    අන්ලිමිටඩ් කියන්න විතරයි ද යකෝ අරකි ගෙනල්ල තියෙන්නෙ 😅

  • @Sachi217
    @Sachi217 2 หลายเดือนก่อน +10

    Prabhasha ge song eka wenama upload karannako ❤❤

  • @dilmihettiarachchi6840
    @dilmihettiarachchi6840 2 หลายเดือนก่อน +5

    මන් ආසම ගායකයා විරාජ් පෙරේරා ❤️😍

  • @prabaranathunga5513
    @prabaranathunga5513 2 หลายเดือนก่อน +9

    Prabhasha

  • @n.b881
    @n.b881 2 หลายเดือนก่อน +9

    විනූගේ බොරු හිනාවයි අහිංසක විදිය පේන්න රගපෑම බොරුවක් වගේ පේන්නේ මට විතරද?

    • @DulanjaliAthukorala-cn4fm
      @DulanjaliAthukorala-cn4fm 2 หลายเดือนก่อน +2

      උස්වැටකෙයියාවෙන් ඇහුවනම් කියයි මෙයාගෙ අහින්සකකම 😅

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl หลายเดือนก่อน +1

      ඒකනං ඇත්ත. බොරු ලැජ්ජාවයි🤣අද කොල්ලො දැක්ක වගේ ඇබරෙනවා. නටපු සිංදුව වොලියුම් නැතුව අහලා බලන්න 🤣🤣🤣

  • @SisilPeiris
    @SisilPeiris 2 หลายเดือนก่อน +2

    විරාජයා මාර හොඳ කොල්ලෙක්

  • @user-cb5bq1tm1q
    @user-cb5bq1tm1q 2 หลายเดือนก่อน +11

    Geethmamamaoyatagodakkematioyagehinawalassani❤❤❤❤❤❤❤❤❤❤

    • @udarajayawardena2018
      @udarajayawardena2018 2 หลายเดือนก่อน +5

      Space එක වැඩ නැද්ද 😂

    • @prasannawarna325
      @prasannawarna325 2 หลายเดือนก่อน

      Pk lassanai boru hinawak melo rahak na

  • @rushanthaindrajith998
    @rushanthaindrajith998 2 หลายเดือนก่อน +2

    ❤ viraj ලස්සනයි සහෝ . වෙනස් වුන එකට උඹට පිං මල්ලි ❤❤

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 2 หลายเดือนก่อน +9

    ප්‍රභාෂා නෙත්මි ❤️❤️❤️❤️❤️❤️

  • @shehanthivanka318
    @shehanthivanka318 2 หลายเดือนก่อน +2

    Prabhasha nisa baluve ❤

  • @SH-bp5km
    @SH-bp5km 2 หลายเดือนก่อน +2

    ප්‍රභාෂා ලස්සනට කිව්වා ආසම සින්දුවක් ❤

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 หลายเดือนก่อน +5

    නියමයි ❤❤❤🇱🇰🇮🇹💪💪💪👍👍👍❤️😘😘😘

  • @deshanhansana84
    @deshanhansana84 2 หลายเดือนก่อน +5

    Viraj perera 💙❤️

  • @user-mk8od3sk9w
    @user-mk8od3sk9w 2 หลายเดือนก่อน +5

    විරාජ්ට ගහන්ඩ එකෙක් නෑ බම් පට්ට වේරියේශන්ස් නෙ ගන්නේ

  • @raneisujata8623
    @raneisujata8623 2 หลายเดือนก่อน +2

    තුන් දෙනාම නියමයි ගොඩක් ❤️❤️❤️ ❤❤❤❤❤❤❤ 💯💯💯 බුදු සරණයි 🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️🌷🌷🌷🍁🍁🍁🍁

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 2 หลายเดือนก่อน +4

    මම ආසම කටහඩක් ප්‍රභාෂා ආදරෙයි දුව ඔයාට

    • @devasagayammasilamony2257
      @devasagayammasilamony2257 2 หลายเดือนก่อน +2

      ප්‍රභාෂා දුවගෙ voice එක අපිව වෙනම ලෝකෙකට ගෙනියනවා.

  • @nadeekarathnayake8412
    @nadeekarathnayake8412 2 หลายเดือนก่อน +3

    සචිනි හිටියනම් හොද ඩාන්ස් එකක් බලන්න තිබ්බ අනේ.ඔයා නැතුව පාලුයි හලෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakathennakoon4619
    @janakathennakoon4619 2 หลายเดือนก่อน +17

    විනූ ගේ ඩාන්ස් එක මරු .. පේශල අයියා කොහොමත් ආතල් නේ 💟😋

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl หลายเดือนก่อน +1

      😂වොලියුම් නැති කරලා බලන්න🤣

  • @easyway3.323
    @easyway3.323 2 หลายเดือนก่อน +2

    කලන අයියා ❤❤ මාරම නිහතමානි චරිතයක් ❤

  • @Sachi217
    @Sachi217 2 หลายเดือนก่อน +13

    Prabhasha ❤

  • @btk9841
    @btk9841 2 หลายเดือนก่อน +3

    Geethma Sweet 😍

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 2 หลายเดือนก่อน +2

    පේෂලය ත් දෙන ආතල් .😂😂 යකෝ හිනාවෙලා බඩත් රිදෙනවා😂😂😂😅

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 2 หลายเดือนก่อน +11

    Den ena girls la ලස්සනට dress කරනවා . Harima වැදගත් ❤❤❤. අදත් ලස්සනයි ❤️ 🎉

  • @ErandiLandekumbura
    @ErandiLandekumbura 2 หลายเดือนก่อน +6

    පේෂල ට drama එකක රඟපාන්න බැරිද දන්නෑ ❤❤❤❤❤

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 2 หลายเดือนก่อน +12

    හැමදාම මාදව ඉන්නේ මැද පුටුවේ ..ලස්සන කෙනෙක් ලගමයි.මනමාල කම 😂😂😂😂❤❤❤

  • @jeewanthadon5703
    @jeewanthadon5703 2 หลายเดือนก่อน +3

    නියමයි වීරා..🔥

  • @samithamudunmali3534
    @samithamudunmali3534 2 หลายเดือนก่อน +2

    Viraj aiyage sindu harima lassanai❤❤❤❤

  • @KisanthaKisanta-eg6kg
    @KisanthaKisanta-eg6kg 2 หลายเดือนก่อน +1

    Viraj Sar,, aswalata kadulu inuwa,, siddhartha gautham,,,, sinduwata,, godaakma adare oyata bs dp Viraj Sar,,, ❤❤❤❤❤❤❤

  • @maalimaali1991
    @maalimaali1991 2 หลายเดือนก่อน +5

    හිනා කාකලා පන යනවායනව පේශල මල්ලිගේ වදන වලට😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 2 หลายเดือนก่อน +6

    Niyamai ❤❤❤

  • @jenetsulin9463
    @jenetsulin9463 2 หลายเดือนก่อน +3

    Pesalage vada satahana hari Asaven balanne pohn eaken balanne ❤❤

  • @user-rq7bx2er5g
    @user-rq7bx2er5g 2 หลายเดือนก่อน +3

    Virajge voice eka👌👌👌

  • @dushshanthamuthukumara1943
    @dushshanthamuthukumara1943 2 หลายเดือนก่อน +2

    Viraj ayya hindama balanna awe ❤

  • @raneisujata8623
    @raneisujata8623 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ගොඩක් ❤️❤️❤️

  • @user-ty1ii3xe6v
    @user-ty1ii3xe6v 2 หลายเดือนก่อน +3

    Viraj aiya hinadamai balanna aww

  • @neelaranjani4768
    @neelaranjani4768 2 หลายเดือนก่อน +3

    Ko ape sachene ❤❤
    Aya nathewa palue ❤❤

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 หลายเดือนก่อน +5

    පේෂල මාදව ගීත්ම ❤❤❤

  • @yfytrdutd6rsyredutrdcr
    @yfytrdutd6rsyredutrdcr 2 หลายเดือนก่อน +4

    පේශල අයියා ❤❤😘😘

  • @aksh589
    @aksh589 2 หลายเดือนก่อน +4

    Geethma ❤

  • @jenetsulin9463
    @jenetsulin9463 2 หลายเดือนก่อน +3

    Lassana vada satahanak Asaven balanava geethma lassanay Aderey pesala madava lassanata❤❤❤

  • @rajathavikum
    @rajathavikum 2 หลายเดือนก่อน +1

    Aadarei viraja❤❤❤❤ ohma ym

  • @vishwadanuma716
    @vishwadanuma716 หลายเดือนก่อน +1

    Viraj ❤

  • @gehanshashika8631
    @gehanshashika8631 2 หลายเดือนก่อน +2

    ඇස යොමන තැනක මා නෙත හමුවන්නේ ඔය රුවයි ❤

  • @randikalakshan8541
    @randikalakshan8541 2 หลายเดือนก่อน +1

    පට්ට ලස්සනයි අන්තිම සිංදුව.❤

  • @sandeepmadhu9363
    @sandeepmadhu9363 2 หลายเดือนก่อน +1

    ගීත්මා දගකාරයි.. සචිනි මහා ගෑනියෙක් වගේ..

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 2 หลายเดือนก่อน +2

    HR means:හදවත රත්තරං😂😂😂

  • @liveinmelbourne4531
    @liveinmelbourne4531 หลายเดือนก่อน

    Rosa this sibim Next level 🔥🔥🔥

  • @gangahettigoda7351
    @gangahettigoda7351 2 หลายเดือนก่อน +6

    නොදකිං එච්චර වටිනා මෙහෙවරක් කළ හැකි හෙද සේවය අත්හැර කෝලම් මඩු වකට ඇවිල්ලා.

    • @hirunaavishka6677
      @hirunaavishka6677 2 หลายเดือนก่อน +1

      ඊර්ෂ්‍යයා කරන්න එපා ඇන්ටි

  • @sameeraherath235
    @sameeraherath235 2 หลายเดือนก่อน +1

    Viraj aiya❤

  • @abeysooriya6553
    @abeysooriya6553 2 หลายเดือนก่อน +3

    Mr.peshala ❤😊

  • @raneisujata8623
    @raneisujata8623 2 หลายเดือนก่อน +1

    Very nice so much 👍👍👍 ❣️❣️❣️❣️❤️❤️❤️❤️

  • @UdayanthiHerath
    @UdayanthiHerath 2 หลายเดือนก่อน +3

    Prabasha akka lassanaii ❤❤