ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

චන්දන මහත්තයත් කොරවුණු දෝණිගේ මුඛරි කට | Sirasa Lakshapathi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2023
  • Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
    Facebook Page - SirasaLakshapathiOfficial
    Instagram - lakshapathisl
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

ความคิดเห็น • 522

  • @suranga01790
    @suranga01790 ปีที่แล้ว +193

    දුවලා ගැන හොදටම දන්නේ අපි වගේ දුවලා ඉන්න තාත්තලා 😍😍😍😍 වෙලාවකට කන්දෙකේ ඇබයකුත් ගහගන්න හිතෙන වෙලාවල් නැතුවා නොවේ 😍😍😍

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 11 หลายเดือนก่อน +37

    බොහොමයක් කාලයක් තිස්සේ හරිම ආසාවෙන් නරඹන ආදරණීය
    වැඩ සටහනක්..චන්ද න සර් හරිම අපූරුවට සහභාගී වන සියලුම දෙනා මෙහෙයවීම ඉතා අගයමි.
    තෙරුවන් සරණයි..

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 ปีที่แล้ว +93

    වුනත් ඔබ කටකාර
    පේනව ඔබේ රුව හැඩකාර
    මෙලෙස මම වී කවිකාර
    පතනව වෙන්න,අනාගතයම සරුසාර❤

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +145

    ලස්සන කටකාර දෝණි , බුදු සරණයි .❤

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +1

      Ey kella inna thena paaluvak neha. Gedarata eliyak. Vishva viyaaleta giyaadavasata, ammaa ,appa Kohoma paaluva daraa ganeeda??? 💃💃🤣😂🎉🎉

  • @sumindamaduwage
    @sumindamaduwage ปีที่แล้ว +565

    චන්දන මහත්තයා කොර වෙනකම් බලන් හිටිය මන් වගේ එවුන් තව ඉන්නවද

    • @Anurapradeep-tq4zf
      @Anurapradeep-tq4zf ปีที่แล้ว

      කොරවෙන කතාව කියලා අපිව අන්දවනවට මුන්ගේ චැනල් අන්සබිස්ක්‍රයිබි කරන්න ඔනේ. කාල කන්නි මුන් බොරුවමයි හැමතැනම

    • @Dulara2003
      @Dulara2003 ปีที่แล้ว +3

      💥❤️

    • @dilanidilanidilanidilani5468
      @dilanidilanidilanidilani5468 ปีที่แล้ว +6

      OW tama kora une naneee 😂

    • @charithpasidu4971
      @charithpasidu4971 ปีที่แล้ว +24

      චන්දන බොසාව කොර කලේ අර කලින් සැරයක් අව කොල්ලා විතරයි 😂

    • @user-jv3rj9xv5i
      @user-jv3rj9xv5i ปีที่แล้ว +1

      Adoo😂

  • @senakawijesuriya7240
    @senakawijesuriya7240 ปีที่แล้ว +207

    මෙවැනි දරුවන් දෙමව්පියන් ට වාසනාවක්. ඉදිරි අනාගතය ජය වේවා.

    • @aluthgamayalagesiriyawathi9791
      @aluthgamayalagesiriyawathi9791 ปีที่แล้ว +1

      Ane harema vasanavan dagakarai katakarai priyankarai nuvanakkare

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      @@aluthgamayalagesiriyawathi9791 💃💃💃😂💐

    • @DhanaaYT
      @DhanaaYT ปีที่แล้ว

      පහ්හ්බ්න්

      ය ට්ට්ට්

  • @ranjithkumara1692
    @ranjithkumara1692 ปีที่แล้ว +150

    කට ඇති රැව ඇති ලස්සන රෝස මලක් වැනි පින්බර දෝනියක් ආ⁣දරෙයි දෝනි ❤ ඔයාගෙ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියා ❤️පාර්ථනා කරනවා ජේසු පිහිටයි දෝනි .....🎉🎉🎉🎉❤❤❤

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +271

    ලස්සන හුරතල් දුවේ .....පරිස්සමි වෙයන් මයෙ අමිමා,.....රට ලෝකය හරිම නපුරැ තැනක අද,....බුදුසරණයි කෙලි පැටික්කට😍🙏🇱🇰🇦🇺

    • @tharukmadushan6596
      @tharukmadushan6596 ปีที่แล้ว +5

      අම්මෝ ඒක😂

    • @ashengunathilake8663
      @ashengunathilake8663 ปีที่แล้ว +7

      @@tharukmadushan6596 හදවතින්මයි පුතේ ලිවේ.... මට හැම දරැවෙක්ම මගේ දරැවෝ වගේ🥲💐🇦🇺

    • @Dhineth_rajapaksha
      @Dhineth_rajapaksha ปีที่แล้ว +3

      ඔසීද ඉන්නෙ

    • @shinnokx11
      @shinnokx11 ปีที่แล้ว +1

      @@ashengunathilake8663 jhonny sins theee😂

    • @ashengunathilake8663
      @ashengunathilake8663 ปีที่แล้ว

      @@Dhineth_rajapaksha ඔවි

  • @thusharithushari1773
    @thusharithushari1773 ปีที่แล้ว +140

    කටකාර හැඩකාර සුරතල් දෝණීයේ
    මලක් මෙන් රැකෙන් නිරතුරු
    අම්මා තාත්තා දෑස් වැනි දුවේ..
    තෙරුවන් සරණයි ...මැණික .❤❤❤❤

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +1

      😂💃💃😂🎉🎉🎉🎉

    • @Ishanka.
      @Ishanka. ปีที่แล้ว +1

      රෙද්ද තමා. මන්ද මානසික පුකේ බැල්ලයන් ගෙනත් බඩු නලවනවා මෙතන

    • @yomaldeeptha7499
      @yomaldeeptha7499 ปีที่แล้ว +8

      @@Ishanka. උබල වගේ සාම්ප්‍රදායික ගෝත්‍රිකයින්ගෙන් මේ වගෙ කමන්ට් එකකට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න බෑ බන් 🤮

    • @sathirawisidagama2387
      @sathirawisidagama2387 ปีที่แล้ว +4

      ​@@Ishanka.ඇයි මොකක්ද ඒ ළමයගේ ප්‍රශ්නේ.අනුන්ට මන්ද මානසික කියන ඔයාගේ මානසික මට්ටම බලාගන්න.

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +2

      @@sathirawisidagama2387 Samaharu thaman yoda ganna vachana valin , thamangay durvala kam penvanavaa. Balanna ey vachana samajayata daala thiyena ketha. Mata puduma, thaama katha karana mav bhashava hondata liyaa ganna beri kama. Sinhala bhashava koitharam lassanata liyanna puluvanda ,adahas pala karanna. Kanagaatu venna onay meyvagay aya gena. Mata penennay eershiyaava . 😽😾

  • @nishtv797
    @nishtv797 ปีที่แล้ว +82

    දිනයක් විදියට ඊයේ සැමරුවත්, හැමදාම හරිම ආදරෙන් සමරන්න ඕන දිනයක් නිසා, දරුවන් වෙනුවෙන් තම සෙනෙහස, ආරක්ෂාව සහ ආදරය ඔවුන්ගේ සෙවනැල්ලක් මෙන් රැදෙමින් ඉතා නිහඩව ලබා දෙන මාගේ ආදරනීය "තාත්තා" ඇතුලු ලොව සියලුම සැබෑ පියවරුන්ට, "ප්‍රීතිමත් පියවරුන්ගේ දිනයක් වේවා.." අප ඔබට සැමදා ආදරෙයි තාත්තේ.. ❤️‍🔥🙏

    • @NS-qq4vk
      @NS-qq4vk ปีที่แล้ว +2

      ❤❤

  • @lankansri6650
    @lankansri6650 ปีที่แล้ว +58

    මේවගේ දර්වෝ රටට වාසනාවක් ♥️♥️♥️ලස්සනඊ දෝනි 💞💞💞

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +122

    ගෙදර පාළු නැතිව ඇති තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා දුවට ☝️❤❤❤❤❤❤❤

  • @sathirawisidagama2387
    @sathirawisidagama2387 ปีที่แล้ว +11

    හරිම හුරතල්,කටකාර,ලස්සන කෙල්ලෙක් අවංකවම.ඒ වගේම දක්ශ

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +8

    චන්දන මහත්තයා....එක සැරයක් ආපු ගුරුවරියක් අන්ත අසරණ කරා...
    එතුමියගේ අදහස් දැක්වීම හරි හැටි තේරුම් නොගෙන ඔහු අදහස් දැක්වූවා...
    තරුණ පරම්පරාව කියල වැඩිය හුරතල් කරල තැන දෙන්න එපා...කනෙන් රිංගලා යන්නේ...කැමරාව ඉස්සරහා ගොඩක් අය රගනවා...

  • @NS-qq4vk
    @NS-qq4vk ปีที่แล้ว +87

    හුරතලේට හැදුනු දුවේක්..❤❤❤

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +2

      Honda ugath demavpiyo bava daruvaagay preethimath bhavayen penenavaa. Kella hareema vaasanava vanthayi ey demavpiyan lebeemata.😂💃💃💃🎉🎉

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 ปีที่แล้ว +1

      Lassana i puthe

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +33

    ඕන දෙයක් ඕනවට වඩා අවශ්‍ය නැහැ

    • @pabasara6303
      @pabasara6303 ปีที่แล้ว

      Ubala vage nakinta one nathi unata API vage kollo komath hurathal venava 🙂e nisa balanna bainam nobala idapn

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว +1

      @@pabasara6303 your language is so good . The way you tolerate others ideas is excellent and the other thing how did you come to a conclusion that I am old .

    • @Samindadilshangaming
      @Samindadilshangaming 4 หลายเดือนก่อน

      Me pakayata kiyala therum karanna ba.

  • @Saahara5678
    @Saahara5678 ปีที่แล้ว +50

    හරිම හුරතල් 😂😂😂🥱

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +87

    තාත්තා නමි මොකුත් කියන්නේ නැ තාත්තා ගොඩක් ආදරේ මට නේ්..දුවෙකුට තාත්තා තරමි කවුරැත් ආදරේ නැතුව ඇති ඒ්ක සංසාර බැදිිමක් වගේ්❤

    • @marcaslane230
      @marcaslane230 ปีที่แล้ว +1

      Na eka ehema thathwayak newei.saamanniyen wirudda lingika aakarshanayak wage deyak.eakama newei e wage thathwayak.ammala ardere puthalata.e wagemai daruwoth duwala thaththalata ammala puthalata.

    • @marcaslane230
      @marcaslane230 ปีที่แล้ว +1

      Adgar caysege pothaka thibune.

    • @arunakeerthi-gi6kb
      @arunakeerthi-gi6kb ปีที่แล้ว +1

      Ow 💕💕💕💕

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 11 หลายเดือนก่อน +1

      මටත් දූවරු දෙදෙනෙක් ඉන්නවා ඒත් උන් දන්නේ නෑ මේ තාත්තගේ ආදරේ. ඒක මගේම පාපයක්

    • @songmusicprabash1856
      @songmusicprabash1856 9 หลายเดือนก่อน

      ​@@nimalkankanilokuge9861😢😢😢 එහෙම වෙන්නෙ ඇයි කියලා හිතාගන්න බෑ එයාල ආදරෙ ඇති තාත්තා ටිකක් සැර නිසා බය ඇති

  • @kumudinirathnayake2023
    @kumudinirathnayake2023 ปีที่แล้ว +5

    හරිම හුරතල් දෝනියක්..ගොඩක් ආදරේ හිතෙනවා.

  • @kgdipika7739
    @kgdipika7739 ปีที่แล้ว +12

    සීදේවි කෙල්ල බුදු සරණයි නංගී පැටියෝ ❤️❤️❤️

  • @nadeesharukshani1418
    @nadeesharukshani1418 6 หลายเดือนก่อน +9

    රඟ පාන්න යැව්වා නම් හරි...රන්ගනයට අති විසිස්ටයි වගේ😂😂😂😂

  • @ranjaniranjani1615
    @ranjaniranjani1615 ปีที่แล้ว +27

    දූ කතාව අහන්න ආසයි දූවේ පරිස්සමෙන් ඉදිරියටම යන්න මව්පියන්ට කීකරු වීම නිසාම තමා ආරක්ෂාව ලැබේවා

  • @nethsarasadeepa-ns
    @nethsarasadeepa-ns 5 หลายเดือนก่อน +5

    පුක දෙනවා කැමරාවට මේ අක්කා 😁 හුරතලේ වැඩි කමට මට පිට ඉගුරේ ගියා 😂

  • @zesus000
    @zesus000 ปีที่แล้ว +36

    මෙයා ඕනවට වඩා cute වගෙ බොරු හුරතලක් පෙන්නන්න හදනව වගෙ, තේරෙන අයට ඒක හොදට තේරෙනව

    • @dinindudayan3277
      @dinindudayan3277 ปีที่แล้ว +1

      Yes

    • @jennypathmaperuma2320
      @jennypathmaperuma2320 หลายเดือนก่อน

      Prasiddiyata

    • @dulanidinushka6868
      @dulanidinushka6868 หลายเดือนก่อน +1

      ලස්සන හුරතල් දරුවෙක් එයා ❤

    • @happyniky1111
      @happyniky1111 14 วันที่ผ่านมา

      @@jennypathmaperuma2320 na eya ehem na. Ehema tham penne hbai. Eth e akka ape scle hitiye, eka hostel eke harima ahinski , hodi , anith aya wage npuru nath hoda kenek.
      Pitin blddi penunt ey ehem overacting dann . E eyge widih☺

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 ปีที่แล้ว +16

    කටකාර හැඩකාරියේ.. බුදුසරණයි දෝණී .. හොදින් ඉගෙනගෙන අනාගතය තවතවත් සුන්දර කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ..!❤ ❤❤❤❤

  • @jaanakigooneratne7778
    @jaanakigooneratne7778 ปีที่แล้ว +28

    A child brought up with heaps of love from the family. Very sweet .

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      Wonderful expression of recognising that girl’s parents and what the beautiful daughter has inherited.💃💃🎉🎉🎉😂

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 ปีที่แล้ว +12

    උලත් එකයි පිලත් එකයි ආ..එහෙමද...හරිම සුන්දර යුවතියක්...🙏🙏❤❤

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 ปีที่แล้ว +121

    හුරතල් ළමයෙක්ගෙ කතා බහක් ඉවසගන්න බැරි කුහක මිනිස්සුත් ඉන්නව.
    කොහොමත් මේ රටේ කුහක ගති වැඩියි වගේ.

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +4

      Eka eththa. Samahara pavul vala thiyena kuhaka kama ,ey ayagay daruvanta pihitanavaa. Thamanma thamangay durvala kam hadaa ganna onay.🎉🎉

    • @sanathkumara4488
      @sanathkumara4488 ปีที่แล้ว

      Budusaranai duwa

    • @mallikapremalatha837
      @mallikapremalatha837 ปีที่แล้ว +3

      මේවගේ ලස්සන චූටි දෝණි කෙනෙක් ඉන්න ඒ අම්මා තාත්තා මොන තරම් වාසනාවන්ත ද අයියා ත් මල්ලිත් මේ රෝසමල ආදරයෙන් ආරක්ෂා කරගන්න ඔබ සැමට වාසනාවන්ත අනාගතයක්

    • @nalinherath429
      @nalinherath429 ปีที่แล้ว +2

      උඹ දන්නවා ඉටිගෙඩිය කටවහගෙන හිටපිය මගෙන් අහගන්නැතිව . බද්ධියට තැන දිපිය හුරතලේටයි ලස්සනටයි තොපි පුක උනත් දෙයි ගොන් හැත්ත තුවිතරක් තොපිවගේ එවුන් තමා අනුන්ගේ ඇහෙන් බලන්නෙ .තමනගේ පායවි අැසෙන් බලපන් මොකටද අද තැනදෙන්නේ කියලා .

  • @edwardcrozieredward8909
    @edwardcrozieredward8909 ปีที่แล้ว +147

    චන්දන මහත්තයානං ඉතිං දැක්කත් බඩපිරෙනව අප්පා...

  • @nelsonjseven2905
    @nelsonjseven2905 ปีที่แล้ว +19

    මේක comments කියවන එක තමා ආතල්ම๬😂

    • @tharu....7168
      @tharu....7168 ปีที่แล้ว

      ඒක තමා මරුම

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 ปีที่แล้ว +10

    මේ රටේ වැඩි හිටි අය තාම තේරුම් ඇරගෙන,නෑ...ළමයි කියන්නේ ළමයි බව,,ඒ අය හරි හුරතල් ඇයොනේ,,

  • @smgsethunga3068
    @smgsethunga3068 ปีที่แล้ว +6

    Lassana Doniyek...💜️💜️💜️💐💐💐💐❤️❤️❤️❤️

  • @pasinduvr
    @pasinduvr ปีที่แล้ว +70

    2:12 උඹෙ කෝලං බලන්ඩ නෙමේ මම මෙතන ඉන්නේ දීපිය උත්තරේ 😂

    • @madhushisewwandi623
      @madhushisewwandi623 ปีที่แล้ว +7

      😂

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +4

      @@madhushisewwandi623 💃💃💃🎉🎉🎉😂😂

    • @Yumi.111
      @Yumi.111 ปีที่แล้ว +4

      Sira😂 puduma kiyavillak.

    • @Kiyo32
      @Kiyo32 ปีที่แล้ว

      Wikara wadiy😂

    • @pabasara6303
      @pabasara6303 ปีที่แล้ว

      Ube kella kawadahari ekita hurathal venna one unama Vena minihek Hoya gani 😂😂😂💔😒

  • @KRX59
    @KRX59 ปีที่แล้ว +28

    එයා හරි උත්තරේ දැනගෙන අවදානේ ගන්න බොරුවට රඟනවා කියල හොඳට පේනවා...😂

    • @damayanthikanakkahewage2561
      @damayanthikanakkahewage2561 8 หลายเดือนก่อน +2

      බොරුවට නෙමේ ඇත්තට. කාටවත් හානි
      යක් නැහැ

  • @dinushabandu3996
    @dinushabandu3996 ปีที่แล้ว +69

    කයිවාරු ගහපු එකෙක්වත් තරගයක් දුන්නේ නැහැ කවදාවත් .. 5% යි දැනුමක් තියෙන අය ආවේ.. කච කචේ විතරයි අන්තිමට 😂

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro ปีที่แล้ว +1

      සිරා😂😂

    • @nelumgoonasekera2345
      @nelumgoonasekera2345 ปีที่แล้ว +1

      Eka nm aththa

    • @kapilsuranga8247
      @kapilsuranga8247 ปีที่แล้ว

      Ow ow ubata ithin ochchara tamae danne ne manda ubala nam 😈😈😠😠😠

    • @charukavimansha
      @charukavimansha ปีที่แล้ว +1

      අවදානය ඉල්ලන්න රගනවා

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +41

    රන් දෝලි කියන වචනයේ අර්ථය දැන ගෙන හිටියා නම්....
    පිළිතුර ලබා දීම පහසු වෙන්න තිබුණා.

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 ปีที่แล้ว +5

    ඔව් අනේ මේ දෝනී ශෝක්...හරිම cute

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      Gedarata eliyak 💃💃🎉🎉🎉😂😂😂😂

  • @madu__g
    @madu__g ปีที่แล้ว +112

    වැඩි හුරතලෙත් පෙන්නන්න හදනකොට පණ්ඩිත ගතියක් පේනවා.ඕනිම කෙනෙක් ට පොදුයි.මෙ වැඩසටහන වටිනවා ගොඩක්.ඒත් එන උන් ඒක එපා කරවනවා 😌👍 ටිපර් වෙයි මොක්කු මොක්කු හරි...මට අදාළ නැ.පණ්ඩිතයන්ට පණ්ඩිතයි කියන්නැතුව වෙන වචනයක් මං දන්නැ 😂👍

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 7 หลายเดือนก่อน

    කොහොමහරි මේ වැඩ සටහන ගොඩක් ආසාවෙන් බැලුවා.ගොඩක් ඉගෙනගන්න පුලුවන් දේවල් තිබුනා.චන්දන සිත් ඇදගන්නා විදිහට මෙහෙයවුවා.දැන් යන වැඩසටහන මෙලෝ රහක් නැහැ.

  • @rasikaherath1448
    @rasikaherath1448 7 หลายเดือนก่อน +9

    මේකට ගන්නේ පණ්ඩිත උන් විතරමයිද 😂

    • @Baluhuththi
      @Baluhuththi 6 หลายเดือนก่อน

      චූ පැත්ත කලු අය

    • @seasonone6304
      @seasonone6304 5 หลายเดือนก่อน

      😂😂

  • @spwanasinghe2053
    @spwanasinghe2053 ปีที่แล้ว +4

    අනේ හරිම හුරතල් දුවෙක් බොරු සෝබන නැති ❤❤❤

  • @user-gt7iz4ny6k
    @user-gt7iz4ny6k ปีที่แล้ว +5

    අනේ හරිම හුරතල් ❤❤❤

  • @vishulab5533
    @vishulab5533 ปีที่แล้ว +3

    හිතත් ලස්සන වගේ එයාගේ 😍😍

  • @priyanthasakalasooriya5429
    @priyanthasakalasooriya5429 ปีที่แล้ว +25

    Tik tok ළමයෙක් වගේ පවු program aka බලන අපි😁😁

  • @chiranjayathu8989
    @chiranjayathu8989 ปีที่แล้ว +32

    පොඩ්ඩක් ෂෝ එක වැඩියි වගේ නේ...බඳින එකාට කන් දෙකේ ඇබ ගහගන්න වෙන්නෙ ..😂🤣😂🤣

    • @damayanthikanakkahewage2561
      @damayanthikanakkahewage2561 8 หลายเดือนก่อน +1

      ඔයා බය වෙන්න එපා. ඔයාව බදින්නෑනෙ😅😅😅

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 ปีที่แล้ว +9

    කටකාර දගකාර පුතේ ඔබට බුදු සරණයි ඉදිරියටම යන්න ආදරෙයි

  • @bandulawadugewaduge8787
    @bandulawadugewaduge8787 ปีที่แล้ว +3

    දහ පාරක්විතර මෙි හුරතලේ බැලුවත් එපා වෙන්නෙ නැ ...තාත්තා ගෙ ආදරේ එයා⁣ගෙ මුනෙන්ම පේන වා ඒක ට මටඉරිසියයි මටත් මෙහෙම දු මැනිකක් හිටියනමි .......

  • @nishathsadaru7513
    @nishathsadaru7513 ปีที่แล้ว +69

    මේකත් එක්තරා tv සීරියස් එකක් 😂

    • @user-eb3ni4xb6i
      @user-eb3ni4xb6i ปีที่แล้ว +3

      Aniwaren

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว +6

      Script වුනත් නැතත් මේ programme එක වටිනවා bro විශේශයෙන් අපි වගේ scl students ලට. සමහර ඒවා අපේ exam papers වල mcq

    • @cocoon2024
      @cocoon2024 ปีที่แล้ว

      ithin mokada. ehema 100% pure karanam mechchara balan na. ads tikakwath hoyaganna wenne na sarasata

    • @pawanmadushan1234
      @pawanmadushan1234 ปีที่แล้ว

      ​@@biomathsseteka2005😂😂😂😂ehemada

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 6 หลายเดือนก่อน

    කැමරාවට බය වෙන කෙල්ලො ඉන්න රටක මේවගෙ සුන්දර විදිහට උතර දෙන්නත් හැකියාවාක් තියෙන්න ඕනෙ...අනිත් උන් ඇද කිව්වට ඔයා ගනන් ගන්න එප බං නංගි..ජිවිතෙන් ඉස්සරහටම පලයන්🇱🇰🙏

  • @gghghjk8319
    @gghghjk8319 ปีที่แล้ว +13

    හුරතලේ වැඩියි වගේ

  • @biomathsseteka2005
    @biomathsseteka2005 ปีที่แล้ว +81

    Biology කරන කෙල්ලෝ නම් ඔහොම්මයි. ගෙදර සහ ස්කෝලේ දෙකේම අත්දැකීම් තියනවා 😂😂😂good luck sis❤❤

  • @user-wv6ic5pp3m
    @user-wv6ic5pp3m 3 หลายเดือนก่อน

    ලස්සන වැඩක් හරිම විෙනා්දයි බුද්ධිය පාදගන්නත් හොදයි

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +7

    බුදු සරණයි දෝනි !❤

  • @dileepaxperia8861
    @dileepaxperia8861 ปีที่แล้ว +39

    මුලදි සල්ලි නැති උනත් කමක් නෑ කියපු එකී මෙන්න තන්හාවට උත්තර නොදී ගියා 70දි.කියවිල්ලට විතරයි

    • @ruvi4538
      @ruvi4538 ปีที่แล้ว +18

      එහෙම කියන්න එපා ඒ ලමයා දක්ශ ලමයෙක් දන් නැති දෙයක් කියනවට වඩා අයින් වෙන එක තමා හොදම දේ

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +5

      @@ruvi4538 Eka nam eththa. Molay paavichchi kala yuthu velaavata , eya paavichchi karanna onay. Nuvana thiyena aya, ehemayi. 💃💃💃🎉🎉😂😂😂

  • @seethakumari9246
    @seethakumari9246 ปีที่แล้ว +3

    ලස්සනයි දුවේ ඔයාගෙ උත්සාහය නං ගොඩ සතුටු වෙන්න පුළුවන්

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +19

    කට ඇති රුව ඇති දුවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 3 หลายเดือนก่อน +1

    මේ දුව ඇත්ත කතා කීවා අද කාලයේ රජ්ජුරුවෝ ගියොත් ගල්ගහන්වා කියලා ....අද කාලයේ ගැන මේ දුවටත් තේරුම් ගිහින් ....

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 ปีที่แล้ว

    මගේ දුව.....ඔයාගෙ ප්‍රෝග්‍රැම් එක මම පස් වතාවක් බැලුවා...ඒ ඔයාගේ කතාව අහන්න

  • @pasiyazz2225
    @pasiyazz2225 ปีที่แล้ว +50

    හුරතල් කියලා පෙන්නන්න කන කට්ටක් 😅😅

    • @ranisilvia2306
      @ranisilvia2306 ปีที่แล้ว

      Onnamodayo🐵🎃

    • @nalinherath429
      @nalinherath429 ปีที่แล้ว +2

      ඒක ඇත්ත

    • @malkishashikalakristhogug-3771
      @malkishashikalakristhogug-3771 ปีที่แล้ว +2

      ඇත්තක්😂

    • @kapilsuranga8247
      @kapilsuranga8247 ปีที่แล้ว

      and palayan yann ubala anunuge reddawaa hoayanbe nathuwa hitapn moka kattakat knne eka e lamayage hati kuhaka hatta 😠😠😠😨😲😲😲

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna หลายเดือนก่อน

    කට ඇති පුතයි රුව ඇති දුවයි කිව්වට කට ඇති සහ රුව ඇති දුවක්.ආදරේ හිතෙනවා පුතේ .තෙරුවන් සරණයි

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 28 วันที่ผ่านมา +1

    දැන් දෝණිලා ගොඩක් අය මුඛරි කරගෙන තමා ඉන්නේ නිහඩව හිටියට...😂😂😂

  • @manojpriyankara1448
    @manojpriyankara1448 ปีที่แล้ว +5

    දැනුම තියෙනවා. ෂෝ එකනම් වැඩි

  • @malshamaleesha5447
    @malshamaleesha5447 ปีที่แล้ว +1

    අම්මයි තාත්තයි දරුවන්ට හරි මග පෙන්නනවනම් ආරක්ශා කර ගන්නවනම් දරුවො නොමග යන්නෙ නැ දැන් ඉන්න ගොඩක් ගෑනු දරුවන්ට ලැබෙන්නෙ නැත්තෙත් ඒ දේ මේ දෝනි නම් ශෝක් ආදරේ හිතෙනවා දරුවො මෙහෙම තමයි ඉන්න ඕන

  • @user-lz9ir2oi2z
    @user-lz9ir2oi2z 2 หลายเดือนก่อน

    Sirasa is the best chanel in sri lanka ++ Mr. Chanda you are the best .

  • @anthonyokith7334
    @anthonyokith7334 ปีที่แล้ว +3

    kata athi puthai ruwa athi duwai kiwwata eda......me dhonita ruwai katai dekama thiyenawa adaren raka balaganna amme thaththe me hurathal diyaniya lokayak dinnaanna puluwan jesu pihitai dhoniye....🥰🥰🥰🥰

  • @janakakumara4420
    @janakakumara4420 ปีที่แล้ว +539

    මට හිතෙන්නේ කැමරාව ඉස්සරහ මේ ළමයා හුරතල් වෙනවා වැඩියි කියලා

    • @nelunikadevindi685
      @nelunikadevindi685 ปีที่แล้ว +110

      මටත් හිතුනා කට්ටිය කියයි දැන් ඉරිසියාව කියලා ඒ උනාට එයා ටිකක් වැඩියෙන් රැගුව කියන එක තමා මගෙ අදහසත්

    • @sujanibandara3568
      @sujanibandara3568 ปีที่แล้ว +46

      මෙතනට එන ගොඩක් අය චන්දන සර් ළග එහෙම තමයි

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +13

      Eka tma math kiynne

    • @madusamaraweeramadu3358
      @madusamaraweeramadu3358 ปีที่แล้ว +11

      Onna itin hoyena kunu..gahanune neda...

    • @saflorawijesinghe2511
      @saflorawijesinghe2511 ปีที่แล้ว +39

      ඒ දරුවගේ සුපුරුදු විලාශය,,,ඕනෑවට වැඩිය හිතට ගත්තාම බයක් දැනෙනවා නේ

  • @keshi9379
    @keshi9379 ปีที่แล้ว +14

    Ani eya shooi❤

  • @sudassithero8749
    @sudassithero8749 ปีที่แล้ว +7

    Nice akki.😀❤️👌🏻

  • @niharlatheef4923
    @niharlatheef4923 ปีที่แล้ว +15

    චන්දන මහත්මයා ඹබ මහත්මයෙක්

  • @VinithaAlagiyawanna-el4gz
    @VinithaAlagiyawanna-el4gz ปีที่แล้ว +2

    Harima suratal doni adarei duwa obata dalada samidu pihitai

  • @eshithrathnayake7747
    @eshithrathnayake7747 ปีที่แล้ว +2

    Lassana chooti duwak. All the best chooti menika.kawru monawa kiwwath oyage gamana oya yanna.

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      💃💃💃🎉🎉😂😂😂😂😂

  • @clarekekulawela505
    @clarekekulawela505 ปีที่แล้ว +3

    Chandana mahaththaya ape pranamaya

  • @dhananjanabishek2567
    @dhananjanabishek2567 ปีที่แล้ว +8

    සිරසත් වීව්ස් අඩු වුනාම කාවහරි එක්කන් ඇවිත් ආතල් එකක් දෙනව....

    • @kapilsuranga8247
      @kapilsuranga8247 ปีที่แล้ว +1

      ow ow ubalata ithin athala tamae hamaekama yako ane ban palayan yanna 😈😠😠😠

  • @user-hl5uq6td7k
    @user-hl5uq6td7k 3 หลายเดือนก่อน

    බලන් ඉන්ට ආසයි වැඩ සටහන්
    නියමයි ❤️❤️

  • @prashanthagunasekara7
    @prashanthagunasekara7 ปีที่แล้ว +12

    ෂෝක් මේ දුව. තෙරුවන් සරණයි දුවේ

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +1

      Pavulata eliyak. 🎉🎉💃💃😂😂😂

  • @premasirijayathilaka8372
    @premasirijayathilaka8372 ปีที่แล้ว +7

    ආදරේයි ❤️❤️❤️❤️❤️ 🌹🌹🌹

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 8 หลายเดือนก่อน

    🎉බුද්ධිමතුන්.අපේ.රටට.අවැසි.යුගයක්.....චන්දන.මැතිදුනි.මෙවන්.වෑඩසටන්.ඉදිරියට.ගෙනියන්නට.සවිය.දෙන්න 2:26

  • @DhanushkaLakshman-gc5rw
    @DhanushkaLakshman-gc5rw 5 หลายเดือนก่อน

    E lamaya hari lassanata uthtara denava kata kara kellek eya enna tana paluvak nathuva athi e demau piyantat gedaratath loku eliyak athi me kellagen anagathe suba weeva duve budusaranai oyata

  • @nimalbandara3573
    @nimalbandara3573 ปีที่แล้ว +15

    comment වල තියෙන්නේ හුරතලේට හැදුන ලමෙක් කියලා, ඇයි යකෝ ලංකාවේ අනිත් ගෙවල්වල ලමයි හුරතලේට නෙවෙයිද හැදෙන්නේ, 🤣මුල් විනාඩිය බැලුව ප්‍රශ්නය මොකක්ද කියලා ඉතිරි ටික යවලා හොයාගත්තා උත්තරය මොකක්ද කියලා😂😂😂😂

  • @WithanaGamage
    @WithanaGamage 16 วันที่ผ่านมา

    Hari hurutal .budu saranai duwee.❤️❤️

  • @Dineth334
    @Dineth334 ปีที่แล้ว +21

    අනේ අලි හුරතල් 😂

    • @Yumi.111
      @Yumi.111 ปีที่แล้ว +2

      😂

  • @jaychandra7033
    @jaychandra7033 6 หลายเดือนก่อน +1

    මටත් ඉන්න වා දෙන්නක්
    බූදු අමිමා ඒ දවස්වල තිබෙන හුරතල්, අම්මා ගන් ගුටි සහ බැනූමි
    දෙන්නම දැන් දොස්තර වරැ

  • @Glowacki-Francis
    @Glowacki-Francis 7 หลายเดือนก่อน

    එයාගෙ කටහඩ ලස්සනයි

  • @salikasamarakon6192
    @salikasamarakon6192 ปีที่แล้ว +2

    මැණිකක්❤❤❤❤❤❤

  • @shanthifernando7648
    @shanthifernando7648 ปีที่แล้ว +1

    Very very beautiful lovely lovely daughter. Love you much ❤

  • @shewanthimadushani3348
    @shewanthimadushani3348 ปีที่แล้ว

    You are so talented dr,kauru monawa kiyala comment dammath Oya oyage gamana yanna ape rate minissu balanne Mona deka hari adayak,oya Oyama wela oyata kemati vidiyata Kellek vidiyata jivithe dinanna ekata ona apita apema ayage haiya vitarai,gd luck,❤

  • @kadprasanga6051
    @kadprasanga6051 หลายเดือนก่อน

    ඒකි හරි සුන්දරයි

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 ปีที่แล้ว +1

    හරිම ලස්සන කටකාර හුරතල් දක්ශ දුවෙක්
    ආදරෙයි ❤️

  • @user-cl6jf3he4o
    @user-cl6jf3he4o 6 หลายเดือนก่อน +6

    හුරතල් වෙනවා වැඩියි

  • @dulanidinushka6868
    @dulanidinushka6868 ปีที่แล้ว +1

    බුදුසරණයි පැටියෝ

  • @Aryan_Fanz
    @Aryan_Fanz 2 หลายเดือนก่อน

    කට ඇති රුව ඇති දුවෙක් 😂😂❤❤❤

  • @jeradjayasiriwardana9074
    @jeradjayasiriwardana9074 ปีที่แล้ว

    Chandana aiye niyamai ❤

  • @Shashika613
    @Shashika613 6 หลายเดือนก่อน +1

    රන් දෝලිය=රජුගේ අග බිසව රජ පරම්පරාවේ කෙනෙක්
    රිදී දෝලිය = ඇමති කෙනෙක්ගේ දුවෙක් රජ්ජුරුවෝ බැදලා ඉන්න කෙනෙක්
    යකඩ දෝලිය = ගොවිගම කෙල්ලෙක්

  • @user-se4jy4gw8v
    @user-se4jy4gw8v 3 หลายเดือนก่อน

    වාසනාවන්ත දුවෙක්...... ❤️

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 9 หลายเดือนก่อน

    Harima lassanai. Wasanawantha daruwek

  • @gayananurudda6617
    @gayananurudda6617 ปีที่แล้ว

    නියමයි දෝනී බලන්න ලස්සන

  • @yaanariyaan9502
    @yaanariyaan9502 ปีที่แล้ว

    Cutee...
    Me gedharanam paaluwak dhenennema nethuwa ethi...
    Eswahaknam wadhinna epaaaa..
    May almighty bless you

  • @donamie2808
    @donamie2808 ปีที่แล้ว +5

    She is so joyfull .

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +1

      💃😂🎉🎉🎉🎉🤣🤣😂

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 ปีที่แล้ว +2

    කතාව නම් ඇත්ත තමයි ❤

  • @user-hq6vm3ng3i
    @user-hq6vm3ng3i ปีที่แล้ว +3

    උපුල් අයියා නියමයි 👌දුවට තෙරුවන් සරණයි 🙏🙏🙏