අවුරුදු 23න් කෝටි ගාණක වත්කමක් හිමිකරගත් බලන්නම වටින කතාවක් | Sinhala Best Motivation Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ย. 2021
  • Sinhala Best Motivation Story
    Contact Number : 0777223363
    Chama Computers Facebook Page : / chamacomputers.lk
    Chama Computers Web Site : www.chamacomputers.lk/
    👉 Ashan's facebook : / ashanm.onlin. .
    👉 Ashan's insta : / ashan_onlin. .
    Editing Tools
    Adobe Premierepro
    Adobe Photoshop
    Adobe Lightroom
    Adobe Audition
    For Business Inquiries, Official Purpose, Sponsorship & Offers 👇👇👇
    Contact - 0774658684
    SUBSCRIBE►
    Thankyou for Watching the video and Don't forget to Subscribe.!
    Tags -
    ashanonline
    ashanonlinenewvideo
    motivational speakers
    business ideas
    Business Motivation
    Marketing Tricks
    Marketing Management
    make money
    how to get rich
    network marketing
    how to make money
    how to invest
    passive income
    Fedcoin
    Cryptocurrency
    passive income
    how to make passive income
    business ideas 2021
    how to make money online
    making money online
    how to make money
    passive income ideas
    passive income 2021
    make passive income
    passive income online
    passive income 2020
    how to make money on youtube
    how to make passive income online
    passive income streams
    smart passive income
    how to earn money online
    passive income ideas 2021
    #ashanonline #chamacomputer

ความคิดเห็น • 435

  • @firekolla5991
    @firekolla5991 2 ปีที่แล้ว +226

    මම පහ වසරේ කොල්ලෙක් මමත් කවද හරි ඔය සර් වගේ ඉන්නවා.මට සුබ පතන්න.මට සුබ පතන අයට ගෝඩාක් පින්.

    • @kingdom1259
      @kingdom1259 2 ปีที่แล้ว +4

      Monawa unath .පාසල් vAda valata 1 👍

    • @harshamadapatha4030
      @harshamadapatha4030 2 ปีที่แล้ว +8

      Electric පොඩිඩො මුලින් හොදට ඉගෙන ගනින් සල්ලි හොයපන් සමාජයට වැඩදායි පුද්ගලයෙක් වෙලා සැප සහ සතුට සමානව තියාගෙන ජිවිතය විදපං මොකද සල්ලි තියන කොටිපතියො ගාව සතුට නෑ

    • @firekolla5991
      @firekolla5991 2 ปีที่แล้ว +2

      Haaaaa

    • @firekolla5991
      @firekolla5991 2 ปีที่แล้ว +4

      Oyagollonta godaak pin mata suba pathuwata.Oyagolloth kawada hari hoda tanakata ayi

    • @dedicator00
      @dedicator00 2 ปีที่แล้ว +2

      good luck malli

  • @TeRaClick
    @TeRaClick 2 ปีที่แล้ว +105

    Congratulations Chama🤩💪

  • @shamishkachandrakumara8023
    @shamishkachandrakumara8023 2 ปีที่แล้ว +55

    සහෝදර සේවකයින්වත් තමන්ගෙ මට්ටමට ගේන්න හිතන් වැඩ කරන නිහතමානී තරුනයෙක් ආඩම්බර ලාන්කීකයෙක් ❤️😍

  • @dagi5044
    @dagi5044 2 ปีที่แล้ว +36

    ලන්කාවේ මෙච්චර tax 1k ගහන්නේ නැත්තං අපේ කොල්ලො කෙල්ලොන්ගේ හීන මීට වඩා ගොඩක් උඩින්ම තියෙන්නේ . 🌹❤. මොනා උනත් චමා කියන්නේ වැඩ්ඩෙක් 💪😎. හදවතින් ම කියන්නේ ජයවේවා ඔයාලා හැමෝටම ❤🌹💪

    • @kavi424
      @kavi424 2 ปีที่แล้ว +2

      Eka aththa

  • @yohansandeepa1102
    @yohansandeepa1102 2 ปีที่แล้ว +22

    උත්සාහය+මහන්සිය+කැපවීම = දියුණුව
    ඒකනම් පට්ට ❤️❤️

  • @sakundevinda6021
    @sakundevinda6021 2 ปีที่แล้ว +48

    දැන් මං ඉන්නෙ මුල.තව අවුරුදු 4කින් මාත් එක්කත් Review එකක් කරන්න පුලුවන්...💪

  • @tharushkalakmal9615
    @tharushkalakmal9615 2 ปีที่แล้ว +95

    මෙ වගෙ වයසකදි මෙහෙම ගේමක් ගැහුව කියන්නෙ සුපිරි තමා. දෙන්නටම ආයුශ බොහෝ වේවා!❤️❤️

  • @dhev4895
    @dhev4895 2 ปีที่แล้ว +107

    අයියේ.හරියටම තව අවුරුදු 2කින් අපි දෙන්න මේ වගේ හම්බෙමු.ජයවේවා අශාන් අයියේ ❤️

    • @sltrackeranjana8166
      @sltrackeranjana8166 2 ปีที่แล้ว +2

      මොනවද අයියේ අයියා කරන buisness එක

    • @livetravaler638
      @livetravaler638 2 ปีที่แล้ว +1

      මොනාද බිස්නස් බ්‍රෝ ✌️

    • @rashmikaboy1330
      @rashmikaboy1330 2 ปีที่แล้ว +1

      Congratulations ❤️‍🔥 මහන්සිවෙලා ගේමක් ගහමු😁✌️

    • @beautyconner8776
      @beautyconner8776 2 ปีที่แล้ว +1

      මාත් එනෝ...👍💪

    • @krishanrashmika8770
      @krishanrashmika8770 2 ปีที่แล้ว

      ජයවේවා

  • @dinsad123
    @dinsad123 2 ปีที่แล้ว +58

    ලංකාවේ ලොකු ලොකු computer shops අතරින් කෙලින්ම අයිතිකාරයාවම කන්ටැක් කරලා pc එකක් build කරගන්න පුලුවන් එකම තැන මං හිතන්නේ chama computers.😎❤️

  • @rajithaprasad8174
    @rajithaprasad8174 2 ปีที่แล้ว +51

    මාරම සතුටුයි මේ වගේ කොල්ලො ඉන්න එක ගැන 🖤🔥හදවතින්ම 👌

  • @eran9578
    @eran9578 2 ปีที่แล้ว +11

    මගෙත් ලොකුම හීනෙ බිස්නස්මන් කෙනෙක් වෙන එක😘😘😘 මගේම බ්‍රෑන්ඩ් එකක් එක්ක....

  • @udanaarunalu1126
    @udanaarunalu1126 2 ปีที่แล้ว +18

    🥰🥰🥰🥰🥰 ඔහුගේ පැහැදිලි විනිවිද සේවා සැපයීම තමයි දියුණුවෙන රහස

  • @rashmikaviraj9079
    @rashmikaviraj9079 2 ปีที่แล้ว +16

    දොස්තර කෙනෙක් වෙන එක එපා උනා😂අපිටත් බැයිද මේවගේ වෙන්න

  • @ravinduavishka991
    @ravinduavishka991 2 ปีที่แล้ว +13

    මේ වගේ කතා කරන්න ඕනි කෙනෙක් තමයි සහන් යාපා කියන්නේ.සහන් අයියා වත් ගෙන්නන්න.real waddek ❤️

  • @gamingworld9175
    @gamingworld9175 2 ปีที่แล้ว +10

    අඩො අශාන් උබ කරපු video වලින් පට්ටම video එකක් මේක ආදලෙයි ❤️✌️

  • @kmgudayanga3784
    @kmgudayanga3784 2 ปีที่แล้ว +15

    මැච් එකත් පැරදි නිසා මෙක බැලුවා.... සුපිරි ❣️

  • @kaviduthenn4435
    @kaviduthenn4435 ปีที่แล้ว +3

    මම දැන් A/L කරන්නේ.මමත් චමා අයියා වගේ ලගදිම දවසක හොද තැනකට එනවාමයි.මටත් සුභ පතන ඔයාලට ගොඩාාාාාක් පින්.❤️❤️❤️❤️😎🙏💞

  • @chandimalkumara9352
    @chandimalkumara9352 2 ปีที่แล้ว +20

    නියම interview එකක්...චමානම් පට්ට කොල්ලෙක්...

  • @kavishgimhan2088
    @kavishgimhan2088 2 ปีที่แล้ว +12

    Dilina අයියගෙන් ඉන්ටවිව් පස්සෙ බලපු සුපිරි වීඩියො එක ❤

  • @sankalpaomesh5835
    @sankalpaomesh5835 2 ปีที่แล้ว +6

    මෙහෙම කතා කියලා දිරිමත් කරන එක ගැන සතුටුයි ඇත්තටම ♥️✨️

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පුතා .තරුණ පරපුරට කදිම ආදර්ශයක්..ඇත්තටම උනන්දුව උත්සාහය තියෙනවා නම් මොනවද කරන්න බැරි ආශීර්වාද කරනවා පුතේ ඔයාට. අනාගතේ.තව තවත් සාර්ථක ව්‍යාපාරිකයෙක් වේවා!!!

  • @hashanchamika3674
    @hashanchamika3674 2 ปีที่แล้ว +12

    ඒ කොල්ලනම් විශිෂ්ඨයි.ජයස්‍රී

  • @ishand5954
    @ishand5954 2 ปีที่แล้ว +11

    බුදුසරණයි!! ජය වේවා!! Chama & Ashan ❤️❤️

  • @suputhush5172
    @suputhush5172 2 ปีที่แล้ว +38

    පට්ට ආඩම්බරයි චමෝ 💙 උබ ගැනනම් කියන්න වචන නෑ.. උබව දකිද්දි මාර ගැම්මක් එනව 🙏👌

    • @ChamaComputers
      @ChamaComputers 2 ปีที่แล้ว

      🖤🖤🖤

    • @gkcreation9405
      @gkcreation9405 2 ปีที่แล้ว

      @@ChamaComputers අයියා මට pc එකක් ගන්න ඕන.. මම qutation එකක් whatsapp එව්වා... පොඩ්ඩක් බලන්නකෝ

  • @thisaralakshan9040
    @thisaralakshan9040 2 ปีที่แล้ว +10

    වැඩි වැඩියෙන් දියුනු දෙන්න පුලුවන් වෙන්න. ❤️👍Chama

  • @slbeats_PG
    @slbeats_PG 2 ปีที่แล้ว +29

    මේ වගේ video නම් පට්ටම වටිනවා.❤️‍🔥

  • @youvijayantha8700
    @youvijayantha8700 2 ปีที่แล้ว +49

    මගෙත් එකම හීනය... අවුරුදු 22 - 23 වෙද්දි bmw 540i එකක් ගන්න එක 😊 ජයවේවා කොල්ලො ❤

  • @dilinikeegal5477
    @dilinikeegal5477 2 ปีที่แล้ว +15

    අලුත් වෙනස මරු🔥
    gd job Ashan😎

  • @janakapradeep7143
    @janakapradeep7143 2 ปีที่แล้ว +25

    මේ වීඩියෝ තමයි ඕනි .👌❤️

  • @wandiya9139
    @wandiya9139 2 ปีที่แล้ว +11

    හදවතින්ම සතුටුයි ඇවිත් තියෙන ගමන ගැන.සුබපැතුම් ♥️

  • @praneeththeekshana9143
    @praneeththeekshana9143 2 ปีที่แล้ว +19

    Congratulations Chamathka Brothe.Also Thank For Ashan Brother For This Motivation....Good Luck Both Of You.❤️

  • @freefirejaniru5561
    @freefirejaniru5561 2 ปีที่แล้ว +2

    මම 7 වසරේ කොල්ලෙක් මමත් කවද හරි ඔය සර් වගේ ඉන්නවා.මට සුබ පතන්න.මට සුබ පතන අයට ගෝඩාක් පින්.

  • @nisansalapiyumi2845
    @nisansalapiyumi2845 2 ปีที่แล้ว +18

    මම තාම අවුරුදු 15ක කෙල්ලෙක් ඔලුවෙ තියෙන්නෙ බිස්නස් විතරයි.. කවද හරි චමා අයියා වගේ තැනකට එනවම තමා ලොකු විස්වාසයක් තියෙනව මන් ගැන මට..

  • @shanjana134
    @shanjana134 2 ปีที่แล้ว +20

    එක පංතියේ එකා ❤️ චමා ❤️

  • @nimavideoproduction424
    @nimavideoproduction424 2 ปีที่แล้ว +2

    Congratulations macho💥💞😍❤
    දිනෙන් දින දියුණුවට පත් වේවා.!!!🙏🙏🙏

  • @chaturanuwan1257
    @chaturanuwan1257 ปีที่แล้ว +1

    මල්ලි තව තවත් ජයග්‍රහණ හරියන්න ඕනේ කියා මා එක සිතින් පුර්ථනා කරමි තෙරැවන් සරනයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +1

    Chama අයියා කියන්නෙ පට්ට පොරක් 🤩❤🖤 Congratulations ජය වේවා 🤩 මේ වගේ පොඩි වයසකින් මේ වගේ ගේමක් ගැහුවා කියන්නෙ චමා අයියා වැඩ්ඩෙක් 😎🖤 උත්සාහය කැපවීමෙන් ආපු චරිතයක් 🔥 මාත් දවසක මේ වගේ තැනකට එනවා ❤

  • @heshanbandara2717
    @heshanbandara2717 2 ปีที่แล้ว +6

    ඉගෙන ගත්ත දේ කවදාවත් අහක යන් නෑ බන් ❤️💪 කවදහරි වටිනාකමක් තියෙනවා

  • @jayanthaperera345
    @jayanthaperera345 2 ปีที่แล้ว +10

    මේ වගේ වීඩියෝ දිගටම කරන් යන්න අයියේ බුදු සරණයි

  • @asankakarunarathne9700
    @asankakarunarathne9700 2 ปีที่แล้ว +3

    සුපිරි video එකක් ,චැනල් එකට සුබ පැතුම් 👍👍👍 ආඩම්බරයි ලන්කාවෙ කොල්ලෙක් චමා...එල එල එල 💪 ගැම්ම

  • @techguide8228
    @techguide8228 2 ปีที่แล้ว +6

    Good luck …. Best service chama Computers 💪💪

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 ปีที่แล้ว +4

    පට්ට වටින වීඩියෝ එකක් අයියලා දෙන්නටම ජයවේවා 🙏❤️🙏

  • @user-wn4pi3eg6y
    @user-wn4pi3eg6y 2 ปีที่แล้ว +5

    චමා අපේ එකා ජයවේවා උබට NCC ගැම්මක් තමයි ♥️

  • @mohamedniswar7721
    @mohamedniswar7721 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි ඔබට ashan bro

  • @pubudurukshan8297
    @pubudurukshan8297 2 ปีที่แล้ว

    සුබ පැතුම් සහෝදරයා..
    දිනෙන් දින දියුණු වේවා!!!

  • @kawindualakshan9232
    @kawindualakshan9232 2 ปีที่แล้ว +1

    Chama computers එකේ අයියා නේ සුපිරි අයියේ good luck..😍😍

  • @shanvlogs12
    @shanvlogs12 2 ปีที่แล้ว +1

    Niyama motivation program ekak.. supiri wedak Ashan bro and chama ❤️👈

  • @TeshanNipunaofficial-cq1mk
    @TeshanNipunaofficial-cq1mk 4 หลายเดือนก่อน

    චමා අයියා දවසක හම්බෙමු... මගේ ජීවිතයට සමාන කතාවක් තාම පටන් ගත්තා විතරයි

  • @slyakamix2086
    @slyakamix2086 2 ปีที่แล้ว +12

    ගැම්මක් චමා අයියා ⚡

  • @rashan6246
    @rashan6246 2 ปีที่แล้ว +8

    අපේ චමා නියමයි බොක්ක ❤❤❤

  • @deeshakagamage1221
    @deeshakagamage1221 2 ปีที่แล้ว +1

    Godak watina video ekak.💚..keep going CHAMA. Good Luck💚Thank You

  • @khanthipaloaustralia6878
    @khanthipaloaustralia6878 2 ปีที่แล้ว +1

    කතාවෙන් පේනවා සුපිරි නිහතමානී කොල්ලෙක්❤🔥

  • @pathumgunarathna962
    @pathumgunarathna962 2 ปีที่แล้ว +1

    Supirima patta hoda charithayak ..jayawewa chama ayye ❤️

  • @sanjuartist
    @sanjuartist 2 ปีที่แล้ว +1

    කියන්න දෙයක් නෑ චමා ආඩම්බරයි උබ ගැන ♥️

  • @expertabeysinghe5645
    @expertabeysinghe5645 2 ปีที่แล้ว +2

    ඉදිරියටම පලයන් කොල්ලො 🔥❤️🤗

  • @Betterworldforyou.
    @Betterworldforyou. 2 ปีที่แล้ว +2

    Encourage story you have good future keep it simple snd move forward we need people like you . Please continue your journey… proud to be a Sri Lankan…

  • @chathuradhananjaya8189
    @chathuradhananjaya8189 2 ปีที่แล้ว +1

    සුපිරි චමා...ඉන්න තැන ගැන ෆට්ට සතුටුයි බ්‍රෝ...ජය ජය...❤🤟🤟🤟

  • @eshansrinath4939
    @eshansrinath4939 2 ปีที่แล้ว +1

    Great work අශාන් අයියා❤️

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys 2 ปีที่แล้ว +2

    Thank you Asahn Aiye mee Inspection ekata ♥️🤗👌

  • @KUCAyesh
    @KUCAyesh 2 ปีที่แล้ว +4

    Budusaranayi ! .. chama & Ashen ❤️

  • @deshansavinda4905
    @deshansavinda4905 2 ปีที่แล้ว

    ජය වේවා ගොඩක් සුපිරි motivation එකක් බොක්කටම වැදුනා මාගෙත් ලොකු ෆැලැනක් තියනවා බිස්නස් එකක්කට🖤🖤🖤

  • @chamithmarasinghe6496
    @chamithmarasinghe6496 2 ปีที่แล้ว +2

    හොද රැල්ලකදි අපි දෙන්නත් හම්බෙමු අයියේ 💪💪

  • @chammikasandakelum
    @chammikasandakelum 2 ปีที่แล้ว +9

    මගේ build එකත් චමා අයියා ගෙන් තමා 😍😊

  • @isurusheyan1270
    @isurusheyan1270 2 ปีที่แล้ว +2

    Congratulations chama

  • @anjanavlogs....4785
    @anjanavlogs....4785 2 ปีที่แล้ว +3

    ඇත්තටම සතුටුයි ❤

  • @nikkagaming3627
    @nikkagaming3627 2 ปีที่แล้ว +4

    Podi podi kollonta loku motivation ekak ayye good luck brother ❤❤❤❤❤

  • @CWCW.
    @CWCW. 2 ปีที่แล้ว +1

    බුදු සරණයි දෙවි පිහිටයි සහෝදරයා congratulation

  • @kinggunda6948
    @kinggunda6948 2 ปีที่แล้ว +54

    මාස 8ක් යනකොට මාත් ගේනවා ලොකු වන්ඩියක් නම් නෙවෙයි ck2එකක්😊

    • @Sanju-hy5xr
      @Sanju-hy5xr 2 ปีที่แล้ว +3

      Congratulation bro ♥️

    • @sithijayasandakelum6027
      @sithijayasandakelum6027 2 ปีที่แล้ว

      ආසම එකක් සුබ පැතුම්❤️

    • @kaveendevmika2928
      @kaveendevmika2928 2 ปีที่แล้ว +4

      CK2 කියන්නෙත් ලොකු වන්ඩියක් තමා තමන්ගේ මහන්සියෙන් ගත්තම.. CK2 නෙමෙයි තමන්ගේ මහන්සියෙන් CT100ක් ගත්තත් ඒක ලොකු වන්ඩියක් කියලා හිතුවොත් target ඉක්මනට ලංකරගන්න පුළුවන් වෙයි.. 😊❤️

    • @kinggunda6948
      @kinggunda6948 2 ปีที่แล้ว

      Thanks all❤❤❤

    • @nethusanjana4042
      @nethusanjana4042 2 ปีที่แล้ว +1

      🤗🤗🤗🤗🤗❤️❤️❤️🥺

  • @akilaudara2167
    @akilaudara2167 2 ปีที่แล้ว +2

    Congratulations Chama🔥👍

  • @lwxp.
    @lwxp. 2 ปีที่แล้ว +23

    මාර හයියක් ආවා මේකෙන් දෙන්නටම ජය 🌺❤️

  • @prasadjayasena1566
    @prasadjayasena1566 2 ปีที่แล้ว +3

    Good service chama computers....uvidu malli la....good team

  • @sanjuff9274
    @sanjuff9274 2 ปีที่แล้ว +2

    Gemmak Thama Chama Aiya

  • @wandiya9139
    @wandiya9139 2 ปีที่แล้ว +12

    අශේන් වීඩියෝ එක නියමයි.සියලුම කටයුතු සාර්ථක වේවා.♥️

  • @sudeshrathnayake3803
    @sudeshrathnayake3803 2 ปีที่แล้ว +1

    පට්ට වටිනවා අයියා..progrm eka.

  • @rashintharuka6769
    @rashintharuka6769 2 ปีที่แล้ว +1

    chama uba ela kollek,jaya wewa!!!!

  • @neranjanhodamunige8779
    @neranjanhodamunige8779 2 ปีที่แล้ว +1

    හරියටම තව අව්රුදු 3කින් මන් එනවා ඔයා ඉන්න ඔය ග්‍රව්න්ඩ් එකට සෙල්ලම් කරන්න brother 👍👍👍

  • @Heshansuraweera
    @Heshansuraweera 2 ปีที่แล้ว +4

    සුපරි පරි ඉතිරි ඉතින් 😍❤️

  • @chalanak3761
    @chalanak3761 2 ปีที่แล้ว +3

    චමා අයියගෙන් මාත් build දෙකක් කරගත්තා ආදරෙයි ❤️

  • @janakapradeepthibbutumunuw7238
    @janakapradeepthibbutumunuw7238 2 ปีที่แล้ว +6

    Dawasaka apith video ekk karmu ashan aiye❤️‍🔥😊

  • @beeshanaya-8837
    @beeshanaya-8837 2 ปีที่แล้ว +7

    චමා ආසයි බන්.ඉස්කෝලේ එකෙක්

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 2 ปีที่แล้ว +10

    Supiri අයියේ ❤

  • @uvindunilupul646
    @uvindunilupul646 2 ปีที่แล้ว +2

    Congratulations chama computers ❣️❣️

  • @toonthinker2533
    @toonthinker2533 2 ปีที่แล้ว +1

    Mage plan eka
    1. Job eka karana gaman capital eka hadagannawa.
    2. Eka invest karala Hoda products buy karanawa.
    3.products sell karanna salesmanla hire karanawa.
    4. Mama job eka karala salary eken family expenses cover karala ,kiyak hari save karala ,save karapu Tika apahu business ekata invest karanawa.
    5. Business eken ena profit ekath apahu business expenses karanna ReInvest karanawa.
    6. Job = family expenses managing + Savings( invest again to business)
    Business = job savings + Profit ( re invest to business)
    7. Mama job eka karala business ekata invest karanawa, business eka manage karanna salesmanla, cashier hire karanawa.
    8 . Security ekata CCTV , Computer systems daanawa.
    9. Mama business eke Owner and Investor wenawa, Business eka manage karanna manager kenekwa hire karanawa.

  • @lakshithasandaruwan8954
    @lakshithasandaruwan8954 2 ปีที่แล้ว +1

    Congratulations Chama❤️❤️

  • @RaviShan_
    @RaviShan_ 2 ปีที่แล้ว +1

    Congratulations chama ayya

  • @tharindulakshan6405
    @tharindulakshan6405 2 ปีที่แล้ว

    ජයවේවා අයියේ❤️

  • @chootyvlog7937
    @chootyvlog7937 2 ปีที่แล้ว

    Jayawewa aiye ❤️😍😌

  • @apekadeonlineshop6741
    @apekadeonlineshop6741 2 ปีที่แล้ว +2

    ජයවේවා 😍😍😍😍

  • @skhettige8286
    @skhettige8286 2 ปีที่แล้ว +1

    Ss ෂෝට් එකක් ගහලා තියා ගන්න. අනිවාර්යයෙන්ම ගහනවා සුපිරි ගෙමක්

  • @hasaladanumasrilanka6589
    @hasaladanumasrilanka6589 2 ปีที่แล้ว +1

    Thaman apu gamana loba nathuwa kiyana respect kollak💪🏼👍👊🤝🔥

  • @jumbogaming7597
    @jumbogaming7597 2 ปีที่แล้ว

    ජයෙන් ජය දෙන්නාටම✌

  • @kavishkakodithuwakku6732
    @kavishkakodithuwakku6732 2 ปีที่แล้ว +10

    මෙහෙම ඒවා තමයි ඕන..♥️

  • @theekshana2002
    @theekshana2002 2 ปีที่แล้ว +89

    Cars are the biggest depreciating asset classes you can buy. It’s a common trend in Srilanka to showcase success by letting everyone know the car you drive in. Being rich and being wealthy are two different things.

  • @tharushikapalihawadana4381
    @tharushikapalihawadana4381 2 ปีที่แล้ว

    Congratulations අයියේ💪

  • @shanmusic2779
    @shanmusic2779 2 ปีที่แล้ว

    දකුණෙ කොල්ලෙක්.ගැම්මක් තමයි.❤💪

  • @thasinduheshan4739
    @thasinduheshan4739 2 ปีที่แล้ว +4

    ❤Jaya wewa
    Good Luck 🙏😍

  • @update7970
    @update7970 2 ปีที่แล้ว

    Chamathka oyata thava issarahata yanna puluvan supiri gamanak awith thinne Olda Best

  • @pavinduiman
    @pavinduiman 2 ปีที่แล้ว

    ජය වේවා!!!😘❤️💪🔥

  • @badaginiyi
    @badaginiyi 2 ปีที่แล้ว +1

    නියමයි චමා.

  • @ChamathkaRusiru
    @ChamathkaRusiru 2 ปีที่แล้ว +2

    kollo gammak thmai supiri motivation ekk awa