Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 753 | 02nd May 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 649

  • @user-jy8fj7pb4d
    @user-jy8fj7pb4d 19 วันที่ผ่านมา +323

    නිංසන්ක කියන්නෙ හිත හොද මනුස්සයෙක් පතිට ගහපුඑකනමි සුපර් 😂😂😂

    • @kumaranishshanka4455
      @kumaranishshanka4455 17 วันที่ผ่านมา

      මගේ නමත් නිස්සoක අනේ මo හොදකොල්ලේක් තමා ඉතින්

  • @rmc3567
    @rmc3567 19 วันที่ผ่านมา +715

    පතී නිස්සංකගෙන් ගුටි කනව බලන්න ආසාවෙන් ඉන්නෙ මං විතරද

    • @kushaniweerasinhe7350
      @kushaniweerasinhe7350 19 วันที่ผ่านมา +12

      ඇයි මම

    • @user-amadaya
      @user-amadaya 19 วันที่ผ่านมา +4

      Mamath😂

    • @nimeshamadushani2269
      @nimeshamadushani2269 19 วันที่ผ่านมา +4

      ඇයි මං

    • @lakshinifernando2323
      @lakshinifernando2323 19 วันที่ผ่านมา +2

      නෑ නෑ මාත් බලන් ඉන්නෙ

    • @lakshinifernando2323
      @lakshinifernando2323 19 วันที่ผ่านมา +4

      ඕකා නිල් වෙන්නම ,මාසයක් ඇදේ ඉන්නම කන්න ඕනි

  • @dilrukshi355
    @dilrukshi355 19 วันที่ผ่านมา +149

    නිර්වාන් දැන් හොඳට රගපානවා.සතුටුයි.සුභපැතුම්

  • @moganraj4831
    @moganraj4831 19 วันที่ผ่านมา +184

    නේහා ගෙ රගපෑම වගෙම නේහා ගෙ තාත්තා ග රගපෑම අතිවිශිශ්ටයි 🎉🎉🎉🎉❤❤❤❤❤

    • @renukagunawardana8335
      @renukagunawardana8335 19 วันที่ผ่านมา +1

      අම්මට😅😅😅 පේෂර්

    • @Srp978
      @Srp978 19 วันที่ผ่านมา +3

      Oya nehage nedeykda hamadama neha neha gaga comments godak danne😅😅

    • @merinmadushika9515
      @merinmadushika9515 18 วันที่ผ่านมา

      ​@@Srp978😂😂

    • @lasanthajayalath4743
      @lasanthajayalath4743 18 วันที่ผ่านมา

      💕💕💕

  • @premakumara5947
    @premakumara5947 19 วันที่ผ่านมา +91

    අයුස් කෑම කන ගමන් සමන් දිනි දිහා බලපු බැල්මට හිනා ගීය මට විතරයි ද???

    • @dineshadamayanthi-mn6qw
      @dineshadamayanthi-mn6qw 18 วันที่ผ่านมา +4

      ඒ බලපු බැල්මට මටනම් හිතුනෙ ඕක මං දවල්ට කන්න ගෙනාපු කෑම එක කියයි කියලා😂😂😂

  • @kushi784
    @kushi784 19 วันที่ผ่านมา +241

    හය්යෝ පතීගෙ පන ඩින්ග😂....පතියා කෑවා වගෙ පුතත් කන්න ඕන.නිශ්ශන්කගෙන්😂

    • @user-bq7wy4xs1r
      @user-bq7wy4xs1r 19 วันที่ผ่านมา +2

      Ekenma 👍

    • @Kaweesha714
      @Kaweesha714 19 วันที่ผ่านมา

      Asawen inne ekath balanna

    • @Mycraftbox297
      @Mycraftbox297 19 วันที่ผ่านมา

      කෑවා මදී අනේ.......😏😏😏

    • @Thejakasandaruwan
      @Thejakasandaruwan 18 วันที่ผ่านมา

      😂😂😂😂

    • @whothehellru3261
      @whothehellru3261 18 วันที่ผ่านมา

      😂😂😂

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 19 วันที่ผ่านมา +176

    නිශ්ශංක ඔයා තමයි අද episode එකේ වීරයා.
    දැන්නම් කතාව හොද විදියට කැරකෙන්න වගේ හදන්නෙ...
    හෙටත් කතාවෙ මොකක්මහරි පත්තු වෙයි වගේ...

    • @desnapathmene1049
      @desnapathmene1049 18 วันที่ผ่านมา +2

      👍❤

    • @yohankeragala5595
      @yohankeragala5595 18 วันที่ผ่านมา +1

      😊

    • @ransikaeldriny4494
      @ransikaeldriny4494 12 วันที่ผ่านมา

      මේකතාව ආයෙත් ලස්සනට තියෙයි ලුකා ච්ට්ටි ආච්චි බාතිය ආයෙත් හිට්‍ යනම්

  • @shanikajayasooriya5733
    @shanikajayasooriya5733 18 วันที่ผ่านมา +6

    ගෑනු හිත් හරි පව්.මනුස්සයා මොන දේ කරලා හිත රිද්දුවත් එක පොඩි හොදක් හරි කරාම හැමදේම අමතක කරලා සතුටින් ඉන්නවා 🙂❤

  • @user-th3cg2fu7j
    @user-th3cg2fu7j 19 วันที่ผ่านมา +63

    ඒයි පතියෝ හූ ..හූ..... නේහගේ තාත්තේ ආදරෙයි හාද ❤❤❤❤❤

  • @sampathpriyantha6364
    @sampathpriyantha6364 19 วันที่ผ่านมา +77

    අනේ සමන්දිනියො අද නම් අපටත් සතුටුයි.අපෙත් බඩ පිරුණා

  • @achala3825
    @achala3825 19 วันที่ผ่านมา +75

    පතී ට ගුටි පුජාවක් හම්බ උණු ඒකට පුදුම සතුටක් දැනෙන්නේ අදනම් 😄😄

    • @MalikaPalliyaguru
      @MalikaPalliyaguru 18 วันที่ผ่านมา +1

      කතාවකට හරි ඇමතියෙක්ට කෙල වෙනවා නම් අපිටත් ඊට වඩා happy එකක් නෑ නේද?😂

    • @amilajeewani2186
      @amilajeewani2186 18 วันที่ผ่านมา +1

      😂

    • @achala3825
      @achala3825 18 วันที่ผ่านมา

      @@MalikaPalliyaguru 😄😄😄😄

  • @niroshafernando6644
    @niroshafernando6644 19 วันที่ผ่านมา +239

    ආයුෂ් රොමැන්ටික් ප්‍රේමවන්තයෙක් වුනොත් දෙන්නා කොච්චර ලස්සනට ඉදිද 🙄☺️

    • @himaligangani5060
      @himaligangani5060 19 วันที่ผ่านมา

      Ekenan athe

    • @KamaniRupasinhe
      @KamaniRupasinhe 19 วันที่ผ่านมา +7

      එයා අනිත් ටෙලිඩ්‍රාමා වල රොමැන්ටික් තමා.... මේකට විතරයි මෙහෙම ...පව් විශ්ව 😂

    • @Lgkrishan1993
      @Lgkrishan1993 19 วันที่ผ่านมา

      A tikatanam aduna😢❤

    • @amarangikodagoda7130
      @amarangikodagoda7130 18 วันที่ผ่านมา

      Api asai

  • @nilminihettiarachchi5603
    @nilminihettiarachchi5603 19 วันที่ผ่านมา +119

    ඒ උනාට ඇමතියාට ඔයිට වඩා සලකන්න තිබ්බා🤣🤣🤣

    • @gihanjayaweera827
      @gihanjayaweera827 18 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @whothehellru3261
      @whothehellru3261 18 วันที่ผ่านมา +1

      අනෙ ඔවු

    • @renukakumari5890
      @renukakumari5890 18 วันที่ผ่านมา

      ඒක තමයි 😀

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 18 วันที่ผ่านมา

      ඇමතියට සැලකුව වගේ නෙමෙයි return එක හම්බ වෙනකොට...

    • @tharindurodrigo779
      @tharindurodrigo779 18 วันที่ผ่านมา

      Aniwa

  • @bandaranayake441
    @bandaranayake441 18 วันที่ผ่านมา +15

    මෙච්චර ලස්සන පිරිමියෙක් ඉද්දි මේ ගෑනි අර‌ නාක් පඩංගුවගේ මොන රහ බලනවද මන්දා...

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 19 วันที่ผ่านมา +77

    අද කතාව අනිවාර්යයෙන්ම trending වෙනවා,

  • @TA30098
    @TA30098 19 วันที่ผ่านมา +119

    හොද වැඩේ ගෙදර ගෑනුන්ටත් කොහෙවත් යන පිරිමි ගෙවල් අස්සේ දාගත්තම තමුන්ගේ කසාද මිනිහා නිකන් ඉදි ඈ ඒ මිනිහටත් ආත්ම ගවුරවයක් කියලා එකක් තියනවනේ 😂 කසාද මිනිහා ඉතින් අනියම් පිරිමි යාට නෙලන එක සාදාරනයි 👍ඉතින්

    • @raviravindra889
      @raviravindra889 19 วันที่ผ่านมา +1

      Eka moka wunath

    • @user-ve9hx2kh9g
      @user-ve9hx2kh9g 19 วันที่ผ่านมา +4

      ඇත්ත සමහර ගැනුන්ට සල්ලි විතරමයි එකට ඇග උනත් දෙනවා

    • @desnapathmene1049
      @desnapathmene1049 18 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ❤

    • @user-dm2es2ip8b
      @user-dm2es2ip8b 18 วันที่ผ่านมา +1

      👍👍👍👍

  • @rmc3567
    @rmc3567 19 วันที่ผ่านมา +352

    අච්චර ලස්සන මිනිහෙක් තියාගෙන සාවිත්‍රී මොකට අර හද්ද නාකි පතී පස්සෙන් යනවද දන් නෑ 🤔🤔

    • @RavindraSadaruwan
      @RavindraSadaruwan 19 วันที่ผ่านมา +18

      ගෙදර කෑම කාලා කාලා එපාවෙලා පිටින් කන ගෑනු ... 😮

    • @user-jw5ix3ns8h
      @user-jw5ix3ns8h 19 วันที่ผ่านมา +8

      ලොකු ඇති 😂

    • @user-yp8ri3gm5j
      @user-yp8ri3gm5j 19 วันที่ผ่านมา +9

      Salli 😊

    • @kushaniweerasinhe7350
      @kushaniweerasinhe7350 19 วันที่ผ่านมา +19

      ඕකිගේ පුද්ගලික
      ජීවිතෙත් ඔය වගේ තමා...
      ශලනි වගෙ

    • @champhajewarani7271
      @champhajewarani7271 19 วันที่ผ่านมา +10

      සල්ලි වලටයි ඇමති ඌස්නයටයි

  • @monikadubai5757
    @monikadubai5757 19 วันที่ผ่านมา +38

    මටත් පුදුම සතුටක්
    ඇති උනා ඔයවගේම
    පුතාටත් දුන්න නම්
    හරිම සතුටුයි 👍👍👍

  • @Hirujanu
    @Hirujanu 19 วันที่ผ่านมา +29

    විශ්නු සහ බාචි ලුකා,චන්දෙට උදව් වට ඕනේම අය කෝ නෑ නේ ...පේන්නවත්...

  • @KsJoker-wz4ug
    @KsJoker-wz4ug 19 วันที่ผ่านมา +45

    අද ලස්සනම කොටස අයුෂ් ,සමන්දිනි කොටස්

  • @teclawijenayake6470
    @teclawijenayake6470 19 วันที่ผ่านมา +84

    ආයුශ්ට නම් තියෙන්නෙ පුන්චි පහේ මොලේ අමාරුවක් නෙවෙයි.

    • @mapavijesinha1177
      @mapavijesinha1177 19 วันที่ผ่านมา +1

      තවත් බඩ යන්න අති

  • @Pnp9278
    @Pnp9278 19 วันที่ผ่านมา +36

    අම්මෝ මම හිතුවෙ පතී ගුටි කනවා බලන්න සදුදා වෙනකන් ඉන්න වෙයි කියලා අප්පා

  • @rmc3567
    @rmc3567 19 วันที่ผ่านมา +93

    තමන් ආදරෙ කරන කෙනාගෙ පෝන් එක වැඩ නැති උනාම දැනෙන වේදනාව ඔයාලටත් දැනිල තියනවද.😭

    • @piththamanodakin6915
      @piththamanodakin6915 19 วันที่ผ่านมา +3

      Na

    • @kushi784
      @kushi784 19 วันที่ผ่านมา +3

      අම්මෝ දැනිලා තියෙන වා😢

    • @user-se8yu9dz7q
      @user-se8yu9dz7q 19 วันที่ผ่านมา +9

      Block කරාම දැනෙන වෙදනාව දැනිලා තියෙද😥

    • @roshanikeerthisinghe5310
      @roshanikeerthisinghe5310 19 วันที่ผ่านมา

      😢😢

    • @chandichandi9048
      @chandichandi9048 19 วันที่ผ่านมา +1

      AETHTHENMA OU

  • @chathunisansala-ns9ow
    @chathunisansala-ns9ow 19 วันที่ผ่านมา +78

    කතාවට හරි කමක් නෑ ඇමතියෙක් ගුටිකනකොට. පුදුම සතුටක් තියෙන්නෙ😂😂

    • @darshisilva194
      @darshisilva194 19 วันที่ผ่านมา

      😅😅😅

    • @user-rf6oh2kh2y
      @user-rf6oh2kh2y 19 วันที่ผ่านมา

      😂😂😂

    • @martadadalt9305
      @martadadalt9305 18 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂

    • @user-on5yd7mv3j
      @user-on5yd7mv3j 18 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @RebeccaDASilva-ex4sp
      @RebeccaDASilva-ex4sp 18 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @user-bh9wg6zq4r
    @user-bh9wg6zq4r 18 วันที่ผ่านมา +16

    අයුෂ් සාමන්දිනි අයෙත් සතුටින් ඉන්න අනේ අපි ආසවෙන් බලන්න ඉන්නේ ❤️

  • @user-wr2cm5ge5n
    @user-wr2cm5ge5n 19 วันที่ผ่านมา +50

    හොදවැඩෙි නාකියට කැවනේද😂😂😂😂😂

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 19 วันที่ผ่านมา +79

    පතිය⁣ගෙ බඩෙි අමාරැව හොදටම හොද වෙන්න ඇති ..

    • @user-wm3my7ez5g
      @user-wm3my7ez5g 19 วันที่ผ่านมา +1

      උ ගිය හැට් දැක්කම මට බඩෙ අමාරුව වගෙ 😂

    • @kanchanasadamali6747
      @kanchanasadamali6747 19 วันที่ผ่านมา

      😅😅😅😅😂😂😂😂😂

    • @rohithahettiarachchige6028
      @rohithahettiarachchige6028 18 วันที่ผ่านมา +2

      බඩේ අමාරුව නෙමෙයි ප # අමාරුව

  • @saman190
    @saman190 18 วันที่ผ่านมา +9

    නේහාගේ තාත්තේ ආදරෙයි ඔයාට ගොඩාක් ❤️❤️❤️👍👍👍

  • @kushi784
    @kushi784 19 วันที่ผ่านมา +61

    සාවිත්‍රි වත් ඔය නාකියා එක්ක පටෝලා යවන්න තිබ්බේ 😂.

  • @sajjaroxtv1183
    @sajjaroxtv1183 19 วันที่ผ่านมา +103

    ගෑනුන්ගෙ මායාවක් තමයි හොරවැඩක් මාට්ටු වෙද්දි බොරුවට සිහිනැතිවෙනව 😂😂😂😂

    • @user-wq4fu2mg1o
      @user-wq4fu2mg1o 19 วันที่ผ่านมา +5

      දවසේ කතාව 😂

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 19 วันที่ผ่านมา +5

      එහෙම කෙනෙක් අපේ ගමෙත් ඉන්නව ..දත් පූටිටු වෙනව..කලන්තෙ දාල වැටෙනව..

    • @imashahansini6369
      @imashahansini6369 19 วันที่ผ่านมา +8

      ඇයි ආවේස වෙනවා😂.. අපේ ගෙදරත් ඉන්නවා එක්කෙනෙක්...😂

    • @SadivGamer
      @SadivGamer 19 วันที่ผ่านมา +2

      ඔව් ඔව්

    • @nishadipiyusha5008
      @nishadipiyusha5008 19 วันที่ผ่านมา +2

      😂😂😂😂

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 19 วันที่ผ่านมา +18

    නිස්සංකගෙ ඔය හැසිරීම මීට ගොඩක් කලින් තිබුනනම් දැන් තියෙන ත්තවෙ වෙනස් වෙන්න තිබුනා

  • @imeza879
    @imeza879 19 วันที่ผ่านมา +8

    පතිරාජ ගුටි කනවා නම් හැමදාම ආසාවෙන් බලන්වා

  • @anuedirisinghe7085
    @anuedirisinghe7085 19 วันที่ผ่านมา +21

    පතියා රෝදපුටුවට වැටුණා නම් තමා හොඳ ඉතිම්

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 18 วันที่ผ่านมา +10

    ඒ උනාට ඇමතියට ගැහුව මදි.😂නේහංග්.අම්මා නැගිටුවේ කවුද දන්නෑ😂.ංන්හ.තාත්තා නිසා කතාව ලස්සනයි❤❤

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw 18 วันที่ผ่านมา +32

    ආයුෂ්ගේ රෑ කෑම එකද මන්දා සමන්දිනි කෑවේ

    • @kabeygunawardhana8378
      @kabeygunawardhana8378 18 วันที่ผ่านมา +1

      Aniwar😅

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 18 วันที่ผ่านมา

      😂

    • @deepikasubhashi8792
      @deepikasubhashi8792 18 วันที่ผ่านมา

      Math okama hithuwa...ayush dan kiyai dan kiyai කියලා hithuna ඔයාට නෙමෙයි genawe mage ra කෑම eka කියයි කියලා

  • @senithalochana3689
    @senithalochana3689 19 วันที่ผ่านมา +19

    Nehaghe thathage acting nam superi ❤❤❤❤❤❤❤❤❤❤

  • @NiroshanMadusanka-ph6gg
    @NiroshanMadusanka-ph6gg 18 วันที่ผ่านมา +9

    ගෑනුන්ට කෑම දැක්කම ඔක්කොම අමතක වෙනවා,😂

  • @NeetaWeerasinghe-bb1oq
    @NeetaWeerasinghe-bb1oq 19 วันที่ผ่านมา +38

    Mage raththra thaththa එයාගෙ පණට වඩා මට ආදරෙයි.මමත් එයාට මගෙ පණට වඩා ආදරෙයි.අප අතරින් එතුමා වෙන්ව ගි යත් මගෙ හදවතේ ත් මගෙ ලඟ ම ඔහු ඉන්නවා .මතු හැම සසරකම ඔහු මගේ ආදරනීය තාත්තා වකනබව මම මේ ළදන්නවා.එනිසා මං සැනසෙනවා.ඔහුගෙ ආදරයට සමකල හැකි ආදරයක් මේ සක්වල කොයින්ද.කොතනක හිටියත් සියලු දෙවියන් ඔබ රැකදෙන බව මමදන්නවා.

    • @dineshsampath-vl2if
      @dineshsampath-vl2if 19 วันที่ผ่านมา

      Hm

    • @chandramaltee2406
      @chandramaltee2406 19 วันที่ผ่านมา

      Thaththa kiyanne duvrkta mahamerak,🙏🙏🙏🙏🙏🙏oyage thaththa nivanin sanaseva,me loke hama thaththekma duvekge loke rajun🙏🙏🙏🙏

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 19 วันที่ผ่านมา +10

    පතී පතබෑවෙන්නම දුන්නා හොරා කන්න යනවට හොද වැඩේ

  • @shanthisilva2819
    @shanthisilva2819 19 วันที่ผ่านมา +9

    හෙට කන්නේ පුතන්ඩියා.අම්මට සිහිනොඑනව නම් මරේ මරු😂

  • @saman190
    @saman190 18 วันที่ผ่านมา +6

    අනේ පතී නළුවෙක් නොවී දේශපාලනඥයෙක් වෙන්න තිබුණෙ අපරාදේ 🤣🤣🤣

  • @kanishkamayod
    @kanishkamayod 18 วันที่ผ่านมา +3

    පතී පතිවත රැකගෙන හිටිය නම් ඔහොම වෙන්නෙ නෑ නේ😂😂😂

  • @jagathkumara6621
    @jagathkumara6621 19 วันที่ผ่านมา +14

    ඇමතියාගේ හොස්පිටල් සින් එකනම් එකෙන්ම ලාමකයි පිං ඉස්පිරිතාලෙ ඇදක් වාගේ..😢

    • @BanWajBat
      @BanWajBat 18 วันที่ผ่านมา

      අරූ තාප්පෙන් පනින්න ගිහින් කකුල කඩා ගත්ත කියන දෙබස ඇහුවහම මතක් උනේ කෞද ??

  • @nimsarashashi7499
    @nimsarashashi7499 19 วันที่ผ่านมา +13

    පතීට හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම ෂොට් එක හම්බෙලා😁😂😂😂

  • @user-pk2kn7cw8g
    @user-pk2kn7cw8g 19 วันที่ผ่านมา +18

    ආයුෂිටයි දෙන්නට ඔහොම හමදම ඉන්න බැරි ඇයි😌😼

  • @omanoman2156
    @omanoman2156 18 วันที่ผ่านมา +6

    මේ නාකි පතියට වැඩිය කොච්චර ලස්සනද නිශ්ශංක

  • @akarshafernando4649
    @akarshafernando4649 19 วันที่ผ่านมา +15

    ඇමතියගෙ බඩේ අමාරුව හොඳ වෙන්න ඇති 😂

    • @renukagunawardana8335
      @renukagunawardana8335 19 วันที่ผ่านมา

      ඉදිරියේ ඉදිරියේදී මේ වගේ ඇමතිලා නෑ රටේ

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 19 วันที่ผ่านมา +7

    පතී වගේ,චරිත වලට වගේම සාවිත්රි වගේ,අයටත් ලැජ්ජා වක් නෑ..

  • @sey8881
    @sey8881 19 วันที่ผ่านมา +18

    අනේ දේවිනි අර ගැනි මේරිගේ ලනුව කෑව ඉතින් පවු ඔයා

  • @nilminiernest6862
    @nilminiernest6862 19 วันที่ผ่านมา +7

    පතී නියමෙට ඇමති චරිතය නිරෑපනය කරනවා

  • @user-du1uk4bw6c
    @user-du1uk4bw6c 19 วันที่ผ่านมา +17

    ඇමතියා කරේ ගියේ😂

  • @user-uc6zi2hz1q
    @user-uc6zi2hz1q 18 วันที่ผ่านมา +5

    එ උනාට ඇමනියාට ගන්න ඔයා නාන්නාට දුව්ට ආදංරයි ආදංරයි බුදු සරණයි පරිස්සමෙන් ❤❤❤❤❤❤❤❤❤

  • @virajiniamarakoon980
    @virajiniamarakoon980 18 วันที่ผ่านมา +6

    මාව හොස්පිටල් ගිහින් දාන්න අයියෝ මතක් උන අය කෝ 😂

  • @fgyggg3117
    @fgyggg3117 19 วันที่ผ่านมา +11

    නාකී ඉන්න ඕනි නාකින් විදිහට .නාකි විසේ ගෙටත් ඉහළින් යනවනේ.

  • @jaanjaanlove1041
    @jaanjaanlove1041 19 วันที่ผ่านมา +4

    හොදම වැඩේ පතිරාජට 😂😂😂😂

  • @jithairoshima7876
    @jithairoshima7876 19 วันที่ผ่านมา +16

    නිස්සංක කියන්නේ මම ගොඩක් ආස නළුවෙක් 👌❤️🙏

  • @user-iv2pv8mf5s
    @user-iv2pv8mf5s 18 วันที่ผ่านมา +4

    නියමයි නෙහාගේ තාත්තා ❤❤❤

  • @MalaniHettiarachchi-bu1sq
    @MalaniHettiarachchi-bu1sq 19 วันที่ผ่านมา +9

    පතිට ගැහූවා හොදටම මදි😢😢😢

    • @renukagunawardana8335
      @renukagunawardana8335 19 วันที่ผ่านมา

      ඇමතියාගේ පොඩි කාඩ් තනිකර චන්ඩික්කගේමූණ

  • @user-du1uk4bw6c
    @user-du1uk4bw6c 19 วันที่ผ่านมา +9

    අයියෝ මං ඉස්පිරිතාලෙකට ගෙනියන්න අයියෝ පතී

  • @yashinisamudika2860
    @yashinisamudika2860 18 วันที่ผ่านมา +2

    නිස්සංක අද නම් මරු....පතිගෙ කකුල කැඩිලද බන්😂😂😂😂😂😂😂

  • @dusanthakumara6372
    @dusanthakumara6372 19 วันที่ผ่านมา +22

    පතීගෙ බඩේ අමාරුව සනීප වෙන්න ඇති

  • @pookkolla.1522
    @pookkolla.1522 19 วันที่ผ่านมา +8

    බලපුවාම අනාත් මෝඩයෙක්නෙ අර කපටි ගෑණිගෙ වචනෙ විස්වාස කරන

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 18 วันที่ผ่านมา +3

    පතීට උන දේට මම වගේ සතුටු උන අය කෝ බලන්න 😄😄😄😄😄

  • @w.a.w.djayathilake5374
    @w.a.w.djayathilake5374 19 วันที่ผ่านมา +5

    මොනවා උනත් කතාවක හරි ඇමතියෙක් ගුටිකනව දකින්න ලැබෙන එක හොදයි. කතාවලිනුත් ඔය ඇමතිලට ඔච්චර උඩ යන්න දෙන්න එපා පල්ලහාට වැටෙනවා පෙන්නන්න ඕන

  • @p.asrangith1570
    @p.asrangith1570 19 วันที่ผ่านมา +5

    මෝඩයාට කඩෙන්ම කන්න දෙන්න පස්සෙ වැටීගන දුවනකොට ඔහොම හිටියෙ නැනෙ

  • @uflora3558
    @uflora3558 18 วันที่ผ่านมา +2

    කලන්තේ දනවා ඇරෙන්න කරන්න දෙයක් නැ 🤣🤣🤣

  • @pushpamadu9408
    @pushpamadu9408 19 วันที่ผ่านมา +19

    මමත් බලන්න inne පති nisankagen හොඳට කනවා බලන්න 😂😂

  • @Itsme88319
    @Itsme88319 18 วันที่ผ่านมา +2

    මිනා අයින් උන නිසා කතාව ඔහොම ගියාට දැන් ආයුශ් සමන්දිනී ලස්සනට සතුටින් තියලා කතාව ගෙනියන්න

  • @MalikaPalliyaguru
    @MalikaPalliyaguru 18 วันที่ผ่านมา +3

    විශ්ණු, බාචි නමට නෙමෙි අැත්තටම කතාවට ගේන්නකෝ. කෝ චිට්ටි ආච්චිත් නෑ.😢

  • @desnapathmene1049
    @desnapathmene1049 18 วันที่ผ่านมา +1

    සුපිරි යි නේහා වගේම තාත්තා ගෙ රගපෑම් අතිවිශිෂ්ටයි අද සතුටුයි පතී ඔයා ගුටි කාපු එකට නේහා ගෙ තාත්තා ට 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 19 วันที่ผ่านมา +4

    කතාවෙ.ලස්සන ම කොටස අද....

  • @shehanasiriwardana727
    @shehanasiriwardana727 19 วันที่ผ่านมา +6

    නිශ්ශංක ට තිබ්බෙ පතිරාජට නෙලලා අරකිටත් හොම්බට දෙකක් දෙන්න

  • @user-oo8bs2il2k
    @user-oo8bs2il2k 19 วันที่ผ่านมา +8

    මරු නෙ පතිට දීපු ෂොට් ටික 😂

    • @DilhariDisna
      @DilhariDisna 19 วันที่ผ่านมา

      ශොට් වදින්න ගැහුවෙ නෑනෙ බෙල්ලෙන් ඇල්ලුව විතරයිනෙ 😂😂

  • @yamunahewage7166
    @yamunahewage7166 19 วันที่ผ่านมา +14

    ආචුස් පිස්ස ගෙ බෙල්ලෙන් අල්ලා දෙකක් දෙවන්න ඕන අනාටව්කියල...

  • @user-bd2yf5vg1i
    @user-bd2yf5vg1i 19 วันที่ผ่านมา +8

    බාචී....ලුකා....😢

  • @user-rs8fd8iu7r
    @user-rs8fd8iu7r 18 วันที่ผ่านมา +2

    පතිරාජ චරිතෙට නියෙමට සාදාරනේ කරනවා ගුටිකකා. 😂😂

  • @PriyangiPriya-ll8xs
    @PriyangiPriya-ll8xs 19 วันที่ผ่านมา +8

    Ane me අයුස් හොඳ කරන්න සමන්දිනි පව්

  • @user-lx7rm3bt5w
    @user-lx7rm3bt5w 3 วันที่ผ่านมา

    මාර අසාවකින් හිටියේ පති හොරා කනවා බලන්න

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg 18 วันที่ผ่านมา +2

    පතිට නැගිටින්නම බැරි උනානම් හොදම හොදයි ගැහැනියක් යිද්දින් මොකද තව ගැහැනු උගන්නපු පාඩම නම් මදී 😃😃😃😃👍👍

  • @user-ts2ii3li6x
    @user-ts2ii3li6x 19 วันที่ผ่านมา +2

    නියමයි නෙ නේහා ගෙ රඟපෑම❤🎉😮😊

  • @emaricksri5237
    @emaricksri5237 15 วันที่ผ่านมา

    පටන් ගද්දී තිබුන සුපිරිම කතාවක් දැන් නිකම් සෙල්ලම් ගෙදර වගේ

  • @Lakmalisaku
    @Lakmalisaku 18 วันที่ผ่านมา +2

    මිනාට මල්ලි බබෙක් ගෙනාවනම් ඔක්කොම හරියනවා

  • @DonHandapangoda
    @DonHandapangoda 18 วันที่ผ่านมา +2

    ඔන්න ආයුෂ ගේ චරිතෙට සාධාරණයක් කරනවා..මම නම් ඒකට තමා කැමති.....

  • @RuwaniRuwani-gk9ji
    @RuwaniRuwani-gk9ji 19 วันที่ผ่านมา +9

    හොද වැඩේ ඕකට ඔහොම තමයි වෙන්න ඕන නියමි නිශ්ශංක ඕක කරන්න තිබුනේ මීට කලින් කමක් නෑ දැන් කරපු එක හොදයි 😊😊😊

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 19 วันที่ผ่านมา

      ඕකට මාස ගානකට නැගිටින්න බැරි වෙන්න කොන්ද කැඩෙන්න තිබ්බෙ

  • @kanthiperera537
    @kanthiperera537 19 วันที่ผ่านมา +6

    කතාවකට.උනත්..මටනම්.මන්ත්‍රීලගේ .මුන.දකින්නවත්.කැමති.නැ

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 19 วันที่ผ่านมา +2

    ❤❤❤nissanka sar....neha❤❤❤❤❤....oyala denna niyamai....nirwan dewani ilaga satana koheda

  • @RomeoC-yw3ls
    @RomeoC-yw3ls 18 วันที่ผ่านมา +1

    ගෑණුන්ගෙ වල්කම් නිසා උන් බැදපු මිනිස්සු නිකාං වලි වල පැටලිලා එක්කො මැරුම් කනවා නැත්තං හිරේ යනවා 😢

  • @renokaajitha7240
    @renokaajitha7240 18 วันที่ผ่านมา +1

    අවංකවම ඔය වගේම ගැනු කොච්චර ඇතිද කොච්චර ලස්සන උනත් පුරුදු අත්හරින්න බැ 😅😅😅

  • @menikewijesundara8148
    @menikewijesundara8148 19 วันที่ผ่านมา +1

    චිට්ටි ආච්චි හිටියා නම් කතාව තවත් ලස්සනයි බාචි නැතිව පාලුවට ගිහින් හොද චරිත ගොඩප්නිහඩ කරලා එයාල ආපසු ගෙනෙන්න එතකොට කතාව ලස්සනයි

  • @ranilranil2813
    @ranilranil2813 19 วันที่ผ่านมา +2

    පතී දැක්කම හිනා යනව වයසෙ හැටියටද වැඩ

  • @supuneranga450
    @supuneranga450 18 วันที่ผ่านมา +1

    හැමදාම මෙික ඉවර කරන්නේ හෙට කොටසට මොකක් හරි කුතුහලයක් ඉතිරි කරලා

  • @dineshasanjeewanilansuwahe7902
    @dineshasanjeewanilansuwahe7902 18 วันที่ผ่านมา +1

    පතියා පත බැවුනා නේහේ කොන්ද කැඩෙන්නම😂😂😂

  • @thinidusanjana-sb8pj
    @thinidusanjana-sb8pj 18 วันที่ผ่านมา +1

    නිය.මයි අද තමා හොඳම දවස

  • @Skwsamanthi
    @Skwsamanthi 19 วันที่ผ่านมา +3

    පතීට දුන්න වගේම..පුතාටත් දෙන්න නේහගෙ තාත්තේ..

  • @dilsl2627
    @dilsl2627 19 วันที่ผ่านมา +6

    නිර්වාන් තාම හිරේ විතරයි ගියේ නැත්තේ... අර ජොතිශ්‍ය බලන කෙනා ආයේ ගෙනැත් වෙලාව පොඩ්ඩක් බලාගන්න බැරිද...?

    • @tharudezoysa
      @tharudezoysa 18 วันที่ผ่านมา +1

      මට හිතෙන්නෙ ඒ කේන්දරේ අනුත්තරගෙ 🙃

  • @NishaSahee-hi3gr
    @NishaSahee-hi3gr 19 วันที่ผ่านมา +1

    අම්මෝ පතී කාපු ගුටි.හොඳ වැඩේ

  • @ThusewChandi
    @ThusewChandi 19 วันที่ผ่านมา +11

    හොඳ වැඩේ පතී ඉල්ලන් කෑවා😂😂😂😂

  • @nicolawoods8153
    @nicolawoods8153 19 วันที่ผ่านมา +2

    Vishnu, Bachi where are they?

  • @user-dg4pd2rq6f
    @user-dg4pd2rq6f 19 วันที่ผ่านมา +1

    අයිරා තමයි සාමාන්දිනි ගේ පව්ලේ පස්නේ කෑවේ... දෙවැනි ට කිව්වේ නම් දැන් දෙන්නා සතුටින් ඉන්නේ....

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 19 วันที่ผ่านมา +5

    ආයුෂ් සමන්දිනී යාලුකරගන්න.බත් එකක්.ගෙනත්.😂😂😂😂