Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 754 | 03rd May 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 420

  • @swarnakumari2309
    @swarnakumari2309 หลายเดือนก่อน +300

    නේහගේ තාත්තා ලස්සනට රගපානවා එයා හොද නලුවෙක්

  • @avishkadilini4085
    @avishkadilini4085 หลายเดือนก่อน +127

    මේ කතා දැන් බලන්නේ අනායි නේහගෙ තාත්තයි නේහයි නිසා දැන් නේහා ලස්සනයි

  • @imeza879
    @imeza879 หลายเดือนก่อน +272

    අනා නිසා විතරයි කතාව බලන්නේ ❤❤සම්මාන ලැබෙන්න ඕනේ අය පැත්තක😢

    • @lakiiiiiiml9418
      @lakiiiiiiml9418 หลายเดือนก่อน +4

      ඒක නම් ඇත්ත

    • @GnanaLiyanage
      @GnanaLiyanage หลายเดือนก่อน

      ​@@lakiiiiiiml9418anahariho
      😊dakenek❤❤❤❤

    • @kolithahettiarachchi
      @kolithahettiarachchi หลายเดือนก่อน

      සිරා

    • @kingav-ch8cu
      @kingav-ch8cu หลายเดือนก่อน

      Ado ow bn😂

    • @mahimethmahi2897
      @mahimethmahi2897 หลายเดือนก่อน

      Ow aniwaren ana ain unoth kathawa balanne ne😊

  • @moganraj4831
    @moganraj4831 หลายเดือนก่อน +38

    නේහා ගෙ මුහුණ හරි අදරනියයි .රගපෑම ත් අතිවිශිශ්ටයි ❤❤දුර ගමනක් යන්න සුබ පතනවා නේහා ඔයා ට ❤❤❤❤🎉🎉🎉

  • @shakthiprabodha2509
    @shakthiprabodha2509 หลายเดือนก่อน +66

    රටේ ඉන්න ගෑනුන්ගෙ කදුලු පිහදාන්න කලින් තමන්ගෙ අම්මා ගැන හිතපන් ඔයාගෙ අම්මා උබ හින්දා ගොඩක් අඩලා ඇති ගොඩක් අයට නොතේරෙන තිත්ත ඇත්ත💯

  • @user-hq7mv1js4r
    @user-hq7mv1js4r หลายเดือนก่อน +188

    නේහාගේ අම්මා පව්.කොච්චර උනත් දැන් එයා අසරණයි.

    • @aachalaekanayaka3640
      @aachalaekanayaka3640 หลายเดือนก่อน +6

      වැරදි කරන උන් සමාජෙ කොන් වෙනවා මෙ එවගෙ

    • @TharuAsha
      @TharuAsha หลายเดือนก่อน +4

      ඕව දැනගෙන තමයි අයාලෙ යන්න ඕන

    • @GayanSanjeewa-gy7io
      @GayanSanjeewa-gy7io หลายเดือนก่อน

      ඕකට තමයි කියන්නේ බල්ලොත් එක්කල ලැග්ගහම 3:21 මැක්කොත් එක්ක නැගිටින්න එනවයි කියලා වේසකම් කරන ගෑනු කොයි ගෑනිටත් හොඳ පාඩම් බැඳගත්ත මිනිහත් එක්ක මරාගෙන මැරෙන්න හරි ඉන්නැතුව තව තව ඒවා හොයනවට පව් පව් කියන්නේ ඔය වැඩ කරපු උන් තමයි 🙏🙏🙏🙏

    • @isurunawodya4310
      @isurunawodya4310 หลายเดือนก่อน

      🤣🤣

    • @user-tv2cp1jw9i
      @user-tv2cp1jw9i หลายเดือนก่อน

      Nehage ammawa bara ganna bari weida macho ubata

  • @user-pk2kn7cw8g
    @user-pk2kn7cw8g หลายเดือนก่อน +147

    සදුදා වෙනකල් බලන් ඉන්න අය කො😇

  • @supunmadushan-jo3eh
    @supunmadushan-jo3eh หลายเดือนก่อน +47

    දිනපතා කටාව බලපු එත් දැන් ඉද හිට කතාව බලන සෙට් එක කො....හුවක් ඔන ...❤️❤️❤️

  • @Tharushi8
    @Tharushi8 หลายเดือนก่อน +263

    මම නම් මේ කතාව බලන්නෙ අනර්හගෙ චරිතය නිසා.........❤️

    • @rmc3567
      @rmc3567 หลายเดือนก่อน +4

      මාත්

    • @rmc3567
      @rmc3567 หลายเดือนก่อน +6

      බැරි වෙලා හරි නිස්සංක යන්න කලින් නිර්වාණුයි නේහයි බන්දල යන්න ගියොත් තමයි නිර්වාන්ට උන් හිටි තැන් අමතක වෙන්නෙ..ස්නේහා බැන්දට දික් කසාද වෙලා නෑනේ තාම

    • @rmc3567
      @rmc3567 หลายเดือนก่อน

      ආදරෙ විදිහට හතුරොත් ලං වෙනව ජීවිත කාලෙම විදවන්න.නිර්වාන්ට ස්නේහ කරා වගේ..

    • @TheVnv23
      @TheVnv23 หลายเดือนก่อน

      @@rmc3567 මහ htte කතා මේවා. උන්දෙන්නා එකට නැති උනාට බැඳලා. එකට නෑ කියලා උන් දෙන්නෙ දික්කසාද වෙලත් නෑ, හරේ සමන්& ආයුෂ් එකට හිටියට බැඳලා නෑ. 😂

    • @sanitasanita7662
      @sanitasanita7662 หลายเดือนก่อน

      මමත්

  • @nadinadi2726
    @nadinadi2726 หลายเดือนก่อน +12

    මෙදා පාරනම් අනිවාර්යෙන් අනර්ගට සම්මාන දීපල්ලා 👊💪

  • @nalaniramani8848
    @nalaniramani8848 หลายเดือนก่อน +71

    අනයි ,නිස්සන්කයි ගේම පටන්ගත්ත වැරදි නොකර සාදාරනය කරන මේදෙන්නට කියා දෙන්න ආදරේ තරම් කතාවේ සුබගමන්❤

  • @bashibashi2256
    @bashibashi2256 หลายเดือนก่อน +31

    සදුදා වෙන්නේ koi වෙලේද බලන් ඉන්නේ. අනාගේ වැඩ බලන්න ❤️❤️❤️

    • @user-vb4op7ps1h
      @user-vb4op7ps1h หลายเดือนก่อน

      Ehemada asa 😂😂

    • @bashibashi2256
      @bashibashi2256 หลายเดือนก่อน

      @@user-vb4op7ps1h ඔව් නේ 😄

    • @user-fs8gi1em4e
      @user-fs8gi1em4e หลายเดือนก่อน

      Ana Merida

    • @bashibashi2256
      @bashibashi2256 หลายเดือนก่อน

      @@user-fs8gi1em4e නෑ නෑ

  • @desnapathmene1049
    @desnapathmene1049 หลายเดือนก่อน +15

    අනේ දෙවියනේ අනාට නම් කරදරයක් වෙන්න එපා.. මේ කතාවෙ වීරය අනා 🎉🎉🎉🎉❤ නේහා එයාගෙ තාත්තා ගොඩක් දක්ෂයි නේහගෙ තාත්තා සුපිරි චරිතයක් ❤

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl หลายเดือนก่อน +612

    නේහගේ අම්මයි තාත්තායි වැර්දි අමතක කරලා සතුටෙන් ඉන්නවට කැමති අය කෝ බලන්න

    • @dilrukshideepashika345
      @dilrukshideepashika345 หลายเดือนก่อน +11

      Ko ithin nehage ammata onema ara pathiwane naki magula 🤣🤣🤣

    • @DelightfulBonsaiTree-in9uf
      @DelightfulBonsaiTree-in9uf หลายเดือนก่อน +1

      ❤❤

    • @user-sx5ug1dz8w
      @user-sx5ug1dz8w หลายเดือนก่อน +2

      Ea gona ekka kohomada ea manussaya ochchara dewal dekalath ekata sathutin inne oya ehema deyak karoth oyage mahaththaya oyawa baara ganiyda ayeth nehe ne kathawata unath ithin ehema thamai

    • @ravindusamarakoon897
      @ravindusamarakoon897 หลายเดือนก่อน +5

      වටේ ගියත් ආයෙ ආවොත් භාරගන්න් ජාතියෙ එකෙක් ද බන්

    • @pradeepajayarathne8495
      @pradeepajayarathne8495 หลายเดือนก่อน

      Ane ow. Serama weradi amathaka karala eyala denna nehath ekka sathutin innawa balanna matath aasai...

  • @travinafernando-vj3pr
    @travinafernando-vj3pr หลายเดือนก่อน +29

    දෙමපියන්ගේ වැරදි තීරණ නිසා දරුවෝ කොච්චර අසරණ වෙනවද

  • @dusanthakumara6372
    @dusanthakumara6372 หลายเดือนก่อน +57

    අනා තමා චරිතෙ❤❤❤❤❤❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 หลายเดือนก่อน +11

    හෙට අනාගෙන් හොඳට කනවා.ඇමතියාගේ උන් ටික😂😂.හොඳ වැඩේ.ආයුස්ට.

  • @user-gg9lu1om2s
    @user-gg9lu1om2s หลายเดือนก่อน +32

    ලොකුට වාඩා දෙවනිට ⁣හෙදට මෙලේ තියනවා ❤️

  • @user-bh9wg6zq4r
    @user-bh9wg6zq4r หลายเดือนก่อน +13

    දෙවනිට මුකුත් වෙන්න එපා අනේ 😭😭🙏

  • @thilakthilak3863
    @thilakthilak3863 หลายเดือนก่อน +16

    අනා ❤සුපීරී උදරයි උදරයි උදරයි

  • @piyumirasanjali9358
    @piyumirasanjali9358 หลายเดือนก่อน +28

    අනාට තියන මොළේ නිර්වාන්ට නෑනේ 😍

    • @user-vb4op7ps1h
      @user-vb4op7ps1h หลายเดือนก่อน

      Ekane ekane

    • @user-th3cg2fu7j
      @user-th3cg2fu7j หลายเดือนก่อน

      අනේ මෙවා බලලා හරි දැන් ඉන්න අම්මලා සමහරක් හැදුනොත් නෙද

  • @premalatha1280
    @premalatha1280 หลายเดือนก่อน +27

    පතියගේ පුතා අනාට ගේමක් සෙට් කරලා වගේ 😮😮😮😮

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn หลายเดือนก่อน +10

    අනා ඔයාට තෙරුවන් සරණයි හරිම ලස්සනයි ඔයාගේ රගපෑම් ❤❤❤❤❤❤cyprus

  • @ireshachamari4994
    @ireshachamari4994 หลายเดือนก่อน +7

    ආයුශ් ඉන්නේ ලොකු ප්‍රශ්නෙක ඒ නිසයි එයාට කේන්ති යන්නේ

  • @indikachamara1376
    @indikachamara1376 หลายเดือนก่อน +20

    නේහා ගේ චරිතය නිරූපණය සුපර් මුහුනේ ඉරියව් වෙනස් කිරීම

    • @user-th3cg2fu7j
      @user-th3cg2fu7j หลายเดือนก่อน +3

      සිවන්ගි වගේ නේද වෙලාවකට

  • @Lasibaba1223
    @Lasibaba1223 หลายเดือนก่อน +21

    අම්මෝ අනාට මොකුත් සීරීමක් වත් කරන්න එපා දෙයියනේ 💪💪💪💪

  • @rondarosy9374
    @rondarosy9374 หลายเดือนก่อน +16

    මේ නේහාගෙ වයසට හුරතල් වෙන්න හදනවා වැඩියි..කැතැයි එහෙම

  • @viduminiupeksha5644
    @viduminiupeksha5644 หลายเดือนก่อน +19

    දැන්නම් ටිකක් සමන්දිනී ඉන්න විදිය හොදයි....බොරුවට ඇඩියාව නැතුව මේම ටිකක් සාමාන්‍ය මනුස්සෙයෙක් වගේ හැසිරෙන එක ලොකු දෙයක්

  • @niroshini15
    @niroshini15 หลายเดือนก่อน +13

    දිගැසී ගේ යාළුවගේ අම්මා ඒ ගෙදර පදිංචි වෙලා. ගැනී මැරුණ පිරිමියෙක් ඉන්න ගෙදර. 😂

    • @dinithwaduge6853
      @dinithwaduge6853 หลายเดือนก่อน

      Ithin mokadda awula oya wage ewun nisa thamai ahinsaka minissunta katha hadanne oyage jeevithe sidda wechcha dewal methana mekata kathawak hadala kiwwa kiyala wadak wenna na 🙂😂😂

  • @user-eo9ve8yw4j
    @user-eo9ve8yw4j หลายเดือนก่อน +55

    පින් සිද්ද වෙයි අයුස්ගේ ඩයලොග් දාන්න එපා...ඒ දෙන්නා මෙි ඩර්මා එකට ගැලපේන්නේ නැහ

    • @Kaweesha714
      @Kaweesha714 หลายเดือนก่อน +1

      Ayush me prasnedi asaranai

    • @priyanthipuspalatha9734
      @priyanthipuspalatha9734 หลายเดือนก่อน

      අනිවා අම්මෝ ආයුෂ් නම් wedak ම නැහැ

  • @chathurijayasingha1817
    @chathurijayasingha1817 หลายเดือนก่อน +9

    නේහයි තාත්තයි පව්... නිර්වාන්ලා ඉන්න හින්ද හොදයි 😢😢

  • @kasuneranga6541
    @kasuneranga6541 หลายเดือนก่อน +68

    මට හිතෙනවා නේහගෙ අම්මා පතිරාජව මරයි කියලා

    • @renukagunawardana8335
      @renukagunawardana8335 หลายเดือนก่อน

      එහෙම තමා කතාවනේ කරන්න හදන්නේ අන්තිමට අහුවෙන්න😢😢😢 හිරේ යන්න වෙන්නේ නෑ හරි තාත්තටසමහරවිට නේ එයාගේ තාත්තටත් කරදරයක් කරන්න ඉඩ තියෙනවා

  • @sleka.perera221
    @sleka.perera221 หลายเดือนก่อน +60

    කොයි හේතුවෙන් කොහොම මොනවා උනත් නේහාගේ සමහර වැඩ සාවිත්‍රිගේ වැඩ වගේමයි. සාවිත්‍රිට ඔහොම වෙන්නත් කොතන හරි කතාවක් ඇති.😢

    • @pradeepajayarathne8495
      @pradeepajayarathne8495 หลายเดือนก่อน +1

      Matath hithenawa

    • @chandanifernando7456
      @chandanifernando7456 หลายเดือนก่อน

      ​@@pradeepajayarathne8495අපෝයි එහෙම කියන්න එපා තව මගුලක් දාලා කතාව දික් කරයි

    • @sanh3523
      @sanh3523 หลายเดือนก่อน

      මාත් හිතනවා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +101

    නේහාගෙ තියෙන්නේ හරිම අහිංසක ලස්සනක් ❤❤❤

    • @dusanthakumara6372
      @dusanthakumara6372 หลายเดือนก่อน

    • @pushpihewarathna5289
      @pushpihewarathna5289 หลายเดือนก่อน +6

      Apo Mona ahinsakada mongal appearence ekak..drama ekata suit wennema neha. Aluth nirwanui behai dennama anthimai.

    • @madurarathnayake4479
      @madurarathnayake4479 หลายเดือนก่อน +4

      අර සෙවල නිර්වානයටම ගැලපෙන😜

    • @sndfamily5831
      @sndfamily5831 หลายเดือนก่อน +3

      අම්මෝ ඔව් බැන්ද එකාට මීයට පිම්බ වගේ ඉන්න තියෙන්නෙ 🤣🤣

    • @user-vb4op7ps1h
      @user-vb4op7ps1h หลายเดือนก่อน

      Hmm❤

  • @rayan_fernando21
    @rayan_fernando21 หลายเดือนก่อน +5

    චරිත වලට කුඩ්ඩොයි බල්ලොයි දාගෙන කතාවම කෑවා

  • @user-ee1id3zx2z
    @user-ee1id3zx2z หลายเดือนก่อน +12

    නිස්සංකයි සාවිත්‍රි එකතු වෙනවනම්😞♥️

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +115

    අනේ මේ ආයුශ් ට සෙක්න්ඩ් නොවී ගෙදර වරෙන් සමන්දිනි

    • @dusanthakumara6372
      @dusanthakumara6372 หลายเดือนก่อน +3

      ඇත්ත, අඩනවත් වැඩී එපාත් වෙනව

    • @Prabath606
      @Prabath606 หลายเดือนก่อน +2

      හ්ම්ම්

    • @sriyaniiiyanage106
      @sriyaniiiyanage106 หลายเดือนก่อน +6

      එන්ඩ බැහැනේ... වත්තේ එවුන් සමන්දිනීට පද හදයි....වතු වල හැටි දන්නවනේ...,.

    • @kushi784
      @kushi784 หลายเดือนก่อน +3

      ​@@sriyaniiiyanage106.අහපහල උන් කාලා ඇන්දලා ඉන්නෑනේ.කතන්දර නම් කාට උනත් කියන්න පුළුවන් ..

    • @menikewijesundara8148
      @menikewijesundara8148 หลายเดือนก่อน +5

      කැතයි ලැජ්ජයි හිරිකිතයි ආයුශ් හැසිරීම සීයා මිනාව එක්ක හිහින් ලොකු තාත්තා ට බාර දීලද ???

  • @sndfamily5831
    @sndfamily5831 หลายเดือนก่อน +15

    Tamil film එකක කොටසක් වගේ සදුදට👌👈😍

  • @MalWidhanage
    @MalWidhanage หลายเดือนก่อน +6

    නෙහාගෙ තාත්තා නියමයි❤

  • @rmc3567
    @rmc3567 หลายเดือนก่อน +47

    අනේ දෙයියනේ අනාටනම් කිසිම කරදරයක් වෙන්න එපා.

  • @dusanthakumara6372
    @dusanthakumara6372 หลายเดือนก่อน +18

    නියමයි ආනා, එකෙට්ට කොටහන් තව තැන එනව🎉

  • @sherinaasanthi174
    @sherinaasanthi174 หลายเดือนก่อน +6

    දිගැසි ජීවිතේට හාල් ගරලා නෑ

  • @champikamanoj1633
    @champikamanoj1633 หลายเดือนก่อน +7

    අනාගේ වැඩටික බලන්ඩ වෙන්නේ,ලබන සිකුරාදා තමයි....😎

  • @buddikalakmal1783
    @buddikalakmal1783 หลายเดือนก่อน +2

    අනා තමයි සුපිරි චරිතය .නේහගෙ තාත්තාගෙ ඇක්ටින් සුපිරි 👍👍👏👏

  • @rayan_fernando21
    @rayan_fernando21 หลายเดือนก่อน +6

    නිර්වාන්ගෙ ඇක්ටින් 😂 ඉස්කෝලෙ යන කාලෙවත් ඩ්‍රාමා කරපු නැති එකෙක්ද කොහෙද මූ

  • @nimsarashashi7499
    @nimsarashashi7499 หลายเดือนก่อน +14

    අලුත් නිර්වාන් දෙබස් කියනවා වේගෙ වැඩී.. කලින් නිර්වාන් හිමින් දෙබස් කියන්නෙ. ඒකයි මේ නිර්වාන්ගෙයි එයාගෙයි වෙනස😕

  • @user-zs1kx4vt6s
    @user-zs1kx4vt6s หลายเดือนก่อน +58

    පතීගෙ කොන්ද කඩපු නේහගෙ තාත්ත❤❤ නේහගෙ අම්මටත් හොදවැයි කියයි නේද 😁😁😁

  • @kalanaVimarshana
    @kalanaVimarshana หลายเดือนก่อน +5

    අනා අපිට අපි අනාට කියනවා වගේ මෙරි අක්කත් නැට්ට ... ගහගෙන දුවන්ඩ හදන්නේ වගේ කියලා හිතෙන්නේ නැද්ද

  • @user-ur7yt5uf6f
    @user-ur7yt5uf6f หลายเดือนก่อน +7

    නෙහා හරි ලස්සනයි අහිංසක මුනක් තියෙන්නේ ❤❤❤

  • @tsampath815
    @tsampath815 หลายเดือนก่อน +5

    කතාව තව ඉදිරියට නරබන්න ප්‍රේක්ෂකයන් අවශ්‍යනම් අනාගේ කොටස් වැඩි කරන්න ඉස්සර තිබුන ත්‍රාසය කුතුහලය නැවත ඇඩ් කරන්න නැතිනම් මෙකත් මල් කතාවක් වෙලා එපා වෙයි

  • @Amishadilrukshi
    @Amishadilrukshi หลายเดือนก่อน +3

    එදත් අදත් හෙටත් හැමදාමත් අනා අපිට අපි අනාට ❤

  • @chamilapushpika8003
    @chamilapushpika8003 หลายเดือนก่อน +3

    සඳුදා වෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ ❤️❤️❤️

  • @bysadali
    @bysadali หลายเดือนก่อน +17

    ආ‍යුශ් ඉන්නෙ පීඩනේ වැඩි කමට කේන්තිය පෙන්නන්නෙ. සමන්දිනේගෙන් ගැලවෙන්න ඌ දන්නවා ඌගෙ තාත්තා වැරදි කියලා

  • @Natasha_Fernando
    @Natasha_Fernando หลายเดือนก่อน +40

    අයියෝ අන්තිමේ අනාව ගෑනියෙක් ඇන්දුවා 🤣 චන්ඩින්ගේ ඇත්තම තත්වේ ඇග තිබුනට මොළේ නෑ

    • @Getup321
      @Getup321 หลายเดือนก่อน +4

      චන්ඩි බොරුවට රඟන්නේ නැ බං.. සද්ධා වගේ චන්ඩි ඕන තරම් ඉන්නවා ඒත් මිනිස්සු වැඩිය දන්නේ නැ. දැන ගන්න ඕන මිනිස්සු දන්නවා

    • @user-th3cg2fu7j
      @user-th3cg2fu7j หลายเดือนก่อน +2

      ඇන්දුන් නෑ ඇන්දුනා වගේ ඉන්නවා

    • @blabala867
      @blabala867 หลายเดือนก่อน +1

      ඒ උබ දන්න තරම තමා

    • @Natasha_Fernando
      @Natasha_Fernando หลายเดือนก่อน

      @@blabala867 හා

  • @stellafonseka8036
    @stellafonseka8036 หลายเดือนก่อน +2

    අනා වගේ අය්යලා ඉන්න සහෝදරයෝ සහෝදරියෝ හරිම වාසනාවන්තයි ❤

  • @sandyaherath3480
    @sandyaherath3480 หลายเดือนก่อน +5

    ඇන්ඩසන්ගේ සුරංගනා කතා

  • @bimsaraperera5291
    @bimsaraperera5291 หลายเดือนก่อน +2

    සදුදා ඔය වලිය යන්නේ නෑ 😅

  • @DeepiFonseka-fo6qg
    @DeepiFonseka-fo6qg หลายเดือนก่อน +15

    දෙමාව්පියන් ගොඩාක් දුක් විදල කොල්ලො හදන්නෙ වටේ ඉන්න හැම ගෑනියෙක්ගෙම ප්‍රස්න විසදන්න නෙමේ.
    නේහ
    දිගසි හිතන්නෙ කොල්ලො ඉන්නෙ එයාගෙ ප්‍රස්න විසදන්න කියල.. එ ලමයි ගැන හරි ආදරයක් තියෙනව නම් රස්තියාදු.නාහෙට අහ්න්නෙ නැති එහුන්ට බිල්ලට. දෙයිද .. අම්ම එහේම කරයිද තම දරුවන්ට
    අම්ම කියන්නෙම දරුවෝ වෙනුවෙන් ජීවිතය වුනත් නැති කර ගන්නා මහා බූමියක් 🦾🦾🦾😰💖

  • @GIMAA1226
    @GIMAA1226 หลายเดือนก่อน +5

    දැන් ඉතින් ෆයිට් එක බලන්න සඳුදා වෙනක්න් ඉන්න එඇයි🥲

  • @chandaniabewardana7128
    @chandaniabewardana7128 หลายเดือนก่อน +7

    නෙහාගෙ තාත්තාට අම්මා ගලපෙන්නෙ නැ . මන්ත්‍රීට නම් නියමෙට ගැලපෙනවා.තාත්තා පව් 😪

  • @ckbeatsonline7651
    @ckbeatsonline7651 หลายเดือนก่อน +2

    අනා තමයි බන් නලුවා.👌🏼👌🏼♥️

  • @AnojaSubodani-kj8mj
    @AnojaSubodani-kj8mj หลายเดือนก่อน +5

    කොටස් 754කුත් බැලුවා 😊..කෝ මෙි චුක්කා😀😀😀

    • @ShifraRahmath
      @ShifraRahmath 26 วันที่ผ่านมา

      චුක්කව හොයමු දැන් අපි එකතු වෙලා😂

    • @AnojaSubodani-kj8mj
      @AnojaSubodani-kj8mj 26 วันที่ผ่านมา +1

      @@ShifraRahmath 🤣🤣🤣

  • @nayanakumari7476
    @nayanakumari7476 หลายเดือนก่อน +3

    අනා කීව කතාව ඇත්ත ආයුශ් ට දැන් කරගන්න දෙයක් නැතුව ඉන්නෙ එකයි එහෙම හැසිරෙන්නෙ

  • @priyanthesenevirathne9847
    @priyanthesenevirathne9847 หลายเดือนก่อน +13

    නේහ ගෙ තාත්තා හොදින් රගපානව

  • @EroshaKinkini
    @EroshaKinkini หลายเดือนก่อน +30

    නේහායි නේහාගේ තාත්තයි නිසායි කතාව බලන්නේ දැන්.. නේහා අන්තිමට රෙඩිමෝල වත්තටම වෙයි මේ යන විදිහට🎉🎉❤

    • @harshanikawshalya7175
      @harshanikawshalya7175 หลายเดือนก่อน

      අඩෝ අපී සිටී වල ඉදගෙන අහින්සක දුශ්කර මිනිස්සු ගාව තියේන ආදරය ඒකමුතු කම අහින්සක කම අපී ගාව නෑ බන්.එකෙම්ම.ඒකයි ඇත්ත කතාව

    • @moganraj4831
      @moganraj4831 หลายเดือนก่อน +1

      මමත් ❤❤

  • @user-cv3qp1eg9c
    @user-cv3qp1eg9c หลายเดือนก่อน +5

    Ana niyamy

  • @user-ru8nt9zt5f
    @user-ru8nt9zt5f หลายเดือนก่อน +3

    Yash deserves a Movie main character

  • @user-pk2kn7cw8g
    @user-pk2kn7cw8g หลายเดือนก่อน +20

    මෙ ඇමතියාට ලැජ්ජා නැ නෙ 😂

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b หลายเดือนก่อน +1

    අනාට නමි මොකුත් වෙන්න එපා 🙏

  • @user-th3cg2fu7j
    @user-th3cg2fu7j หลายเดือนก่อน +5

    ණේහා පවු අනේ ❤

  • @ireshmadu1234
    @ireshmadu1234 หลายเดือนก่อน +1

    නෙලුවා නෙද අනා❤

  • @nethunerhu3467
    @nethunerhu3467 หลายเดือนก่อน +1

    ජයවෙිවා අනා මැණික ❤❤❤❤❤❤❤❤❤❤❤❤ උමිමිමා

  • @Omesha-qw9kp
    @Omesha-qw9kp หลายเดือนก่อน +2

    දෙවනිගේ ගේමක් නම් ගොඩක් කාලෙකින් දැක්කෙ නැති නිසා බලාපොරොත්තු උනා.ඒ නිසා දැන් ඉතිම් සදුදා වෙනකම් ඉවසුමක් නෑ ❤😃

  • @NilminiNilmini-ve2zw
    @NilminiNilmini-ve2zw หลายเดือนก่อน +2

    Ammo. Ana malli saduda wena ekmanata Maru oyage paint aka balanna adarei godak deweni ❤❤❤❤❤

  • @linedtravel
    @linedtravel หลายเดือนก่อน +12

    අඩෝ සදුදා වෙනකන් ඉන්න බැහැ අප්පා එ සොටි ටිකය බලන්න 😂😂😂

  • @RRRiiiiiii
    @RRRiiiiiii หลายเดือนก่อน +2

    කාලය හරි සීමතයි මිත්‍රයා...!🌼🍂

  • @user-tv1ru9vo9k
    @user-tv1ru9vo9k หลายเดือนก่อน +1

    විසිස්ටයි සිරස
    ඉදිරියටම යමු
    👍👍👍👍👍👍👊👊👊👊👊👊

  • @user-od1qf9cy1l
    @user-od1qf9cy1l หลายเดือนก่อน

    අනා කියන්නේ සුපිරි brad එකක් ❤❤❤❤❤❤❤❤❤❤❤🤟

  • @roshanhettiarchchi9728
    @roshanhettiarchchi9728 หลายเดือนก่อน +5

    අනාට පිහිපාර වැදිල මැරුනොත් මරු එතකොට හරි මේක ඉවර වෙයිනෙ

  • @sandeepasanju8721
    @sandeepasanju8721 หลายเดือนก่อน +1

    මේ කතාවෙ අසරනම සමන්දිනී යි දිගැසි යි පව්❤කවද හරි උතුරන්න හරියන්න ඕන

  • @user-ii9ci7sw9y
    @user-ii9ci7sw9y หลายเดือนก่อน +3

    අම්මට යකො ගැම්මක් අල්ලපන් දෙවනී 😂😌

  • @ravindusamarakoon897
    @ravindusamarakoon897 หลายเดือนก่อน +7

    අනාගෙ ඇක්ශන් නම් මරු මේකෙ වලිනම් සුපිටියටම ගන්නව.

  • @titiit5403
    @titiit5403 หลายเดือนก่อน +15

    මෙිරි ගැනිට ලගදිම අනා සලකන්න ⁣ඔිනි හොදට කට වැඩි මෙිකිගෙ

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo หลายเดือนก่อน +2

    ඔය ගෙදර අනා අය්යා වෙලා නිර්වාන් මල්ලි වෙන්න තිබුනේ ..අනා සුපිරි ❤❤

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 หลายเดือนก่อน +13

    ආයුශ් එක්ක සමන්දිනී රට යවන්න බලන් ඉන්න ගෙදර අය එහෙම ගියොත් සමන්දිනීට යන එන මං නැතිවෙන බව දන්නෙ නෑ,මෙහේ හිටියොත් අම්ම තාත්ත සහෝදරයොවත් ඉදීවි

  • @user-xj9ej7db6f
    @user-xj9ej7db6f หลายเดือนก่อน +2

    අනා තමා චරිතේ ❤️🤞

  • @pramodthilinaerangakurera6557
    @pramodthilinaerangakurera6557 หลายเดือนก่อน +6

    වෙලාව 2 වුණාට, එලියෙ එළියයි හැබැයි(14:46)🤔🤔🤔🤔🤔

  • @user-km1xo4wm1v
    @user-km1xo4wm1v หลายเดือนก่อน +2

    Dan nam දෙවැනි අයියා වෙලා

  • @sanitasanita7662
    @sanitasanita7662 หลายเดือนก่อน +7

    අනාට..කරදරයත්..ෙවන්න
    එලා❤😊

    • @user-vb4op7ps1h
      @user-vb4op7ps1h หลายเดือนก่อน

      Karadarayak wenna epaa 😂

  • @wasanadilhani3757
    @wasanadilhani3757 หลายเดือนก่อน +1

    Wooow ana❤❤❤

  • @samithnishshanka
    @samithnishshanka หลายเดือนก่อน +2

    අනාහෙ ෆයිට් එකක් next week

  • @chandrikawaidiyaratna9349
    @chandrikawaidiyaratna9349 หลายเดือนก่อน +1

    Dan harima lassanai balannath asai

  • @adhiya8929
    @adhiya8929 หลายเดือนก่อน

    Oya dan niyamai baby malli

  • @kayjaymusic
    @kayjaymusic หลายเดือนก่อน

    මොමෝ ❤

  • @chandaniwijesekara618
    @chandaniwijesekara618 หลายเดือนก่อน +6

    මේ නඵවා ගේ නම මොකක්ද නේහා ගේ තාත්තා

  • @evon-ze6nw
    @evon-ze6nw หลายเดือนก่อน +1

    අම්මෝ මොනවද අප්පා මේ ආයෙ සඳුදා වෙනකම් ඉන්න එපැයි

  • @GKProduct1985
    @GKProduct1985 หลายเดือนก่อน +3

    හොඳට කිව්වා දෙවැනි nirwanta

  • @Nishadi399
    @Nishadi399 หลายเดือนก่อน +3

    සදුදාත් තියෙනවා අනාගෙ වැඩ 😂

    • @user-vb4op7ps1h
      @user-vb4op7ps1h หลายเดือนก่อน +1

      Hm hm aniwaren balanna hodee

  • @yasodnawijayanthi9776
    @yasodnawijayanthi9776 หลายเดือนก่อน +5

    සාවිත්‍රි වගෙ හදිසියේ ගත්ත ,කේන්ති
    තීරණ නීසා,වර්තමානයේ විදවන,අසරණ ගෑනු අප සමාජයේ කොයිතරම් ඇති ??

  • @DilshanWijesinghe-nw6lo
    @DilshanWijesinghe-nw6lo หลายเดือนก่อน

    උඩින් වැටෙන්නෙ කිරි පුතෙ 😂❤