Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 757 | 08th May 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 630

  • @SirasaOfficial
    @SirasaOfficial  หลายเดือนก่อน +76

    අලුත් එක බැලුවද? WOW මැඩම් 😍
    Watch Now 👉 th-cam.com/video/4HqdDh3ejPU/w-d-xo.html
    #WOWමැඩම් #SirasaTV

  • @ChanukhaThilakshi-le8py
    @ChanukhaThilakshi-le8py หลายเดือนก่อน +697

    මේ මන් වගේ අනාගේ චරිතයට කැමති කට්ටිය කෝ

    • @ninie4764
      @ninie4764 หลายเดือนก่อน

      Mama

    • @kushaniweerasinhe7350
      @kushaniweerasinhe7350 หลายเดือนก่อน

      ඇයි මම.

    • @ManojProyankara-wl9gn
      @ManojProyankara-wl9gn หลายเดือนก่อน

      Bokenma

    • @yamuna.roshani
      @yamuna.roshani หลายเดือนก่อน +1

      එයා නිසා තමයි මේ කතාව බලන්නේ ♥️❤️❤️❤️❤️

    • @user-np6ug9ug6w
      @user-np6ug9ug6w หลายเดือนก่อน

      Math

  • @TA50009
    @TA50009 หลายเดือนก่อน +693

    යෂ් කියන්නේ හොද නළුවෙක්. එයාගේ තැන කාටවත් ගන්න බෑ. ඒ තරම් හොදට රගපාන්න පුළුවන් නළුවෙක්. මමනම් මුල ඉදලම මේ කතාව අසාවෙන් බලන්න ගත්තේ යෂ් නිසා ❤️ ආදරෙයි ගොඩක් ඔයාට යෂ්.

    • @shayanianuththara6410
      @shayanianuththara6410 หลายเดือนก่อน +6

      මටවත් ගන්න බැරි වෙයිද 😁🙈😊

    • @sandunsameera3436
      @sandunsameera3436 หลายเดือนก่อน +4

      බොරු කියන්න එපා මට පුළුවන්

    • @user-kd5ip3tg7q
      @user-kd5ip3tg7q หลายเดือนก่อน +1

      me too

    • @user-mc6pl8qz5p
      @user-mc6pl8qz5p หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤

    • @saammalithsaammalith3820
      @saammalithsaammalith3820 หลายเดือนก่อน +1

      Ekenma

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi หลายเดือนก่อน +379

    මෙිචිචර හොදට රගපාන නලුවොන්ට සමිමාන ලැබෙන්නැතුව පංකඩයොන්ට සමිමාන ලැබෙන්නෙ ඇයිද මන්දා හැමදාම😢

    • @dineshagelanigamage2486
      @dineshagelanigamage2486 หลายเดือนก่อน +2

      Aththatama supiri naluwek..

    • @chathuratharaka6475
      @chathuratharaka6475 หลายเดือนก่อน +6

      සල්ලී වලට බන්

    • @santhy8612
      @santhy8612 หลายเดือนก่อน +4

      ඒකනං ඇත්ත සල්ලිකාරයින් සල්ලි විසිකරල සම්මානගන්නව යශ්ලටයි සුදූසු

    • @gangaperera5246
      @gangaperera5246 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්තටම ඇත්ත.

    • @user-ty3bx5hg5j
      @user-ty3bx5hg5j หลายเดือนก่อน +9

      සාරන්ගට හම්බෙනව සම්මාන නිලක්ශිගෙ හෙලුව නිසා 😂😂😂😂

  • @user-pk2kn7cw8g
    @user-pk2kn7cw8g หลายเดือนก่อน +252

    කාලෙකට පස්සෙ හොද පයිට් එකක් බලන්න හම්බුනාට සතුටු අය කො බලන්න

  • @rmc3567
    @rmc3567 หลายเดือนก่อน +371

    කෙල්ලො දෙන්නත් අරින් නෑ..අනාට පට්ට ආදරෙයි .දිගසියි..චමදරියි.❤️❤️

    • @dusanthakumara6372
      @dusanthakumara6372 หลายเดือนก่อน +2

      ඇත්ත

    • @DesmiHasintha
      @DesmiHasintha หลายเดือนก่อน +2

      චමදරී හරියට රවීනා තන්ඩන් වගේ,,,,

    • @dilukarosha7297
      @dilukarosha7297 หลายเดือนก่อน +3

      හොඳයි ඉතින් ඩ්‍රාම නිසා 😂

    • @user-kr3vl6tn7s
      @user-kr3vl6tn7s หลายเดือนก่อน

      එක ඇත්ත

    • @presadajith1864
      @presadajith1864 หลายเดือนก่อน

      Ow sudu

  • @dusanthakumara6372
    @dusanthakumara6372 หลายเดือนก่อน +191

    අනා නැතිනම් කතාව මෙලහකටම නැත්තට නැතිවෙලා

  • @ShankaDewanda
    @ShankaDewanda หลายเดือนก่อน +297

    යශ් දාල ෆිල්ම් එකක් එනකම් බලන් ඉන්නෙ,

    • @ritamiranda9311
      @ritamiranda9311 หลายเดือนก่อน +2

      Eka action film 1k wenda oney

    • @deepikadisanayakadisanayak4526
      @deepikadisanayakadisanayak4526 หลายเดือนก่อน +1

      ඇත්තමයි අනේ..

    • @anjanahasindu95
      @anjanahasindu95 หลายเดือนก่อน

      Sirawatama ❤

    • @nikadoni2851
      @nikadoni2851 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් යෂ් film ekak ඔනි

    • @ChandaniKumari-rj7gf
      @ChandaniKumari-rj7gf 24 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @nc.creation8803
    @nc.creation8803 หลายเดือนก่อน +166

    අන්න කෙල්ලෝ..හුලගක් ගියත් අඩන කෙල්ලෝ වගේද ,දිගැසි,චමදරී😁❤️

    • @anuruddikasenarath6073
      @anuruddikasenarath6073 หลายเดือนก่อน +1

      ඔව් ගින්දර වගේ කෙල්ලෝ ඉන්න ඕනෑ කාලී වාගේ නැත්නම් ඇරලා යයි

  • @lalitamaleni8996
    @lalitamaleni8996 หลายเดือนก่อน +179

    අද නම් කාලෙකට පස්සෙ රජිණිකාන්ත්ගෙ ෂෝ එකක් බැලුව වගේ ..❤❤❤

    • @jathikaJanabalaya
      @jathikaJanabalaya หลายเดือนก่อน +1

      රැජිණිකන් ෆිල්ම් බලපු නැති මෝඩයාන්ටනම් ඕව කියන්න

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 หลายเดือนก่อน +1

      මටත් ඒ කමයි හිතුනෙ..

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 หลายเดือนก่อน +212

    ගාමාණි ෆොන්සෙකා ගනයේ වෙනත් චන්ඩි පැතිකඩක් අනාගත සිනමාවට පායන සුපිරි තරුව යෂ්❤

    • @jathikaJanabalaya
      @jathikaJanabalaya หลายเดือนก่อน

      නළුවෝ දැකලා උන්ට හොදයි

    • @nelumsooriyaaratchi4569
      @nelumsooriyaaratchi4569 หลายเดือนก่อน

      හරියටම හරි මාර acting with facial excellent reactions ,අනිත් එක ගහ ගන්න හොදටම දන්නවා shots ,movements ඉතාම ඉහලයි. නියමයි .❤

    • @mahindaranjith6813
      @mahindaranjith6813 หลายเดือนก่อน

      ගාමිනි

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 หลายเดือนก่อน

      @@jathikaJanabalaya අපේ රටේ බිහි උන අද්විතිය නලුවො ගැන මට හොද අවබෝදයක් තියෙනව රවිද්‍ර රණ්දෙනිය ජෝ අබේවික්‍රම ටෝනි රණසිංහ ගාමිණි ෆොන්සෙකා...විජේ කුමාරණතුංග අමරසිරි කලංසුරිය වගේ අය ...මම කියන්නෙ එහෙම දක්ෂකමක් නෙවෙි..එ් සටන් ජවනිකාවට ඔහු දුන් පන පෙවිම ඉහල තලයක තිබුන...එ් ගැනයි මම කිව්වෙ

  • @azmilkais
    @azmilkais หลายเดือนก่อน +61

    මොනා නැතත් බුලත් කඩේ එකාගෙ 👀 expression එක මරු

  • @ColombaLasa
    @ColombaLasa หลายเดือนก่อน +35

    හේමාල් ලගට ඵන ඊලග රන්කද ...අනා ...ලස්සනයි කොල්ලො හැමදේම උඹගෙ ....වැදූ දෙමාපියන්ට පින් ...❤❤❤❤❤❤❤

  • @ma_ya_11
    @ma_ya_11 หลายเดือนก่อน +27

    Anarga ❤ digasi කවුරු කොහොම කියුවත් ඒ දෙන්නා හරිම ගැලපෙනවා❤❤

  • @bilaniroshika8572
    @bilaniroshika8572 หลายเดือนก่อน +18

    අද කොටස හරිම ලස්සනයි ..අනේ දෙවනි ඔයානම් නියමයි..විජේ කුමාරතුංග ..රවින්ද රන්දෙනියලා..සනත් ගුනතිලක..ජීවන්ලා රගපාපු සුපිරිකාලයක් තිබුනේ අන්න ඒ අතීතෙට ගියා අද ඔයාගේ දක්ෂතාවය දැකලා..දැන් රගපාන නලුවන් අතරේ ඔයා සුපිරිම සුපිරියි...

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +196

    යශ් අය්යව දැක්කහම මතක් වෙන්නේ ඉන්දියන් නලුවන්ව.ඒ තරම් දක්ශ යි.ඉන්දියාව ට සූර්‍යා වගෙ අපිට ඉන්නවා යශ්

    • @tharakasandaruwan8928
      @tharakasandaruwan8928 หลายเดือนก่อน

      K G F ape kolla සුපිරි

    • @dilkanirmali3173
      @dilkanirmali3173 หลายเดือนก่อน +1

      Ai Vijaya thalapathi wagethne...

    • @renukajay1068
      @renukajay1068 หลายเดือนก่อน +2

      අැත්තටම ඉන්දියන් නලුුවෙක් වගේෙ කියලා මටත් හිතුනා.❤❤❤

    • @user-so6vk4ns2f
      @user-so6vk4ns2f หลายเดือนก่อน

      Ekanam atta

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po หลายเดือนก่อน +93

    අදත් කතාව අනිවාර්යයෙන්ම trending වෙයි කියලා මට හිතන්නේ,අනා සුපිරි ❤❤💞💞💞💞

  • @Jess-dy9sr
    @Jess-dy9sr หลายเดือนก่อน +18

    දෙවෙනි හරි යන්නෙම ඉන්දියාවට .ඒ පැත්තෙ ෆිල්ම් වලට සෙට් උනොත් හොද තැනක් තියේ .❤❤❤❤

  • @udayanganiwijendra1454
    @udayanganiwijendra1454 หลายเดือนก่อน +25

    ඒ ලොකූ ගෑනු රකින්න යනවා. තමන්ගෙ එවුන්ට සත පහක වැඩක් නැති එකෙක්. 😢

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 หลายเดือนก่อน +7

    විට අයියාගේ ඇස් බාසාව නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි අනාට ඉගි කලාට

  • @isurusandaruwan481
    @isurusandaruwan481 หลายเดือนก่อน +19

    දිගැසිගේ ඇක්ටින් මරැ ❤ ඒ feeling ❤

  • @NethmiSinethma
    @NethmiSinethma หลายเดือนก่อน +72

    අනාටම ගැලපෙන දිගැසි ❤

  • @ranganirangani9808
    @ranganirangani9808 หลายเดือนก่อน +111

    ඔක්කොම කතා කරනවා අනා ගහපු එක.අර කොල්ලා ඇස් දෙකෙන් පිහිය පෙන්නනවා කවුරුත් දැක්කෙ නැද්ද 😊

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz หลายเดือนก่อน +11

      මම දැක්කා

    • @Jsameera
      @Jsameera หลายเดือนก่อน +5

      Mamath dakka niyamai a as daka

    • @Jsameera
      @Jsameera หลายเดือนก่อน +5

      A as nisa yas baruna

    • @fgyggg3117
      @fgyggg3117 หลายเดือนก่อน +2

      දැක්කා ඒත් අපි මොනවා කරන්නද .

    • @anojatharangani7166
      @anojatharangani7166 หลายเดือนก่อน +1

      ❤❤

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 หลายเดือนก่อน +13

    අනර්ඝ සම්මානනීය නළුවෙක්..හරිම විශිෂ්ටයි රඟපෑම්
    ඔහුට සුදුසු තැන කවදා ලැබෙයිද..අපි බලා ඉඳිමු

  • @indikaprabath9305
    @indikaprabath9305 หลายเดือนก่อน +54

    මේ කතාව එපා වෙලා ගොඩක් කල් තාම බලන්නේ අනා නිසා❤

  • @aachalaekanayaka3640
    @aachalaekanayaka3640 หลายเดือนก่อน +75

    යෂ්ට නොදෙන සම්මාන මොකටද පට්ට නළුවෙක් යෂ් කියන්නෙ බුදු සරණයි

  • @NethmiSinethma
    @NethmiSinethma หลายเดือนก่อน +88

    බැයිද පොඩ්ඩක් ප්‍රධාන චරිත දෙක මාරු කරන්න මේ කතාවෙ ,නේහා නිර්වාන් චුට්ටක් පැත්තකින් තියල අනා දිගැසි ප්‍රධාන චරිත කරන්න

  • @SamaMuthu
    @SamaMuthu หลายเดือนก่อน +32

    අනාට ගැලපෙනම කෙනා දිගැසි.එඩිතර ගැහැනියක් අනාට ලොකු හයියක් ඉදිරියටත්..❤

  • @michico76
    @michico76 หลายเดือนก่อน +6

    අම්මෝ යෂ් - අනා ඔයා හින්දමයි දැන් කතාව බලන්නෙ. මේ episode එක බලන්න ආසාවෙන් හිටියෙ Films වලට තමයි හරියන්නෙ ඔයාව හේමාල් එක්ක වගේ. ආදරෙයි අනා 💚

  • @kasunikalhara4489
    @kasunikalhara4489 หลายเดือนก่อน +77

    මීට කලින් ආප්පෙට කතිරයක් ගහලා නැ
    හව් සෑඩ් ගහලා බලන්න ආස හිතෙයි 😂😂

  • @nelumsooriyaaratchi4569
    @nelumsooriyaaratchi4569 หลายเดือนก่อน +7

    Yash කියන්නෙ මාරම මාර talented Superb නලුවෙක් ,පෙනුමද ,2×4 ඇගකුත් එක්ක,acting ,Action ද ,කතාවද facial reactions ද පිරි ඉතාම අග්‍රගනයෙ නලුවෙක් , පෙනුම හින්දා කියනවා නොවෙ ,මෙ ටෙලි නාට්‍ය විතරක් දකලා කියනවා නෙමෙයි යැශ් ට ජයම වෙවා.

  • @rmc3567
    @rmc3567 หลายเดือนก่อน +67

    අනේ අනර්ග ...ආදරෙයි ආදරෙයි ආදරෙයි 😭😭😭දිගසියි.චමදරියි ළඟින් හිටිය එක කොච්චර හයියක්ද.🙏🙏

    • @gihan308
      @gihan308 หลายเดือนก่อน +2

      ඔන්න අඩවැඩියාව.🤣

    • @rmc3567
      @rmc3567 หลายเดือนก่อน

      @@gihan308 😡

    • @gihan308
      @gihan308 หลายเดือนก่อน +1

      හැමදාම පුදුම ඇඩියාවක්නේ ඔයාගේ තියෙන්නෙ බබා.😁

    • @sonyabanda6543
      @sonyabanda6543 หลายเดือนก่อน

      දිගැසි ගහපු හැටි😂

  • @ravindusamarakoon897
    @ravindusamarakoon897 หลายเดือนก่อน +37

    අනාගෙ ඇක්ටින් නම් මරු. සුපිරි චරිත දෙක තුනක් දාල ෆිල්ම් එකක් ගහන්න එකෙක් නෑනෙ ලංකාවෙ

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha หลายเดือนก่อน +51

    යෂ් කියන්නෙ ඕන චරිතයකට පන පොවන්න පුලුවන් චරිතයක් ❤❤

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c หลายเดือนก่อน +25

    වලිය එක පාරට වඩා බැලුවා ඈ 😊😊
    සරම උස්ස ගත්ත තැන කොල්ලගෙ හැඩ 😘❤️
    දිගැසි 😘 චමදරී 😘😘

  • @user-xh9ix8we4k
    @user-xh9ix8we4k หลายเดือนก่อน +38

    වාව් .... ෆිල්ම් එකක වගෙ අනා මරුනෙ ෆිල්ම් වලට ගන්නවනම් අන්න නළුවො...එල එල අනා❤👍👌❤️❤️❤️❤️❤️❤️

  • @michico76
    @michico76 หลายเดือนก่อน +9

    Woow දිගැසි 💚
    දිගැසි තවත් ගොඩක් ලස්සන වෙලා

  • @user-bb9od7tf5y
    @user-bb9od7tf5y หลายเดือนก่อน +13

    යෂ් නියමයි 👍👌.. සම්මාන ලැබිය යුතුම සුපිරි නළුවෙක්..

  • @sachinthadilshan2638
    @sachinthadilshan2638 หลายเดือนก่อน +25

    ආනගේ චරිතේට යස් හොද සාදරනයක් කරනව හෑබෑයි යස් නෑතුව වෙන කෙනෙක් දෑම්මොත් කතාව ඉවරයි 🤧

  • @Animal-online
    @Animal-online หลายเดือนก่อน +40

    අනා නැත්තන් කතාවෙන් වඩකුත් නැ❤

  • @rmtharu158
    @rmtharu158 หลายเดือนก่อน +22

    කොව්චර උනත් දිගැසි චමදරී අනාගෙ හැමදේටම ලගින්ම ❤

  • @prabasaman354
    @prabasaman354 หลายเดือนก่อน +17

    ගීතා කාන්තී බිමල් ජයකොඩි මහතා වගේම තමයි ආයේ ඉතින් යශ් නිහතමානී ආඩම්බරයක් දැනෙනවා දරුවෝ ❤❤❤❤❤❤❤ආදරේයි හදවතින්ම මම සවුදි අරාබියේ සිට තෙරුවන් සරණයි

    • @AnuSriyani-om2zh
      @AnuSriyani-om2zh หลายเดือนก่อน +1

      Ai eyalage ksuru harida yas

  • @premarathneprathapaarchchi3665
    @premarathneprathapaarchchi3665 หลายเดือนก่อน +43

    අලුත් නිර්වාන් හරිම අසාර්ථකයි .

  • @endaraendara9130
    @endaraendara9130 หลายเดือนก่อน +11

    දිගස්සි අනා සර් සුපිරි ❤❤

  • @pathumtheekshana2316
    @pathumtheekshana2316 หลายเดือนก่อน +54

    අනා කියන්නෙම බ්‍රැන්ඩි එකක් මම යශ් නිසාමයි කතාව බලන්නෙ දැන් ඉන්දියාවට විජෙ යින්නවා වගෙ අපිට යශ් ❤🌼🌹ඉන්නෙ😊

  • @RelaxationVibes223
    @RelaxationVibes223 หลายเดือนก่อน +18

    කතාව වෙනම පැත්තකට හැරෙව්වා. දැන්නම් සුපිරියක්. ඊලග කොටස බලනකන් ඉවසිල්ලක් නෑ අප්පා දැන්. දැන් අනා ❤ දිගැසි main characters වෙලා ❤. දැන්නම් මේ නිර්වාන් නේහා ඕනම නෑ

  • @rkvideos7209
    @rkvideos7209 หลายเดือนก่อน +169

    අනාට කැමති අය මේ පැත්තට
    👇👇

    • @user-wb4be2bj9y
      @user-wb4be2bj9y หลายเดือนก่อน

      👍👎

    • @Wakumudini
      @Wakumudini หลายเดือนก่อน

      Yakoko.nivana.ammata.banapuhati..u.ahasin.patwelavagene..katava..ammala..dukvidala..datuvan.lokumahat.karala....u.. .ahisakaammala.ane.pu.ganu.hida..ammat..amataka.una.uta.uge..nama..nirvan.kiyann....aiyoo.uta..danna..tibune..oa...oya.namanewyi..kalaknniyaakiyala..nirvankiyana...ne..utm....artayak...siyalu..keles.natikara...sadaradukin..etaravimatati..nirvanaya....kelespirunu..meloke..gihiyanta...gunayahapat.kam..bidak..danne.nati...kumatada.oyava..danne...pu..pireyi..liyanakenatat

    • @Wakumudini
      @Wakumudini หลายเดือนก่อน

      Ana.oba...sinamaawe..virayaaweevaa..oyata.hamadama.jaya.weeva..ayktiya..asadaranaya..wenuwennagiisitinna

  • @kumudukumari
    @kumudukumari หลายเดือนก่อน +6

    සරම ගත්ත විදියට නම් විජය සේදු පති වගේ❤️අනා සුපිරි

    • @Wakumudini
      @Wakumudini หลายเดือนก่อน

      Atalemasvalin...minis..jvita..nava..dorakin.asucivagireva...me..kunukayak..daragena.kumatanam.gajwmataaa.gannavada..minisunee....myiitryakarannna.....
      ....ana..oba..teruvan..saranayi...

  • @desnapathmene1049
    @desnapathmene1049 หลายเดือนก่อน +5

    අද තමයි දවස 👌 සුපිරි යි අනා දිගැසි චමදරී ආදරෙයි ❤ අනාට නම් සුපිරි චරිතයක්

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน +61

    අපෝ මේ නෙහාගේ අඬේ වැඩියා නම් පේන්න බෑ😅😅.. බැලුවොත් තියෙන්නේ නොරොක් වෙච්චි මූණක්

  • @fernandomatilda-qg8gy
    @fernandomatilda-qg8gy หลายเดือนก่อน +8

    ඉල්ලීමක් ? අනාව දාලා ෆිල්ම් එකක් කරන්නකො. ලස්සන චරිතයක්.

  • @amonas8640
    @amonas8640 หลายเดือนก่อน +11

    මෙි කතාව බලන්නෙ යෂ් නිසා අනා කියන්නේම උපතිමිම දක්ෂයක් තමා හොදම සමිමානේ ලැබෙන්න ඔනි නලුවෙක්...❤

  • @surekanishani4771
    @surekanishani4771 หลายเดือนก่อน +33

    ඉන්දියාවට රැජින කාන් අපිට යෂ්

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 หลายเดือนก่อน +17

    අනාගෙ රංගනය අතිවිශිෂ්ඨයි ..සමිමානයක් දෙන්න වටිනව

  • @user-ry9fz7kb8j
    @user-ry9fz7kb8j หลายเดือนก่อน +8

    ඇත්තටම අනා පුතාට සම්මානයක් දෙන්න ම ඕනෙ 👍👍👍👍

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl หลายเดือนก่อน +5

    යෂ් ඉන්න කථා මාරම ලස්සනයි සංසාරනි දැන් ලස්සනයි යෂ් ඉන්න නිසා

  • @user-te8zg6qr9i
    @user-te8zg6qr9i หลายเดือนก่อน +20

    අද trendding ...අනා...❤💪😘

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy หลายเดือนก่อน +21

    නෙහා නම් දැන් අඩො වැඩියාවක් කරුමයක් අප්පා

    • @telmiaberathna8187
      @telmiaberathna8187 หลายเดือนก่อน

      Patan gaththa dawase idalama ohomane eya

  • @UpulJeewan
    @UpulJeewan หลายเดือนก่อน +20

    හේමාල් කියන නළුවාට වඩා යශ් (දෙවැනි) බොහෝම ඉදිරියෙන් සිටිනවා...😊😊😊😊😊😊

  • @ShilokaHandlage
    @ShilokaHandlage หลายเดือนก่อน +5

    Wooow,අනා සුපිරි 👊😘👌 හේමාල් ,රන්ජන් අයියාට පස්සේ දැක්ක සුපිරිම නලුවා යෂ් ආදරෙයි 😘😘😘

  • @dewnianjali1215
    @dewnianjali1215 หลายเดือนก่อน +3

    යශ් ට කවදාහරි විජේ ලගේ , ගාමිණි ලගේ ජැක්සන් ල ගේ වගේ tag එකක් quality එකක් වැටෙනවමයි😊 එයා fight කරද්දි මාර feel එකක් දැනෙන්නෙ❤

  • @chethanasewwandi9627
    @chethanasewwandi9627 หลายเดือนก่อน +36

    නේහාගෙ ඇඬියාව මල අප්පිරියාවක් වෙලා තියෙන්නේ

    • @sonyabanda6543
      @sonyabanda6543 หลายเดือนก่อน

      මල පෙරේති, නිර්වාන්ගෙන් එයාට ගැලවීම
      තෑ කු ඩැල්ලා වගාග

  • @rmc3567
    @rmc3567 หลายเดือนก่อน +45

    අද වලිය බලන්න ඉවසීමක් නැතුව ඉන්නෙ..

  • @chandimashiromigamage..6971
    @chandimashiromigamage..6971 หลายเดือนก่อน +2

    දෙවනිගේ අම්මා නියමයි ..❤️❤️❤️

  • @MaduShanka-uo5hq
    @MaduShanka-uo5hq หลายเดือนก่อน +13

    Yash තමයි නලුවා❤

  • @nethunerhu3467
    @nethunerhu3467 หลายเดือนก่อน +5

    යශ් අපිට අපි යශ්ට එල එල අනා ❤❤❤❤❤❤❤❤❤

  • @amilapriyadarshana8552
    @amilapriyadarshana8552 หลายเดือนก่อน +4

    මේ නේහගේ අඩවැඩියාව එපා වෙන අය මේ කොනට 😅

  • @MAl-uv3ze
    @MAl-uv3ze หลายเดือนก่อน +7

    මෙිතන නිර්වනුත් ඉන්න තිබිබෙි අයියා මලෝ දේන්නා ❤❤❤❤❤

    • @ShifraRahmath
      @ShifraRahmath 23 วันที่ผ่านมา

      නේහා හිටියානං එයා එයි..🤣

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 หลายเดือนก่อน +10

    මරු...අනායි කෙල්ලො දෙන්නයි නියමයි.නියමයි 👍❤️👍

  • @shashinihansani4563
    @shashinihansani4563 หลายเดือนก่อน +8

    අම්මෝ අනා සුපිරියි ඈ ❤

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg หลายเดือนก่อน +3

    අදනම් කතාව හරිම ආසාවෙන් බැලුවේ අනාගෙ රගපැම නම්අති විශිෂ්ටයි👌👌👌අයෙත් කතාව බලන්න ආස හිතුනෙ මට විතරද 😃😃😃😃😃😃😃😃😃

  • @user-dy3di2cz5g
    @user-dy3di2cz5g หลายเดือนก่อน +2

    ආනා ගෙ සියලුම චරිත ලස්සනයි මෙිවගෙ අයට සමිමාන දෙන්නම ඔනි

  • @mahesh3369
    @mahesh3369 หลายเดือนก่อน +1

    අනා තමයි හොදම නලුවා❤❤

  • @dilushasupansilva2333
    @dilushasupansilva2333 หลายเดือนก่อน +17

    අද දවස එනකල් කී දවසක් බලාගෙන හිටියා ද

  • @chandimashiromigamage..6971
    @chandimashiromigamage..6971 หลายเดือนก่อน +2

    මෙන්න නලුවෝ...යශ් නම් සුපිරි නලුවෙක්.....නියමයි..❤️❤️❤️

  • @indusenarath1834
    @indusenarath1834 หลายเดือนก่อน +22

    නිර්වාන්ගේ කොටස් නම් පේන්න බැ

  • @K-a-T-a-Y-a-m
    @K-a-T-a-Y-a-m หลายเดือนก่อน +3

    යශ් කියන්නේ නලුවෙක් නෙමේ සම්මාන නැති චරිතයක්..

  • @ireshawarnakula
    @ireshawarnakula หลายเดือนก่อน +5

    දෙවනිගෙ වලිය බලන්න ආවා ❤

  • @ChathuraMadhusanka-nl1sf
    @ChathuraMadhusanka-nl1sf หลายเดือนก่อน +12

    යෂ් මචන් උබනම් පට්ට

  • @user-zu8kq8el1c
    @user-zu8kq8el1c หลายเดือนก่อน +25

    නිර්වාන් අයින් වුනාම කතාව ඩවුන් ගියේ නැ.අනා දුවිලි ගසලා අරන් තියෙන්නේ සුපිරියට

  • @nuwankumaraupathissa8609
    @nuwankumaraupathissa8609 หลายเดือนก่อน +10

    20 පාරකට වඩා බැලුවා පයිටි එක සුපිරි අනා නො 1

  • @NuvanViduranga
    @NuvanViduranga หลายเดือนก่อน +16

    නිර්වාන්ට ඉන්න එකා නම් මේලෝ වැඩක් නෑ..

  • @priyangikajayakody785
    @priyangikajayakody785 หลายเดือนก่อน +5

    නියම කතාව . මම ඉල්ලන්නේ එක පාරයි. දුන්නොත් කරලා පෙන්නනවා. නැත්තම් අකුලන් යනවා .

  • @upekshani9478
    @upekshani9478 หลายเดือนก่อน +2

    අනා නිසා කතාව බලන්නෙ 🌷❤️😘

  • @user-dy9bl3rk9d
    @user-dy9bl3rk9d หลายเดือนก่อน +25

    මෙ ලොකු එකා ගැනු මත්තෙ නැහි නැහින්නවා වෙසා බඩුවක් වගෙ

  • @maneljayakodi547
    @maneljayakodi547 หลายเดือนก่อน +15

    අනා සාර්ථක යි නිර් වාන් නිහඩ චරිතයක්

  • @rmc3567
    @rmc3567 หลายเดือนก่อน +38

    අනා ඇත්තටම චන්දෙ ඉල්ලුවොත් චන්දෙ දෙන්න කැමති අය කීදෙනෙක් ඉන්නවද බලමු.

    • @dineshsampath-vl2if
      @dineshsampath-vl2if หลายเดือนก่อน

      Oyi mai demu

    • @nuwansanjeewa876
      @nuwansanjeewa876 หลายเดือนก่อน

      Mun naluwo nangi aoi mewa asawen beluwata mun naluwo attha life godak wenas

    • @ranjanijathungamage4464
      @ranjanijathungamage4464 หลายเดือนก่อน +1

      ඔයාලා වගේ අය තමයි රට මෙතනට ගෙනාවෙ

    • @SumuduSandamali-mc3oc
      @SumuduSandamali-mc3oc หลายเดือนก่อน

      ඔන්න ඔහොම නලුවන්ට නිලියන්ට ගායකයන්ට ආශාවට චන්දේ දීලා තමයි ලංකාවට වැඩේ වුනේ. අපි කතාව රසවිදිමු.

    • @sanh3523
      @sanh3523 หลายเดือนก่อน

      ඕකමනේ පබා කලෙත්.

  • @_Nipuni_
    @_Nipuni_ หลายเดือนก่อน +3

    යශ් කියන්නෙ නලුවෙක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක් ❤

  • @user-vu7sk9ip1s
    @user-vu7sk9ip1s หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් මම දෙවෙනි ට සම්මානයක්දෙනවට කැමති

  • @dilshangamage8957
    @dilshangamage8957 หลายเดือนก่อน +13

    අනාගේ වලි සීන් එක එනකල් මග බලාගෙන හිටපු අය කෝ 💗

  • @bandaranayake441
    @bandaranayake441 หลายเดือนก่อน +1

    අදනම් මරු..දැනෙන කුරිරු සතට

  • @user-nm6rt1kf9y
    @user-nm6rt1kf9y หลายเดือนก่อน +2

    දෙවනි නම් සුපිරි මේ වගේ කොල්ලන්ට සම්මාන දෙන්න ලෝබ ඇති නේ...

  • @user-fk3lf2od9o
    @user-fk3lf2od9o หลายเดือนก่อน +1

    අනාගේ .පයිටින්නම් සුපිරි ❤❤

  • @rmc3567
    @rmc3567 หลายเดือนก่อน +33

    අනාට අත උස්සලා දිනන්න මේ කපේ බෑ.

  • @user-ti2zn6lg5w
    @user-ti2zn6lg5w หลายเดือนก่อน +1

    කමෝන් අනා මරු මරු මරු ❤❤❤❤

  • @Oshani_16.
    @Oshani_16. หลายเดือนก่อน +2

    Wow යශ් ❤ වසන්ත අයියා වගේ සරම උස්සලා බලලා ගත්තු ගැම්ම 😎❤️‍🔥 සම්මාන ලැබිය යුතු නලුවෙක් ❤️

  • @user-pu5kj8bn1c
    @user-pu5kj8bn1c หลายเดือนก่อน +1

    Yahs film එකක් one eyata samamanayak දෙන්න

  • @subashininilusha1120
    @subashininilusha1120 หลายเดือนก่อน +2

    Kiyadenna aadre tharm yash hinda aye lassna una kathawa❤

  • @nayanmadusanka7540
    @nayanmadusanka7540 หลายเดือนก่อน +3

    අපේ සිනමාවට යශ්ව ගන්න කව්රුත් නැද්ද දෙයියනේ පට්ටම විදිහට ඈක්ෂන් කරනවා යන්න ආදරෙයි ගොඩක් යශ්❤

  • @diluuu8494
    @diluuu8494 หลายเดือนก่อน +1

    යශ්.. ❤❤❤❤❤