මාධවී අක්කිගේ වෙඩින් එක | සුබ මංගලම් | Madhavee Anthony Wedding

แชร์
ฝัง

ความคิดเห็น • 552

  • @dilrukshl
    @dilrukshl 24 วันที่ผ่านมา +76

    අපිට පළමු විවහයන් ගැලපෙන කෙනෙක් ලැබුනාට හැමොටම එහෙම නැ ❤❤❤❤ මදවිගේ අලුත් ජිවිතේට හදවතින්ම සුභ පතනවා 🎉🎉🎉❤️❤️💎💎💎 හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @champasilva7540
    @champasilva7540 24 วันที่ผ่านมา +62

    ඇත්තමයි ඇයි මේ සමහර අය අනුන්ගේ පුද්ගලික දේවලට මඩ ගහන්නේ...තමන්ගේ සතුට තිබෙන්නේ තමන් ලග...දුකින් ඉන්න වෙනවනම් එය නැති කරගැනීමයි කර ගන්න ඕනේ...ඕනේ කෙනෙකුගේ ජීවිත ඇතුලේ එයාලට ආවේනික ගැටලු තියෙන්න පුලුවන් ..ඒවා වෙන කාටවත් අදාල නැනේ....මාධවි ..කසුන්...පුතේ ඔයාලට සුභ පැතුම් ..සතුටින් ඉන්න ....

  • @sampath6581
    @sampath6581 24 วันที่ผ่านมา +160

    මොකටද අපි ජිවිතේ එක පාරක් වැරදුනා කියලා විදවා විදවා ඉන්නේ ජිවිතේ විදින්න ඕනා මාදවිට හරි කෙනා ලැබිලා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි

    • @LalithaThennakoon-tt5yn
      @LalithaThennakoon-tt5yn 23 วันที่ผ่านมา +1

      හරියට හරි ..

    • @ashokaattanayake8939
      @ashokaattanayake8939 23 วันที่ผ่านมา

      මීට කලින් කීවෙත් හරි කෙනා කියලනේ. පහු උනාම තමා වරදින්නේ. ඊට පස්සේ ආය හරි කෙනා හමුවෙයි.

    • @chandmobilephone9394
      @chandmobilephone9394 23 วันที่ผ่านมา

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 24 วันที่ผ่านมา +121

    ප්‍රසිද්ධියේ කසාද හතර පහ නොබැන්දත් සමහර මිනිස්සු හතර පස් දෙනා එක්කත් සම්බන්ධකම් තියෙනවා හොරෙන්... ජිවිතේ මිනිස්සුන්ට වරදිනවා.. ඒ වැරදි හදාගන්නවා... මෙතැන සිට නිවැරදිව ජීවත් විය හැකිනම් වටිනවා... කෙසේ නමුත් සුභ විවහ දිවියකට ආසිරි පතනවා...

    • @swarnahiggoda8166
      @swarnahiggoda8166 23 วันที่ผ่านมา +3

      එහෙම අය තමයි වැඩිපුරම කතා හදලා කැතට හිනාවෙන්නේ...හරිම කැතයි..

    • @shashimamadubashini8282
      @shashimamadubashini8282 22 วันที่ผ่านมา

      Eka eththa.සුබපැතුම්

  • @AyeshaJeewanthi
    @AyeshaJeewanthi 24 วันที่ผ่านมา +145

    සුභ මංගලම් මිනිස්සුන්ට තමයි හැමදේම සිද්ධ වෙන්නේ ඉතින් එයා අද හරිම කෙනා තෝරාගෙන ඉන්නවනම් එයාලා සතුටින් ඉන්නයි ඕනේ ජේසු පිහිටයි🎉

  • @Inlovewiththesimplelife
    @Inlovewiththesimplelife 24 วันที่ผ่านมา +25

    මිනිස්සුන්ගෙ ජීවිත වරදින තරමටම ඒ වැරදිච්ච දේවල් වලින් ඉගෙන ගත්තු පාඩම් වලින් දවසක උතුරන්න හරියනව. හැම මනුස්සයෙක්ටම ජීවිතේ හැමදාම හරියන්නෙත් නෑ වරදින්නෙත් නෑ. හැල හැප්පීම් එක්ක තමයි අපි හැමෝම ජීවිතේට මුහුන දෙන්නෙ. ජීවත් වෙනව කියන්නෙත් ඒකටම තමයි. හිත හයිය ගැහැනු පිරිමි ජීවිතේ විදවීම වලදි ශක්තිමත්ව දරා ගන්නව. ඉක්මන්ට යතා තත්වෙට පත් වෙනව. බලන් ඉන්න වට්ටි අම්මලයි චීත්ත අදින පිරිමි බාග වලටයිනම් ඉතින් ගොඩාක් දේවල් කියවන්න තියෙයි.

  • @watvijayanthi5522
    @watvijayanthi5522 24 วันที่ผ่านมา +64

    කොහොම උනත් ඒ අයියා ජැක්ශන් ඇන්තනී වගෙමයි කටහඩත් ඒ වගෙ පහුවෙලා ගැලපෙන අය හම්බෙනවා හොදින් ඉන්නලා

  • @lasanthihewage2416
    @lasanthihewage2416 24 วันที่ผ่านมา +36

    තමන්ගේ සතුටවෙනුවෙන් ජීවීතේ ගන්න තීරනය තමන් කැමතිවිදියට අරන් ජීවිතය වින්දම අනිත් අය⁣ට කැක්කුමක් ඇති කර ගන්න ඔන නැහැනේ.ඒක තමන්ගේ කැමැත්ත.මෙි රටෙි මිනිස්සුන්ට ඇයිඔය විදියට අනිත් අයගේ ජීවිතවලට එබෙන්නේ මෙික හරි ලස්සන විවාහයක් .ජය මංගලම්.😍🌹🌹🌹

  • @user-th3py3rp2t
    @user-th3py3rp2t 24 วันที่ผ่านมา +25

    රත්තරන් දුවේ.... ඉදපු විදිය නෙමෙයි වටින්නේ දැන් ඉන්න විදියයි.... එයාලා සතුටින් .... ආදරයෙන් ඉන්නවා නම්.... එච්චරයි...... තෙරුවන්සරනයි. ....... 😪🙏

  • @buddikasamanmali8124
    @buddikasamanmali8124 24 วันที่ผ่านมา +53

    පිටින් බලලා මිනිස්සුන්ට දේවල් කියන්න අපිට බෑ.ඇත්තටම අපි මොනාද දන්නෙ,මම මගෙ ජීවිතේදි දැකපු දෙයක් තමයි...අපි එක්ක එකට වැඩ කරන මිනිස්සු ගෙදර ගෑනි මරන් කන්න යනවා,ගෙදර මිනිහට බත් එක බෙදලා දෙන්නෙ නෑ කන්න ,ඒත් පිට අයට මාරම හොදයි....ඉතින් දකින අය හිතන්නෙ මෙච්චර හොද කෙනෙක් එක්කනෙ ඉන්න බැරි කියලා ...ඒත් ඇත්ත දන්නෙ ඒ කෙනා එක්ක එකට ජීවත් වෙන කෙනයි....ලෝකෙටම පේන්නෙ හොද උනාට වැඩක් නෑ...ඇත්තටම මාදවී තමයි දන්නෙ එයාට කවුද ඕනි කියලා ....අනික එයාලා සතුටින් ...එයාලගෙ සල්ලි ....මේවට එක එක දේවල් කියලා නිකන්...පව් ගන්නෙ නැතුව..තමන් ගැන බලන්...අපේ පව්ල රැකගෙන අපි ජීවත් වෙමු...
    Congratulations ❤

    • @PawithraMaduwanthi-gb5kp
      @PawithraMaduwanthi-gb5kp 24 วันที่ผ่านมา +2

      Atthama kathawa

    • @LalithaThennakoon-tt5yn
      @LalithaThennakoon-tt5yn 23 วันที่ผ่านมา +1

      හරියට හ😂හරි

    • @Road986
      @Road986 23 วันที่ผ่านมา +1

      කතාව ඇත්ත...පිටින් hoda muna පෙන්නන hugak දෙනෙක් athule wenasma jeevitha thiyenne.. eka danne ekata muhnadena kenai....

  • @Anu-yw3vk
    @Anu-yw3vk 24 วันที่ผ่านมา +205

    නොගැලපෙන අය ලඟ ඉන්නවට වඩා ගැලපෙන කෙනා හම්බුනාම එයා ළඟ නතර වුණා

    • @PawithraMaduwanthi-gb5kp
      @PawithraMaduwanthi-gb5kp 24 วันที่ผ่านมา +2

      Ow,aniwa

    • @PawithraMaduwanthi-gb5kp
      @PawithraMaduwanthi-gb5kp 24 วันที่ผ่านมา +3

      Ow aniwa

    • @nishasewwandi3372
      @nishasewwandi3372 24 วันที่ผ่านมา +2

      Galapena kena awahama eya laga natarawenna oni

    • @nuwanrambadagalla8171
      @nuwanrambadagalla8171 24 วันที่ผ่านมา

      ඔය ගැලපෙන කෙනා හම්බවෙනකොට 5 -10 එක්ක විතර බුදියලා කොහේ හරි ඉන්න හාවෙක් අල්ලන් ගුනගී වයනවා නොදකින්

    • @sheronperera1482
      @sheronperera1482 24 วันที่ผ่านมา +1

      Meke nathara willak nane ekane wade 😂😂

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 24 วันที่ผ่านมา +146

    අම්මා , තාත්තා වගේ මරණයෙන් කෙලවර වන තෙක් රැගෙන යන විවාහය ක් වේවා !කියා ප්‍රාර්ථනා කරනවා.

  • @heshanmusicstudio
    @heshanmusicstudio 24 วันที่ผ่านมา +38

    කසාද දහයක් හරි බැදලා තමන්ට සතුටින් ඉන්න පුලුවන් හරියන කෙනා හොයා ගන්න තමයි හැමෝම උත්සහ කරන්නෙ ... එයාගෙ තීරණය මොකක්වුනත් ඔබලාගේ යුග ජීවිත සාර්ථකවේවා ....

    • @upalibandaraweerasekara2984
      @upalibandaraweerasekara2984 24 วันที่ผ่านมา +2

      ඉතින් ඒ කියන්නේ දහයකටම යයි වගේ ද

    • @heshanmusicstudio
      @heshanmusicstudio 24 วันที่ผ่านมา +2

      @@upalibandaraweerasekara2984 ඔවුනේ ... මේ තුන්වන එකද කොහෙදනෙ .. තව 7 විතර වෙන්නත් පුලුවන් ....😂😂😂

    • @margheritadonjulist1927
      @margheritadonjulist1927 22 วันที่ผ่านมา

      0⁰​@@heshanmusicstudio

  • @DilushaRanaweera
    @DilushaRanaweera 24 วันที่ผ่านมา +11

    හරිම කෙනා මාදවීට හම්බවුනා කියලා හිතෙනව.එයා ලස්සන උනා මෙ ටික කාලෙ ගොඩක්.එයා ගොඩක් සතුටින්.

  • @Raifasfathi
    @Raifasfathi 21 วันที่ผ่านมา +2

    ස්තූති කතා කරපු අක්කා හැන්ගෙයී මාස ගානකින් 4 කසාදේ දවසට 😂

  • @udariperera9991
    @udariperera9991 24 วันที่ผ่านมา +12

    බලාපොරොත්තු වෙන ලස්සනම ලස්සන යුග ජීවිතය ලැබේවා... ජීවිත වාසනාවන්ත වේවා..!!!❤❤

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 24 วันที่ผ่านมา +3

    ලස්සනයි අනේ❤ හැමදාම සතුටින් ඉන්න.ජීවීත කාලය පුරාම ❤❤ ආදරෙයි..නංගී ඔයාගේ outfit එක perfect ❤❤

  • @dilinikaluthanthri8522
    @dilinikaluthanthri8522 24 วันที่ผ่านมา +9

    සතුටින් ඉන්න කවුරුවත් ජිවිතය වැරදෙනවට අසා නැහැ. හිතල නෙවෙ සමහර දෙවල් වෙන්නේ නොහිතන විදියට. සතුටම ලැබෙන්න් කියලා හදවතින් පතනවා ගැහැනු කෙනෙක් තමයි තවත් ගැහැනියකගෙ කදුලු දන්නේ. ❤❤❤❤

  • @danushi7142
    @danushi7142 24 วันที่ผ่านมา +4

    ලස්සනයි aiya akki baba .

  • @shaniperera1877
    @shaniperera1877 24 วันที่ผ่านมา +2

    ❤❤❤❤ very beautiful ❤️😍 ඒ දෙන්නට සුභ මංගලම්,,, god bless

  • @user-bl8kd6tc7g
    @user-bl8kd6tc7g 24 วันที่ผ่านมา +1

    සුබ මoගලම් ❤❤god bless both of you..

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 24 วันที่ผ่านมา +17

    ලෝකෙ පුදුමාකාරයි.වෙඩින් එකක් තියා දරුවෙක්ගෙ ඉගෙනීමට පොතක් අරන් දෙන්න පන්ති ගාස්තුවක් ගෙවාගන්න බැරිව ලතවෙනවා අපි.ඉරිසියාවක් තරහක් නම් මොහොතකටවත් එන්නැහැ.ධර්මය හොඳින් හඳුනනවා.මේ තමයි සත්වයාගෙ කර්ම ශක්තිය.අසීරු ජීවිතය ගෙවා දමමින් පුංචි නිමේශයකට අැස පිනවා ගත්තා මේ වීඩියෝවෙන්.රිද්මා නංගීට ගොඩක් ස්තුතියි.සතුටින්ම ඉන්න සැමදාමත්...❤

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 24 วันที่ผ่านมา +3

    ජිවිතේ හැමදාම වරදින්නේ නෑ. මාධවී දුවට එයාගේ තාත්තගේ ගති ගුණ තියන හොදම කෙනා හම්බ වෙලා.. සුබ පැතුම් හදවතින්ම ❤❤❤

  • @inokaino8506
    @inokaino8506 24 วันที่ผ่านมา

    Tks.. Akki.. Oya haki pamanin apata e vedio wa ge awata Thank you. Nathinam api dakinneh kohomada?.. Lassana Weding ekak.... ❤❤

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 24 วันที่ผ่านมา +3

    Happy weadded life akki and aiya...hrima kena jiwitheta hamba unama thwth lassanai...

  • @iroshanilmini7776
    @iroshanilmini7776 24 วันที่ผ่านมา +17

    කවුරුත් සතුටින් ඉන්න ඕන එච්චරයි .madhavee akkata kasun aiyata හදවතින්ම සුභ පතනවා ❤❤

  • @dilhaniwijatunga2093
    @dilhaniwijatunga2093 24 วันที่ผ่านมา

    Thanks redma weeding aka damata . Asi cupal akata ඔයාලා th suba පැතුම්

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 24 วันที่ผ่านมา +11

    වැරදි නිවරැදි කරන් ජීවත් වෙන එක තමා හොද ,, ආදරෙයි මාධවී ඔයාලා සතුටින් ඉන්න,,හැමදාම ,❤❤❤❤,

  • @user-vq1su9ql7l
    @user-vq1su9ql7l 24 วันที่ผ่านมา +7

    Congratulations

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 24 วันที่ผ่านมา

    ලස්සනයි. සතුටුයි.

  • @Ashamadanayake
    @Ashamadanayake 22 วันที่ผ่านมา +2

    ඉන්න බැරිනම් වෙන්ව යන එක තමයි හොදම නැතිනම් දරුවෝ වන්දි ගෙවන්නේ අනාගතේදී..අපිට ඉන්වයිට් නොකරට කමක් නෑ අපිත් වෙඩිමට ආව වගේ සන්තෝෂයි..සතුටින් ඉන්න ජේසු පිහිටයි..

  • @VinuandMihiFamily
    @VinuandMihiFamily 24 วันที่ผ่านมา +9

    Congratulations both of you ❤️

  • @inokaino8506
    @inokaino8506 24 วันที่ผ่านมา

    Meh Bolgoda.... Hotel ekak da?.... Mokd meh hotel name eka.... Kiyannako... 🤔...

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 23 วันที่ผ่านมา +2

    අවංකවම ආදරේ කරන අයට.එයාලගේ ආදරේ ලැබෙන්න ඕන.හැම ප්‍රාර්ථනාම ඉෂ්ට වෙන්න ඕන🤲🤲🤲ආයෙ කිසිදාක වෙන්.නොවී හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා🤲🤲🤲🤲🤲❤️❤️❤️💐💐💐💐සුභ මංගලම්

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 21 วันที่ผ่านมา +1

    බුදුසරණයි දෙපලටම.සැමදා සතුටින් ඉන්න ලැබේවා.ආදරෙයි දුවේ සෑමදාමම.

  • @nadishikadilshani4909
    @nadishikadilshani4909 24 วันที่ผ่านมา

    ලස්සනයි 💖💖

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 24 วันที่ผ่านมา +1

    සුභ මංගලම් ! සතුට පමණක්ම ලැබේවා ! ❤

  • @kaushalyalokugonadoowa9633
    @kaushalyalokugonadoowa9633 24 วันที่ผ่านมา +1

    සතුටින් ඉන්න 💐

  • @yoshaniperera5752
    @yoshaniperera5752 24 วันที่ผ่านมา +38

    මිනිස්සුන්ට හරි යන්න ඕනේ... එච්චරයි !!

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 24 วันที่ผ่านมา +2

    Mallilai ammai nadda

  • @dilukashiwanthi3768
    @dilukashiwanthi3768 24 วันที่ผ่านมา

    හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි

  • @pushpachandrasiri9426
    @pushpachandrasiri9426 24 วันที่ผ่านมา +1

    Perfect match....

  • @shenaya_d_8170
    @shenaya_d_8170 24 วันที่ผ่านมา +1

    I think this time madavee akki found her soul mate , Congratulations for both of them and thank you for bringing this video.

  • @malkisilva5253
    @malkisilva5253 24 วันที่ผ่านมา +5

    මේ හැමෝටම අක්කි,අයියා කියන ඔයාගේ වයස කීයද නංගී????🤔🤔🤔

    • @dineshshanaka7380
      @dineshshanaka7380 24 วันที่ผ่านมา

      රිද්මා ඉස්කොලේ ගියේ අපි එක්ක.. දැන් ඇති 26ක්😂😂😂😂😂

    • @malkisilva5253
      @malkisilva5253 24 วันที่ผ่านมา

      @@dineshshanaka7380 හා ඇත්තද ,,,මම හිතුවා පොඩි වෙන්න දගලන තරමට 20ක් විතර ඇති කියලා ...

  • @arunamadumal9944
    @arunamadumal9944 24 วันที่ผ่านมา

    Thank you Akka me vlog eka genawata wedding ek balanna aasawen hitiye🎉

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 24 วันที่ผ่านมา +2

    සුබ මංගලම් මාධවී අක්කිටයි කසුන් අයියටයි..❤❤❤❤❤

  • @Dilru6666
    @Dilru6666 24 วันที่ผ่านมา +4

    Wedding එක නම් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @sahanavishka3985
    @sahanavishka3985 24 วันที่ผ่านมา +2

    ලස්සනයි ❤❤❤.. සුභ පතනවා දෙපලටම.. 💞💞

  • @ohaskasenanayake8660
    @ohaskasenanayake8660 23 วันที่ผ่านมา

    Im soo happy for her... stay with her forever as good friends 😊

  • @ashidisanayaka
    @ashidisanayaka 24 วันที่ผ่านมา +1

    සුභ මංගලම් මාධවී❤❤

  • @iranganihewagodage1593
    @iranganihewagodage1593 24 วันที่ผ่านมา

    Happy married life both of you !🎉️🎉️❤️❤️

  • @user-br7oy2tw5v
    @user-br7oy2tw5v 24 วันที่ผ่านมา

    සුභ පැතුම් ඔබ දෙදෙනාට❤️බුදුසරනයි

  • @MadaraNilmini
    @MadaraNilmini 24 วันที่ผ่านมา +20

    ඔයාල් දෙන්නට ලස්සනම ලස්සන අනාගතයට මගෙනුත් සුබපැතුම් තෙරුවන් සරනින් සියලු කටයුතු සාර්තක වේවා

  • @kjpriyadarshani5224
    @kjpriyadarshani5224 24 วันที่ผ่านมา

    සුබ මංගලම් බුදුසරණයි

  • @dorathilak9009
    @dorathilak9009 24 วันที่ผ่านมา +4

    How many husbands she have

  • @user-me6ou4he1x
    @user-me6ou4he1x 23 วันที่ผ่านมา

    ඔයාලා සතුටින් ඉන්න බුදු සරණයි

  • @Indraniwejamanawa-dc1cb
    @Indraniwejamanawa-dc1cb 24 วันที่ผ่านมา +2

    Congratulations kusun aiya and madhavi akki ❤️❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 24 วันที่ผ่านมา +3

    Wishing you all the best and congratulations sending warm wishes and love from Italy ❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉👍🍾🥂

  • @shanthiherath8654
    @shanthiherath8654 24 วันที่ผ่านมา

    සුභ පතනව මාධවී නංගි ඔබ.දෙපලට .සූහ අනාගතය ක් ප්‍රාර්ථනය නරනවා❤❤❤❤❤

  • @gksudarshidesilva1061
    @gksudarshidesilva1061 23 วันที่ผ่านมา

    Congratulations ❤❤❤🎉🎉🎉
    Hemadama aadaren sathutin inna budusaranai

  • @nirashinirashi3625
    @nirashinirashi3625 24 วันที่ผ่านมา +3

    Happy wedding life madawi akki...❤🌹 e denna wagem oylath harim lassanai ..theruwan saranai hamotama...❤🌹🙏

  • @nayanadilrukshi-fe7ke
    @nayanadilrukshi-fe7ke 24 วันที่ผ่านมา +1

    සුබ මංගලම් මාදවී❤❤

  • @gayaniarundika3418
    @gayaniarundika3418 24 วันที่ผ่านมา +1

    Congratulations❤❤❤

  • @srimahewa6074
    @srimahewa6074 24 วันที่ผ่านมา

    Congratulations to thecouple happy marriage life to you both ❤️

  • @indranifernando536
    @indranifernando536 21 วันที่ผ่านมา

    සුභ මංගලම් ❤❤❤

  • @arunaanddilini9418
    @arunaanddilini9418 24 วันที่ผ่านมา +1

    සුබ මන්ගලම් ❤️❤️❤️නියමයි නන්ගි ජය වේවා!!!

  • @user-id2ck1cu3p
    @user-id2ck1cu3p 24 วันที่ผ่านมา

    God bless

  • @suchisuba5128
    @suchisuba5128 24 วันที่ผ่านมา +2

    Kattiyama maru

  • @nimchala3611
    @nimchala3611 24 วันที่ผ่านมา +29

    ලස්සනයි අක්කී අද
    තුන් දෙනාටම බුදු සරණයි .!!.. මාධවී අක්කීට සුභ පතනවා. හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා. ජැක්සන් මහතා මතක් වුනා දුකක් දැනුනා අද හිටියනම් දුවගේ ලෝකේ තාත්තා.

  • @kwtkwt2630
    @kwtkwt2630 24 วันที่ผ่านมา +2

    Suba mangalam theruwan saranai

  • @pavithraedirisinghe7114
    @pavithraedirisinghe7114 24 วันที่ผ่านมา

    Congratilations guys❤❤❤

  • @chamilapohath9091
    @chamilapohath9091 24 วันที่ผ่านมา +1

    Happy wedding lif 🎉🎉🎉💐

  • @Rojiii7020
    @Rojiii7020 24 วันที่ผ่านมา

    සුභ පැතුම්❤

  • @user-pf2gb1oq5n
    @user-pf2gb1oq5n 24 วันที่ผ่านมา +1

    හොඳින් ඉන්න දෙයියන්ගෙ පිහිටෙන් 💕

  • @tharuperera6313
    @tharuperera6313 21 วันที่ผ่านมา

    all the best

  • @user-fx1bn7kp7e
    @user-fx1bn7kp7e 24 วันที่ผ่านมา

    හැමදාම සතුටින් ඉන්න ලබෙවා බුදුසරනයි දෙව් පිහිටයි ❤❤❤❤❤

  • @bottom0043
    @bottom0043 24 วันที่ผ่านมา

    Anee oyage wayasa kiya da kelle ❤❤

  • @Amparaampara-lh2vo
    @Amparaampara-lh2vo 24 วันที่ผ่านมา +1

    Suba pathum🎉🎉🎉lassanai❤❤

  • @user-el4ny3om4f
    @user-el4ny3om4f 24 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ගැලපෙන කෙනා ලැබිලා ඉතින් තවත් මොනවද මුළු හදවතින්ම සුබ පතනවා ❤❤❤

  • @user-fd3bv4wf7s
    @user-fd3bv4wf7s 24 วันที่ผ่านมา +1

    Mn asama kenak. Akke oya bs oylata❤❤❤

  • @hasithadilani5843
    @hasithadilani5843 24 วันที่ผ่านมา +1

    Eththatama mama nam godak kemati eyata hoda kenek lebichcha ekata... budusaranai. ...congratulations

  • @palihawadanalankani23
    @palihawadanalankani23 24 วันที่ผ่านมา

    Harima lassanai wedding eka ...❤

  • @vishsamaraweera9296
    @vishsamaraweera9296 24 วันที่ผ่านมา +3

    වෙඩින් ඇල්බම් 3ක් ඇති නෙත දැන්😂

  • @swarnahiggoda8166
    @swarnahiggoda8166 23 วันที่ผ่านมา

    ආදරෙයි ගොඩක් ..හරියන්න ඕන පුළුවන් ඉහලම විදිහට...❤

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 24 วันที่ผ่านมา +4

    Oya ලස්සනයි

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 24 วันที่ผ่านมา +6

    වෙඩින් එක හරිම ලස්සනයි❤❤❤ මන් ආසම චරිතයක් මාදවී අක්කී❤❤❤රිද්මා අක්කෙ ඔයත් අද ගොඩක් ලස්සනයි 😂😂අද නෙවෙයි වෙනදටත් ඔයා ලස්සනයි❤❤සුරන්ගනාවියක්නේ ඔයා ❤❤❤❤❤

  • @user-oz2nc1jc1r
    @user-oz2nc1jc1r 24 วันที่ผ่านมา +2

    ලස්සනයි ❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  24 วันที่ผ่านมา

      Thanks 🥰

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 24 วันที่ผ่านมา

      Ane rate minissunta meyata ahi Vena Devi pihitai hode

  • @priyankaragamage-tm6bz
    @priyankaragamage-tm6bz 24 วันที่ผ่านมา

    ඔබ දෙපලට සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා
    .❤❤❤❤මාදවී.අපි ආදරෙයි ...ඔයාලා හැමොට ම.
    අම්මා අප්පච්චි..හැමොටම
    බුදුසරනයි ..සුබ ආනාගතයක්

  • @HimanPasindu-zv9dh
    @HimanPasindu-zv9dh 23 วันที่ผ่านมา

    Mama asama dennek.suba pathanawa sarthakama jeevithayak labewa .

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rt 22 วันที่ผ่านมา

    Congratulations akki 💞❤

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 24 วันที่ผ่านมา

    සුබ ප්ෂ්තුම්

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage8341 24 วันที่ผ่านมา

    Congratulations duwA

  • @champikasudarshani6938
    @champikasudarshani6938 24 วันที่ผ่านมา

    සුභ මංගලම් ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @chaminisamantha8671
    @chaminisamantha8671 24 วันที่ผ่านมา

    Congratulations duwa ❤❤

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 24 วันที่ผ่านมา

    සුබ පතනවා හදවතින්ම ❤❤❤

  • @MahimMahim-tr4cg
    @MahimMahim-tr4cg 24 วันที่ผ่านมา

    suba mangalam ban madhavee❤❤❤

  • @user-dy8zf5mw8g
    @user-dy8zf5mw8g 24 วันที่ผ่านมา

    හොඳින් ඉන්න

  • @salive9061
    @salive9061 24 วันที่ผ่านมา +2

    Congratulations Both of you

  • @janikajayamali1675
    @janikajayamali1675 24 วันที่ผ่านมา

    සුබ මංගලම්.හදවත්හි ම සුබ පතනවා.මං හරිම ආදරේ කරන් කපල් එකක්. හැමදාමත් ඔය දෙන්නට ආදරෙයි

  • @sunethravikum122
    @sunethravikum122 23 วันที่ผ่านมา

    Congratulations madave both of you❤❤❤❤🎉