ඉරාන ජනපතිගේ මරණය ඝාතනයක් බවට සැක?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Business #Technology #PoliticalNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 330

  • @MuthuthantrigeKanchanasa-wz3nu
    @MuthuthantrigeKanchanasa-wz3nu 13 วันที่ผ่านมา +21

    අපි දියුණු වෙමින් පවතින රටවල් අතර හිටියට අපේ රටේ පාලකයො දියුණු වෙච්ච පාලකයො. ඉරානය වගේ රටවල් දියුණු රටවල් උනාට ඒ පාලකයො දියුණු වෙමින් පවතින පාලකයො. එච්චරයි වෙනස

  • @kliyanage211
    @kliyanage211 13 วันที่ผ่านมา +75

    ඇමරිකන් කාරයන්ගෙ ගේම ඉල්ලා,අන්තිමට ඇමරිකන් ගුවන් යානකින් අවසන් ගමන් ගියා,ජීවිතේ පුදුමයි,😢😢😢

    • @Mahina12
      @Mahina12 13 วันที่ผ่านมา

      ඉරාන ජනාධිපති ගේ මරණය මිනීමරු නාකි මයිනා ගේ වැඩක්‌.

    • @shammidamadusanka7052
      @shammidamadusanka7052 13 วันที่ผ่านมา +1

      😢

    • @shammidamadusanka7052
      @shammidamadusanka7052 13 วันที่ผ่านมา +2

      අනිවාරෙන්ම ඇමරිකාවෙ වැඩක් ඕක

    • @deejay909
      @deejay909 13 วันที่ผ่านมา

      😂😂😂..මුස්ලිම්.. උන් ඇමරිකාවේ මැක්ඩොනල්ඩ් කේ ඵෆ් සී ඵපා කියනවා ඵ් උනාට ගන්නේ අයි ෆෝන් $ වලට පුකත් දෙනවා..😂😂😂 මුස්ලිම් කියන්නේ පට්ට බොරුවෙන් ජීවත් වෙන කාලකණ්නි

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 12 วันที่ผ่านมา +1

      ඒක නේ අච්චර සල්ලි තියෙන රටක කසිකබලක නේ ගිහුන් තියෙන්නෙ.

  • @jayamangala4716
    @jayamangala4716 13 วันที่ผ่านมา +18

    අපේ උන් වගේ නෙමෙයි ban ඒ නායකයෝ රටට ආදරෙයි , රටේ සල්ලි කාබාසිනියා කරන්නේ නෑ ,,

  • @Sagith_Dilshan
    @Sagith_Dilshan 13 วันที่ผ่านมา +37

    යකෝ උන්ට සම්බාධක නිසා හෙලිකොප්ටර් ගන්න බෑ අලුතෙන්, තියෙන ඒවට අමතර කොටස් ගන්නෙත් උන් හෙන ගේමක් දීලා, එහෙම තමයි සම්බාධක වලින් රටකට බලපෑම් කරන්නෙ

    • @shuttlespace04
      @shuttlespace04 13 วันที่ผ่านมา +6

      නියමයි💪
      ලංකාවට්ත් සම්බාදක දාන්න ඕන්🤣
      පකටද ඉතින් ගියෙ එහෙනම් bell එකෙ?
      ඇයි රුසිය්න් choppers නැද්ද?🤣

    • @Sagith_Dilshan
      @Sagith_Dilshan 13 วันที่ผ่านมา

      @@shuttlespace04 තියෙන ප.කෙන් තමයි ඌ ගිහින් තියෙන්නෙ, උබ රුසියාවෙන් ඉල්ලල දීපන් එකක්

    • @Sagith_Dilshan
      @Sagith_Dilshan 13 วันที่ผ่านมา

      @@shuttlespace04 උම්බෑ නොකිය පොඩ්ඩක් විස්තර හොයලා බලලා කමෙන්ට් කරන්න ඉගෙන ගන්න, 70 ගනන්වල ඇමරිකාව දීපු ඒවා තමයි වැඩිපුරම තියෙන්නෙ තාම, ඉරාන විප්ලවයෙන් පස්සෙ අයිතුල්ලා වරුන්ට බලය ලැබුන නිසාත් තව ගොඩක් සීන් නිසාත් ඇමරිකාවයි බටහිරයි සම්බාධක දානවා, සම්බාධක කියනදේ දන්නෙ නැත්නම් ඉතින් කරන්න දෙයක් නෑ මහත්තයො, ඒවට විරුද්දව වෙන රටක් උදව් කරොත් ඒ රටටත් සම්බාධක දාන්න පුලුවන්, වෙලාවක් තිබ්බොත් මතක් කරලා බලන්න ලංකාවට ඉරානෙන් තෙල් ගන්නවත් බැරිවුනා කාලයක්. රුසියන් ප්‍රහාරක යානා ටිකක් ඉරානෙට තිබ්බත් ඒවා ප්‍රසිද්ධ කරන්නෙ නැත්තෙ ගොඩක් සංකීර්ණ කේස් ගොඩක් නිසා, ප්‍රවාහන හෙලිකොප්ටර් එහෙම ගන්න නැතිව ඇත්තෙ ප්‍රමුඛත්වය ලබාදීම ප්‍රහාරක යානාවලට නිසා, ඉරානය තමන්ගේ මේ ගුවන් බලය අඩු නිසා තමයි උන්ගෙ රටේම ඩ්‍ර්‍රෝන් හදලා පොඩ්ඩක් බැලන්ස් කරන්න ට්‍රයි කරේ, ඒකටත් නයිට් විශන් වගේ පොඩ්ඩක් ඇඩ්වාන්ස් ටෙක් පාවිච්චි කරන්න බඩු ගෙන්නගන්න බෑ ඉරානෙට

    • @Sagith_Dilshan
      @Sagith_Dilshan 13 วันที่ผ่านมา

      @@shuttlespace04 සම්බාධක කියන්නෙ මොනවද කියලා දන්නවනම් මේක දාන්නෙ නෑ බ්‍රෝ, පොඩ්ඩක් විස්තර දැනගෙන කමෙන්ට් කරානම් ගොබ්බ ගතිය අඩුවෙන් ප්‍රදර්ශනය කරගන්න තිබුනා, රුසියන්වත් තම මොන මගුලෙවත් බඩු ගෙන්නන්න බෑ උන්ට ගෙන්නුවත් එලිපිට පාවිච්චි කරන්න බෑ,

    • @Sagith_Dilshan
      @Sagith_Dilshan 13 วันที่ผ่านมา

      @@shuttlespace04 bell පම්කවල් ටිකකුයි boeing පම්කවල් ටිකක් විතරයි උන්ට තියෙන්න රුසියන් ඇටෑක් හෙලිකොප්ටර් තියෙනවලු ඒව එලියට ගන්න බෑ, ගුවන් බලයෙ තියෙන අඩුව වහගන්න තමයි උන් ඩ්‍රෝන් හදලා ගොඩදාගන්න ට්‍රයි කරේ ඒකටත් ගොඩක් ඇඩ්වාන්ස් ටෙක් පාවිච්චි කරන්න බඩු ගන්න විදියක් නෑ උන්ට

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 11 วันที่ผ่านมา +2

    කොයි රටක නායකයෙක් උනත් අපේ රටට පොඩි හරි උදව්වක් කර තිබේන කෙනෙක් එ මරනයට පත්වු සියළුම දෙනාට මොක්සුවය ලැබේවා 😭😭

  • @deepalranawaka8096
    @deepalranawaka8096 13 วันที่ผ่านมา +11

    සුපිරිම නායකයෙක්

    • @user-zp3of6gg9k
      @user-zp3of6gg9k 12 วันที่ผ่านมา

      ඒක වෙන්න ඇති අච්චර තම්බි ත්‍රස්තවාදන් රැක්කේ.උබ තම්බින්ට දෙන්නෙ නැතුව හිටපන්

    • @cricketshadow2302
      @cricketshadow2302 10 วันที่ผ่านมา

      hodama nayakayek❤❤❤❤

  • @sampathchandana9728
    @sampathchandana9728 13 วันที่ผ่านมา +15

    අපේ පිනා අලුත් හෙලිකොප්ටර් එකක යන්නෙ මොකෝ ඔක මරන්න ඉන්නෙ කවුද

  • @DilrukLasantha
    @DilrukLasantha 13 วันที่ผ่านมา +12

    ඕක ඇමරිකාවෙ වැඩක්. අනිත් යාන දෙක විතරක් කොහොමද පැන්නේ.

  • @Nethara372
    @Nethara372 13 วันที่ผ่านมา +53

    අවුරුදු හතලිස් පහක් පරන යානයක යන නායකයෙක්
    අපේ රටේ ඉන්න පාලකයෝ ආදර්ශයට ගනිත්වා 😢😢😢😢

    • @user-st6em9gq8c
      @user-st6em9gq8c 12 วันที่ผ่านมา +1

      dan wechcha eaka dakkama adrshyata aran aluth eawata maru kari okkoma

    • @Yumeko_mc
      @Yumeko_mc 12 วันที่ผ่านมา

      ​@@user-st6em9gq8c atta😂

  • @susanthapinnaduwage482
    @susanthapinnaduwage482 13 วันที่ผ่านมา +31

    කලින් ඇමති පාවිච්චී කරපු වාහනය , අලුත් ඇමති පාවිච්චී නොකරන අපේ ඇමතිලා 😮😮😮😮😮

    • @RaisNation
      @RaisNation 13 วันที่ผ่านมา +3

      hmmm
      Edit : experience

    • @naturevideos2655
      @naturevideos2655 13 วันที่ผ่านมา

      A wage wait keyala bayata😝😝😝😝

    • @Mahina12
      @Mahina12 13 วันที่ผ่านมา

      ඉරාන ජනාධිපති ගේ මරණය මිනීමරු නාකි මයිනා ගේ වැඩක්‌.

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 13 วันที่ผ่านมา +6

    ඔය වාහන ඉල්ලන අමතියන්ට අපේ පරන බෙල්212 හෙලිකොප්ටර් ටික දෙමු

  • @ChalsKumara-dy9pk
    @ChalsKumara-dy9pk 13 วันที่ผ่านมา +41

    ඝන මීදුමක් තිබ්බනම් ඇයි යකෝ ඒක අස්සේ රිංගන්නේ 😂😂😂😂

    • @rabushuandinventor9228
      @rabushuandinventor9228 13 วันที่ผ่านมา +1

      Ammo pilot la goda lankawe inna😂

    • @user-nq1hi2sq4d
      @user-nq1hi2sq4d 13 วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @GayashanBandara-lw5ov
      @GayashanBandara-lw5ov 13 วันที่ผ่านมา +1

      😂😂😂

    • @shuttlespace04
      @shuttlespace04 13 วันที่ผ่านมา +2

      🐄🐄බන් 👍🤣🤣

    • @samearaa8434
      @samearaa8434 12 วันที่ผ่านมา +1

      ඒක ඇත්තයි වෙන පැත්තකින් යන්න පුළුවන්නේ😢😢

  • @user-qy6tg8lr3c
    @user-qy6tg8lr3c 11 วันที่ผ่านมา +3

    බුද්ධිමත් නායකත්වයක්.....!!! ඉරානයට පමණක් නොව මුලු මහත් දේශයකට දෙරිය නොහැකි පාඩුවකි ...😂😂😂😂😂

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 13 วันที่ผ่านมา +7

    අනුර සහෝදරයා ජනාධිපති උනාම මේ වගේ හෙලිකොප්ටර් වලින් ගමන් යවන්න හොද නෑ මොකද මෙහෙම වෙලා කුඩු පට්ටම් උනොත් රට ගොඩ ගන්නව බොරු

  • @lahirushanaka4611
    @lahirushanaka4611 13 วันที่ผ่านมา +6

    පරණ යානයක යන්න හේතුව අමෙරිකාවෙන් සම්භාදක පනවපු නිසා නවීන හෙලොකොප්ටර් ගන්න බැ ඉරානයට.. ඒත් රුසියාවෙ එව්වා ගන්න තිබ්බා

  • @James_Alfonso
    @James_Alfonso 13 วันที่ผ่านมา +10

    සම්බාදක කියලා වැලලෙන්න හදන එවුන් නිකමටවත් අහන්නේ නැහැ, රුසියාවේ හදන හෙලිකොප්ටර් එකක් පුටින් අයියා රයිසි මල්ලිට දුන්නේ නැත්තේ කියලා.. ඇයි ඇමෙරිකන් සම්බාදක දාලා පාට්ස් ගන්නවත් නැති හෙලිකොප්ටරේක ගියේ.. රුසියාවෙන් එකක් ගන්න තිබ්බනේ...🤣😅😅😅

    • @nowtyrasith5699
      @nowtyrasith5699 13 วันที่ผ่านมา +1

      සම්බාදක කියන්නේ මොකක්ද?

    • @Sagith_Dilshan
      @Sagith_Dilshan 13 วันที่ผ่านมา

      සම්බාධක කියන්නෙ මොනවද කියලා දන්නවනම් මේ කමෙන්ට් එක දාන්නෙ නෑ 😂

    • @James_Alfonso
      @James_Alfonso 13 วันที่ผ่านมา

      @@Sagith_Dilshan පුතා, ඇමෙරිකන් එම්බාගෝ තියෙන්නේ යුඇස් කම්පනිවලට විතරයි ඉරාන් එක්ක බිස්නස් කරන්න බැරි.. එයාක්‍රෆ්ට් පාට්ස් ඉරාන් උන්ට ගන්න බැරි ඒ නිසයි. නමුත් රුසියන් කම්පනිවලින් ගන්න බාදාවක් නැහැ. එම්බාගෝ කියන්නේ සැන්ක්ෂන්ස් නෙමෙයි දරුවා..

    • @dhammikasilva8135
      @dhammikasilva8135 13 วันที่ผ่านมา

      Niwan suwa labewa 🙏🙏🙏🙏🙏

    • @James_Alfonso
      @James_Alfonso 13 วันที่ผ่านมา

      @@Sagith_Dilshan පුතා, ඇමෙරිකන් එම්බාගෝ තියෙන්නේ යුඇස් කම්පනිවලට විතරයි ඉරාන් එක්ක බිස්නස් කරන්න බැරි.. එයාක්‍රෆ්ට් පාට්ස් ඉරාන් උන්ට ගන්න බැරි ඒ නිසයි. නමුත් රුසියන් කම්පනිවලින් ගන්න බාදාවක් නැහැ. එම්බාගෝ කියන්නේ සැන්ක්ෂන්ස් නෙමෙයි දරුවා..

  • @indikapriyandani8213
    @indikapriyandani8213 13 วันที่ผ่านมา +4

    අපේරටේ වගේ හොරාකාපු ටුිලියන ගනන් නෑනේ ඒ රටවල නායක යින්ට සුපිරි ඒවයෙ සැප ගන්න

  • @prabhathmapa1616
    @prabhathmapa1616 13 วันที่ผ่านมา +9

    බලද්දි මිදුම එවල තියෙන්නෙත් ඇමරිකාවයි. ඊස්රායලයයි. ඊට පස්සේ කියයි හෙලිකොප්ටරය හැප්පුන තැන පස් පුරවල කන්දක් හැදුවෙත් ඇමරිකාවයි ඊස්රායලයයි කියල. මිසයිල ප්රහාරයක් එල්ල කළා නම් එකෙ කැලි පෙන්නන්න ඕනෙ.

    • @YuriPeskov
      @YuriPeskov 13 วันที่ผ่านมา +2

      උඹට ඇමරිකන් එම්බසියෙන් ගෙවනවද ලොන්ඩරියා

    • @prabhathmapa1616
      @prabhathmapa1616 13 วันที่ผ่านมา

      @@YuriPeskov ඇයි ඔයාට තම්බියො දෙනවද

  • @user-jd8qk2cj2u
    @user-jd8qk2cj2u 13 วันที่ผ่านมา +13

    චතුරයාට ඊශ්‍රාලෙත් එක්ක ඇරියස් එකක්වත්ද 😅

    • @PrasannaDinesh-we8nn
      @PrasannaDinesh-we8nn 13 วันที่ผ่านมา

      Ow..oka wela yana peththata messa gahana parayek

  • @DilrukLasantha
    @DilrukLasantha 13 วันที่ผ่านมา +16

    ඉරාන ජනාධිපතිතුමාව මැරුවා මුං. ඕක නිකං මරණයක් නෙමේ

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 11 วันที่ผ่านมา

    Niwan suwa labewa obathumata 😢😢😢🙏🙏🙏

  • @salujakumara4381
    @salujakumara4381 13 วันที่ผ่านมา +11

    ගිහින් තියෙන්නේ ඇමැරීකන් පරන හෙලිකොප්ටර් එකක් වැටුන තැන හොයාගෙන තියෙන්නේ තුර්කී ඩොන් එකකින් එතකොට ඉරානය කියන තරම් උන්ගේ තාක්ෂණය දියුනුද?

    • @indikapriyandani8213
      @indikapriyandani8213 13 วันที่ผ่านมา +1

      ලන්කාව වගේ බංකොලොත් රටවල විවෘත කිරීම් වලට එන බංකොලොත් හාදයො නෙ

    • @deejay909
      @deejay909 13 วันที่ผ่านมา +1

      😂😂😂.. විසිල් විතරයි බල්ටි නෑ

    • @SoundWaves-user
      @SoundWaves-user 11 วันที่ผ่านมา +1

      lol. 😂😅

  • @quintusfernando7396
    @quintusfernando7396 13 วันที่ผ่านมา +2

    Serious Security lapse.

  • @Gkhlp
    @Gkhlp 13 วันที่ผ่านมา +12

    දැන් ඉතින් අමුතු රටේ එක්කෙනා එහෙ මෙහෙ යන්න කලින් ඒ යන හෙලිකොප්ටර්,ගුවන් යානා වෙනම පරික්ෂා කරන්න වෙන වෙනවම කණ්ඩායම් 30ක් විතර දාන්න ඇති කොච්චර වියදම වුනත්😂😂😂

  • @shuttlespace04
    @shuttlespace04 13 วันที่ผ่านมา +27

    ඇමරිකන් විරෝදියො ඇමරිකන් හෙලිකොප්ටර් වල යන්නෙ😂😂

    • @Naturescenario507
      @Naturescenario507 13 วันที่ผ่านมา +15

      සල්ලි දීලනෙ බන් ගන්නෙ 😂😂 නිකන් දෙන්නෙ නෑනෙ ඇමෙරිකාවෙත් බිලියන ගානක් තියෙනව චීනෙ බඩු😂😂

    • @dilshanadikari21
      @dilshanadikari21 13 วันที่ผ่านมา +6

      ඇමරිකාවට ගහන්න කයිය. 😂

    • @James_Alfonso
      @James_Alfonso 13 วันที่ผ่านมา +5

      @@Naturescenario507 ලබ්බ... ඉතිහාසේ කියවපන්. ඇමෙරිකන් උන් ඉරාන් ඉන්න කාලේ.. ඉරාන් කොල්ලෝ ටිකක් ඇමෙරිකන් එවුන් ප්‍රාණ ඇපේට ගන්න කලින් ඇමෙරිකන් එවුන් ගෙනාපු හෙලිකොප්ටර් ඕවා.. අන්තිමට උන් දාලා ගියා.. ඉතිහාසේ පොඩ්ඩක් කියවහන්.

    • @PraveenZV
      @PraveenZV 13 วันที่ผ่านมา +3

      උබ පාවිච්චි කරන්නේ ඇමරිකන් phone එකක්ද බං😂😂😂

    • @dananjathathsara5602
      @dananjathathsara5602 13 วันที่ผ่านมา +1

      ​@@James_Alfonsoඉරාන ඉරාක යුද්දයෙදි අමෙරිකාව ඉරානෙයට දුන්නා නෙද ආයුද

  • @prashan6057
    @prashan6057 13 วันที่ผ่านมา +28

    ඔච්චර වටින ලෝක නායකයෙක් අවුරුදු 45 ක් පරණ බඩකඩිතුවක ගියේ ඇයි කියලා තමයි ප්‍රශ්නේ🙏🙏🤔🤔

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA 13 วันที่ผ่านมา +2

      උන්ට සම්බාදක

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 13 วันที่ผ่านมา +4

      උන්ට ඇති ලබ්බක්නැ😂. ඇමරිකාවට ගහන්න කතාව😂😂

    • @shuttlespace04
      @shuttlespace04 13 วันที่ผ่านมา +1

      ​@@ANAGARIKADARMAPALAithin russian helicopter ganinko😂Mi 17 lankawa vage

    • @janithwaduge4314
      @janithwaduge4314 13 วันที่ผ่านมา +2

      සල්ලි නෑ නෙමේ බන්...උන්ට සම්භාදක තියන නිසා ගෙන්නන්න බෑ....මන් මේක කියන්නෙ උබට දැන ගන්න මිසක් උබත් එක්ක තර් ක කරන්න නෙමේ...

    • @PushpaP-ru7pv
      @PushpaP-ru7pv 13 วันที่ผ่านมา +8

      ජනතාවගෙ බදු මුදලින් අනවශ්‍ය වියදම් නොකරණ නායකයෙක්. අපේ ලොක්කෙක් නම් ලංකාවේ කෑල්ලක් විකුනලා හරි උගන්ඩාව දිහා සංචාරක් යන්න අලුත්ම වන්දියක් ගනි හා නැද්ද.

  • @udayasampath3530
    @udayasampath3530 13 วันที่ผ่านมา +10

    ඒකයි අපි හෙලි කොප්ටර් පාවිච්චි නොකරන් නේ..😄😄😄

    • @hasithaweerasinghe6362
      @hasithaweerasinghe6362 13 วันที่ผ่านมา

      😁😀😂

    • @user-ip1cf2hk7l
      @user-ip1cf2hk7l 13 วันที่ผ่านมา +4

      මාත් එහෙමයි ඉස්සර කඩේට පවා හියා දැන් යන්නේනෑ

    • @nowtyrasith5699
      @nowtyrasith5699 13 วันที่ผ่านมา

      කොහෙන්ද ගත්තේ? Home delivery කරනවද?

    • @thilinifernando9112
      @thilinifernando9112 13 วันที่ผ่านมา

      😂😂😂

  • @nirupikadamayanthi7137
    @nirupikadamayanthi7137 13 วันที่ผ่านมา +24

    ඔක තමා කියන්නේ දිට්ට දම්මවේදනීය කර්මය කියල..ඔයාල මුට්ටි අල්ලන්න එපා.ක්‍රර්ම්ය පිටුපස එනවා 🙏

  • @KomariKomari-sh9gq
    @KomariKomari-sh9gq 12 วันที่ผ่านมา +5

    🙏🙏🙏🙏💔💔💔😭😭නිවන් සුවය ලැබේවා ඔබ තුමාට

  • @mahindasilva9422
    @mahindasilva9422 13 วันที่ผ่านมา

    Definitely

  • @LSboy-tr3ib
    @LSboy-tr3ib 10 วันที่ผ่านมา

    ගොඩක් පෙනුන thank you😂

  • @smsm7679
    @smsm7679 13 วันที่ผ่านมา +19

    පරීක්ෂණ ලංකාවට දුන්නනමිි ඉවරයිනෙ

    • @malindadilshan7596
      @malindadilshan7596 13 วันที่ผ่านมา

      😂😂

    • @ranyagamage1651
      @ranyagamage1651 13 วันที่ผ่านมา +1

      😂😂😂

    • @user-np5yp5yz9k
      @user-np5yp5yz9k 13 วันที่ผ่านมา +3

      පාස්කු ප්‍රහාරය වගේද ?

    • @user-si2wc6vu7m
      @user-si2wc6vu7m 13 วันที่ผ่านมา

      Ape rate gobba kamba horu inne rate ballo ratata kelinne sinhala thirisannu🐃🐖🐺🇱🇰

    • @janithcham1221
      @janithcham1221 12 วันที่ผ่านมา

      එහෙනං සමහර විට පයිතගරස් වැරදි කාරයා වෙන්න තිබුනා😂😂

  • @deepikanilangani7837
    @deepikanilangani7837 10 วันที่ผ่านมา

    කෝටි පති ව්‍යාපාරිකි උපාලිි මහතාට ඒ වගේම පකිස්ථාන ව්‍යාපාරික පිය පුතු කොයිතරම් අපරාධ කරනවාද මේ් මිනිස්සු😢😢😢

  • @69Gamingofficia
    @69Gamingofficia 12 วันที่ผ่านมา +1

    Nice game play. Israel..!❤

  • @sudumanika3690
    @sudumanika3690 12 วันที่ผ่านมา +2

    ඇතුලෙම එකෙක් දීපු ගේමක් ලොවෙත් මොකද කැප්ටන් මොකෝ මීදුම මැද්දෙ හෙලිකොප්ටර් එක ගෙනියන්නෙ අනික ජනාදිපති කෙනෙක් ඉන්න එකක් 😮

  • @MadushankaSampath-nj7hg
    @MadushankaSampath-nj7hg 11 วันที่ผ่านมา +1

    😢😢😢😢😢😢😭😭😭😭

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 11 วันที่ผ่านมา +1

    මේක israeli ඇමරිකාවේ ගෙමක් වේන්න ඇති

  • @SupunMadushan-ee1ob
    @SupunMadushan-ee1ob 13 วันที่ผ่านมา +17

    ඉරානෙ හැප්පුනෙ වැරදි මිනිස්සු එක්ක..මොසාඩ් ඉතිහාසය ඇසුරෙන්👍

    • @Aslamkhan-dp8rl
      @Aslamkhan-dp8rl 13 วันที่ผ่านมา +1

      Nonsense

    • @user-ey9qp7ms1w
      @user-ey9qp7ms1w 13 วันที่ผ่านมา

      යුදේයුවන් කියන්නේ බලු ජාතියක්

    • @donweerasiri3770
      @donweerasiri3770 13 วันที่ผ่านมา

      ​@@Aslamkhan-dp8rlnonsence කියන්නේ මොකද. උන් එක්ක හැප්පුන උන් ඉතුරු උනේ නෑ

    • @MAMWorld2
      @MAMWorld2 13 วันที่ผ่านมา

      😂😂😂

    • @samanalaya2
      @samanalaya2 13 วันที่ผ่านมา

      ​@@MAMWorld2 yessss

  • @LukeMdesilva
    @LukeMdesilva 11 วันที่ผ่านมา

    මොසාඩ් ❤️💪🏿

  • @realhero5655
    @realhero5655 11 วันที่ผ่านมา +1

    රුසියානු මෙහෙයුමක්ද කියන එක සැක පලවෙලා තියෙන්නෙ ඒ මොකක්ද ඒ කිව්වෙ කවුද එහෙම කියන්නෙ

  • @chamithlakshan6424
    @chamithlakshan6424 13 วันที่ผ่านมา +13

    ඇතුලෙම එකෙක් දුන්න ගේමක්

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 12 วันที่ผ่านมา

      ඔව් කැප්ටන්ගේ පවුලෙන්තමයි විස්තර දැනගන්න වෙන්නෙ..

    • @user-hs8qi8hb6s
      @user-hs8qi8hb6s 11 วันที่ผ่านมา

      Ape..AMATHIYEKGE..WADAKKDA???¿AMMA..DANNE...THERUNE...AR.ARA.PORA...VIDDAYA.RATHNAYAA.. WADE...SET...KARALA..WAAAAGE😅😅😅😅

  • @mahindajayasinghe7423
    @mahindajayasinghe7423 13 วันที่ผ่านมา +1

    I think brand new Helicopters will be imported instead of cars for ministers now

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 13 วันที่ผ่านมา +3

    1979 ඉස්ලාම් අන්තවාදී අයතුල්ලා රුහොල්ලා කුමේනිගෙ විප්ලවයට කලින් ෂා පල්ලවී රේසා එක්ක ඇමරිකාව හොදින් හිටියා

  • @rylandbernard5242
    @rylandbernard5242 11 วันที่ผ่านมา

    FRY Minister?? Aiyooo Chathura

  • @MalanUdara-jb2fo
    @MalanUdara-jb2fo 13 วันที่ผ่านมา +4

    අපිටනම් සතුටුයි

  • @sauron9644
    @sauron9644 13 วันที่ผ่านมา +1

    2:04 Wait what

    • @isurusanjaya236
      @isurusanjaya236 13 วันที่ผ่านมา

      රට පටලනව

  • @OmanOman-nw4eh
    @OmanOman-nw4eh 12 วันที่ผ่านมา

    😭😭😭😭🙏😢

  • @user-yd6se8lo6v
    @user-yd6se8lo6v 13 วันที่ผ่านมา +2

    ගෑණුන්ගෙ මූණ,වහන්න දැගල්ලුවාට,මුස්ලිම් කෙල්ලෙක් වෙනත් ආගමක කොල්ලෙක් හදිසියේ බැන්දොත් ඌට කෙලින්න ගම්පිටින් ආවට වැඩක් නැහැ.ඉපදුන රට,ජනතාවට ආදරය කරන්න ඕන වගේම රටේ වැදගත් පුද්ගලයො රකින්න දැනගන්න ඕන.

  • @dilshanperera6606
    @dilshanperera6606 13 วันที่ผ่านมา

    Phone 📱 track කරල තියේන්නේ එ සියලු දේනා යන තැන හරියට tracking කරන්න පුලුවන්

  • @user-nq1hi2sq4d
    @user-nq1hi2sq4d 13 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂 ammo eka

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 13 วันที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @PrasannaDinesh-we8nn
    @PrasannaDinesh-we8nn 13 วันที่ผ่านมา +1

    Mosad eka gena sekailu..rusiyanu meheyumakda kiyala..chathuryata track out wage

  • @dimuthudananjaya7891
    @dimuthudananjaya7891 13 วันที่ผ่านมา +1

    සිම්ප්සන් කතාවෙත් ඕක තිබුන😮

  • @ruwa6386
    @ruwa6386 11 วันที่ผ่านมา

    ඊශ්‍රායලය කවදාහරි ලංකාවට කුඩුවෙන්න ගහනවා 🤣

  • @NuvanViduranga
    @NuvanViduranga 13 วันที่ผ่านมา +1

    ඉරානයට අඩා අපේ රටේ නායකයො පොහොසත්.😂😂😂

  • @Kitchenbook2002
    @Kitchenbook2002 13 วันที่ผ่านมา

    Emp ප්‍රහාරයක් වෙන්න ඕන

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 13 วันที่ผ่านมา +1

    ශ්‍රී ලංකාවේ වේලි නැද්ද තව විවෘත කරන්ට අපේ අය විසින් ?

  • @samearaa8434
    @samearaa8434 12 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් ඇමෙරිකන් කාරය ඊශ්‍රායල් තමා ඕකට මැදිහත් වෙන්න ඇත්තේ අනිවාර්යෙන් දඬුවම් දෙන් දුවනවා😢😢😢 නිවන් සැප ලැබේවා ඔබතුමාට

  • @chathurangadilshan1102
    @chathurangadilshan1102 13 วันที่ผ่านมา +5

    හැප්පෙන්න ගියේ වැරදි කට්ටියත් එක්ක බොසා 😂😂 🇮🇱❤

    • @najath8732
      @najath8732 13 วันที่ผ่านมา

      Nethanyahu danne T56 wath nathi Hamaslata masa 6 thisse gahagsnna baruwe rila inne.😂

    • @user-lh2kn2ll5z
      @user-lh2kn2ll5z 13 วันที่ผ่านมา

      Ochcharama deyak karanna puluwannam thama hamas nayakaya maranna epei😂

    • @amiyabro3001
      @amiyabro3001 13 วันที่ผ่านมา

      ​@@user-lh2kn2ll5zහමාස් නායකයට ගහනවට වඩා ලේසී වෙලාව enakan balan idala ගහන්න පුලුවන් උපරිම තැනට ගහන එක.

    • @user-lh2kn2ll5z
      @user-lh2kn2ll5z 12 วันที่ผ่านมา

      @@amiyabro3001 israle kara kiyala thama hoyagana na unta ochchra deyak karannath be hamsla unge rattama avith gahaddith budiyan ne hitiye😂

  • @ChanakaDilshan-vs4cr
    @ChanakaDilshan-vs4cr 13 วันที่ผ่านมา +2

    Power of Mosad😮

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 12 วันที่ผ่านมา

    Rest in. Peace 🕯🕯🕯🙏🙏🙏

  • @user-np5yp5yz9k
    @user-np5yp5yz9k 13 วันที่ผ่านมา +3

    පරිවාරක හෙලිකොප්ටර් දෙක ආරක්ෂා උනා.මූල‍ධර්මවාදින්ව දෙයියෝ ගත්තා.නැද්ද .

  • @nihalamarasinghe3326
    @nihalamarasinghe3326 13 วันที่ผ่านมา +1

    ජතුර බුවා අපෙ රයිසි නානා ලංකාවට ආපුවෙලේ ඊශ්‍රායල් බෙන්ජා අර මයින්ද මාත්තයගෙ අනාවැකි කියපු තට්ට සුමන දාස ලවා හුනියමක් පැන්නුවා....

  • @gdmax38
    @gdmax38 12 วันที่ผ่านมา

    අපේ එක්කෙනාට අලුත් ඒවගේ යන්න බැරිද? 😂

  • @MorningRate
    @MorningRate 13 วันที่ผ่านมา +2

    එයා විතරක් නෙවෙයි නවයක් මිය ගිහින් නේ

  • @AnuraSiriBandara
    @AnuraSiriBandara 11 วันที่ผ่านมา

    දැන් බේසමේ කිඹුලන් දකිනවා.කර්මය මොන ජගතාට වුණත් පල දෙනවාමයි.

  • @MYKSamarathunga
    @MYKSamarathunga 12 วันที่ผ่านมา

    නයක් දුන්න ගමන් සමීපයි.නැත්තන් හමාස්

  • @niroshankoraralage-ni7fr
    @niroshankoraralage-ni7fr 11 วันที่ผ่านมา

    Raisi Janapathi Thumani Obata...🙏🙏🙏

  • @nuwanliyanage9465
    @nuwanliyanage9465 13 วันที่ผ่านมา +5

    අපේ රට හෙන දියුණුයිනෙ බං. ඒකනේ අපේ ජනාධිපති උතුමාණන් ඒ වගේ අලුත් ඒව පාවිච්චි කරන්නෙ. රට වැසියන්ගෙ තත්වයත් ඉතාම යහපත්. 😂😂😂අනේ හුකේ

  • @thilinamadusanka50
    @thilinamadusanka50 12 วันที่ผ่านมา

    අපේ පිනත් යවන්න බැරිද ඒ ජාතියේ හෙලිකොප්ටර් එකක...😊

  • @linabas9007
    @linabas9007 13 วันที่ผ่านมา +2

    Ranil Rajapaksala ta naya dila İran president ta salli nallu aluth helicopter ekak ganta paw ithing

  • @sujaniathurugiriathurugiri9766
    @sujaniathurugiriathurugiri9766 12 วันที่ผ่านมา

    Jesuge rata athuganawa keewa neda jesuta kawru unath awlak nehe eyage ratata jesu adarei meka kawruth karapu ekak newe jesuge wadak ❤❤❤❤

  • @kavindurathnayake4411
    @kavindurathnayake4411 10 วันที่ผ่านมา

    Hari hari oya thamai danne chathura

  • @koekloeren3797
    @koekloeren3797 13 วันที่ผ่านมา +3

    ඔව් නේ ඒ කනේ තුර්කිය කොහොමද හරියටම වැටුන තැන කිව්වේ 😂😂

    • @user-ip1cf2hk7l
      @user-ip1cf2hk7l 13 วันที่ผ่านมา +1

      තාක්ෂණයේ දියුණුව තමා තුර්කි ඩ්‍රෝන ඉරාන් ඩ්‍රෝන,වලට වඩා තාක්ෂණය අතින් ඉදිරියේන් ඉන්නවා,

    • @nowtyrasith5699
      @nowtyrasith5699 13 วันที่ผ่านมา

      තුර්කියේ ඉන්න කෙල්ලො පට්ට ලස්සනයි 🍑😢

  • @chamilaprasanna7673
    @chamilaprasanna7673 13 วันที่ผ่านมา +2

    Monawada me news wala video daddi ai cover karanne noda hitapan..

  • @user-hb1hg9sr4h
    @user-hb1hg9sr4h 10 วันที่ผ่านมา

    Mini maranna misaila yawanna epooo😢😢😢😢

  • @user-tq7wt4mv2r
    @user-tq7wt4mv2r 13 วันที่ผ่านมา +8

    බලපන් කො එ වගේ වටින මිනිස්සු මැරෙනවා උබට කිසි හෙනයක් නැනෙ

    • @samanalaya2
      @samanalaya2 13 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣

    • @indikapriyandani8213
      @indikapriyandani8213 13 วันที่ผ่านมา

      කවුද හුත්තො චතුරයට කේස් අදින්නෙ

    • @jayamangala4716
      @jayamangala4716 13 วันที่ผ่านมา

      welawata shot eka hambawei kattiyatama

  • @enaka88
    @enaka88 11 วันที่ผ่านมา

    Hon athal

  • @user-tu9gj5nf2q
    @user-tu9gj5nf2q 12 วันที่ผ่านมา

    Ape helicoptor matak una.

  • @maashamaasha8395
    @maashamaasha8395 13 วันที่ผ่านมา +17

    අධිරාජ්‍යවාදී බටහිර රටවලට එරෙහිව ක්‍රියාත්මක වූ නිර්භීත නායකයෙක්.මරණයට බිය නම් ලෝකයම අවධානය ඉරානයට තිබෙන මොහොතක සංචාරය කරන්නේ නෑ. සුභ ගමන් 🙏🇮🇷

    • @shuttlespace04
      @shuttlespace04 13 วันที่ผ่านมา +7

      😂හූදි,හමාස්,හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට උදව් කල ත්‍රස්තවාදී නායකයෙක්

    • @bgangster6301
      @bgangster6301 13 วันที่ผ่านมา +2

      NETO ප්‍රමුඛ බටහිර දිගුකල් දිනේවා.

    • @mrme7554
      @mrme7554 12 วันที่ผ่านมา

      ​@@bgangster6301 දිනයි පක 😅

  • @user-rf7lm6nb1e
    @user-rf7lm6nb1e 13 วันที่ผ่านมา +3

    පව් ඒ මනුස්සයා

  • @kavindrapeiris1146
    @kavindrapeiris1146 13 วันที่ผ่านมา

    Kauda uben ita wada ahuww

  • @pakaya8007
    @pakaya8007 13 วันที่ผ่านมา +3

    පොනිලා ඊළඟට 😂

    • @samearaa8434
      @samearaa8434 12 วันที่ผ่านมา

      ඇයි රනිල් ගියේ හෙර්කොප්ටර් පාලිත මළගෙදරට ගියේ

  • @RMTMSL
    @RMTMSL 13 วันที่ผ่านมา +2

    යන්න එන්න හරිහමන් හෙලිකොප්ටරයක් නැතුවද බන් මූ මේ බටහිර රටවල් වලින් ගේම ඉල්ලන්නෙ 🤣🤣

    • @MYKSamarathunga
      @MYKSamarathunga 12 วันที่ผ่านมา

      වැඩක් නෑ කියලා

  • @Worldly_Wonders_TV
    @Worldly_Wonders_TV 13 วันที่ผ่านมา

    මීදුම් ,කදු තියනව දැක දැක ආයෙ නොයෙන්නම යන්න ගිහින් .ස්වාභාවදර්මය වැඩ කරන්නෙ ඔහොම තමයි.

  • @janithchanuka4231
    @janithchanuka4231 12 วันที่ผ่านมา

    රනිල් බුඩවත් යවන්ඩඔන අබල හෙලිකොප්ටර් එකකය්

  • @MYKSamarathunga
    @MYKSamarathunga 12 วันที่ผ่านมา

    ඉස්‍රයෙල් ජයවේවා

  • @manelpedige1775
    @manelpedige1775 13 วันที่ผ่านมา +5

    🙏🙏🙏 නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @MYKSamarathunga
    @MYKSamarathunga 12 วันที่ผ่านมา

    විදේශ ඇම්ති ලෝකෙට ගහන්න හිටියේ

  • @osandanawarathna3071
    @osandanawarathna3071 12 วันที่ผ่านมา

    මොසාඩ්? රුසයානු මෙහෙයුමක්😂😂පිලිස්

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 11 วันที่ผ่านมา

    අපෙ රටෙ පාලයො කෙහොමත් මනුස්සයො ගැන එයාලා ගැන හිතලා වැඩ කරන පාලකයො අපෙ රටෙ ඉන්නෙ අපේ අය ගමන් යන්නෙ හොදම ට්‍රාන්ස් නිවි ඒවගෙ එකනෙ රට බංකොලොත්

  • @user-xj5wz4vn4q
    @user-xj5wz4vn4q 13 วันที่ผ่านมา

    ඇයි දැක්කේ නැද්ද 2023 v8 පරණයි කියලා 2024 මොඩ්ල් එක ඕනා කියලා වම්බටු කුට්ටියලා වැලලෙන්න හැදුවේ

  • @user-oy7be1yr4c
    @user-oy7be1yr4c 11 วันที่ผ่านมา

    Hoda walawata Darana wage channel na thawa

  • @ManjulaRanathunga
    @ManjulaRanathunga 10 วันที่ผ่านมา

    චතුරයා පිස්සෙක් වගේ ඊශ්‍රාල් වල වැඩක්ද දන්නේ නැ කියනවා. බොරුව ඊශ්‍රාල් වලට චෝදනා කරන්න එපා යකෝ.

  • @vidyarthawijerathne5143
    @vidyarthawijerathne5143 13 วันที่ผ่านมา

    Mossad koheda Chathurayo Russian??

  • @user-hd8up8yf9q
    @user-hd8up8yf9q 13 วันที่ผ่านมา

    UN kiyanawa nehe kiyanawa ape in kiyanawa sekai kiyala

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce 12 วันที่ผ่านมา

    අනේ ඔකාව වලලලා දපන් කාලකාන්නි පාලකයෝ මුන්ව අවසන් කරලා දන්න ඔනේ ඉශාුයෙල් ජනතාවට ජෙසුපිහිටයි ජයෙන් ජය වෙිවා ❤❤❤❤❤❤හදවතින්ම ආදරේයි ඉශාුයෙල් ජනතාවට මුන්ව ඉවර කරලා දන්න ඔනේ ඉක්මනට මුන් මෙි ලෝකයට පිලිලයක් ඉරානයේ ජනතාව පුල් හැපී මු මලාට

  • @GamindaDarshaka
    @GamindaDarshaka 11 วันที่ผ่านมา

    Chathuraya hena profeser 😂😂😂😂😂

  • @prasaddullewa719
    @prasaddullewa719 13 วันที่ผ่านมา +5

    Bad weather condition

  • @Peace-mx1rz
    @Peace-mx1rz 13 วันที่ผ่านมา +22

    ලොකු ටෝක් දුන්නට ඩ්‍රෝන යනවක් වත් නෑ හරියට එකත් තුර්කියෙන් 😂😂😂😂

    • @dilshanadikari21
      @dilshanadikari21 13 วันที่ผ่านมา +2

      😂

    • @zanjaya1
      @zanjaya1 13 วันที่ผ่านมา +1

      මෙහෙ ජෙප්පෝ වගේමයි.

    • @bandara4620
      @bandara4620 13 วันที่ผ่านมา

      ​@@zanjaya1
      හරියට හරි,දන්න ලබ්බක් නැහැ,හැබැයි රට හදන්න ඉල්ලන්නේ.

    • @karunathilakashalu972
      @karunathilakashalu972 13 วันที่ผ่านมา +1

      ​@@bandara4620😂😂😂😂danna un oya hodatama karanneee..karala Dan sura purayak karala neda tiyenne lankawa😂😂😂

    • @truthhurts4675
      @truthhurts4675 13 วันที่ผ่านมา

      Dane akun rate bankolth kerala apeta badhu pita badhu ghala goda ane hadenawa😂😂