Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 759 | 10th May 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 401

  • @sanjeewaaruna5916
    @sanjeewaaruna5916 หลายเดือนก่อน +146

    කාලෙකට පස්සෙ අනාගාවට අලුතින් දාපු ගෝලයනම් ගැලපෙන්නම දාලාතියෙනවා සුපිරි ❤ රගපාන්න දන්න කොල්ලෙක් දාලා ❤

  • @saman190
    @saman190 หลายเดือนก่อน +5

    නේහගේ තාත්තේ ඔයා විදවන තරම් ❤️ආදරෙයි හැමදාම ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️

  • @rayan_fernando21
    @rayan_fernando21 หลายเดือนก่อน +153

    නේහගෙ ගෙදර අයයි ,නිර්වාන්ගෙයි කොටස් skip කර කර බලන අය😂

    • @sonyabanda6543
      @sonyabanda6543 หลายเดือนก่อน +4

      අප්පිරියය්

    • @geethanilanthi7525
      @geethanilanthi7525 หลายเดือนก่อน +1

      මමත් 😂

    • @gayanimadushika3338
      @gayanimadushika3338 หลายเดือนก่อน +1

      මමත් මටත් ඒ දෙන්නම පේන්න බැහැ.

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 หลายเดือนก่อน

  • @mudhithamendis3575
    @mudhithamendis3575 หลายเดือนก่อน +19

    දිගැසි වැරදි අනා දන්නෙවත් නැතුව දිගැසි බලා පොරොත්තු තියාගන්න එක හරි වැරදි අනික අයියා නැති උනාම මල්ලි ගැන එහෙම හිතන එක හරි නැ

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 22 วันที่ผ่านมา +2

      ඔයා වගේ සාරධර්ම මත ගොඩනැගුන පවුලක අයට විතරයි ඒ බවක් හැඟෙන්නෙ.....
      ඔයාගෙ comment එකට like 10 ක් 12 ක් වත් තියන එක් ගැන සතුටුයි........

    • @nishanaravinda2514
      @nishanaravinda2514 18 วันที่ผ่านมา +2

      එක ගෙයි කන්නනෙ ඔය දිගැසි දගලන්නෙ.අයියා එක්ක යාලු වෙලා ඉදලා මල්ලි එක්කත් යාලු වෙන්නෙ මොන හිතකින්ද.

    • @ravijay007
      @ravijay007 16 วันที่ผ่านมา

      😂😂

  • @Skwsamanthi
    @Skwsamanthi หลายเดือนก่อน +14

    ආදරය කියන්නෙම ගින්දරක්..❤️දවා අවුලන..සැනසීමක් නැති..😢

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn หลายเดือนก่อน +84

    අනා ඔයා මරු ආදරෙයි හරිම ලස්සනයි ඔයාගේ රගපෑම් තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @thusharahindurangala4424
    @thusharahindurangala4424 หลายเดือนก่อน +23

    අනේ මම නම් චමදරිට වගේම දිගැසිට මාර කැමතියි ගොඩක් ආදරෙයි..දිගැසි කොහොම හිටියත් මොන විදියට ඇන්දත් ඇඩුවත් රැව්වත් ලස්සනයි..නේහයි නිර්වානය තමයි ටිකක් අවුල්

    • @SoundsoftheGod
      @SoundsoftheGod หลายเดือนก่อน +1

      ඔවු ඒක හරි...

  • @niroshandeshan2613
    @niroshandeshan2613 หลายเดือนก่อน +44

    මේකට නම දාන්න තිබුනේ කියා දෙන්නම් අඩන තරම් කියලා.

  • @priyanthesenevirathne9847
    @priyanthesenevirathne9847 หลายเดือนก่อน +27

    ඇත්තෙන්ම නේහගෙ අදෝනාව කරුමයක්.ඒකිට ලව් මාන්දම

  • @thisurusanjana
    @thisurusanjana หลายเดือนก่อน +58

    යෂී වත් දැන් එපා වෙනවා. හැමතිස්සෙම අඤා මාමා ඕනෙ අඤා මාමා ඕනෙ ගගා මොන විකාරයක්ද? 😐

    • @kapilakumara2297
      @kapilakumara2297 หลายเดือนก่อน +2

      😂😂😂kiyala wadak ne

    • @britneybritney4989
      @britneybritney4989 หลายเดือนก่อน +1

      eka eththa

    • @ChathuuPerera-gj2hx
      @ChathuuPerera-gj2hx หลายเดือนก่อน +1

      😂😂

    • @RelaxationVibes223
      @RelaxationVibes223 หลายเดือนก่อน +1

      Ow.dan eka too much. Anaa kawwoth kanawa. Nattan na. Wikarayak wela

    • @user-hc6rq9cw6n
      @user-hc6rq9cw6n หลายเดือนก่อน +1

      මල පනිනව නේ 😂😂😂

  • @dinushachandani6199
    @dinushachandani6199 หลายเดือนก่อน +13

    මට නම් දිගසිව පෙන්න බැ අනාගෙ කරෙ බලෙන් එල්ලෙන්නෙ පස්සෙ හොටු පෙරාගෙන අඩනවා මට නම් අප්පිරිම චරිතේ

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 หลายเดือนก่อน +15

    මේ කතාව දැන් බලලා ඉවර වෙද්දී මළ ගෙදරක ගිහින් ආවා වගේ හැඟීමක් දැනෙන්නේ,,මූසල කමෙ බැහැ,,

  • @kelumudayasiri9006
    @kelumudayasiri9006 หลายเดือนก่อน +113

    නිර්වාන් නොන්ඩි වෙන එකේ සිිමාවක් නැ සත පහකට වැඩක් නැති චරිතයක්.

    • @buddhicreation4011
      @buddhicreation4011 หลายเดือนก่อน +1

      Ekathamai kalin eka ain une

    • @rayan_fernando21
      @rayan_fernando21 หลายเดือนก่อน

      අලුත් එකා හින්දා කලින් එකාට වඩා නෝන්ඩි😂

  • @anushiwickramanayake7081
    @anushiwickramanayake7081 หลายเดือนก่อน +15

    දිගැසි පව් එයාට හැමදාම ප්‍රශ්න 😢 මේ සේරම කරේ නිර්වාන් ඉතිං එයාට නේහත් නැති වෙන්න ඕනි

  • @samithakumara1982
    @samithakumara1982 หลายเดือนก่อน +4

    ඩ්‍රින්ක් එකක් දාල සෙනසුරාදා කියාදෙන්න ආදරේ තරම් හෙව්වේ මම විතරද❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nishabandara8390
    @nishabandara8390 หลายเดือนก่อน +80

    නේහාගෙ අදෝනාව වදයක්

    • @ShashiThennakoon-bq5bh
      @ShashiThennakoon-bq5bh หลายเดือนก่อน +2

      Ou appa

    • @rayan_fernando21
      @rayan_fernando21 หลายเดือนก่อน

      ඔව් ජරාවක්

    • @onetimeytshorts
      @onetimeytshorts หลายเดือนก่อน +1

      උබලා ඊලග පාර වෙන කතාවක් බලපල්ලා 😁

  • @rayan_fernando21
    @rayan_fernando21 หลายเดือนก่อน +13

    අනාගෙ සෙට් එකටත් නදුන්, ලකියා, විශ්නු, බාචි හිටියා නම්❤

  • @rondarosy9374
    @rondarosy9374 หลายเดือนก่อน +34

    මේ නේහා නැලවෙන විදිහ හරිම කැතැයි..වසන්තගෙ දරුවවත් නෑ එහෙම හුරතලයක්

  • @chandimadilshan3159
    @chandimadilshan3159 หลายเดือนก่อน +36

    අනා ඉස්සරට වඩා මාර කෙට්ටුයි නේ.😊😊😊

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +95

    නේහාගෙ තාත්තා නිර්වාන්ට කැමති නෑ කියල මටනමි හිතෙන්නේ 😊😊😊

    • @HemanthaFonseka-gw4bb
      @HemanthaFonseka-gw4bb หลายเดือนก่อน +3

      ඌ කොට නිසා

    • @nc.creation8803
      @nc.creation8803 หลายเดือนก่อน +3

      නෑ,කසාද බැන්ද් එකෙක් කියලා දන්නවා නන් ගහලා පන්නන්නේ😢😂

    • @rayan_fernando21
      @rayan_fernando21 หลายเดือนก่อน +3

      උට කැමති වෙන්න මොනවද උට තියෙන්නෙ. කලින් නිර්වාන්ගෙ නම් පෙනුම හරි හොදයි, මූ😂

    • @HemanthaFonseka-gw4bb
      @HemanthaFonseka-gw4bb หลายเดือนก่อน

      @@rayan_fernando21 😀😀😀

  • @ivonpeiris4178
    @ivonpeiris4178 หลายเดือนก่อน +32

    අනාගෙ සීන් එකේදි දිගැසි පව්

  • @amilagalkotuwa4612
    @amilagalkotuwa4612 หลายเดือนก่อน +64

    මේ කතාව ටිකක් හරි ලස්සන වෙන්න දිගැසි ❤ දෙවනි එකතු කරන්නකෝ

    • @priyangi-gd7uh
      @priyangi-gd7uh หลายเดือนก่อน

      ආයුෂ්වයි සමන්දිනීවයි වගේ වෙයිද දන්නෑ.

    • @amilagalkotuwa4612
      @amilagalkotuwa4612 หลายเดือนก่อน +1

      @@priyangi-gd7uh දෙවනි හොද කොල්ලා❤️

    • @explorer726
      @explorer726 หลายเดือนก่อน +1

      පිරිමියෙක් නිදහසේ ඉන්නකොට ගෑණියෙක්ව පටලවන්නම හදන්න එපා බං. ඌත් ඉවරයි එතකොට..😄

    • @buddhikacabral8833
      @buddhikacabral8833 หลายเดือนก่อน +1

      Aapo epa..

    • @chandrikapriyadarshani4035
      @chandrikapriyadarshani4035 หลายเดือนก่อน

      ethakota ekko lokuta wena hedarakata yanna wenawa nethnm anata gedarin yanna wenawa thundenatama ekata inna bene.aiya nethi unama malli shok love mewa 😂😂

  • @rmtharu158
    @rmtharu158 หลายเดือนก่อน +40

    දිගැසි අඩනවා ඇත්තටම වගේ...පව් කෙල්ල.හැමදාම දුක විතරයි 😢

  • @pookkolla.1522
    @pookkolla.1522 หลายเดือนก่อน +36

    අනා තමයි පට්ට චරිතේ ඌට කාගෙන්වත් වැඩක් නෑ ඌ උගේ ටාගට් එකට යන්න පට්ට ගේමක් දෙන පොරක්

    • @Nishaya722
      @Nishaya722 หลายเดือนก่อน

      කරට නොගෙන යුතුකම් කරන කොල්ලෝ පට්ට 🌹❤

  • @janithjanadhi6620
    @janithjanadhi6620 หลายเดือนก่อน +67

    කතාවටත් අමතක වෙලා වගේ නිර්වාන් ගේ චරිතය මාරු වෙලා කියලා 🥲, අන්තිමට සචින්ගේ ම 4to එකක් පෙන්නන්නේ 😂

    • @tharangagamage899
      @tharangagamage899 หลายเดือนก่อน +1

      ඉතින් ගොනො සචින්ගේ පොටෝ එකක් පෙන්නන්නැතිව දැන් ඉන්න නිර්වාගේ පොටෝ එකක් පෙන්වන්නද කියන්නේ....

    • @demindakonara1145
      @demindakonara1145 หลายเดือนก่อน +3

      Owner hebei.den charithe karanne Sachin neweine.eka amathaka welada koheda rachakayata.

    • @mahesh3369
      @mahesh3369 หลายเดือนก่อน +1

      ඒ අනුත්තර

    • @thivwankasugandi3225
      @thivwankasugandi3225 หลายเดือนก่อน

      ස්නේහා බැදලා තියෙන්නේ අනුත්තරව ලමයි,,,,,,🤭🤭🤭

    • @SoundsoftheGod
      @SoundsoftheGod หลายเดือนก่อน +1

      ඔවු එක තමයි😂😂😂

  • @user-gk7rp5nu7l
    @user-gk7rp5nu7l หลายเดือนก่อน +6

    අයියා නැත්තම් මල්ලිට ලව් කරන එක අව්ල් යකො 🤣

  • @Nishadi399
    @Nishadi399 หลายเดือนก่อน +30

    නේහා කතාවෙන් අයින් කරන්නෑනෙ නේද ......... ලස්සන ආදර කතාව ක් තියෙයි කියලා හිතුවට නෑ වගෙ නිර්වාන් නේහා බලන්න ආසාවෙන් හිටි අයට සෝකය තමා 😂

  • @sonyabanda6543
    @sonyabanda6543 หลายเดือนก่อน +4

    දිගැසිට හරියන්නම ඕන !!!

  • @WasanthaRanjanee-tk3fr
    @WasanthaRanjanee-tk3fr หลายเดือนก่อน +6

    ඉස්සර කට්ටිය මිනා හොඳනෑ යශී ශෝයි ශෝයි කීවා .දැන් මිනා නෑ.යශීට බනිනවා

  • @user-th3cg2fu7j
    @user-th3cg2fu7j หลายเดือนก่อน +30

    නේහගේ තාත්තාගෙ වචන අපුවට බර වැඩිද මන්දා❤❤

  • @supuneranga450
    @supuneranga450 หลายเดือนก่อน +18

    නිර්වාන්ට ගැලපෙන කෙනෙක්ට ආදරය කරා නමි ඉවරයි උ හැමදාම ලොකු අතු අල්ලන්න ගිහින් තමයි කෙලවෙලා තියෙන්නේ.. දිගැසිට කරපු දේට ඕකාට වගතුවක් නැහැ 😐

  • @senithalochana3689
    @senithalochana3689 หลายเดือนก่อน +10

    Anna nam superi අතල් දෙන්නේ ❤❤❤❤❤❤❤❤

  • @maheeshikumarage8042
    @maheeshikumarage8042 หลายเดือนก่อน +48

    දිගැසි දෙවෙනි ඉක්මනට එකතු උනොත් හොදයි ❤️

  • @avishkadilini4085
    @avishkadilini4085 หลายเดือนก่อน +4

    මේ දිගසිගේ ලොකු සීන් එකනම් මට පේන්න බෑ😏

  • @dilipkumara8087
    @dilipkumara8087 หลายเดือนก่อน +16

    Ana. Thama Gemma. Eka amuthuma ekak. 💪💪💪💪💪👍👍👍👍👍👍👍

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy หลายเดือนก่อน +17

    දිගැසි තමුසෙ මැරයෙක් කියපු කාලයක් තිබ්බා අනාට .. ආන් ඒ කාලෙ ඉදලා එකාව අත් නොහැර අම්මෙ වගෙ හිටියෙ වින්ද්‍යා කසාද ගෑනි වගෙ රගන්න එපා දිගැසි 🤣🤣🤣

  • @user-pk2kn7cw8g
    @user-pk2kn7cw8g หลายเดือนก่อน +50

    ඇතියාගෙ ගොලයන්ට මෙලව දෙයක් කර ගන්න බැ නෙ ආනාගෙ පිස්තොලෙවත් තියන තැන හොයා ගන්න බැ ඇමතියාව කොහොම බලා ගන්නව ද දන්නෙ නැ😅

  • @currentaffairs1875
    @currentaffairs1875 หลายเดือนก่อน +14

    කොටන්න ආපු දවසේ පිස්තෝලේ තිබ්බේ නිර්වාන් ලගද??😂😂😂😂😂😂😂😂

  • @samanthifernando2284
    @samanthifernando2284 หลายเดือนก่อน +16

    දිගැසිනම් බොරුවට අහක යන කිනු ඇගේදාන් විදවන ගෑනියෙක් කරලා එපාවෙනවා..ගුරුතුමියෙක්ගේ හැටිදමේ.😃😃😃😃

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +38

    පතීගෙ කාඩ්බෝඩ් වීරයො වගෙ බොඩි ගාඩ්ලා ටික😂

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 หลายเดือนก่อน +1

    Ana's acting is like Rajani Kanth's. Excellent. I think most of the people come to watch him.

  • @InnocentArchery-fx5qm
    @InnocentArchery-fx5qm หลายเดือนก่อน +2

    චමදරී නම් ඉතිං සුපිරි ❤️❤️💕💕❤️❤️

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 หลายเดือนก่อน +3

    සමදරිට ඉන්නේ කවුද හොද නිලියක් වෙන් පුලුවන් ලස්සනට කරනව කියනවා .නංගි හැබැයි අනාගන්න යන්න එපා චරිත සහතිකය එක වැදගත්

  • @MalshanPathmasiri
    @MalshanPathmasiri หลายเดือนก่อน +2

    අනා ගැම්මක් තමා❤

  • @spider6130
    @spider6130 หลายเดือนก่อน +7

    අනා♥️👌

  • @nethunerhu3467
    @nethunerhu3467 หลายเดือนก่อน +1

    අනා තමයි මගේ නලුවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අනා අපිට අපි අනාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MrYajith
    @MrYajith หลายเดือนก่อน

    සිරස... සුපිරිම කතාවක්..❤❤❤

  • @deshankavishka7406
    @deshankavishka7406 หลายเดือนก่อน +5

    හරි නම් එ පින්තූරේ ඉන්න ඔනේ දැන් ඉන්න නිර්වාන් නේද 😅

  • @sn-hu1mg
    @sn-hu1mg หลายเดือนก่อน +32

    හොද වැඩේ අයියගෙන් බැට කාලා මල්ලි ගෙ ඇගේ එල්ලෙන්න ගියාට ..😂😂😂 පිරිමියෙකුට නිදහස ඕන මේක ගෑනු එල්ලිලා කූඩැල්ලො වගෙ 😂😂😂😂😂

    • @lasalion775
      @lasalion775 หลายเดือนก่อน +1

      ගැනියෙක් නේ 40 වැඩී නේ.. ගම දකුනෙ නේ.? හිතට එකඟව ඔව් නේහ්.?

    • @SupunKarunasena
      @SupunKarunasena หลายเดือนก่อน +1

      සිරාවටම 😂

    • @sn-hu1mg
      @sn-hu1mg หลายเดือนก่อน

      @@lasalion775 ඔබ කවුද ප්‍රියේ 🤣🤣🤣

  • @ShivanthiAmaradiwakara
    @ShivanthiAmaradiwakara หลายเดือนก่อน

    Ana සුපිරි චරිතයක් ❤❤❤❤❤

  • @dusanthakumara6372
    @dusanthakumara6372 หลายเดือนก่อน +3

    සුපිරි නලුව අනා🎉❤

  • @NethmiSinethma
    @NethmiSinethma หลายเดือนก่อน +8

    දිගැසි පව් අප්පා ඒ කෙල්ලට කවදාවත් සැනසීමක් නෑ ,😢

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 หลายเดือนก่อน +3

    මල කෝලමක් මේ වින්ද්‍යාගෙ පොඩි එකී 🥴🥴🥴🥴

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c หลายเดือนก่อน

    අනාගෙ ගෝලයා ශෝක් ❤️❤️

  • @user-io6uj2kl5w
    @user-io6uj2kl5w หลายเดือนก่อน +2

    අනාගෙ අම්මා හා අයියා දෙනනම ඊයෙ නම් මාර විදියට දැනුනා ඒ වෙලාවෙ මේක ටෙලියක් කියලා අමතක උනා

  • @sagaranuwan9986
    @sagaranuwan9986 หลายเดือนก่อน +3

    Lassanai katawa ❤

  • @user-bi5xd4jl1m
    @user-bi5xd4jl1m หลายเดือนก่อน +5

    මන්තරයට කොයි හරි වෙලාවක කරන්ට් එක වදිනවා ඉස්පිරිතාලේ ඉන්නකොට

  • @user-nl3vh4yb6k
    @user-nl3vh4yb6k หลายเดือนก่อน +1

    අනාව දැක්කා ma babata tata දැක්කා waga ❤❤❤

  • @niroshsanjeewa3826
    @niroshsanjeewa3826 หลายเดือนก่อน +2

    Waaaw ana

  • @nuwanthikamadushani1165
    @nuwanthikamadushani1165 หลายเดือนก่อน

    විපුල ශෝයි අනේ ❤

  • @chathurikapremasinghe4027
    @chathurikapremasinghe4027 หลายเดือนก่อน

    pathirajage acting supiri

  • @sheoli3278
    @sheoli3278 หลายเดือนก่อน +13

    දෙවෙනිට ගැලපෙන්නේ දිගැසිගේ යාලුවා නියමෙට සෙට් වෙනවා දිගැසිට වෙන කොල්ලෙක් දාන්නකෝ අනේ

    • @RelaxationVibes223
      @RelaxationVibes223 หลายเดือนก่อน +5

      අනා ❤ දිගැසි තමයි couple eka ❤.

    • @sonyabanda6543
      @sonyabanda6543 หลายเดือนก่อน

      බලන් ඉන්න!! දෙවෙන් ඉනිමේ ලිහිනි වගේ හැමෝගෙන්ම බැනුම් අහන චරතයක් වෙය්

  • @kalumviyakoon4574
    @kalumviyakoon4574 หลายเดือนก่อน +24

    දිගැසි අනර්ග ❤️එකතු වෙන්නම ඕනි අනිවාරෙන් එයාල හැබෑවටම ගැලපෙනම දෙන්නෙක් ඇත්ත්ටම ලස්සනයි

    • @user-sx3ce9uz4y
      @user-sx3ce9uz4y หลายเดือนก่อน +1

      අපෝ එපා දිගැති පොඩ්ඩක් වත් ගැලපෙන්නේ නැහැ දෙවැනි ට ඇත්ත ජීවිතයේ දීත් එහෙම තමා

  • @travelwithaayu1392
    @travelwithaayu1392 หลายเดือนก่อน +7

    🤣🤣 අයියා එක්ක පැටලෙන්න බැරි උනාට මල්ලිගේ ඇගේ එල්ලෙන්න ගියාට හොද වැඩේ දිගැසි 😂😂😂

  • @chandanifernando7456
    @chandanifernando7456 หลายเดือนก่อน +2

    දිගැසි පව් 😥😥❤️

  • @KaviduDilshan-qx9em
    @KaviduDilshan-qx9em หลายเดือนก่อน

    අනගෙ ගොලය මරු ❤❤

  • @rmc3567
    @rmc3567 หลายเดือนก่อน +235

    දිගසි ලොකූට ආදරෙ කරල ඔහොම හරි බේරුනා දෙවෙනි හිටිය නිසා...දෙවෙනිට ආදරෙ කරන්න ගිහින් මොනව වෙයිද දන් නෑ..

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +64

    මේ යශී මලවාතයක්....අනා ආයෙමත් ලන්කර ගන්න හදන්නේ.

    • @sandeepasanju8721
      @sandeepasanju8721 หลายเดือนก่อน +8

      එහෙම කියන්න එපා ඒ දරුව තාත්තව නැති අඩුව අනාගෙන් හොයනව තාත්තව පොඩි ලමයින්ට තේරෙන දෙයක් නෑ හොයන්නෙ ආදරේ

    • @asankaweerakoon7606
      @asankaweerakoon7606 หลายเดือนก่อน +2

      Podi daruwanta ohoma kiyanna epa.eya hoyanne thaththage adare.e daruwa punchi kale idn wasanthai , anai ekkane hitiye😢

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 หลายเดือนก่อน +3

    ඇත්තටම දැන් තමයි මතක් උනේ. විසිනුත් නැහැ කියලා. ඵයාට ගෙන් න්න.

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +56

    ස්නේහා නිසා නිර්වාන් නොමැරි බේරුනා.නේහා නිසා නම් නිර්වාන් ගෙ ජීවිතේ නැති ම වෙලා යයි....

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 หลายเดือนก่อน +31

    අයියාට ආදරේ කරලා.බූට් කාලා අයියාගෙන් පලිගන්න.මල්ලි ට ආදරේ.කරලා.මල්ලි බැදගෙන ඒ ගෙදරට.යන.දිගැසී වාගේ කෙල්ලෝ ත්.නැතිවම නෙවෙයි

    • @hashikathamodani4123
      @hashikathamodani4123 หลายเดือนก่อน

      අපේ ගේ ලගත් ඉන්නවා එහෙම කෙනෙක්

    • @sonyabanda6543
      @sonyabanda6543 หลายเดือนก่อน

      එහෙම උනේ නිර්වාන් වගේ ගද
      මිනිස් නිසා. දිගෑසි අනාට ආදරෙය්

  • @ColomboEnglishSchool
    @ColomboEnglishSchool หลายเดือนก่อน +19

    ❤හැමදාම ළස්සනම තෙලිඟු දමිල මූවී නරඹන්නට හඬකැවූ සහ උපසිරැසි සමඟ ඔයාල හැමෝටම අවශ්‍ය වේවි 🤗🤼

  • @Natasha_Fernando
    @Natasha_Fernando หลายเดือนก่อน +6

    ශෂී කතාව අධ්‍යක්ෂවරයාගේ දුව නිසාද දන්නේ මවලා සීන් දෙන්නේ අප්පා එපා වෙනවා ඒටිකනම්

  • @kanthikumarage3308
    @kanthikumarage3308 หลายเดือนก่อน

    ආදරෙ හරි ගින්දරක් අනෙ

  • @ajithnilantha9630
    @ajithnilantha9630 หลายเดือนก่อน +3

    කාන්තාවන් හැම දේටම මුලට අසුබ වාදිව හිතලා උත්තර හොයනවා හිතන්න පුළුවන් හැම දේම හිතලා ?න වැඩ් කර ගන්නවා නමුත් වෙන දේ හොයලාඅහලා හෙමින් ඒ දෙවල් තෙරුම් අරන් තමන් ආදරෙ කෙනාව තෙරුම් අරන් ලන් උනා නම් කර ගත්තා නම් වෙන්න පුළුවන් ?න් අ ගොඩාක් නැති වෙනවා...
    ඔනෙම කෙනෙක් බලෙන් නවත්ව ගන්න වට වඩා තමන් ලග ඉන්න හිතෙන විදියට වැඩ කටයුතු කරන එකයි හොද කිසි කෙනෙක් දුක කියලා පෙන්න්නලා ?න දාගෙන නවත්ත ගෙන වැඩක් නෑ

  • @shyamapriyangika9782
    @shyamapriyangika9782 หลายเดือนก่อน +5

    Neha.....cute❤

  • @dilinasudarshana5495
    @dilinasudarshana5495 หลายเดือนก่อน

    Supiri kathawa

  • @chandimashan9573
    @chandimashan9573 หลายเดือนก่อน +8

    යශී මිනාගේ අඩුව පුරවන්න යන්නේ

  • @subashininilusha1120
    @subashininilusha1120 หลายเดือนก่อน +3

    Yash❤ aasama kena kathawe ..

  • @nilanthafonseka5112
    @nilanthafonseka5112 หลายเดือนก่อน +8

    මේ දිගසි කියන හුත්තිව මට පෙන්න බැහැ බං 🤣🤣🤣
    චමරි පට්ට ❤

    • @rayan_fernando21
      @rayan_fernando21 หลายเดือนก่อน

      ඔව් බෙට්ටක් දිගැසි නම්. එයාව කතාවෙන් අයින් කරන්න තිබ්බෙ

    • @travelwithaayu1392
      @travelwithaayu1392 หลายเดือนก่อน

      අත්තමයි මහ විකාර ගැණියෙක්

  • @vijasundara3054
    @vijasundara3054 หลายเดือนก่อน +2

    Adri..ana..mali..bavana...oya...para..amthai😂😂😂😂😂😂

  • @user-vu7sk9ip1s
    @user-vu7sk9ip1s หลายเดือนก่อน

    ආන සුපිරි සම්මානය ක් දෙන්න ඔනෙ

  • @dilinasudarshana5495
    @dilinasudarshana5495 หลายเดือนก่อน +1

    Hamadama balanawa

  • @user-ce1nv1uu8s
    @user-ce1nv1uu8s หลายเดือนก่อน +2

    Ana aiyata lebila tiyena chariteta uparima sadaranayak karanawa eya .super

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 หลายเดือนก่อน +1

    දැන් නම් මේ යශී පොඩි එකී ඕනවට වැඩී😂

  • @thisarilankaweihena7857
    @thisarilankaweihena7857 หลายเดือนก่อน

    අනා❤❤❤❤❤

  • @shakthiprabodha2509
    @shakthiprabodha2509 หลายเดือนก่อน +5

    නේහා වගේ කෙල්ලො ඉන්නෙ ෆිල්ම්වල විතරද❤🥺

  • @indusenarath1834
    @indusenarath1834 หลายเดือนก่อน +6

    මේ නේහාගේ තාත්තා අහිංසක වැඩියි

  • @user-km1xo4wm1v
    @user-km1xo4wm1v หลายเดือนก่อน +4

    සෙරෙප්පු දාගෙන නේද ana geta giye😅

  • @sherinaasanthi174
    @sherinaasanthi174 หลายเดือนก่อน

    අනාට රටෙ ප්‍රශ්න විසදන්නෙ කොහොමද, ගෑනු ප්‍රශ්න විසදන්න එපැයි

  • @rmc3567
    @rmc3567 หลายเดือนก่อน +10

    දිගසි මෙහෙම වැලපෙන්නෙ..අනා දිගසිට ආදරෙයි කියලත් නෑ.දිගසි අනාට ආදරෙයි කියලත් නෑ.

  • @ajithnilantha9630
    @ajithnilantha9630 หลายเดือนก่อน

    හුනු වටෙ කතාව වගේ ...

  • @user-hi8xq9ls3x
    @user-hi8xq9ls3x หลายเดือนก่อน

    😊Good🎉🎉

  • @SayuriNimshara
    @SayuriNimshara หลายเดือนก่อน +11

    දිගැසි පව් අයියා යි මල්ලියි දෙන්නම නිසා දුක් විදිනවා

    • @rayan_fernando21
      @rayan_fernando21 หลายเดือนก่อน

      අයියගෙන් හරි පාඩමක් ඉගෙන ගන්න තිබ්බනෙ දිගැසිට😂

  • @malindunilanga2692
    @malindunilanga2692 หลายเดือนก่อน +1

    වෙිලාවකට අනා පෝ්ස්ටරේ ඇද ගාව තියෙනවා....තව වෙිලාවකට නැහැ .....මට විතරක් ද මෙි ගැටලුව තියෙන්නෙ🤔🤔🤔

  • @lahirulakshan5924
    @lahirulakshan5924 หลายเดือนก่อน +2

    Aiyt love krla mallita love krn eka aul ned

  • @travelwithaayu1392
    @travelwithaayu1392 หลายเดือนก่อน +6

    දිගැසි මට පේන්න බැරි අප්පිරිය චරිතයක් 😂😂 දිගැසිට කොහෙන්හරි මිනිහෙක් ඕනිමයි

    • @sonyabanda6543
      @sonyabanda6543 หลายเดือนก่อน

      ඔයාට එහෙම නෙමේද? දිගැසි හොද අනාට

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 หลายเดือนก่อน

    චමදරීගේ අම්මා කියන එක ඇත්ත දිගැසි ඔය දුවන්නේ අයෙමත් මිරිගුවක් පස්සේ

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c หลายเดือนก่อน

    අනාහ්හ්හ් 😘❤️

  • @topkings1820
    @topkings1820 หลายเดือนก่อน +3

    අනා ඩැඩි