14:59 ane godak pin me gana kivvata, mama 1st shy kala.. dan job ekak karanava prashna vagayak nisa. mata aye 2nd shy karanna tika kalayak yayi..,salli tikak hoyaganna ona nisa. mama me gana avulen hitiye mona veida kiyala...thank you so much me video eka kalata.
@@sarasavisaviya1738 sir please reply mama 3rd SHY me para 3rd shy krnna one kenek eth man 2021 m idan 2022 theory class yanna patan gatta... mama me para admission illuwe na... monawath yawuwe na... awulak na nee ehema admission sighn karala admission aran eeka tiyaganna one kiyala nithiyak na ne...
@@vimarshadineshika5774 matath dana ganna oni me para math admission dala thiyenne.matath skip karanna oni .ethakota api medical denna onida nadda kiyala
Second ek skip krma igawa para second ek unath danna puluwn private vithri exam.grama niladari thuma,samavinisuruthuma,thawa puluwn kattiya inna sign krnna.ow ehema sign krnna one
මේ vedio එක නම් ඇත්තටම වටිනවා... ඊලග vedio එකේදි , shy එක skip කරපු ලමයෙක් ආයෙ exam එකට යනකම්ම කරන්න ඔන දේවල් step by step කියලා දෙන්න පුලුවන් නම්... ( apply කරන විදිය වගේ.. )
Shy එක skip කරනවා කියලා දාලා තියෙන අයට skip කරන්න එපා කියලා comment දාන්න එපා 🙂 එයාලාට මොකක් හරි සාදාරන හේතුවක් ඇති ඒකට 🙂
ඔයා 2024 ද
Ow
Eka aththa..
අනිවාර්යයෙන්
2024 ගොඩක් උන් ඉන්නව 😮😮
ගොඩක් වැදගත්,ඇහුවට කවුරුත් හරියට උත්තරයක් දෙන්නෙ නැති ප්රශ්න ගොඩකට සර් උත්තර දුන්නේ..ගොඩක් ස්තූතියි සර්..😊🙏
Thank you
Eknm aththa
ප්රශ්න හැම එහෙකටම උත්තර ලැබුන . thank you sir 👍
Welcome
වටිනවා.. බොහොම ස්තූතියි ඔබට ❤ 08:00
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. මම 2nd shy එක skip කරලා තමයි මේ සැරේ exam එක ලියන්නේ. ඒත් අපේ ඉස්කෝලේ ප්රින්සිපල් සර් කිව්වා වයස 20ට වැඩි හින්දා private තමයි ඉල්ලුම් කරන්න වෙන්නේ කියලා. අනිවරෙන්ම අස්වීමේ සහතිකය අර ගත්තට පස්සේ apply කරන්න කිව්වා exam එකට
අනේ මං 2nd shy කරන්නේ . මට admission එකත් ආවා. මං 2nd shy එක skip කළොත් මට ආයේ ඉස්කෝලෙන්ම 2 nd shy එක දැම්ම හැකිද . අනේ හරියටම දන්න කෙනෙක් කියන්නකෝ🙏🙏
boho durata ba. godak skola vala denne eka laga aurudu dekak apply karanna vitharai
@chamidudulan8632 thank you 🙏
ඔයාට පිං අයියේ 🥺 බයෙන් හිටියේ third shy එකත් නැති වෙයි කියලා 💜️
Oya me para skip karanawad
14:59 ane godak pin me gana kivvata, mama 1st shy kala.. dan job ekak karanava prashna vagayak nisa. mata aye 2nd shy karanna tika kalayak yayi..,salli tikak hoyaganna ona nisa. mama me gana avulen hitiye mona veida kiyala...thank you so much me video eka kalata.
ඇත්තටම ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි♥️♥️
Admission ගන්නේ නැතුව shy එක skip කලොත් ප්රශ්නයක් නැද්ද ස..
2020 1st shy eka karapu aya mekata like 👍ekk dagena yanna ❤
Mepara skip karana aya like ekk dapn
තැන්ක් යූ සර් ගොඩාක්... පින් සර්ට.... මේ වීඩියෝ එක ගොඩක් වටිනවා...
පලවෙනි පාරයි දෙවනි පාරයි school එකෙන් ලියල.....තුන්වෙනි පාර private admission අරන් එ් shy එක skip කලොතින් .... අාපහු ඊලඟ පාර 3rd shy එක private දාන්නයි , කැම්පස් යන්නයි අවුලක් තියේද 3rd shy එක හන්ද.....
නැහැ
Matath danaganna ona une meka.mm 3 Rd shy skip krl me para Al kare.a3k thiyei Mt baya campus ynn prshnayak weida kiyl
Sir මන් 2022 1st shy exam කරන කෙනෙක් .ඒත් මන් මේ shy එක skip කරනවා .මන් ඉස්කෝලෙන් ඇඩ්මිශන් එකත් දාලායි තිබ්බෙ .ඒත් මන් මේ පාර skip කරන නිසා addmission එක ගන්න ගියෙ නෑ. ඒකට මොකද සර් කරන්නෙ .. .අනේ සර් ලමයි අලුතින් අහලා තියෙන ප්රශන් වලට නැවත video එකක් කරන්න. සර්ට පින් 🙏🙏
Man admission gaththa mokakda halo karanne dan
ඇඩ්මිශන් එක ළඟ තියා ගන්න ඔනිඔයා ඒක ගන්න
@@imalkaa4950 it passe mata ai scl eken 2 nd shy apply karanna deida
@@thiliniupeksha2778 ඔවු දෙන්න ඔනි අනිවාර්යයෙන්ම දෙනවා ඔයා දෙපාරෙම scl eken danna private danna yanna epa බැරි වෙලා හරි 3rd eka karanna oni unoth aya රජයෙන් පිලි ග්න්නේ නෑ ඒක නිසා දෙපාරක් ස්කෝලෙන් කරන්න තුන් වෙනි පාර private dnna ඔයා ඇඩ්මිශන් එක ගන්න දැන්ම ඇඩ්මිශන් එක යවයි නැත්තම් විබාග දෙපාර්තමේන්තුවට
@@imalkaa4950 මාත් 2021 ටෙක් කලෙ මාත් ඇඩ්ම්ශන් එක ගත්තා මටත් මෙ පර ශයි එක ස්කිප් කරන්න ඔනී මොක ද මට බයයි ෆෙල් වෙයි කියලා එකයී
සර් 2022 A/L exam එකට මේ නීති තවමත් වලංගු යි ද?
ඒ වගේම සර්, දැන් skip කරනවා නම් medical දාන්න කියලා නැවත නීතියක් දැම්මොත් ඒ නීතිය දැම්මා කියලා අපි දැනගන්නේ කොහොමද??
Wow surperb👌 what i need most.. thank u so much ur valuable information.
Godak watila video 1k.... thanks ❤
1st shy එක skip කරලා ඒ ඇඩ්මිශන් එක නැති උනොත් එක්සෑම් එක 3 පාරක් කරන්න බැයිද 😢
සර් මන් 2022 1st shy එක ලිව්වා.මං 2023 shy එක ස්කිප් කරලා 2024 ලියන්න හිතන් ඉන්නෙ.එහෙම පුලුවන් නේද🥺2023 application දැම්මෙත් නෑ
Puluwan ane
මාත් එහෙමයි හැබැයි මං ඇප්ලිකේශන් දැම්මා
@@shanuadira934ane oyath dmmd mth dmm
Ad apit msg ekk dl thibb application gnn enn kiyl
Shy ek skip krnwnm ekt wda godk krnn oned akka kenk kiwwe medical ek deel iwr wenne ndd
@@Mashi27916 ehema weda godak krnne oni ne. Oy scl ekata ghin application eka aragnna. Eka parissam krala oya lga tiyaganna. Scl eke tiyanna epa. Etha neti wenna puluwan. Oya exam ekata wadi une kiyla pennanna tiyana ekama sakshiya oyalga tiyganna application eka witarai.
@@Mashi27916 ඇප්ලිකේශන් එක ඔයා ලග තියාගන්න ඊලග ශයි එක ප්රයිව්ට් දාන්න එච්චරයි කරන්න ඕනි...මෙඩිකල් දෙන්න තිබුනෙ ඉස්සර දැන් ඒ නීතිය නෑ .
Sir , shy 3ma skip nokara liyala aye 4th shy ekak liyann puluwand
ගොඩාක් ස්තුතියි සර් .
දන්නැති ගොඩක් දේවල් දැනගත්තා. ගොඩාක් පින් .
Maarama watina video ekak , thanks sir 👏💯👍
Thank you
පශ්න ඔක්කොටම උත්තර මේ විඩියො එකේ තිනො❤
Sir, මම 2022 a/l first shy එක කලා.2023 exm එකට ඇඩ්මිශන් ගත්තත් මම ඒ shy එක skip කරා.දැන් මම 2024 exm private දාල තමයි කරන්නෙ .හදිසියෙවත් මට 2025 a/l කරන්න උනොත් මට රජයේ කැම්පස් එකකට යන්න පුළුවන් නේද??plzz reply ..😊
So if u don't take the admission would it count as a shy or not
කොමද එක කලේ..විස්තර කියන්නකො
Matath eka den gnna oni plzz
Matath danaganna ona
Ow campus yanna puluwan
22 1st shy
24 2nd shy
25 karanawanm 3rd shy eka vidhiyata watenne.... government uni yanna shy 3k athulatha puluwan
Second shy එක skip කළොත් (2nd shy එක ) ආයෙ school එකෙන් දාන්න දෙන්නෙ නෑ (by experience)😕
Edit : school එකෙන් admission දෙන්නෙ දෙපාරයි ( ඔයා admission එක ගත්තට පස්සෙ , ලිව්වත් නැතත්.. )
@@Yash__4 මම 3rd එක කියල අදහස් කලේ 2nd එක ආයේ දාන එක ගැන. Edited 👆
@@Yash__4 ඔව් ඒකම තමයි මමත් කිව්වේ 🤘
@@sachidunirmala8085 මටත් මුලින්ම school එකෙන් කිව්ව දාන්න පුලුවන් කියල application එකත් පුරවල දුන්න...ආයෙම school එකෙන් කිව්ව, 2nd shy එක skip කරපු අයට ආයෙ school එකෙන් admission දෙන්නේ නෑ කියල ministry එකෙන් ලියුමක් එවල තියෙනව ඒ නිසා දෙන්න බෑ කියල මට private දාන්න කිව්වා.
ඔයාලගෙ school එකෙන් එහෙම දුන්නෙ කොහොමද කියල නම් දන්නෙ නෑ. ඒත් ආයෙ දානකොට private දාන්න උනත් ඒක අවුලක් හිතන්න එපා.. වෙනසක් නෑ කිසිම, campus යන්න වත්, results වලට වත් බලපෑමක් නෑ ඒකෙන්. Private apply කරන්න පොඩි ගානක් යනව රු.400ක් 500ක් වගේ,.කරන subjects අනුව ගාන වෙනස් වෙනව මගෙ හිතේ. ඒ නිසා private දානව කියන එකේ අමුතු එකක් නෑ. ඔයා skip කරනව නම් එහෙම කරන්න. වෙන ප්රශ්නයක් නෑ. ✌️
@@Yash__4 ඔව් ඒක තමයි පුදුමයි එහෙම දුන්න කිව්වම.. ministry එකෙන්ම එවල තිබ්බ ලියුමක් school එකට. මමත් දැක්කා
@@sachidunirmala8085 ✌️🖤best of luck
Thank you very much sir. Godak wedagath una me video eka.
Godak watinawa sir me video ek ❤️
3rd shy එක skip කරද්දී medical එකක් දෙන්න ඕනිද දන්න කෙනෙක් කියන්නකෝ
මන් වගේ මේ පාර 1st එක skip කරන අය ඉන්නවද
🙌🏻
🙋♀️
ගොඩක් වටින වීඩියෝ එකක් සර්.thank you sir🙏
Godak watinwa me vedio eka nm..loku pinak aneee❤❤❤
GIT exam liwwa eka shy eka skip karaddi balapaaida?
අනේ ගොඩාක් පින් සර් මේක පැහැදිලි කරාට.සර් මම 1st shy එක කරේ 2020 දි, එතකොට මගේ 2nd shy එක 2021දි තමයි කරන්න තියන්නෙ.(2022 පෙබරවාරි මස) මම 2nd shy එක skip කරලා ඊළඟ අවුරුද්දෙ දි පාසලෙන් අයදුම් කරද්දී වයස ගැටළුවක් වෙන්නෙ නැද්ද.
නෑ. හැබැයි අයදුම් කරන්න දෙයිද දන් නෑ පාසලෙන් .. 071-6824344 whatsapp කරන්න
1st shy A/L private apply කරන එකේ හොද නරක මොනවද? එහෙම apply කරන විඳිය ගැන video එකක් කරන්නකො සර් ...🙏
ඊලඟ එක කරන්න බලන්නම්
@@sarasavisaviya1738 Pushpitha Nirmal
@@sarasavisaviya1738 sir please reply mama 3rd SHY me para 3rd shy krnna one kenek eth man 2021 m idan 2022 theory class yanna patan gatta... mama me para admission illuwe na... monawath yawuwe na... awulak na nee ehema admission sighn karala admission aran eeka tiyaganna one kiyala nithiyak na ne...
@@sarasavisaviya1738 ane ow sir video ekak oone 😥💔🙏
@@Mostwanted1234-g7c නෑ නෑ ඔයා මේ පාර විභාගය අයදුම් කරේ නෑ නේද?? එහෙනම් අවුලක් නෑ
ගොඩක් ප්රශ්න වලට උත්තර හම්බ උනා සර් ගොඩක් ස්තූතියි 🙏
Godak watinwa, aiye, tnx, danaganna on godak dwal dangttha godak pin🙏
A/ l 4th shy karala rajaye campus walata yanna bari unata privat campus yanna puluwan neda?
මම fist shy මන් විබාගෙ skip කරනව
නිකම්ම shy එක skip වෙන එක ආවේ මොන අවුරුද්දේද?2020 skip අයටත් වලංගුද?
Are there any benefits in doing fourth shy?? Please reply me sir
Sir mn 3rd krnna inne.eth eka skip krnva. Addmission eka saamavinisuru kenekgen athsan krgena thiygena hitiyma hri neda?
සර් 2022(2023) A/L results ආවට පස්සෙ admission දාන්න බැරිද
ගොඩක් වටින video එකක් thank you sir
Sir godak vatinva.Thank you sir 🥰
Sir, mama 1st shy කරලා, 2nd එක skip kara. Mn dn aphu application danakota mage 2nd shy කියලද apply කරන්න oni
sir ane matath danaganna ona eka.please reply
මම 2023 ලියන්න ඉදියෙ ඒත් ඇඩ්මිශන් දාල නොලිය ඉදියා..මේ පාරත් (2024) ඇඩ්මිශන් දාල නොලිය ඉන්න හදන්නෙ. එතකොට දෙපාරක් ඇඩ්මිශන් දාල නොලිය ඉදියොත් ප්රශ්නයක් වෙනවද?
ඉස්කෝලේ න් කේස් කරනොද ලිව්වෙ නැතොත් ස්කිප් කරද්දි
@@icontvsl103 school eken prashnayak ne
Ane ow math shy dekama skip kala eka prashnayak naneda
Ane matath kiyannko math ehema karanna hithan inne hebeyi private eka pasnayak weyida
@@MadharaJayawardhana naa halo prashnayk na ehema skip krnn puluwn kiyl sir kenk kiwa eyth eka exam department eken ahala ehema skip krla campus ynn aulk naalu halo
මම ගිය අවුරුද්දේ Exam ලීවේ මේ පාර 2nd shy එක දැම්මා ස්කෝලෙන් ලීවේ නැ 24 එක්සෑම් එකට ස්කොලේන් දාන්න බැරි වෙයිද එක subject එකක්වත් ලීවේ නැ අනේ දන්න කෙනෙක් කියන්නකො..😥🥺🙏
බැහැ නේද private දාන්න වෙන්නේ
@@kushanivithanage6800 මෙඩිකල් දැම්මත් බෑ ද 😥
ඉස්කෝලෙන් බෑ ප්රයිවට් දාන්න
සර් මම 2024 A/L ලියන්න ඉන්න කෙනෙක්..ප්රයිවට් වලින් A/L කරනකොට දෙවෙනි පාරට A/L කරන කෙනෙක් විදිහටද සලකන්නෙ..මේ ප්රශ්නෙට ඉක්මනින් උත්තරයක් බලාපොරොත්තු වෙනවා සර්..
Naha naha ehema wenne naha 😊
Tnq sir godaak dewl igena gaththa...🙏🔥
මන් අනුරාධපුරේ ස්කෝලෙ යන්නෙ ඒත් ස්ථීර පදිංචිය කුරුණෑගල තියන්නෙ.එතකොට මන් second shy skip කරලා ඒ කියන්නෙ ලියන්නෙ නැතුව ඉදලා ඊටප්ස්සෙ ලිව්වාම මන් ලියන්න ඕනේ කුරුණෑගල දිස්ත්රික්කෙන්ද අනුරාධපුරේන්ද.ස්කෝලෙ තියන දිස්ත්රික්කෙන් ලියන්න බැහැ ද private
දැන් තත්වය අනුව මෙඩ්කල් එකක් ඕනිද සර්.
Sir mn 2022 1st Shy liwwe.2023 scl apply kara eth me para nokara 2024 karanne ethakota 2024 karana eka mage 2nd Shy eka neda wenne.ethakota 2023 karanne nattam addmitton eka scl aragena thiyaganna eka aniwaryada
Admition ආවට පස්සෙ skip කරොත් medical දෙන්න ඕනෙද 🙂 ඊළග පාර ලියද්දි
මේ පාර මම 2nd shy කරන්නේ,එක subject කරා,අනිත් දෙක නොකර 3rd shy එක කරන්න පුළුවන් නේද
අනේ plz reply 😢🤧😩
පුළුවන් ,ඒට් ඉතුරු දෙක ලියල තමන් ඉන්න මට්ටම බලාගන්න එක වඩා හොදයි,මමත් 2nd එක බාගෙට ලිව්වෙ දැන් හිතෙනව ලිව්වනම් තමයි හොද කියල 😢
මන් මෙ පාර 1st shy එකේදිත් privet 2nd shy එකේදිත් privet කරන්නෙ මට ඇඩ්මිෂන් එකත් ආවා මට මෙ පාර ලියන්න වෙන්නෙ නැ මෙඩිකල් දෙන්නෙ කොහොමද දන්න කෙනෙක් කියන්න මට පිලීස්
Ane matath dhanaganna ooni ...
Dn ugc website eke thiyena wisthara walata anuwa medical denna one na
Can i write a/ls for 4th shy apply for private universities?
අයියේ, මං 2023 1 shy, මට shy එක skip කරලා 2024 ඉස්කෝලෙන් දාන්න පුළුවන්ද
Ai oy shy skip karnne? Shy 3 tiyeine. Sadarana heyhuwak nathnam 1 shy skip karnna epa
Thank you sir 💗
Verry useful video ✨🙏
Syllabus cover කරගෙන 2023 A/L ළමයෙක්ට ඊට කලින් අවුරුද්දේ, (2022) exam එකට ලියන්න බැරිද
මම මේ ජනවාරි මගේ 3rd shy skip කරා ..මට මේ පාරත් හිතෙන්නේ තව කාලයක් ඕනෙ වෙයි කියලා ..ඒ වුනාට විභාගයට aply කරානෙ.මේ පාර skip කරොත් ප්රශ්නයක් වෙයිද campus යන්න ..එක දිගටම දෙපාරක් skip කරා කියලා ...
දන්න කෙනෙක් උත්තරයක් දෙන්නකෝ ..
Na
@@UdaniChathurangika oya skip karani me para A/l apply karanakot medical ekak denna one une na neda
@@KaveeshaDissanayake-k3x naa one unenam naa
Me parath skip karanw oy exam eka .medical ekak arn thiyagannwada
Admission අරගෙන AL නොලිය ඉදල shy එක ඉතුරු කර ගන්න නම් දැන් medical දෙන්න ඕනද? නැත්තම් ඕන නැද්ද?
One na
@@KaveeshaDissanayake-k3x exam එකට නොහිගින් හිටියම shy එක ඉතුරු වෙන්වනේ ඒ කියන්නෙ.
@@Chanthul_saubhagyaOw
@@KaveeshaDissanayake-k3xඇඩ්මිශන් එක සාමවිනිසුරු කෙනෙක් අත්සන් කරලා තියෙන්න ඕනද නැත්තන් මුකුත් ලියන්නෙ නැතුව තියාගන්න ඕනද
@@KaveeshaDissanayake-k3xmn sir kenekgen ahala baluvama sir kiuve admission eka aran thiyana hinda eka shy ekak vidiyata gannva kiyalane eka varadida ethakota mokakda harima eka
අයියේ, මම 3rd shy එකේ bio ලිව්වා. තව physics, chemistry ඉතිරි වෙලා තියෙන්නේ. අනපේක්ෂිත ලෙස අද hospital admit වෙන්න උනා. එතකොට මට 4th shy එක කරන්න වෙන්නේ 24 batch ekth ekk. එතකොට Mt government university ekkt ynna ba d. Naththam කොහොමද එහෙම යන්නෙ. Medical දෙන්න පුළුවන්
ඒක කරන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් ද. Application, ugc apply krnne කොහොමද. Medical ek submit krnn ඕනි kohetd.
Mage yaluwekutath chemistry second eka liyanna wenne nathi wenawa . Ehema medical diila shy eka ganna puluvan da
Heta dawasa athulatha hoda une naththan liyanna bari wenwa eyata.Ane ehema medical deela shy eka ganna puluvan widiyak thiyanawada ?
ethokota 1st shy ek skip krl ilaga para karanakot e addmission ekt api dann one 1st shy kiylad
thank you sir, ලොකු දෙයක් මෙක 🙏🙏🙏🙏
Welcome 😊
medical akak sabmit karanna unoth koi kaledida aka karanna one
ඒක නම් දන්නේ නෑ.. මොකද submit කරන්න ඕන නෑ කියලා තියෙනකොට කොහොමද submit කරන දවස කියන්නේ?? 😁
ඇඩ්මිශන් එක අරගෙන exam නොලිව්වොත් shy එක skip වෙනවද
ehema wenawalu mn ahuwa wibaga departhamenthuwen call karala hby matath bayak tyanawa mn 2022 admission eka aragena liwwena dn me para liyanawa aye parak liyanna hithan inne e hinda call karala ahuwe eyala qwa skip wenwa kiyala.hby admission eka parissm karaganna oni
@@kaviniwijesekara868 ane mata kiynwd eyala 3rd shy skip krana eka gana monhri kiwwada.
@@kaviniwijesekara868medical denn ona kathwak kiuwad 🥲
@@viduuu555Anna eka matath danaganna ona medical onada kiyla
@@kaviniwijesekara868Mn 2nd shy eka me para skip krnn inne man addmishion eka sine karala thiyenne eka awlak weid
Ayye.shy eka skip karana ayage result sheet eke mokak watilada enne..absent watenawada?
Ane kawru hari danna kenek kiyannako
@@ravindukavishan8416ඕඔ
Sub 3න් එකක් ලියල නම් ඒ shy එක ඉතිරි කරගන්නේ කොහොමද ?
එකක් ලිව්වනම් shy එක ඉවරයි,ආපහු නැති කරන්න බෑ😢
1st shy skip krl goda gyp ay ndd ...asnip ththwyk nis mt me awrdd skip krnn wnw eth byai 😢
Sir මේ නීති තාම වලංගුයි නේද? මම 2022 skip කරලා 2023 කරන්න ඉන්නේ. Please reply Sir🙏🙏
ඔව් වලංගුයි
Same 🙂
@@sarasavisaviya1738 medical pahu welt ann puluwand . E kiynne may wal unt adurn doctor kenek ta kiuwot gann puluwand ??
ඔයා 2022 skip කරනවා ද
සර් මට මේකට රිප්ලයි එකක් දෙන්න ප්ලීස් 🥺
මගෙ 1st එක 2020
2nd එක 2021
3rd එක 2022 දැම්මට මම ලිව්වෙ නෑ.. දැන් 2023 ත් ඇප්ලයි කරාට ලියන්නෙ නෑ 2024 ලියන්න ඉන්නෙ.. එතකොට අවුරුදු දෙකක ඇඩ්මිශන් මගෙ ලඟ තියෙනව.. ඒක ප්රශ්නයක් නැද්ද 2024 ලියන එකට සහ ඒක මගෙ 3rd shy එක නේද
Aulak na
Halo.math oyage prashnemayi man 1st 2020 kare comment ekak dannako
Oya karana subject monada man danna tharamin ehema skip karanna puluwan halo.sir apita reply ekak.dannako
@@yashodhakarunarathne6693 Thank you ❤️
@@imalkaa4950 godak aya kiynwa eka aulk na kiyla.. mn bio krnne
Second shy skip kaloth ilagata aye apply karanna one privateda? School eken apply karanna barida ayeth A/L
බෑ private විතරයි apply කරන්න පුලිවන්
Exam ලිය ලිය ඉද්දි හදිස්සි ආවස්තාවක් අවොත් මොකෝ කරන්නේ
Sir medical ekk principalta denn one .. medical eka danm gaththta aulk nadda .. eka application dena dawse denna oneda
දන්න කෙනෙක් කියන්න ප්ලීස්, shy එකක් skip කරල ඊලග සැරේ exam ලියල campus යද්දී ugc එකට skip කරපු shy එකේ medical එකක් යවන්න ඕන ද
Ehema one na official
Instructions Wala kiyala thiyenne subject ekakata wath participate nowi admission eka parrisamata proof widihata thiya Ganna kiyala.
onlineexams.gov.lk/eic/assets/downloads/al2021p/genaral_instructions_en.pdf mawa sure naththam meke anthinata thiyena Tika kiyawala balanna
@@DuminduJsign karala tibbot skip karanna baida😢
@@malindikasithumini7684plwn ehma aulk na. Exam eke eka ppr ekakatawath noya admission eka parissamata laga thiygnna. Ethkota hri
සර්, මම A/L Fist Shy එක 2021 ලිව්වා , ර්ර්ට පස්සෙ 2nd Shy එක 2022 තිබ්බේ , ඒක මම Skip කලා, දැන් මම 2023 තමයි 2nd Shy එක කරන්නේ, ඒත් මට බයක් තියෙනවා මේ පාර මම හිතන හොද result එකකට යන්න බැරි වෙයි කියලා , එහෙම වුනොත් මම මේ පාරත් කරලා 3rd Shy එක 2024 කරොත් campus යන්න බැරි වෙයිද මම ලොකු අවුලක ඉන්නෙ අනේ මේකට විසදුමක් දෙන්න Please 🙏
Matath mekata uththrayk dennko
කැම්පස් යන්න වයසෙ ප්රශ්නයක් නෑ ඔයාට 3 shy කරල.කැම්පස් යන්න පුළුවන්
මම First shy skip kala. Me shy ekath liyala wadak na. Me shy ekath skip karala labana aurudde liyanna puluwan d
@@sasinduhasanka5842 thank you ❤
@@PMPbunny ඔයා shy එක skip කරපු එක ස්කොලෙට ගිහින් කිව්වද
මේ පාර 2 nd shy එක school එකෙන් දැම්මේ.මේ පාර shy එක skip කරලා ලබන පාර privet දැම්මොත් ඒත් ඇඩ්මිඅෂන් එක ඕනද 🤔
Skip karapu eke addmition on na
Ayye 3rd eka daddi id eke thiyena home address ekadamada danna one denata padinchi adress ekda danna one ane kiyannko
dekkama aurudde vibahaga liyanna puluwanda
මේක මගේ 3rd shy එක අනේ මන් skip කරන්න ඉන්නේ ඒත් මට බයයි මගේ ශයි ඒක නැති වෙයි කියලා.අනේ මං skip කලට අවුලක් වෙන්නේ නැති වෙයිද.මන් ආයෙ thrid shy eka apply karane komada
Ema wen naa api dann aiyal akkala hamom om aya innw
මාත් එහෙමයි මට මේ පාර ඇඩිමිශන් දැම්මා 3rd එක මට ඒක හරියට ලියන්න බෑ ඒ නිසා මං shy එක ස්කිප් කරලා ඊලග සැරේ ලියන්න ඉන්නේ 3rd එක
@@vimarshadineshika5774 matath dana ganna oni me para math admission dala thiyenne.matath skip karanna oni .ethakota api medical denna onida nadda kiyala
@@chandanijayaweera එහෙම ඕනේ නෑලූ ස්කිප් කාරට අවුලක් නෑ මෙඩිකල් මොකුත් ඕන්නෑ ස්කිප් කරපු ඇඩ්මිශන් එක පරිස්සමෙන් තියා ගන්නකෝ , මෙඩිකල් ඉල්ලන්නෙත් නෑ ඇඩ්මිශන් ඉල්ලන්නෙත් නෑ අර කෝකටත් කියලා තමා ඇඩ්මිශන් එක පරිස්සමෙන් තියා ගන්න කියන්නේ ලිව්වේ නෑ කියලා ඔප්පු කරන්න පුලුවන් නිසා
@@Nimmi_20 admission එක පරිස්සම් කරලා තියාගන්න.එක subject එක්කටවත් යන්නෙපා.medical මුකුත් දාන්න නෑ නේ දැන් කලින් වගේ.නොයා ඉන්න exam එකට.පොදු පරීක්ෂණ english එහෙම ත් නොයා ඉන්න.
ඒලවල් ප්රයිවට් කරන්න .ඕලවල් රිසාට් එක බලනවාද.මන් එක පාරකවත් ඒලවල් කරලා නෑ (ප්ලීස් රිප්ලයි කරන්න ලොකු උදව්වක්)🥺
Ou sir matath e prashnemai al private commerce karanna barida ol maths vithrak fail nam ol B3,C2,S3 thiyanawa
@@user-du9bv8ks5k puluwn mn dnna widiyta gayan iddamal sirge videos balannako
සර් 1st shy ඇඩ්මිශන් එක ගත්ත.ඒක සයිනුත් කරා.ඉස්කෝලෙන් සයින් කරන්න දෙන කොලෙත් සයින් කරා.දැං skip කරන්න බැරිද.
Puluwn..Admission ek thiyagnn parissmta..medical ekk nuth aragnna ona.
@@lakshikashehani7027 එහෙම මෙඩිකල් එකක් ඕනිද?.මේ පාර මෙඩිකල් බලන්නේ නෑ කියලා කියනවා නේද?
Shy skip krla pass wela campus select වුනාම හරි third shy karala pass වුනාම හරි ugc එකට විස්තර යවන video ekak කරන්න පුලුවන්ද.... please
Thanks sir anthima mohothe Dana gaththe godak vatinava
Mage 2nd shy eka skip කරන්නෙ කොහමද මම private apply දැම්මෙ Admition එකනම් ආවා එක ප්රශ්නයක් වෙයිද admition eka awe මම අයෙ 2025 A/L ලියද්දි 2nd කියලද වැටෙම්මෙ 2ed කියලද
Matath oka thama prashne
Admition eka parissam krla thiya gnna ...eka thama skip kra kiynna sakshiya
Stream ek mokkd
Exam eke eka ppr ekakatawath noya admission eka parissmta oya laga thiygnna. Ethkota skip wenw. Aye krddi 2nd kiyla thma danna one
කවුරු හරි ඉන්නවද 4th shy කරපු?
ඕන තරම් ඉන්නවා
වෙන stream එකකින් ඉල්ලලා, ඒක ලියන්නෙ නැතුව ඒ ඇඩ්මිශන් එකත් ලග තියාගෙන ඊලග පාර තවත් stream එකක විශයන් ලියන්න අයදුම් කරන්න පුලුවන් නේද ??🤕
Ane mtath kiiynnko
24 1st shy krnn inn kenk application nod idiyoth mokd wenne
Sir mama 2nd shy, me paara exam skip karanna wibageta yanne nathuwa hitiyata kamak nadda
Admission eka awa
මම first shy ලිව්වා
මෙ පාර second shy එකට අයදුම් වත් කරේ නෑ
2025 ලියන්න ඉන්නෙ
එතකොට ප්රශ්නයක් වෙන්නෙ නැනෙද පාසෙලෙන් ලියන්න මොකද ඒක මගෙ සෙකන්ඩ් ශයි එක නිසා
ow mw sir kiwwe school eken deparak dnn puluwn... hebeyi sch ekt gihin ek kathakaragnn.... hema sch ekama ekawage nea samahara wita bea kiyannth puluwan oya lianne 1st eke karapu subjects nm awulk neathi weyi...
Skip krpu nisa scl eken liynna dene nh ..
Oya 2025 liynne first shy karapu stream ekenmd
Ou denne naha@@vinusathsarani
Anuyatha shy dekak witri schlen liyanna puluwan
සර් ශයි දෙකක් ස්කීප් කරලා government university යන්න පුලුවන් නේද 🥺
Oyata uththarayak hambunad
@@ToonwithNim ඕ,එහෙම ප්රශ්නයක් නැ 😊
Oya shy 2 kma skip karda
තුන් පාරක් exam එකට apply කරලා ඒ එක විශයක්වත් ලිව්වෙ නතොත් ආයේ admission දාද්දි ඒක ප්රශ්නයක් වෙයිද?ඒක campus යන එකට බලපානවද?
Ehema aulk naa
3rd shyda
ගොඩක් ස්තුතියි සර්..
😎😎😎😎😍😍
😊😊😊
This vedio is very valuble,Thank u sir🤍🤍🤍
2024 t අදාලයිද 😢
Mn 2022 3rd shy eka Skip kla. Eth a addmission eke නමෙ ඉස්පිල්ලක් venas. "Ni" කියලා තියෙන්නෙ. ඒත් id එකේ එහෙම "NEE" තියෙන්නෙ. මේ පාර exam දාද්දි "Ni" ද දාන්න ඕනි. නැත්නම් "NEE" ද? "Ni" දාලා කැම්පස් දාද්දි skip කරපු එකෙ addmission එකෙයි මේ පාර addmission එකෙයි නම ටිකක් වෙනස් කියලා දිවුරුම් ප්රකාශයක් දාන්න වෙයි නේද? එහෙම නැතුව මේ පාර NEE (හරි නම) දාලා, skip කරපු shy එකෙ විතරක් addmission එකෙ නම ටිකක් වෙනස් කියලා දිවුරුම් ප්රකාශයක් දාන්න වෙයිද?
📌 2nd එක skip කරොත් ඊගාව පාර private දානවනම් සාමවිනිසුරු කෙනෙක්ගෙන් අත්සන් කර ගන්ඩ ඕනද. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
Second ek skip krma igawa para second ek unath danna puluwn private vithri exam.grama niladari thuma,samavinisuruthuma,thawa puluwn kattiya inna sign krnna.ow ehema sign krnna one
@@sachidunirmala8085 sclet medical ekk dend onad dn na නේ