A/L Shy එක skip කරනවා නම්, මෙන්න නීති - රීති Q&A | How to skip AL examination ? Rules of AL shy skip

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2022
  • 🎓🎓🎓Chemistry සම්පූර්ණ සිලබස් එකේම වීඩියෝ පාඩම් රු.10,000 🎓🎓🎓
    සම්පූර්ණ විස්තරේ මේ link එකෙන් • 🎓🎓Chemistry මුළු විෂය ...
    👉 රසායන විද්‍යාවේ හැම පාඩමකටම අදාල පැහැදිලි කිරීම්, notes , ප්‍රායෝගික පරීක්ශන , ගැටලු සාකච්චාව ඇතුලු හැමදේම tution පන්තියේ උගන්වන විදියටම පවතී
    👉ප්‍රායෝගික පරීක්ෂණ ගත්තම හැම එකක්ම විද්‍යාගාරයේ video කරලා ඒවට අදාල ගණනය කිරීම කරල බොහොම පැහැදිලි විදියට යොදා ඇත.
    👉 Theory වගේම Revision ලමයින්ටත් සරිලන විදියට වෙන වෙනම වීඩියෝ පාඩම් කොටස් අන්තර්ගතයි.
    👉වීඩියෝ බලන්න data කැපෙන්නෙ youtube data package එකෙන් හින්දා වෙනම data package active කරන්න අවශ්‍ය නැහැ.
    👉A/L කරලා ඉවර වෙනකම්ම වීඩියෝ අයින් කරන්නෙත් නෑ කැමති වාර ගානක් බලන්නත් පුළුවන්.
    🔴 පහත බැංකු ගිණුම් වලින් එකකට 10,000 rs(කොටස් වශයෙන් ගෙවන්නත් පුලුවන්) තැම්පත් කරලා receipt එක 071-6824344 අංකටය whatsapp කරාම එවෙලේම මුලු සිලබස් එකම ලැබෙනවා🔴
    Sampath bank -Panadura
    D.E.Weeraratne
    102652088424
    Commercial bank- Katubadda mini com branch
    D.E.Weeraratne
    8167008713
    🔴වැඩි විස්තර සඳහා 071-6824344 අංකයට whatsapp message එකක් දාන්න

ความคิดเห็น • 2K

  • @user-tp4ur9zr8d
    @user-tp4ur9zr8d 2 ปีที่แล้ว +66

    මේ vedio එක නම් ඇත්තටම වටිනවා... ඊලග vedio එකේදි , shy එක skip කරපු ලමයෙක් ආයෙ exam එකට යනකම්ම කරන්න ඔන දේවල් step by step කියලා දෙන්න පුලුවන් නම්... ( apply කරන විදිය වගේ.. )

  • @suhananeydroff8973
    @suhananeydroff8973 ปีที่แล้ว +154

    Shy එක skip කරනවා කියලා දාලා තියෙන අයට skip කරන්න එපා කියලා comment දාන්න එපා 🙂 එයාලාට මොකක් හරි සාදාරන හේතුවක් ඇති ඒකට 🙂

    • @pathum175
      @pathum175 ปีที่แล้ว +2

      ඔයා 2024 ද

    • @gqcover4719
      @gqcover4719 ปีที่แล้ว +1

      Ow

    • @manulabandara2002
      @manulabandara2002 ปีที่แล้ว +1

      Eka aththa..

    • @surangikawshalya2896
      @surangikawshalya2896 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @Anya-45-s9l
      @Anya-45-s9l 7 หลายเดือนก่อน

      2024 ගොඩක් උන් ඉන්නව 😮😮

  • @ayeshamadushani1331
    @ayeshamadushani1331 2 ปีที่แล้ว +10

    ගොඩක් වැදගත්,ඇහුවට කවුරුත් හරියට උත්තරයක් ⁣දෙන්නෙ නැති ප්‍රශ්න ගොඩකට සර් උත්තර දුන්නේ..ගොඩක් ස්තූතියි සර්..😊🙏

  • @sandakalumbandara16
    @sandakalumbandara16 2 ปีที่แล้ว +3

    වටිනවා.. බොහොම ස්තූතියි ඔබට ❤ 08:00

  • @ruvinimeshika4433
    @ruvinimeshika4433 2 ปีที่แล้ว +5

    ප්‍රශ්න හැම එහෙකටම උත්තර ලැබුන . thank you sir 👍

  • @savinda5041
    @savinda5041 2 ปีที่แล้ว +3

    Ammo watina video ekak ❤️

  • @randulaneranjana6243
    @randulaneranjana6243 ปีที่แล้ว +1

    Sir mn colombo district eken 1 /2 shy dekama kara 3 shy appliction eke exam liyanna ona colombo walinmada application danna isaella school eken leaving ganna onada?

  • @thiwankajayaweera3069
    @thiwankajayaweera3069 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි♥️♥️

  • @Kaushika2834
    @Kaushika2834 7 หลายเดือนก่อน +3

    Sir mn 2022 1st Shy liwwe.2023 scl apply kara eth me para nokara 2024 karanne ethakota 2024 karana eka mage 2nd Shy eka neda wenne.ethakota 2023 karanne nattam addmitton eka scl aragena thiyaganna eka aniwaryada

  • @Lakdeepani
    @Lakdeepani ปีที่แล้ว +3

    Sir mn 3rd krnna inne.eth eka skip krnva. Addmission eka saamavinisuru kenekgen athsan krgena thiygena hitiyma hri neda?

  • @pradeepajayasekara1
    @pradeepajayasekara1 2 ปีที่แล้ว

    Godak watinwa, aiye, tnx, danaganna on godak dwal dangttha godak pin🙏

  • @rasinitharanga8702
    @rasinitharanga8702 ปีที่แล้ว +1

    Plzz reply sir ,, mn 2021 first shy kare me para 2nd shy ekath damma eth exam ekat tika kalayak nisa karanna baa kiyala hithenaw ethakota mn 2023exam apply karann puluwand ,,, 2022 apply kara nisa aulak weid

  • @osmansuranji8502
    @osmansuranji8502 2 ปีที่แล้ว +3

    Sir mn 2020 al exam kala. 2021 2nd shy school eken apply kala eth mta exam eka liyanna bari una. Mn 2022 exam karanavanam 3rd shy vidihatadha enne? 3rd shy eka school eken karanna puluvandha?

  • @thasmila7103
    @thasmila7103 ปีที่แล้ว +3

    3 shy හොද රිසාල්ට් එකක් තියෙයි bio walim , 4 shy maths කරන්න ඉන්නේ එතකොට ලැබෙන රිසාල්ට් එක 3shy ekata awlak wene naha neda please reply

  • @gihandilshan883
    @gihandilshan883 ปีที่แล้ว +1

    Godak watinawa sir me video ek ❤️

  • @karuv9048
    @karuv9048 2 ปีที่แล้ว

    Private apply karaddi admission eka gramasewaka ho rajaye niladariyek athsan karanna oneda ??????

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว

      සාමවිනිසුරු කෙනෙක් වගේ

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 ปีที่แล้ว +5

    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. මම 2nd shy එක skip කරලා තමයි මේ සැරේ exam එක ලියන්නේ. ඒත් අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් සර් කිව්වා වයස 20ට වැඩි හින්දා private තමයි ඉල්ලුම් කරන්න වෙන්නේ කියලා. අනිවරෙන්ම අස්වීමේ සහතිකය අර ගත්තට පස්සේ apply කරන්න කිව්වා exam එකට

  • @Pavii633
    @Pavii633 8 หลายเดือนก่อน +3

    මන් අනුරාධපුරේ ස්කෝලෙ යන්නෙ ඒත් ස්ථීර පදිංචිය කුරුණෑගල තියන්නෙ.එතකොට මන් second shy skip කරලා ඒ කියන්නෙ ලියන්නෙ නැතුව ඉදලා ඊටප්ස්සෙ ලිව්වාම මන් ලියන්න ඕනේ කුරුණෑගල දිස්ත්‍රික්කෙන්ද අනුරාධපුරේන්ද.ස්කෝලෙ තියන දිස්ත්‍රික්කෙන් ලියන්න බැහැ ද private

  • @chaminavanjana2655
    @chaminavanjana2655 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් සර්.thank you sir🙏

  • @dilharawijesinghe7768
    @dilharawijesinghe7768 2 ปีที่แล้ว +1

    තැන්ක් යූ සර් ගොඩාක්... පින් සර්ට.... මේ වීඩියෝ එක ගොඩක් වටිනවා...

  • @thoro-sh3pw
    @thoro-sh3pw 2 ปีที่แล้ว +9

    Mepara skip karana aya like ekk dapn

  • @UATSHT
    @UATSHT ปีที่แล้ว +2

    සර් පලවෙනි පාර exam එක කරලා ඊලග දෙපාරම admission දාලා ලිව්වෙ නැතුව හිටියොත් ආය වතාවක් ලියලා කැම්පස් යන්න පුලුවන් නේද?ඒකට බාදාවක් නෑ නේද කොහෙත්ම .දැන් වැඩ ටික හරියටම කරගෙන යනවා ඒත් බයයි Admission දෙපාරක් දාල ලිව්වෙ නැති එක ප්‍රශ්නයක් වෙයි කියල .
    (පුලුවන් නම් උත්තරයක් දෙන්න සර් )

  • @Lakdeepani
    @Lakdeepani ปีที่แล้ว +2

    Mn 2022 3rd shy eka Skip kla. Eth a addmission eke නමෙ ඉස්පිල්ලක් venas. "Ni" කියලා තියෙන්නෙ. ඒත් id එකේ එ⁣හෙම "NEE" තියෙන්නෙ. මේ පාර exam දාද්දි "Ni" ද දාන්න ඕනි. නැත්නම් "NEE" ද? "Ni" දාලා කැම්පස් දාද්දි skip කරපු එකෙ addmission එකෙයි මේ පාර addmission එකෙයි නම ටිකක් වෙනස් කියලා දිවුරුම් ප්‍රකාශයක් දාන්න වෙයි නේද? එහෙම නැතුව මේ පාර NEE (හරි නම) දාලා, skip කරපු shy එකෙ විතරක් addmission එකෙ නම ටිකක් වෙනස් කියලා දිවුරුම් ප්‍රකාශයක් දාන්න වෙයිද?

  • @NhJayasekara
    @NhJayasekara 2 ปีที่แล้ว

    Thank you very much sir. Godak wedagath una me video eka.

  • @hasithdilhara6622
    @hasithdilhara6622 6 หลายเดือนก่อน +3

    A/ l 4th shy karala rajaye campus walata yanna bari unata privat campus yanna puluwan neda?

  • @JeewanthaMihiraj
    @JeewanthaMihiraj ปีที่แล้ว +3

    පශ්න ඔක්කොටම උත්තර මේ විඩියො එකේ තිනො❤

  • @salihasaliha9204
    @salihasaliha9204 ปีที่แล้ว +1

    Wow surperb👌 what i need most.. thank u so much ur valuable information.

  • @user-yy5gg4lu3b
    @user-yy5gg4lu3b 3 หลายเดือนก่อน

    Godak watila video 1k.... thanks ❤

  • @sadukasayani5228
    @sadukasayani5228 ปีที่แล้ว +3

    Sir , shy 3ma skip nokara liyala aye 4th shy ekak liyann puluwand

  • @ayomirangika6454
    @ayomirangika6454 ปีที่แล้ว

    Sir, mn 2021 a/l 2nd shy liwwa.mama wibhagayata apply kale private.apply karaddhi mata school leaving certificate eka ganna bari wuna.habai mama exam ekata yanna kalin leaving certificate eka gaththa.eake aswechcha dinaya widihata thiyenne 2020-11-30.habai sahathikaya nikuth kala dinaya widhihata thiyenne 2022-01-11.sahathikaya nikuth kala dinaya application closing date ekata passe dinayak nisa eaka university apply karana ekata prashnayak weida?

  • @mayurithakshila4463
    @mayurithakshila4463 2 ปีที่แล้ว

    Godak watinwa me vedio eka nm..loku pinak aneee❤❤❤

  • @Madusanka..
    @Madusanka.. 7 หลายเดือนก่อน +7

    2020 1st shy eka karapu aya mekata like 👍ekk dagena yanna ❤

  • @menuu0909
    @menuu0909 6 หลายเดือนก่อน +3

    Admission eke api sign karala gedara genawata passeth eka subject ekakatawath nogihin hitiyoth shy eka skip kara kyl eyala ganan gannawada?

  • @supunravindu2939
    @supunravindu2939 2 ปีที่แล้ว

    ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බ උනා සර් ගොඩක් ස්තූතියි 🙏

  • @lisitharanhinda3270
    @lisitharanhinda3270 2 ปีที่แล้ว

    ගොඩක් වටින video එකක් thank you sir

  • @harshateshan6128
    @harshateshan6128 ปีที่แล้ว +6

    Sir, mama 1st shy කරලා, 2nd එක skip kara. Mn dn aphu application danakota mage 2nd shy කියලද apply කරන්න oni

    • @musicnetwork6029
      @musicnetwork6029 ปีที่แล้ว

      sir ane matath danaganna ona eka.please reply

  • @pius4497
    @pius4497 2 ปีที่แล้ว +2

    Sir, ethakota
    1) medical ekak athyawashya nedda, habai thibunanam wadiya hodaida?
    2) admission eka (+ medical eka) department ekata yawanna ona nedda? Laga thiyagena hitiyama harida?
    3) eelaga para admission danakotath kalin damma widiyata samanya widiyata dammama harida (pawdgalika ayadum karawek dana widiyata)? amuthu deyak karanna nane?

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว +1

      oya kiyala thiyena hama de ma hari. oya thiyana widiyata karanna. private apply karanawanam leaving certificate eka ganna

  • @sandaruwanjayakodi8314
    @sandaruwanjayakodi8314 2 ปีที่แล้ว

    godak watina vedio ekak

  • @omandi4933
    @omandi4933 2 ปีที่แล้ว

    සර් මම 1st shy එක කරන්න ඉන්නේ මට maths/chem sub ගැන කිසිම බයක් අවුලක් නෑ ඒත් මට physics ගැන විස්වාසයක් නෑ සර්. මට 1st shy results එකම AAs hari ABs වගේ results එකක් එයි කියලා හිතෙනවා karapu past paper tikat model paper walai lakunu beluwhm මර උනේ maths chem එක්ක physics බැලන්ස් කරගන්න් බැරි උන එක😐 sir mama 1st ek krn ekd hod nethhm physics physical revision එක්කට ගිහින් ඒක හදාගෙනම් 1st ek skip krl 22 ලියන එකද?😣 (physics video download krala ewa goda gehuna එකයි උනේ සර් නැතුව විශය තේරුම් තේරුම් ගන්න බැරි කමක් නෙමේ😕)

  • @przkmanika5491
    @przkmanika5491 ปีที่แล้ว +3

    සර් 2022(2023) A/L results ආවට පස්සෙ admission දාන්න බැරිද

  • @samithapalamure2335
    @samithapalamure2335 11 หลายเดือนก่อน +4

    GIT exam liwwa eka shy eka skip karaddi balapaaida?

  • @hkdd1638
    @hkdd1638 ปีที่แล้ว +1

    සර් ,medical ekak dn ona nethi unata issarahata ona unoth kiyala ,medical ekak aragena thiyaganna ona exam thiyena davas valada,neththan 2023 admission thiyena kaledi doctor kenekta kiyala liyavagaththata aulak nedda

  • @bishanirajapaksa5134
    @bishanirajapaksa5134 2 ปีที่แล้ว

    Sir mn 1st shy eka 2019di kalaa... mn 2020 di second shy eka skip kla .. mn e shy eka apply kalee na.. mn 2021di mge second shy eka mt scl eken apply krnn ba kiyala scl eke principal sir kww.. e nisa mn me paara second ek apply kle private applicant kenek widiyata..ethakota sir mt mge third shy eka private karann puluwn neda.. nathnam mt e shy eka ahimi wenawada?

  • @Pythonbros1234
    @Pythonbros1234 5 หลายเดือนก่อน +3

    Can i write a/ls for 4th shy apply for private universities?

  • @lakshikamadhavee277
    @lakshikamadhavee277 ปีที่แล้ว +4

    සර් 2022 මගේ 3 rd shy එක. ඒත් මං ඒක දැන් skip කරන්න තීරණය කලා. ඒත් මං මේ වෙනකොට 3 rd shy application දාලා තියෙන්නේ.තාම admission එක වත් ඇවිල්ලා නෑ සර්. එහෙම වෙලාවක මං admission එක ආපු දවසක ඒක මං ගාව තියාගත්තාම හරි නේද? එතකොට automa skip වෙනවා නේද 3 rd shy එක.campus යං එකට ඒක බලපන නෑ නේද සර් .මං මුකුත් ඒ වෙනුවෙන් කරන්න නෑ නේද? මං 2023 3rd shy ඉල්ලුම් කරද්දිත් අමුතුවෙන් මුකුත් කරන්න් නෑ නේද? සාමන්‍ය විදිහටම apply කරන්න් නේද තියෙන්නේ .

    • @dreamslk1022
      @dreamslk1022 ปีที่แล้ว

      ඒක සුරක්ෂිත ව ඔයා ගාව තියාගන්න ..auto ම ස්කිප් වෙනවා

    • @Zandu666
      @Zandu666 ปีที่แล้ว

      @@dreamslk1022 මචං ශයි දෙකක් ස්කීප් කරාට අවුලක් නැනේද 🥺

    • @dreamslk1022
      @dreamslk1022 ปีที่แล้ว

      @@Zandu666 ඒ කියන්නෙ ඔයා 2024 ඉල්ලන්නද?

    • @Zandu666
      @Zandu666 ปีที่แล้ว

      @@dreamslk1022 නැ 2023 ඔක්තෝබර් , 2020 1st shy එක ස්කීප් කරා,මේ සැරෙත් ස්කීප්, එහෙම ශයි දෙකක් ස්කීප් කරා කියලා කැම්පස් යන්න ප්‍රශ්නයක් නැ නේද

    • @dreamslk1022
      @dreamslk1022 ปีที่แล้ว +1

      @@Zandu666 නැ නැ එහෙම කිසිම කිසිම කිසිම අවුලක් නැ...ඒ කියන්නෙ 2023 කියන්නෙ ඔයාගෙ 1 st shy එක...අවුලක් නැ....ඔයාට ඒත් සැකයක් තියෙනවා නම් විභාග දෙ .කෝල් එකක් දෙන්න...එයාලා ඔයත් එක්ක සුහදශිලීව කතා කරයි....මොන stream එකෙන්ද ලියන්නෙ..?

  • @Kushi.493
    @Kushi.493 2 ปีที่แล้ว +1

    මම 2020 මගේ පලවෙනි එක skip කරා medical එහෙම ඕන නෑ කීවා දුන්නේ නැහැ මම
    මම දැන් 2021 1st eka කරනවා
    මගේ admission එක ස්කෝලෙ න් ආපසු ගත්තා.
    1) 2nd time මගේ වයසේ ළමයි ගොඩේ පෙනි සිටින වාරයට 1 කියලා දාලා තමයි අන්තිම එක අත්සන් කරලා යැව්වේ admission අත්සන් කරද්දී 2nd shy අයත් එක්ක 1st shy කියලා දාලා මගේ නම යැව්වම ඒක 1st shy එක නැති වෙන්න හේතුව ක් නෙවෙයි නේද?
    2) admission එක ස්කෝලෙ න් ආපසු ගත්ත එක මට ගැටලු වක් වෙයි ද අර පරණ නීති යක් ආපසු 2020 ට බලපායි ද?

  • @JEONHEART_0397
    @JEONHEART_0397 6 หลายเดือนก่อน +2

    1 shy eka skip karala igawa shy eka school eken karala eka fail unoth igawa sare private dadddi mokak hari prashnayak weida?

  • @magamasachini9458
    @magamasachini9458 ปีที่แล้ว +4

    ඒ වගේම සර්, දැන් skip කරනවා නම් medical දාන්න කියලා නැවත නීතියක් දැම්මොත් ඒ නීතිය දැම්මා කියලා අපි දැනගන්නේ කොහොමද??

  • @danas7721
    @danas7721 2 ปีที่แล้ว +3

    3rd shy එක skip කරද්දී medical එකක් දෙන්න ඕනිද දන්න කෙනෙක් කියන්නකෝ

  • @amashigunarathna6324
    @amashigunarathna6324 ปีที่แล้ว

    Ayye mt podi prshnyk tynwa. Mn fristshy eka liyla secondshy ek skip kara itpsse ay skolen dnne nthuwa private thmi damme.. ad exam liwwa paper ek hodtma amarui ude thibba eka mt thw parak exam liynn puluwnda? Api private dapu exam ek thirdshy wdihtada ganan gnne?

  • @rishiwickckramasinghe1126
    @rishiwickckramasinghe1126 2 ปีที่แล้ว

    Tnq sir godaak dewl igena gaththa...🙏🔥

  • @hashanisewwandi6069
    @hashanisewwandi6069 ปีที่แล้ว +3

    සර්, මං 2021(3 shy) විභාගෙට ඇප්ලිකේශන් දාලා ලියන්නෙ නැතුව ස්කිප් කරා 2022 ට ආයෙ ඇප්ලිකේශන් දැම්මා මේ පාරත් ලියන්නෙ නැතුව ස්කිප් කරොත් 2023 විභාගෙ 3 ශයි එක විදිහට ඇප්ලයි කරන්න පුලුවන් ද ?? එහෙම ලියලා විභාගෙ පාස් උනොත් රජයෙ කැම්පස් එකකට යන්න පුලුවන් ද ??

    • @user-uh1dd2jb2p
      @user-uh1dd2jb2p ปีที่แล้ว

      Puluwn.... Mama ahemda Kara... Application Danna puluwn.....
      Oya danwada? mama shy 3 application dala kisima ekak liyuwe na.... Ethakota 4 shy application Danna puluwnda kiyala?
      And eka prashnayak weida kiyala danwanm Mata kiyana please.

    • @hansinawodya7412
      @hansinawodya7412 ปีที่แล้ว

      mama danna thrmin nm rajaye campus eketa yanna, shy 3k athulatha exam liyana oni

    • @hansinawodya7412
      @hansinawodya7412 ปีที่แล้ว

      math ehemi

    • @shortsong1655
      @shortsong1655 ปีที่แล้ว +2

      same problem. kauru hari kiyannako pls.

    • @user-uh1dd2jb2p
      @user-uh1dd2jb2p ปีที่แล้ว

      @@hansinawodya7412 kawuda kiyuwe oyta ?

  • @nimashi_sanjana
    @nimashi_sanjana ปีที่แล้ว +6

    Admission ගන්නේ නැතුව shy එක skip කලොත් ප්‍රශ්නයක් නැද්ද ස..

  • @rasky6535
    @rasky6535 2 ปีที่แล้ว +1

    Sir mage first shy eka thibbe 2017 ,fff thibbe,second eka 2019 ccf thibbe physics thibune f. alevel third shy 2020 liyanne nathiwa 2021 liyanna gaththe .eth bio wala giyapara tharam wadakale nhhh essay liyannath tikak amarui.physics hadaganna bariuna me parath, lokuwata papers liyala madhi wage hithenawa ,chemistry walanm B mattamaka wage innawa, 3rd eka nisa me sare class giye nhh sir gedarin salli illanna amaru nisa.sirgeth anthima sathi kipaye thamai join une class ekata.medicine walata asa nisama hithuwe me para ena results eken private hari karanawa kiyala sir.eth ehema karana eka etharama prayogiyka nhh kiyala hithenawa sir.me shy eka third shy nisa meken ena results ekakin private digree ekak karana ekada sir hoda,naththam mehe campus ekakata me sare wada tika karagena yana ekadha hodha?gedarinuth tikak awul sir ayema skip karanna giyoth eth physics ayema fail wei kiyala bayai sir.

  • @sathinidinethma5669
    @sathinidinethma5669 2 ปีที่แล้ว

    Sir scl eken admission ekai medical ekai illuwa.ethakota api course ekakata deddi api shy eka pass karapu eka balapanawada..danna kenekgen shy eka pass kara kiyala pennanna admission eka illala thibba course ekakata application daddi

  • @sahan1123
    @sahan1123 ปีที่แล้ว +6

    සර් 2022 A/L exam එකට මේ නීති තවමත් වලංගු යි ද?

  • @BinuriPramodha
    @BinuriPramodha 7 หลายเดือนก่อน

    Aiye 2nd shy eka skip karala application daddi giya para English, podu parikshane pass nam application danakota e deka illanna ona nadda. E deka aimth illala noliya hitiyoth awlk wenawada

  • @BihanChamara
    @BihanChamara ปีที่แล้ว

    mage gedr thiyenne galle disctict eke , eeth dn kaluthara district eke gedrk thamai inne rent ekt.
    mn 2nd shy kare galle district eken,
    mn dn 3rd shy krnn inne ,
    eeth dn inna gedr thiyenne galle district eke nemei,
    dn inne kaluthara district eke,
    galle wlt wada / kaluthr Z score ek wadipura blnw neda.
    mt galle district student kenek widyt - kaluthr schl ekaka exam ek liynn puluwnd.
    mn exam apply krnn ooni mona district ekend.
    naththan mt exam apply krnnai / liynnai wenne kaluthara district schl ekakd.
    galle district student kenek widiyt apply krl,
    mt kaluthara schl ekak exam ek liyann puluwnd.

  • @_V_Indu
    @_V_Indu 2 ปีที่แล้ว +3

    අනේ ගොඩාක් පින් සර් මේක පැහැදිලි කරාට.සර් මම 1st shy එක කරේ 2020 දි, එතකොට මගේ 2nd shy එක 2021දි තමයි කරන්න තියන්නෙ.(2022 පෙබරවාරි මස) මම 2nd shy එක skip කරලා ඊළඟ අවුරුද්දෙ දි පාසලෙන් අයදුම් කරද්දී වයස ගැටළුවක් වෙන්නෙ නැද්ද.

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว

      නෑ. හැබැයි අයදුම් කරන්න දෙයිද දන් නෑ පාසලෙන් .. 071-6824344 whatsapp කරන්න

  • @cnniro7827
    @cnniro7827 ปีที่แล้ว +3

    Sir mn second shy ekata giya para application dammath admission sign kale na mn exam kaleth na sir. mata me para second shy eka widihata iskolen danna puluwan da

    • @dilanjanmalintha1537
      @dilanjanmalintha1537 ปีที่แล้ว +1

      Ado මාත් බන්,2nd shy එකට application දැම්මට මාත් admission sign කරේ නෑ,exam කරෙත් නෑ,එතෝට බන් අපිට school එකට admission එකක් එන්නේ නෑනි නේද,ඒක නිසා මේ පාර school එකෙන්ම දැම්මහැකි නේද බන්?ඔයා මේ පාර school එකෙන්ම admission දැම්මද bro?

    • @cnniro7827
      @cnniro7827 ปีที่แล้ว

      @@dilanjanmalintha1537 Mn iskole sir kenekgen ahuwa bn. E sir balala kiyannm kiwwa

    • @dilanjanmalintha1537
      @dilanjanmalintha1537 ปีที่แล้ว

      @@cnniro7827 sir mkd kiwe bn

    • @cnniro7827
      @cnniro7827 ปีที่แล้ว

      @@dilanjanmalintha1537 iskolen danna ba kiwwa bn

  • @dineshkumara2348
    @dineshkumara2348 2 ปีที่แล้ว +2

    Ane mn 1shy eka skip krnw eth mt admission ewith 2022 ke mn exam krnw eka mge 2nd shy ekada ? 1shy ekada? Scl eken kwwe 2nd shy ekata wetei kyl . Ane eka hda gnn widiyk ndd 1shy widiyt

  • @a.m.s.amarathunga8364
    @a.m.s.amarathunga8364 ปีที่แล้ว

    sir please reply, 1 st shy eka karala, second shy ekata application noda hitiyoth , ilaga para karaddi private second shy eka widihata danna puluwanda? Bio walin

  • @kokilasangeeth3944
    @kokilasangeeth3944 6 หลายเดือนก่อน +3

    Helo..මම Al කරේ 2021 දෙවෙනි පාර ඉස්කෝලේන් දාලා ලිව්වෙ නැ skip කරා..2nd shy එක ප්‍රයිවට් දාලා ආයෙ skip කරොත් මට 3rd shy එක ලියන්න බැරි වෙයිද......

    • @drawningacademy2011
      @drawningacademy2011 6 หลายเดือนก่อน +1

      Matath okama danaganoni😢😢

    • @kokilasangeeth3944
      @kokilasangeeth3944 6 หลายเดือนก่อน

      @@drawningacademy2011 dngthoth mtath kynn 😫

    • @nilanthalakmal7231
      @nilanthalakmal7231 6 หลายเดือนก่อน

      ඔයා දෙවෙනි පාර විභාගෙ skip කරා කියල මුකුත් අවුලක් ආවෙ නැද්ද ඒකියන්නෙ මෙඩිකල් ඉල්ලලා හරි අවුලක් ගියේ නැත්ද

    • @kokilasangeeth3944
      @kokilasangeeth3944 6 หลายเดือนก่อน

      @@nilanthalakmal7231 nh

  • @FrankLuke.
    @FrankLuke. หลายเดือนก่อน +3

    Aiye mn mulin 1st shy eke tec kare mata 2nd shy eke maths karanna ayema awrudu dekak idala iskolenma 2nd shy apply kranna puluwnda.ehema subject maru krana eke gataluwak eida. (2025 A/L) aya ekka thama mata 2nd shy watenne ethakota.

    • @sackanw9610
      @sackanw9610 5 วันที่ผ่านมา +2

      Math oya wadema thamai bn karnn ynne 1st ('23) tec karala 2nd eka com karanna hithuwa
      Kal madi hinda 25 thamai karanne private thamai danna wenne

    • @FrankLuke.
      @FrankLuke. 5 วันที่ผ่านมา +1

      @@sackanw9610 ❤‍🩹

    • @lakshithadulshan9831
      @lakshithadulshan9831 5 วันที่ผ่านมา

      @@sackanw9610etakita api aye general English and general knowledge papers krnna onida bn nh neda

    • @sackanw9610
      @sackanw9610 5 วันที่ผ่านมา

      @@lakshithadulshan9831 Na ubt me dekata adu nm karapn

  • @sudeeshahewage-hq5go
    @sudeeshahewage-hq5go 6 หลายเดือนก่อน +1

    Sir mama first shy eka apply karala schoolen addmition eka man gawa thiyenne den
    Eth mama me shy ek skip krnawa
    Sir ethakota mama ilaga awurudde scholen nethuwa private apply karoth , eth mama practicel wlt laga scholekin ganna onida?
    Sir mage schole rathnapura district , padichchiya kegall district ... ethakota mama first shy eka skip krl labana awurudde apply krama mage zscore eka balanne mm schole giya district ekata anuwada ? Nethnam padichchiya anuwada sir

    • @Sanjana_Himahansa
      @Sanjana_Himahansa 6 หลายเดือนก่อน

      ඔයාට first shy එක private apply කරන්න බැ ස්කොලෙන් දාන්න ඕන

  • @lakmalbandara2465
    @lakmalbandara2465 ปีที่แล้ว +1

    Sir 1st shy exam karala fail wela,2nd shy skip krl, aye 2nd shy privet dammahama,school leaving certificate eka issrhata balapanwada?12pass kiylane liyanne eke.

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว +3

    සර්, 3rd shy එක එක ළඟ අවුරුදු 2ක් skip කරොත් රජයෙ කැම්පස් එකකට යන්න බැරි වෙනවද? එ් කියන්නෙ එක අවුරුද්දක application දාලා එ් අවුරුද්දෙ exam ලියන්නෙ නැතුව skip කරලා ඊළඟ අවුරුද්දෙත් එ් විදියට application දාලා exam එක skip කරොත් අායෙත් එ් කෙනාට 3rd shy එක කරන්න බැරි වෙයිද😢 රජයෙ කැම්පස් එකකට select වෙන්න බැරි වෙයිද සර්? please reply🙏😢

  • @funworld2002
    @funworld2002 7 หลายเดือนก่อน +4

    දැන් තත්වය අනුව මෙඩ්කල් එකක් ඕනිද සර්.

  • @Lakdeepani
    @Lakdeepani ปีที่แล้ว

    Sir mn me para (2022) 3rd krnna ine .eth mn skip krnva. Mge addmission eke namaka " ni" kyla tynne.eth id ekei uppannei "nee"tynne. Mn skip krna nisa 2023ta aplication daaddi hari nama da daann oni.ehma daala campus daddi skip krpu shy eke addmission eka daann oni nisa eke tynne "ni" nisa vena knk skip kalaa kyida.ehma nthnm 2023 application daaddi "ni" ma daala cmpus daaddi divrum prakaashyk daannda. Plz ryple🙏🙏🙏🙏🙏

  • @kavindya9411
    @kavindya9411 2 ปีที่แล้ว +1

    Sir godak vatinva.Thank you sir 🥰

  • @tharushalakmal7
    @tharushalakmal7 ปีที่แล้ว +3

    අයියේ මන් 2020 පලවෙනි පාර ලිව්වා. ඊට පස්සේ 2021 මන් ඇප්ලිකෙශන් දැම්මා. හැබැයි 2021 ලිවුවේ නැහැ ස්කිප් කෙරුවා. ඊට පස්සේ මන් දැන් මේ පාර ලියනවා. මන් මේකට ඇප්ලිකෙශන් දැම්මේ 2nd shy කියලා. ඒක අවුලක් නැහැ නේද? මට මේ පාරත් ටිකක් බයයි. මන් දැන් ඉන්නේ CCS වගේ මට්ටමක. මේ ටිකත් මහන්සි වෙලා මට BBC වාගෙ රිසලට් එකක් ගන්න පුලුවන්. මට එත් මෙඩිසින් යන්න ඔනේ. මට එහම උනොත් මේ පාර ලියලා. 3rd shy එක විදිහට ඊලාග පාර ලියන්නත් පුලුවන් නේද? Please replay කරන්න.

    • @binarawijesinghe4205
      @binarawijesinghe4205 ปีที่แล้ว +1

      Puluwan bro math mehema thama karanne

    • @tharushalakmal7
      @tharushalakmal7 ปีที่แล้ว

      @@binarawijesinghe4205 ඔයා කොහමද කෙරුවේ?

    • @binarawijesinghe4205
      @binarawijesinghe4205 ปีที่แล้ว

      Mamath 1st eka kara 2020. 2nd eka 2021 dammata liuwe na skip kara. Me paara liyanawa 2nd shy kiyala daala. Eth matath podi doubt ekak thiyanawa me paara eka nisa mama me paara karala anith ekath liyanawa 3rd shy widihata

    • @tharushalakmal7
      @tharushalakmal7 ปีที่แล้ว

      @@binarawijesinghe4205 ilaga eka liyanna puluwn wei ned bro.. aulak wena ekak nhne

    • @Zandu666
      @Zandu666 ปีที่แล้ว +1

      @@binarawijesinghe4205 මාත් බ්‍රෝ 👍

  • @lahiruniherath5780
    @lahiruniherath5780 ปีที่แล้ว +3

    Sir mn third shy .Giya para corona hadila liyalath ACC thibba .
    Me para okkoma sub aul sir 🥺
    Mata me exam eka dan nathara kataganna mokadda sir karanna one?🥺

    • @laksithravishan5558
      @laksithravishan5558 ปีที่แล้ว

      යාලූ ඔයාට උත්තරයක් හම්බඋනාද🙄🙄

    • @savindukaushan
      @savindukaushan ปีที่แล้ว

      එහෙම බෑ ඕන දේවල් වලට result enna kalin kalin shy eke result ekata apply karanna කාළයක් exam department eke wada kara

  • @tharindudharmadasa857
    @tharindudharmadasa857 ปีที่แล้ว +2

    Mn 2021 exam kre mn second shy ek skip kranwa mn git exam 20 21 batch walata thibbae nathi nisa me sare thiyenwa. Mn dn me sere git exam liwwoth mge shy eka skip wen nadda

  • @hasii535
    @hasii535 ปีที่แล้ว +1

    thank you sir..❤️

  • @Hatharaathe
    @Hatharaathe 2 ปีที่แล้ว +3

    📌 2nd එක skip කරොත් ඊගාව පාර private දානවනම් සාමවිනිසුරු කෙනෙක්ගෙන් අත්සන් කර ගන්ඩ ඕනද. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න

    • @beeleyon1260
      @beeleyon1260 2 ปีที่แล้ว

      Second ek skip krma igawa para second ek unath danna puluwn private vithri exam.grama niladari thuma,samavinisuruthuma,thawa puluwn kattiya inna sign krnna.ow ehema sign krnna one

    • @Hatharaathe
      @Hatharaathe 2 ปีที่แล้ว +1

      @@sachidunirmala8085 sclet medical ekk dend onad dn na නේ

  • @gsggg456
    @gsggg456 2 ปีที่แล้ว +4

    මම fist shy මන් විබාගෙ skip කරනව

  • @nethmidiwyanjali1008
    @nethmidiwyanjali1008 ปีที่แล้ว +1

    Edmishion 1 ළඟ තියාගෙන exem 1ta ගියේ neththam shy 1 skip වෙනවා නේද. Medical 1k දෙන්න ඕනේ ne නේද. Beri වෙලා හරි medical 1k දෙන්න ඕනේ weid

  • @avishkaperera8522
    @avishkaperera8522 ปีที่แล้ว +1

    සර් මන් 2022 3rd shy එකට admission dala register una.mn shy eka skip krla 2023 krneh.dn admission eka avama mn mokda karanna one

  • @tharinduchathumal9859
    @tharinduchathumal9859 ปีที่แล้ว +4

    Ayye mn me para 1 shy AL skip Kara .GIT paper eka mn liwwoth mage 1shy eka Nathi wewida

  • @dreamslk1022
    @dreamslk1022 ปีที่แล้ว +3

    වෙන stream එකකින් ඉල්ලලා, ඒක ලියන්නෙ නැතුව ඒ ඇඩ්මිශන් එකත් ලග තියාගෙන ඊලග පාර තවත් stream එකක විශයන් ලියන්න අයදුම් කරන්න පුලුවන් නේද ??🤕

  • @dilanjanmalintha1537
    @dilanjanmalintha1537 ปีที่แล้ว +1

    සර් මන් ගිය පාර 2nd shy එකට application දැම්මට admission sign කරන්න school එකට ගියේ නෑ,exam ලීවෙත් නෑ,එතෝට සර් මට admission එකක් එන්නේ නෑනි නේද,ඒක නිසා මට මේ පාර exam එක school එකෙන්ම apply කරන්න පුලුවන් නේද sir?admission sign නොකර හිටියොත් school එකට admission එකක් එන්නේ නෑනී ,plz reply sir☹️ !

  • @loading7597
    @loading7597 ปีที่แล้ว

    Ayye..1st shy eken main 3 subjects fail..but,gk & english good results gathanam 2nd shy main subjects 3 vitharak karama ethidha?? 1st shy gk & english results vitharak ethidha?

  • @ravindukavishan8416
    @ravindukavishan8416 3 หลายเดือนก่อน +3

    Ayye.shy eka skip karana ayage result sheet eke mokak watilada enne..absent watenawada?

    • @ravindukavishan8416
      @ravindukavishan8416 3 หลายเดือนก่อน

      Ane kawru hari danna kenek kiyannako

    • @asiniavindi4254
      @asiniavindi4254 23 วันที่ผ่านมา

      ​@@ravindukavishan8416ඕඔ

  • @madujaya275
    @madujaya275 2 ปีที่แล้ว +3

    Mama 2019 bio walin thamai 1st shy karanna hitiye eka mama skip karala 2020 al liwwa iitapasse 2021 exam apply karata liwwe na.2022 A/L mata liyanna puluwan neda.Pls reply

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว

      පුලුවන්.. වැඩි දුර තොරතුරු අවශ්‍ය නම් 071-6824344 whatsapp

    • @madujaya275
      @madujaya275 2 ปีที่แล้ว

      Thanks

    • @madujaya275
      @madujaya275 2 ปีที่แล้ว

      Ethakota eka mage 2nd shy ekada?

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว

      @@madujaya275 ඔව්

  • @kalinduedirisingha8533
    @kalinduedirisingha8533 ปีที่แล้ว

    Sir man 1 shy.subject 5 liyanne inne me sare..( main 3 and English and podu..parisneya.)subeject 2 keta gihilla .ithru tika absent vunehame .2 shy private apply keranne puluvande? Please i need a nswers..🖐🖐🖐

  • @Studyvlogs395
    @Studyvlogs395 ปีที่แล้ว

    Sir 2nd shy eka skip kla (2021) me para 2022 exam krnw gya para admission eka mge lg tynw ethkt mt aye krnw nm 2023 al krnn puluwm neda..... government campus yaddi eka awlk wenwd

  • @shehaninethmi7827
    @shehaninethmi7827 6 หลายเดือนก่อน +5

    මම ගිය අවුරුද්දේ Exam ලීවේ මේ පාර 2nd shy එක දැම්මා ස්කෝලෙන් ලීවේ නැ 24 එක්සෑම් එකට ස්කොලේන් දාන්න බැරි වෙයිද එක subject එකක්වත් ලීවේ නැ අනේ දන්න කෙනෙක් කියන්නකො..😥🥺🙏

    • @kushanivithanage6800
      @kushanivithanage6800 6 หลายเดือนก่อน

      බැහැ නේද private දාන්න වෙන්නේ

    • @shehaninethmi7827
      @shehaninethmi7827 6 หลายเดือนก่อน +1

      @@kushanivithanage6800 මෙඩිකල් දැම්මත් බෑ ද 😥

  • @sen1906
    @sen1906 6 หลายเดือนก่อน +5

    Plz මේකට reply කරන්න . මන් first shy ලිව්වෙ 2020 second eka 2021කලේ 2022 addmission දැම්ම ඒත් ලිව්වෙ නෑ ඇඩ්මිශ්න් එක මන් ගාව තියේ.හැබැයි ඒක ග්‍රාමසේවකට කියලා අත්සන් කරගත්තෙ නෑ third eka ආපහු 2023t apply කලා. ඒක මන් ග්‍රාමසේවකට කියලා සහතික කර ගත්තා. මට මේ පාරත් skip කරලා ලබන අවුරුද්දෙ third ශයි එක ලියලා කැම්පස් යන්න පුලුවන්ද කලින් ඇඩ්මිසන් දෙකම මන් ගාව තියේ

    • @heshan1522
      @heshan1522 6 หลายเดือนก่อน

      Pulvn, klin ek athsn krgtte ntte ai😊

    • @imalkaa4950
      @imalkaa4950 6 หลายเดือนก่อน

      Matath me prashnemayi halo math2020 al oyage subject monda

    • @imalkaa4950
      @imalkaa4950 6 หลายเดือนก่อน

      Giya parath skip karame parath skip karanna hithan inne math

    • @Sd-hydrangea01
      @Sd-hydrangea01 6 หลายเดือนก่อน

      ​@@imalkaa4950 මටත් ඕකමයි තියෙන ප්‍රශ්නේ. 2020 1st shy. 2021 2nd කරා. 2022 3rd shy වලට admission ගත්තා ලිව්වේ නෑ. 2023 ත‍් 3rd එකට admission ගත්තා ලිව්වේ නෑ. 2024 3rd ලියලා government campus යන්න බැරි අවුලක් තියේද

    • @imalkaa4950
      @imalkaa4950 6 หลายเดือนก่อน

      @@Sd-hydrangea01 පුලුවන් හලෝ මොකද අපි දෙපාරයි exam kare e nisa puluwan mn kareth na me para oyage subject monda

  • @ulinduthamohara9718
    @ulinduthamohara9718 2 ปีที่แล้ว +1

    ඒක පට්ට

  • @djkandyara721
    @djkandyara721 ปีที่แล้ว

    Aiye mama 3rd shy eke, 1ka subject ekaka 1 weni paper ekata liuwa, shy eka skip wenawada chance nadda, 4rth shy baida karanna, uni yanna baida mata...

  • @dimuthusathsara3379
    @dimuthusathsara3379 ปีที่แล้ว +2

    අයියේ, මං 2023 1 shy, මට shy එක skip කරලා 2024 ඉස්කෝලෙන් දාන්න පුළුවන්ද

    • @imashasachini5270
      @imashasachini5270 ปีที่แล้ว

      Ai oy shy skip karnne? Shy 3 tiyeine. Sadarana heyhuwak nathnam 1 shy skip karnna epa

  • @bpeduruarachchi8832
    @bpeduruarachchi8832 2 ปีที่แล้ว

    Thanks sir anthima mohothe Dana gaththe godak vatinava

  • @Vikum_st
    @Vikum_st 2 ปีที่แล้ว +1

    Thank you sir 🙏

  • @mr.........1647
    @mr.........1647 ปีที่แล้ว +3

    1shy a/l exam ekt apply nokara hitiyoth awlkda ilagata 1shy eka scl eken apply krnna puluwnda

    • @sohaniyarajaguru
      @sohaniyarajaguru ปีที่แล้ว

      ඕ පුළුවන් මන් ඒමයි කලේ 21 apply කලේ නෑ 1st shy..22 ඉස්කෝලෙන් දැම්මා මට 1st shy එක

    • @dinukatathsilu6098
      @dinukatathsilu6098 7 หลายเดือนก่อน

      1st shy ek ski krl resalt ekk gnn puluwn unda 22di oyt hmoma kiyanne 1st ahy ek skip krn ek modakamk kiyl eth mt chuttk kiynnko mkd krnne kiyl

    • @mr.........1647
      @mr.........1647 7 หลายเดือนก่อน +2

      අනිත් අය කියන කියන විදියට අපි වැඩ කරන්න ඕනෙ නැහැ දෙයක් කරලා පෙන්නනකන් මිනිස්සු ඔක්කොම එක එක කතා කියනව මන් 1st එක ස්කිප් කරන්න ගත්ත තීරණෙ ගැන මම නම් පසු තැවෙන්නෙ නැහැ.කලින් කරපු දේවල් නෙවේ වැදගත් ඉදිරියට තමන් කරන්න යනදේ ඔයාට බැරිනම් කරන්න ඔයා ස්කිප් කරන්න කොහොමත් ඔය කියන මිනිස්සු බලන් ඉන්නෙ ලියල fail වෙනකන්නෙ.

    • @dinukatathsilu6098
      @dinukatathsilu6098 7 หลายเดือนก่อน

      Ane eth ammal taththala guruwaru pawa kiyanne 1st eka ataarina ekmk gonkamak onama nam second shy liynn skip krn epamy kiynne hmoma epa kiyana de karala mata kelaweyi kiyl bayayi

    • @mr.........1647
      @mr.........1647 7 หลายเดือนก่อน

      @@dinukatathsilu6098 eka ithin oyage kamaththa onema deyk krnna thamanta thaman wishwasa thiyenna one mn 1st shy eke eka digata clz ekakawth hariyt idl nh passe thama decepline hadagena paya 14k withara wada krnna ptn gtte

  • @PasinduMP
    @PasinduMP 7 หลายเดือนก่อน +5

    සර්, මම A/L Fist Shy එක 2021 ලිව්වා , ර්‍ර්ට පස්සෙ 2nd Shy එක 2022 තිබ්බේ , ඒක මම Skip කලා, දැන් මම 2023 තමයි 2nd Shy එක කරන්නේ, ඒත් මට බයක් තියෙනවා මේ පාර මම හිතන හොද result එකකට යන්න බැරි වෙයි කියලා , එහෙම වුනොත් මම මේ පාරත් කරලා 3rd Shy එක 2024 කරොත් campus යන්න බැරි වෙයිද මම ලොකු අවුලක ඉන්නෙ අනේ මේකට විසදුමක් දෙන්න Please 🙏

    • @nethmasandagiri9602
      @nethmasandagiri9602 7 หลายเดือนก่อน

      Matath mekata uththrayk dennko

    • @sasinduhasanka5842
      @sasinduhasanka5842 7 หลายเดือนก่อน +2

      කැම්පස් යන්න වයසෙ ප්‍රශ්නයක් නෑ ඔයාට 3 shy කරල.කැම්පස් යන්න පුළුවන්

    • @Manushaxm5pz
      @Manushaxm5pz 7 หลายเดือนก่อน

      මම First shy skip kala. Me shy ekath liyala wadak na. Me shy ekath skip karala labana aurudde liyanna puluwan d

    • @PasinduMP
      @PasinduMP 7 หลายเดือนก่อน

      @@sasinduhasanka5842 thank you ❤

    • @Sanjana_Himahansa
      @Sanjana_Himahansa 6 หลายเดือนก่อน

      @@PasinduMP ඔයා shy එක skip කරපු එක ස්කොලෙට ගිහින් කිව්වද

  • @milankavishka9528
    @milankavishka9528 ปีที่แล้ว +1

    Sir palaweni sare scolen application athsn kra eth wibage kare na palaweni para..ethkota me sare mn private danawanm 2nd shy walata d apply krn one..ehema ayata private apply krn one widiha gana poddk kianako sir..asweem sahathika ganna oned apply krn...pls reply❤️

  • @NeonCat1.0
    @NeonCat1.0 6 วันที่ผ่านมา

    AL Bio කරපු කෙනෙක්ට science faculty ගිහින් Computer science, Physics වගේ subjects කරන්න සහ ඒවයින් specialize වෙන්න බැරිද? මම අහල තියෙනවා සමහර campus වල දෙනව කියල. ඇත්තටම පුළුවන් ද?

  • @NeThu2719
    @NeThu2719 6 หลายเดือนก่อน +3

    Mn me para 3rd shy mt addmishion ekth awa , eth mn me pra exam karanne naha , mn 24 exam krnw ethakot mn me me para addmishion eka samawinisuru kenekt kiyl sign kragnena thiyganna onida kauru hri kiynnko 😢 nathnm addmishion eke mukutm liynne nthuw thiyenn onida

    • @anupamaranasinghe4017
      @anupamaranasinghe4017 6 หลายเดือนก่อน +1

      Admission ek sign kargen thiyagththa nam hari ned 🙂 medical ekk ned onnh kynne

    • @buddhikanuwan4415
      @buddhikanuwan4415 6 หลายเดือนก่อน +1

      Math 3rd eka skip karala 2024 exam eka liynwa,admishan eka mokuth nokara thiygaththnm hari ,labana para apply karankota 3rd shy widihata apply karnanm hari ,2023 ta awa admishan eka parissam karala thiyganna kokatath

    • @NeThu2719
      @NeThu2719 6 หลายเดือนก่อน +1

      @@anupamaranasinghe4017 mmm thanks

    • @NeThu2719
      @NeThu2719 6 หลายเดือนก่อน +1

      @@buddhikanuwan4415 sama winisuru kenek sign karanna oni nadda ethkota

    • @ishansashika1910
      @ishansashika1910 6 หลายเดือนก่อน

      ​@@NeThu2719ඔයාට එපා වෙයි තව අවුරුද්දක් අදිද්දී.... හොදම දේ තමයි මේ පාර ලියලා ඉවර කරන එක..... අවුරුදු 5ක්‌ තිස්සේ a/l කරලත් තාම confident නැත්තම්, කොහොමද තව අවුරුද්දකින් confident හැදෙයි කියලා විශ්වාස කරන්නේ
      කොහොමත් අන්තිම මාසෙදි ගොඩ ගැහෙන work load එකත් එක්ක ඔයාටම හිතෙයි අපරාදේ මට කලින් shy එකේම a/l කරා නම් හොදයි කියලා...... තව ඉතින් ඔයාට වඩා පහල මට්ටමේ හිටපු යාලුවෝ campus select වෙලා කියලා ආරංචි එද්දී තවත් අවුල්..... ඕව කියකිය ගෙදරින් බනිද්දි එපාම වෙලා යයි
      අනිත් දේ තමයි අපි එක විෂයක් සුපිරියටම හැදුව කියලා හිතන්න..... ඊටපස්සේ සති 2ක්‌ විතර වෙන විෂයක්‌ කරලා ඒ විශේ යම් මට්ටමකට ගේද්දී, කලින් ඔයා සුපිරියට හදපු විශේ අමතක වෙලා කියලා දැනෙද්දී එන ජරා feeling එක නිසා exam ඔක්කොම එපා වෙලා යයි...
      අනිත් එක තමයි exam ලං වෙද්දී ඔයාට හිතෙයි මට පාඩම් කරපු මුකුත්ම මතක නෑ නේ, නිතරම වගේ නිදිමත, එකදිගට පාඩම් කරන්න බෑ..... වගේ ගොඩක් දේවල් දැනෙන්න ගන්නවා...
      අද දෙවෙනි දා නේ..... ඔයා හොද plan එකක් ගහ ගන්න මේ පාර exam ලියන්න ...... ලකුණු 45න් වගේ තමයි C එක දෙන්නේ.... ලකුණු 27න් වගේ තමයි S එක දෙන්නේ....Bio /maths වලින් CCS දැම්මත් campus select....කොහොම හරි මේ දවස් ටිකේ නිදාගන්නේ නැතුව හරි exam ලියලා කොහොම හරි මේක ඉවර කරන්න.....දැන් වැඩ නොකරොත් ඔයා තව අවුරුද්දක් ගිහිනුත් වැඩ කරන්නේ නෑ..... ඒ නිසා තාම පරක්කු නෑ..... ඔයාට මේ ගේම ගහන්න පුළුවන්..... හොද හුස්මක් අරන් තමන් වෙනුවෙන් මේක ඉවර කරන්න... ජය

  • @gsggg456
    @gsggg456 2 ปีที่แล้ว +5

    මන් වගේ මේ පාර 1st එක skip කරන අය ඉන්නවද

  • @nilanthabandara1774
    @nilanthabandara1774 2 ปีที่แล้ว +1

    Sir mn 2021 3rd shy damma liyanna ,mata admission eka gedarata awa eth mn liyanna giye na,mn me para 2022 exam liyanna inne ethakota me para watenne 4th shy da plzz uthtyrayak denna