A/L private දානවා නම් මෙන්න නීති - රීති Q&A | How to apply for AL as a Private Candidate?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • 🎓🎓🎓Chemistry සම්පූර්ණ සිලබස් එකේම වීඩියෝ පාඩම් රු.10,000 🎓🎓🎓
    සම්පූර්ණ විස්තරේ මේ link එකෙන් • 🎓🎓Chemistry මුළු විෂය ...
    👉 රසායන විද්‍යාවේ හැම පාඩමකටම අදාල පැහැදිලි කිරීම්, notes , ප්‍රායෝගික පරීක්ශන , ගැටලු සාකච්චාව ඇතුලු හැමදේම tution පන්තියේ උගන්වන විදියටම පවතී
    👉ප්‍රායෝගික පරීක්ෂණ ගත්තම හැම එකක්ම විද්‍යාගාරයේ video කරලා ඒවට අදාල ගණනය කිරීම කරල බොහොම පැහැදිලි විදියට යොදා ඇත.
    👉 Theory වගේම Revision ලමයින්ටත් සරිලන විදියට වෙන වෙනම වීඩියෝ පාඩම් කොටස් අන්තර්ගතයි.
    👉වීඩියෝ බලන්න data කැපෙන්නෙ youtube data package එකෙන් හින්දා වෙනම data package active කරන්න අවශ්‍ය නැහැ.
    👉A/L කරලා ඉවර වෙනකම්ම වීඩියෝ අයින් කරන්නෙත් නෑ කැමති වාර ගානක් බලන්නත් පුළුවන්.
    🔴 පහත බැංකු ගිණුම් වලින් එකකට 10,000 rs(කොටස් වශයෙන් ගෙවන්නත් පුලුවන්) තැම්පත් කරලා receipt එක 071-6824344 අංකටය whatsapp කරාම එවෙලේම මුලු සිලබස් එකම ලැබෙනවා🔴
    Sampath bank -Panadura
    D.E.Weeraratne
    102652088424
    Commercial bank- Katubadda mini com branch
    D.E.Weeraratne
    8167008713
    🔴වැඩි විස්තර සඳහා 071-6824344 අංකයට whatsapp message එකක් දාන්න

ความคิดเห็น • 2.2K

  • @dileshpriyankara2839
    @dileshpriyankara2839 ปีที่แล้ว +451

    80% අනිවාර්යය කරපු හින්දා මේක බලන සෙට් එක 😁💔 👇

  • @maushamisamarasekara
    @maushamisamarasekara 2 หลายเดือนก่อน +50

    2026 A/L 1st shy private karana aya innawada...

    • @iShaRaMaDuShAn-cv1lu
      @iShaRaMaDuShAn-cv1lu 2 หลายเดือนก่อน +3

      Oya krnvd

    • @maushamisamarasekara
      @maushamisamarasekara 2 หลายเดือนก่อน +3

      @@iShaRaMaDuShAn-cv1lu karanna hithan innawa

    • @sh.malM-.
      @sh.malM-. 2 หลายเดือนก่อน +2

      Math karanw,

    • @wenukadamithdamith5673
      @wenukadamithdamith5673 2 หลายเดือนก่อน +3

      මාත් ඉන්න්වා🙂

    • @wenukadamithdamith5673
      @wenukadamithdamith5673 2 หลายเดือนก่อน

      මේ දවස්වල ස්කෝලෙ ය්න්වද

  • @sandunfernando7478
    @sandunfernando7478 ปีที่แล้ว +2

    ඉස්කෝලේ මගින් මගහැරෙච්ච කෙනෙක්ට ඉස්සරහට ඕලෙවල් ප්‍රයිවට් කරගන්න බැරිද? පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ 🥺✋

  • @user-uv9ez3bv8x
    @user-uv9ez3bv8x 2 หลายเดือนก่อน +5

    අය්යේ...අනේ කරුනාකරල මේ අවුරුද්දටත් මේ වගේ වීඩීයෝවක් අප්ලෝඩ් කරනවද ඉක්මනටම..මොකද මේ ප්‍රොසෙස් එක සම්බන්දව ප්‍රශ්න හුගක් තියෙනවා.....අස්වීම අරගන්න කලින් මේකට ඇප්ලයි කරල, විභාගයට යද්දී, අස්වීම් සහතිකේ ලග තිබ්බම ඇද්ද? මොකද මං තර්ඩ් ශයි..සෙකන්ඩ් ශයි එකෙන් කැම්පසුත් ඇප්ලයි කලා..ලීවින් එක ගත්තොත් අව්ලක් වෙයි😢

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 หลายเดือนก่อน +1

      Process එකේ මුකුත්ම වෙනස් වෙලා නෑ..ඕකම තමයි

    • @user-uv9ez3bv8x
      @user-uv9ez3bv8x 2 หลายเดือนก่อน

      @@sarasavisaviya1738 මට කියනවද මං දැන් ඇප්ලය් කරලා එක්සෑම් එකට යන්න කලින් ලීවින් එක ගත්තොත් ඇතිද කියලා..අනේ කරුනාකරල ?

  • @kaveeshaakash1884
    @kaveeshaakash1884 ปีที่แล้ว +3

    මෙතන කවුරුහරි ඉන්නවද A/L Private කරපු

  • @ShEmiYan
    @ShEmiYan ปีที่แล้ว +4

    මම 2021(2022) OL ලිව්වෙ..මන් විබාගෙ Private ලියන්න බැලුවෙ..මන් දැන්ම ඉස්කෝලෙන් අස් වෙන්න ඕනෙද ?? මන් 2023 එක ලියන්න බැලුවෙ..

  • @Kawee1213
    @Kawee1213 11 หลายเดือนก่อน +5

    මන් ලියන්නේ 2025 ඒත් මන් 2024 න් privat ලියන්න පුලුවන් ද එහෙම ලීවෝත් අව්ලක් යයිද. Clz යන තැනේ සර් කීවා එහෙම ලියවන්න පුලුවන් කියලා කැමති අයට ලියන්න පුලුවන් කියල එහෙම කරොත් ප්‍රශ්නයක් වෙයිද

    • @slvehicle392
      @slvehicle392 11 หลายเดือนก่อน

      Puluwan neda ara podi ekek kalin liyala nasa yanna lasthi wenne

  • @user-jt5re9gk7l
    @user-jt5re9gk7l ปีที่แล้ว +7

    80% නැතිවෙනවා කියලා දන්න නිසා ආව මම😂

  • @nethmiimesha1831
    @nethmiimesha1831 ปีที่แล้ว +34

    2024 private liyan set eka me paththata 😁😉

  • @malikadissanayake3337
    @malikadissanayake3337 2 ปีที่แล้ว +5

    හරිම වටිනා වීඩියෝ එකක්

  • @AJ.respect-vk
    @AJ.respect-vk ปีที่แล้ว +1

    Ayye mama 1 st shy eka private krnna ynne .ekata leaving eka onemda . Rajaye campus yanne nattam awlk na neda

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  ปีที่แล้ว +2

      රජයේ කැම්පස් නොයනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. නමුත් විභාගය ලියනා තුරු යම් අක්‍රමිකතා වක් උනොත් ඔයාගේ results cancel වෙන්නත් පුලුවන්

  • @Studylover229
    @Studylover229 8 หลายเดือนก่อน +5

    ප්ලීස්😢 කවුරුහරි කියන්නකො ID නැතුව Exam ලියන්න ද්ව්න්නෙ නැද්ද කියලා කිසිම ක්‍රමයක් නැද්ද ඒකට

    • @hITHATAdANENAwADAN
      @hITHATAdANENAwADAN 7 หลายเดือนก่อน +1

      තැපැල් හැදුනුම් පතක් තියෙයිනම් පුළුවන් මන් දන්න තරමින්

  • @Lakshansilva400
    @Lakshansilva400 ปีที่แล้ว +6

    අයියේ ,ස්කෝලෙන් අස්වීම ඉල්ලුවොත් ස්කෝලෙට නොදී ඉන්න අයිතියක් නෑ නේද

  • @s.kavindya3157
    @s.kavindya3157 ปีที่แล้ว +12

    සර් මේකට පුලුවන්නම් උත්තරයක් දෙන්න මම 2024 al කරන්නේ bio මම ol කරපු scl එකෙන් al කරන්න ලග scl එකකට ආවා මට ස්කෝලේ යන්න හිතෙන්නෙ නෑ යාලුවෝ නිසා මම ගොඩක් මානසිකව වැටිල ඉන්නෙ මම අලුතෙන් ආපු කෙනෙක් නිසා එයල මාව ගොඩක් මානසිකව වට්ටනවා දැන් මට යාලුවෙක්වත් නෑ කවුරුත් මාත් එක්ක කතා කරන්නෙත් නෑ මාව rag කරනවා හැමදාම මේක මට මානසික වදයක් පාඩම් වැඩ කරන්න බෑ හැමදාම ගෙදර ඇවිත් අඩනවා මට කොහොමහරි medicine යන්න ඕනේ ඒත් එයාල කරන දේවල් නිසා මම ගොඩක් මානසිකව වැටිල ඉන්නේ මට මනස නිදහස් කරගෙන පාඩම් කරන්න ඕනි නිසා al private කරන්න හිතෙනවා මම එහෙම කරොත් මට සාමාන්‍ය විදිහටම කැම්පස් යන්න පුලුවන්ද මෙඩිසින් කරන්න පුලුවන්ද මුකුත් ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැති වෙයි නේද සර් අනේ පුලුවන්නම් මට මේකට උත්තරයක් දෙන්න මං ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ මේ ප්‍රශ්නෙ නිසා😭

    • @t.shehanedirisooriya6555
      @t.shehanedirisooriya6555 ปีที่แล้ว +5

      එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ නෑ මුලින් මේ video එක බලන්න..😐

    • @lifewithpets4388
      @lifewithpets4388 ปีที่แล้ว +1

      Oyage scale mkdda😢

    • @mysswns9476
      @mysswns9476 ปีที่แล้ว +7

      මටත් එහෙමයි ඉස්කෝලේ ගුරුවරුන් ගෙන් පීඩනය කැපිල්ල නිසා එපා වෙලා ඉන්නේ ඒක නිසා privet දාන්න ඉන්නේ මාත් 2024

    • @shashikanjaleedewmini4028
      @shashikanjaleedewmini4028 ปีที่แล้ว

      ​@@mysswns9476 මටත් එමයි ස්කොලෙ සාපයක් වෙලා දැන්නම් 😑

    • @Shanii224
      @Shanii224 ปีที่แล้ว

      අනේ මටත් ඒ ටිකමයි වෙලා තියෙන්නේ 🥺

  • @navofdezgirl23
    @navofdezgirl23 2 ปีที่แล้ว +2

    මට 80% තියනවා .. මට ඉස්කෝලෙන් ජපන් දෙන්න බෑ කිව්වා.. මට ඒ විෂය වටිනවා.. මට sinhala media japanese විෂයන් ප්‍රයිවට් කරන්න පුලුවන් ද

  • @HimashiEdirimanna
    @HimashiEdirimanna หลายเดือนก่อน +4

    අයියෙ මම 1St ශයි exam කරන්නෙ,🥺
    ස්කූල් එකෙන් කියනවා 13 වසර අඛණ්ඩව දින 10ක් සහ වාර පරීක්ෂණයට නොපැමිනීම හේතුවෙන් ස්කූල් එකෙන් exam දාන්න දෙන්න බෑ කියලා...😢
    ප්‍රයිවට් දැම්මොත් එක ශයි එකයිද තියෙන්නෙ
    නැත්නම් ශයි තුනම තියේද......😢
    Exam ස්කූල් එකෙන් දාන්න බැරි වෙයිද.....🥺😢

    • @kimviolet6156
      @kimviolet6156 หลายเดือนก่อน +1

      Shy thunama thiyenawa

    • @HimashiEdirimanna
      @HimashiEdirimanna 21 วันที่ผ่านมา +1

      @@kimviolet6156 thankyou ❤️

  • @vihanganuwan
    @vihanganuwan ปีที่แล้ว +5

    සර් O/L ඉස්කෝලේන් දාන Shy දෙකේ රිසාට් එක තනි Result Sheet එකකට යන්න පුළුවන් ද.

  • @koshi278
    @koshi278 ปีที่แล้ว +11

    School යන්නැතුව private කරන්න පුලුවංද පලවෙනි පාරම.. අනේ කවුරු හරි කියන්නකො ඒක

  • @slproduction5558
    @slproduction5558 หลายเดือนก่อน +1

    Godakk pin aiye🙏😊

  • @DDissanayake2003
    @DDissanayake2003 2 หลายเดือนก่อน +3

    2024 ටත් මෙහෙම වීඩියො එකක් දාන්න පුලුවන්ද

  • @Trishula685
    @Trishula685 2 ปีที่แล้ว +4

    2023 A/l 80•/• බලයිද?

  • @dtsont1255
    @dtsont1255 2 ปีที่แล้ว +43

    සර් මන් 2023 A/L වලට ස්කෝලෙ යනව. දැන් ස්කෝලෙන් අස්වෙලා private කරන්න පුලුවන්ද?

    • @samiraprasanna4594
      @samiraprasanna4594 ปีที่แล้ว +7

      ඔව් පුලුවන් මාත් එහෙම තමා කලේ

    • @desh343
      @desh343 ปีที่แล้ว +3

      @@samiraprasanna4594 1st eka private karal feel unoth aye karanna barida

    • @sithmi5893
      @sithmi5893 ปีที่แล้ว

      @@samiraprasanna4594 ane mata oya karapu widiya tikak kiyannako.whatsapp number eka denna puluwanda

    • @dammikakonara7903
      @dammikakonara7903 ปีที่แล้ว

      Oya e gena hoyagaththa nam matath kiyanna puluwanda.math 2023 private karanna inne

    • @futurebilionaires3815
      @futurebilionaires3815 ปีที่แล้ว

      @@dammikakonara7903 math 2023 Private karanna inne

  • @user-nf3tx6wh4y
    @user-nf3tx6wh4y 8 หลายเดือนก่อน +2

    Private A/L කරලා shy 3 ක් government campus යන්න පුලුවන් කියන නීතිය ගැසට් එහෙකින් හෝ චක්‍රලේනයකින් හෝ ඇමති කෙනෙක්ගේ බලපෑම මත හෝ ඉස්සරහට වෙනස් වෙන්නේ නෑනේද? ඒ කියන්නේ ඉස්සරහටත් ඔය නීතිය එහෙම්මම තියෙනවද?

  • @sltigers3649
    @sltigers3649 2 ปีที่แล้ว +4

    අනේ මට කියන්නකෝ 80% පැමිනීම තිබුණේ නැහැ නම් මොකද වෙන්නේ කියලා 🥶මන් 2023 ඒ ලෙවල් කරන්නේ කවුරුත් දන්නේ නැද්ද 23 alevel කරන අයගේ 80% balanawada කියලා???

    • @melanirifana8639
      @melanirifana8639 2 ปีที่แล้ว

      බලනවා මං හිතන්නේ😑💔

    • @samiraprasanna4594
      @samiraprasanna4594 ปีที่แล้ว

      බලනවා නේද දැන් තිය තත්වයක එහෙමයි

    • @CKJayathilake
      @CKJayathilake ปีที่แล้ว

      Blanawa bn

  • @janithdilshan9445
    @janithdilshan9445 2 ปีที่แล้ว +3

    අම්මෝ මේක නම් මාර උදව්වක් . මන් බය වෙලා හිටියෙ ෆස්ට් ශයි එක ප්‍රය්වට් දාන්න බෑ කියල . .

    • @shashininew6457
      @shashininew6457 2 ปีที่แล้ว

      එහෙම පුලුවන් ද

    • @shashininew6457
      @shashininew6457 2 ปีที่แล้ว

      එතකොට පොදු පරීක්ශනේ ලකුනු එහෙම අවුලක් වෙන්නෙ නැද්ද

    • @janithdilshan9445
      @janithdilshan9445 2 ปีที่แล้ว +1

      @@shashininew6457 පුලුවන් කියල තමා කියන්නෙ . . .

    • @janithdilshan9445
      @janithdilshan9445 2 ปีที่แล้ว +1

      @@shashininew6457 ඒක එහෙම අදාල නෑලු ප්‍රය්වට් කරන්න

    • @Bhanuka_Gimhana
      @Bhanuka_Gimhana 2 ปีที่แล้ว

      private danna keeyak yanwada

  • @Tharuu___12
    @Tharuu___12 ปีที่แล้ว +6

    Online apply karana vidiha genna ko video ekak.. 2023 A/l

  • @chamiyabro5573
    @chamiyabro5573 8 หลายเดือนก่อน +4

    සර් මට මේකට රිප්ලයි කරන්නකො....මගෙ O/L results B2,C4,S1 maths දෙවෙනි පාර තමා S එක මට දැනගන්න පුලුවන්ද praivat A/L කරන්න පුලුවන් ද කියල

  • @sadii7489
    @sadii7489 2 ปีที่แล้ว +1

    සර් 🥺 අය්යෝ මට මැත්ස් පේපර් එක ලියන දවසේ වමනේගියා මට හරියට ගනන් පේපරේ ලියගන්න බැරි වුනා 🥺💔 විදයාව එකනම් හොදටම ලිව්වා දැන් මැත්ස් ෆෙල් වෙලා තිබ්බොත් 🙁 මට බයෝ වලින් එලෙවල් private කරන්න බැරිද ? Al private කරනකොට Bio වල ප්‍රැක්ටිකල් කලා කියලා ප්‍රින්සිපල් කෙනෙක් අත්සන් කරන්න ඔනෙලුනෙ නෙද ?? එකට මොකද කරන්නේ ...plz reply

  • @susanthapradeep9784
    @susanthapradeep9784 5 หลายเดือนก่อน +6

    කවුරුහරි කියනවද ලංකාවේ දේශපාලනයේ වෙන වෙනස්කම් හින්ද private ලියන එක වෙනස් වෙනවද

  • @sithijasupun5885
    @sithijasupun5885 ปีที่แล้ว +3

    මම 2023 A/L ලියන්න ඉන්නෙ ඒත් මට 2024 A/L කරන්න හිතෙනව. මොකද මන් class ගියෙ නෑ මගෙ operation එකක් කරපු නිසා. ස්කොලෙ යන්නත් බැරි උනා.💔 ඉතින් මට ස්කෝලෙන් අස්වීම අරන් 2024 A/L private කරන්න පුලුවන්ද.?
    දන්න කෙනෙක් කියන්න කො.🤍

    • @supunmadushan5935
      @supunmadushan5935 ปีที่แล้ว

      Puluwan

    • @hirushimaumayangi488
      @hirushimaumayangi488 ปีที่แล้ว +1

      Ow puluwan ehema karann

    • @Helaa111
      @Helaa111 ปีที่แล้ว +1

      Ow puluwan. Habai thawa awuruddakma thiyana nisa try karanna. Awurudden A/L goda dapu kattiya one tharam innawa

  • @hiruninimansa8681
    @hiruninimansa8681 2 หลายเดือนก่อน

    Aththatama me video eka wagema exam eka samabandawa dala thibba okkoma.video mara vidihata watinawa❤

  • @Unknown-eu3nu
    @Unknown-eu3nu ปีที่แล้ว +2

    සර්. මම first shy එක school එකෙන් දාලා කළේ . 2 nd shy කරන්න private දැම්මේ . එත් තාම අස්වීමේ සහතිකය ගත්තෙ නැහැ. අස්වීමේ සහතික ය ගත්තෙ නැති නිසා admission එන්නේ නැති වෙයිද? Please reply krnna sir

  • @KAVISH.X1
    @KAVISH.X1 ปีที่แล้ว +6

    1st Shy එක private කරලා medicine යන්න පුළුවන් ද? Z-score එක තියේ නම් ඕනිම රජයේ campus එකකට යන්න 1st shy එක private කරත් පුළුන්ද?

  • @shenash4298
    @shenash4298 ปีที่แล้ว +2

    sir a/l government school එකකින් 1st and 2 nd art stream එකෙන් කරපු කෙනෙක්ට ආයෙමත් science stream එකෙන් private a/l කරන්න පුලුවන්ද?.මම korea government university degree holder කෙනෙක් .major එක political science and diplomacy. ඒත් මට medicine කරන්න කැමත්තක් තියෙන නිසා science strem එකෙන් a/l කරන්න ඕන.ඒත් හරියට දන්නෙ නෑ මුලින් art කරපු කෙනෙක්ට පස්සෙ science වලින් a/l කරන්න පුලුවන්ද කියලා

  • @narmadadissanayake4019
    @narmadadissanayake4019 2 ปีที่แล้ว +2

    ඇත්තටම වටින video එකක්

  • @sandsacademy23
    @sandsacademy23 2 ปีที่แล้ว +1

    Ammo thibba godk prashna walata uththara hambuna thanks ayye👍

  • @sithirahemsara
    @sithirahemsara 5 หลายเดือนก่อน +3

    සර් මන් OL කරපු දිස්ත්‍රික්කෙන් වෙනමම පලාතකට AL කරන්න ගියා , එහෙ ඉස්කොලෙකට ගියා , එහෙම උනොත් මට AL private කරනවනන් ආය හිටපු පලාතෙම හිටපු දිස්ත්‍රික්කයේ ම AL private ලියන්න පුලුවන්ද සර් ? AL private ලියන්න අස්වීම ගත්ත ඉස්කොලෙ වෙනම පලාතක වෙනම දිස්ත්‍රික්ක යක් උනොත් මට AL private ලියන්න මට වෙන පලාතකින් වෙන දිස්ත්‍රික්කෙකින් ලියන්න බැරිද සර් 😢

    • @Ruzuaririmuka1
      @Ruzuaririmuka1 4 หลายเดือนก่อน +1

      Private කරනින ඕවා අදාල නෑ,පාසල් අස්වීමේ ලිපිය විතරයි ඔනේ

  • @SewminiHansi
    @SewminiHansi 2 หลายเดือนก่อน +5

    අනේ සර් මන් 2025 exam ලියන්න.ඉකෝලේදී මට ප්‍රශ්න ගොඩක් ආවා.ඉස්කෝලේ එපා උනා.මට දැන් ප්‍රයිවට් දාන්න පුලුවන් ද.ප්‍රයිවට් දාන්න සල්ලි ඕනද

  • @dinushanprabod1756
    @dinushanprabod1756 8 หลายเดือนก่อน +4

    සර් මං ඕලෙවල් විතරයි කරේ.ඒලෙවල් ක්ලාස් ගියා.දැන් මට වයස විසිඑකයි.මං දැන් විවාහ වෙලා ඉන්නෙ.මං ඕලෙවල් කරේ 2017.මට පුලුවන් නම් දැන් ඒලෙවල් කරන්න ඕන විදිය දැනුවත් කරන්න පුලුවන් ද .මං ආට් වලින් සිංහල මීඩියා පොලිටිකල් කරන්න බැලුවෙ.දැන් මේ මාසෙ පංති යන්න පටන් ගත්තා.

  • @tharu9665
    @tharu9665 ปีที่แล้ว +5

    A/l first shy private කරන අයට university යන්න පුළුවන් වෙන්නේ first shy එකෙන් විතරයි ද. second shy , third shy කරාට university ගන්නේ නැද්ද .

  • @ranulnadeeshi
    @ranulnadeeshi ปีที่แล้ว +2

    1st shy එකම private කරන කෙනෙකක් Medical collage යන්නනම් 1st shy එකෙන්ම result එකක් ඕනේද ? 1st shy Private කරන්න පුළුවන් shy 2k විතරයි ද? ( 1st shy එකේ ඉදන් private කරන කෙනෙක් )

  • @slkanchana6047
    @slkanchana6047 ปีที่แล้ว +3

    Sir අපි 2024 AL private ඇප්ලිකෙෂන් එකක් දානවනම්,අපි ඇප්ලයි කරන්න ඕන මොන වගෙ කාලකෙදිද ?
    Plz reply

  • @baggyakavishka8197
    @baggyakavishka8197 หลายเดือนก่อน +1

    සර් මම first shy Al private කරන්න බලාපොරොත්තු වෙන්නේ. private කරන්න අලුත් ඉස්කෝලේකට යන්න ඕනේද අස්වීම අරන්. ඒ අලුත් ඉස්කෝලේ කට ගියත් සීයට 80 බලනවලු first shy A/l ලියනකොට.මන් school යන්න එච්චර කැමති නෑ.first shy private A/l ලියද්දි අලුත් ඉස්කෝලේට යන්න ඕනේ කියන එක ඇත්තද? මන් 2025 A/l

    • @baggyakavishka8197
      @baggyakavishka8197 หลายเดือนก่อน +1

      අනේ answer එකක් ඕනේ 😢

    • @SandeepaniNethmii
      @SandeepaniNethmii หลายเดือนก่อน +1

      Na ehema aluth school ekakata yanna one na

    • @kalanahasaranga119
      @kalanahasaranga119 25 วันที่ผ่านมา +1

      Math private karanna inne

  • @sithum_anupama_
    @sithum_anupama_ ปีที่แล้ว +2

    This video was very helpful . Thank you so much for the help....❤

  • @shaheencutikooku
    @shaheencutikooku ปีที่แล้ว +5

    සර් මම O/L වලට B -1/C -1/S -3 ගණිතයට හා තවත් විෂයන් 3 කට W එත් සර් මම A/L වලට විද්‍යාව විෂය පරයිවට කරන්න පුළුවන් ද. A/ L ඇප්ලිකේෂන් එකේ BIO කරද්දී O/L රිසාල්ටි අහනවද සර්

  • @dimuthulakshan9930
    @dimuthulakshan9930 หลายเดือนก่อน +3

    පුද්ගලිකව අයදුම් කරනවා නම් මට ඉස්කෝලේන් කිව්වා නිපුණතා ලකුනු නැත්තං මගේ resalt එන්නේ නෑ කියලා එක ඇත්තද 😢😢😢😢

    • @sithulipahanya6493
      @sithulipahanya6493 หลายเดือนก่อน +1

      pissud bng kwd kiynne owwa

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 หลายเดือนก่อน +2

      හද්ද පච දෙයියනෙ 😂😂 ඉස්කොල වලින් කියන මගුල් විශ්වාස කරන්න එපා ඉස්කෝලේ අය බලන්නෙ අපිට කෙලවන්ඩමයි

    • @dimuthulakshan9930
      @dimuthulakshan9930 หลายเดือนก่อน +1

      ඔව් නේද හැමොම කිව්වා ඒක බොරු කියලා

    • @slproduction5558
      @slproduction5558 หลายเดือนก่อน +1

      Own boru mai kiyann bn😂 gon hatta😂

  • @ishana238
    @ishana238 ปีที่แล้ว +2

    සර් අනේ මේකට reply දෙන්න please.. සර් මං A/L කරේ 2016 1st shy language කරේ මට japanese වලට s තියෙන්නෙ මට ඒ result එක මදි මං තාම school එකෙන් අස්වීම අරන් නෑ. මං school එකෙන් අස්වීම අරන් නැති නිසා මට school එකෙන් apply කරන්න පුළුවන් ද? මං private දානවනම් කොහොමද subject තෝරගන්නෙ මට ජපන් අයින් කරලා වෙන subject එකක් තෝරගන්න ඕනෙ අනේ මට මේදේ පැහැදිලි මදි

  • @satw3141
    @satw3141 2 ปีที่แล้ว +2

    සර් 1st shy එකේ physics කරලා දෙවැනි shy එකේ agriculture තෝරගත්ත කෙනෙක්ට
    පාසලෙන් අයදුම් කල හැකිද
    පාසලෙන් අයදුම් කල නොහැකි නම්
    ප්‍රතිඵල ආවට පස්සේ private apply කරන්න පුලුවන්ද
    ඉහත විදිහට පුද්ගලිකව apply කරලා පාස් උනොත් campus යන්න පුලුවන්ද
    3rd shy එකක් කලොත් ඒත් campus යන්න පුලුවන්ද .බොහොම ස්තූතියි .ඉක්මනින්ම පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

    • @satw3141
      @satw3141 2 ปีที่แล้ว

      Sir මම වීඩියෝ එක දැන් බැලුවෙ.මට අවසාන ප්‍රශ්න වලට පිලිතුරු හම්බුනා. පලවෙනි ප්‍රශ්න දෙකට පිලිතුරක් දෙනවද

  • @ashenh6846
    @ashenh6846 ปีที่แล้ว +5

    අයියෙ A/L private දාන්න ඉන්න ස්කෝලෙන් අස් වෙන්නම ඔනීද😥.අස් වෙන්නෙ නැතුව බැයිද ස්කෝලෙ ඉන්න ගමන් කරන්න😥

    • @quickhandymanservice5546
      @quickhandymanservice5546 ปีที่แล้ว +1

      2024 oya

    • @ashenh6846
      @ashenh6846 ปีที่แล้ว

      @@quickhandymanservice5546 නෑ මන් 2004 ඒත් අවුරුද්දක් ස්කෝලෙ ගියෙ නෑ.දැන් යනව මට වඩා බාල කට්ටියත් එක්ක.මට හිතෙනව එහෙම කරන එක බොරු වැඩක් කියල..දැන් මන් මේ පාර A/L දාන්න හිතන් ඉන්න්‍ර..😥 private දාන්න ස්කෝලෙන් අස් වෙන්නම ඔනිද😥

    • @nadunsampath9396
      @nadunsampath9396 ปีที่แล้ว +1

      ​@@ashenh6846 ou asweema aran ona private danna.

  • @bimsarakokila5359
    @bimsarakokila5359 ปีที่แล้ว +6

    මම 2023 A/L මම o/L ගනම් ෆේල් දෙවෙනි පාරත් ලිවා ඒත් මෙ ලගදි ආව රිසාට් එකෙත් මම ගනම් ෆේල් එක නිසා මට 2023 A/L කරන්න බැරිද? මට කැම්පස් යන්න වුවමනාවක් නෑ එත් A/L කරන්න ඔනි මට ප්‍රයිවට් A/L කරන්න පුලුවන්ද බෑද කියලා දැන ගන්න පුලුවන්ද ?

    • @sanju.1781
      @sanju.1781 ปีที่แล้ว +2

      Matath eka dnaganna onee 🥺

    • @sureshjayasinha2207
      @sureshjayasinha2207 ปีที่แล้ว +1

      මට තියන ප්‍රශ්නෙත් ඕකමයි .

    • @sameera3098
      @sameera3098 ปีที่แล้ว +1

      Ane mt tiyne prshne meka thma..mt Privet AL krnd berid Gnm nethuwa 💔😒plz reply

    • @secretssis2657
      @secretssis2657 ปีที่แล้ว

      Private karanakotath Maths Walata S Ekk wath one Oya ayee private ganan karala inna

    • @secretssis2657
      @secretssis2657 ปีที่แล้ว

      @@sameera3098 ow Ganan one S ekk wath one

  • @janathpriyantha4056
    @janathpriyantha4056 2 ปีที่แล้ว +2

    සර් මට සාමාන්‍ය පෙළ විභාග ලියන්න බැරි උනා. පාසල් අස්වීමේ සහතිකයක් නැහැ. එවිට සාමාන්‍ය පෙළ විභාගය ලිවිය හැකිද? එනම් මම අස්සෙන් සහතිකය ලබා ගත්තේ නැහැ. ඇතුලත්වීමේ අංකය මතකත් නෑ . නමුත් මේ වන විට මට හොඳ මට්ටමේ ගණිතය විද්‍යාව ඉංග්‍රීසි දැනුමක් තියෙනවා. කරුණාකර පිලිතුරක් ලබා දෙන්න

  • @sandumashi7050
    @sandumashi7050 ปีที่แล้ว +1

    මට කියන්නකෝ පාසල් අයදුම්කරුවෙක් විදියට Al කරන්නෙ නැතුව 1st shy private දාලා job එකකට එහෙම යනකොට පිලිගැනිමක් නැ කියන්නෙ ඇත්තද😭😭😭අනේ plzz දන්න කෙනෙක් කියන්නකෝ😭😭😭

  • @WISH34
    @WISH34 ปีที่แล้ว +5

    1st shy A/l private දාද්දී බයෝ ලමයින්ට ප්‍රශ්නයක් වෙනවද ප්‍රොජෙක්ට් තියෙන නිසා.exam ලියන්න අවුරුද්දකට කලින් පලාත් අද්‍යාපන ඒකකයේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනද සර්.
    Please reply soon sir😢

    • @pamudiriyasha813
      @pamudiriyasha813 11 หลายเดือนก่อน

      Call krl ahuwa nn hri exam department eken

  • @esandiyasasmi1878
    @esandiyasasmi1878 ปีที่แล้ว +3

    සර් 1st shy එක කොලඹින් කරලා second eka වෙන පලාතකින් කරන්න බැරිද.. (මහනුවර වගේ)

    • @deshsenanayake1248
      @deshsenanayake1248 ปีที่แล้ว

      ehenam oyata geval maru karanna wei. oyage home address ekata lagama hall eka enne

  • @siluni_gamage
    @siluni_gamage ปีที่แล้ว +1

    අනේ කව්රුහරි මට කියන්නකෝ මේ 80% බලන විදිහ ගැන😭💔 ලොකු ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ 😭💔😭 අපේ ඉස්කෝලෙන් මට ලියන්න දෙන්නේ නෑලු 80% නැති හින්දා🥺 මන් 2023 ලියන්නේ..ප්ලීස් කව්රුහරි උදව් කරන්න🙏🙏

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  ปีที่แล้ว

      පාසල පැවැත්වූ මුලු දින ගනනින් ඔයා පැමිනි දින ගනන කීයක්ද කියලා බලනවා

    • @lakshankavidu4907
      @lakshankavidu4907 ปีที่แล้ว

      මාව අස් කරා 80% නෑ කියලා මාත් ප්‍රයිවට් කරන්නෙ දැන් 2023🙂

    • @siluni_gamage
      @siluni_gamage ปีที่แล้ว

      @@lakshankavidu4907 අයියෝ😭💔

    • @oshadichamathka3531
      @oshadichamathka3531 ปีที่แล้ว

      @@lakshankavidu4907 eeka kohomd krnne kiyla kiynn puluwngd. Please. Mamth krnn inne private 2023

    • @charithamadu6796
      @charithamadu6796 ปีที่แล้ว

      @@lakshankavidu4907 al private karoth gavermant nivasty yanna puluwanda please kiyannako

  • @tharinduprabhath1633
    @tharinduprabhath1633 ปีที่แล้ว +1

    මම 2021 Al කරන්න හිටියේ, 1shy එක ස්කිප් කරලා, දෙවනි පාර ලියන්න හිටියෙ 2022....
    2022 ත් Al වලට School එකෙන් ඇඩ්මිෂන් දාලා තියෙන්නේ, ඒත් මේ පාරත් ස්කිප් කරලා, 2023 Al private දැම්මොත්, ඒකද මගේ 1 shy එක විදිහට සලකන්නේ.,,
    නැත්තම් 2023 Private exam එකත් එක්ක Government campus එකකට යන්න තියෙන අවසන් chance එකද 2023 අවුරැද්ද...

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  ปีที่แล้ว +1

      එහෙම අවුලක් නෑ skip කරන්න පුලුවන්.. ආයේ දානකොට private දාන්න වෙන්නේ.. කැම්පස් යන්න අවුලක් වෙන්නේ නෑ

    • @Nj_27
      @Nj_27 ปีที่แล้ว

      @@sarasavisaviya1738 sir පලවෙනි පාරම ඉස්කෝලෙන් නැතුව private ලියල university ඉල්ලුවොත් ආපහු ඊට පස්සෙ ඕන නම් දෙවෙනි පාරක් කරාට කැම්පස් ගන්නෙ නෑ කියල එකක් තියෙනවද? එක පාරක් ඉල්ලපු නිසා

  • @ayesha_Online
    @ayesha_Online ปีที่แล้ว +3

    bio private කරන කෙනෙක් කියන්නකො අපිට කොහොමද practical තියන්නේ කියලා😮‍💨🥲

    • @ggkscappuccino4503
      @ggkscappuccino4503 ปีที่แล้ว

      Practical kiyala exam na apita theory kotas ahanawa wage Practicals gana exams eke liyanna ahai echcharai :) oya kohomath Practicals pahadili karana class walata yanna thawa Practical handbook eka ganna nie eken ethakota hari 👍🏼

  • @shashininew6457
    @shashininew6457 2 ปีที่แล้ว +4

    කවුරුහරි කියන්නකො මන් ඕ ලෙවල් කරල ඊට පස්සෙ මැරි කලා මට එක්සෑම් කරන්න තියන්නෙ 2023,ඉතින් මට 2024 ප්‍රයිවට් කරන්න පුලුවන් ද? කැම්පස් යන්න බැරි වෙයි නේද,ඒ උනාට කරන්න පුලුවන් නේද එහෙම කරල විද්‍යා පීඨ යන්න බැරිද

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  2 ปีที่แล้ว +1

      071-6824344 whatsapp msg එකක් දාන්න

    • @support8183
      @support8183 2 ปีที่แล้ว +2

      ඔව් Marry කරත් A/L private ලියලා campus යන්න පුලුවන්.විද්‍යාපීඨ යන්න බෑ marry කරපු කෙනෙක්ට

    • @shashininew6457
      @shashininew6457 2 ปีที่แล้ว

      @@support8183 විද්‍යාපීඨ යන්න බැරි ඇයි ඒ 🙁😰

    • @sachiliyanage7130
      @sachiliyanage7130 ปีที่แล้ว

      @@support8183 ai ee brii 🥺💔

  • @dilasantiago
    @dilasantiago ปีที่แล้ว +1

    Sir, මම 2020 පාසල් අයදුම්කරුවෙක් විදියට A/L කලා.2021(22) පාසලෙන් දෙවෙනි වතාවටත් අයදුම් කලා, නමුත් මම ඇඩ්මිෂන් එක අරන් ඒ shy එක skip කලා.දැන් 2022(23)2nd එක කලා.මට තව ෂයි එකක් ඉතුරුයි නේද රජයේ විශ්ව විද්‍යාලයකට යන්න ආයෙ a/l karanna?eka mage 3rd shy eka neda ethakota?

  • @Nethya_
    @Nethya_ ปีที่แล้ว +3

    Thank you sir 🥺❤hithe tibb prashna sertm uttra hmbuna 🌝

  • @anjanagunathilaka7649
    @anjanagunathilaka7649 8 หลายเดือนก่อน +4

    0/l ප්‍රයිවට් දාන්න මිල කියිද
    O/ල ප්‍රයිවට් දැම්මොත් a/l වලුත් දන්න ඕනිද

  • @Pavii633
    @Pavii633 9 หลายเดือนก่อน +2

    සර් මන් අනුරාධපුරේ ස්කෝලෙ යන්නෙ ඒත් ස්ථීර පදිංචිය කුරුණෑගල තියන්නෙ එතකොට මන් second shy skip කරලා ඒ කියන්නෙ ලියන්නෙ නැතුව ඉදලා 24 දි exam කරද්දි මට exam කරන දිස්ත්‍රික්කෙ විදිහට ලැබෙන්නෙ අනුරාධපුරේද??? Rank එන්නෙ,z score එන්නෙ අනුරාධපුර දිස්ත්‍රික්කෙන්ද??? කුරුණෑගලින්ද??

    • @Ish_way12345
      @Ish_way12345 5 หลายเดือนก่อน

      Oya me gana hariytma danagattada

    • @Pavii633
      @Pavii633 5 หลายเดือนก่อน +1

      @@Ish_way12345 මන් දන්න අක්කා කෙනෙක් එහෙම කරලා.pravate application eke අහනවලු තමන්ට ලගම පාසල මොකක්ද කියල එ අක්කානම් මට කිව්වෙ එතනට ඔයා ගියපු ස්කෝලෙ තියන පලාතෙ ඔයට ලගම මොකඛරි පාසලක් දාන්න කිය්ලා එතකොට අවුලක් නැහැ ලු.
      කොහොමහරි අපි al ලියන අවුරුද්දෙ ඉදන් පිටිපස්සට අවුරුදු තුනක් ඇතුලත අපි ඉගෙන ගත්ත පාසල තියන පලාතටලු අපිව අයිති වෙන්නෙ.department එකට කෝල් කරලා තව විස්තර අහන්න ඕනේ

  • @RasinduRohitha-do5nu
    @RasinduRohitha-do5nu 2 หลายเดือนก่อน +6

    අයියේ රට යද්දි private බලපෑමක් වෙනවද සමහර රට වල් වලට අව් රුදු 13 පාසල් ජීවිතය බලනවා නේද

    • @ThothOdin
      @ThothOdin 2 หลายเดือนก่อน

      Sira?

    • @Moviehub-mg1gk
      @Moviehub-mg1gk หลายเดือนก่อน

      A/L passe nam awlak na

  • @teachercenterkalubowila9147
    @teachercenterkalubowila9147 2 หลายเดือนก่อน +3

    Sir A/L biological science 1 shy private karala medical faculty yanakota iskole practical karala nathnam yanna denne nadda...

  • @DAISYBLOOM1
    @DAISYBLOOM1 2 ปีที่แล้ว +1

    Math a/l science kare a/l වලට apu mula dawas wala අපිටත් sir la miss la loku talks dunna 80 % නැතුව admission eka denne na අනිවාර්යයෙන් project ekk කරන්න one කියලා e වුණාට අවසානෙට api exam eka liuwa oya.මුකුත් නැතුව

  • @darkside_cinema_x
    @darkside_cinema_x 11 หลายเดือนก่อน +2

    එක පාරක්වත් scl එකෙන් ol කරේ නෑ scl එකෙන් අස් වෙලා මන්ඉන්නෙ වෙන එහෙකට යාගන්න බැරි උනා ඒ නිසා private විබාගෙ ලියන්න ඉන්නෙ එහෙම ලියන්න පුලුවන්ද? හොද ලකුනු ගත්තොත් scl එහෙකට යාගන්න පුලුවන්ද දන්න කෙනෙක් ප්ලීස් උදව් කරන්න .

  • @manushinethmini6116
    @manushinethmini6116 2 ปีที่แล้ว +3

    සර් මන් 2024 Al Mata ol වලට ගණන් හරියට ෂුවර් නෑ සර් මම උසස් පෙළට Art කරන්න ඉන්නෙ මට ගණන් ඊලග පාර ආපහු ලියලා 2024 දිම Al private දාන්න බැරිද

    • @sumeshkaranasinghe8031
      @sumeshkaranasinghe8031 2 ปีที่แล้ว

      ඔයා ඊලග වසරේ ආයි ගනනුත් ලියලා ඔයාට ඕනනම් ඒ අවුරුද්දෙම ලියන්න පුලුවන් a/l

  • @Mj-vo5nx
    @Mj-vo5nx 8 หลายเดือนก่อน +5

    සර් privet කරනකොට 1shy එකෙන්ම කැම්පස් selct වෙන්න ඕනිද

  • @subaweerakoon7567
    @subaweerakoon7567 11 หลายเดือนก่อน +1

    First shy,second shy commerce krla,third shy 1 bio kranawa nm,private application 1 vitarak danmama atida,nattan wena mona hri krnna onida

  • @chamithdilshan8715
    @chamithdilshan8715 ปีที่แล้ว +6

    අපිට වෙන් රටකට ගිහින් A/l කරන්න බැයිද ලන්කාවෙ, Exam දවස් වලට ලන්කාවට ඇවිත්, රට ඉදන් ඇඩ්මිසන් දාන්න බැයිද

    • @officialbindusara
      @officialbindusara ปีที่แล้ว +2

      puluwan bro. oya scl eken asweema aran inna online ne admission danne privat karanawanam .

    • @nawanzhik4236
      @nawanzhik4236 ปีที่แล้ว

      @@officialbindusara සාමාන්‍යයෙන් විභාගෙට යන්න කොච්චර කාලෙකට කලින්ද ඇප්ලිකේශන් දාලා තියන්න ඕනෙ🤔

  • @td6335
    @td6335 ปีที่แล้ว +4

    අනේ මම 2023 සැප්තැම්බර් වල A/l කරන්නෙ මම ආර්ට් කරන්නෙ මම දෙවෙනි පාරටත් කරලා o/l ගණන් ෆේල් උනා. මට private දාලා A/l කරන්න බැරිද ප්ලීස් කියන්නකෝ ලොකු මානසික පීඩනයක ඉන්නෙ මේක නිසා

    • @Mayuri668-e6k
      @Mayuri668-e6k ปีที่แล้ว +1

      Puluwn priwete kernne math ee kernne

    • @akashabbh5723
      @akashabbh5723 ปีที่แล้ว

      ගනන් ෆෙල් නිසා දෙවෙනි පාරත් , එලෙවල් ප්‍රයිවට් ලියන්න පුලුවන්ද

  • @Nimsarafernando2006
    @Nimsarafernando2006 ปีที่แล้ว +4

    Sir ,school yana gaman 1 St shy එක private karanna පුළුවන් නේද ?

  • @nisaljayawardana2630
    @nisaljayawardana2630 ปีที่แล้ว +2

    1st shy pvt karala medicine giyoth OL walin leaving certificate eka gnna wena nisa govt doctor kenek widiyata join weddi "13 years of school " nathi eka prashnayak wenna puluwan da ?? Pls reply 🙏

  • @nandakumarag.h.d6092
    @nandakumarag.h.d6092 ปีที่แล้ว +3

    සර් මන් art subject කරන්නේ, මන් කොහොමද privet කරද්දී අපිට basket 3 විශයන් හොයාගන්නේ

  • @techclass9250
    @techclass9250 ปีที่แล้ว +6

    Mata OL result 9/8 ict S මට AL private කරන්න පුලුවන්ද ? කරනවනම් කරන්න පුලුවන් සබ්ජෙක්ට් මොනාද 🥲

  • @dilrukshidilrukshi9138
    @dilrukshidilrukshi9138 ปีที่แล้ว +6

    සර් මන් 2024 ලියන්න් ඉන්නි එතකොට අයදුම් කරන්නි කවදාද

    • @nawanzhik4236
      @nawanzhik4236 ปีที่แล้ว

      මාත් 2024 ලියන්න ඉන්නේ. අයදුම් කරන්නෙ කවද්දන්ම් දන්නෙ නෑ

  • @1nduwaraThisa
    @1nduwaraThisa 2 ปีที่แล้ว +1

    සර්, මම 1st shy එක school එකෙනුයි කලේ. මම දැන් 2nd shy එක Private apply කරන්න තීරණය කලේ. එතකොට සර් මම පදිංචිය සනාථ කරන ලිපි මොනවා හරි ඕනි වෙනවද?

  • @Chanaka_Gunawardhana
    @Chanaka_Gunawardhana ปีที่แล้ว +6

    එක විෂයකට කීයක් ගෙවන්න ඕනිද

  • @sandalia8795
    @sandalia8795 8 หลายเดือนก่อน +3

    Exam එක ප්‍රයිවටි කරාම රිසාල්ටි Sheet එක ගෙදරටද එන්නේ

  • @mood_status_corner7337
    @mood_status_corner7337 5 หลายเดือนก่อน +6

    3rd shy private apply කරන කෙනෙක්ට කැමති විශයන් 3 ක් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ Bio,Chemistry එක්ක physics/agri නැතුව ICT වගේ තමන්ට කැමති විදිහට විශයක් දාගෙන කරන්න බැරිද?

    • @Ruzuaririmuka1
      @Ruzuaririmuka1 4 หลายเดือนก่อน +1

      පුලුවන්

    • @mood_status_corner7337
      @mood_status_corner7337 4 หลายเดือนก่อน +1

      @@Ruzuaririmuka1 කොහොමද කරන්නේ? එතකොට A/L stream එක විදිහට ගන්නෙ මොකක්ද? Biological Science මද නැත්නම් වෙන මොකක් හරිද?

    • @Ruzuaririmuka1
      @Ruzuaririmuka1 4 หลายเดือนก่อน +2

      @@mood_status_corner7337 මම science ගැන දන්නෙ නෑ, science අයට it වැටෙන subject එක මොකද්ද,ඒ වෙනුවට it කරන්න,දැන් Comerce අයට it තීන්නේ bs එක්ක,bs වෙනුවට it කරන්න පුලූවන්,අන්න ඒ වගෙ,

    • @Ruzuaririmuka1
      @Ruzuaririmuka1 4 หลายเดือนก่อน +1

      @@mood_status_corner7337 bio ම කරන්න පුලූවන්

    • @rashiama26
      @rashiama26 2 หลายเดือนก่อน +2

      ​@@mood_status_corner7337Mehemai dear,
      Mn danna tharamin Bio Science wala IT karanna ba neda..?
      Maths
      Art
      Commerce
      Tec ekkane IT yanneh..?

  • @Hansanie_1110
    @Hansanie_1110 ปีที่แล้ว +5

    දන්න කෙනෙක් කියන්නකො ප්‍රයිවට් දාද්දි බයෝ වලින් කොච්චර මුදලක් ඔනිද කියල 😢

  • @Yash-oz8iu
    @Yash-oz8iu ปีที่แล้ว +6

    සර් 2023 මන් ලියන්න ඉන්නෙ
    අපිට 80% බලන්නැත්තම් ස්කෝලෙන් apply කරනකොට අපි ස්කෝලෙ term test ලියල නැත්තම් අපිට ස්කෝලෙන් දාන්න දෙන්නැති ද?
    සර් අනිවාර්යයෙන් මේකට reply oni

    • @binushi1603
      @binushi1603 ปีที่แล้ว +2

      Maath 2023 private karanna baluwe oyath private da karanne halo?

    • @Yash-oz8iu
      @Yash-oz8iu ปีที่แล้ว

      Ek tma sirgen ahuwe Tama no reply

    • @kaveeshadananjaya8185
      @kaveeshadananjaya8185 ปีที่แล้ว

      චක්‍රලෙකනයේ විදිහට ඉස්කොලෙන් කරනවනම් විබාහග තුනක් සම්පුර්ණ කරලා තියෙන්න ඔනේ

    • @phoenixsportshd
      @phoenixsportshd ปีที่แล้ว

      Ehema deyak na bn, api term test liwwe 2i eketh goak un liwwe 12 wasare 1st eka witharai

    • @notdenoli
      @notdenoli ปีที่แล้ว

      @@phoenixsportshd aneh sure dha ?? 80% nattan liyanna denne nadda ape iskole madam la ehema kiyanawa, math 20203

  • @sahanpremarathne2272
    @sahanpremarathne2272 ปีที่แล้ว +5

    Sir උදව්වක් ඕනෙ 2023 ප්‍රයිවට් කරද්දි ඇප්ලි කේශන් දාද්දි දිනයක් තියනවද .හදිස්සියෙවත් ඒ කාලෙ ඇතුලතදි ඔන්ලයින් ඇප්ලිකශන් දාන්න බැරි උනොත් 2023 විබාගෙ ලියන්න බැරිද 2024දීද ලියන්න ඔනෙ.මේවගෙ අදාල කාලෙ තුල ඇප්ලිකේශන් බාර දෙන්න බැරි උනොත් මේ සදහා විකල්පයක් නැද්ද සර්

    • @diluu__99x7
      @diluu__99x7 ปีที่แล้ว

      මටත් දැනගන්න ඕන

    • @nimoshine
      @nimoshine ปีที่แล้ว

      Itin 2023 anthima dawasa July 28 ne. Thawa kal thynw ne

  • @raviduindith4706
    @raviduindith4706 ปีที่แล้ว +11

    2023 A/L 80% aniwaraya karata passe balana Aya mekonata😂😋

    • @roubicaroub2627
      @roubicaroub2627 ปีที่แล้ว +1

      puluwan neh bn karanna ehema🙂💔....80& thiyaa 20%k wath nathuwa athi😁

  • @kasunkasun3711
    @kasunkasun3711 ปีที่แล้ว +2

    සර් මන් 2016 al exam liyanna thibune..eth mata yam hethuwak nisa exam liyanna beri una..mata ol exam ekata 9/6k tinawa.mata aurudu 6k maga erila tiyenne sir..eth mata den exam liyanna ona...sir mata komahari mata puluwan vishayan thunakin exam liyanna mata awashya upades denawada sir...

  • @captaind2939
    @captaind2939 2 ปีที่แล้ว +2

    1 Shy එක විද්‍යා විශයන් ලිව්ව කෙනෙක්ට 2 Shy එකට Art subject වලින් Exm එක ලියන්න පුලුවන්ද , සර් මේ ගැන දන්න තොරතුරු කියලා දෙන්න ලොකු උදව්වක්

  • @optimumdevelopers4561
    @optimumdevelopers4561 2 ปีที่แล้ว +6

    සර් මම 2023 A/L කරන්නේ මම school එකෙන් අස් වෙලා A/L 1st shy එක private කරන්න හිතන් ඉන්නෙ එතකොට මට A/L කරන්න පුළුවන් එක පාරයිද .මම shy තුන private කරලා government university එකකට යන්න බැරිද shy තුන private කරා කියලා අවුලක් නැද්ද

    • @vinushidewmini2283
      @vinushidewmini2283 2 ปีที่แล้ว

      Mtath okama danaganna oni 🥺

    • @switee00
      @switee00 2 ปีที่แล้ว

      Matath eka danagnn one 🥺

    • @Mr.Traveller_SL
      @Mr.Traveller_SL 2 ปีที่แล้ว

      Mekata uththarayak 👆🏻

    • @hiruniishara4371
      @hiruniishara4371 2 ปีที่แล้ว

      ඔව් උත්තරයක් ඕනේ

    • @nimashafernando1083
      @nimashafernando1083 ปีที่แล้ว

      Mama dnta shy dekk private kra third ekath krnwa medicine ynna mdi nisaa

  • @ishanchanaka323
    @ishanchanaka323 2 ปีที่แล้ว +6

    සර් Exam එකට කලින් ස්කෝලෙන් අස්වීම ගත්තම ඇතිද නැත්තම් ඇඩ්මිශන් එකට ඇප්ලයි කරන්න කලින් අස්වීම ගන්න ඕනෙද🥹 මම 1 st shy එක private කරන්නේ

  • @lochanademel
    @lochanademel 2 ปีที่แล้ว

    මං second shy a/l කරන්න ඉන්නෙ 2022. Private තමයි දාන්නෙ. මට
    1. Media
    2. Business studies
    3.ICT english medium කියන subjects තෝරගන්න පුලුවන්ද private candidate කෙනෙක් විදියට?
    මං 1st shy කලේ maths stream එකෙන්. එතකොට මේ පාර ලියනකොට general knowledge , general english subjects දෙකත් ලියන්න ඕනෙද ?
    වගේම application දාන්න තියෙන්නෙ කොයි කාලෙ වගේද?
    දැනටම ඉස්කෝල වලින් ලියන ලමයින්ට application ඇවිල්ලලු තියෙන්නෙ. Please reply 🙏

  • @sereenawihangarajani3494
    @sereenawihangarajani3494 ปีที่แล้ว

    Thanks sir.nodanagena hitapu godak prashna walata uththara labuna.🙏👍😊

  • @user-br4yp3bp4g
    @user-br4yp3bp4g ปีที่แล้ว +3

    Al exam private දානකොට ගණන් බලනවද සර්

  • @aroshasaumya9157
    @aroshasaumya9157 ปีที่แล้ว

    මම 2021 ( 2022 ) Ol කරේ මට english වලට s එකක් english දෙවනි පාර කරන්න කරන්න මේ මැයි වල පුලුවන් ආපොහු ඒත් මට කල් මදි ඒක නිසා 2023 batch එකත් එක්ක දෙවනි පාර ඉන්ග්‍රීසි කරාට කමක් නැද්ද එහෙම පුලුවන්ද මොකක් හරි අවුලක් තියනවද

  • @divergent947
    @divergent947 2 ปีที่แล้ว +2

    Sir man 2021 1 shy liwwe habai 2 shy ekata mama application damme na etakota mama inne 2023 shy krnna etakota mata school eken apply krnna puluwanda
    Ehema barinam mama 2023 private apply karoth eka count wenne mage 2 attempt eka widihatada 3rd attempt eka widihatada

  • @FathiZeeni
    @FathiZeeni 7 หลายเดือนก่อน +5

    i set o.l exams in 2014
    i got 9A's
    but i didn't set a.l exams
    now i like to do a.l's
    can i apply privately for it? what is the progress for it? please give me an idea ... it will be a big help to my future

    • @Ruzuaririmuka1
      @Ruzuaririmuka1 4 หลายเดือนก่อน

      You can apply, you have 3 chances, good Do a stream and go to a university.I wish you a good future

  • @Sooyaaa653
    @Sooyaaa653 ปีที่แล้ว +3

    Sir, මම 2024 AL student කෙනෙක්. ඒ උනාට මම AL 2023 අවුරුද්දක් කලින් ලියන්න ඉන්නෙ. මම දැනට grade 12 මම private apply කරනවනම් school න් අස් වෙන්න ඕනෙද?

  • @Itsmesadyy
    @Itsmesadyy 5 วันที่ผ่านมา

    සර් විද්‍යාවයි සිංහලයි විතරක් පාස් අනිත් ඒවට S තියන ඕලෙවල් 8/2 තියන කෙනෙක්ට bio ප්‍රයිවට් කරල A3ක් අරන් මෙඩිසින් යන්න පුලුවන්ද

    • @Itsmesadyy
      @Itsmesadyy 5 วันที่ผ่านมา

      Rp plz sir😢

  • @shona1790
    @shona1790 ปีที่แล้ว +2

    Aiye mn online application daddi poddk subject ekak aul giya.passe wens krnna try kalath bari una.mata eka hadaganna vidiyk tiynvd🙄😣.reply ekak balaporoththu wenv

  • @gayanchinthaka1457
    @gayanchinthaka1457 ปีที่แล้ว +4

    සර් පාසැල් අයදුම් කරැවෙක් විදියට පාසලට ගොස් එක් වසරක් අවසන් වු විට Al විබහගයට පාසල් අයදුමි කරැවෙක් ලෙසම අයදුමි කල හැකිද?මා හට එක් වසරකින් al නිම කල යුතුයි.වැඩිදුර අද්යාපනයට විදේශ ගත වන නිසා.

    • @farizekarifa671
      @farizekarifa671 ปีที่แล้ว +2

      විදුහල්පතිවරයගේ තීරනය අනුව ඔයාටකරන්න පුලුවන්

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738  ปีที่แล้ว

      පාසලෙන් නම් ඉඩ දෙන එකක් නෑ කලින් කරන්න

  • @dharminisandeepa-tp4fz
    @dharminisandeepa-tp4fz ปีที่แล้ว +5

    Mm Eye Application Damma A/L Walata School Eken අස්වීම Ganna BaRi Una Etha Labana සතියේ Asweema Gannawa Aiye Mata Prasnayak වෙයිද
    Campus Ehema silect Unoth Ehema
    අනේ Please Answer Ekak Dennako😢

    • @dharminisandeepa-tp4fz
      @dharminisandeepa-tp4fz ปีที่แล้ว +2

      Ane Please කවුරු හරි මේකට Answer Ekak Dennako Please

    • @imalikawshalya6333
      @imalikawshalya6333 8 หลายเดือนก่อน

      ​@@dharminisandeepa-tp4fzමටත් දැනගන්න ඕනී AL praivat දාන්න scl එකෙන් අස්වීම් සහතිකේ ගන්නම ඕනිද ?😢

  • @kasunjeewantha9088
    @kasunjeewantha9088 ปีที่แล้ว

    සර් මම දෙපාරක් ම O/L ගනන් ෆෙල් උනා ඊට පස්සේ 3 වෙනි පාර මම ගනන් Private ලියුවේ ඒ ලියලා S එකක් තියෙනවා . එතකොට මට මේ පාර උසස්පෙල වානිජ ව්ශය දාරාවෙන් ලියන්ඩ පුළුවන් ද . O/l Account - B එකක් තියෙනවා .