Shy එක skip කරන්නේ කොහොමද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 308

  • @vijithaudayakumari741
    @vijithaudayakumari741 10 หลายเดือนก่อน +3

    අක්කේ...මං ඕලෙවල් කලේ 2019 දී....මං පොඩි කාලෙ ඉදන්ම මීටර් කියන ගොඩේ හිටියා..හැම ක්ලාස් එකේම හොද ප්ලෙසස් වලට ආවා..ඔලෙවල් පට්ට පාස් එකක් දාලා මං ඩ්‍රීම් කරපු ස්කොලෙට ගියා..තෝරගත්තෙ ආර්ට්...ආර්ට් උනාට හොද ඉසෙඩ් එකක් තියන අමාරු සමාජ විද්‍යා විශයන්...ආර්තික විද්‍යාව,තර්ක ශාස්ත්‍රය ,ඉංග්‍රීසි සාහිත්‍යය....ෆස්‍ට් එක කලේ 2022 දී...ඒ වෙද්දි මං ඔලුවට එක එක දාගත්තු ප්‍රශ්නයි,ගෙදර ප්‍රශ්නයි ගොඩයි...මං රෝන්ග් ට්‍රැක් එකක ගියේ...කොරෝනා හින්දා කම්මැලිකමයි වැඩ කල් දදා ඉදලා මං අන්තිම දවසෙ දෙකේ වැඩ කලෙ..ගත්තෙ ccs කෝමහරි පාස්.
    ඊටපස්සෙ මේ සෙකන්ඩ් ශයි එක..2023 ...මේක පටන්ගද්දිම ලොකු ප්‍රශ්නෙකින් මං මානසිකව කඩන් වැටුනා..ස්ට්‍රෙස් වෙලා ඩිප්‍රෙශන් මට්ටමට ඇවිත් බෙහෙත් ගත්තා...නොවැම්බර් වල වගෙ වැඩ පටන් ගත්තෙ...කොමහරි දැන් රිකව වෙලා හරි ට්‍රැක් එකට වැටිලා.සබ්ජෙට් උනත් ඉස්සර තරම් අමාරු නැ දැන් මට..කරගන්න පුලුවන් ..ඒත් හොද ගුරුවරු හම්බුනෙ මේ ලගදි..ඒ මදිවට කැම්පස් යන්න පට්ට ආසාවක් ,ඇම්මක් ආවෙ මේ ලගදි.අරමුනක් හොයාගත්තෙ හදාගත්තෙ ලගදි ...මං හිතන්නෙ මේ ශයි එක ස්කිප් කරලා මේ රශ් එකේම ගිහින් තර්ඩ් ශයි එක කරන්න....දැන් වැඩ ඔලුවට ගියාට මං ඉන්නෙ භයෙන් මේ එක්සෑම් එක නිසා...ප්‍රශ්නයකින් පැන යාමක් නෙවෙ..මට අවශ්‍යතාවය උනන්දුව ආවෙ මෙ ලගදි..මට දැන් විශ්වවිද්‍යාලයයට යන්නම ඕනෙ කියන අරමුන තියනවා...අහන අහන කෙනා කියන්නෙ වයසටයනවා,ආර්ට්නෙ කරන්නෙ වැඩක් නෑ කියලා..ඒත් මට අවශ්‍යයි කරන්න..විශ්වවිද්‍යාලයට යන්න...
    ම๬ මේ ශයි එක ස්කිප් කලොත් හරිද අක්කි??...

  • @SajiniKaushalya-ot1yg
    @SajiniKaushalya-ot1yg 18 วันที่ผ่านมา

    2023(2024) mage 2nd shy kre.2024 mm exam demma eth mt eka skip karanna ona.2025 mm exam karoth e mge 3rd shy eka neda.please reply.😢

  • @LavenderLov-kx8nk
    @LavenderLov-kx8nk 3 หลายเดือนก่อน +2

    Akke please reply. Akke medical faculty vlt ynn vayasa badhawak nadda?mt dan 27k mm me para al 2024 exam ek krnawa

    • @nadithanuran4114
      @nadithanuran4114 16 ชั่วโมงที่ผ่านมา

      ඔයාගේ කීවෙනි shy එකද මේ , එහෙම වයස ප්‍රශ්නයක් නෑ , මාත් මේ කරන්නේ

    • @LavenderLov-kx8nk
      @LavenderLov-kx8nk 16 ชั่วโมงที่ผ่านมา

      @@nadithanuran4114 2 nd shy

  • @sudilkamadhumal5303
    @sudilkamadhumal5303 10 หลายเดือนก่อน +1

    Akke ane 2nd shy eka deparak skip karoth aulak weida

  • @Dreamer2k809
    @Dreamer2k809 ปีที่แล้ว +2

    Mama 2nd shy eka school eke application thaala assang karapu admission gaththa. But Iam going to skip this shy. Aaya mama sch eke thaanda kota problem weitha? Ape sch eh kivwuve eagollan thaanam kiyala ( as 2nd shy )

  • @anumiwithanage3811
    @anumiwithanage3811 10 หลายเดือนก่อน

    Akke mn exam liyanne 2023 . Me mage 1 st shy eka. Mn me para exam eka skip krnawa. Ethakota mn exam eka liyanna inne 2024. Ethakota 2024 exam liyanakota kalin year eke admission eka ona wenawane. Mage admission eka schoole na. Eka education department ekata yawala nm mata eka hoyaganna bari weida

  • @kenukasandamina1723
    @kenukasandamina1723 ปีที่แล้ว +2

    mn 2023 2nd shy lynna application dla tinne mta dn eka skip krnna ona mn ehem skip kroth 2024 lyddi eka mage 2nd shy ekda 3rd eka vdhtd watenne........plz reply

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +1

      ඔව්,
      නමුත් Admission එක පරිස්සමට තියන් ඉදල UGC එකට shy skip කරා කියල පෙන්නල ඔයාගෙ 4th shy එකෙනුත් campus යන්න පුලුවන්.

  • @nethuc3443
    @nethuc3443 10 หลายเดือนก่อน +1

    අනේ මගේ මැසේජ් එකට රිප්ලයි එකක් ඕනි. 🥺🥺
    මම 2022 1st shy liwwe .2nd ahy exm demm 2023 e unata mama sub maru karapu nisa me para liyanna be 2024 liynna inne. Ethakota mage shy ek skip karanne kohomada medical denn onid.

    • @allmadeeasy2023
      @allmadeeasy2023  10 หลายเดือนก่อน +1

      Admission එක තියාගන්න,
      Video එකේ පැහැදිලිව ඇති.

    • @nethuc3443
      @nethuc3443 10 หลายเดือนก่อน

      @@allmadeeasy2023 Hari Ane Thank you 🥺❤️

  • @dineththushara3748
    @dineththushara3748 10 หลายเดือนก่อน

    සර් මට මේ සැරේ skip krnn oni exam ඇඩ්මිෂන් එක ස්කෝලෙන් ගත්තා මං මේ සැරේ කරේ නැත්තම් මං ලබන සැරේ 1 st shyd 2 nd shyd දාන්න ඕනී

  • @Chim__-xe4og
    @Chim__-xe4og ปีที่แล้ว +5

    මම 1st shy කරන්නේ මේ එන ජනවාරි වල 2022 . ඒත් මට shy එක skip කරන්න ඕනි. එතකොට මගෙ 1st shy එක වැටෙන්නේ 2023 නේද. එතකොට මට shy එක skip කරලා ලබන පාර school එකෙන් a/ls දාන්න පුලුවන් නේද..

    • @IMusic23
      @IMusic23 ปีที่แล้ว +3

      Puluwan..

  • @MadharaJayawardhana
    @MadharaJayawardhana 2 วันที่ผ่านมา

    එක දිගට දෙපාරක් exam skip කරන්න පුළුවන් ද

  • @rsn6418
    @rsn6418 2 ปีที่แล้ว +4

    Mis mat A/l bio walat 1st shy admission awa eth admission eka gann Yann bari wuna . Ethkot mat aphu subject maaru karala commerce walin exam liyann pulwand ?

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +3

      ලියන්න පුලුවන්,
      ඒත් කලින් admission එක school එකෙන් ඉල්ල ගන්න බැරි වුනොත්, ඊලගට ලියන එක ඔයාගෙ 2nd shy එක වෙනවා.

  • @thusyanthanpro2007
    @thusyanthanpro2007 10 หลายเดือนก่อน

    Akke mek mage 3rd shy ek .. man privat exam ek danme.. exam liyn nathuw hitiyoth.. ilaga para karann berid

  • @sithmi7046
    @sithmi7046 ปีที่แล้ว +1

    අනේ අක්කෙ මන් art subjects කරන්නෙ practical subject එකක් එක්ක...මේ 1st shy එක ...මේක skip කරොත් මට මොකක්ද වෙන අවුල practical subject නිසා

  • @Lakdeepani
    @Lakdeepani ปีที่แล้ว +2

    A kve addmission apu davas valama samavinisuru gen athsan gnna onida?

  • @FShortClips
    @FShortClips ปีที่แล้ว +1

    Akke.mama 2023 1st shy eka liyanna application eka damma.mama ethakota me para liyanne nathuwa hitiyoth mage eka shy ekak nathi wenawada .nathnm mage shy thunama ithuru wenawada

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +2

      ලියන්නෙ නැත්නම් Admission එක පරිස්සම් කරල තියාගන්න.
      එතකොට ඒක පෙන්නල 4th එකෙනුත් ඔයාට campus යන්න පුලුවන්.

    • @FShortClips
      @FShortClips ปีที่แล้ว

      @@allmadeeasy2023 akke ethakota mata eka shy ekak nathi wenne nane shy thunama thiyenawa ne

  • @bmyapa7719
    @bmyapa7719 10 หลายเดือนก่อน

    man first shy eka liwwa . dan second shy ekt admission dala thiyene scolen eth liyn na ek skip krnw ethkot mn ilg para liyddi ek second shy ned private

  • @priyankaniroshini3531
    @priyankaniroshini3531 4 หลายเดือนก่อน +1

    Mge 1st shy eka 2022 kale.. 2023 2nd shy e unta mn exam danme na...dan 2024 dann inne ethkota akke mage shy eka wenne 2shy neda

    • @allmadeeasy2023
      @allmadeeasy2023  4 หลายเดือนก่อน +2

      ඔව් 2nd shy වෙන්නෙ

    • @ashani0810
      @ashani0810 19 วันที่ผ่านมา

      ​@@allmadeeasy2023අනේ අක්කේ එතකොට 22 a/l 1st shy එක කරා මන්
      2nd එක 2023 ලිව්වේ නෑ ඇඩ්මිෂන් දන්මේත් නෑ එ අව්රුද්ද එහමම අත ඇරලා ආයේ 2024ම ඇඩ්මිෂන් දැන්ම එතකොට මේ මගෙ 2nd shy එක නේද
      මන් එක ඉස්කෝලෙන් දැන්මේ ඇප්ලිකේෂන් මට ඇඩ්මිෂන් ඒවි නේද මේ පාර 😕

  • @sandeepa12265
    @sandeepa12265 10 หลายเดือนก่อน

    2nd Shy එක skip කරනවනම් ඇඩ්මිශන් එක ඉස්කෝලෙන් ගන්න ඔනද? ඉස්කොලෙම තියෙන්න අරින්නද?

  • @shanitashiya3504
    @shanitashiya3504 7 หลายเดือนก่อน

    Man 1st shy 2nd shy 2021,2022 kara.3rd shy ekiynne 2023 ekt apply kre na .mata 2024 exam ekata apply karala liyanna puluwn ned..campus yanna prshnyk nane ned..please reply 😢😢😢😢skip krnn nm kalin 2023 exam ekata apply karala eke admission eka tiyennema oneda?medical ehemat oned pennanna

  • @funworld2002
    @funworld2002 10 หลายเดือนก่อน

    Skip karaddi addmistion eka අත්සන් karannam onida .

  • @Harley_Quinn_19d
    @Harley_Quinn_19d 25 วันที่ผ่านมา

    Second shy skip කරොත් තව shy 2 ක් තියෙනවද

  • @Ikkk_
    @Ikkk_ ปีที่แล้ว +1

    Ayye mn 1st shy kre private...2nd shy ek krnneth private...mn application dla thynne...mta me paara විතරයි al krnda puluwn...mn me paara exam skip kroth meka mge 2nd shy widihta wetenawda..???????

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      2nd shy එකට ගියෙ නෑ කියල ගන්නේ.

    • @Ikkk_
      @Ikkk_ ปีที่แล้ว

      @@allmadeeasy2023 එතකොට mta thwa paarak 2nd shy ek krnda puluwnda?? බැරිද? Ehema උනොත් ek 2nd shy widihtada wetenne..??

    • @Ikkk_
      @Ikkk_ ปีที่แล้ว

      Reply Please 🥺

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      Ow 2nd shy

  • @NuwanDimuthu-et5xs
    @NuwanDimuthu-et5xs 4 หลายเดือนก่อน

    Admission ek laga thiyennm oned skip krpu eke mn tec kre exax ake admission ek nm thiynw hebei practical exam eke admission ek nh

  • @Dishanthi-k8x
    @Dishanthi-k8x 2 ปีที่แล้ว +2

    ස්කිප් කරපු ෂයි එකේ අඩ්මිෂන් එක සාමවිනිසුරැ / ග්‍රාමසේවක අත්සන් කරලා තිබ්බොත් එක ප්‍රශ්නයක් වෙනවද?

  • @rasinitharanga8702
    @rasinitharanga8702 ปีที่แล้ว +2

    Akke mn 2021A/l first shy eth man sclz eken 2nd ekata application damma dn mt second ekat addmission enaw ,mn me shy eka skip karoth ehema 2023A/l mage second shy eka wenawa ned nattn 3rd shy ekad

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +1

      3rd shyඑක ඒත් ඔයා Admissionඑක පරිස්සමට තියා ගන්න එතකොට ඔයා university දාද්දි ඒක පෙන්නුවම 3rd shy එක ඔයාගෙ 2nd shy කියල සලකනව.

    • @rasinitharanga8702
      @rasinitharanga8702 ปีที่แล้ว

      @@allmadeeasy2023 anee meka hariyatama hari neda eka eka aya eka eka dewal kiyanwa medical penna onelu ehema nanee

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      දැනට තියෙන්නේ මේ විදිහට.

    • @rasinitharanga8702
      @rasinitharanga8702 ปีที่แล้ว

      @@allmadeeasy2023 thank you so much 🙂

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      Welcome 😊

  • @NawodyaLiyanage
    @NawodyaLiyanage 9 หลายเดือนก่อน

    Shy eka skip kala kiyala oppu karanna admission eka nathuwa wena kramayak nadda. Mage admission eka nathi wela😢

  • @vgmovieclips7196
    @vgmovieclips7196 ปีที่แล้ว +1

    Ane mata mekata answer ekak dennakoo..mn second shy eka skip kara…Mata school eken e hinda aye exam ekata danna puluwanda ilaga para second shy ekata??

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +1

      School එකෙන් තම හරියටම අහන්න ඕනෙ.
      මම හිතන්නෙ බෑ

  • @user-ku3ux8wh8j
    @user-ku3ux8wh8j ปีที่แล้ว +1

    3rd shy eka skip karanavanam eth apply karata admission eka ave naththam mokakda karanna one.

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +1

      ඒ මොකෝ Application එක නැත්තේ

  • @akmalrafeek7804
    @akmalrafeek7804 ปีที่แล้ว +1

    Akke GK paper eka gna tikk wistara krnnko..Eka shy ekka GK apply krla pass wela anith shy eketh GK apply krla ekedi lakunu adu unoth apita kalin aurudde lakunu penna plwn da campus daddi??

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      ඔව්, GK එක පාරක් හරි pass වෙන්න ඕනෙ.

  • @maleeshapriyahansi803
    @maleeshapriyahansi803 2 ปีที่แล้ว +1

    mn 2022 al 3 rd shy apply kla et mn ready na kiyl hithenw.mn ek skip krla labna aurudde aye klot 4 th shy kiyld wtenne? cmpus ynn brida ?

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +2

      4th shy තමයි. ඒත් Admission එක පරිස්සමින් තියගත්තම 3rd shy එක විදිහට සලකල ඔයාට 4th shy එකෙන් campus යන්න පුලුවන්.

    • @maleeshapriyahansi803
      @maleeshapriyahansi803 2 ปีที่แล้ว +1

      @@allmadeeasy2023 thankyou

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      Welcome 😊

  • @oliviawilson4917
    @oliviawilson4917 2 ปีที่แล้ว +2

    අක්කෙ මෙඩිකල් දාන්නෙ කොහොමද කියන්නකො ඕනි උනොත් එහෙම.. ශයි එක ස්කිප් කරන්න ඇඩ්මිශන් එකයි මෙඩිකල් එකයි ඊට පස්සෙ කාටද යවන්නෙ කොහොමද සබ්මිට් කරන්නෙ

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +2

      Medical ඕනෙ නෑ මම දන්න තරමින් නම්.

    • @oliviawilson4917
      @oliviawilson4917 2 ปีที่แล้ว

      @@allmadeeasy2023 ඇඩ්මිශන් එක ඉස්කොලෙට එන දවසට අරගෙන තියා ගත්තම ඔක්කොම හෙරිනෙ එතකොට😃

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      ඔව්,
      School teacherගෙනුත් අහන්න.

    • @oliviawilson4917
      @oliviawilson4917 2 ปีที่แล้ว

      @@allmadeeasy2023 thank youuuuu🥰

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว

      Welcome

  • @pasindumalinga2965
    @pasindumalinga2965 ปีที่แล้ว +1

    Mama 2021 a/l krnn hitiye english medium bio chemistry agri sinhalen ethkot application liuwt psse kiuw result ek enne sinhalen kiyl school eke agri english medium nathi hind mn e shy ek skip kr psse resignations arn 2022 a/l wlt apply kr eth agri english medium krnnn one hind syllabus hriyt cover une naa mt me shy ek skip krnn puluwnd lbn pr liynn ethkot shy 2 k skip krnw

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +2

      මේ පාර agri english medium කරන්න පුලුවන්.

  • @chamathdias4656
    @chamathdias4656 ปีที่แล้ว

    Akke mn hadissiye leda wela mata bio mcq eka witharai liyanna puluwan une.ethakota medical ekak deelawath shy eka ithuru karaganna barida

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      එහෙම බෑ මම හිතන්නෙ

  • @tu4169
    @tu4169 ปีที่แล้ว +1

    GIT Exam eka liyapu 1st shy kenekuta A/L exam eka skip karanna puluwanda?

  • @myhomecity9508
    @myhomecity9508 ปีที่แล้ว +2

    4th shy කරපු කවුරුත් නැද්ද?

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      4th shy එනෙන් UGC එකෙන් campus යන්න බෑ මම දන්න තරමින්.

  • @adithyahettiarachchi7491
    @adithyahettiarachchi7491 2 ปีที่แล้ว +5

    විබාගේ skip කරලා හදිස්සියෙ හරි ඒ skip කරපු shy එකේ addmission එක නැති වුනොත් ඒ shy එක cancel වෙනවද?.... ඒ නැති වුනු addmission එක අපුහු ඉල්ලන්න බැරිද?..... හැබැයි සමහර අය නම් කියනවා අපේ ID එක විබාග දෙපාර්තමේන්තුව ට පෙන්නලා අපහු addmission එක වෙනුවට සහතික කරපු ලියවිල්ලක් ඉල්ලගෙන ඒක admission එකක් විදියට ළග තියාගන්න පුළුවන් කියලා.... මේ ගැන පොඩ්ඩක් දන්නවානම් කියන්න පුළුවන් ද?

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      මම දන්න තරමට නම් shy එක skip කරන්න admission එක ඕනේ.
      NIC දීල කරන ක්‍රමය තාම මම හරියටම දන්නේ නෑ. ඒක හොයල කියන්නම්.

    • @adithyahettiarachchi7491
      @adithyahettiarachchi7491 2 ปีที่แล้ว +1

      @@allmadeeasy2023 හරි පොඩ්ඩක් ඒ ගැන හරියටම හොයල බලල කියන්න පුළුවන් ද?

    • @hiru2618
      @hiru2618 2 ปีที่แล้ว

      🙄මමත් මේ පාර shy eka skip kara. ඇඩ්මිෂන් එක නැතිවෙලා🙄

    • @Xia330
      @Xia330 2 ปีที่แล้ว

      @@hiru2618 mageth eeka oona wenawada..
      Samaharaaya kiyanwne oonane kyl

    • @hiru2618
      @hiru2618 2 ปีที่แล้ว

      @@Xia330 mage eka hambuna halo.. oni wenawalu private apply karaddi.. thawa tikak danna kenek gen ahala balannako

  • @විමූපීරිස්
    @විමූපීරිස් 10 หลายเดือนก่อน

    Akke mn comez kle mn 2nd shy karla aya karana hituwe na exm.ee nisa mn kle na aya exm.dn mt 3rd eka karna oni.mt ek karna puluwanda.mn klin para kle na.

  • @maneesha6642
    @maneesha6642 ปีที่แล้ว

    2022 A/l 1shy eka skip karala 2023 exam liynkota 80% prashnayak weida? Please mata danna kenek visthara athiwa kiyannako⭕️⭕️⭕️⭕️⭕️🔅

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      ඔයාගෙ school එකට අනුව 80% ප්‍රශ්නයක් වෙනවද නැද්ද තීරණය වෙන්නේ.

  • @dumindinisandusika2181
    @dumindinisandusika2181 ปีที่แล้ว +1

    Ane akke plz reply karanna,mama 1st shy eka 2020 kara , 2021 2nd shy apply karala,admission eka gaththe na,skip kara,dan 2022 exam ekatath apply karata dan hadissi hethuwak nisa me para liyanna wenneth na,eka prashnayak weida,2023 apply karala liuwoth campus yanna puluwanda

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +1

      2021 Apply කල එකේ admission එක තියනවද?

    • @nishanthiweerasinghe8918
      @nishanthiweerasinghe8918 ปีที่แล้ว

      Ane mtat oya prashnemai 2021 admision eka laga ne 2022 eka tynwa etkota mta aya parak exm dnna puluwnda.. ane plz kynnko

  • @emanside3519
    @emanside3519 ปีที่แล้ว +1

    මම මේ පාර 22A/L 1st shy skip කරනව එතකොට ආයෙත් 23/A/L 1st එක වගෙ ලියන්න කලින් වගෙම ඉස්කොලෙට ගිහිං 1st එකට apply කරා වගෙ ද Application පුරවන්න ඕන?

    • @rasanjanajaya6737
      @rasanjanajaya6737 ปีที่แล้ว +1

      අඩෝ කොල්ලො උබට skip කරනවනම් මෙඩිකල් යවන්න ඕනෙ කිව්වද school එකෙන්

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +1

      Shcool එකෙන් 2nd shy එක දාන්න පුලුවන් වෙයි අහල බලන්න.

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +1

      මම දන්න තරමින් නම් Medical බලන එකක නෑ university, ඒත් school එකෙන් medical ඉල්ලන්න ඉඩ තියනව.

  • @tharushalakmal7
    @tharushalakmal7 ปีที่แล้ว +2

    අක්කේ මන් 2020 පලවෙනි පාර ලිව්වා. ඊට පස්සේ 2021 මන් ඇප්ලිකෙශන් දැම්මා. හැබැයි 2021 ලිවුවේ නැහැ ස්කිප් කෙරුවා. ඊට පස්සේ මන් දැන් මේ පාර ලියනවා. මන් මේකට ඇප්ලිකෙශන් දැම්මේ 2nd shy කියලා. ඒක අවුලක් නැහැ නේද? මට මේ පාරත් ටිකක් බයයි. මන් දැන් ඉන්නේ CCS වගේ මට්ටමක. මේ ටිකත් මහන්සි වෙලා මට BBC වාගෙ රිසලට් එකක් ගන්න පුලුවන්. මට එත් මෙඩිසින් යන්න ඔනේ. මට එහම උනොත් මේ පාර ලියලා. 3rd shy එක විදිහට ඊලාග පාර ලියන්නත් පුලුවන් නේද? Please උත්තරයක් දෙන්න😪

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +1

      ඔව්, පුලුවන්, කෝකටත් admission පරිස්සමට තියා ගන්න.

    • @ROShAN-xr7yn
      @ROShAN-xr7yn ปีที่แล้ว

      ​@@allmadeeasy2023ඇයි ඒ ළඟ තියා ගන්න ඕනෙ? ඒක කාටද පෙන්නන්න ඕනෙ 🙄

  • @NuwanDimuthu-et5xs
    @NuwanDimuthu-et5xs 4 หลายเดือนก่อน +1

    3shy dala liwe neththm ee shy ek ithuruwenw ned akk

    • @allmadeeasy2023
      @allmadeeasy2023  4 หลายเดือนก่อน

      ඉතුරු වෙනව

  • @rasanjanajaya6737
    @rasanjanajaya6737 ปีที่แล้ว +2

    අක්කෙ 2022 A/L First shy කරන්න ඉන්න කෙනෙක් ස්කෝලෙන් Admission එක පුරෝලා යැව්වා.දැන් Skip කරන්න ඕනෙ නම් එකම විෂයකටවත් විභාගෙ ලියන්න වාඩි නොවුනොත් Shy එක Skip වෙනවද. නැත්තම් මෙඩිකල් එකක් අරන් විභාගෙ ලියන්න බෑ කියලා ලියුමක් කොළඹට යවන්න ඕනද

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +1

      Skip කරන්න ඕනෙම නම්,
      Exam එක නොලිය Admission පරිස්සමින් තියාගන්න.

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +1

      ඒත් skip නොකර ලියන්න පුලුවන්නම් හොදයි

    • @ROShAN-xr7yn
      @ROShAN-xr7yn ปีที่แล้ว +1

      Oya skip kalad 🙄

    • @ROShAN-xr7yn
      @ROShAN-xr7yn ปีที่แล้ว

      @@allmadeeasy2023 akke ai e 🙄

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn ปีที่แล้ว +3

    මම 2023. මම admission දාල තියෙන්නේ. මට skip කරන්න ඕනෙ. මොකද්ද මම කරන්න ඕනෙ 🥲

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +2

      Admission එක තියාගන්න පරිස්සමට.

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +2

      ඒත් exam කල් යන්න තියනව ඒ නිසා වැඩ කරන්න try එකක් දෙන්න

    • @ROShAN-xr7yn
      @ROShAN-xr7yn ปีที่แล้ว +1

      @@allmadeeasy2023 එතකොට ලබන පාර admission දාද්දි පුරවන්නේ කොහොමද? 🙄

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +2

      2nd shy කියල.

    • @VehangaChhk-wo4gh
      @VehangaChhk-wo4gh 10 หลายเดือนก่อน

      ​@@ROShAN-xr7ynfirst shy

  • @sanjanarajapaksha9582
    @sanjanarajapaksha9582 ปีที่แล้ว +1

    Apply කරන්නෙ නැතුව 1st එක skip කරන්න පුළුවන්ද ? ඒක ප්‍රශ්නයක් වෙනවද කැම්පස් යද්දී .plz reply 🙏😓

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +1

      නෑ එක කිසි ප්‍රශ්නයක් නෑ.
      ඒත් ඉතින් වයස යනව.

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      ඇයි skip කරන්නේ

  • @udaramaduwanthi778
    @udaramaduwanthi778 ปีที่แล้ว +1

    අක්කෙ 2022 a/l 3rd කරන්න applications දාලා තියෙන්නෙ මන් මන් මේක skip කරලා 2023 ලියන්න හැදුවෙ government university වලට යන්න අවුලක් නෑනේද හරියටම කියන්නකො අක්කෙ මට ඈත campus එනවා 2nd එකෙනුත් 😐

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +1

      දැනට තියන නීති වලට අනුව, admission එක පරිස්සමට තියගන්නවනම් පුලුවන්.

  • @NuwandiSewwandika
    @NuwandiSewwandika ปีที่แล้ว +1

    mama A/L 2nd shy kale 2014. Mata 3rd shy eka 2024 karala campus yanna puluwanda???

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +1

      Puluwan

    • @imalkaa4950
      @imalkaa4950 20 วันที่ผ่านมา

      Oya meka ahuwe aththatamada auridu 10kata passe exam karanwada

  • @raashurasanga8799
    @raashurasanga8799 11 หลายเดือนก่อน

    Akke mn 2024 A/l liyanna inne awurdu 1.5 kata passe .mn laga kalin shy eke addmision eka na .mn eka skip krpu nisa eka awulak weida ?

  • @sandaninawoda7856
    @sandaninawoda7856 ปีที่แล้ว

    shy 2k private dnn akida? 21 1st ekt apply krt ek liwwe ne .scl eken apply kre.22 t apply kreth scl eken ethkot e tmy 1st ek.mt 2nd eka 3rd ek kloth apply krnn wenne private neda?eka campus ynn prshnyk ndd?

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      Private දාන්න පුලුවන්.

  • @ishan6913
    @ishan6913 ปีที่แล้ว +1

    1st shy එක private කරොත් අවුලක් වෙනවද? 2nd එකෙන් කැම්පස් යන්න පුලුවන්ද?

  • @vimukthiwikramasigha
    @vimukthiwikramasigha ปีที่แล้ว

    first shy ekk skip karoth avuld

  • @Sanjeewani947
    @Sanjeewani947 9 หลายเดือนก่อน

    Aiye 1 St shy skip kalama godk Aya second shy ekth hariyt karanne ndd aiye. Godk Aya ehema kiynw

    • @allmadeeasy2023
      @allmadeeasy2023  9 หลายเดือนก่อน

      පුද්ගලයා මත රදාපවතිනව

  • @lasanthikakumuduni1248
    @lasanthikakumuduni1248 2 ปีที่แล้ว +1

    3rd shy ekat exam aply kala..eth me pra karan nthuwa ilaga paraliynn puluwnd...

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      පුලුවන් Admission එක පරිස්සමින් තියාගන්න.

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      Skip කරන්න එපා කියන්න ඔයා ඉන්න situation එක මම හරියටම දන්නේ නෑ.
      ඒත් skip නොකර ලියනවනම් හොදයි.

  • @wimalasenawimalasena9073
    @wimalasenawimalasena9073 2 ปีที่แล้ว +1

    Aiye mt sclen bioscience karnn denn be kiuw e nisa mn art krnne sclen mn eth bioscience private karnn beriweida mn dent clz ynw 2023

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      Practical තියන නිසා ටිකක් අමාරුයි.

  • @sachintha-de2cp
    @sachintha-de2cp ปีที่แล้ว

    අක්කෙ 3 shy එක ස්කිප් කරනවනම් ප්‍රයිවට් නෙද කරන්න වෙන්නෙ එතකොට ප්‍රයිවට් ලියද්දි shy එකක් ස්කිප් කරන්න පුලුවන්ද🥺

  • @harthikk1691
    @harthikk1691 ปีที่แล้ว

    Akke mama examsta sit karanna nethathag results enakota absent thaala thamaine enne(for all subjects) Ehenag shy eka count karanavane? Ehema netha? Mama mage 2nd shy eka skip karanavanang aayathaanakota 2nd shy kiyala apply karanda beritha? Pls kinnako mata

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      Apply කරන්න ඕන 3rd shy කියලා

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      Skip කරපු shy එකේ admission එක ugc එකට පෙන්නුවම ඒ shy එක skip කරා කියල ගැනෙනව

    • @harthikk1691
      @harthikk1691 ปีที่แล้ว

      @@allmadeeasy2023 mage langa admission thiyanavane. Ehenag 2nd shy kiyala thaanda beritha? Ehema thamai mage teacher kiwwe aaayathankota 2nd shy kiyala thaanda kiyala

  • @vidurangadhananjaya2135
    @vidurangadhananjaya2135 ปีที่แล้ว

    Akke please puluwannm reply ekak ewanna.mn 1 st shy A/l kale 2020 sch eken.2nd shy 2021 Sch eken karanna application damma eth man liwwe nh habai mn admission eka gatta .itapasse mn 2022 A/l private liynna application dala tiyenne akke mata me shy ekath karanna wenne nh prashna wagayak wuna .dan akke mn 2023 private karanwanm mage keeweni shy ekada??ehema karanna puluwnda??

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      ඔව් කරන්න පුලුවන්
      4th shy කියලා apply කරන්න ඕන
      ඒත් ugc දාද්දි skip කරපු shy දෙකේ admission පෙන්නුවම ඒක ඔයාගෙ 2nd shy කියලා ගැනෙනවා

    • @vidurangadhananjaya2135
      @vidurangadhananjaya2135 ปีที่แล้ว +1

      Man tawa sir kenekgen ahuwa akke e sir kiwwe eka 2nd shy widihata liyanna puluwn kiyla

    • @Zandu666
      @Zandu666 ปีที่แล้ว +1

      මාත් bro

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +1

      School Teacherගෙනුත් අහල බලන්න එහෙනම්.

  • @d.s.dasuni1887
    @d.s.dasuni1887 ปีที่แล้ว

    Ane mama me skip karanne second shy eka ethakota mama 2023 exam karanakota pawudgalika apekshakayekda???

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +1

      2nd shy admission දැම්මනම් ඊලග එක private දාන්න වෙන්නේ, කෝකටත් school එකෙන් අහල බලන්න්.

  • @CD-uf1bp
    @CD-uf1bp 2 ปีที่แล้ว +1

    අක්කේ මගේ 1st එක 2021 තිබ්බෙ ඒක මන් ලිව්ව .දැන් මගේ 2nd එක මේ අවුරුද්දේ තියෙන්නෙ .දැන් ඇප්ලිකේශන් දාන්න ඉස්කෝලෙ න් එන්න කියල තියෙනවා .මන් මේ අවුරුද්දේ නොලිය 2023 දි කරන්න ඉන්නෙ.මන් ඇප්ලිකේශන් දාන්නෙ නැතුව මේපාර ඉන්න හිතුවේ .එතකොට මට 2023 දි ඉස්කෝලෙ න් නේද ඇඩ්මිශන් දාන්නෙ.2nd එක විදියට වැටෙන්නෙ එත්කොට 2023 ලියන එකනේද

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      ඔව්,
      එතකොට 23 දාන එක ඔයාගෙ 2nd එක වෙනවා.
      ඒත් school teacherට කියන්න මේ පාර ලියන්නේ නෑ ඊලග පාර ලියන්නේ කියල.

    • @CD-uf1bp
      @CD-uf1bp 2 ปีที่แล้ว +1

      @@allmadeeasy2023 thanks .💞

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      ඔයා ඉන්න තත්වය හරියටම දන්නේ නෑ.
      ඒත් exam skip කරනව කියන්නේ ඔයාගෙ වයස අවුරුද්දක් පස්සට යන වැඩක්.

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      ඇයි skip කරන්න හිතෙන්නෙ?

    • @CD-uf1bp
      @CD-uf1bp 2 ปีที่แล้ว

      @@allmadeeasy2023 වෙලාව මදි වේවි කියල හිතුනු නිසා skip කරන්න හැදුවේ .ඒත් මන් මේ සැරේ ලියන්න තීරණය කරා.මන් ඇප්ලිකේශන් ඉස්කෝලෙ ට බාර දුන්න.ප්‍රශ්න වලින් පැනල යන්න බෑනෙ.තා කල් තියෙන නිසා කෝම හරි try කරල විබාගය ගොඩ දා ගන්නො.😁 thanks අයියේ.

  • @isharasadaruwan812
    @isharasadaruwan812 ปีที่แล้ว

    අක්කෙ 2022 al 3rd shy එක ස්කිප් කරල 23 කරන්න ඉන්නේ ඇඩ්මිශන් එක UCG එකට පෙන්නද්දි අපේ මෙඩිකල් එක්ක පෙන්වන්න ඔනිද

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      මෙඩිකල් ඕනෙ නෑ

  • @hashanisewwandi6069
    @hashanisewwandi6069 ปีที่แล้ว

    මං 2021 (3 shy) විභාගෙට ඇප්ලිකේශන් දාලා ලියන්නෙ නැතුව ස්කිප් කරලා 2022 ට (3 shy) ආයෙ ඇප්ලිකේශන් දැම්මා මේ පාරත් ලියන්නෙ නැතුව ස්කිප් කරොත් 2023 විභාගෙට 3 ශයි එක විදිහට ඇප්ලයි කරන්න පුලුවන්ද ?? එහෙම ලියලා විභාගෙ පාස් උනොත් රජයෙ කැම්පස් එකකට යන්න පුලුවන්ද ?? මෙඩිසින්වලට ගන්න උපරිම වයස කීයද ??

    • @nethminikodagoda7074
      @nethminikodagoda7074 ปีที่แล้ว

      Mth oya wge hlo,oyw contact krgnn puluwnd

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      5th shy එක නේද?
      Medicine වලට ගන්න age limit එක පහුකරල නැතුව ඇති.
      ඔයා ඉන්න තත්වය මොකද්ද කියල දන්නෙ නෑ මම.
      ඒත් මේ පාර ලියන්න try කරන්න.
      Medicine විතරක්ම නෙමෙ අනිත් ඒවත් හොදයි.

    • @nethminikodagoda7074
      @nethminikodagoda7074 ปีที่แล้ว

      @@allmadeeasy2023 ethkot 2023 3rd shy kiyl apply krnn brid

    • @hashanisewwandi6069
      @hashanisewwandi6069 ปีที่แล้ว

      රිප්ලයි කරාට ගොඩක් ස්තූතියි...🙏

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      5th shy වෙනව මම හිතන්නේ.
      ඒත් ugc දාන කොට කලින් admission එක පෙන්නල 3rd shy කියල පෙන්නන්න පුලුවන්.

  • @DroidOtto
    @DroidOtto ปีที่แล้ว

    akke mama 2022 2nd shy liyanna apply kara. me lagadi admission ekath awa. eka mama aragatta. mama 2023 ayemat exam liyanna inne eka mage 2nd shy ekada 3rd shy ekada ethakota?

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      Apply කරන්න ඕන 3rd shy කියලා
      ඒත් ugc දාද්දි skip කරපු shy එකේ admission එක පෙන්නුවම shy එක skip කරා කියලා ගැනෙනවා

  • @chamodarunodya9159
    @chamodarunodya9159 ปีที่แล้ว +1

    ethakota campus apply karaddi skip karapu shy eke addmision ekat yawanna onida

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +1

      මම දන්න හැටියටනම් යවන්න වෙයි.
      හරියටම හොයල කියන්නම්.

    • @chamodarunodya9159
      @chamodarunodya9159 ปีที่แล้ว

      @@allmadeeasy2023 harii..thank you🥰🥰

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      Welcome😊

  • @dilkidimali7155
    @dilkidimali7155 2 ปีที่แล้ว

    mama me para 3rd shy eka liynna admission damma eth mata 3rd shy eka skip karanna hithenawa...ethakota mata labana awrudde[2023] mage 3rd shy eka liyanna puluwanda?..campus yanna puluwan unoth eka prashnayak wenne nadda?

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว

      Skip කරන්න නම් පුලුවන්,
      ඒත් ලියන්න උපරිමෙන් try කරන්න.

    • @dilkidimali7155
      @dilkidimali7155 2 ปีที่แล้ว

      @@allmadeeasy2023 hari thank you👍....

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว

      Welcome

  • @user-mz1me1xr9z
    @user-mz1me1xr9z 2 ปีที่แล้ว +1

    Ayya mama 22 Al mata me sare admission danne nathuwa 23 ayath ekka admission Dala 1 st shy eka karanna puluwanda
    Samahara kiyanawa ethakota eka 2nd shy eka wenawa kiyala
    Mekata surema uththarayak denna puluwanda

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      Admission දාන්නේ නැත්නම් කොහොත්ම ඒක shy එකක් වෙන්නේනෑ.
      23AL දාන එක ඔයාගෙ 1st shy එක කියල ගන්නේ.
      Exam skip කරන්න ඇත්තටම හේතුවක් නැත්නම් skip කරන්න එපා.
      අපරාදෙනෙ කාලය.

    • @user-mz1me1xr9z
      @user-mz1me1xr9z 2 ปีที่แล้ว +1

      @@allmadeeasy2023 eth ayya me sare hariyata karanna ba kiyala hithenawa video godak thibba godagahila Dan bagayak withara iwarai thawa padan karanna ehema sahenma thiyenwa ewunta chem ehema hodatama awul 😢eka nisai 23 liyanna hithuwe
      Bio karanne mama aniwaren med yanna one mata
      hariyata wada karala piliwelata

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      තාම exam තියන දවසක්වත් හරියට කියල නෑ.
      දැන්ම අත අරින්න එපා.
      අනික 1st shy එකනෙ, උපරිම කරන්න.
      Exam ලන් වෙලා තීරණය කරන්න skip කරන එක ගැන.

    • @user-mz1me1xr9z
      @user-mz1me1xr9z 2 ปีที่แล้ว

      @@allmadeeasy2023 ayya mama 23 dammoth scole paththen prashnayak wenwada

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      Physics cover නැත්නම් කියන්න මට පුලුවන් මාසෙන් දෙකෙන් cover කරල දෙන්න.
      AL made easy Telegram group එකේ තියනවා එහෙම කල ලමයින්ගෙ comments.
      කැමතිනම් කියවල බලන්න.

  • @lahirudilshanrajapaksha9913
    @lahirudilshanrajapaksha9913 ปีที่แล้ว +2

    අක්කෙ Skip කරපු shy එකෙ Admission නැත්නම් එක ප්‍රශ්නයක්ද

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +2

      ඔව්, skip කලා කියල ඔප්පු කරන්නේ ඒකෙන්.

    • @saliyabandara2651
      @saliyabandara2651 ปีที่แล้ว +1

      ​@@allmadeeasy2023apply kre neththan admission ekk enne nene

    • @shanitashiya3504
      @shanitashiya3504 7 หลายเดือนก่อน

      ​@@allmadeeasy2023admission kalin awurudde damme nattm me auruddem apply krnn hithn innwnm

  • @amalkadilmika2248
    @amalkadilmika2248 2 ปีที่แล้ว +1

    akke campus apply karaddi skip karapu shy eke admission eka kohomda ugc ekta pennanne plz reply

  • @udanihansika9071
    @udanihansika9071 2 ปีที่แล้ว

    Mn 2021 3rd shy krnna admission damma main subject 3 witharak .mn klin shy deke general english ,general knowledge paper deke marks thiyenw .ethakota campus yanakota eka exam sheet ekaka results okkoma thiyenna one na neda akke.plz reply krnna.

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว

      කලින් pass නම් අවුලක් නැ.
      කලින් එක පෙන්නල යන්න පුලුවන්.

  • @UdaniChathurangika
    @UdaniChathurangika 18 วันที่ผ่านมา

    අක්කේ .shy දෙකක් එකලග skip කරොත් ප්‍රශ්නයක් වෙයිද .....

  • @sandaninawoda7856
    @sandaninawoda7856 ปีที่แล้ว

    1st shy eke Genaral&english liyna eka aniwaryada?

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      Campus යන්න English, සාමාන්‍ය පොදු පරීක්ෂණ අනිවාර්යයි.

  • @anubbh9555
    @anubbh9555 5 หลายเดือนก่อน +1

    Application damme nattan aulak na neda

    • @allmadeeasy2023
      @allmadeeasy2023  5 หลายเดือนก่อน +1

      ඔව්

    • @anubbh9555
      @anubbh9555 5 หลายเดือนก่อน

      @@allmadeeasy2023 ❤️

    • @anubbh9555
      @anubbh9555 5 หลายเดือนก่อน

      @@allmadeeasy2023 Tysm ane rip kart 🥺💓💓

    • @allmadeeasy2023
      @allmadeeasy2023  5 หลายเดือนก่อน

      ඇයි skip කරන්නෙ තව කල් තියනවනෙ, try කරන්න මේ පාර කරන්න.

    • @allmadeeasy2023
      @allmadeeasy2023  5 หลายเดือนก่อน

      Biology කරනවනම් මට 0763456669ට biology කියල type කරල whatsapp message එකක් එවන්න.
      මගේ biology රූප සටහන් පොත ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

  • @SaMudiniSaMudini378
    @SaMudiniSaMudini378 2 ปีที่แล้ว +1

    Akki මම 2022 1st shy කරන්නෙ..මට shy eka skip කරල 2023 exam කරන්න පුලුවන්ද .එතකොට අක්කේ එක මගේ 1st shy eka නේද ..තව shy 2k ඉතුරු ඉ නේද අක්කේ ...😥

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      Admission නොදාම ඉන්න පුලුවන්.
      ඒත් school teacherට කියන්න මේ පාර ලියන්න වෙන්නෙ නෑ කියල.

    • @ROShAN-xr7yn
      @ROShAN-xr7yn ปีที่แล้ว

      ​@@allmadeeasy2023admission දැම්මොත් මොකද කරන්නේ? 🙄

  • @samankumari2550
    @samankumari2550 2 ปีที่แล้ว

    Akki mn 2020 1st shy kre 2nd shy kre na etkot mn adum nmwath dmme na 2nd shy ek krnn etkot addmision ekkuth na ne ek aulk weyda akki elga para mn private dnn inne etkot aulk weyda

    • @samankumari2550
      @samankumari2550 2 ปีที่แล้ว

      Plz reply akki

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว

      Admission දාල නැත්නම් කොහොමත් shy එකක් වෙන්නෙ නෑ ඒක.

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว

      එතකොට ඔයාගෙ තාම එක shy එකයි ගිහින් තියෙන්නෙ.

    • @samankumari2550
      @samankumari2550 2 ปีที่แล้ว

      Etkot akki addmision ekk nti ek me para krddi illida mt eki prssne

  • @ravijalakvinujayawardena
    @ravijalakvinujayawardena 2 ปีที่แล้ว

    eka awuruddak atharala eelanga awurudde a/l karama rajaye campus ekakate yanna puluwande

  • @upalibamunuge2343
    @upalibamunuge2343 2 ปีที่แล้ว

    Ayya mn 2 nd shy .mn esicoleni admission sign kra .mn me pre skip krothi mokdida wenina. Next year private the krnina one

  • @ishanijayarathne7495
    @ishanijayarathne7495 ปีที่แล้ว

    3rd shy eka school eken karanna denawada .naththam private da liyann ona.

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      3rd shy එක private දාන්න වෙයි මම හිතන්නෙ.

    • @ishanijayarathne7495
      @ishanijayarathne7495 ปีที่แล้ว

      @@allmadeeasy2023 2021 a/l krpu kenek 2022 a/l skip karoth 2023 a/l school eken krnn den ndd

  • @sltechworld5234
    @sltechworld5234 ปีที่แล้ว

    Admission eka sclen gannathuwa hitiyoth awlak nadda

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว +1

      අරගෙන නැති නොකර තියාගන්න

  • @laksithravishan5558
    @laksithravishan5558 ปีที่แล้ว

    අක්කෙ,විශයන් දෙකකට වාඩි උනාට පස්සෙ එ shy එක skip කරන්න බැරිද 🙄 මම 3rd shy එක කරේ ඒත් එක විශයක් හොදටම අව්ල් උනා කියලා දන්නවා💔මට මෙ shy එක ඉතුරු කරගෙන 2023 අග තියෙන එක ලියන්න බැරිද,අනේ අක්කෙ ශයි එක ඉතුරු කරගන්න එකම එක විකල්පයක් හරි තියෙනව නම් කියන්නකො ගොඩක් පින් අක්කෙ🙏💔

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      විෂයන් දෙකකට වාඩි වෙලා නම් ශයි එක ස්කිප් කරන්න බෑ මම දන්න විදියට නම්

    • @laksithravishan5558
      @laksithravishan5558 ปีที่แล้ว

      බොහොම ස්තූති අක්කෙ🌼🙏

  • @dhananjayamadusanka8833
    @dhananjayamadusanka8833 ปีที่แล้ว

    Sir,
    A level 1st shy eka privet karala government campus yanna puluwan da ?

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      Privert කරන්න පුලුවන්නම් uni යන්න පුලුවන් වෙයි.

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      Privert ලියන්න බෑ මම හිතන්නෙ practical තියන subjects.

  • @Ace-jl3or
    @Ace-jl3or 2 ปีที่แล้ว

    මට 3rd shy එක ස්කිප් කරන්න ඕන. හැබැයි තාම private apply කරලා නෑ. ඉතින් මට skip කරන්න ඕනි නම් apply කරලා exam නොලියා ඉන්න ඕනද? නැත්නම් තාම apply කරලා නැති නිසා මේ පාර මොකුත් නොකර ඊළග පාරම apply කරලා 3rd shy ලියන්න පුලුවන්ද? එහෙම කරලා government university එකකට යන්න පුළුවන් වෙයිද?

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว

      Apply නොකර ඉන්න.

    • @pramodmadushan6074
      @pramodmadushan6074 ปีที่แล้ว

      Thun weni shy ekata admisan awa mata eth me para mata liyanna ba me thun weni shy eka ilaga para mata liyanna oni mekata mama mokakda karanne medikal danna onida admisan apu nisa

  • @JRC432
    @JRC432 2 ปีที่แล้ว +1

    අයියෙ skip කරන්නත් 80% පෙන්නලා ඉන්න ඕනද සහ ඇඩ්මිෂන් එක අරගෙන skip කරන්න ඕනද.

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว

      නෑ
      Admission නොදා ඉන්න පුලුවන්

  • @macperera
    @macperera 2 ปีที่แล้ว +1

    Colombo physical යන්න ඕනේ අවම result මොනවද

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว

      UGC පොතෙන් බලන්න.

    • @macperera
      @macperera 2 ปีที่แล้ว

      @@allmadeeasy2023 කොහොමද බලන්නේ

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว

      AL made easy telegram group එකේ තියනවා pdf එක.

  • @madhushaniduleeka
    @madhushaniduleeka 2 ปีที่แล้ว

    4shy wenath subject karanawanan 3shy eka karala next year ekema liyanna oneda .

  • @Dreamer2k809
    @Dreamer2k809 ปีที่แล้ว

    If I skip my 2nd shy and apply my 3rd shy as my 2nd shy and get good enough results to get into medicine, should I send admission to UGC while apply for university?

  • @dewminiperera4147
    @dewminiperera4147 9 หลายเดือนก่อน

    Thank you so much

  • @kaveegamage8882
    @kaveegamage8882 2 ปีที่แล้ว

    3rd eka skip krla ayeth exam liynn apply krddi eka 3rd shy ekada 4th shy ekda

  • @ravijalakvinujayawardena
    @ravijalakvinujayawardena 2 ปีที่แล้ว

    a/l 3rd eka skip karala wibage liwuwama rajaye campus ekakata yanna barida?

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว

      හරියට skip කලා නම් පුලුවන්.

    • @ravijalakvinujayawardena
      @ravijalakvinujayawardena 2 ปีที่แล้ว

      Thank u wewa

    • @ravijalakvinujayawardena
      @ravijalakvinujayawardena 2 ปีที่แล้ว +1

      me channel eken karana udawuwalate godak sthoothiy.a/l welin theeraneya wenne kenekge jeewithe.keep up the good work.

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      Thanks

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      AL ජීවිතය ජයගන්න උදව්වක්.
      ඒත් AL කියන්නෙ ජීවිතයට නෙමේ.

  • @darkkarl1374
    @darkkarl1374 ปีที่แล้ว

    Akke, mn 1st shy 2021 liwe iskolen.second shy(2022) Al exam eka iskolen admission illuwe ne.eth mata 2023 aye Al exam liyana ona.ethakota mn kohomada apply krane.reply ekk ona♥️

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      Privateනෙ දාන්න වෙන්නේ.
      School එකෙන් අහන්න school teacher help කරයි.

    • @darkkarl1374
      @darkkarl1374 ปีที่แล้ว

      Thank you akke

    • @allmadeeasy2023
      @allmadeeasy2023  ปีที่แล้ว

      Welcome 😊

  • @thetalkingmovies
    @thetalkingmovies 2 ปีที่แล้ว

    මම මේ පාර exam කලේ 2nd shy එක skip කරලා private.මට third shy එකක් කරන්න බැරිද දැන්

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว

      පුලුවන්

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว

      Skip කරපු shy එකේ admission එක පරිස්සම් කරලා තියාගන්න

  • @mayfly6130
    @mayfly6130 2 ปีที่แล้ว +5

    මම 1st shy, 2nd shy 2 ම ලිවුවා. 2022 3rd shy ලියන්න ඉන්නෙ. මේ අවුරැද්දෙ 3rd shy එක skip කරල 2023 ලිවුවොත් ඒ result එකෙන් campus යන්න බැරිද?

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +3

      පුලුවන්

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +3

      එහෙම තමා.
      Admission එක පරිස්සමින් තියාගන්න.
      ඊලඟ පාර ලියල UGC දාද්දි ඒක ඕනෙ වෙනවා.

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      එහෙම දෙන්න ඕනෙ නෑ මම දන්න තරමින්.

    • @prabhash3892
      @prabhash3892 2 ปีที่แล้ว +2

      3rd shy eka skip karala ilga awurudde liwwoth Rajaye campus ektt ynn puluwanda

    • @Ace-jl3or
      @Ace-jl3or 2 ปีที่แล้ว +1

      @@allmadeeasy2023 අනේ අක්කේ මටත් දැනගන්න ඕන. Government university එකකට යන්න පුළුවන් වෙයිද එහෙම කරොත්?

  • @chamikasubasinghe1425
    @chamikasubasinghe1425 2 ปีที่แล้ว +1

    akke mata mekat rp ekak danna ....man 1st shy eka liwe ne accident wela ita passe mn 2nd eka sclen dala sit kala 3rd eka den liyna gamn inne mat thwa parak liyla campus ahu unoth ynn pluwan neda mokada man exam ekat sit karala thiyenne deparak nisa

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว

      1st shy එකේ ඔයා Admission දැම්මෙත් නැද්ද ?
      එහෙනම් අනිවාර්යෙන් පුලුවන්.

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว

      1st shy එකෙ admission දාලා ඒත් එක Paper එකක්වත් ලියල නැත්නම්,
      ඔයා ගාව දැන් Admission එක පරිස්සමට තියනවනම් ඒත් ඔයාට තව 4th shy එක ලියල, 1st shy එකේ admission එකත් පෙන්නල campus යතෑකි.

    • @chamikasubasinghe1425
      @chamikasubasinghe1425 2 ปีที่แล้ว +1

      @@allmadeeasy2023 e admision eka man gawa nene ethkot aulak weida eth mn exam liwe ne

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      Admission එක හොයාගන්න try කරන්න.

  • @mohfil9361
    @mohfil9361 2 ปีที่แล้ว

    medical aran tygnnawanam kohmda medical ganne?

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว

      School එකට පෙන්න තමා medical ඕනේ.
      ඔයාට අසනීපයක් තියනවනම් රජයේ රෝහලකින් medical ගන්න.

  • @janinduthakshara9753
    @janinduthakshara9753 2 ปีที่แล้ว +2

    අයියේ මන් 2021 1st shy, මන් මගේ 1st shy eka skip kara ඇඩ්මිශන් ගත්තා එකේ,දැන් මන් ස්කෝලේ අද ගියා මේ පාර එක්සෑම් කරන නිසා එකට ඩීටේල්ස් දෙන්න එතකොට මන් ඒ මිස්ට කිව්වා මන් ෆස්ට් ශයි ලිව්වෙ නෑ කියලා ඒ උනාට ඒ මිස් ඩිටේල්ස් ගත්තේ සෙකන්ඩ් ශයි ලමයෙක් විදියට මගෙන්,දැන් එක ප්‍රශ්නයක් වෙනවද මගේ මේ පාර එක්සෑම් එක එක කරාම රිසාල්ට්ස් එන්නේ සෙකන්ඩ් ශයි විදියටද එන්නේ නැත්තම් ෆස්ට් ශයි විදියටද අයියේ,මන් මොකක්ද කරන්නේ මේකට ෆස්ට් ශයි විදියට දාගන්න ඔනි මට 😢

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      කලින් Admission එක නැති කරගන්නේ නැතුව තියාගන්න.
      ඒක පෙන්න වෙනව 1st shy එක කියල පෙන්නන.

  • @ishinisamarakoon6958
    @ishinisamarakoon6958 2 ปีที่แล้ว

    මං 2021 A/L ටෙක් වලින් කරන්නේ එක skip කරලා 2023 art වලින් කරනවානන් එක මගේ 1 shy එකද

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      ඔව් skip කලොත් 2023එක 1st shy එක වෙනවා.
      ඒත් මේපාර ඔයා යම් ප්‍රමාණයක් හරි ලෑස්ති වෙලානම් ඉන්නේ AL ලියන්න.
      Experience එක වටිනවා.
      2022 හෝ 2023 හොදටම ලෑස්ති වෙලා ගිහින් ලියන්න.
      All the best.

    • @ishinidulanjali6810
      @ishinidulanjali6810 2 ปีที่แล้ว +1

      @@allmadeeasy2023 akke shy eka skip karala marry karala aye A/L liyanna puluwanda

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      පුලුවන්.
      ඔයා shy කීයක් ලිවුවද?

    • @ishinidulanjali6810
      @ishinidulanjali6810 2 ปีที่แล้ว +1

      @@allmadeeasy2023 first shy eka

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      එහෙනම් පුලුවන්

  • @lakshaniprasadi24
    @lakshaniprasadi24 2 ปีที่แล้ว

    👍😍

  • @Sandu2960
    @Sandu2960 2 ปีที่แล้ว

    Ane akki man A.L kare 2020 maths walin SSF thiyenne. Mn eta passe a.l karana eka nathara kara. Dn mata hithenawa ayemath 2023t 2nd shy eka widiyt commerce walin A.L liyanna ehema karanna puluwanda akki

    • @Sandu2960
      @Sandu2960 2 ปีที่แล้ว

      Mge wayasath adui 2020a.l karana ayage brithday eka enne 2001tne eth mge brithday eka 2002. Mata puluwan neda vibage ayemath danna kohomada danawanam danna ona 2023t medical ehema denna onada akki kohomada danne

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      ඔව්
      ඔයාට 2nd shy කරන්න පුලුවන් අනිවාර්යෙන්

    • @Sandu2960
      @Sandu2960 2 ปีที่แล้ว

      @@allmadeeasy2023 Thank you

    • @shanukanethsaragomes635
      @shanukanethsaragomes635 2 ปีที่แล้ว +1

      ගොං වැඩ නොකර 2022 කරහන් ,මං 2004 බෝන්

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว

      විවිධ ලමයින් විවිධ මට්ටම් වල ඉන්නේ.
      ඒකයි එකපාරම shy skip නොකර ලියන්න කියල කිවුවෙ නැත්තේ.
      ඒත් shy skip නොකරන එක හොදයි.

  • @kaveegamage8882
    @kaveegamage8882 2 ปีที่แล้ว

    Medical ganna onida ..3rd eka skip krnna

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      නෑ

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      Admission එක පරිස්සම් කරලා තියාගන්න

    • @kaveegamage8882
      @kaveegamage8882 2 ปีที่แล้ว

      Ape sch madam kiyala 3rd eka skip karana aya medical ekak aran wibaga komasarista admission ekath ekka ywanna kiyala..
      Ane mnda..

    • @allmadeeasy2023
      @allmadeeasy2023  2 ปีที่แล้ว +1

      මම දන්න විදිහට නම් එහෙම medical එකක් ඔනේ නෑ

    • @supunichamodi
      @supunichamodi 2 ปีที่แล้ว +1

      Mama examination department ekt call kala.ethakota eyala kiuwane medical ekak aran tiya ganna kiyala...🤔🤔