private apply krnne kalin aniwaren leaving certificate ek aran tiyenne one..eyala application form eke antimata kiyalama tiyene school lamayek vidihta private dnne baha kiyala..puluwn ikmanat leaving ek ganne natnm campus daddi awulk wei..anika ek sarayk skip kara nam e skip krapu sare admission ek oya gawe tiyenne onee..ek psse one wenew campus daddi
Aiye,mama first shy school eken kra itpasse mn second shy krnn beri un school eken mn asanipa una nisa then mama private apply kra ayeth skip krnn una ayeth private apply kra ayeth skip krnn una prashna kiypayak nisa ehem unoth mt ayeth private krnn pluwnd second shy eka aiye?🥹
sign krapu ek awulk wenn na..shy ek nati wenne oya heta gihin eka sub ekak hari liwwot vitarai...skip krnn onee nam eka sub ekakawt paper ekakwt liynn ynne epa..etkot shy ek skip wenewa..mokut liynn ynn epa..admission ek laga tiygnn..gov uni ynn puluwn mkd skip karal krat ilaga para watenne 3rd shy kiyalane
Ane mt mekt ad reply ekak dennko me msg ek dakin kenek loku uddwk 2022 1 shy Exam ek scl eken liyl second shy ek sclen dala ek skip krl dn me para private dala shy ek skip krnn brid ethkot mokdd wenne kiynnko
අයියෙ මන් 1st shy ek kr.mn second shy ektath addmition demm scl eken me par.addmition ekth gtt.eth mn me para liynne ne.2025 liynvnm scl een addmition dann puluwn ned
Ayye 3rd shy ekata admition dala tiyeddi ek skip karanavane ita passe ilaga para exam ekt apply karaddi admition eka tiyenvd danna ki veni shy ekd kiyla
ayya A/L private karanne 2024 man karanne commerc ath man skip karanna inne 2026 ta man commerc aka karanna. naha art subjects vlaata Maru wanawa ahama pukuwanda ayya 😊
mm 2022 exam kre.mm 2023 2nd shy dmma.habi mm liynn giye na.mm eka skip kra.habai mm gawa admishoin ek na.eka school eken gththa liyn naththam denna kiyla.dn mm me para exam liynw(2024).me para results echcharama Hoda wenne Nathi wei.mm ilaga Parth krnw e nisa.ethkota mt prashnyk weird mokak hri 2023 admishion ek nthi nisa
Video eka dapu eka nm godak watinawa ayye..
Usefull information
Thanks ❤
අයියේ වටිනා වීඩියෝ එකක් 🙏
Thanks your impormation
Thank you aiye ❤❤❤❤
මම 2023 1st shy එක ඉස්කෝලෙන් ලිව්වා. 2024 2nd shy එක ඉස්කෝලෙන් දැම්මා ඒත් මන් exam එක skip කරනවා.මගෙ 2nd shy එක 2025 ලියන්නෙ.එත්කොට මට 2025 exam එක private ද දාන්න වෙන්නෙ ඉස්කෝලෙන් දාන්න බැරිද? අස්වීම් සහතිකය ගන්න වෙයිද 😕😕
Ow private danna wenne sclen leaving ekath ganna wenawa
Admission gaththat passeda skip karee..
ර්‍ර්ළග shy එකට apply කරද්දි කලින් admission එක ඕනි වෙනවා
Aiye 2nd shy skip karoth ilaga shy eka mokkd campus yanna shy skip karana eka prashnayak venavada
Eth 2nd shy thama
aiye 2021 AL පොදු පරීක්ෂනේ ලියලා එ්කෙ ලකුනුත් තිබිලා පසිසේ 2024 AL liyl result gttm ara 2021 liyapu පොදු පරීක්ෂනේ අදාල වෙන් නැද්ද අායෙම පොදු පරීක්ෂනේත් apply krnn onid aiye...සමහරු කියනවා අවුරුදු 3ක්ලු වලංගු පොදු පරීක්ෂනේ අවුරුදු3 phu wela skip krl liyddi aaye පොදු පරීක්ෂනේ දාන්න ඔ්නිද අය්යේ අනේ එ්ක අහලා කියන්න
එහෙම එකක් නෑ පැටියෝ
අයියේ, මම 2023 AL. Mn 2nd shy එක ඉස්කෝලෙ න් admition දැම්මා. මම මේ shy එක skip කරනවා. admition එක මම ලග දැන් තියෙනවා. ඒත් යලුවෝ කට්ටියක් කියනවා "admition එක අපි ලගට ගත්තොත් shy එක ලීවේ නැති උනත් exam ලීවා වෙනවා කියලා එතකොට ඊලඟට මට තියෙන්නේ තව එක shy එකක් විතරයි කියනවා".. මම 2nd shy එක ලීවේ නෑ . එතකොට මට තව එක shy එකක් විතරද ඉතුරු වෙන්නෙ.
අනේ අයියේ මේකට reply එකක් දෙන්නකෝ 😢
ඔයා මේ shy එක ලිව්වෙ නැත්තං ඔයාට shy 2ක් තියනව තව
2023 මන් school එකෙන් 1st shy liuva.
2nd shy මේ පාර school eken addmition අරන් තියෙන්නෙ..
මේකට නොගිහින් හිටියොත් 2025AL 2nd shy මද වැටෙන්නෙ එතකොට?
ලබන පාර school eken 2nd shy දාන්න බැරි වෙයිද..?
2025දි ඔයා ලියන්නේ 2nd shy එක. ඒත් සමහර school වලින් shy skip කලාම ලියන්න දෙන්නේ නෑ, Private 2nd shy එක ලියන්න කියනවා. ඒත් ඉතින් school ලිව්වත් private ලිව්වත් එකයි.
2nd shy tama ilaga parat private apply krnn wenne
අයියේ මම 2023 A/L 1Shy ඉස්කොලෙන් දැම්මා හැබැයි ඇඩ්මිෂන් එකවත් ගන්නේ නැතුව මම එ පාර Skip කරා දැං 2024 A/L Exam එකට 1Shy Private Apply කරා ඇඩ්මිෂනුත් ආවා දැං මං ගාව තියෙනවා හැබැයි ඉස්කොලෙන් අස්විම ගන්න බැරිවුනා ෴ දැං ප්‍රශ්නයක් ඇති වේවිද විසදුමක් තියෙනවාද මේකට ❤ මේ Video එකෙන් ගොඩක් ප්‍රශ්න විසදුනා හැබැයි මේක තමයි තියන එකම ප්‍රශ්නය Thanks 🙏
private apply karamavanm leaving certificate eka ganna ona kiyala meke kiyanava neda
7:19 methana balanna
@@neluminimadhurangi1200Thanks෴ ඔව් මේයා කියලනම් තියෙනවා 🥲 එත් දැං පරක්කුයිනේ ලබන සතියේ විබාගේ මොකක් හරි කරන්න පුලුවන්ද කියලා ඇහුවේ ✌️
private apply krnne kalin aniwaren leaving certificate ek aran tiyenne one..eyala application form eke antimata kiyalama tiyene school lamayek vidihta private dnne baha kiyala..puluwn ikmanat leaving ek ganne natnm campus daddi awulk wei..anika ek sarayk skip kara nam e skip krapu sare admission ek oya gawe tiyenne onee..ek psse one wenew campus daddi
3rd shy kenk vibage atharthura mokk hari unoth aye shy e shy ek denne nedda?
මන් 2022 AL exam කරා results මදි නිසා මන් 2023 ත් ඉස්කෝලෙන් දැම්මා මගේ ලග ඇඩ්මිශන් එක තියේ මන් ලිව්වේ නෑ 2023...මන් 2024 ප්‍රයිවට් ඇප්ලයි කරා ඒකෙත් මට ඇඩ්මිශන් එක ආවා මන් මේ පාර එක්සෑම් කරන්නෙත් නෑ...අනේ කියන්නකො මන් ආයිත් 2025 ප්‍රයිවට් ඇප්ලයි කරද්දී 2nd shy කියලා නේද දාන්න ඕනි...මන් ලග ඇඩ්මිශන් දෙකම තියේ මට ප්‍රශ්නයක් වෙයිද ආයිත් 2025 එක්සෑම් ලියලා කැම්පස් සිලෙක්ට් උනොත් යන්න බැරිවෙයිද..2023 2024 දෙකේම ඇඩිමිශන් දෙක මන් ලග තියෙනවා එක දිගට ශයි දෙකක් ස්කිප් කරොත් ප්‍රශ්නයක් වෙයිද..මට තව ශයි දෙකක් තියේද කියලා කියන්නකෝ 😔🙏
Ou 2 kiyala thmai daanna oone mn danna widiyta,ehma shy skip klaa kiyla campus ynna awulk wenne ne,admission tika nethi kara gnne nethuwa parissmin thiya ganna
Aiyye university apply karaddi skip shy eke admition eka illanwada eyala. Prashnayak unoth idiripath karanna api laga thiya ganna neda ona
මං මේ පාර 3rd shy මං මේක skip කරනවා 😢 3rd shy දෙපාරක් skip කරපු අය ඉන්නවද
Ow
Ow bio කරන්න
Math 3rd bio 😢 skip kala
අනෙ මන්දා ,උඹලා වගෙ හරක් ,😢 කමන්නෑ කවදහරි කාලයෙ වටිනාකම තෙරෙයිනෙ. ලබන පාරත් ස්කිප් කරපන් බ්න් ❤
Mn 1shy 2022 A/L kre..result eka une BCC....mn 2nd shy ඒ කියන්නෙ 2023 A/L ලියන්න හිටියෙ..admissionuth ආවා.ඒ උනාට ලියන්න උන් නෑ අසනීප උන හින්දා..එක විශයකටවත් ලිව්වෙ නෑ..මං medical එකකුත් ගත්තා..ඒ admission එක තාම තියෙනවා..ඊටපස්සෙ මං 3rd shy ත් apply කරා private..හැබැයි ඒ apply කරද්දි(online තමයි apply kre) මං Attempt No. කියන එකට දැම්මෙ 3 කියලා..ඉතින් මේ 25 තමයි ලියන්න තියෙන්නෙ(ඒ කියන්නෙ හෙට)..ඒ උනාට ඒක ලියන් නැ මොකද මං 1st shy result එකෙන් IFSLS එකට apply කරපු නිසා..එතකොට ඒකෙ admission එකත් තියෙනවා..ඔක්කොම admission 2ක් තියෙනවා දැනට..2023 ලිව්වෙ නැති හින්දා සහ 2024(මේ november 25) ලියන් නැති හින්දා..
1]මට තව shy කීයක් ලියන්න පුලුවන්ද ?
2]එහෙම තව shy එකක් ලියන්න පුලුවන් නං ඒ shy එක වැටෙන්නෙ 2nd කියලද නැත්තං 3rd කියලද නැත්තං 4th කියලද ? (මොකද මං 2023 2nd shy එක ලිව්වෙ නෑ අනික ඒකෙ admission එකත් මා ගාව තියෙනවා)
3]මං 3rd shy online apply කරද්දි Attempt No. එකට දැම්මෙ 3 කියලා..මොකද මං ඕක ගැන school එකෙන් ඇහුවට පස්සෙ එයාලා කිව්වෙ මේක මගෙ 3rd shy එක කියලා..එතකොට මට තියෙන අනිත් ප්‍රශ්නෙ මේක මගෙ 3rd shy එකද නැත්තං 2nd shy එකද ? (මොකද මං 2nd shy ලියන්න හිටියෙ 2023දි..ඒ උනාට ඒ shy එකේ කිසිම විශයකට ලියන්න උන් නෑ..ඒ shy එකේ admission එකත් මං ලග තියෙනවා)
4]මං ආයේ පාරක් A/L කරොත් online නෙ apply කරන්න වෙන්නෙ..එතකොට Attempt No. එකට දාන්නෙ කීයද ?
5]නැවත shy එකක් කරන්න පුලුවන් නං,මං ආයෙ A/L කරලා හොද result එකක් ආවොත් ඒ result එකෙන් *government campus* වලට යන්න පුලුවන්ද ?
6]මේ සැරෙත් මන් ලියන් නැති හින්දා ඒකට medical එකක් කෝකටත් කියලා ගන්න **ඕනිමද** ?
මට මේක ගැන මේ වෙලාවෙ අහන්න කවුරුත් නෑ ඒකයි..මේ Channel එකේ admin හරි , මේ පිලිබදව දන්න කට්ටිය හරි පොඩ්ඩක් කියන්කො plzz ලොකු help එකක්❤❤❤
oya 2023 di eka sub ekakwt liwe nati nisa oya 24 exam ekt apply krddi dnne one attempt no 2 kiyalane...[heta liynn tiyenne hri nam 2nd shy eka]....admission dekam oya gawe tiygnne...eka shy ekak nm kohomt oyt tiye...eth oya exam ekata eka sarayak wadi unu nisa mn hitana vidihata oyata tawe shy dekak iturui....
@@kasundiliyanage Ehemd..mn meka Fb IFSLS official group eketh dmma..ඒකෙ කෙනෙක් කියලා තිබ්බා මන් Attempt No. එකට 3 කියලා දාලා තියෙන හින්දා ආයේ වතාවක් A/L කරොත් ඒකෙ admission Attempt No. එකට 3 කියලා දාන්න බෑලු..2 තමයි දාන්න වෙන්නෙ කියලා..මොකද මං මේ සැරේ admission එකට (ඒ කියන්නෙ 2024 මේ සැරේ exam එක) 3 use කරලා තියෙන හින්දා..අනේ මන්දා..?
මේක ගැන මට වැඩිදුර විස්තර දැන ගන්න විදියක් නැද්ද ?
mama 3d shy eka admission awit tiyenne mata wibagee ta nogihin hitiyoth skip karanna puluwan weida???
Puluwan ned එකක් වත් liyann epa එකක් හරි ලිව්වොත් shy eka nathi we
@@Wmpm5477 ❤️හ්ම්
ඔයා මොනවා ගෙන්ද කරන්නේ අනේ මටත් ස්කිප් කරන්න ඕන 😔ඒඑත් ගෙදරින් බනිනවා 😔😔
😢Matath@@SenanayakeManjalee
@SenanayakeManjalee මටත් බැන්න ඒත් කරන්න දෙයක් බැනුම් අහන් ඉන්නවා තුවෙනි සයි එකනේ මෙකේ කරගන්න බැරි උනොත් ආයේ ඉතින් වෙන ක්‍රමයක් නෑ මම ටෙක් කරන්නේ 😥
අයියේ මෙක විඩියෝ එකේ නැති ප්‍රශ්නයක් .
මගේ අයිඩින්ටි එකේ තියෙන්නේ වැරදි අත්සනක් ඇත්තටම උප්පැන්නේ අකුරක් වැරදි හින්දා ඉතින් මං දැම්මේ දැන් අත්සන එක අවුලක් වෙයිද. මං කොහොමත් මේ පාර skip කරනෝ ඉතින් ලබන පාර වෙන අත්සනක් දැම්මොත් වැරදිද.
Id eke athsanama oona kiyla ekak nee,oya admission ekata daana sign eka digtma daagena yanna,hebei hemadtama eka sign ekak thiyaa gnna looke kothna giyath pavichchi karanna puluwan
Aiye mn 1st shy eka prvt apply kre 2024 mn eka skip kara dn 2025 apply krnn inne eka krnneth mn prvt eka 1st shy kiyl ne apply krnneee aulk wenne na ne
Aiye oyage uni and degree ?
Mge 3rd shy ek 24privet dala skip kra,privet exm kiprk skip krnn puluwnd.😢
Aiye English 1st shy eke liyala. 2nd shy eke aye liynna onada. Podu parikshanaya wage 1st shy eke result eka 2nd shy ekata wetenawda.
Aiye,mama first shy school eken kra itpasse mn second shy krnn beri un school eken mn asanipa una nisa then mama private apply kra ayeth skip krnn una ayeth private apply kra ayeth skip krnn una prashna kiypayak nisa ehem unoth mt ayeth private krnn pluwnd second shy eka aiye?🥹
Ayye plez riply ,,, අපි private addmisson දානකොට ඒ ෆිල් කරන ෆෝම් එකේ තියනවද අපේ කීවෙනි ශයි එකද කියලා.... Attempt no කියන්නෙ ඒකද අයියේ දන්නෙ නැති නිසා අහන්නෙ
ඔයා ඇත්තටම විභාග ලියන්න යන්න කීවෙනි වාරයේද කියන එක
@@hirushahettiarachchi9496 ඒ කියන්නෙ කීවෙනි ශයි එකද කියලා නේ dr
aiye mn 1st shy school apply karala skip kala.dn me awurudde ayeth liynwa.ethakota eka mage 1st shy widihatane watenne.ayeth mn private next year danwanm ethakota 2 shy widihatada fill karanna one
ow
අයියෙ මං 1st එකයි 2nd එකයි school එකෙන් දාල ලිව්ව. 3rd එක private දැම්ම. Admission එකත් හම්බුනා. මං මේ පාර skip කරනව. Admission එක මං sign කලා ග්‍රාමනිලධාරී කෙනෙක් ලඟට ගිහින්. AL වලට දවසක් තියල skip කලොත් මට 3rd shy එක නැති වෙයිද? Government campus එකකට යන්න බැරි වෙයිද ආයි ලියද්දි. admission එක sign කරපු එකත් ප්‍රශ්නයක් වෙයිද? Please කියන්නකො. 😔🥺
sign krapu ek awulk wenn na..shy ek nati wenne oya heta gihin eka sub ekak hari liwwot vitarai...skip krnn onee nam eka sub ekakawt paper ekakwt liynn ynne epa..etkot shy ek skip wenewa..mokut liynn ynn epa..admission ek laga tiygnn..gov uni ynn puluwn mkd skip karal krat ilaga para watenne 3rd shy kiyalane
mth ehemai baya wenn eph aulk wen nh
Ane mt mekt ad reply ekak dennko me msg ek dakin kenek loku uddwk 2022 1 shy Exam ek scl eken liyl second shy ek sclen dala ek skip krl dn me para private dala shy ek skip krnn brid ethkot mokdd wenne kiynnko
@@piyumidasanayaka125 mokuth wenna me para shy eka skip karanna puluwan ilaga para dakki 2nd shy widiyata apply karanna
@@Geekpranee thank you ayye
Admissions dala 2nd shy eka skip karoth eelaga shy eka liyaddi medical ekak denna onada kiyl kiynna puluwanda?
මෙඩිකල් එකක් කොහොමවත් දෙන්න ඕනි නෑ ඩියර්.... අපි තව අවුරුදු දෙකක් ඉදල විභාග කරත් එච්චරයි .... මෙඩිකල් ඕනි නෑ
@sapnapabasara4303 hri thank you
@sapnapabasara4303 hri thank you
අයියෙ මන් 1st shy ek kr.mn second shy ektath addmition demm scl eken me par.addmition ekth gtt.eth mn me para liynne ne.2025 liynvnm scl een addmition dann puluwn ned
Ba alo private dnna wenne
Kohomada privet danne?
@@OmeeRajapakshe admission call kalama online danna thiyenne
Ayye 3rd shy ekata admition dala tiyeddi ek skip karanavane ita passe ilaga para exam ekt apply karaddi admition eka tiyenvd danna ki veni shy ekd kiyla
Ow
3rd attempt kyl danna
medical danna one nadda
1st shy private damme, admission sign karala thiyenne habai skip karanna thama hithan inne, overseas private uni wala igena gena aurudu 12 sampurnai kiyala pennanna one ethakota me admission eka pennuwoth eka valid weida?
1st shy nam skip karanna epa oyat school eken asvima ganna kota 13 wasara samath kiyala denawa
Ayie mn bio karanne .3rd shy. admission awilla thiyenne mn mepara liyannathuwa idala labana para liwwoth Mata medicine yanna puluwanda neda
ඔව්
Mn 3shy skip kroth medical denna onii ndda
Nh
Ayye laptop loan ek thm denwd?
ayya A/L private karanne 2024 man karanne commerc ath man skip karanna inne 2026 ta man commerc aka karanna. naha art subjects vlaata Maru wanawa ahama pukuwanda ayya 😊
3rd එක skip කරල, 4th එක වෙන දිස්ත්‍රික්කයකින් ලිවුවොත්
ලියන දිස්ත්‍රික්කෙන්නෙද rank වෙන්නෙ
එහෙම වෙන්නැහැ 😅
Aiye.mtth help ekk..mm 3rt shy ek privet dala skip krla.aye 3rd shy ekk liyann puluwand?‽😢😢😢😢
@@wafawafa20022 puluvn 🙂
Puluwan
Ayye eka langa shy 3k skip krnna puluwanda? Admission dala thiyeddi
Puluwan
@Geekpranee ayye ethakota campus daddi eka prashnyak wenne nadda
@@SaduniHansimana
@@Geekpraneeඅනේ ikmnt kiynnko m't ad exam 1t thiyenne. M'n 3rd shy privote dl admison awill thiyenne ek sign krl thiyenne. M'n slip kroth mt aye liynn brid.. M'n sign krpu hidn. M'n shy ek kr wge d. Giye nthnm absent kiyld enen..
Mt slip krnn ඕනි. M'n admison grma නිළධාරී lg sign krl thiyen hind mt skip krnn brid. Aye ilg awrudde 3rd shy ek krnn brid.
@@Geekpraneeplz ikmnt kiynnko. Ehm krnn. Bri nm. Mt ikmnt ynn'. 🥺
Ayye mama 2021 1st shy eka scl eken liwwa.2022 th school eke admision eka damma.eth liwe na skip kara.aya 2023 admision damma.apliction danakota attempt number ekata damme 3.hby e mage 2 shy eka.examination department ekata cll karama kiwa ""eka prashnayak na ID number gahuwama liwada nadda balagnn puluwan,admision eke kohewath sadahan wenne na liyana shy eka kiyala"" kiwa.mama e shy eka liwa.aya 2024 adilmision damma attempt nmbr eka 3 kyla.mama me para liyan na skip karanwa.shy eka prashnyak wen naha neda.mata thawa eka shy ekak tynawa neda.plss reply.
හලෝ ඔයා මොනවගෙන්ද ලියන්නේ මන් කරන්නේ ආර්ට් වලින් මටත් ස්කිප් කරන්න ඕන පාඩම් කරා මදි කියලා හිතෙනවා එත් ගෙදරින් දෙන්නේ නෑ එකට බනිනවා 😔😔😔
@SenanayakeManjalee science walin.
ඔව් ඔයාට තව shy එකක් තියෙනවා shy eka cancel wenne oya උසස් පෙළ විභාගේ එක විෂයකට හරි උත්තර ලිව්වොත් විතරයි
@@hirushahettiarachchi9496 harii ,thnx 😃
E hlo මමත් 1st shy 2021 කලේ. S3 result eka. 2nd shy S2. 2023 admision dammata liwwe na. Skip kala. 2024 th skip karanna hithenawa. Mama bio karanne. Eth gedarin kamathi na skip karanawata
Mn me para 2nd shy liyanna admission damma. Dan mn skip krnawa. Mta eelaga para scolen danna barid?
Bh
3rd shy eka skip karala ilaga para exam liyala government university ekkt yanna prashnayak wevid🥺plz reply🙏
Ehema prashnayak wen na..3rd eka skip karala Ilaga para kara kiyanne eka thma oyage 3rd shy eka..
ඔයා 22 a/l da subject 1k mokdd oyage math 22
අයියේ කියන්න පුළුවන් ද 3rd shy එක skip කරාම ඉගට exam ekt apply krddi මෙඩිකල් එකක් ඉදිරිපත් කරන්න ඕනිද
Na....ek subject ekkwth lynn ep
@imashanishadini398 oyth skip krad
@@ChalaniWijemanna ou
@imashanishadini398 me parad liynn idiyr
@@ChalaniWijemanna ooo
Private karana set eka ko😅
1st shy - 2023, 2nd shy ekt admission dala,awata gaththe na shy eka skip karana nisa.admission eka ma laga na,mn dn mk?
admission eka iskolen aran laga thiya ganna
@ thank you.2nd shy eka private neda krnn wenne
@@dhananjayayasindu9611 ow
Ekakwath liyanne nethuwa hitiyanam hari..
මම 1 පාර privet ඉස්කෝලෙ අස්වීම ගත්තෙ නෑ දැන් ඉස්කෝලේ නිමාඩු දීලා නිසා මොකද කරන්නෙ😢. ඒ කියන්නේ මේ පාර මට ලියන්න දෙන් නැද්ද ගියාට😢
අස්වීම ගන්නැතුව exam එකට දාපු එකම වරදක් හීරේ යන්න උනත් පුළුවන් 🙂
Gihin liynn hlo,aswima illan na.
@@odin859 බර පතල වැඩ සහිත සිර දඩුවම් 😅😂
Aiye admishoin kole naththam eka balapaid lokuwatama?
oy exam liynn giyame etana inne miss admission ek gannewa..tawe exam iwer wenknm liyana hame sub ekak admission eke liyala oya sign krnn one..e nisa admission eka aniwarayaine
mm 2022 exam kre.mm 2023 2nd shy dmma.habi mm liynn giye na.mm eka skip kra.habai mm gawa admishoin ek na.eka school eken gththa liyn naththam denna kiyla.dn mm me para exam liynw(2024).me para results echcharama Hoda wenne Nathi wei.mm ilaga Parth krnw e nisa.ethkota mt prashnyk weird mokak hri 2023 admishion ek nthi nisa
Ane aiye 3rd shy ek deprk skip kram,3rd shy ek ithuru wenwd kiynnko
ඔව්
.අයියේ මම 1shy ඉස්කෝලෙන් ලිව්වා 2021. 2022 2shy දාලා ගියෙ නෑ.2023 ආයෙ ලිව්වා .3Shy මේ පාර දාලා admission ආවා.මේ පාර ලියන්නැතුව 2025 ලියන්න පුලුවන් නේද .එහෙම ලිව්වෙත් ඒ shy එක කීයද.
එහෙම shy දෙකක් skip කරන්න පුලුවන් ද
government university apply කරනකොට ප්‍රශ්නයක් වෙනවද
Ayye mn 1 shy private damme..meka liynne nathuw ilaga para liwwoth eka watenne 2nd shy walatada
3rd shy
මාත් ඕකමයි කරන්නෙ.🥺
First shy eke B3k aran second shy C3 awoth kalin B3 valid da?
No
Nope
No for the only campus entrance
first shy result ekata adu ekak awoth first shy result eka valid nedd
Private. දානවා නම් අනිවාර්යයෙන්ම ඊට කලින් ඉස්කෝලෙන් අස්වීම ගන්න ඕනිද
Yes dr ganna one
1st shy ek skip karata prashnayak nadda
උත්තරයක් දෙන්න අයියේ ප්ලීස් 🙏🙏 මන් 2022 AL කරා ඉස්කෝලේන්. ඊටපස්සේ 2023 දී ගෙදරින් බැනපු නිසා මන් ඉස්කෝලේන් AL කරන්න දැම්ම... හැබැයි මට එක ස්කිප් කරන්න ඕන නිසා මන් ඉස්කෝලේ ගියේ නෑ ගුරුවරු කිවුව ඇඩ්මිශන් ඇවිත් තියෙන්නේ ගන්න එන්න කියලා එත් මන් ගියේ නෑ මන් එක ස්කිප් කරා.. දැන් 2024 මන් අයෙත් කරනවා එක කරන්නේ මන් ප්‍රයිවට්. අයියේ එතකොට මේක මගේ මොන ෂයි එකටද වැටෙන්නේ.. ප්‍රයිවට් ඇප්ලිකේශාන් පුරාවද්දී මන් attempt එකට දැම්මේ මගේ 2d එක කියලා මොකද මන් 23 දී කිසිම විෂයකට විබාගෙඩි ලිවුවේ නෑ වගේම ඇඩ්මිෂන් ගන්න ඉස්කෝලෙට ගියෙත් නෑ.. අයියේ මේක මගේ මොන ෂයි එකටද වැටෙන්නේ... එතකොට අයියේ මට thiyana අනිත් ප්‍රශ්නේ මට මේ පාර බැරි උනොත් 3d ෂයි එකක් කරන්න බැරිද 🥺🥺 ප්ලීස් අනේ මට රිප්ලයි එකක් දෙන්න... අයියේ thawa prashnayak thiyenawa පලවෙනි පාර ඉස්කෝලේන් karala දෙවෙනි තුන්වෙනි වතාවල් ප්‍රයිවට් karaama ප්‍රයිවට් දෙසැරයක් නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල වලට යන්න බැරිද.. අනේ මගේ එකම හීනෙ පේරා 😔😔
Oyage 2nd shy eka vidihata ganan ganne ඇඩ්මිෂන් එක ඔයාගෙ ලග තියාගන්න කියන්නේ කැම්පස් එකට යනකොට විභාගය ලිව්වේ නෑ කියල පෙන්නන සාක්ෂියක් විදිහට විතරයි ඒ කොහොම උනත් ඔයා විභාගය ලිව්වේ නැ කියන්න සාක්ෂි විභාග දෙපාර්තමේන්තුව ළඟ තියෙනවා
ඔයාට 3rd shy එකකුත් ලියන්න පුළුවන්
@@hirushahettiarachchi9496 tnx oyt♥️
Tech walin 3rd shy karana eka aparadeda
කවුද එහෙම කියන්නෙ... art, commerce කරන අයත් 3 rd shy කරනව.... ඔය අපරාදෙ කියල කියන්නෙ වටේ පිටේ ඉන්න මිනිස්සු නම් උන්ට බම්බු ගහගන්න කියන්න... කවදහරි දවසක ඩිග්‍රියක් ලැබෙන්නෙ ඔයාට... ඒ වගේම හොද ස්ටේටස් එකක් හොද රස්සාවක්.... අතාරින්න එපා.... කැම්පස් එකට ගියාම අපි වයස නලලෙ ගහන් ඉන්නෙ නෑනි.... අනික එහෙම කවුරුත් අහන්නෙත් නෑ ඔයා අවුරුදු කීයක් ඒ ලෙවල් කරලද ආවෙ කියල.... ගුඩ් ලක් 🥰🤍
කාලේ අපරාදේ බම් සල්ලි තියනවනම් private uni එකකට යන්න 😞
Ehema na campus yanna asai nm kohomahari yanna
0:02 ayye 2025A/L private applications call karapuwama oyata aye video ekak karanna puluwanda eka gana danuwath karala.api hariyatama danne na kawada call karaida kiyala.plz ayye🥺
Mtth kiynn..mth privet dnn oni
Man 1st shy eka 2023 liuwa..den second shy ekata admission eka awa.den mata meka skip karanna oni.ethakot mokada karanna oni ..mata hariyata meka dena ganna oni.. please reply anyone 🥹♥️♥️
Addmisson eka laga thiya ganna dr.ilaga pra aply krankot 2nd shy kiyala aply krama hri.me video eke pahadiliwama kiyala thiyenw.aye balanna video ek
@isuriranasinha2711 thank you 😘
අයියෙ ,1st shy pvt දාලා admission ආවාට passe ,exam ලියන්නෙ නැතුව skip කළොත් shy එක බේරගන්න පුළුවන් ද?medical දාන්න ඕන නැද්ද
විභාගේ එකම ප්‍රශ්න පත්‍රයක්වත් ලියන්න එපා mcq එකක් වත් ඔයාගේ shy එක ඉතුරුයි medical danna oneth na ඒ වුණාට ඔයා ෆස්ට් ශයි නම් අනිවාර්යයෙන් විභාගෙ ලියන්න
result sheet එකේ ab වැටෙන්නේ නැද්ද. medical නොදා ස්කිප් කලාම. 1st shy අනිවාර්යෙන් කරන්න කියන්නේ ආයේ ආයේ shy ස්කිප් කරන්න පුරුදු වෙනව වගේ ආකල්ප වල ප්‍රශ්නයක් වෙයි කියලද එහෙමත් නැත්තම් නීතිමය ප්‍රශ්න එන්න පුළුවන් ද?
@@minidumuthumalee9807 ආකල්පමය හේතුව නිසා. නීතිමය ගැටලුවක් නෑ.
@@Spencer_232 thank you..
@@minidumuthumalee9807 you're welcome.
Admissions private dmme eka athsan krgththt awlak nned skip krnna
na
Oya private application damme phone ekend
Aiye campus apply karaddi kalin shy vala result add karanna enavane ethakota skip karapu shy eke index number ekath add karann onad
Ane ehem onid? Mage langa kalin shy eke index number eka naa ne 😢
@@SaduniHansima skip karapu eked
@@chethanasamarapperuma1201 owww
@@SaduniHansima eka thama hariyatama dan nane
@@chethanasamarapperuma1201 ewunata application eke ehem ekak ahala naane
Skip karapu hethuwa witharai ne ahala thiyenne...
Oya eka fill karada
Ayye addmision awe na.dawanload kr.ek prshnayak weid skip ekt.aniwarayenma ynn weida department ekata.
Oya private application damme phone ekend
@chethanasamarapperuma1201 ow
@@sasmithakarunarathne7398 hari
@@chethanasamarapperuma1201 oyt aweth ndd
Exam eka skip karala onama awruddaka ayeth a/l liyanna puluwan neda?
Oww puluwan
Puluwan
@@Geekpranee aiye first shy result ekata wada adu result ekak awoth second shy ekedi first shy result eka valid d