SKIP කරන්නද ? එපාද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • t.me/+WWJa-lBx...
    Chemistry Online class telegram group link👆👆

ความคิดเห็น • 503

  • @imalkaneranjana126
    @imalkaneranjana126 ปีที่แล้ว +89

    මට වයස 26 .. සල්ලි ප්රශ්න විසඳගන්න අව්රුදු ගාණක් ගියා. මම සල්ලි හොයාගන ආයෙත් උසස්පෙළ කරනවා... මම තරම් කව්රුත් පරක්කු නෑ.

    • @imalkaa4950
      @imalkaa4950 ปีที่แล้ว +4

      ඔයා මේ අවුරුද්දෙද කරන්නේ subject monada

    • @imalkaa4950
      @imalkaa4950 ปีที่แล้ว +10

      @@nimnatharasiriwardhana7561 හ්ම් වයස කියන්නේ ඉලක්කමක් විතරයි මේ පාර ගොඩ යමු 💪

    • @nimnatharasiriwardhana7561
      @nimnatharasiriwardhana7561 ปีที่แล้ว +2

      @@imalkaa4950 Ow.aniwaaren 😊👊

    • @imalkaa4950
      @imalkaa4950 ปีที่แล้ว +3

      @@nimnatharasiriwardhana7561 නෑ කොමස් 1st shy exam කරේ. මොන අවුරුද්දෙද

    • @imalkaa4950
      @imalkaa4950 ปีที่แล้ว +2

      @@nimnatharasiriwardhana7561 මේ පාර කරමු ගොඩ යන්නම 💪

  • @achinthasandaruwan5762
    @achinthasandaruwan5762 ปีที่แล้ว +55

    Doctor කෙනෙක්ගෙන් අවශ්‍යම මොහොතේ නියම ප්‍රතිකාරය හම්බුනා කියල මම හිතනව , Thank you sir ❤️‍🔥

  • @Deshan_Mdurapperuma
    @Deshan_Mdurapperuma ปีที่แล้ว +91

    මේ සර් කෙනෙක්ද 🥲 නැත් නම් ලමයි ගොඩ දාන්න පිටසක්වලකින් ආව අමුතු කෙනෙක්ද 😎 ගොඩාක් පින් අපේ රන්දීර් සර්🙏

    • @Alexyyyy123
      @Alexyyyy123 ปีที่แล้ว +4

      පිටසකවලින් ආපු කෙනෙක්..අපිව ගොඩ දාන්න ..😌♥️

    • @avinduumeshgunasinghe5415
      @avinduumeshgunasinghe5415 ปีที่แล้ว +1

      ඔව් බන් කියන කතා හැම එකක්ම ඇත්තමයි...වචනයක් පාසා.

  • @sandunipabasara8810
    @sandunipabasara8810 ปีที่แล้ว +51

    ගොඩක් පින් සර්...මාත් 3rd shy ලියන කෙනෙක්..ගෙදරින් නම් සෑහෙන්නම විරුද්ධයි ස්කිප් කරනවට..ඒත් ඕනි එකක් වෙන්න කියල මේක ලියල physics ගැස්සුනොත් මෙච්චර කල් කරපු හැමදේම ඉවරයි..chemistry bio දෙකම මට සතුටු වෙන්න පුළුවන් මට්ටමක හිටියට physics ඉන්නෙ වැට උඩ.. මේ වීඩියෝ එක ගොඩක් උදව් උනා මගෙ තීරණේ confirm කරගන්න.මට මගේ හීනවලට යන්න ඕනි සර්..ඒකට මට වයස යන එක ප්‍රශ්නයක් නෙමෙයි. ගෙදරින් බැන්න කියල මගේ හීන බොඳ කරගන්නත් බෑ..මට විශ්වාසයි සර් මං ආසයි පේරෙ කැම්පස් යන්න මෙඩිකල් ෆැකල්ටි යන්න..ඒකට පැහැදිලි උත්තරයක් ලැබුණා සර් ගොඩක් ගොඩක් පින්..

    • @QuickShorts860
      @QuickShorts860 ปีที่แล้ว +3

      මාත් 3rd physics අවුල්

    • @sandunipabasara8810
      @sandunipabasara8810 ปีที่แล้ว +3

      මේ පාර ගේමක් ගහමු සුපිරියටම 😍❤️ Good luck හැමෝටම

    • @hansierandi7157
      @hansierandi7157 ปีที่แล้ว +1

      Math 3rd physics matath aul

    • @adithyahettiarachchi7491
      @adithyahettiarachchi7491 ปีที่แล้ว +2

      @DC GAMING මට p6, chem පුළුවන් හැබැයි bio ටිකක් අවුල්... පාඩම් කරන ඒවා අමතක වෙනවා... මට bio වල තියෙන සමහර කරුණු කටපාඩම් කරන්න වෙනවා... එහෙම resource එක පාඩම් කරන්න ගියාම එපා වෙනවා... ඔයා bio පාඩම් කරන්නේ කොහොමද?....

    • @Daniel1845-g4r
      @Daniel1845-g4r ปีที่แล้ว

      Maath 3rd matath p6 awl giya 🤕🤕🤕

  • @soloranker12
    @soloranker12 ปีที่แล้ว +60

    අනේ කාගෙවත් ජීවිත වරදින්න එපා 🙏

  • @r.s.ksilwa7466
    @r.s.ksilwa7466 ปีที่แล้ว +16

    මේවගේ සර් කෙනෙක් ගෙන් ඉගෙනගන්න ලැබෙන එකම පිනක් ස්තූතියි සර් හැම වෙලේම ළමයින්ට ශක්තියක් වෙනවට🙏🙏🙏

  • @No-dr2oi
    @No-dr2oi ปีที่แล้ว +25

    Thank u sir🙏🙏❤
    මම 2nd shy. මේ සැරේ p6 ගොඩ දාගන්න බැරි වෙයි කියල හිතල skip කරනවද නැද්ද කියල හිත හිත හිටියෙ. දැන් නම් වෙන දෙයක් වෙන්න කියල බල්ලාට කියල කවා ගෙනම එනවා🙂 ඊලඟ සැරේ අනිවාරෙන් try කරනවා☺️

    • @SSN29
      @SSN29 ปีที่แล้ว +2

      Math

    • @madhu-vr2yy
      @madhu-vr2yy ปีที่แล้ว +1

      Ane math

  • @nethminimesha9222
    @nethminimesha9222 ปีที่แล้ว +13

    ඕනිම විශයකට ගැලපෙන්න 2023 A/L කරන 2nd shy 3rd shy අයට වීඩියෝ එකක් ගේන්න සර්❤️😍
    මේ වීඩියෝ එක බලල මේ පාර 2nd shy එක කොහොම හරි කරනවා කියන තීරනේට ආව..
    Thank you so much sir ❤️

  • @Wiki-dl9go
    @Wiki-dl9go 8 หลายเดือนก่อน +5

    හිතේ ඇවිලි ඇවිලි තිබ්බ හැම ප්‍රශ්නෙකටම උත්තර හම්බුනා. බොහොම පින් සර් 🙏

  • @nethuroshel
    @nethuroshel ปีที่แล้ว +9

    ගොඩක් හිතේ වෙදානාවකින් හිටියේ සර්. සර්ගේ විඩියෝ එක බැලුවට පස්සෙ මාර ගැම්මක් ආවේ සර්. thnks sir ...

  • @lonesurvivor2793
    @lonesurvivor2793 ปีที่แล้ว +27

    Randeer sir officially added to League of Gods under name Chemgod...(A/L කරන සමාජයේ ඇස නොගැටෙන කොට්ටාසයට මෙච්චර උදව් කරනවා කියන්නේ සර් සාමාන්‍ය මනුස්සයෙක් නම් වෙන්න බෑ..100%..මේ channel එකට හැම stream එකක්ම කරන අය එන්නෙ අන්න ඒ සර් දෙන support එක නිසා..ඇත්තමයි මන් දැකපු සුපිරිම මනුස්සයෙක් තමා dr.randeer සර් 😌)

  • @nimashaanurukshi9044
    @nimashaanurukshi9044 8 หลายเดือนก่อน +19

    සර් මම bio walin A/L karanne.මට 1St shy එකේ SSS 2nd shy SS.දැන් 3rd shy කරන්නෙ.මම දැනට BSS මට්ටමේ ඉන්නෙ.මට හිතෙනවා මීට වඩා හොද result එකක් දාගන්න පුලුවන් කියලා.ගෙදරට ආර්ථික ප්‍රශ්නත් තියෙනවා.සර් මට physics ගොඩක් අමාරුයි.physics වලට හොදම ගුරිවරයෙක් හම්බ වුනේ මේ අගෝස්තු මාසයෙ.මට හිතෙනවා මේ shy එක skip කරලා ඒ සර්ගේ clz ගිහින් physics හදා ගන්න.මම shy එක skip කරනවට ගෙදරින් වැඩි කැමැත්තක් නෑ.සර් මම shy එක skip කලොත් මගෙ කලින් වැරදි හදා ගෙන හොද result එකකට යන්න පුලුවන් කියලා හිතෙනවා.මට බයක් දැනෙනවා physics මේ සැරෙත් fail වෙවි කියලා. සර් මම මොකක්ද කරන්න ඔනෙ කියලා කියන්න පුලුවන්ද.ලොකු උදව්වක්.මම 3rd shy එක කරනකොට ගෙදරට කිව්වේ මම මේ සැරේ හොදට exam එක කරනවා කියලා.එක නිසා ගෙදර අයගේ මූණ බලලා මේ shy එක skip කරන්න ඕන කියලා කියන්න දුකයි වගේ.මම මොකක්ද කරන්න ඔනේ සර්

    • @hiruniramosha
      @hiruniramosha 8 หลายเดือนก่อน +4

      Mamath oya prasnemai inne😢,maath third shy,css mattme wage inne,mm theerene kala me shy eka skip karanna,kawadahari pasuthewenna wei kiyalai mama me theerane gatte,gedara ayage muuna balannath lajjai,loku kalakireemak denenawa,eth mona karannada,oya kageda physics class yanne,gedara arthikaprasnath thiyenawa,😢😢😢jeewetheta muna denna onine,oyath hoda theeranayak ganna,

    • @nimashaanurukshi9044
      @nimashaanurukshi9044 8 หลายเดือนก่อน

      Mm physics walata yanne anuradha perera sirge. E sirge clz hodai.

    • @Mekalaprabhashini
      @Mekalaprabhashini 8 หลายเดือนก่อน

      Mata wgem thama

    • @sachethanahimashi7895
      @sachethanahimashi7895 7 หลายเดือนก่อน +1

      ​math oya මට්ටමේ mayi

    • @chalanipathirana1525
      @chalanipathirana1525 7 หลายเดือนก่อน

      Amith pussella srge ghin blnna pahadili wenasak danei👌❤️

  • @rk..8981
    @rk..8981 ปีที่แล้ว +33

    මේ දවස්වල පරිස්සම් වෙන්න හැමෝම උණනම් හදාගන්න එපා.ඒක මහ කරුම ලෙඩක් 🥺

    • @Pasindu_2
      @Pasindu_2 ปีที่แล้ว +2

      පැලෙන්න උන 🥺

    • @rk..8981
      @rk..8981 ปีที่แล้ว +2

      මටත් සති දෙකක් තිස්සෙ.තාම කැස්ස අඩු නැ.ඉක්මන්ට හොඳ වෙන්න 🥺🙏

    • @supunsachintha7989
      @supunsachintha7989 ปีที่แล้ว +1

      Ado ow thama kessa hoda ne

    • @w.t__maduwantha8990
      @w.t__maduwantha8990 ปีที่แล้ว

      @@rk..8981 matath beheth ganna giyeth ne🥺

    • @gihankaushalya2876
      @gihankaushalya2876 ปีที่แล้ว

      ඇත්තක් මටත් හැදිලා ඉන්නේ
      මේ පාර මම 1shy ලියනවද නැද්ද කියලා හිතාගෙන ඉන්නේ
      කරුමෙටම විභාගේ දවස් ලංවෙලාම හැදුණනෙ🥲

  • @nimanniman7290
    @nimanniman7290 ปีที่แล้ว +11

    2023 ට දැම්ම පටන් ගමුකො සර් හොද ප්ලෑන් එකක් එක්ක😊😍

  • @nethmijayawardhana6316
    @nethmijayawardhana6316 8 หลายเดือนก่อน +2

    1st shy එකේ විබාගේට බයයි දැන් නම් වෙන එකක් වෙයන් කියලා කරනවා . doctor කෙනෙක්ගෙන් ලැබුණු හොදම මානසික ප්‍රතිකාරය.thank you sir❤️👍👍

  • @akila-w8v
    @akila-w8v ปีที่แล้ว +8

    100% ප්‍රශ්න විසඳුනා සර්...තෑන්ක්ස්❤️

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +6

    අයියා කෙනෙක් මල්ලිලා සෙට් එක්කට කතා කරනවා වගේ බොක්කටම වදිනවා සර්....🤝🤝🤝🤝

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  ปีที่แล้ว +6

    t.me/+WWJa-lBxRrFXJ1U3
    Chemistry Online class telegram group link👆👆
    🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
    🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register
    🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇th-cam.com/video/NdTJcW2TcDM/w-d-xo.html
    🛑 2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇
    th-cam.com/video/WlgJ6gF8uGc/w-d-xo.html
    🍀 Apni.lk හරහා MCQ paper class වලට සම්බන්ධ වීමට 👇
    apni.lk/course/teacher/drrandeer/course/mcqpaperclzzz
    🍀 Apni.lk හරහා SEQ paper class වලට සම්බන්ධ වීමට 👇
    apni.lk/course/teacher/drrandeer/course/seqpaperllll
    🍀 Apni.lk හරහා Essay paper class වලට සම්බන්ධ වීමට 👇
    apni.lk/course/teacher/drrandeer/course/essaypprclz
    🍀 Apni.lk හරහා Chemistry 🧪 paper class වලට සම්බන්ධ වීමට 👇
    apni.lk/course/teacher/drrandeer/course/ppr

    • @sanusankalpana1317
      @sanusankalpana1317 ปีที่แล้ว

      මේ ලින්ක් එක ඕප්න්වෙන්නෑනෙ 😥

    • @Lakdeepani
      @Lakdeepani ปีที่แล้ว +1

      Sir , mn me para 3rd shy skip krnna inne. Mge addmission eke namee " lakdeepani" kiyla tynne.eth uppannei, id ekei tynne " lakdeepanee" kiyla. Dn 3rd shy skip krna nisa aye 2023 ta application daaddi mn " lakdeepanee" kyla dmmoth, campus daddi skip krpu eke addmission eke tynne " lakdeepani" nisa vena lamek skip krpu addmission ekak kiyla kynnth pulvn neda .ethkota mn mokda krnne😕. Ehma nthnm application daddi " lakdeepani" kiylma daala hari nama " lakdeepanee" kiyla divrum prakaashyk dannda? Mn mokkda krnna oni sir ?

  • @smarhomer
    @smarhomer ปีที่แล้ว +18

    Chemistry King ❤️

  • @jananiwijesooriya5752
    @jananiwijesooriya5752 ปีที่แล้ว +54

    සර් මං මේ ප්‍රශ්නෙන් විදවන කෙනෙක් දැනුත්.. මං ස්කිප් කරන්න හිතලවත් තිබුන් නෑ.. මෙ මගෙ අන්තිම ශයි එක නිසා risk එකක් ගන්නත් බැ...css මට්ටමේ ඉන්නෙ මං .මට දැනුයි වැඩ කරන විදිහ ගැන ඔලුවට වැටුනේ.. මට 2023 හොද රිසාල්ට් එක්කට(ABB වගේ) යන්න පුලුවන් වෙයි කියල විස්වාස කරනව. ඒක සාර්තකයිද? අනේ සර් පුලුවන්නම් 3rd එක ස්කිප් කරන අයට වැඩ කරන්න ඕනෙ විදිහගැන video ekk එකක් දාන්නකො පුලුවන්නම්..සැහෙන මානසිකව වැටෙනව මේ නිසා..වටාපිටාවෙන් අහන්න වෙන දෙවල් නිසා..සර්ට ගොඩක් පින්🙏

    • @riyana2312
      @riyana2312 ปีที่แล้ว +2

      same 😔

    • @jananiwijesooriya5752
      @jananiwijesooriya5752 ปีที่แล้ว

      @SM ඔව්.mn video eka blna gmn cmnt kre

    • @jollybeanSTS
      @jollybeanSTS ปีที่แล้ว +4

      Oyl 2020 frsht shy krpu ayada

    • @jananiwijesooriya5752
      @jananiwijesooriya5752 ปีที่แล้ว +1

      @@jollybeanSTS ow

    • @hansierandi7157
      @hansierandi7157 ปีที่แล้ว +1

      Hlo oya wagemai math..matath me tikamai kiynne thiyenne..kalin 1st shy Mage s1i bio witrai..2nd eke s3i..dan math inne me thathwemai...math inne c1s2 ho c2s1 mattame...math mehmai..Oya mokadda gaththa thirane hlo😥

  • @isharadulanjali9799
    @isharadulanjali9799 ปีที่แล้ว +4

    මේ වගේ ගුරුවරු හැමෝටම හැමදාම ලැබෙන්නේ නැහැ..ගොඩක් ස්තුති සර් ..මං 2023.මට සර්ගේ පේපර් ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න ඕන..ඒ ගැන කියන්න පුලුවන් ද 🙏

  • @imalkaa4950
    @imalkaa4950 ปีที่แล้ว +16

    සර් මං Shy දෙකක් කරා කොමස් කරෙ දෙපාරෙම ෆේල් මේ 3rd shy eka ඊයේ තීරනේ කරා මේ.පාර ස්කිප් කරනවා කියලා කැම්පස් යන්න වෙන්නේ 24න් වගේ එත් 28ක්වෙද්දි ගෙදරට එන්න පුලුවන් මේ පාර 3න් වෙනිපාරට කරන්න පුලුවන් එහෙම කරලා ෆෙල්වෙලා හරි කැම්පස් යන්න බැරි වෙලා හරි මොකක්ම හරි උනොත් ආය ගොඩ යන්න විදිහක්ම නෑ ගෙදරින අම්මා එහෙම මොකුත් නොකිවුවත් එයලා දුකෙන් කියලා දන්නවා ඒ හැමදේම හෙතු කරගෙන මං ලිවුවොත් ජිවිත කලෙටම එයලට ම දෙන දුක එකෙන් ගලව ගන්න බෑ වයස යනවා මං විබාගෙ 3න් වෙනි පාරට කරත් නැතත් වයස කියක දේ යනවා හැමෝම බනිනවා වයස යනවා කියලා මෙතනින් ගොඩ යන්නේ නැතුන් ජිවිත කාලෙටම දුක් විදින්න උනොත් අද බනින අය කවුරුත් නෑ ඒක නිසා මං මේ පාර ස්කිප් කරන්න හිතුවා ඩොක්ටර් මෙක හොද තීරනයක්ද නැද්ද කියන්න දන්නේ නෑ ඒත් මං 23 කරනවා දැන දැනම මේඅවස්තාව නැති උනොත් ජිවිතේම ඉවරයි වෙන ගොඩ ඒමක් නැති නිසා

    • @shammimalsha5175
      @shammimalsha5175 ปีที่แล้ว +5

      Danuth Inne fail Wena mattamakanam Meka Skip karala 2023 exam eka hodata mahansi wela karanna. 😊

    • @shammimalsha5175
      @shammimalsha5175 ปีที่แล้ว

      @user-ur8wi1dr6c 👌

    • @imalkaa4950
      @imalkaa4950 ปีที่แล้ว

      @Ash thanq 🙏 e wachana tikakata

    • @ruwanchamara2670
      @ruwanchamara2670 ปีที่แล้ว

      1st kare mona auruddeda

    • @imalkaa4950
      @imalkaa4950 ปีที่แล้ว

      @@ruwanchamara2670 2020

  • @vinojperera5902
    @vinojperera5902 ปีที่แล้ว +27

    මේක first shy හරි second shy හරි ලියන එකෙක් බලනවා නන්; ස්කිප් කරන්න හිතන්නවත් එපා.මේක අතෑරලා ඊලග එක දොබෙන් යන්න දෙනවා වගේ ඒවා වෙන්නෙ නෑ.ෆේල් උනත් ලියන්නලා.🙏ඉතාම සාධාරන හේතුවක් නැතුව ස්කිප් කරන්න එපා සිරාවටම කෙලවෙනවා.pls.

    • @amashabandaranayake2003
      @amashabandaranayake2003 ปีที่แล้ว +4

      ඇත්තමද..මන් 2nd shy.skip කරන්නමයි හිතෙන්නෙ🥺

    • @sathsaranigammanpila7467
      @sathsaranigammanpila7467 ปีที่แล้ว +1

      Mt ehemayi 🥲Ane

    • @sandu514
      @sandu514 ปีที่แล้ว +3

      @@amashabandaranayake2003 Matath skip krnna.hithgena inne 2nd shy krnnne . Mn dnnwa mt.krnna puluwn kyl . Eth wada krl nha masa ganak. Syllabus touch wela naaaa

    • @Ash-zu8jf
      @Ash-zu8jf ปีที่แล้ว

      @@sandu514 math aneh .mkda කරන්නේ api

    • @sandu514
      @sandu514 ปีที่แล้ว +1

      @@Ash-zu8jf me parath 1 st shy wgema unoth mokd krnne. Uwamanwk nti nisane nd exm mehema wela tynnne

  • @Akshini_Perera
    @Akshini_Perera ปีที่แล้ว +5

    සර්, මම 2016 ලියන්න ඕනෙ. මගේ සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසා 2017 මම first shy ලියනවා. ඊටපස්සෙ මට ආයෙ ලියන්න වෙන්නෙනෑ. සෞඛ්‍ය තත්ත්වය නිසාම, මම අවුරුදු 6කට විතර පස්සෙ සාමාන්‍ය තත්තවයට එන්නෙ. හැබැයි ඊටපස්සෙ උසස් පෙල කරන්න ආර්ථික ශක්තියක් තිබ්බෙනෑ. ඒ අවුරුදු ගාන ඇතුලත මම සෑහෙන විඳවලා තියනවා මට ඒලෙවල් කරගන්න බැරිවුන එක ගැන. මට හිතිල තියනවා ආයෙත් මට පන්තියක ගිහින් ඉගෙන ගන්න තිබ්බනම් කියල. හිත හදාගෙන ජොබ් එක එක්ක යන දෙයක් ඉගෙනගන්න උත්සහ කලාට බෑ, හිත යන්නෙ Science වලටම තමයි. මම ආයෙ ඒලෙවල් ලියන්න තීරණය කලා. ගෙදර අයත් බොහොම අමාරුවෙන් කැමති කරගෙන. syllabus අලුත්. ඒ නිසා මට 23 ලියාගන්න අමාරු වෙයි කියල හිතෙනවා. මොකද මට තව මාස කීපයක් job එකටත් යන්න වෙනවා පන්ති ගාස්තු කොටසක් හරි හොයාගන්න. ආයෙ මුල ඉඳන්ම පටන් ගන්න ඕනෙ. මට 2023 ලියන්න කාලය මදිවෙයි නේද සර් වැඩ කරගන්න?

    • @imalkaa4950
      @imalkaa4950 ปีที่แล้ว +2

      දෙයියනේ තවත් කල් දාන්න එපා පන්තිකට ගිහින් සර් කෙනෙක්ට වැදලා හරිfree card ekak ඉල්ල ගන්න වැන්දා කියලා ලැජ්ජාවක් නෑ එකල්ල මේ පාර කරන්න තව මාස 8ක් තියෙනවා ඔයා වයසින් වැඩි නිසා අනිත් අයට වඩා දෙයක් අවබෝධ කර ගන්න පුලුවන් යූටියුබ් එකේන් උදවු ගන්න පුලුවන් අමානුෂික මිනිස්සු නෑ හැමෝටම තේරෙනවා මිනිස්සුන්ගේ ප්‍රශ්න හොද සර්ලා තුන් දෙනෙක් හොයා ගන්න මේ ඩොක්ටර්ටත් පුලුවන් නම් කියන්න එකල්ලා මේ පාර කරන්න ඔයා තවත් කල් දාන එකේ තේරුමක් නෑ ජොබ් එක් නතර කරලා බැහැලම කරන්න විබාගේ ඩොක්ටර් කෙනෙක් වෙන්න අනිවාර්යයෙන්ම මං 20 කොමස් වලින් A / L kara 22 eka skip kara 23 karanawa මට මං ගැනම දුක හිතෙනවා ඒ ගියපු කාලේ ගැන ඔයා මේ පාර ලියන්න ආය කල් දාන එකේ තේරුමක් නෑ

  • @sarang9318
    @sarang9318 ปีที่แล้ว +12

    මං ගිය පාර skip කලා. මේ වෙද්දී chem A/B, bio C වගේ තියෙන්නේ physics වැඩත් කලා ඒත් එතනමයි. ආයේ skip කරන්නත් බෑ. මට පිස්සු වගේ දැන්

    • @shanuu302
      @shanuu302 ปีที่แล้ว

      Ai ee ethakota apiwa campus ganna aulda

    • @sarang9318
      @sarang9318 ปีที่แล้ว

      @@shanuu302 නෑ මට S වගේ.... අනේ මන්දා

    • @sarang9318
      @sarang9318 ปีที่แล้ว

      @Ash Thank you 🥺 මං මේ ටිකේ මහන්සි වෙනවා. Practical ටික ok. Mcq, essay තමා අවුල

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว

      @@sarang9318 මාත් ඔයා වගෙ බ්‍රෝ chemistry A mattame physics nam B wage inne eth strctred tka amthakai tka tka mtth bio thma aul mul pdam 5 wthtarai mt plwn C ekak dgnn plwn weida?

    • @leafdack3805
      @leafdack3805 ปีที่แล้ว

      @@sarang9318 ඔයා 1st shy එක ඉවර වුන ගමන් වැඩ පටන් ගත්තේ නැද්ද

  • @kavihandunneththi1045
    @kavihandunneththi1045 ปีที่แล้ว +14

    සර් මම 23 Al කරන්නෙ. මේ වෙනකොට සබ්ජෙක්ට් තුනෙන්ම මුල් පාඩම් cover කරගත්තා. දැන්නම් උනන්දුව තියනව දවසකට පැය 12-15 අතරෙ කරන්න පුලුවන් තරමටම. පුලුවන්නම් දැනට 0 මට්ටමේ ඉන්න ලමයෙක්ට 23 Al වලින් හොද results එකක් ගනන් පුළුවන් විදියෙ ප්ලෑන් එකක් කියනවද? මම වගේ ගොඩක් අයට හොද results එකක් දාන්න ඒක අඩිතාලමක් වෙයි❤

  • @navoodyaravishan8779
    @navoodyaravishan8779 ปีที่แล้ว +3

    Sir 2023 දැම්ම පටං ගමු.මං අසරණ වෙලා ඉන්නෙ chemistry walin😔

  • @rasikasadaruwan7053
    @rasikasadaruwan7053 ปีที่แล้ว +2

    සර් මාත් සති 2ක් ඔය විදිහට හිතල චාට් එක්ක් අරන් කල්පනා ක්‍ර්ලා...skip krnn 3rd...22

  • @Dilshan0
    @Dilshan0 ปีที่แล้ว +3

    Life changing video eka sir . Thank you very much ❤️

  • @Nevergiveup-fi6jb
    @Nevergiveup-fi6jb ปีที่แล้ว +4

    3rd shy apit ona krpuma video ekk godak pin sir ! 🙏♥️🥺

  • @Pasindu_2
    @Pasindu_2 ปีที่แล้ว +6

    ලේ දන් දෙන්න ගියා ගිය සතියෙ ඉරිදා ලේ දුන්න අත හොදට ම ඉදිමිලා අත හොලවගන්නවත් බැරුව පැලෙන්න උනත් හැදිල ඉන්න මං 😓

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว +15

      අනිවාර්යෙන්ම විශබීජයක් ගිහින් ඇති. Exam කොහොම උනත් antibiotics ගන්න වෙනවා. Doctor කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න. නැතිනම් infection එක ගොඩක් දුර යන්න ඉඩක් තියනවා.

    • @Pasindu_2
      @Pasindu_2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් සර් 🙏

  • @KavindiNawodya-ct7bi
    @KavindiNawodya-ct7bi หลายเดือนก่อน

    සර් මං 2022 1shy එක කරා 2Shy එක කරන්න උනේ නෑ 3shy එකට යනවා නම් ප්‍රයිවට් වලින් නේද ලියන්න ඕනී....මං 3shy එක 2025 එකට ලියන්න වෙලා තියෙන්නේ ....මේ අවුරුදු අතර ගැප් එක ප්‍රශ්නයක් වෙයිද මට....

  • @Amantha
    @Amantha ปีที่แล้ว +9

    1st එක skip කිරීම 50,50 situtation එකක් තියෙන්නේ... ගොඩක් අය 1st එක ලියන්නේ අත්දැකීම් ගන්න කියලා. ඒක තේරුමක් නැති කතාවක්.. මෙලෝම වැඩක් කරලා නැත්නම් skip කිරිම වඩා හොදයි මානසිකව වැටෙනවට වඩා.. (මම 1st එක skip කරා)

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว +7

      මොලෝ මගුලක් දන්නේ නැතුව නම් ලියන එක තේරුමක් නෑ.

    • @kavindumilaksha2667
      @kavindumilaksha2667 ปีที่แล้ว +8

      95% සම්භාවිතාව තියෙන්නේ ඔයා ඊ ලග පාරටත් skip කරන්ඩ තව දෙපාරක් තියනවනේ ලියලා බලන්ඩ..(මන් දන්න 4ක් වගේ ඔහොම කරා ඒ හැම කෙනාම ඊලග පාර skip කරා

    • @anjali-un9nv
      @anjali-un9nv ปีที่แล้ว +1

      Ane hariyana hari waradenne har liyanna labena athadakima wedagath shy skip kranne dewal walata muna denna baya ayata anthima dawasa wenkmma uthasaha krnna mn nm kiyanne waysa yanwa witry

    • @pinsiri123
      @pinsiri123 ปีที่แล้ว +4

      @@DrRandeerChemistryඑ උනාට සර් . f3 හරි එන්ඩ ලියන එක හොදයි 1 shy නන් .එතකුට තමයි වටෙ උන්ගෙ කතා අහලා මොරාල් හැදෙන්නෙ .

    • @sandu514
      @sandu514 ปีที่แล้ว

      මේක ඇත්ත. මෙලෝ දෙයක් දන් නැතුව මම ලිව්වා. දැන් අපරාදේ කියලා හිතෙනවා

  • @sahanpremarathne2272
    @sahanpremarathne2272 2 หลายเดือนก่อน

    Brother පොඩි උදව්වක් ඕනෙ මන් 2023 a/l ලියන්න first shy ප්‍රයිවට් ඇප්ලිකෙශන් දැම්ම ඇප්ලිකෙශනුත් අවා.ඒත් ප්‍රශ්න ටිකක් ආපු නිසා ලියන්න බැරි උනා.මට 2024 ආයෙ a/l second shy ලියන්න first shy ලියන්න ගියපු නැති එක කිසිම ප්‍රශ්නයක් නැද්ද.කිසිම ප්‍රශ්‍නයක් නැතුව second shy ලියන්න privet දාන්න පුලුවන්ද

  • @ashisayu7692
    @ashisayu7692 ปีที่แล้ว +5

    රන්දීර් සර් doctor කෙනෙක් නෙවෙයි,මිහිපිට ඉන්න දෙවියෙක්

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 ปีที่แล้ว +8

    සර් මං මේ පාර 1st shy. මං ගොඩක් කල් ඉඳන් ස්කිප් කරන්න හිතන් හිටියෙ. ඇත්තටම මං මෙලෝම දෙයක් දන්නෑ 😭 ලකුණු 5 ක්වත් ගන්න බෑ කිසිම සබ්ජෙක්ට් එකක 😥 විභාග අංකෙ ලියන්න විතරමයි දන්නෙ 😥 මං ස්කිප් කරන එක හොඳයි නේ සර් 😥💔
    ඇත්තටම දැන්නං මැරෙන්නම හිතලා තියෙන්නෙ 😥💔 22 al ස්කිප් කරලා 23 al වෙනකං ජීවත් වෙලා ඉඳීද කියලා ෂුවර් එකකුත් නෑ සර් 😭💔

    • @sasindugalagedara6755
      @sasindugalagedara6755 ปีที่แล้ว

      ​@@LearnEnglishwithMadushika දැන් තත්ත්වය කොහොමද ? රිසල්ට්ස්

    • @sandunipabasara8810
      @sandunipabasara8810 ปีที่แล้ว +3

      ඔයා මේ පාර ලියන්න.. අනිවාර්යයෙන්ම ලියන්න..ඒකෙන් ඔයාට ලොකු අත්දැකීමක් ලැබෙනව ඒක උදව්වක් වෙනව ඊගාව පාරක් කරනව නම් අන්න ඒකට..ඔයා ඉන්න මට්ටම ඔයා දැනගන්නව. හරියට ටයිම් එකට එක තැනක පැය කීපයක් ඉඳගෙන එක්සෑම් එකක් ලියල හුරුවක් ලැබෙනව..මේ දවස් කීපෙත් ඇති ඔයාට තාමත් පාඩම් කරන්න..පුළුවන් විදිහට ගිහින් ලියල එන්න..3rd shy අක්ක කෙනෙක් හැටියට කියන්නෙ මේ ඔයාගෙ ෆස්ට් ශයි නිසා ස්කිප් කරන්න එපා..අනිවාරෙන් ලියන්න..විශ්වාසෙන් ලියන්න..එක්සෑම් සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම් උත්තර බලන්න යන්නත් එපා..කීයක් හරිද බලන්නත් එපා.. ඔක්කොම ඉවර උනාම බලන්න කොහොමද තත්ත්වෙ කියල අන්න ඊටපස්සෙ සෙකන්ඩ් එකක් කරනව නම් ඒකට රෙඩි වෙන්න..Good luck

    • @LearnEnglishwithMadushika
      @LearnEnglishwithMadushika ปีที่แล้ว +1

      @@sasindugalagedara6755 giya paarata wada improvement ekak thiyenawa kiyala hithenewa

    • @sasindugalagedara6755
      @sasindugalagedara6755 ปีที่แล้ว +1

      @@LearnEnglishwithMadushika නියමයි.All the best🖤😊

    • @LearnEnglishwithMadushika
      @LearnEnglishwithMadushika ปีที่แล้ว +1

      @@sasindugalagedara6755 thank you. Oya first shy lamayek da

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf ปีที่แล้ว +2

    අනේ සර් මටත් හිතාගන්න බැරුව හිටියෙ... මටත් හොඳ ගුරුවරු හම්බුනේ අන්තිම කාලෙ.. විශේෂයෙන් රන්දීර් සර්ව😒 මොකක්ද කරන්නෙ කියල ඇත්තටම හිතාගන්න බෑ.. ඒ අස්සෙ උන ගැනිලත් ඉන්නෙ.ඒත් අමාරුවෙන් හරි ඇදගෙන යන ගමන්😐 ඕනි දෙයක්වෙන්න කියල තරම දැනගන්න මට ලියන්න හිතෙනව... සර්ගෙ අදහස කියන්නකෝ 😟❤️🙏ඇත්තටම 1st shy වල කිසිම වැඩක් කරේ නෑ සිලබස් එකේ මොනාද තියෙන්නෙ කියලවත් දන්නෑ පිස්සුම කෙල කෙල ඉදියෙ.. 2nd shy ekedi තමා වැඩ කරේ... 1st shy F3 🙂💔 සර් මං මොකද කරන්නෙ මේ සැරේ ලියන්නද 🙂 මේ මගෙ 2nd shy ek

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว

      දැන් ලිව්වොත් මොනවා එයිද?

  • @sbe8001
    @sbe8001 ปีที่แล้ว +3

    සර්. Al ප්‍රයිවට් දානකොට අපිට දැන් ඉන්න පලාතෙන් නැතුව වෙනත් පලාතකින් විභාගේ දාන්න ඕනි නම් ඒකට මොනා හරි විශේශ නීති එහෙම තියනවද ? ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ..

  • @ln_rmusic9013
    @ln_rmusic9013 ปีที่แล้ว +3

    Mn eka shy ekk skip kra sir me pra liynnna lathi una mta klin loku result thibbe na CSS thibbe .. me pra ekta lasthi una godak mahsni wela eth bio wala podi aulk thiynwa anith subject 2ktama Liypu hama paper ektama wage hodatm lkunu thiynwa A gnna Puluwan loku sure ekk thiynwa eth bio lkunu 50 gnn wage enne . Mn me pra skip krla bio aul ekth hadgena krgttoth mta age eke prshnyk weida?? gedrin bninwa e unta mta loku sure ekk thiynwa bio tikth hadgttotj mta med ynna Puluwan wei kiyla.. mn dan AAC mttme wage inne sir bio essay thama godak aul mta eka hdgnna me kale madi ..

  • @Pavii633
    @Pavii633 8 หลายเดือนก่อน

    සර් මම කුරුණෑගල දිස්ත්‍රික්කෙ පදිංචිය ඒත් මන් ස්කෝලෙ ය්න්නෙ අනුරාදපුරේ මන් මෙ ශයි එක ස්කිප් කරනවා..මන් private ලිව්වාම මන් අයිති වෙන්නෙ(z score,rank හැදෙන්නෙ)අනුරාදපුර දිස්ත්‍රික්කෙන්ද කුරුණෑගල දිස්ත්‍රික්කන්ද??

  • @piumilasanthika3179
    @piumilasanthika3179 ปีที่แล้ว +3

    Hamadamath sir apita shakthiyak una.godakk pin sir

  • @lgpmdilshan6617
    @lgpmdilshan6617 ปีที่แล้ว +2

    සර් මම 2020 දි 1st එක කරා මට 2nd එක skip කරන්න උනා කොවිඩ් හැදිල.මම මේපාර ලියනව ඒත් මට සැකයි මට ඕන result එක එයිද කියල.මට අයෙ පාරක් කරන්න උනොත් skip කරපු එකෙන් මගේ shy එක නැති වෙන්නෙ නෑ නේද මට අයෙ 2023 ලියන්න පුලුවන් නේද 🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว

      Nethi wenne nam ne.

    • @shanbandara4018
      @shanbandara4018 7 หลายเดือนก่อน

      සර් මන් 3 shy 1shy S2 bio fail
      2shy C2 bio fail
      තර්ඩ් ෂයි එකට වැඩ කරා එක්සෑම් ලං වෙලා ඒක ස්කිප් කරා මල ගෙදරක් වුන නිසා දැන් මේ අවුරුද්දේ ලියනවා chemistry,physics hoda B2 wagge innwa sir bio s mattame wage me para skip karanna hithenw dan medicine yanna asai sir එහෙම ekawara shyb2 skip.karanna පුළුවන් da ​@@DrRandeerChemistry

  • @cricdose99
    @cricdose99 ปีที่แล้ว +4

    2nd shy physical maths walin යන එකද හොද 3rd එකක් කරලා engineer යන එකද
    Jobs sured ඇත්තටම engineering

  • @MaduwanthaDilsha
    @MaduwanthaDilsha 7 หลายเดือนก่อน

    first එක ලිව්වා 2nd එක ස්කෝලෙන් දාල ලිව්වෙ නෑ.3rd එක ප්‍රයිවට් ලිව්වා ඒක sure nh ඊලග පාර ලියල කැම්පස් යන්න පුළුවන් ද

  • @user-nj8wd7xv6n
    @user-nj8wd7xv6n 7 หลายเดือนก่อน

    Sir මම 2021alevel කරන්න හිටිය ළමයෙක්. අසනීප තත්වයක් නිසා තවමත් මට alevel කරන්න පුළුවන් තත්වයක් තිබුණෙ නැහැ. මම 2021 alevel කරන්න apply කරලා ඇඩ්මිශන් එකත් ගත්තා. ඒ ඇඩ්මිශන් එක නැති වෙලා sir. මම අයෙත් 2022 apply කලා. ඒත් මම ඇඩ්මිශන් එක ගන්න school එකට ගියේ නැහැ. ඒත් එක්කම මම exam අතෑරලම දැම්ම sir. ඒත් මට exam කරන්න ආසයි. Campus යන එකත් මගෙ පොඩි කාලෙ ඉදන්ම හීනයක්. මම 2024 alevel කරන්න පාඩම් කරන්න පටන් අරන් තියෙන්නේ sir. ඒත් කොහොමද ආයේ exam එකට apply කරන්නේ කියලා මට අවබෝධයක් නැහැ. Plz sir මට මේකට උත්තරයක් දෙන්න😢

    • @user-nj8wd7xv6n
      @user-nj8wd7xv6n 7 หลายเดือนก่อน

      මගේ ඇඩ්මිශන් එක නැති උන නිසා කොහොමද මම exam skip කලා කියලා ඔප්පු කරන්නේ

  • @s.l.cricket8804
    @s.l.cricket8804 ปีที่แล้ว +1

    Sir mama third shy mama shy 2kma chemistry =C , Physics =S / bio down una mama third wada kra e unataata clz wala lakunu ekka hothenne BCC wage ewi kiyla mata sir wada krna trick therune 3rd shy eke mata sir me paara skip krla AAA k dnna therane krna eka hodaid

  • @user-lm6ns8tr7n
    @user-lm6ns8tr7n 8 หลายเดือนก่อน +1

    Sir mn 3rd shy admission dala ine එ උනාට mn skip karana inee 2024 liyana .sir ethakota eka 4th shy eka wene nee නේද . Mata රජයෙ campus ehekata yana puluwanda. (Medicle penana onida)

    • @surgerydreamer552
      @surgerydreamer552 7 หลายเดือนก่อน

      Medical one na oya 3rd eka ne skip kale oya 24 liyanneth 3rd shy ekama thamai

  • @nipunkavinda3154
    @nipunkavinda3154 ปีที่แล้ว +4

    මම 2019 commerce වලින් පලවෙනි පාර A/L කරා. දෙවෙනි පාර ඉස්කෝලෙන් Application එක දාලා Admission ගත්තත් A/l ලිව්වේ නෑ.
    මං දැන් 2023 Bio වලින් A/l කරනවා. එහෙම කරනවනම් කරන්න ඕනේ දේවල් මොනවද කියලා දැනගන්න පුලුවන්ද ඩොක්ටර්, subject එක මාරු වෙන හින්දා. අධ්‍යාපනය අමාත්‍යාංශයට කෝල් කරාට ආන්ස්වර් කරන්නේ නැ.

    • @nimnatharasiriwardhana7561
      @nimnatharasiriwardhana7561 ปีที่แล้ว +2

      එහෙම ඕනි නැහැ.ඉස්කෝලෙන් අස්වීම අරන් private admission දාන්න ඒ කාලෙට.හැබැයි ඔයාගෙ කලින් admission එක පරිස්සම් කරලා ඔයා ළගම තියාගන්න

    • @nipunkavinda3154
      @nipunkavinda3154 ปีที่แล้ว

      අස්වීම ගත්තා. කලින් Admission එක ලග තියෙනවා. 2023 මගේ second shy එක නේද වෙන්නේ?

    • @nimnatharasiriwardhana7561
      @nimnatharasiriwardhana7561 ปีที่แล้ว +1

      @@nipunkavinda3154 ඔව්.attempt number එකට 2nd shy කියලා දාන්න

    • @nipunkavinda3154
      @nipunkavinda3154 ปีที่แล้ว

      @@nimnatharasiriwardhana7561 ඒක sure නේද? Second shy කියලා?

    • @adithyahettiarachchi7491
      @adithyahettiarachchi7491 ปีที่แล้ว +2

      @@nimnatharasiriwardhana7561 මගේ ඇඩ්මිෂන් එක නැතිවෙලා.... මම 2nd shy එක skip කලා... එකේ ඇඩ්මිෂන් එක නැතිවුණා. එතකොට මේ සැරේ මගේ 3 rd shy එකද?... පොඩ්ඩක් කියන්න පුළුවන්?....

  • @ErangiAnodya-pu6gc
    @ErangiAnodya-pu6gc 7 หลายเดือนก่อน

    සර් 1 shy ඇඩ්මිශන් ඇවිල්ලත් එක්සෑම් ස්කිප් කරල ස්කූල් එකෙන් නැතුව එක්සෑම් ප්‍රයිවට් කරන්න පුලුවන්ද.අනේ දන්න කෙනෙක් කියන්නකො

  • @mayurithakshila1145
    @mayurithakshila1145 ปีที่แล้ว +4

    Sir mn 2020 exm kra 21 skip kra..eka subject ekkwath liwwe na..habai mn laga admision eka na..me para(22) exam liynw..me para mata enne 2nd da 3rd da sir..?

  • @rasanjanajaya6737
    @rasanjanajaya6737 ปีที่แล้ว +2

    අම්මෝ තෑන්ක්ස් සර් ලොකුම උදව්වක්🙏🙏🙏🙏

  • @achinidiwarathna.
    @achinidiwarathna. ปีที่แล้ว +1

    Sir 20213rd shy eka skip karapu kenek application dala skip karala 2022 ekath mokkhari hethuwk hinda aplication dala liyann beri unoth 2023 ek exam ek liyala government campus ekkta ayann puluwanda .ane sir reply karann aniwaren .meka mata hariyatama denagann oni 🙏🙏🙏🥺🥺🥺

  • @Ruwan-un1js
    @Ruwan-un1js 10 หลายเดือนก่อน +1

    අනේ මට කව්රුහරි කියනවද මේක ගැන.මගේ trid shy එක තිබුණේ ගිය පාර (2022).මම ගියපාර application දාලා තියේදිත් skip කරා.දැන් මේ පාර ලියන්න හිටියේ 2023.මේ පාරත් ලියන්න වෙන්නේ නැ..මම accident වෙලා ඉන්නේ hospital එකේ.මට මේ සැරේ ත් skip කරන්න පුළුවං නේද..ලබන පාර ලියන්න😥

    • @dharminisandeepa-tp4fz
      @dharminisandeepa-tp4fz 9 หลายเดือนก่อน +2

      ඔවු පුලුවන් අයෙ හොදට මහන්සි වෙලා 24 කරන්න good luck

    • @Ruwan-un1js
      @Ruwan-un1js 9 หลายเดือนก่อน

      @@dharminisandeepa-tp4fz thanq dear❤️

    • @user-ql7vb1ec3y
      @user-ql7vb1ec3y 9 หลายเดือนก่อน +2

      ඔයත් මගෙ වයසෙ 😢 මමත් 24 ලියන්න ඉන්නෙ.... අවුලෙන් හිටියෙ මං අවුරුදු 30 ක් විතර වෙයි මෙඩිසින් අවුට් වෙද්දි හිතට අමුතුයි එම මතක් වෙද්දි

    • @Ruwan-un1js
      @Ruwan-un1js 9 หลายเดือนก่อน

      @@user-ql7vb1ec3y ow brother..awrudu 30 k wenawa.kmk nh ekata..

    • @sanda_nish
      @sanda_nish 9 หลายเดือนก่อน

      ⁠@@user-ql7vb1ec3ybeheth gnna ena leddu kawadwath ahnne na doctor gen out une mona awurdeeda kiyl 💪❤️‍🔥 math mge anith un job krddi A/L class ynw . kohomhri goda ymu . mn 1st eka 21 liwwe mekath poddak awul ynw mge 2nd eka meka eth kohomhri liynw bari unoth 24 krnw 🙌

  • @sewwandiwatagoda4349
    @sewwandiwatagoda4349 ปีที่แล้ว

    Sirge wachanama, katahadama gammak❤.. mn dakapu supirima guruwaryek.. thnaks sir....

  • @amashabandaranayake2003
    @amashabandaranayake2003 ปีที่แล้ว +9

    එකපාරක් බල්ලෙක් මාව කෑව සර් ආයෙත් ඒ බල්ලම මගෙ කයි කියල බයයි මට🥲

    • @umandaerandi
      @umandaerandi ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @umandaerandi
      @umandaerandi ปีที่แล้ว +2

      ඇත්තමයි මේ comment එකට නම් හිනාව නවත්ත ගන්න බෑ......

  • @tharushikanawodani1651
    @tharushikanawodani1651 ปีที่แล้ว +1

    Sir පශු වෙද්‍ය ,ඩෙන්ටල් එහෙමත් අවුරුදු 5 ක්ද මෙඩිසින් අවුරුදු 5 හමාරක්ද අවුරුදු 5 ක්ද

  • @gpgp00097
    @gpgp00097 8 หลายเดือนก่อน

    Sir mama me para 3rd shy(2023) mama application dala admission nuth awa e unata mama skip karanawa sira mata 2024 liyaddi campus danna puluwn ned third shy apply karala admission awilla skip kara kiyala iilagata karana eken campus danna bariwenne na ned?sir please reply 🙏

  • @dchan7395
    @dchan7395 ปีที่แล้ว

    සර් මෙඩිකල් එකක් ගන්න ක්‍රියාවලිය කොහොමද අපිට තනියම ගිහිල්ල එකක් ගන්න පුළුවන්ද මෙඩිකල් එකක් ඕනෑම ඉස්පිරිතාලෙකින් ගන්න පුළුවන්ද?

  • @kaviii_20
    @kaviii_20 9 หลายเดือนก่อน +1

    අනේ sir මට කියනවද, මං 1st shy කලේ 2022. මං 2023 2nd shy admission දැම්මෙත් නැ. 2024 2nd shy කරන්න ඉන්නෙ. මට එහෙම කරන්න පුළුවන් නේද? 🥺අනේ pls කියන්නකෝ

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  9 หลายเดือนก่อน +1

      Ow. Puluwan. Eka 2nd shy wenwww

    • @kaviii_20
      @kaviii_20 9 หลายเดือนก่อน

      @@DrRandeerChemistry අනේ thank you sir 🙏

    • @bhagya753
      @bhagya753 8 หลายเดือนก่อน

      ​@@DrRandeerChemistryමටත් මේ ප්‍රශ්නෙමයි සර් ඒත් මන් 23ට admission දැම්මා..මට 24 private ද කරන්න වෙන්නේ

    • @umayanganishashika3436
      @umayanganishashika3436 8 หลายเดือนก่อน

      ​@@bhagya753anee matath eka dana ganna oni 🥺

  • @aib6210
    @aib6210 ปีที่แล้ว

    Sir, mn 3rd shy krnne..giya para ABC...mt bio C awe....hebei den nm bio shape krgena inne...chemistry tma A awe......mt physics B.....den nm physics gdk hodai. Hebei chemistry poddk mcq wedi wenne neti gatiyk tienw.....eka mt krgnn puluwn.....mkk hri loku gamek ghl....sir mt medicine ynn puluwn weyi neda ??
    Mkd mt me pressure eka twa awuruddk daragnn be ettatm.
    Puluwn nm idea ekk dennko sir.. khmt mn giya clz wala lakunu hoda level ekaka tibba

  • @user-pp7no8sc4h
    @user-pp7no8sc4h 7 หลายเดือนก่อน

    සර් මම 2022 2nd shy එක skip කලා මං ගාව ඒකෙ ඇඩ්මිසන් එක නැති හින්දා ස්කෝලෙන් කිව්වා මේ සැරෙ 3rd shy කියල දාන්න කියල මං ඒහෙම දැම්මා ඒත් සර් මට තව shy එකක් ලියන්න ඕන මේ සැරේ ලිව්වොත් මට examination department එකත් එක්ක කතා කරල ආයෙ ලියන්න බැරිද

    • @navooodya
      @navooodya 7 หลายเดือนก่อน

      2nd shy skip karann aya lyddi dnn oni 2nd shy kylne

    • @user-pp7no8sc4h
      @user-pp7no8sc4h 7 หลายเดือนก่อน

      @@navooodya ඔව් මං 3rd කියල දැම්මෙ මගෙ 2nd එකේ ඇඩ්මිසන් එක නැති නිසා

  • @premathilakabalasooriya7869
    @premathilakabalasooriya7869 ปีที่แล้ว

    අනේ සර් මේ උදව්ව කරන්න ප්ලීස් සර් රිප්ලයි කරන්න.අනේ සර් මාර්තු මාසයට උසස් පෙළ විභාගය කල් දාලා දෙන්න කියන්න අනිවාර්යයෙන්ම සදුදා විභාගය තියන්නම එපා කියන්න අපි වෙනුවෙන්

  • @nisansalasenarathna9689
    @nisansalasenarathna9689 8 หลายเดือนก่อน

    Sir man me para{2023} 3rd shy.me para skip karanawanam private dapu aya nisa admission eke photo copy ekai, medical ekakui අධ්‍යාපන අමාත්‍යාංශයට yawanna oned? Mata kenek ehema kiwa. Hariyatama dana ganna one😢

  • @induminiparindya8339
    @induminiparindya8339 ปีที่แล้ว +12

    Al වලුත් බල්ලට දැම්මා නේ 😂

  • @Alexyyyy123
    @Alexyyyy123 ปีที่แล้ว +2

    අපේ සෑර් ...♥️

  • @user-cw7oh6zo4e
    @user-cw7oh6zo4e 8 หลายเดือนก่อน +1

    Ane sir man kalin hodata vada kla.masayaka idn stress vela.vda mokuth krnna ba.exam skip krnn hithenva.mt fail veyi kiyl baayi.

    • @user-cw7oh6zo4e
      @user-cw7oh6zo4e 8 หลายเดือนก่อน

      Man dn monv krnd kiyl hithagnna ba.issr subject 3t hodm lakunu thibba.dn lakunu nathi nisa mt eka daragnna ba.

  • @shenunatali8994
    @shenunatali8994 ปีที่แล้ว +1

    Third shy admission දාල skip කරන කෙනෙක් admission එක සාමවිනිසුරු කෙනෙක්ට කියලා අත්සන කරලා ද තියාගන්න ඕනි නැත්තම් අත්සන් නොකර ද

  • @kavindanirushan7368
    @kavindanirushan7368 ปีที่แล้ว

    සෙකන්ඩ් සයි ඇඩ්මිෂන් දාලා සයින් කරන්නෙ නැතුව ස්කිප් කරලා ඊලග පාර ආයෙ ලිව්වොත් තර්ඩ් සයි කරා කියලද වැටෙන්නෙ ....හොස්පිටල් ඇඩ්මිට් වෙලා මෙඩිකල් දෙන්න ඕනිද ...🤔🤔

  • @HarshaniPemarathna
    @HarshaniPemarathna 7 หลายเดือนก่อน

    මම ස්කොලෙන් දාලා ඇඩ්මිශන් එක ගත්තෙ නැහැ 😢 ඇඩ්මිශන් එක තියා ගන්න ඔනිම ද කියන්න කො

  • @ravindudilhara7050
    @ravindudilhara7050 ปีที่แล้ว +1

    Mm 3rd shy skip krnn inne 2022 habai admission eke graa sewaka athasan karala thiyenne ethakota skip krnn barid plz help

  • @imalkaneranjana126
    @imalkaneranjana126 ปีที่แล้ว +1

    ජීව විද්‍යාව mcq paper එකට විතරක් ලිව්වා.. අනිත් ඒවාට යන්න බැරි වුණා. එතකොට මට shy එක නැති වෙනවාද?

  • @lahiruniherath5780
    @lahiruniherath5780 ปีที่แล้ว

    Sir mn sub dekk liwwa.....
    Mata e pprs amrui med yanna third kale
    Ane mata exam eka cancel karaganns widihsk nadda sir ?🥺

  • @chathurajapaksha8746
    @chathurajapaksha8746 ปีที่แล้ว

    Sir 3rd shy appilication dala eka skip karoth shy eka nathi wenawada? Aye next year exam dala pass unoth government campus yanna puluwnda?

  • @lakmi8095
    @lakmi8095 ปีที่แล้ว +1

    3rd shy kenek skip karanawa nam admission eka sign krgnn onid ehem aniawarya na ned sir

  • @dilshansadaruwan6198
    @dilshansadaruwan6198 ปีที่แล้ว

    Thank you sir mt thibun godak prashna vlt uththr hamb una.

  • @sathsaraniwanigarathne5050
    @sathsaraniwanigarathne5050 8 หลายเดือนก่อน

    Sir 1st shy scl eken liyala shy ekak skip karala ilaga eka scl ekenma danna puluwanda

  • @nonickname4233
    @nonickname4233 ปีที่แล้ว +1

    සර්ගේ ක්ලාස්වලට සම්බන්ධවෙන්නේ කොහොමද කියල දැනගන්න පුලුවන්ද

  • @user-in2fj5yg5q
    @user-in2fj5yg5q 8 หลายเดือนก่อน

    Sir mata mekata answer ekak dennako.sir mn 1st shy ACS mn 23 exam demma mage phy6 lakunu thama hedila ne sir booth emai .mt medicine yanna oni sir mn me sere kaloth man dannawa mn hithana result eka ganna be kiyala. Eka hindha mn me shy eka skip karanawa me mage 2nd shy eka.scl eken admission denkota eka ganna onida sir me shy eka skip kaloth mkk hri awlk weida sir

  • @d.m.p.dissanayake8584
    @d.m.p.dissanayake8584 ปีที่แล้ว +1

    ගොඩාක් පින් සර් 🙏✊❤️

  • @shanbandara4018
    @shanbandara4018 7 หลายเดือนก่อน

    එකවර ෂයි දෙකක් ස්කිප් කරොත් 🤔
    එහෙම කරලා කැම්පස් ගිය අය ඉන්නවද ...?
    3 shy එක එහෙම දෙපාරක් ස්කිප් කරන්න පුළුවන්ද....?

  • @chathud4526
    @chathud4526 9 หลายเดือนก่อน +1

    Sir 3rd shy physics apply krpu kenek shy ek skip krot eelaga aurudde agri subject ekt maru wenn puluwnda ?cmpus ynna puluwanda sir

  • @sachinthana476
    @sachinthana476 11 หลายเดือนก่อน

    3rd shy eka 2023di..
    Admission demma .. eth mama karanne na skip krnw..
    Ethakota 3rd eka kiyl wetenne iilaga para eka ned gorment campus yanna prashnayak wenne na ned

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  11 หลายเดือนก่อน

      Admission eka thiyaganna. Skipnkarata awulak ne. Labana sere thanai 3rd eka. Eken campus yanna puluwan

  • @drawningacademy2011
    @drawningacademy2011 11 หลายเดือนก่อน +1

    Sir mn me shy aka skip kaloth mn shy 2 k skip karala .mt oni medicine yanna🥺
    Ema shy 2 k skip kalath campus yanna puluwan d sir

    • @navooodya
      @navooodya 11 หลายเดือนก่อน

      Owww oni tharamk skip krnn puluwn me 3rd shyd

  • @udeshikaperera6785
    @udeshikaperera6785 ปีที่แล้ว

    Sir 3 rd shy ekata application dala eka skip karala aye 3 rd eka karaddi.. Application eke ena attempt kiyana thanata danna one 3 da 4 da... 4 dammoth vara thunakada novadi kalayakadi samath aya vitharane campus ganne.. Ethakota eka prshnayak venavada

    • @user-lm6ns8tr7n
      @user-lm6ns8tr7n 8 หลายเดือนก่อน

      Mattth eka dana gana oni..😢

  • @thathsara770
    @thathsara770 ปีที่แล้ว +1

    සර් මන් මේ මාර skip කරන්න හිතාන ඉන්නෙ. මන් අපේ ඉස්කෝලෙ සර්කෙනෙක්ගෙන් ඇහුවම කීවා ස්කිප් කරනවනම් ඇඩ්මිශන් ගන්න එන්න ඕන නෑ කියලා. ේඑක හින්ද මන් ඇඩ්මිශන් ගන්න ගියෙත් නෑ.
    සර් කීව නේද ඇඩ්මිශන් එක ඕනෙ වෙනවා ඒක අරන් තියාගන්න කියලා ඇයියෙ එහෙම ඕනෙ වෙන්නෙ. මොනාටද

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว +3

      UGC එකට ඔප්පු කරන්න උනොත් shy එක skip කරා කියලා ඒකට ඕනේ වෙයි. හැබැයි එහෙම ඔප්පු කරන්න තියන එකම විදිහ නම් මේක නෙවෙයි.

    • @Zhen23
      @Zhen23 ปีที่แล้ว +1

      මගෙ යාලුවෙකුත් 21 skip කලා. හැබැයි admission එක ඉස්කෝලෙන් අරන් නෑ ඊටපස්සෙ මේ අවුරුද්දේ මුල තමයි ඉස්කෝලෙට ගිහින් අරන් තිබ්බෙ.
      ඔයා පුලුවන් නම් මේ දවස් වලම ගිහින් ගන්න එතකොට කෝකටක් හොඳයිනෙ.

    • @pasindudilshan3213
      @pasindudilshan3213 ปีที่แล้ว

      @@DrRandeerChemistry සර් මම ස්කෝලෙන් ඇඩ්මිශන් එක ගත්තෙ නෑ එතකොට මම ඊලග පාර ඉල්ලුම් කරනකොට දාන්ඩ ඕනෙ 2nd shy කියලද 3rd shy කියලද 😖

  • @sahanipehesara253
    @sahanipehesara253 ปีที่แล้ว

    Mn 3rd shy..eth me sere skip krl 2023 krnn inne..mt admission ekth awith theenne..hemoma kiynw ane skip krnw nm medical ona kiyl..aththtm medical ona wenekk nehe neda?

  • @Mm..367
    @Mm..367 ปีที่แล้ว

    Ane sir exam ekakta apply karala eka liynne nethuwa hitpu nisa e shy eka aya mata tiyenw ned. Apply karata padm kranna beri una nisa man liuwe na . 😢

  • @Hasith_Kalum
    @Hasith_Kalum 8 หลายเดือนก่อน

    Mge 1st shy eka 2022 badge eke.mta 1st shy liyanna bari una, admision ek gnnth bari una.mn me para 2nd shy damma admision ekath gatta.eth 1st shy eke admision eka mn laga na.office eken ahuwm kiwwa eka dan hoynna ba kiyla. eka mata prashnayak weid sir?
    (me shy eken goda yanna bri unoth 3rd shy eka private daanna hithan inne.)

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  8 หลายเดือนก่อน +1

      Awulak wenne ne

    • @Hasith_Kalum
      @Hasith_Kalum 8 หลายเดือนก่อน

      @@DrRandeerChemistry hri sir godk hoda pahadili kirimak🖤❤️‍🔥

  • @nuwininimasha2595
    @nuwininimasha2595 8 หลายเดือนก่อน +1

    Ane mn 2022,,3shy.mn giyapara exam skip kala..2023 wada tika hariyatama karanna patan gannakota exam ekata time madi.physics wata uda.amma kiyanawa exam liyanna kiyala.eth mage hitha dennema na exam liyanna.mt mita wada deyak karanna puluwan kiyala therenawa.anith mage yaluwo serama campus ...mt yanna asai.mt serama epa wela inneh dan😪

  • @loisternefaya3215
    @loisternefaya3215 ปีที่แล้ว +2

    පැමිනීම 80% අනිවාර්යයෙන් බලනවද ඉස්කෝලෙ 🙄

  • @RDVEDITz
    @RDVEDITz ปีที่แล้ว +5

    සර්.❤️❤️

  • @rakhithaabeykoon9297
    @rakhithaabeykoon9297 ปีที่แล้ว +1

    සර් කෙමිස්ට්‍රි පේපර් එකේ ලියන හැම පියවරකම ඒකක ලියන්න ඕන ද? ඒ කියන්නේ ලියන පියවර ගාන අඩු කරන එක ලේසියි නෙ.පේපර් එක ලියන විදිය ගැන වීඩියෝ එකක් දාන්නකෝ

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว +2

      Paper class eke marking scheme ekka meka discuss kara.
      E nisa marking scheme adu tharame ekakwath balala yanna. Ekaka danna wenawa. Eka gon part ekak thamai. Hebei karanna deyak ne. Athyawashya piyawara thiyanawa. Ewa liyannamma wenawa. Marking ekak hari balala yanna.

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว

      @@DrRandeerChemistry sir බෙන්සීන් පරිවර්තන වලදි C6H5 වෙනුවට වලය ඇන්දොත් අවුල්ද 2016 මාර්කින්ග් එකේ තියෙන්නේ එහෙම පැහැදිලි සදහනක් නෑනේ

    • @rakhithaabeykoon9297
      @rakhithaabeykoon9297 ปีที่แล้ว

      @@DrRandeerChemistry අහ් මම පේපර් ක්ලස් එකට පේ කරාට තාම බලන්න උනේ නෑ සර් එකක් වත් මැත්ස් ෆිසික්ස් අල්ලන් තාම ඉන්නe😥😥😥😥😥😥😥

  • @kenukasandamina1723
    @kenukasandamina1723 11 หลายเดือนก่อน

    2023 mta 2nd shy liyanna tiyanne mn meka skip krl 2024 liuwoth eka mage 2nd shy eka wenawada

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +1

    සර්ට සෑහෙන ස්තූතියි

  • @kalinduedirisingha8533
    @kalinduedirisingha8533 ปีที่แล้ว

    Thanks for treatment..Sir 💚👊👊

  • @ahasyamandakini5251
    @ahasyamandakini5251 ปีที่แล้ว +1

    sir mage me prashneta uththarayak dennako mama attatama godak manasikawa watila inne me welawe.sir mama podi kale idan igena ganna godak dakshi.eth sir mawa ol walin passe sampurnayenma wenas una.mama hodatama leda una godak welawata oluwa ussan innawath pana thibbe na mt.mt clz eke wath inna ba nidimathai pana na wage harima amaru una.mn a hamawelema hithuwe eka mage waradak kiyla.mn mt puluwan hama widiyakinma try kra padam krnna eth mn kochchara try krath mt bari una.mn 2016 thamai bio walin first shy krnna hitiye.eth mama a wenakota binduwatama watila hitiye.mn exam eka liuwe na.mn issara godak lasssanata hitiye eth me wenakota mn zombie kenek wage hitiye.mt enna ennama asanipa una eth mn ammalta kiynna giye na wadiya.2017 di withra thamai tsh ekk check krama mt thyroxine godakma adui kiyla dana gatte.ekta hama dama beheth biuwath mt thibba ledawal hoda une na.mt marenna pawa hithuna mt mage hithe thiyena deyak kiynnawath kauruwath hitiye na adatath ehemai.mt depressionth haduna.mata duka sir mama wadiya igena gnna bari kenek wela mt mehema una nam kamak na eth hamoma mn gana godak balaporoththu thiyan hitiye.matath godak heena thibba.mama anthimata binduwatama watuna.sir mama first shy eka kare 2017 fail kiyla dana danama gihin liuwa.thunama fail komath.ekalla mama hamadema epa wela gedarin eliyta bahinnewath nathuwa hitiya.ammi mt it ekka art walin liynna kiyla godak bala kra.mn 2019 art walin liuwa eth kisima wadak krla newei liuwe pass una.sir mt kawadawath try nokra atha harinna hithun na mn a nisa 2023 al bio walin krnawa kiyala hituwa.eth sir mt pahugiya kale godakma asanipen hitiye.mn kochchara padam krnna try krath bari una.giya aurudde november wala indan mn sinhala beheth gatta.ita passe tikak mt hoda una.mm dn dawasta paya 16 k wage wada kranawa.a gamanma digtama sinhala bethuth kranwa.mt thiyena prashne sir mm asa na vidyapeeta yanna.mt ict english medium walin mui engish walinmui vidyapita awith thiyenne.ammai thaththai hamoma mt bala krlama kiynne aniwarayenma yanna oni kiyla.eth sir ekta giyoth mt al krannawath univercity ynnwath baha aai.mokda bond ekk sign karala ganne vidyapeeta walata.ane sir mata theren na mama mechchara kal idala idala hariyta oluwa ussala nagitinna haduwa witharai.mn monada karanna oni sir.mata teacher kenek wenna maha loku asawak na.mama podi kale idan asawen hitiye medicine yanna naththan fashion designer kenek wenna.ammala kiyanne girl kenekta galapenama de teaching kiyala.eth mn godak duk winda aurudu ganak sir.mama mn asa dewal hamadema athaharinna oni vidyapeeta yanawanm.please sir mata me prashne kiynna kauruwath na kiuwath mawa therum gan na.mt mokk hari advice ekk dennako sir.amma kiyanwa mn vidyapeeta select nisa dn padam krnna epa sathutin nidahase inna kiyla.eth mt ema inna ba mn puduma dukin inne.mt ude wada krla purudu wela ude 1 n passe ninde ynnewath na dn.sir please mn monada karanna oni kiyla mata kiyannako

  • @sri-li8wi
    @sri-li8wi ปีที่แล้ว

    Paramedical Diploma courses walata (ministry of health)shy aka balanawada?danna kenek?

  • @grade5scholarship
    @grade5scholarship 7 หลายเดือนก่อน

    Sir mata admission eka labila thiyenne exam eka skip karanawanam admission eka grama niladharigen sign karaganna oneda? Naththam hiswa thiyagaththama athida?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  7 หลายเดือนก่อน

      Sign oone ne

    • @grade5scholarship
      @grade5scholarship 7 หลายเดือนก่อน

      Ha sir Thank you sir

    • @booklovers720
      @booklovers720 7 หลายเดือนก่อน +1

      Sign කරගත්තොත් ප්‍රශ්නයක් වෙයිද 😢. අනේ කියන්නකෝ. මං shy එක skip කරනවා. ඒත් අම්මා සාම විනිසුරුට කියලා sign කරගෙන ඇවිත්. ඒක ප්‍රශ්නයක් වෙයිද 😢

    • @chamonadeera2812
      @chamonadeera2812 7 หลายเดือนก่อน +1

      ​@@booklovers720ehema awluk na

  • @grade5scholarship
    @grade5scholarship 8 หลายเดือนก่อน

    Sir ada group ekaka kathawenawa aya shy skip karanna denne na kiyala ehema aluthin neethiyak dalada?Exam department ekata call kalama answer karanneth na.Boru kathawak neda sir?

  • @fathimashuraika2083
    @fathimashuraika2083 7 หลายเดือนก่อน

    Please mama O/L witharai kare maths Science fail mn aasai A/L private karanna mn mokada karanna one danna kenek help karanna and Shy kiyanne mokada