නොමිලේ හම්බුන ෆුල් ලක්ෂරි දවසක් | Ramada Chennai | Hotels in India

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ඔන්න ඉන්දියාවෙ චෙන්නායි නගරයේ තියෙන Ramada හොටෙල් එකටයි අද අපි ඔයාලව එක්කන් යන්නෙ. අපිට මේ හොටෙල් එකේ ඉන්න ලැබුන චාන්ස් එක කොහේදෝ ඉඳන් අපේ ඔළුවට කඩන් වැටුන වාසනාවක් කියලා, ‪@Kuchiandbuchi‬ එකේ ඉන්දියානු ගමනෙ අවසාන වීඩියෝ එක බැලුවනම් ඔයා දැනටමත් දන්නවා.
    ඒ වීඩියෝ එක නොබලපු කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ ලින්ක් එකෙන් ඒ වීඩියෝ එකත් බලන්නකො.
    • VLOG 115 - Back to Sri...
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/...
    ----------
    THANK YOU!
    #vlog #food #hotel
    magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,ceylon,village food,kuchi and buchi,cafe,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,India,Indian Food,India Tour,Dinner,Breakfast,masala chai,Hotel ramada,Buffet,Indian Buffet,International Buffet,luxury hotels,Chennai,Hotel tour,Lunch, ramada chennai

ความคิดเห็น • 770

  • @MagicCompass
    @MagicCompass  2 ปีที่แล้ว +63

    මේ හොටෙල් එක අපිට හම්බුන විදිය ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න.
    th-cam.com/video/GlYc9MdDdWo/w-d-xo.html

    • @pramudiliyanage4854
      @pramudiliyanage4854 2 ปีที่แล้ว +2

      අයියා කියපු table manners එකේ තේරුම තමන්ගේ පැත්තට හරවගෙන බොනකොට ඇදුමේ,ඇගේ හැලෙන්න පුලුවන් නිසයි අනිත් පැත්තට හරවන් බොන්නේ.අන්තිම ටික විතරක් නෙවෙයි අයියේ අක්කේ මුල ඉදන්ම බොන්න ඕනේ එහෙමයි,මම අහලා තියන විදියට දන්න තරමින් කිව්වේ,මමත් වැරදිනම් නිවරදි කරන්න☺️☺️

    • @savithribandara
      @savithribandara ปีที่แล้ว

      @@pramudiliyanage4854 ok ok

  • @SriLankanMuggleBorns
    @SriLankanMuggleBorns ปีที่แล้ว +13

    බුචී අහපු ප්‍රශ්න දෙක මටත් හරි curious වුනු නිසා පොඩි research එකක් කරලා උත්තර හොයගත්තා.
    1. soup ද shooters ද ඉස්සෙල්ලම ගන්නේ?
    ඒක හරියටම නීතියක් නැති වුනත් වඩාත් "make sense" ක්‍රමය soup එකෙන් පස්සේ තමයි shooter එක ගන්නේ කියන එක. ඒකට හේතුව අපි උණුවෙන් soup එක බොන්නේ කෑම වේලට අපිව ready කරගන්න උදව් වෙන්න සහ appetite එක වැඩි කරගන්න. ඒකෙන් පස්සේ shooters ගන්නේ soup එකේ රස අයින් කරලා system එක cleanse කරගෙන / detox කරගෙන හොදට refresh වෙලා meal එක ගන්න ලු.
    2. ඇයි soup opposite direction එකට බොන්නේ?
    ඒ තමන්ගේ ඇගේ හැලිලා පිච්චෙන්න තියන ප්‍රවණතාවය වැඩි නිසා ස්වාඅරක්ශාව සහ එක කාල් ගානවා කියන ශබ්දය නැති වෙන්න ලු.
    etiquettes කලාට ඇත්තටම reason එකක් දැනගෙන හිටියේ නෑ video එකේ ඒ දේ අහපු එකෙන් මාත් අද තමයි මේවා ඉගෙන ගත්තේ! Thank you!!! 🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      අඩේ මෙන්න කමෙන්ට්ස්.
      අවධානයෙන් බලලා, තමන්ම තනියෙන් වැඩිදුර රිසර්ච් කරලා, ඒ ගැන අපිවත් දැනුවත් කරන අය හම්බෙනවා කියන්නෙ මාර ගැම්මක් ඈ. වීඩියෝ එකක් හරහා හරියට දැනුම ශෙයා වෙන්න ඔයා වගේ අය ඉන්න ඕනේ.
      පට්ටම තැන්කූ වේවා මේ දීපු අලුත් දැනුමට වගේම මේ දීපු ගැම්මට. ❤️😍🙏

  • @thiruabeyweera4037
    @thiruabeyweera4037 2 ปีที่แล้ว +35

    Fantastic vlog.... kuchi & buchi 💞💞💞 හරිම නිහතමානීව present කරනවා💞💞💞💞
    සුප් බෝල් එක අපි ඉන්න පැත්තට විරුද්ධ පැත්තට හරවන්නෙ අපෙ පැත්තට හැරෙව්වොත් අපෙ ඇගට හැලෙන්න ඉඩකඩ තියෙන නිසා....
    වමත් අයට knife එක අල්ලද්දි rule එක මාරු වෙනවා.. වමත් උනත් ,දකුණත් උනත් එයාලට හුරු අතට තමයි knife එක ගන්නෙ...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +4

      ගොඩාක් ස්තූතියි අපි දැනන් හිටියෙ නැති මේ කරුණු ගැන අපිව දැනුවත් කලාට ❤️❤️❤️😍😍😍

    • @gayaniliyanage3583
      @gayaniliyanage3583 2 ปีที่แล้ว

      ඔව් එහෙම තමයි

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 2 ปีที่แล้ว +9

    අයියේ මට නිතර වෙන දෙයක් තමයි කෑම බෙදාගත්තට බාගයක් විතර කද්දි බඩ පිරිලා වගේ දැනෙනවා. කොච්චර ආස වුණත් කාගන්න බෑ. අමාරුවෙන් හරි කෑවොත් ඊළග වේල පොඩ්ඩක්වත් කන්න බැරිවෙනවා. ඔයාලා කෑම කද්දි අසමෝදගම් හරි වෙන මොනවහරි බෙහෙතක් බොනවද කියලා දැනගන්න ආසයි. මටත් ඕන අයියා අක්කා වගේ හෝටල් හූරන් කන්න 😃 ඉක්මනින්ම 100k ගන්න ලැබේවා 😍

    • @koolii4412
      @koolii4412 2 ปีที่แล้ว

      E eating disoders thiyn nisa ..ekek kenae widiyt thama

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ඒක මන් හිතන්නෙ එක එක්කෙනාගෙ කෑම රුචියෙ කැපෑසිටි එකත් එක්ක වෙන දෙයක්. අපි කොච්චර එක එක ප්‍රමාණ වලින් කෑවත් හැමෝගෙම ආමාශෙට සෙට් වෙන්නෙ සාපේක්ශව එක වගේ කෑම ප්‍රමාණයක්නෙ. ඔයාගෙ බඩ පොඩ්ඩක් ෆිල් වෙද්දිම කෑවා ඇති කියන සිග්නල් එක මොලේට දෙනවා ඇති. අපිටත් සමහර වෙලාවට කාලා ඉවර උනාම බඩ පුරවලා දාලා වගේ දැනෙන වෙලාවල් තියෙනවා. එවේලෙටනම් අසමෝදගම් බොනවා. හැබැයි අසමොදගම් බොන ලිමිට් එකට ආවට පස්සෙ ආයෙ තව කන්නනම් බෑ.
      ගොඩාක් ස්තූතියි සුභ පැතුමට ❤️😍😍❤️

  • @pubudithadesilva8311
    @pubudithadesilva8311 2 ปีที่แล้ว +18

    හොද වෙලාවට ඉන්දියාවෙදි සුපිරි කෑමක් සෙට් උනේ..ඉස්ස්‍රහට ලංකාවේදි ඕවා කන්න හම්බෙන්නෙ නෑ මිත්‍රවරුනි..😒 කුචීගේ මිත්‍රවරුනි කෑල්ල මං ගත්තා කමක් නෑනෙ 😒 අනුරාධ අයියා නම් සිරාම ආතල් වගේම හරිම නිහතමානි...එයා අක්කට සලකන ආකාරෙනුත් , අපි ගැන හිතලා කියල දෙන දේවල් වලිනුත් ඒවා මනාවට ඔප්පු වෙනවා..ඔයාලව meet උනොත් කතා කරන්න හරි අසයි 😉🇱🇰 ජය වේවා !

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ගන්න ගන්න. ඕනෙ කෑල්ලක් ගන්න. 😃😃😃
      ගොඩම ගොඩාක් ස්තූතියි මල්ලි මේ අගය කිරීමට. අනිවාර්‍යයෙන් දවසක සෙට් වෙමු. අපිත් ආසයි සෙට් වෙලා පොඩි කයියක් දාන්න. 😍❤️❤️😍

    • @pubudithadesilva8311
      @pubudithadesilva8311 2 ปีที่แล้ว +2

      @@MagicCompass 😍🤗aniwaren

  • @chanuxlife
    @chanuxlife 2 ปีที่แล้ว +3

    ඉන්දියාවට ඉගෙන ගන්න යන්න ඉන්න මට ඕගොල්ලන්ගේ indian video සීරිස් එකෙන් ඉන්දියාව ගැන ගොඩක් දේවල් දැනගන්න හම්බුනා. Thank you so much both of you.♥️🙏🇮🇳🇱🇰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ශා.... අපිටත් ලොකු සතුටක් ඒක. ඔයාගෙ අනාගත වැඩ වලට සුභ පතනවා. 🙏😍❤️😍❤️

  • @pxbaba5920
    @pxbaba5920 2 ปีที่แล้ว +14

    මන් හිතන විදිහට magic compass එකේ කරපු ලස්සනම buffet එක තමයි meeka...💕😍🤩
    Thank you aiyya and akka mee lassana experience eka apitath dunnata....❤️🧡🤍💛

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤️😍❤️

  • @hash_fernan
    @hash_fernan 2 ปีที่แล้ว +14

    කෑමටිකනම් සුපිරි අනේ😍😍 මටත් ආස හිතුනා❤️‍🔥 බත් කන ගමන්තමා මමබදැන් බැලුවේ..නැත්තම් අමාරුයිනේ😬

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      හෙ හේ... ඔයා දන්නවනෙ ඉතින් ක්‍රමේ... 😃😃😃😍😍😍❤️❤️❤️

  • @user-sl4wc4uy2c
    @user-sl4wc4uy2c 2 ปีที่แล้ว +2

    විඩියො එක එනකන් බලාගෙන හිටිය...ඉතින් කෙල ගිල ගිලා බැලුවා....අපිට යන්න බැරි වුණාට ඔයාල දෙන්න හරි ගියානෙ..ඉතින් අවන්කවම සතුටුයි ..ඔයාලගෙ විඩියො බලලා මාරම සතුටක් ලබන්නේ ....❤️❤️❤️❤️👍👍👍👍..මෙි දෙන සතුටට මාරම ආදරෙයි හොදේ....😊😊😊😊

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @amalkaishani1395
    @amalkaishani1395 2 ปีที่แล้ว +3

    කැම කනවට වඩා මං ආස අයියා කතා කරන දේවල්වලට. පොඩි පොඩි දේවල් වල වුනත් ගන්න ගොඩක් දේවල් තියෙනවා.❤️ keep it up

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි මේ අගය කිරීමට ❤️😍❤️

  • @fathimanusrath3335
    @fathimanusrath3335 2 ปีที่แล้ว +25

    8:29,kuzhi paniyaram kiyanne කුලි පනියාරම්,පනියාරම් means කැවුම් වලට
    Indiyawe L wenuwata Z dala liyanne,semiya kiyanne noodles walata
    26:30 කීරෛ kiyanne පළා වලට
    27:27 කරුවපිලෛ සාදම් kiyanne කරපිංචා බත් වලට
    සාදම් කියන්නේ බත්

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ... දැන් හිටියෙ නැති ගොඩක් දේවල් දැනගත්තා. ගොඩාක් ස්තූතියි ❤️😍❤️😍❤️

    • @fathimanusrath3335
      @fathimanusrath3335 2 ปีที่แล้ว +2

      @@MagicCompass 🥰🥰

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 2 ปีที่แล้ว

      තැන්කූ සුදූ❤️

    • @Shalu_mk.chaurasia
      @Shalu_mk.chaurasia ปีที่แล้ว

      27:34 lauki matar ki sabji...kiyanne...bottle gourd with grean peas curry ekata

    • @Shalu_mk.chaurasia
      @Shalu_mk.chaurasia ปีที่แล้ว

      27:43 paneer kali mirch kiyanne...paneer with black pepper curry ekata.

  • @senuthidissanayake7849
    @senuthidissanayake7849 2 ปีที่แล้ว +25

    කෑම ගොඩක් වට කරගෙන යශී සිටී මැද
    කලකට පසු බඩ පැලෙන්න කන්න යන්නෙ අද
    කාටද මේක මතක
    බුචියගේම වචන ටිකක් තමා මේ 😁😁
    අදත් ඒක ගැලපෙන නිසා දැම්මේ
    😍😍😍
    බුචීගේ අවධානය පිණිසයි
    ඔන්න මම ඔයාගෙ වචන හොරකම් කලේ නැහැ හොදේ කියල දැම්මේ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +8

      අඩේ.... අවංකවම ඔයා කිව්වමයි මට මතක් උනෙත් මේක. මොන වීඩියෝ එකේද මේක කිව්වෙ කියලා මතක නෑ ඒ උනාට. ඔයාට මේක මතක තිබ්බා කියන්නෙ පට්ටම පට්ටම ගති ඈ. ඒක මාරයි 😍😍😍❤️❤️❤️

    • @pavanishenali1889
      @pavanishenali1889 ปีที่แล้ว

      අර ගෙදර ඉදන් කරන video එහෙක නේද?අර එයාලෑ අක්කත් හිටියා මතකයි.....එයාගේ birthday vlog එහෙකද ඒක කලේ ගෙදර ද වගේ මතක...

  • @mathsiseasy2024
    @mathsiseasy2024 2 ปีที่แล้ว +2

    මට ඔයාලගෙ fan කෙනෙක් ඒත් මට මාස 2න් විතර vedios බලන්න බැරි උනා. අද miss වෙච් ඔක්කොම එක හුස්මට බැලුවා. ඇත්තටමයි අක්කිනන් හිතාගන්න බැරි තරන් ලස්සන වෙලා

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +10

    අයියා අක්කා දෙන්නා එදා නම් සුපිරී කෑමක් කෑවා නේද
    දැන් ඒවා මතක් වෙනවා නේද මොනා වුණත්
    අක්කා රස බලන විදිහ තමා සුපිරී
    කොහොමින් කොහොම හරි දෙන්නාටම ආදරෙයි අහ්හ්හ් ජය වේවා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න
    🖤🖤🖤🖤🖤🖤🖤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍

  • @vihabalasuriya9018
    @vihabalasuriya9018 2 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්න නම් මාර lucky අක්කි & අයියා❤️ඔයාලගෙ හැම වීඩියෝ එකක් ම ආසාවෙන් බලනවා🙈
    මම දන්න විදිහට නම් සුප් එක ඉස්සරහට කරලා බොන්න ඒක තමන්ගෙ ඇඟට හැලෙන්න නැති වෙන්න🙃
    ඔයාලා දෙන්නට තවත් ඔය වගේ රට රටවල් වල ඇවිදලා fun එකේ ඉන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා💞බුදු සරණයි ඔයාලා දෙන්නට🙏❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි හැම දේකටම 😍😍😍❤️❤️❤️😍😍😍😍

  • @lakshithasankalpa4378
    @lakshithasankalpa4378 2 ปีที่แล้ว +2

    ඔයාල් දෙන්න තමයි මම දැක්ක නිහතමානීම youtubers ල.💪❤️නොදන්න දේවල් කියල දෙනවට thanks දෙන්නටම.අයියගෙයි අක්කගෙයි බර වැඩි නොවී තව නැවකට කෑම කන්න ලැබේවා😁

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට දෙන මේ වටිනාකමට. මේ ප්‍රාර්ථනාවටත් පට්ටම තැන්කූ හොඳේ...😃😍❤️😍❤️😍❤️😍

    • @lakshithasankalpa4378
      @lakshithasankalpa4378 2 ปีที่แล้ว

      @@MagicCompass හලී❤️

  • @anandijayathilaka858
    @anandijayathilaka858 2 ปีที่แล้ว +5

    අනේ කුචී බුචී හැමදේම හොදින්ම කියල දෙනව. මටත් ආස හිතුන ඒ හෝටලේට යන්න. පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️🙏🙏

  • @_himasha_
    @_himasha_ 2 ปีที่แล้ว +15

    අනේ කෑම ගොඩ 🤤 ඒව දැක්කම ඇත්තටම ඉන්න බෑ මන් කනකොට තමා ඔයාලගෙ වීඩියෝ බලන්න ගන්නෙ මොනා උයල තිබ්බත් කැවෙනවා ඒ විතරක් නෙවේ කන්න පැය දෙකක් විතර යනවා මොකද ඉටිම් වීඩියෝ තුන හ්තරක්ම බලලනෙ නවත්තන්නෙ 😅💞
    ආදරෙයි පැලෙන්න 😽❤️‍🩹

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ.... හැබැයි ඒක තමයි ක්‍රමේ.. කකා බැලුවම තමා ආතල්. ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️

  • @iroshisamarajeewa2473
    @iroshisamarajeewa2473 2 ปีที่แล้ว +2

    අම්මෝ දැන් නම් ඉන්දියාවේ ගියා වගේ තමයි... එකක් නෑර ඔක්කොම බැලුවා... අන්තිමට අපිත් මත් වෙලා ඉන්නෙ... Thank you කුචී & බුචී...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😍😍😍❤️❤️❤️😍😍😍

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 2 ปีที่แล้ว +19

    ඒ කෑම ටිකට නම් අපිටත් බඩගිනි උනා ඔන්න
    ඔයාල කෑව කියන්නේ අපි කෑවා වගෙ තමයි
    වාසනාවන්ත කපල් එක
    යන තැන කෑමෙන් බීමෙන් වරදින්නෙ නැහැ
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි මල්ලි අම්බානෙක. 😍❤️❤️😍

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 2 ปีที่แล้ว +4

    ඔයාල දෙන්න කොහොමත් ගොඩක් පින් කරල තියෙනව..ආස කෑම කන්න ආසතැන්වල යන්න..එ වගේම දෙන්නගෙ තියෙන ආදරය එ බැදීම හරිම ලස්සනයි.ඒක අපිටත් දැනෙනව..හැමදාම ඒ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..love you akka aiya ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි මේ ආශිර්වාදයට. ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️😍❤️

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +18

    ලක්ෂරි දවසක නිදහසේ රසවින්ද කැම ටිකනම් නියමයි 👌😍

  • @akilamaheshi3537
    @akilamaheshi3537 2 ปีที่แล้ว +5

    අප්පට සිරි අද නම් දිග වීඩියෝ එකක් දාලා ඔක්කොම වැඩ ඉවර කරලා දැන් ඇදට ඇවිත් නිදහසෙ මේක බලනවා ලංකාවට ඇවිත් කන්න එහෙම ගියෙ නැද්ද කොහෙවත් තාම 😊😊😊😊😁😁 ආදරෙයි ඔයාලට පැලෙන්න

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආවට පස්සෙ එකම එක තැනකට ගියා. ඒකෙ වීඩියෝ එක ඉස්සරහට එනවා. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 2 ปีที่แล้ว +3

    ඊයේ video එකේ ටිකක් බලල නිදාගත්තා. රෑ උණ වැඩි වෙලා හීනෙන් video එකේ ඉතුරු ටිකක් දැක්කනෙ...
    😆😆😆
    අද හොද සිහියෙන් full video එක බැලුවා...
    Buffet ම තුනක්... පුදුම luck එකක් නෙහ් අක්කි-අයියා 😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ම්ම්ම්ම්ම්. උණ වැඩි වෙලා කිව්වෙ නිකන් අර කීමටද නැත්නම් සිරාවටම උණ ගත්තද?

    • @mr_and_mrs_nimaa
      @mr_and_mrs_nimaa 2 ปีที่แล้ว +1

      @@MagicCompass ඇත්තටම කිව්වෙ අක්කි. අර මේ දවස් වල තියෙනවනෙ virus එකක්.
      හීනෙන් දැකපු lunch buffet එකේ අලමයි තිබ්බෙ . එච්චරයි මතක... හීනනෙ 😆🤣😁

  • @madushanimunasinghe7246
    @madushanimunasinghe7246 2 ปีที่แล้ว +3

    අක්කා කියා දෙන විදිහට අපිටත් රස මවාගන්න පුලුවන්.ඔහේ යද්දිත් අසමොදගම් අරන් ගියාද??"ගෙදර යන්නේ වැනි වැනි"ඒක නම් මරු.දිග video දාන්න අපි ආසයි..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ආයෙත් අහලා. මුළු ඉන්දියන් ගමන පුරාවටම අසමෝදගම් බෝතලයක් අපිත් එක්ක හිටියා. 😃😃😃🙈❤️😍

  • @ravindulakshan5027
    @ravindulakshan5027 ปีที่แล้ว +1

    මරු අක්කි අයියා ඔය දෙන්නා ඔයලගෙ ඔක්කොම වීඩියෝ බැලුවා ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ඉක්මනටම තව තව අලුත් වීඩියෝ දාන්න ❤️❤️🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි ගොඩම ගොඩාක් ❤😍

  • @gayansandaruwan1760
    @gayansandaruwan1760 2 ปีที่แล้ว +6

    වටිනම දේ ඔයාල කියල දෙන ටේබල් මැනර්ස් ටික .......අදත් වීඩියෝ එක සුපිරියක්..... ශැන්ග්‍රිලා එකේද , මේකෙද හිතට අල්ලල ගිය බෆට් එක 😃
    ආදරෙයි දෙන්නටම ......... 💕💕💕💕

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ම්ම්ම්ම්. මේකෙ ගොඩක්ම ඉන්දියන් පැත්තට බරයිනෙ. මේකට සාපේක්ශව ශැන්ග්‍රිලා එකේ ගොඩක් වර්ග වල කෑම තිබ්බා.
      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @shamilajayatunga
    @shamilajayatunga 2 ปีที่แล้ว +2

    ෂා එකම සුපිරි පට්ට හෝටලයක්නෙ. ඒකේ කෑම දැක්කම බොහොම ආසා හිතුනා. ඉන්දියාවෙ ගියොත් යන්න නියම ප්ලේස් එකක්. අයියටයි අක්කටයි අහම්බෙන් හම්බවුන හොඳ චාන්ස් එකක්.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඔව් ඈ... මේකනම් පට්ටම චාන්ස් එකක්. 😍❤️😍❤️😍

  • @virajinimeshika
    @virajinimeshika 2 ปีที่แล้ว +9

    හැමදාම වගේ තත්පරයක්වත් skip නොකර බැලුවා💛 මුළු india vlogs series එකම හරිම ආසාවෙන් බැලුවෙ 😍 අවසාන දවස නිසා comment එකක් දාන්නම හිතුනා😁 ගොඩක් thank you akki and aiya අපිවත් india වලට අරන් ගියාට 😘 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන මේ වගේ 🥳 ගොඩක් ආදරෙයි 💚😘
    ආ අයියේ අර soup එක තමන්ගෙ පැත්තට හරවගෙන බොන්නෙ නැත්තෙ මම අහල තියෙන විදියට නම් ;අපි table manners use කරන්නෙ මොකක්හරි event එකකදි , hotel එකක ,නැත්තන් wedding එකකදි වගේනෙ.එතකොට අපි ඇඳන් යන්නෙ වටින , හොඳ ඇඳුම්නෙ.තමන්ගෙ පැත්තට හරවලා soup ගන්න යද්දි ඒක ඉහිරිලා ඇඳුම් සවුත්තු වෙන්න පුළුවන් නිසා කියල තමයි මම අහල තියෙන්නේ නම් 😁💚

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ගොඩම ගොඩාක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට.
      ඇත්තටම සුප් එකේ හේතුව දැනගත්තෙ අද මේකේ කමෙන්ට්ස් වලින්. ගොඩාක් ස්තූතියි ඒ ගැනත් කිව්වට. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @sewwandichathurika1798
    @sewwandichathurika1798 2 ปีที่แล้ว +4

    අම්මෝ ආසාවේ බෑ අප්පා මේ වීඩියෝ එකටනම්😍 මං ආසම බුෆේ වීඩියෝ බලන්න.අක්කාටයි අයියාටයි වැඩි වැඩියෙන් බුෆේ ලැබේවා 🤭

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍

  • @piumimadu8551
    @piumimadu8551 ปีที่แล้ว +1

    ඔයාලගේ වීඩියෝ බලනකොට කාලය යනවා දැනෙන්නෑ පැය ගානක් උනත් කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන්👍🥰❤️ජය වේවා💐

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤😍❤😍❤

  • @annesurangi9114
    @annesurangi9114 2 ปีที่แล้ว +1

    ඉන්දියා⁣වේ ගිහන් වෙච්ච මහන්සියට,ඔයාලි දෙන්නගේ අවංක කමට ස්වභාව ධර්මයෙන් (දෙවියන්ගෙන්) ලැබුණු ආශිර්වාදයක් ❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට ❤️😍❤️

  • @nethusworldsl5339
    @nethusworldsl5339 2 ปีที่แล้ว +4

    වාසනාවන්ත ජෝඩුවට හම්බුන තව වාසනාවක් බලන්නයි යන්නේ..❤😍❤💫❤ අඩේ උදේ Buffet එක සුපිරි 🤩🤩 මාරම රස පාටයි 🤤🤤❤️🤩❤️ කෑම ඔක්කොම..😍 ඇත්තටම මේ ලැබුන chance එක නම් සුපිරි 🤩🤩 නියමයි ❤️❤️ ඒ Blinds ඔක්කොම Motorized කරලා තියෙන්නෙ 😄 මං අවුරුදු 4ක් වැඩ කරේ Blinds Company එකක.. ඕකට A/C remote එකක් වගේ දෙන වෙලාවලුත් තියෙනවා.. switch දානවා ගොඩක් hotels project වලට..☺️💫❤ දවල් buffet එක ඊටත් වඩා පට්ට ❤❤😍😍😍❤❤❤ නව පණ හතක් ලැබුනා ලු..🤣😅😅 පැණි රහ කියන්නෙ දෙයියෝ...🤣🤣😅 අක්කා ඒක ලස්සනට කිව්වා..😘😘❤😅 තේරෙන්නෙ නෑ මිත්‍රවරුණි..😅🤣🤣 අම්බෝ අද නම් මං ආසම උනේ අක්කා කෑම වල රස explain කරන්න දගලපු විදියට 🤣🤣😅😅😘😘😍❤ මරු අනේ.. 👌❤😅 ආතල් තමයි... වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අපරාදෙ ඔයා දැන් ඒ ෆීල්ඩ් එකේ නෑනෙ. නැත්නම් ගෙදර කර්ටන් ටිකත් බට්න් වලින් ඇරෙන්න හදාගන්න තිබ්බා ඩිස්කවුන්ටෙකක් එහෙම දාලා. හැබැයි බට්න් හයි කරන්න කලින් මුලින්ම කර්ට්න් දාලා ඉන්න වෙනවා. අවුරුදු දෙකක් වෙන්න එනවා ඇවිත්, තාම කර්ට්න් දාලා නෑ. 🙈😃
      ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

    • @nethusworldsl5339
      @nethusworldsl5339 2 ปีที่แล้ว

      @@MagicCompass අයියෝ ඒ ෆීල්ඩ් එකේ නෑ කියලා අව්ලක් නෑ.. මං ඒක සෙට් කරලා දෙන්නම්..❤😍 තාම යාලුවො දන්න අය එතන ඉන්නවා.. මං msg එකක් දාන්නම්කො ඒ ගැන ☺️

  • @chamalmenaka1325
    @chamalmenaka1325 2 ปีที่แล้ว +9

    අඩේ නියම පොට්ට චාන්ස් එක නේහ් 🤣🤣 ආසාවෙන්ම බැලුව වීඩියෝ එකක්. මේ වීඩියෝ එක නම් මම ආය දෙතුන් පාරක් බලාවි ශුවර් එකටම 🤣❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍😍❤️❤️

  • @hk9763
    @hk9763 2 ปีที่แล้ว +10

    සුප් එකේ අන්තිම ටික ඉස්සරහට හරවලා බොන්නෙ තමන්ගෙ ඇඳුමට වැටෙන්නැති වෙන්න.මං ඉගෙන ගෙන තියෙන විදිහට 😋

    • @siru3062
      @siru3062 2 ปีที่แล้ว +1

      Me 2

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි ඒ ගැන අපිව දැනුවත් කලාට ❤️😍😍

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Pattai pattai athtatama supiri video ekak superb oyala denna waaaaaaw enjoy Kara supiri good luck ADARE 👍👍👍👍❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍

  • @ashaniuthpalabulathgama930
    @ashaniuthpalabulathgama930 ปีที่แล้ว

    හැන්ද දිගේ බේරිලා ඇගට හැලෙන්නේ නැති වෙන්න අයියේ... සුප් එක මුල ඉදලම බොද්දිත් හැන්ද ඇගේ ඉදන් ඉවතට තමයි සුප් ගන්නේත්...
    හරිම ලස්සන විඩීයෝස්.. බොරු වැඩ නෑ... තැන්කූ... ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි නංගි 😍❤❤🙏🙏

  • @sampathkumara6947
    @sampathkumara6947 2 ปีที่แล้ว +2

    ලක් එක තමා ඉතින් 🙏 අදරෙයි ගොඩක් ඔයාලට 😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @senarathathsarani616
    @senarathathsarani616 ปีที่แล้ว +1

    අයියයි අක්කයි මරු ඩබල අප්පා ❤️🥺 බොරු පොෂ් ලයින් නෑ 😌 අයියනම් මරු ❤️ වැඩි වැඩියෙන් කන්න ලාබේවා 🤭love u both 😍😍

  • @darshibandara649
    @darshibandara649 2 ปีที่แล้ว +1

    Aththramaaa me video blnne wada nathuwa newai eth Oyala dennageee samagiyaaa adareeeaaa ape hithey thiynn prshnn okkomaaa tiakktaaaa hari amathakaaa wela apiwaaa wenmaaaa lokekataaa geniynwaaa good luck ❤️💐

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ❤️😍❤️

  • @gayanimadhushani8271
    @gayanimadhushani8271 2 ปีที่แล้ว +4

    India කියන්නේ අපි වගේ කෑම පෙරෙතයන්ට පරාදිසියක් නෙහෙ 🥺🥺🥺♥️යන්නේ කවද්ද කියලා ඉන්නේ අනේ..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඉක්මනින්ම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍🙏

  • @sunelkaabeysinghe5331
    @sunelkaabeysinghe5331 2 ปีที่แล้ว

    හරිම ආදරණීයයි..අක්කි අයියා හැමදාම සතුටින් ඉන්න ඔයවගේ.😍😍 ඔයාලගේ වීඩියෝස් පට්ට. ගෙදරදි කෑම කන්නෙ ඔයාල කන වීඩියෝ බල බල😆 ඒ තරම් ආසයි මම. පරිස්සමින් ඉන්න දෙන්නම. Much love❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි නංගි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @srimalisasandara9781
    @srimalisasandara9781 2 ปีที่แล้ว +1

    පරන පිනක් අපෙ හිසේ කඩාගෙන වැටුනා කියලා හිතන්න තමා තියෙන්නෙ.කෑම ටික නම් සුපිරි වගේ.කෑම දැක්කාම කෙල ගිලුනා.💖💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @vidurangirajapaksha5318
    @vidurangirajapaksha5318 2 ปีที่แล้ว +1

    ඒක නම් සුපිරි.luck එක තමයි ඉතින් කරදර ගොඩක් උනේ ඔය චාන්ස් එකට තමයි ඉතින්.සුපිරි කෑම ටික ආ..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @dinugunarathna8517
    @dinugunarathna8517 2 ปีที่แล้ว +1

    Apahu ikmanata kohe hari gihin apita vedios genna lebewa kiyala mama parthana karanawa. God bless you Akki and aiya. Much love

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @behappyalways9091
    @behappyalways9091 2 ปีที่แล้ว +34

    කෑම බීම කද්දි නම් කුචී තමයි අවධානම ගන්නේ..🙉😂 දෙන්නටම ජය වේවා !💚🌈🌼

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      😃😃😍😍❤️❤️

    • @dulmi3599
      @dulmi3599 2 ปีที่แล้ว +1

      🎀

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      @@dulmi3599 🙈🥰❤️

  • @senaliiresha3885
    @senaliiresha3885 2 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරි 😍❤issarahatath me wage lassana video krnna ape rate me thiyna prashna okkom visadewa kiyl prarthna krnwa

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙏🙏🙏😍😍😍❤️❤️❤️

  • @madushanimadu6770
    @madushanimadu6770 2 ปีที่แล้ว +1

    Godak kalekin oyalage vidio ekak balanna bari una ..kawada koi wele baluwath ithin oyala denna nm maru thamai .❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️❤️😍

  • @rashmianuththara995
    @rashmianuththara995 2 ปีที่แล้ว +1

    Ammo e kema tika pissu hadeno. Hamadema wenne hondatane aiya. Aiyagei akkagei mahansiyata sadaranayak una ne. Shoi ane oya denna adarei hamadamath. Budusaranai ❤💙💚💜🧡🤍💗🥰🥰😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හැමදේම වෙන්නෙ හොඳටයි කියන එක හරියටම හරි. 😊😊
      ආදරෙයි නංගි හැමදාමත් ❤️😍😍❤️

  • @apsarasewminisewmini7995
    @apsarasewminisewmini7995 2 ปีที่แล้ว +1

    Niyamai akki nikam cheese bolayak wage .. harima cute ..
    Ayiyath innawa sharukchan wage ...😎
    Love you..niyami jaya wewa..❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අනේ....ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @amalchaminda5760
    @amalchaminda5760 2 ปีที่แล้ว +10

    අනේ අපි ලංකාවේ හොටෙල් එකකින් වත් කාල නෑ අපි දුප්පත් එදා වේල කන්න බොන්න නැති මිනිස්සු
    😭😭😭😭

  • @MyviewnowSL
    @MyviewnowSL 2 ปีที่แล้ว +1

    Oyalage eka vedio ekak ahamben dakala mula idan mulu series ekama api eka digata baluwa, patta. me soup eke anthima tika issarahata harawala hendata ganna kiyanne, hadisiyewath ball eka peralila agata soup halenna puluwan nisa. patta wedak digatama karagena yanna. jaya wewa !!

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක සෙට් උනාට. ඒත් එක්කම අපි නොදැන හිටිය කරුණු ගැන අපිව දැනුවත් කලාටත් ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @annnayomifonseka3466
    @annnayomifonseka3466 2 ปีที่แล้ว +1

    Aneee mama 5 years India hitiye...ayeth e kaleta yanna hithuna...aye giyot kiyanna math enawoo...shok ane Oyala denna...you both deserve it...😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ශා මරුනේ. අවුරුදු පහක් කියන්නෙ හොඳ කාලයක්නෙ. 😊😊
      ගොඩාක් ස්තූතියි අගය කිරීමට 😍❤️😍

  • @bhagyaranasinghe8939
    @bhagyaranasinghe8939 2 ปีที่แล้ว +2

    මේ අත්දැකීම් නම් මාර ම වටිනවා අපට.තෑන්ක්ස් අයියා,අක්කා.අයියා,අක්කා. 🥰💕

  • @pawanivihara9882
    @pawanivihara9882 2 ปีที่แล้ว +1

    අදනම් පරක්කු උනා වීඩියෝ එක බලන්න අදත් නියමයි 🥳 love you aiya and akka 🥰🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍

  • @s.sadeeshi4100
    @s.sadeeshi4100 2 ปีที่แล้ว +1

    Moments of India 😍Videos Tika Thama Niyama😍😍
    Video Ekak Danakan Thama hitiye
    Much Love always ♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      Love you more. 😍😍😍❤️❤️❤️

    • @s.sadeeshi4100
      @s.sadeeshi4100 2 ปีที่แล้ว

      Ane Meee Video eka Niyamai 😍Akka & Aiya
      Hotel eka mara lassanai 😍 Matath Yanna hithuna😍
      Breakfast, Lunch, Dinner 😍👍🏻Kama Range ekak thiyanwa 👍🏻 Dessert😍
      Aye na ethin Dan yannama hithenawa😍 Oya dennatama Thank you thank you apita India experience eka dunnata😍
      Adath Ethin Video eka Lassanai Hamadama Wage 👍🏻👍🏻

  • @shashiniwijesundara7917
    @shashiniwijesundara7917 2 ปีที่แล้ว +3

    ramada experience එක හරිම වටිනව👍❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️❤️😍❤️❤️😍

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว +1

    සුපිරි👍 අපි ඉස්සෙල්ල ඒ කියන්නේ මේ රටේ විනාශයට කලින් අවුරුද්දට දෙතුන් පාරක් හොඳ හොටේල් එකක නතර වෙලා බූෆේ වලට ඉදල එනවා එතකොට ඔයාලත් මතක් වෙනවා . දැන්
    ගොඩක් දවසකින් යන්න බැරි උනා.
    ආයිත් පුළුවන් වෙයි කියලා හිතනවා ඔයාලට ඒ සතුට ලැබුණ එක ගැන සතුටුයි. ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      මිනිස්සු පට්ට ආතල් එකේ ජීවත් උනානෙ මේ ප්‍රශ්ණ වලට කලින්. කොච්චර එහේ මෙහේ ගියාද? කොච්චර හොඳට කෑවද? ආයෙ එහෙම පුලුවන් වෙන දවසක් එනකන් ඇඟිලි ගැන ගැන ඉන්නෙ.

    • @tharuneth4488
      @tharuneth4488 2 ปีที่แล้ว

      @@MagicCompass එකෙන්ම රත්නපුර හොල්ලල ඉන්නේ පන්නමු

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 2 ปีที่แล้ว +1

    හම්මෝ බුචීගෙ උපමා තමයි හොඳම 😁 අදත් සුපිරි වීඩියෝ එක... 👌

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      හෙ හේ... පට්ටම තැන්කූ හොඳේ 😍❤️😍

  • @thilinilakmali6277
    @thilinilakmali6277 2 ปีที่แล้ว +1

    Oylge indita video Tika bluwa.marama asai.api giya wage danenawa.thanks a lot mewage video genawta.godak channel walin cover nokerana travel area baluwa.💌💌💌

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️😍

  • @hansikasandeepani246
    @hansikasandeepani246 2 ปีที่แล้ว +2

    මගේ අක්කී අයියයී කොහොමත් lucky නේ🤭🤭 😍😍😍😍💖 කෑම ටික නම් මරූ 😍😍😍😍 ඒ වගේම ඔයාල දෙන්නත් මරේ මරු 👌👌😍👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍❤️

  • @kaveeshadilshani7503
    @kaveeshadilshani7503 2 ปีที่แล้ว +1

    Hamadama oyalage video balanawa koi welaweth oyalage video thamay balanne ane harima shok oya denna hamadama sathutin parissamin inna adareyy godak ❤️🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍❤️❤️

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 2 ปีที่แล้ว +4

    පැයක බැලුවා එක නම්
    සුපිරී...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️❤️😍❤️❤️

  • @deepikawarnapura4395
    @deepikawarnapura4395 2 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්නනම් ගොඩාක් පින් කරලා තියෙනවා කෑම ජාති කන්න බුදු සරනයි දෙන්නටම

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️😍😍😍

  • @sachinidesilva2270
    @sachinidesilva2270 2 ปีที่แล้ว +2

    Hamadema wenne hondatai kiyanne eka neh. Magic compass ekata labuna hondama video ekak meka nm. ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      සිරාවටම. සහතික ඇත්ත ඒ කතාව 😍❤️😍❤️

  • @viduthilini9789
    @viduthilini9789 2 ปีที่แล้ว +6

    හම්මේ කපල් එක.... ඔයාල දෙන්නම ඇත්තටම හම්බ වෙලා කතා කරන්න පුදුම ආසාවෙන් බලන් ඉන්නව අනේ 🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      අපිත් ආසාවෙන් ඉන්නෙ දවසක හම්බෙලා කයියක් ගහන්න. 😍❤️❤️😍

    • @bhagyaranasinghe8939
      @bhagyaranasinghe8939 2 ปีที่แล้ว +1

      අනේ මමත් 🤗

    • @mayurilakshani6053
      @mayurilakshani6053 2 ปีที่แล้ว +1

      ඔව් අනේ එකනම් ඇත්ත ..අපි කැමතියි ඔය දෙන්නා එක්ක කයියක් ගහන්න ❤️😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      @@bhagyaranasinghe8939 දවසක සෙට් වෙමූ 🥰😍❤️🤗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      @@mayurilakshani6053 දවසක සෙට් වෙමූ 🥰😍❤️🤗

  • @anushikaanushika6164
    @anushikaanushika6164 2 ปีที่แล้ว +4

    හම්මෝ ඒක නම් පෙර පිනක්ම තමා😂😂 අයියේ අක්කේ ඔයලගෙ යාලුවො තුන්දෙනාත් එක්කත් වීඩියෝ එකක් ඔනේ.......❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ලඟදිම ගේන්නම් එකක් 😍❤️

  • @madhurox8407
    @madhurox8407 2 ปีที่แล้ว +1

    Ammo thanku ane😍😍ada payakata lan wenna oyala ekka hitiya☺️adarei akki and aiya♥️
    Ushini eshadi

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍❤️😍

  • @daywithkala1666
    @daywithkala1666 2 ปีที่แล้ว +1

    අම්මෝ අක්කි අය්යයි ආතල් ...හෙී 🤭🤭🤭❤️❤️❤️❤️...happy life... wish ..කරනවා ඔයාලා දෙන්නට..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +4

    මරු කෑම ටික😋අපි කනවා වගේ දැනෙන්නේ ඔයාලා රහ කරලා කන කොට 😁

  • @sakmanmaluwa079
    @sakmanmaluwa079 ปีที่แล้ว +1

    බුෆේ වීඩියෝ තමයි ගොඩක් ලස්සනම..මමනම් ඒ වීඩියෝ ආයේ ආයේ බලනවා

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤❤❤😍😍❤❤❤

  • @shani-qw5xi
    @shani-qw5xi 2 ปีที่แล้ว +1

    ඔන්න මගෙ ඩබලව බලන්න ආවා 😍පොඩ්ඩක් පරක්කු උනා අනේ 🥺අදත් ඉතින් වෙනද වගේ ම ලස්සනයි වීඩියෝ එක 🙂ආදරෙයි දෙන්නටම 😍💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් ❤️😍❤️

    • @shani-qw5xi
      @shani-qw5xi 2 ปีที่แล้ว

      😍💖

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +1

    Ohoma chance ekk labena oyala karapu pin nisaa♥️♥️ oya denna Hama athmema anith minissunta hodata kanna denna athi😍♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍❤️❤️❤️❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +7

    ඔයාලා දෙන්නා කොහොමත් වසනා වාත්තයි අනුන්ට වදයක් නැතුව ජිවත් වෙනවානේ 💚💚💜️💜️
    අද අනුරද මල්ලිට කට්ටිය බනිවි උලුඳු වාඩේ කපු විදියට 😃😃😃😃 ජය වේවා අතල් එකෙ ඉමු 💚💚💜️💜️

  • @roshshali8182
    @roshshali8182 2 ปีที่แล้ว +1

    Wow harima lassanai adath video 1. Adarei akki & aiya ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️

  • @lakminijayasekara3572
    @lakminijayasekara3572 2 ปีที่แล้ว +1

    මම දැකපු ලස්සනම වීඩියො එක ඔයාලගෙ. අක්කි & අයියෙ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි 😍❤️

  • @dilrukshidasanayaka1855
    @dilrukshidasanayaka1855 2 ปีที่แล้ว +1

    Dekala nethi godak then oyala apata puluwan vidihata pennuwa.danne nethi godak dewal igana gaththa thank you akka aiya adarei dennatma

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් 😍😍❤️😍😍

  • @upuliiroshani8987
    @upuliiroshani8987 2 ปีที่แล้ว +1

    ආදරෙයි දෙන්නටම❤️ මුණගැහිලා කතා කරන්න ආසයි.😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අපිත් හරිම ආසාවෙන් ඉන්නෙ ආදරෙයි හැමදාමත්. 😍❤️❤️😍

  • @sachithradananjani2152
    @sachithradananjani2152 2 ปีที่แล้ว +3

    එදා ඔයාලා ලන්කාවට ගියානම් අද අපිට මේ වගේ ව්ඩියෝ එකක් නැ 😃😃😃 💖💖💖💖💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අන්නේකයි. 😍😍❤️

  • @srilanka6106
    @srilanka6106 2 ปีที่แล้ว +1

    දැන් අනෙ බලලා ඉවර උනෙ.සුපිරි විඩියොව

  • @asini00
    @asini00 2 ปีที่แล้ว +4

    මසාලා චායි එකට හිත ගියා ❤️

  • @shainiekanayake5359
    @shainiekanayake5359 2 ปีที่แล้ว +1

    Ane video eka nam maru😍😍♥️denntama adrei hamadama innawa oyala ekka aluth ekak enkan balan innawa😘♥️god bless you akki and aiya😘♥️😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️

  • @hirunikawaya420
    @hirunikawaya420 2 ปีที่แล้ว +1

    Oya dennage video baluwe nath nam pissu wage... Adarei..💕💕💕💕

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️

  • @dilrangirathnayaka4908
    @dilrangirathnayaka4908 2 ปีที่แล้ว +1

    දවසක කතාකරන්න පුලුවන් උනොත් ඔයාලට ඒ තරමට මාර ආසයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      දවසක සෙට් වෙලා කයියක් ගහමු 😍❤️

  • @bhagyahalpawala8879
    @bhagyahalpawala8879 2 ปีที่แล้ว +1

    Akki aiyai wge apith pin karala thiynwa video walin hari me lassana balaganna.😍❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @anuhemawardhana126
    @anuhemawardhana126 2 ปีที่แล้ว

    අම්මෝ අක්කා මත් වෙද්දි මටත් මාත් මත් වෙනවා වගේ...මේක නම් මරු chance එකක් අනේ..දෙන්නම හොඳ දේවල් කරන නිසා වරදින්නේ නෑ පේනවනේ වාසනාව...මගේ බඩත් පිරුනා
    ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤😘❤
    From Doha

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      තව පොඩ්ඩෙන් මත් වෙලා වැඩිවෙලා ෆ්ලයිට් එකට යාගන්නත් බැරි වෙනවා. 🙈😃
      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට.
      ආදරෙයි නංගි හැමදාමත්. 😍❤️😍

  • @nishikaushalya2034
    @nishikaushalya2034 2 ปีที่แล้ว +1

    කැම ටිකනම් සුපිරි...🤭 100k ට තව ටිකයි ඔන්න 🥳 ♥️♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඔව් අනේ.. හෙනම ආසාවෙන් ඉන්නෙ. ❤️😍❤️

  • @sanumitha6868
    @sanumitha6868 2 ปีที่แล้ว +1

    Loving cupel ....maru maru denna ....💛 kala kala bole vela adarei oyala dennata

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @Mickayel
    @Mickayel 2 ปีที่แล้ว +2

    Wooow adanam diga video ekak.. 😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඉන්දියන් ගමනෙ දිගම එක. 😍❤️

  • @theekshananethmini7385
    @theekshananethmini7385 ปีที่แล้ว +1

    සද්ද නැතුව හිටියට හැමදාම ඔයාලගෙ vedios මමත් බලනවා,😁 අපිට අත්දැකීම ගන්න බැරි උනත් බලලා සැනසෙනවා😁😁😁😁😁😁,,,,😍😍 ,,,මාත් දැන් ඔයාලගෙ vedios වලට වෂී වෙලා... වගේ😏 බලන්න බලන්න ආසා හිතෙනවා,,,හරි ෂෝක් ඔය දෙන්නා,, posh නැතුව හැම්දේම කියනවනෙ,,,, ඔයාල්ගේ videos බලලා මටත් හිතුනෙ ඔයාලා වගේ vedio tikak danna 😂😂😂😂,,😁😁😁😁😁😁😁😁
    අයියා අහපු ප්‍රශ්නෙට මං දන්න උත්තරෙනම්,,, බාජනෙන් ගන්නකොට අපේ පැත්තට කරල ගන්නෙ නැත්තෙ බැරිවෙලවත් හැලුනොත් තමන්ගෙ ඇගට හැලෙන සම්බාවිතාව වැඩි නිසා, අවසාන ටික විතරක් නෙවේ අපි හැන්දෙන් ගන්නකොට ගන්නෙත් එහෙමනෙ,, (sup, rice,,, වගේ ඕනෙම දේකදි) තමන්ගෙ පැත්තට නෙවේ විරුද්ධ පැත්තට us කරන්නෙ,,,, එකෙන් ආරක්ශාව‍යි,, පහසුවයි,, දෙකම තියේ 😍
    මමත් දන්න විදිහටයි කිව්වේ.....😁 byy
    😍akkati ayiyayi අනිත් අය හැමෝටමයි .....Bs,, dp .....🙏😍❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඔව් ඔයාගෙ උත්තරේ හරියටම හරි. ඒක තමයිලු ඒකට හේතුව. ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. මේ වචන අපිට ලොකු හයියක් ❤😍❤

    • @theekshananethmini7385
      @theekshananethmini7385 ปีที่แล้ว

      @@MagicCompass 😍

  • @hashimadushani2310
    @hashimadushani2310 2 ปีที่แล้ว +4

    තව තවත් මේ වගෙ චාන්ස් ලැබේවා!!!😍😄😄

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @virajsathsara96
    @virajsathsara96 2 ปีที่แล้ว +5

    පරණ පිනක්
    කුචියාගේ..බුචියාගේ ...
    හිසේ කඩාගෙන වැටුනා
    ආ...... වැටුනා ...... 😉😉😉😍😍🤗🤗🤗🤗🤗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආයෙත් අහලා. 😃😃😍❤️😍

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว +2

    හැබැයි flight එක පරක්කු වෙච්ච එක හොදයි වගේ. අම්මෝ ඒකනම් සුපිරිම හොටෙල් එකක්. තව පොඩ්ඩෙන් ජනෙල් රෙද්ද ඉරලා දානවා අර බට්න් ටික හොයා ගත්තේ නැත්නම්😁😁😁 අම්මෝ පරන පිනක් ඔලුවේ කඩන් වැටිලම තමයි ඒ චාන්ස් එක හම්බුනේනම්. 😍😍😍 ඇත්තටම වීඩියෝ එක ඉවර වෙනකල්ම කෙල ගිල ගිල හිටියේ අම්මෝ 🥺🥺🥺

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඇත්තටම ෆ්ලයිට් එකේ කේස් එක ආවෙ නැත්නම් මේ ආතල් මොකුත් නෑනෙ. බලන්න ඒකෙත් හැටි. 😍😍❤️❤️❤️

    • @thisharathathsaranisilva98
      @thisharathathsaranisilva98 2 ปีที่แล้ว

      @@MagicCompass හැමදේම වෙන්නේ හොදටනේ 😍

  • @nethmitharu9593
    @nethmitharu9593 2 ปีที่แล้ว +1

    Hemadma oylge video balnwa mn...mra asai oylge katha ahnna oylge weda blanna...supiriyk thma oyla hemdma genne...sathutin innh...oya dennw hambela ktha kranna thiynw nm godak asai akke ayye...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. දවසක අනිවාර්‍යයෙන්ම හම්බෙමු ❤️😍😍❤️

  • @brownkella123
    @brownkella123 2 ปีที่แล้ว

    බත් කනකොට ගෑරප්පුව දකුණට ගන්නෙ නැහැ…meat වර්ග කද්දි fork එක අනිත් පැත්ත හරවලනේ අපි කෑම එක කපාගන්නේ…ඒ වගේම බත් වගේ ඡාතියක් කද්දි fork එක තමන්ගේ පැත්තට හරවන් කන එක තමයි හරි විදිහ…ඒක අපිට ටිකක් නුහුරුයි…හැබැයි පුරුදු වුනාම ගානක්ම නැහැ..

  • @tutuboysl8642
    @tutuboysl8642 2 ปีที่แล้ว +2

    සුපිරි කැමක් නේ

  • @charunicharuni7269
    @charunicharuni7269 3 หลายเดือนก่อน

    Akki kana ewa aiyatath tikak kawannako...එතකොට oyala denna thawath ලස්සනට පෙනෙයි

  • @sugandhiweerasingha6859
    @sugandhiweerasingha6859 2 ปีที่แล้ว +1

    Thawa thawath me widiyata pinata kama pahala wewa......🤣🤣🤣
    Adarei kuchi buchi😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අන්න ඒ ප්‍රාර්ථනාවනම් සෑහෙන්න වටිනවා ඈ. 😃😃
      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @nadeebasnayake7846
    @nadeebasnayake7846 ปีที่แล้ว

    සුදු පාට බෝල රාස්ගුල්ලා. ඒවා හදන්නෙ කිරි උණු කරලා උඩ මිදෙන කිරි වලට දෙහි දලා ඒ කැටි ගැහෙන කිරි ටික අරං බෝල ගහල හදන්නෙ... ඒවා එක කටට කන්න තියෙන්නෙ, චම් චම් එකත් එහෙමයි, අර සිල්වා පාට කොලෙ ඔතපුව කජු අලුවා වෙන්න ඔන. ඒකට කජු කොටල දාලා හදන්නෙ.... මං නම් ඒ සේරටම ආසයි

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඔයාට ඉන්දියන් අතුරුපස ගැන හොඳ දැනුමක් තියෙනවනෙ. 😍❤

  • @MOB-ci7sl
    @MOB-ci7sl 2 ปีที่แล้ว +1

    ඒ කෑමනම් හරිම රසයි. ඔයාල කද්දි මටත් ඒ රස දැනුනා. ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️