Shangri-La Breakfast Buffet | සුපිරි හෝටලේක කෑමක් | Hambantota

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Buffet එකක වීඩියෝ එකක් කරන්න කියලා ගොඩ දෙනෙක් ඉල්ලලා තිබුනා. මේ ඉටු කරන්නෙ අන්න ඒ ඉල්ලිම.
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/...
    ----------
    THANK YOU!
    #vlog #buffet #hotel

ความคิดเห็น • 1.7K

  • @MagicCompass
    @MagicCompass  2 ปีที่แล้ว +79

    Dinner Buffet එකත් එක්ක Shangri-La එකේ ගත්තු අනිත් ආතල් ටික බලන්න. 👇
    th-cam.com/video/kVtibXdHSww/w-d-xo.html

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +3

      මලයා ජොතිගෙ සිංදුවක් දෙනවද

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +1

      නංගි රහකරකර කපන් ඉටපසු බතල අලෙ වාගෙ මහත් වෙයි අදරෙට කිවෙ දරැවො පරිසමට තෙරැවන් සරනයි

    • @shyaminijayasundara5901
      @shyaminijayasundara5901 2 ปีที่แล้ว +1

      Ko lunch eka🙃

    • @deshanmadushanka1491
      @deshanmadushanka1491 2 ปีที่แล้ว +1

      😪

    • @anuththaranirmali7951
      @anuththaranirmali7951 2 ปีที่แล้ว +4

      අයියෙ , හොටෙල් prize එකත් දාන්නකෝ.ඒක මාරම වටිනවා

  • @danawathiuj6686
    @danawathiuj6686 ปีที่แล้ว +129

    පේරේතකමට ආස හිතිලා කන්න ගත්ත ට පොඩ්ඩක් කද්දිම බඩ පිරෙන්න මගෙ විතරයි ද 😪😪😴

  • @srimalikumari2154
    @srimalikumari2154 2 ปีที่แล้ว +265

    අනුරාධ අයියා කියපු දේවල් ඇත්තටම ගොඩක් වටිනවා.යශී අක්කා කියනවා වගේ අතින් අනාගෙන කද්දි දැනෙන රස හැදි ගෑරුප්පු වලින් ගන්න බෑ.❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +4

      😍😍❤️❤️😍😍

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 2 ปีที่แล้ว +2

      🌼🌼🌼❤️❤️☀️

    • @migaralakshan2481
      @migaralakshan2481 2 ปีที่แล้ว +1

      අතින් කද්දී වෙනම රසක් දැනෙන්නේ අත හෝදන්නෙ නැති නිසා 😂

  • @nilukshiattanayaka8562
    @nilukshiattanayaka8562 2 ปีที่แล้ว +121

    දැන ගන්න ආසාවෙන් හිටපු දෙයක්. අම්මයි තාත්තයි එක්කගෙන යන්න හිතාගෙන ඉන්නවා. බොහොම ස්තූතියි.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +10

      ශා... ඒ අදහස මාරයි. ❤️😍❤️

    • @nethmisadalika3478
      @nethmisadalika3478 2 ปีที่แล้ว

      @@MagicCompass අනේ එක කොයි හරියෙද තියෙන්නෙ

  • @සත්සරනි
    @සත්සරනි 2 ปีที่แล้ว +258

    කිසිම ලොකු කමක් නැතුව පොශ් නැතුව පට්ට සරල විදියට ජීවිතේ විදින ඩබලක් ❤️

  • @lahiru598
    @lahiru598 2 ปีที่แล้ว +120

    කියපු දේවල් පට්ට වටිනවා. දන්න උන්ට හිනා යයි කියන ඒවා. නොදන්න යන්න බැරි කට්ටියට පට්ට බන්.. ❤️

  • @Boss91623
    @Boss91623 2 ปีที่แล้ว +70

    තමන්ගේ experience share කරගන්නවා කියන්නේ කොච්චර දෙයක්ද ? ☺️ එක හරි විදිහට තේරුම් ගැනීම තමයි වැදගත් ☺️

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 2 ปีที่แล้ว +71

    අන්තිමට කියපු ටික මරු ✌️ කොහේ ගියත් අනිත් අයට බාධාවක් නොවෙන විදිහට තමන්ගෙ ආතල් එක ගන්න ඕන..❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ❤️❤️😍😍❤️❤️

  • @achinihirudika7270
    @achinihirudika7270 2 ปีที่แล้ว +6

    ඇත්තටම කියන වචනයක් ගානේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.මන් මේ වීඩීයෝ එක බලන්නේ දෙවෙනි පාර.ඔය දෙන්නට ගොඩක් පින්.ආදරෙයි 🥰🥰🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว +20

    ඇත්තටම නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. අපිටනම් කිසිම අවුලක් දැනුනේ නෑ සුපිරියටම පැහැදිලිව තිබුනා.🥰 මරු අනේ අන්තිම ටික තමයි ආතල්ම. මරු අනේ සුපිරි අපි ආතල් එකේ ඉමු 🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @AnuraPa
    @AnuraPa 2 ปีที่แล้ว +16

    ඉතාමත්ම හොදින් විස්තර කර සැම දෙයක්ම මැනවින් දර්ශනය කළාට බෙහොම ස්තුතියි! අපේ රටේ බොහෝ දෙනෙකුට මෙවැනි තැන් වලට ගොස් සුවසේ ආහාර ගැනීමට වාසනාවක් නැති බව පහතින් ඇති කොමෙන්ට් වලින් දැක ඉතාමත් කණගාටු වෙමි. ඔවුන්ටත් ඉතාමත් ඉක්මනින් මෙවැනි අවස්ථාවක් උදාවේවායි හදවතින්ම පතමි. මා ඡීවත් වන්නේ වෙන රටකය. මෙහි මිල ගනන් සසඳා බලන කළ ඔය මිලගනන් ඉතාමත් අඩුය. 🇱🇰😍🇱🇰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      අපෙත් ප්‍රාර්ථනාව ඒකමයි. 🙏😍❤️😍

  • @shashiprabani8710
    @shashiprabani8710 2 ปีที่แล้ว +13

    අනේ ගොඩක් තෑන්ක්ස් මේ වීඩියෝ එක ගෙනාවට. ගොඩක් වටිනවා. අනිත් buffet වීඩියෝ බැලුවට මේ විදියට tips හම්බෙන්නෙ නැතෝ 🤒🥰 තව lunch buffet වීඩියෝ එකකුත් ඕනේ අක්කි & අයියා ❤️🥰😍😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ඉස්සරහට තව වීඩියෝස් ගේන්නම් ❤️😍

  • @madushithennakoon4686
    @madushithennakoon4686 2 ปีที่แล้ว +98

    අපි වගේ බනිස් ගෙඩියක් කෑවත් බඩ පිරෙන අයට මේක සෙට් නෑ සහෝ🥺💔 සෑහෙන්න වටින වීඩීයෝ එකක්❤️☺️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +14

      අඩේ.... කුරුළු බඩක්නෙ තියෙන්නෙ ඒ කියන්නෙ. 😃😃
      😍❤️❤️😍

    • @animalsworld4749
      @animalsworld4749 ปีที่แล้ว +5

      Ouuu☹️☹️☹️

    • @samukumari5943
      @samukumari5943 ปีที่แล้ว +1

      බනිස්5 කෙහෙල් 6 වතුර වීදුරු3

    • @sanjudunukara2096
      @sanjudunukara2096 ปีที่แล้ว +1

      Sirawata

  • @jruwimukthie7535
    @jruwimukthie7535 2 ปีที่แล้ว +26

    තේරෙන සිංහලෙන් සරලව කියලා දෙනවා.... මරු...❤️🖤

  • @wimukthidarshanika3076
    @wimukthidarshanika3076 2 ปีที่แล้ว +5

    අම්මෝ මං බලපු ආසම youtube vedio එක මේක අප්පා.....ඔය දෙන්නා මැච්වෙනවා කියන්නෙ ආයෙ කතා දෙකක් නෑ.....මරු අනේ.ගොඩක් ස්තූතියි ගොඩක් දේවල් ඉගෙනගත්තා. පිං සිදු වේවා!

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️😍

  • @hashinihashara5188
    @hashinihashara5188 2 ปีที่แล้ว +29

    වැඩට ගිහින් ඇවිත් den.මහන්සි යනකල් බලන්නේ akki ayyage video .😍😍.බුදු සරණයි දෙන්නටම .💕

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @ashiwitheducationtraveling
    @ashiwitheducationtraveling ปีที่แล้ว +3

    ඔයාලා මාර පැහැදිලිව හැම food එකක්ම පෙන්නනවා....එහෙම අනික් අයගේ videos වල අපට දැක ගන්න හම්බෙන් නෑ ......thanks oyadennata....🤞💕💕💕🌏😊

  • @thamodibandara2305
    @thamodibandara2305 2 ปีที่แล้ว +40

    පව් අනේ අයියා,ලොකුකම නෑ කවදාවත්ම ,ගෑරුප්පුවෙන් කන්නේ හයි ලෙවල් එකට නෙවෙයි ලූ.ඔයාලාට ගොඩාක් අය ආදරේ ඔයාලා නිහතමානි නිසාමයි.පෙලක් අය බොරූවට හොදයි වගේ පෙන්නනාඅ,එ උනාට අයියා අක්කා බොක්කෙන්ම නිහතමානී ,ආදරෙයි හැමදාම

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @maliya9535
    @maliya9535 2 หลายเดือนก่อน +1

    ලොකු කමක් නැති සුපිරි channel එකක් ඇත්තටම අයියේ අක්කේ ඔයාලා දෙන්නා ඔය දේට ඉක්මණින්ම 1 million ගහන්න ලැබේවා.🙏❤️ ආදරෙයි දෙන්නටම❤️ හැමදාම buffet vedio දාන්නකෝ ඒවා බලන්න ආසයි.❤️❤️❤️

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 2 ปีที่แล้ว +39

    අද වීඩියෝ එක නම් නියමයි අයියා අක්කා...💫❤
    දන්නෙ නැති ගොඩක් tips and tricks ඉගෙන ගත්තා...💛🙌
    එහෙම කියපු එක ගොඩක් හොඳයි...😁😘
    High Tea ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ...🍵🍩
    හැමදාම වගේ ගොඩක් ආදරෙයි...🍫🖤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +5

      ඉස්සරහට හයි ටී වීඩියෝ එකකුත් අරන් එන්නම්. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

    • @nethusworldsl5339
      @nethusworldsl5339 2 ปีที่แล้ว +2

      අහ් නංගි.. කොහොමද ඉතින්☺️😌

    • @sachinipremasiri4480
      @sachinipremasiri4480 2 ปีที่แล้ว +4

      @@nethusworldsl5339 අනේ අක්කා😘💖
      මම ගොඩක් කාලෙකින් කමෙන්ට් එකක් දැම්මේ🥰🤍
      අපිට කැම්පස් පටන් ගත්තා😬😴
      වීඩියෝ බැලුවට කමෙන්ට් දැන්මෙම නෑ🙃😶
      එදා මම කමෙන්ට් බලන්න යද්දි අක්කගෙ එකත් හෙව්වා🤩😍
      දැක්කෙ නෑ හැබැයි😑😐
      කොහොමද ඉතින් පරිස්සමට ඉන්නව නේද🥺❤
      ඔයා කොහොම හරි හොයා ගත්තා නේද🥳🌸
      අනේ බලන්නකෝ මට වෙලාවක් තිබ්බේම නෑ අක්කා😪😔

    • @nethusworldsl5339
      @nethusworldsl5339 2 ปีที่แล้ว +2

      @@sachinipremasiri4480 අනේ ඒකනේ නංගි.. ඇත්තටම මමත් ගොඩක් පරක්කු වෙනවා මේ පැත්තෙ එන්න. ඒත් ඔයාලව මතක් උනා මට. Time තිබ්බෙ නෑ..❤️☺️ අද මං බලද්දි දැක්කා ඔයා ඉන්නවා.. මං හොදින් පරිස්සමෙන් ඉන්නවා.. ඔයත් පරිස්සමෙන් හොදට වැඩ ටික කරන්න.. බුදු සරණයි !❤️☺️

    • @sachinipremasiri4480
      @sachinipremasiri4480 2 ปีที่แล้ว +1

      @@nethusworldsl5339 අනේ හරි අක්කා🥰 ඔයාලත් පරිස්සමට ඉන්ඩ. 🌼
      බුදු සරණයී.🌸
      අයෙත් 14 ඉඳන් නිවාඩු iwrai අක්කා. 😪
      මන් ආයේ msg එකක් dannamko.😘
      මටත් video බලනකොට මතක් උනා ගොඩාක් ඔයාව..💫

  • @shamikalakshan9171
    @shamikalakshan9171 2 ปีที่แล้ว +10

    සිරාවටම අයියේ ඔයාලා කියල දෙන ඒවා වටිනවා ගොඩක් මිනිස්සුන්ට ඉගෙන ගන්න.ජය වේවා ඉතින් ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️

  • @Ima2325
    @Ima2325 2 ปีที่แล้ว +6

    අක්කී & අයියා...ඔයාලා මේ වීඩීයෝ එකෙන් දුන්න දැණුම හරිම වටිනවා.මට නම් 1000%ක් වටිනවා..නොගිය place එකකට යන්න හැමෝම හරිම ආසයි.එක පාරට ගිහිල්ලා පොඩි හෝ අතපසු වීමකට වඩා ඒ දේවල් ගැන බහුතරයක් දේවල් දැනගෙන ගියාම අපිට ඒ ඒ තැන් වල situation එකට ගැලපෙන ආකාරයට involve වෙන්න හරිම පහසුයි.
    මේ වගේ තව වෙනස් place වලට ගිහිල්ලා ඒ ඒ වගෙත් tips වර්ග අපිට කියලා දෙන්න.මම නම හරිම ආසවෙන් නොදන්න පොඩි දේ පොඩි කෙනෙක්ගෙන් වුනත් ඉගෙන ගන්නේ...
    දන්න සිංහලෙන් අපේ රටේ මිනිසුන්ට විනෝදයත් එක්කම කම්මැලිකමක් නැතුව ඒ දේවල් කියලා දෙද්දි අපිට හරිම ආසයි.
    Thanku Akki & Aiya💝
    අක්කී තව දෙයක් දැනගන්න ඕන.ඔයාලා ගත්ත package එකට අමතරව අපිට breakfast ,lunch,dinner වලට විතරක් යද්දී ඔයාලා වගේම ඒ time එක තුලදී ඔයලා කෑවා වගේම කන්න පුළුවන්ද ?😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. මේ වචන අපිට ගොඩක් වටිනවා. 😍❤️😍
      ඔව් buffet එක පටන් ගන්න වෙලාවයි ඉවර වෙන වෙලාවයි ඇතුලත සම්පූර්ණ වෙලාවම ඉඳලා ඕනෙ තරමක් කන්න පුලුවන්.

  • @senushk1728
    @senushk1728 2 ปีที่แล้ว +24

    අපි hotel stays වලට යන්නේ මෙහෙමයි.full board ගත්තම hotel එකට check in වෙනවා 12.30වගේ.එදාට breakfast අරන් නෙවෙයි යන්නේ.එතකොට lunch එකට එවෙලෙම වගෙ set වෙලා හොඳට කතහැකි.පස්සේ dinner වලට 8ට වගේ යනවා.ඒ අතරතුර pool ගියොත් කාපුවා තව burn වෙලා බඩගිනි එනවා ඒ වෙලාවට.ඊලග දවසේ breakfast ගන්නවා ආයේ හොඳට.ඉතින් කිසිම විදිහකින් බඩපිරිලා නිසා කන්න බැරුව යන්නේ නෑ. By the way මේ වීඩියෝ එක මරු.මේ වගේ ඒවාම දිගටම කරන්න try කරන්න❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අපිට ගොඩක්ම කේස් එක වෙන්නෙ 2 නයිට්ස් වලට ගියොත්. එතකොට දෙවෙනි දවසෙ මීල්ස් තුනම සෙට් වෙනවනෙ. එදා රෑ වෙද්දි බඩ ගලවලා අයින් කරන්න හිතෙනවා. 🙈😀

    • @arunaalwis4674
      @arunaalwis4674 2 ปีที่แล้ว

      Metana full board kiyada yalu

    • @senushk1728
      @senushk1728 2 ปีที่แล้ว

      @@arunaalwis4674 මම හිතන්නේ per double room 40k wage

  • @princessprincess4558
    @princessprincess4558 2 ปีที่แล้ว +9

    ගොඩක් thanks ඔයාලා දෙන්නට, මාත් මේ බදාදා යනෝ shangrilla breakfast ගන්න. Dinner ත් යන්න ඕනේ. මාත් හොඳටම කන බොන tour යන කෙනෙක්.. ඔයාලගේ video එක බලල තව ත් ආස හිතුනා. අම්මො.. හ් ❤💋🌹😆👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ශා මරුනෙ. එහෙනම් ඔන්න හිතේ හැටියට කන්න හොඳේ. ❤️😍😍❤️

    • @serandib907
      @serandib907 2 ปีที่แล้ว +1

      ගාන කියන්නෙකො

  • @ashiwitheducationtraveling
    @ashiwitheducationtraveling ปีที่แล้ว +4

    වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා........thanks akki,aiya 😊💕🌏🤞

  • @himasha6919
    @himasha6919 2 ปีที่แล้ว +27

    මන් දැකපු සරලම couple එකක්...good luck both of you❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @achinisandareka416
    @achinisandareka416 2 ปีที่แล้ว +45

    කරුවලේම ආවා ඔන්න වීඩියෝ එක බලන්.කරන්ට් නැහැ කියලා මේවා මිස් කරන්නේ නැහැ අපි 😍😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +9

      Kaluwarema comments bala bala reply karana api 🙈😍❤️
      Adareiiiii 🤗❤️

  • @upuliiroshani8987
    @upuliiroshani8987 2 ปีที่แล้ว +5

    මරු 👌 අනිවාර්යයෙන් අක්කගෙයි,අයියගෙයි video බලනවා.නියමයි.හැමදාමත් ආදරෙයි 😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍❤️

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 6 หลายเดือนก่อน

    ඔයාලනම් සුපිරි උපදෙස් ටිකකුත් දුන්නා. ඇත්ත කතා කරනවා. ඇත්තටම ලංකා අයට වෙලා තියෙන්නේ අනිත් අය මොන විදියට හිතයිද කියල හිතන එක. ඒක තමයි ප්‍රශ්නේ. කවුරු මොනවා හිතුවත් මන්ගේ ආතල් එක නිවැරදිව ගන්න ඕනි. සුපර් කතාව ඔයාලනම් සුපර් ❤❤

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +29

    අනේද කියන්නේ කෑමට මොන නීතිද සේරම යන්නේ බඩටනේ... 😂😘😘😘....ආදරේයි ගොඩාක් .. බුදු සරණයි ..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අන්නේකනෙ... 😀😀
      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

    • @suga3572
      @suga3572 2 ปีที่แล้ว

      @@MagicCompass 😂😂😂😘😘😘

  • @harinifernando2210
    @harinifernando2210 2 ปีที่แล้ว +3

    ගොඩක් අයට වැදගත් වෙන වීඩියෝ එකක් ඔයාලා කරේ.නොදන්න ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.thanx akki and aiya.adarei❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @parameebhagya5779
    @parameebhagya5779 2 ปีที่แล้ว +11

    විඩියෝ එක මරු....කිසිම අව්ලක් නැ විඩියෝ එකෙ......ඉතින් ඔයාල යන තැන් අපිටත් පෙන්නනවට ගොඩක් ස්තුතියි ....මොකද දන්නෙ නැති ගොඩක් දේවල් අපි දැන ගන්නවා ඔයාල නිසා...ඉතින් ඔයාල හැමදාම මේ වගෙ සතුටින් ඉන්න....බුදුසරණයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අගය කිරීමට ❤️😍❤️

  • @NetITGeeks
    @NetITGeeks 2 ปีที่แล้ว +56

    At 24:40 I agree with you 100%. I grew up in Canada and since I was a kid, I have always eaten food the way I like it. Even as a child when my mom and dad packed Sri Lankan food like rice and curry for school, I just throw the spoon away and eat using my right hand. The only exception is when it is impossible or very inconvenient for me to wash my hands like in-office meetings. It is like speaking Sinhala in front of others. Even today as an adult, when my mom and dad call me at my office, I speak in Sinhala right in front of other Canadians. I don't think we are disrespecting anyone as long as what we do doesn't hurt or harm others. LOL

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +7

      This comment just made our day!
      You are such a humble & down to earth person. Keep up these qualities… Actually we need more people who think like you 👏👏🤝🤝
      Stay blessed & much love to you ❤️❤️🤗🤗

    • @m.d.c.fernando4895
      @m.d.c.fernando4895 ปีที่แล้ว

      Great 😍👌

  • @ThrilokaMusic
    @ThrilokaMusic 2 ปีที่แล้ว +53

    තාත්තේ.... ඔව් පුතේ.... තාත්තෙ තාත්තෙ මේ නැන්දයි මාමයි මෙච්චර කෑම කන්නෙ කොහොමද තාත්තෙ? මේ නැන්දගෙයි මාමගෙයි බඩවල් කලගෙඩිද කොහෙද පුතේ...😂😂😂💔

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +6

      හම්බෝ ඒක. 🙈🙈😀😀😀😀😍😍

    • @annefonseka6561
      @annefonseka6561 2 ปีที่แล้ว

      😂😂

    • @ThrilokaMusic
      @ThrilokaMusic 2 ปีที่แล้ว

      @@annefonseka6561 💔😂

  • @chutte567
    @chutte567 ปีที่แล้ว +2

    සිරාවට ඔහොම පොඩි දෙයක් හරි කියලා ද්‍ර්න එක් ඇත්තටම ෆට්ට....😍

  • @geethagunawardana3585
    @geethagunawardana3585 2 ปีที่แล้ว +78

    ඔයාල දෙන්න ගිය ආත්මේ කන්න බොන්න දීලා තියෙනවා ලෝභ නැතුව ඒකයි ඇස පිනවන දිව පිනවන කෑම කන්න ලැබෙන්නෙ ඔයාලට.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +3

      😍❤️❤️😍❤️❤️😍

    • @salonmadhush5557
      @salonmadhush5557 2 ปีที่แล้ว +1

      නෑ බං සල්ලි දීලා මේ කන්නේ

    • @KawindiJayasooriya
      @KawindiJayasooriya 8 หลายเดือนก่อน

      ​@salonmadhush5557 ඒත් එහෙම කන්නත් හැමෝටම සල්ලි නෑනෙ 😢ඒකටත් පින,සල්ලි,ආසාව තියෙන්න ඕනෙ

  • @gamikalakruwan1370
    @gamikalakruwan1370 2 ปีที่แล้ว

    ෂා නියමයි...
    ආස හිතෙනවා ඉදිරිපත් කරන හැටි දැක්කම, කම්මැලි නැතිව බලන්න පුළුවන් වගේම නොදන්න ගොඩක් දෙවල් ඉගෙන ගත්තා..
    ස්තුතියි දෙන්නටම

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අගය කිරීමට 😍❤️😍

  • @renukapriyangani2031
    @renukapriyangani2031 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම සුංදරයි.කෑම තමා ජිවිතේ.👍😘😘😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤️😍😘❤️😍😘

  • @thashikalaraveena1280
    @thashikalaraveena1280 2 ปีที่แล้ว +2

    අක්කිගෙයි අයියගෙයි වීඩියෝ ඔක්කොම බලනවා ඒ වලින් මේක මගේ හිතට අල්ලපු වීඩියෝ එකක්.. ♥️♥️♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍❤️❤️❤️

  • @salaninalisha2429
    @salaninalisha2429 ปีที่แล้ว +24

    වෙඩින් පාර්ටියකට අපි ගියාමත් හොයන්නේ අන්ධකාර වැටෙන කෑමට ලගම හැංගිලා කන්න පුලුවන් තැනක් ,😂😂😂😂😆

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      හෙ හේ... 😀😀😀😍❤😍

  • @isharamaduranga1552
    @isharamaduranga1552 2 ปีที่แล้ว +8

    සිරාවටම නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා❤️❤️❤️. නියමයි

  • @yeheniyehansa9720
    @yeheniyehansa9720 2 ปีที่แล้ว +5

    ඔයාලා මරු බං. ආදරෙයි හැමදාම.
    නොදන්න දේවල් දැන් ගත්තා.
    මමත් අනුන් ගැන හිත හිත ඉන්නෑ බං ඔය වගේ තැනකදී කනවා කැමක්. ඔයාලා දෙන්නා පාරාදයි සුදු.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අන්නේම තමයි ඉන්නෝනේ. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @sachithradananjani7334
    @sachithradananjani7334 2 ปีที่แล้ว +9

    කලුවරෙ ඉදන් ඔයාලගෙ vdio බලන මම 😀😀 💖💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      Kaluwarema comments bala bala reply karana api 🙈😍❤️

  • @dilmikaaththanayake8749
    @dilmikaaththanayake8749 2 ปีที่แล้ว +6

    Guys.. It will be worth if you can mention prices clearly... I mean like how costs to full board and half board ... Good luck to you ❤ හොඳට කාලා නිරෝගීව ඉන්න ලැබේවා ❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      අපි මේකේ කතා කලේ බුෆේ එක ගැන විතරක් නිසා හොටෙල් එකේ නවතින ගණන් ගැන ඇහුවෙ නෑ. හැබයි වෙනම බුෆේ එකකට කීයක් යනවද කියන එක වීඩියෝ එකේම අන්තිමට කියනවා.
      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @irunikadewmini5729
    @irunikadewmini5729 2 ปีที่แล้ว +9

    අම්බෝ අයියා අක්කා මරු අනේ ඔයාලා දෙන්නා.... 😘🧡 ආදරෙයි ගොඩක් දෙන්නටම 😍😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Apith adarei godaaaak ❤️❤️

  • @dtennakoon3715
    @dtennakoon3715 2 ปีที่แล้ว +8

    ටේබල් මැනස් කියපු එක වටිනව. තව දවසක ආයෙ මෙහෙම විස්තර කරන්න අපි වගේ නොදන්න අයට ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම දන්න විස්තර ඔයාලා එක්ක බෙදාගන්නවා 🥰🥰❤️❤️

    • @dtennakoon3715
      @dtennakoon3715 2 ปีที่แล้ว

      @@MagicCompass 😘❤️

  • @rebekadesilva8870
    @rebekadesilva8870 2 ปีที่แล้ว +3

    අනුරාධ අයියාගේ කතාව හැමෝගෙම ජීවිතවලට හොද පාඩමක් ආදරෙයි දෙන්නටම පැලෙන්න ✨️✨️😊😊🖤❤️🌹❤️🌹🖤🌹💖💖🔥🔥

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @Shanisaumya05
    @Shanisaumya05 2 ปีที่แล้ว +25

    වවුචර් එක දුන්න අයියට අන්තිමට තෑන්ක්ස් කරානම් වටිනවා අක්කා අයියා..❤😘😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      එයාට මුලදිම ස්තූති කලානෙ.

  • @senaliiresha3885
    @senaliiresha3885 2 ปีที่แล้ว +5

    ඒක ඇත්ත ගැලපෙන විදිහට ඒ තැනට ගැලපෙන්න තමන්ගෙ ආතල් එක ගන්න ඔනී 😍❤😋

  • @daneeshasampath1722
    @daneeshasampath1722 2 ปีที่แล้ว +5

    ඔයාලා දෙන්න ශෝක් . නොදන්නා අයට ගොඩක් වටිනවා . බුදු සරණයි . 💖💖💖💖

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +17

    අනා ශෝක් අප්පා😍😍😍ඔව් අනේ ඔයාලා කියන දේ නම් ඇත්ත 😍❤️ මටත් අතෙන් කනව තරම් රහක් නෑ තවත්😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😍😍😍❤️❤️😍😍😍

  • @lakmalisamaranayake2029
    @lakmalisamaranayake2029 2 ปีที่แล้ว +4

    ,ඒ lunch and dinner buffet එකකුත් කරන්නකෝ. මාර වටිනවා මේක ...good luck💙

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඉස්සරහට අරන් එන්නම්. 😍❤️😍

  • @chamikasamanlima5568
    @chamikasamanlima5568 2 ปีที่แล้ว +5

    අද විඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..තෑන්ක් යූ අයියා ඇන්ඩ් අක්කි..👍🌷අයියා කොහේ ගියත් කිතුල් පැණි හොයන පුරුද්ද නම් නැති වෙන්නේ නෑ.....😋🥓🥩🍗🍞🍄🌮🍳🍜🍩🍪🍧🍹☕🍵🍽️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      හෙ හේ... සංසාරික බැඳීමක් තියෙන්නෙ. 🙈😀😍❤️

  • @hasithaekanayake9420
    @hasithaekanayake9420 2 ปีที่แล้ว +6

    නියමයි මල්ලි.දිගටම හොටෙල් බුෆේ කවර්සුත් කරන්න.ඒකත් පට්ට.ජය වේවා💚💚

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අයියේ. ❤️😍

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +5

    Unlimited කැම කන්නම් වේන කවුරැත් හිටියාට වැඩක් නැ ඔය දෙන්න ඉන්නවා විතරයමයි ඉන්න ඔන 👆😊

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ.... ❤️❤️❤️😍😍😍

  • @dreamlife6668
    @dreamlife6668 2 ปีที่แล้ว +3

    ආසාවෙන් ඉදපු වීඩියෝ එකක් ♥️😍 ගොඩක් දේවල් දැනගත්තා

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️❤️😍❤️❤️😍

  • @thilinawinlion9255
    @thilinawinlion9255 ปีที่แล้ว +2

    Niyamai👍👍👍👍👍👍👍 ඇත්ත katha karanawa.......niyama kollek.....kellek

  • @jehanlopez1257
    @jehanlopez1257 2 ปีที่แล้ว +14

    අනුරාධ කනවා වගේම හොද පුරුදුයි,කෑම වල විස්තරයි කියන එක ගොඩක් වටිනවා.. ගනන් කිව්ව එක නම් හොදයි මොකද අපි ආවොත් ගාන බලන් රෙඩි වෙලා එන්න පුළුවන්

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️😍😍❤️😍

  • @chethanapiyumi638
    @chethanapiyumi638 2 ปีที่แล้ว +1

    Niyamayi niyamayi hode🤗🤗 adarayai akki ayiye .me wage video thawa oniii😍😍😘😘😘👌👌 . Athal eke imuuuu.. pi bs

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 2 ปีที่แล้ว +3

    අයිය කියලා දීපූ දේවල් ගොඩක් වටිනවා ඇත්තටම ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @pradeepkumara4422
    @pradeepkumara4422 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව.
    බොහොම ස්තූතියි දෙන්නටම
    පුලුවන් හැමදෙයින්ම දැනුවත් කලාට.

  • @tharushithathsarani6390
    @tharushithathsarani6390 2 ปีที่แล้ว +4

    අක්කා අයියා ඔය දෙන්නගෙන් ගොඩක් ඒවා මන් ඉගන ගන්නවා අයියා කියන කතාව ඇත්ත් අත්දැකීමක් අරන් බලන්න ඕනි .. නොදන්න එක ලැජ්ජවාක් නෙමෙයි ශක්තියක් කරන් ඉගන ගන්න ඕනි ❤️ ඒ කතාව ඇත්ත අයියේ 💯❤️ අක්ක කියන කතත් ඇත්ත ❤️ අනිත් අය හිතන ඒවා අපිට වැඩක් නෑ අපි සල්ලි දීලා නෙ කන්නෙ හොදට කන්න ඕනි 🤭😘❤️ අයියා and අක්කා බෝලයා දෙන්නම සෝයි ❤️😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි මේ අගය කිරීමට ❤️😍❤️

  • @shamilapathirana4134
    @shamilapathirana4134 2 ปีที่แล้ว +4

    Asawenma balapu buffet video eka 🥺❤ wena kisima channel ekaka kalata wada hodatama okkoma pennuwa ❤❤❤ Ane watersedge high tea buffet ekatath dawasaka yannako 🥺❤ me video ekata thank you so much ❤❤❤😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. අපි හයි ටී වීඩියෝ එකකුත් ඉස්සරහට කරන්නම්. ❤️😍❤️

  • @tharusewwandi3328
    @tharusewwandi3328 2 ปีที่แล้ว +4

    Anee harima shok oyala denna.. kisima lokukamak nha.. hmadema lassnt kiyla denawa.. api unath dan nthi ewa oylgen igena gnnwa.. thnk you ❤️😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාටියක් ස්තූතියි මේ අගය කිරීමට ❤️❤️😍😍❤️❤️

  • @anojad7275
    @anojad7275 2 ปีที่แล้ว +1

    ඔයාලගෙ අද වීඩියෝ එකනං මරු... හිනාවෙවී උනත් ගොඩක් දේ දැනගත්තා. Thanks

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️❤️😍❤️❤️😍

  • @virajsathsara96
    @virajsathsara96 2 ปีที่แล้ว +16

    අද පොෂ් Breakfast එකක් 😉😊🤗🤗🤗😍🤩

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      Ow ow podi ehema ekak hehehe 🙈😁❤️

  • @malindikaushalya1024
    @malindikaushalya1024 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මේ වගේ තැන් වල දේවල් හොදින් කියලා දෙනවට ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @vinuthisasithya6064
    @vinuthisasithya6064 2 ปีที่แล้ว +3

    Amboooo ra එකයි ගානටත් කෑම බල බල කෙල ගිලින අහින්සක මම🥺🥺🥺අනෙ බඩත් මොක්ද්දෙ වෙනෝ අනේ🥺බඩගිනී🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @upamaliadm4807
    @upamaliadm4807 2 ปีที่แล้ว +2

    අද වීඩියෝ එක නම් නියමයි 👍 ..දන්නේ නැති ගොඩාක් tips ඉගෙන ගත්තා ..👍👍dinner eketh video එකක් දෙන්නකෝ....😊😊😊

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඩිනර් බුෆේ එකක වීඩියෝ එකකුත් ඉස්සරහට ගේන්නම් ❤️😍❤️

  • @tharufernando3386
    @tharufernando3386 2 ปีที่แล้ว +4

    Super Akki Aiya❤❤ කෑම නම් ඔයාලම තමයි😊😊😊😊

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️

  • @ranawellaliyanageharithris7879
    @ranawellaliyanageharithris7879 2 ปีที่แล้ว

    කියල දුන්න ටිප්ස් ටිකනන් ඇත්තටම අදයි දැන ගත්තෙ. ගොඩක් වටිනව .. ගොඩාක් ස්තූතියි 💙💙

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍🤗🤗🤗🤗

  • @roshanimaleeshajayawardhan3271
    @roshanimaleeshajayawardhan3271 2 ปีที่แล้ว +10

    මේ වගේ video one akki high tea try krla blnna akki lassani අදත් dennma ♥️♥️😍 පරිස්සමින් dennma

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      Aniwaryenma issarahata aragena ennamko 🥰❤️
      Adareiiiii nangi

    • @roshanimaleeshajayawardhan3271
      @roshanimaleeshajayawardhan3271 2 ปีที่แล้ว +2

      @@MagicCompass adareii දෙන්නාටම

  • @tharushinimsha3496
    @tharushinimsha3496 2 ปีที่แล้ว +1

    Oya denna harima nihathamani.anagatheta suba pathanava akkitai aiyatai

  • @wirajwimukthi6296
    @wirajwimukthi6296 2 ปีที่แล้ว +23

    තව හිටිය නම් උබල දෙන්නගෙ පිලිරුවක් හදල වන්දනා කරනව හොටෙල් එකේ කස්ටිය...😂😂😂

  • @athapaththuathapaththu7528
    @athapaththuathapaththu7528 2 ปีที่แล้ว +2

    නියම video එකක්.දන්නේ නැති වටින දේවල් ටිකකුත් දැන ගත්තා.

  • @ranithmadulkini4779
    @ranithmadulkini4779 2 ปีที่แล้ว +12

    හැමදාම අක්කලගෙ විඩියො බලල කෙල හල හල පොල් සම්බොල එක්ක බත් කන මම 🥲🥲🥲🥺

  • @nilanthidisanayaka2578
    @nilanthidisanayaka2578 ปีที่แล้ว +2

    හරිම ආසයි මං ඔයා දෙන්නටම කිසිම ලොකු කමක් නෑ happy එකේ ඉන්න දෙන්නෙක් ❤️😍💓

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මේ දෙන වටිනාකමට ❤😍

  • @bhashiwickramasinghe1643
    @bhashiwickramasinghe1643 2 ปีที่แล้ว +50

    නොදන්න අයට දැනගන්න ඔයලා දන්න දේ කීවා එක ගැන සතුටුයි ... ❣️😍... අයියා අක්කයි කරනවා කියන්නේ ආයේ සුපිරි.. කිසිම අවුලක් නැ.. 😍❣️
    Request :- කතරගම යමුද 😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූතියි.
      කතරගමත් ගියා. හැබැයි රෙස්ටුරන්ට් වීඩියෝ එකක් කරන්න ගියේ. ❤️😍

  • @Ishara_99
    @Ishara_99 ปีที่แล้ว +1

    aiya akkata wda gdk ktha krnwa😂❤ ane akka ahan inna widiha hrima cute aiya kacha kacha gaga kywddi😂😂😂❤❤❤

  • @gjdilhara2538
    @gjdilhara2538 2 ปีที่แล้ว +4

    වීරවිල හිල්ටන් හොටෙල් එකෙත් පුලුවන් නම් අක්කි, අයියා වීඩියෝවක් ගේන්න කෝ ❤🙏🙏🙏

  • @nemikarupasinghe635
    @nemikarupasinghe635 2 ปีที่แล้ว +1

    ඇත්තම වීඩියො එක ගොඩක් වටිනවා
    බුෆෙට් එක ඇහැදිලි කර නියමෙට
    All the best දෙන්නටම😁

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Thank you sooo much 😍❤️😍

  • @mindysingharage3168
    @mindysingharage3168 2 ปีที่แล้ว +4

    Wooow supiri ..thamange sathuta uparimen windina couple ekk... I love this couple ...😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Love you too 😍❤️😍

  • @kavishkahashan9456
    @kavishkahashan9456 2 ปีที่แล้ว +2

    Me video eka supiri 👌👌👌
    Oya denna kiyapu උපදෙස් tika mara watinawa ඉස්සරහට me waga videos tikak danna dannatama bs jp ♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍

  • @mashihansika8913
    @mashihansika8913 2 ปีที่แล้ว +4

    මන් මෙ ගනන් අහන්න හැදුවා වීඩියෝ එක පටන් ගන්නකොටම 🙊🙊 අම්මො බලන් ඉඳලා බඩ පිරුනා❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️ ගණන් අහන බව දන්න නිසාමයි එයාලගෙන්ම ගණන් ගැන විස්තර ඇහුවෙ ❤️ 😍😍

  • @vidusharanganikarunathilak3632
    @vidusharanganikarunathilak3632 2 ปีที่แล้ว +1

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ..Thank u so much..💗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @jayanthawakmullagamage7053
    @jayanthawakmullagamage7053 2 ปีที่แล้ว +4

    අද තමයි ඉස්සරවෙලාම බැලුවේ බොහොම සරලව ඉදිරිපත් කරනවා. ස්තූතියි ඔබ දෙපලට👍🙏

  • @පැංචි-ඥ4ඬ
    @පැංචි-ඥ4ඬ ปีที่แล้ว +2

    අනේ මෙයාලගෙ වීඩියෝ බලන්න බලන්න ආසයිනෙ...❤️😍😘

  • @nethminimnadi7816
    @nethminimnadi7816 2 ปีที่แล้ว +9

    මතකද මාව තාම ඔයාට😶
    සෑහෙන කාලෙකින් ඔයාල දෙන්නව බලන්න ආවෙ.❤
    අයියගෙ පෙනුම සෑහෙන්න වෙනස් වෙලා

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඒකනෙ අනේ... අපි ඒත් කතා උනා මෙයැයිට මක්කා වෙලාද කියලා. ආයෙ දැකපු එක ලොකු සතුටක්. ❤️😍
      පෙනුමනම් කෝමත් කාලෙන් කාලෙට වෙනස් වෙනවනෙ. ඒත් ඇතුලෙ ඉන්නෙ එකාමයි. 😀

    • @nethminimnadi7816
      @nethminimnadi7816 2 ปีที่แล้ว

      @@MagicCompass 😊😍

  • @thamindu_perera
    @thamindu_perera 2 ปีที่แล้ว +1

    Aluthin godak Tips danagaththa Wenada wagima asawen video aka iwara wenakanma baluwa. Adarei Akka & Aiya dennatama❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +8

    අක්කා කෑවා මදි වගේනේ.. Lunch වීඩියෝ එක නැද්ද. ස්තූතියි දැනුවත් කිරිම් වලට.😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ලන්ච් එකේදි FB Live එකක් ගියා 😍❤️

    • @roundtheworld4480
      @roundtheworld4480 2 ปีที่แล้ว +1

      @@MagicCompass එ්කත් බැලුවා.මං හිතුවේ වීඩියෝ එකක් මේකෙත් දායි කියලා 😁

    • @theshiningstar1758
      @theshiningstar1758 2 ปีที่แล้ว +1

      Matath hithuna

  • @ruwanthikadias2359
    @ruwanthikadias2359 ปีที่แล้ว +1

    ගොඩක් ආසයි ඔයාලා මේ විදියට විඩියෝ දාන ඒවට පොඩි අයට අය කරන ගානත් කියනවනම් හොදයි

  • @geethanjaleekarunarathna235
    @geethanjaleekarunarathna235 2 ปีที่แล้ว +10

    ආතල් එකේ බැලුවා ඔයාලා කන හැටි ....නියමයි .....high tea vlog එකකුත් කරමු නේද....

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්ම කරමු ලඟදීම ❤️😍

  • @kavishkageethanja1910
    @kavishkageethanja1910 ปีที่แล้ว +2

    කොමත් ඔය දෙන්නා දැක්කම එයාලා දන්නවා බුෆේ වෙලාව ඉවර උනත් කන ඩබලක්‌ කියලා 😂😂❤️💙

  • @malindikaushalya1024
    @malindikaushalya1024 2 ปีที่แล้ว +3

    අනේ ශෝක් අනේ ආසා හිතෙනවා ආදරෙයි දෙන්නටම ගොඩක් 🥰🥰❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +1

    Fb එකෙ ilve එකක් බැලුවා එක බළලා මේකෙනුත් බලනවා කොච්චර බැලුවත් එපා වේන්නෙ නැ තවත් බලන්න අසා හිතෙනවා 😊💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ.... ඔන්න එහෙනම් ලෑස්ති පිට ඉන්න ඉස්සරහට එන්න තියෙන kuchi and buchi vlog එකකින් ඩිනර් එකත් බලාගන්න පුලුවන්. ❤️😍❤️

  • @anandijayathilaka858
    @anandijayathilaka858 2 ปีที่แล้ว +3

    Superb video. Both of you done amazing job here. Really appreciated. Love u both. 🙏

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Thanx a lot. Much Love. ❤️😍

  • @dinugunarathna8517
    @dinugunarathna8517 2 ปีที่แล้ว +1

    Oyala denna apita dena me addekim nam apita godak watinawa. Mewage thenakata yanna baya kenek unath kisima bayak nethuwa yanna puluwan wenawa oyala nisa. Thanks. God bless you Akki and aiya. Love you

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අන්න ඒවගේ දුර්මත හිත් වලින් අයින් කරවන්න තමයි අපි ගොඩක්ම කැමති. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @chanzchannel4664
    @chanzchannel4664 2 ปีที่แล้ว +7

    ඔච්චර කන්න කලින් දවසේ කොහොමද බඩ හදා ගන්නේ.....

  • @tharu1524
    @tharu1524 2 ปีที่แล้ว +1

    ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්භාව......👻❤️🤭🤭.මරු මරු ආසාවෙන් බැලුවා........💗😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @surangadilruk8229
    @surangadilruk8229 2 ปีที่แล้ว +37

    මහෙම හරි වීඩියෝ එකක් දැක්ක එක හරි ලොකු සතුටක්...මේ දවස් වල අපි ලෙව කන්නේ....ඒ තරම් සැපයි...🤣🤣🤣

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +3

      මෙහෙම සැපක්න්ම් විඳලම නෑ සිරාවටම😥

    • @surangadilruk8229
      @surangadilruk8229 2 ปีที่แล้ว

      @@MagicCompass බලද්දී මට විතරක් නමෙයි..රටටම සැපයි වගේ...🤣🤣🤣🤣