Iraj - Mama Hinahenawa | මම හිනැහෙනවා Ft. Louzy & Romaine Willis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 7K

  • @nuwanijayasooriya1196
    @nuwanijayasooriya1196 3 ปีที่แล้ว +792

    Noodles addvertisement එක. අදත් මම කෑවා. දෙයියනේ ආයෙ මම කිසිම දවසක flavors දාපුවා කන්නෑ. ඉදල ඉදල අද උදේ කෑවේ..විශ්වාස කරන්න මගෙ දහදිය, මුත්‍රා ඔක්කොම වලින් අර දාපු packet එකේ සුවද එන්නේ. අපි කන්නෙ විස

  • @sandarusathsaramusic
    @sandarusathsaramusic 3 ปีที่แล้ว +1784

    This one 🥺❤️

  • @malshiperera
    @malshiperera 3 ปีที่แล้ว +402

    "ඔයාව අපි මහරගමට මාරු කරනවා"මේ තමයි හරියටම මීට අවුරුදු හයකට කලින් 2015 නොවැම්බර් මාසෙදී මට වෛද්‍යවරුන් පරීක්ෂණ ගොඩකට පස්සේ කියපු කතාව. Non Hodgkins Lymphoma කියන පිලිකාවේ පලවෙනි අදියරේ මම ඉන්නෙ කියලා කියපු ඒ කතාව තවමත් හීනයක් වගේ.එදා ඉදන් අවුරුද්දක් වගේ කාලයක් ජීවිතේ කායිකව මානසිකව විදින්න පුලුවන් උපරිම දුක් වින්දා. එදා අවුරුදු 22ක් වුනු මාව මගේ අම්මා තාත්තා පවුලේ අය මේ පුංචි දරුවාව බලාගන්න තරම් ආදරෙන් බලාගත්තා. ඒ අය වෙනුවෙන් ශක්තිමත් වෙලා වාසනාවකට ඒ අභියෝගය ජයගන්න පුලුවන් වුනා. අපේක්ෂා රෝහලේ ඉන්න දෙවිවරු වගේ වෛද්‍යවරුන්, හෙද නිලධාරින් වගේම සුලු සේවකයින් පවා ලොකු වෙහෙසක් ගන්නා බවත් මම අත්දැක්කා. මේ වගේ සහ පුංචිම පුංචි දරැවොත් අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබනවා. සමහර දරුවෝ සුව වුනත් තවත් සමහර අය අවාසනාවන්ත විදිහට මෙලොව හැර යනවා.ඉතින් අද මම විවාහ වෙලා අම්මා කෙනෙකුත් වෙලා. ජීවිතේ වැටිච්ච තැනින් නැගිටිද්දී මමම මගේ ජීවිතේ වෙනස් කරගත්තු දේවල් කිහිපයක් තිබුනා. ඒ අතරින් අංක එක තමයි ආහාර රටාව. අද මගේ දරුවාට හැකිතාක් වස විසෙන් තොර ආහාර දෙන්න උත්සහ කරනවා. ඒ මම පොශ් යැයි කියාගන්නා කෑම බීම වල රස සහ ගුනය පිලිකා රෝහලේ ඇදක් මත උපරිමයෙන් අත්වින්ද නිසා. වැරදිලා හරි ඔබ මේ කමෙන්ට් එක කියවනවානම්, ඔබේ ගෙදර තිබෙන පුංචිම පුංචි ඉඩක වුනත් එකම එක එලවලුවක් හරි වවන්නට උත්සහ ගන්න. සුපර් මාකට් වල ලස්සන ඇසුරුම් වල එන branded ආහාර වලට තිත තියලා දේශීයව නිශපාදනය කරන දේවල් මිලදී ගන්න උත්සහ කරන්න.සුපර් මාකට් වෙනුවට පොලට ගිහින් ආච්චි අම්මා කෙනෙක් ගෙදරින් කඩාගෙන එන කෙසෙල් ඇවරියක්, කොස් ගෙඩියක් පලා මිටියක් මිලදී ගන්න උත්සහ කරන්න. ඔබ අම්මේක් නම් මහන්සිය ටිකක් පැත්තක තියලා ඔබේ දරුවන්ට කඩෙන් ගෙනත් දෙන සොසේජස්, කොත්තු, බර්ගර් වගේ කෑම ගෙදරම හදන්න උත්සහ ගන්න. දරුවෝ ඒ රසටම කැමති නම් දවසකට පිලිකා රෝහලට එක්ක ගිහින් ඒ දරුවෝ විදින දුක පෙන්වන්න. ඒ වගේම ඔබ දන්නා කෙනෙක් පිලිකාවට ගොදුරු වෙලා ඉන්නවානම් ඔවුන් ශක්තිමත් කරන්න. පිලිකාව සම්බන්දව ඔබට ඇති ගැටලු ඔබ ඔවුන්ගෙන් විමසන්නට එපා. ඔවුන්ට එය තවත් පීඩනයක්. තව කෙනෙක් මැරුනු ආකාරය හෝ දුක් විදිනා ආකාරය ඔබ ඔවුන්ට හෝ ඔවුන්ගේ ප්වුලේ අයට කිව යුතු නැහැ. ඔවුන්ට ශක්තියක් වෙන්නට බැරි නම් ඔබ ඔවුන් ඉදිරියේ හඩා වැලපෙනවානම් ඔවුන්ව බලන්නට යෑමෙන් වලකින්න. ඔවුන්ට අවශ්‍ය වන්නේ මානසික නිදහස ,ඔබේ සහය හා දිරිමත් කිරීම විනා ඔබේ අනුකම්පාව නොවේ. පිලිකාව ගැන මාද්‍ය සහ රජය මැදිහත්වීමෙන් මහා පරිමානයෙන් දැනුවත් කිරීමේ කල හැකි වුනත් දේශපාලන කුමන්ත්‍රණ සහ ලාබ මත පමනක් යැපෙන ආයතන නිසා වැලැක්විය හැකි මේ රෝගයට අද බොහෝ දෙනෙක් ගොදුරු වෙනවා. ඒ වගේම පිලිකාව කියන්නේ ලැජ්ජාවක් ලෙස සලකන්න අවශ්‍ය රෝගයක් නෙවෙයි. නමුත් නිසි දැනුවත් කිරීමක් නොමැති නිසා බොහෝ පිලිකා රෝගීන් කොන් වෙනවා, ඒ නිසා ඔවුන් මානසිකව ඇද වැටෙනවා. මගේ ලගින්ම ඉදීවි යැයි මම හිතපු අයත් මාව ඔවුන්ට ලැජ්ජාවක් ලෙස සලකපු නිසා ඒ අත්දැකීමටත් මට මුහුන දෙන්නට සිදු වුනා .ඉරාජ් ඔබට මා හිස නමා ආචාර කරනවා මෙවන් නිර්මානයක් කිරීම ගැන. කලාකරුවන් යැයි කියාගන්නා කලාකරුවන් අතර සමාජයට සේවයක් කරන්න උත්සහ ගන්නා ඔබ වන් අයට විවෙචන නින්දා අපහාස එල්ල වුනත් නොනවත්වාම ඉදිරියට යන්නට ශක්තිය ලැබේවායි පතනවා. හැකින්ම් තව තවත් දැනුවත් කිරීම් කරන්න.මේ නිර්මානයට දායක වුන ඔබ සැමට ස්තූතියි. සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා.

  • @dinukaofficial
    @dinukaofficial 3 ปีที่แล้ว +1737

    අනේ.❤
    පරණ ඉරාජ් ආපහු ඇවිත්.

    • @udithamanohara8246
      @udithamanohara8246 3 ปีที่แล้ว +22

      Iraj kiyanneh agamak neh broh 😂

    • @imankabhagya1367
      @imankabhagya1367 3 ปีที่แล้ว +16

      😂💔 baby ge kane parata tm hutto

    • @TheVnv23
      @TheVnv23 3 ปีที่แล้ว +30

      @@imankabhagya1367 ඔව්, කනේ පාරට තමයි සිහිය ඇවිත් තියෙන්නෙ, පරණ මතකය ආයෙ ඇවිත් තියෙන්නෙ.
      කොහොම උනත් අපේ අතීතය රසවත් කරපු ඒ මතකයන් නැවත අළුත් කරන ඒ ඉදපු ඉරාජ් ආයෙ එනවනම් ඒක ලොකුදෙයක්

    • @Lasantha_NP
      @Lasantha_NP 3 ปีที่แล้ว +5

      Dinuka ayya
      ❤❤

    • @samidsasmitha
      @samidsasmitha 3 ปีที่แล้ว +5

      ♥️

  • @malkichanchala8388
    @malkichanchala8388 2 ปีที่แล้ว +119

    පිලිකාවෙන් දුක් විදින සෑම රෝගියෙකුටම නිරෝගි සුවය ලැබේවා!!!

  • @ceylonhuskyfamily9850
    @ceylonhuskyfamily9850 3 ปีที่แล้ว +1483

    අන්තිම ටික බලද්දි නොදැනිම කදුලු වැටුනා...හැම දරුවෙක්ම ඉක්මනින් සුවපත් වේවා🙏🏻🥺

  • @isurukavinda3094
    @isurukavinda3094 3 ปีที่แล้ว +831

    මගේ මල්ලිත් පිලිකාවක් නිසා නැති වෙලා දැනට අවුරුද්දක් වෙනවා.මේ විශුවල් එක දකිද්දී මට අපේ ගෙදරටත් මෙහෙම තත්ත්වයක් උදා උනා නේද කියලා මතක් උනා.විස කෑම කන්නනම් එපා කවුරුවත්! මේක රටට මහ සාපයක්.
    ඉරාජ් අයියේ ඔයාට ගොඩක් පින්❤️

    • @lilmic232
      @lilmic232 3 ปีที่แล้ว +7

      😭

    • @pubudupelarachchi6854
      @pubudupelarachchi6854 3 ปีที่แล้ว +5

      Biscuits also

    • @elinsherol5612
      @elinsherol5612 3 ปีที่แล้ว +4

      🥺

    • @sanjutechsupport2271
      @sanjutechsupport2271 3 ปีที่แล้ว +5

      😔

    • @charithrajapakshe8040
      @charithrajapakshe8040 3 ปีที่แล้ว +27

      මගෙ මල්ලිත් නැතිවෙලා අවුරුද්දක් .මාව අරන් මල්ලි ජීවත් වෙනව නම් කියල හිතන වාර අනන්තයි සහෝදරයා

  • @pradeepasangapeiris4771
    @pradeepasangapeiris4771 3 ปีที่แล้ว +305

    ලෝක ළමා දිනය දවසේ දැක්ක අපූරු වැඩක් අයියේ.ඔබට ජය.සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා....❤

  • @nimalbandara3573
    @nimalbandara3573 3 ปีที่แล้ว +85

    මේ සින්දුව දැන් හිතට කොච්චර වැදිලද කියනවනම්,
    food city එකට ගියාම ලස්සනට අහුරලා තියෙන සෝස් ජාති, නූල්ඩස් ජාති දැක්කම මතක් වෙන්නේ මේ සින්දුව
    Tv එකේ add යද්දි මතක් වෙන්නේ මේ සින්දුව
    ඉස්සර ඉදන් කාපුවා, කන්න හිතුනු සමහර ක්ෂණික ආහාර දැන් දැන් කන්න හිතෙන්නේ නැහැ.
    Thank you iraj
    පුලුවන්නම් මතට ඇබ්බැහි උන අය වෙනුවෙනුත් සින්දුවක් කරන්න.

  • @asitharathnayaka8463
    @asitharathnayaka8463 3 ปีที่แล้ว +204

    පිළිකාවෙන් මියගිය සියලුම දෙනාට නිවන්සුව.රෝගින්ට ඉක්මන් සුව. කිසිම මිනිසෙකුට මෙවන් දුකක් නොවේවා...!

  • @UpekaNirmani
    @UpekaNirmani 3 ปีที่แล้ว +32

    කියන්න වචන නෑ 🙏♥️

  • @adithyaweerakoon913
    @adithyaweerakoon913 3 ปีที่แล้ว +818

    කවුරු කොහොම ඉරාජ්ට කෑ ගැහුවත් එයාගෙ රැප්, සිංදුවල තියෙන්නේ මේ සමාජ යථාර්තය .......සුපිරිම වැඩක් ❤️😌

    • @slmusictone7890
      @slmusictone7890 3 ปีที่แล้ว +6

      අත්ත තමයි සහෝදරිය එකනම්

    • @chamikaweerakkodi1954
      @chamikaweerakkodi1954 3 ปีที่แล้ว +15

      එක දේශපාලනයට ගෑවෙන්න ගියාම තමයි ඉරාජ්ගේ නම චාටර් වෙන්නේ නැතම් අපේ කාලේ ඉදන් සුපිරි වැඩේක් තමයි.❤❤❤

    • @iamcodgaming9641
      @iamcodgaming9641 3 ปีที่แล้ว +2

      ඒකට නම් ඇඩුන

    • @kanchiprinky7432
      @kanchiprinky7432 3 ปีที่แล้ว

      dont tell lies he only use peoples feelling destroy culture..this also make to help government

    • @adithyaweerakoon913
      @adithyaweerakoon913 3 ปีที่แล้ว

      @@chamikaweerakkodi1954 aniwa

  • @sasirunimsath3752
    @sasirunimsath3752 3 ปีที่แล้ว +48

    වසවිස ඇඩ්වලට ඉන්න අයටත් කොච්චර පව්ද , මිනිස්සුන්ට වහ කෑමට උත්තේජන සපයනවාට. ඒ අතින් ඉරාජ් උබට ගොඩක් පින් 👍👍👍 ඉරාජ්ට විතරක් නෙමෙයි මේ ටීම් එකේ හැමෝටම මෙවන් විපත් සිදු නොවේ සසර වසනා තුරු 👍👍👍

  • @LINzzO
    @LINzzO 3 ปีที่แล้ว +386

    Respect ❤

    • @KevinIgnatius802
      @KevinIgnatius802 3 ปีที่แล้ว +4

      Linzzo 😂😂💔👍🏿

    • @user-ti1mr5jy9x
      @user-ti1mr5jy9x 3 ปีที่แล้ว +1

      Adoo linzzo🖤😥

    • @thilinachiranjeewa525
      @thilinachiranjeewa525 3 ปีที่แล้ว +3

      මුත් නැති තැනක් නැ

    • @Inkzu
      @Inkzu 3 ปีที่แล้ว +1

      LINzzO uba anith FF stream krna gobnayonta wada smart porak wage bn....mama dkla tyno uba Lion, chabhi, maniya, iraj wage hoda ayage video blno...❤raspat

  • @pasindujayakodi3215
    @pasindujayakodi3215 3 ปีที่แล้ว +147

    නියම සිංදුවක්. කාලයට ගැලපෙන. රසායනික පොහොර ඉල්ලලා කෑගහන මෝඩ මිනිස්සු මේව බලලා තේරුම් ගන්නවනම් ලොකු දෙයක්.

  • @dineshjayasinghe413
    @dineshjayasinghe413 3 ปีที่แล้ว +619

    ඇයි මිනිස්සු තේරුම් ගන්නෙ නැත්තෙ කෘෂි රසායනිකවල භයානක කම්.. දැන හෝ නොදැන ඉල්ලන්නෙම ඒ දේවල්මයි.. ඇත්තටම ඉරාජ් අයියේ මේක සින්දුවක්ම නෙවෙයි.. ලොකු කතාව තියන චිත්‍රපටයක්.. මේකෙවත් බලලා එකම එක ගොවිමහත්මයෙක් හරි කෘමිනාශක වලින් ඈත් වුනොත් ඒකම ඇති.. ඔයා අපේ රට දිනෙව්වා තමයි.. ජයවේවා

    • @pasindusandusara2354
      @pasindusandusara2354 3 ปีที่แล้ว +5

    • @ගෝඨාබයයි-ල2ඞ
      @ගෝඨාබයයි-ල2ඞ 3 ปีที่แล้ว +18

      වෙලාවකට මහ අමුතුම දුකක් ඇති වෙනෝ අපේ😥 මිනිස්සු ගැන , ඇයි අපේ මිනිස්සු දුකින් දුකටම යන්නෙ කියන එක ගැන. 🤔අපේ රටේ දේශපාලනයේ ඉතාම හොද තීරණ යක් තමා රටට රසායනික පොහොර ගෙන්වන එක නතර කරපු එක ,🙏🙏 අපේ රටේ ජීවත් වන අහින්සක ගොවියන් විශාල ප්‍රමානයක් මේ වෙන කොට පිලිකා වකුගඩු රෝග වගේ බෝනොවන , ජීවත් වීමේ සම්බාවිතාව අඩු රෝගවලින් පෙලෙනවා ඒක එහෙම වෙන්න ප්‍රධානම හේතුව තමා මේ රසායනික පොහොර හා කෘමිනාශක තෙල් භාවිතය , ඒත් අපේ රටේ දේශපාලකයො දෙපැත්තට බෙදිල මේ කරන්නෙ අර ගත්ත තීරනය නරකයි කියල ඒත්තු ගන්වන එක මුන් එතනත් දේශපාලනී කරනය කරනො ඒකෙන් අමාරුවේ වැටෙන්නෙ අපේ අහින්සක ලමා පරපුරම තමා ඉතිම් දේශපාලන පර හැත්තනම් උන්ගෙ ලමයි චූටි ලෙඩටත් සින්ගප්පූරු එක්කන් යද්දි අපේ මිනිස්සු න්ට ආන්ඩුවේ රෝහලකින් වත් රෝගයකට බෙහෙත් ගන්න විදිහක් නෑ එතනත් වන්චාව , දෙන බෙහෙත් කරලත් බාල බෙහෙත් දෙන්නෙ එතනිනුත් මුදල් හොරකම් කරන කාලකණ්ණි , ලන්කාවෙ දේශපාලනය ගැන කතාකර තේරුමක් නෑ , ඒත් අනේ අපේ රටට බැත සපයන අපේ අහින්සක ගොවි මහත්වර්‍රුනි ඔබ මේ රසායනික පොහොර දාල කරන මේ වැඩෙන් ඕගොල්ලොන්ගෙ දරු මුනුබුරෝ තමා රෝගීන් වෙන්නෙ , තාර්කික ව ගත්තොත් කාබනික පොහොර භාවිතයෙන් අර තරමින්ම ලොකු අස්වැන්නක් අරගන්න බැරි වෙන්න පුලුවන් ඒත් වස නැති ආහර වේලක් නම් ගන්න පුලුවන් . ඒගැන හිතකවත් මේ කාබනික පොහොර භාවිතය ට හුරුවෙන්න වැදල ඉල්ලන්නම් රට වෙනුවෙන් 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 තවත් දෙයක් ඉරාජ් අය්යෙ ඔයා ඉස්සර වගේ අපේ ආසම ගායකයා ඒත් පහුගිය කලෙනම් ඒක නැති උනා ඔන්න ආයෙත් ඒ ඉස්සර හිටපු මනුස්සය ආයෙත් පේනවා ,ඔයාට කම්මුල් පාර වැදිච්ච එකනම් ගොඩක් හොදයි ,මට හිතෙන විදිහට ඔයාගෙ මොලේ දැන්නම් ආයෙත් පෑදිල 😁 මොනව උනත් ඔයාට ගොඩක් ස්තූතියි මේවගේ වීඩියෝ එකක් දාල අපේ ගොවි මහත් වරුන් ට මේකෙන් පනිවිඩයක් අරගෙන ගියපු එකට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @zigdutchrudeboy1122
      @zigdutchrudeboy1122 3 ปีที่แล้ว +3

      Ow mm එකගයි අපේ රටේ උන් echara කල කලකන්නියො

    • @imeshakash5623
      @imeshakash5623 3 ปีที่แล้ว

      😒😒😒😒😒😒😒😒😒

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත , 😥😥😥

  • @Gimhanmihiranga22
    @Gimhanmihiranga22 3 ปีที่แล้ว +46

    iraj අයියා පට්ටම පින් ..ඔය මෙ කරන වැඩෙට ❤️

  • @vijayantha123
    @vijayantha123 3 ปีที่แล้ว +99

    ලෝක ළමා දිනය දවසේ දැක්ක අපූරු වැඩක් සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා!.❤

  • @dulajransika8607
    @dulajransika8607 3 ปีที่แล้ว +151

    හිතට වැදුන වීඩියෝ එකක්..IRAJ කියන්නෙ සුපිරිම පොරක්

  • @musicparadise18
    @musicparadise18 3 ปีที่แล้ว +228

    Iraj ගේ මේ Concept එකට අපි හැමෝගේම ඇතුලෙ ඉන්න සංවේදි පුද්ගලයා අවදි කරන්න පුලුවන් උනා ❤️❤️❤️❤️❤️

  • @bestmobilerepaircenter9109
    @bestmobilerepaircenter9109 ปีที่แล้ว +11

    ඉරාජ් ගොනෝ ගොං සීන් වලට යන්න එපා බන් උඹ අර ඉස්සර හිටපු ඉරාජ් වෙයන්❤ උඹට පුලුවන් සංවේදි මිනිස්සු ඇහැරවන්න❤

  • @heshanbandara5489
    @heshanbandara5489 3 ปีที่แล้ว +234

    මට මගේම අතීත කතාව මතක් උනා ලියුකේමියාව නිසා මං ,මගේ අම්මා තාත්තා විදපු ,අදටත් විදවන මේ වගේ දුකක් කිසිම කෙනෙක්ට අත් නොවේවා🙏🙏🙏🙏

    • @kawyalakmini4158
      @kawyalakmini4158 3 ปีที่แล้ว +8

      බුදු සරණයි ඉක්මනටම සනීප වෙන්න ❤️

    • @neth196
      @neth196 3 ปีที่แล้ว +3

      Bs kolloooo🥰😔😔

    • @buddhika5527
      @buddhika5527 3 ปีที่แล้ว +2

      Ikman suwaya labewa🙏

    • @sithuminishashikala6883
      @sithuminishashikala6883 3 ปีที่แล้ว +1

      බුදු සරණයි ඉක්මනට සනීප වෙන්න❤️🙏

  • @Dilacreations.
    @Dilacreations. 3 ปีที่แล้ว +398

    මොනවා උනත් ඉරාජ් දුන්න සිංදු ටික නම් අමතක වෙන එකක් නෑ.... හැම සිංදුවක්ම එක වගේම ලස්සනයි 😍😍❤️😍😍

    • @udithamanohara8246
      @udithamanohara8246 3 ปีที่แล้ว +1

      Wada karana wiruwa eka thamarm naha e mokakwath naha neda broh 😅

    • @dushananjana7261
      @dushananjana7261 3 ปีที่แล้ว +10

      @@udithamanohara8246 eka iraj newei kare pasan liyanage 😂

    • @udithamanohara8246
      @udithamanohara8246 3 ปีที่แล้ว +1

      @@dushananjana7261 man dan naha kiyalada hithuwe 😅 man kiwwe irajge okkoma sindu walata wada eka maru kiyla 😂 eka therum ganda bri uba ekka mna kathada 🤣

    • @dimuth4589
      @dimuth4589 3 ปีที่แล้ว +7

      @@udithamanohara8246 Iraj 3% අනුර කුමාරයට ගහපු සිංදුව Billboard hit වෙන්න ඕන බං

    • @udithamanohara8246
      @udithamanohara8246 3 ปีที่แล้ว +2

      @@dimuth4589 billboard hit unata wadak nahane bn wada karna wiruwa eka yanne mulu wishwayama puramane 😂

  • @gaminglilly4610
    @gaminglilly4610 3 ปีที่แล้ว +112

    ලෝක ලමා දිනේ දවසෙ release කරපු අර්ථවත් සින්දුවක් .... ❤️සියලුම රෝගී හදවත් සුවපත් වේවා ....❤️🙏

  • @badistatus9323
    @badistatus9323 3 ปีที่แล้ว +89

    සෑර් ෆේල් තමා එත් හොදටම නෙවේ..කාබනික වගාවන් කරන එකේ අගේ තේරෙන්නෙ මෙහෙම උනාම තමා....❤️

    • @Matheesha0926
      @Matheesha0926 3 ปีที่แล้ว

      ow aniwarenma

    • @badistatus9323
      @badistatus9323 3 ปีที่แล้ว

      @@Matheesha0926 ☺️

    • @Inkzu
      @Inkzu 3 ปีที่แล้ว +5

      Pora eka start krpu widiha waradi bn...aparade..hoda presidant upadeshkala hitiynm mehema ideas dnne nah eka paarata

    • @PeelingPeely001
      @PeelingPeely001 3 ปีที่แล้ว

      @@Inkzu ekane bn nagitta gaman chakralekana gahanawa kiyala bayne . poddak wadak keraddi 2parak hitanna epai. step by step keranna ona eka Eka para kera. eka newe seen eka Rate salli nathi nisa Pohora gennapu eka nawathuwa aramudalata wade set kera

    • @whitepeony2703
      @whitepeony2703 2 ปีที่แล้ว

      යූරියා walata dunna pohora eka hariyata haduwanm mechchra prashnyak wenna. Lankwe ewa hadnda thakshanet tibilane mun eka hariyata karnnatte. Eka hariyata haduwanm gadak ennet na. යූරියා tharm hoda nowunt hoda aswannakta ynda tibba

  • @kavithranherath
    @kavithranherath 3 ปีที่แล้ว +36

    මේක පෞද්ගලිකව හිතට වදින ලොකුම සිදුවීමක්. ජීවිතේ විඳින්න තිබුණ තරුණ කාලේ බඩ පලාගෙන ඉන්න වුණ මගෙ යාළුව නදී නැති වෙලා ලබන මාසේ 21ට අවුරුද්දක් වෙනවා.. මම දැක්කා ඒ ජීවිතේ විඳවපු තරම. නදී අම්මා තමන්ගෙ පුතා වෙනුවෙන් කාපු කට්ට. ඉටුවෙනවා කියලා 100%ක් ශුවර් ප්‍රාර්තනාවක් කරන්න පුලුවන්නම් මම කරන එකම,දේ මේ ලෝකේ පිළිකා රෝගීන් හැම කෙනාම සුවපත් වෙන්න කියලා.❤

  • @lakshithasandeepa9327
    @lakshithasandeepa9327 3 ปีที่แล้ว +192

    කවුරු මොනා කියල බැන්නත් ඉරාජ් කියන මනුස්සයා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්.🥺❤️ ජය වේවා අයියේ ගොඩාක් පිං මේ කරන දේවල් වලට🙏❤️

  • @ADgames97
    @ADgames97 3 ปีที่แล้ว +30

    සිංදුව දැන් හතරපාරක් ඇහුවා ඒ තරම් ලස්සනයි.
    එකෙ තියෙන පනිවිඩය තවත් ලස්සනයි.
    සෑම පිලිකා රොගියෙක්ම සුවපත් වේවා.
    ජේසු පිහිටයි.

  • @mashi3675
    @mashi3675 3 ปีที่แล้ว +2

    සියලුම පිළිකා රෝගින් සුවපත් වේවා

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 3 ปีที่แล้ว +156

    හොද ආදර්ශයක්...❤️
    Thanks Iraj ❤️🙏

  • @lalindyaanne1595
    @lalindyaanne1595 3 ปีที่แล้ว +274

    සිංදුවත් මාරම ඉමෝශනල්. වීඩියෝ එකත් ඒකටම හරියන්න. නියමයි ඉරාජ් අයියේ. කෙනෙක්ව ඉමෝශනල් කරවන්න හැම කලාකාරයාටම බෑ.ඔයා ඒක කලා. ❤❤❤

  • @roshelhanza2551
    @roshelhanza2551 3 ปีที่แล้ว +94

    මේක සිංදුවක් විතරක්ම නෙමෙයි ❤
    පණිවිඩයක් !!!
    ඒ වගේම
    ඇබ්බැහිවීමක් 🔥🔥🔥

  • @යකා-ජ6ඹ
    @යකා-ජ6ඹ 3 ปีที่แล้ว +108

    එදා අපේ රට ස්වයංපෝෂිත කරන්න හදපු සිරිමා මැතිනිගෙ වැඩ පිලිවල ආපස්සට හරවපු එකට අදටත් මිනිස්සු පසුතැවෙනව, මේ තීරණය ආපස්සට හැරෙව්වොත් ලැබෙන පසුතැවීම ඊට වඩා වැඩියි, අනාගත පරපුර අපිට ශාප කරයි

    • @FAvio331
      @FAvio331 3 ปีที่แล้ว +6

      අනිවා ♥️♥️♥️♥️🤘🏿

    • @Inkzu
      @Inkzu 3 ปีที่แล้ว +1

      @@FAvio331 eka aean iwarai bn 😞😞😞😥😥😥

    • @samindigodakanda4950
      @samindigodakanda4950 2 ปีที่แล้ว +1

      සිරා බන්

  • @CHARITHJ-s9v
    @CHARITHJ-s9v 3 ปีที่แล้ว +57

    Lyrics ....වසන්ත දුක්ගන්නාරාල
    Music .....iraj production
    ගැම්මක් තමා එකෙම්ම

  • @livewithkasun
    @livewithkasun 3 ปีที่แล้ว +144

    මේ වැඩේ නම් පට්ට. මිනිස්සු ලෙඩ රෝග නිසා අනේකවිධ දුක් විදිනවා. කවුරු මොනදේ කිව්වත් නීරෝගීබව තමා උතුම්ම ලාබය. රොගී හදවත් හැමදෙනාම සුවපත් වේවා 🙏
    ඉරාජ් මේ වැඩේ වෙනුවෙන් උබට තුති 💫 ❤️‍🔥

    • @livewithkasun
      @livewithkasun 3 ปีที่แล้ว +12

      @2025 සජිත් ජනාධිපති කරමු ❤️
      දේශපාලනය වැඩක් නෑ මෙතනට. රෝගි කෙනෙක්ගේ මුවගට කවුරු හරි සිනාවක් ගේන්න උත්සාහ කරනවනම් ඒකට අපිත් සහයෝගය දෙන්න ඕන. දේශපාලන පාට කන්නාඩි ගලවලා මේවට සහයෝගය දෙන්න බලන්න වචනයකින් හරි. 😊

    • @sahankarunarathne4718
      @sahankarunarathne4718 3 ปีที่แล้ว +4

      @2025 සජිත් ජනාධිපති කරමු ❤️ ඔයා මහ පුක්ගැට්ටෙක් නෙහ්

  • @Kavindi-ke9ep
    @Kavindi-ke9ep 3 ปีที่แล้ว +212

    ගොඩක් සංවේදී කෙනෙක්ට මේ වීඩියෝ එක දෙපාරක් බලන්න බෑ 😥
    ලස්සන වැඩක් ඉරාජ් අයියේ

  • @gayashlasindu8802
    @gayashlasindu8802 3 ปีที่แล้ว +2

    සෑම රෝගියෙක්ම සුවපත් වේවා බුදුපියානන්ගෙ🙏 ආනුභාවයෙන් බුදුසරණයි 🙏❤️🙏

  • @maduwa4592
    @maduwa4592 3 ปีที่แล้ว +36

    ලස්සනයි 💛 හැම පිළිකා රෝගියෙක්ම සුවපත් වේවා 💛

  • @lawa
    @lawa 3 ปีที่แล้ว +590

    තේ කහට බොන තේ කොල එකට කලරින් දාල, පැණිරස කරන්න chemicals දාල එන්නෙ, සුදු සීනි හොඳ නෑ, රතු සීනි හොඳයි කියල මිනිස්සු වැඩිපුර රතු සීනි කන්න ගත්තම සුදු සීනි වලට කලරින් දාල රතු කරල එවන්නෙ. මස් මාළු කන්න එපා එළවලු කන්න කිවුවාම, එළවලු රසායන පොහොර,බෙහෙත්වල ගිල්ලවල එවන්නේ, කරවල, මාළු වේලන්න ෆෝමලීන් වගේ දේවල් දාල එවන්නෙ. හාල් කල් තියාගන්න වෙනම chemicals දානව, නිවුඩු ගුණයි කිවුවාම සුදු ඒවට කලරින් දාල එවනව, සතියෙන් කුකුල් පැටිය ලොකු කරල පැකට් කරල එවනව, පැපොල් ගෙඩියෙ, කෙසෙල් ගෙඩියෙ ඉදන් කාබයිට් ගහල වස ගහල ගහේ ඉදුණු ගමේ බඩු කියල දෙන්නෙ, මිරිස් කුඩු වලට කලරින් දාල, etc. මිනිස්සු උදේ හවස තුන් වේලටම කන්නේ වස.

    • @lordchaos6347
      @lordchaos6347 3 ปีที่แล้ว +11

      Yes you are a intelligent person who can understand about this.I need know is there are milk based products that contain unnecessary chemicals that are harmful to living beings

    • @Amazonworld2050
      @Amazonworld2050 3 ปีที่แล้ว +2

      ❤️✔️

    • @lordchaos6347
      @lordchaos6347 3 ปีที่แล้ว +1

      What's about u.

    • @mathatv...
      @mathatv... 3 ปีที่แล้ว +2

      ඔබ හරි .....

    • @adhf210
      @adhf210 3 ปีที่แล้ว +8

      ඔයාගේ කතාව හරියටම හරි...ඉස්සර මිනිසුන් වගේ නෙවේ...අනාගත පරම්පරාවටත් අපි කවන්නේ වස...

  •  3 ปีที่แล้ว +225

    මගේ පරණ ඉරාජ් සර් ආපහු අවා ... දෙක්කඩ සර් සිර ගෙන් මිනිස්සු බලපොරොත්තු උනේ අන්න ඔයා වගේ සින්දු.. දිගටම ඔයා විදියට ඉන්න සර් .good luck ❤️❤️❤️😘🎹🎹

  • @wasanajayasuriya2327
    @wasanajayasuriya2327 3 ปีที่แล้ว +52

    ඇත්තටම ගොඩක් දුක හිතෙන සිංදුවක්
    ඒ වගේම ෆීමේල් වොයිස් එක සිංදුවට මාර විදිහට ගැළපෙනවා💖😥😥💔

    • @bevanfernando
      @bevanfernando 3 ปีที่แล้ว +2

      Sirawatama bn, bokkatama waduna oi

  • @sachithraomali5442
    @sachithraomali5442 3 ปีที่แล้ว +200

    අද ඉදන් අපිත් කොත්තුමී මැගී කන්නේ නෑ, මගේ දරුවට දෙන්නෙත් නෑ මම. ඉරාජ් අයියගෙ වීඩියෝ හැමදාම අපි බලනවා. ඔයාට ගොඩක් පින් අයියේ ..

    • @uduladilshan3343
      @uduladilshan3343 3 ปีที่แล้ว +9

      Kiripiti dennath epa puluwn trm swabhawika dewalma denna

    • @sachithraomali5442
      @sachithraomali5442 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම යාලුවෙ...අපි මේ ලගක ඉදන් fresh milk බොන්න හුරු උනා.. අමාරුයි වැඩේ.. ඒත් හුරු උනාම ගානක් නෑ. පුලුවන්නම් හැමෝම ස්වභාවික නැවුම් එලකිරි බොමු..👍

    • @pathumdilshan7034
      @pathumdilshan7034 3 ปีที่แล้ว +2

      Kottu mee nme aith kanna nh

    • @uduladilshan3343
      @uduladilshan3343 3 ปีที่แล้ว

      @@sachithraomali5442 eka apitanm ganak na sini chuttak dala rathu seeni rath karala gaththama mtnm pitikiri තිත්ත una

    • @rathugt4178
      @rathugt4178 3 ปีที่แล้ว +1

      @@sachithraomali5442 fresh milk බොන්න කලිනුත් හිතන්න. Fresh milk කියලා බාගයක්ම තියෙන්නෙ පිටි කිරි නැවත වතාවක් දිය කරපෝ ඒවා🙂. පුළුවන්නං කිරි අයින්කරලාම දාන්න. බොනවනම් pasteurized milk විතරක්ම බොන්න. ඒවා හොයන්නත් අමාරුයි. තිබ්බත් නොවටිනා ගනන්.

  • @--Mish--
    @--Mish-- 3 ปีที่แล้ว +43

    ඉරාජ්..දෙන එක දෙනවා හරියටම නියම තැනටම.
    ඇස් කන් හරහා මොළයටම.✌️🧡

    • @ushithamadushan9559
      @ushithamadushan9559 3 ปีที่แล้ว

      @2025 සජිත් ජනාධිපති කරමු ❤️ කිසිම දේශපාලනයක නැති තැනක ඇයි මේ සජිතෙක් ඇවිත් පුක දෙන්නේ😂

    • @udithamanohara8246
      @udithamanohara8246 3 ปีที่แล้ว

      @-Mish- Irajgenam kana haraha molayatama wadunada koheda 😂

  • @RidmanLakshitha98
    @RidmanLakshitha98 3 ปีที่แล้ว +41

    සුපිරි වැඩක් මේක නම්. කොත්තු මී නම් කටේ තියන් නෑ.. Good Job Iraj ❤️🙏

  • @dineshrukmal9789
    @dineshrukmal9789 3 ปีที่แล้ว +38

    තිත්ත උනත් ඇත්ත මේක තමා කෘෂි රසායනිකවල භයානක කම සහ අපි රසයි රසයි කියලා ගන්න Fast Food නිසා අපිටම ජිවිතයෙන් වන්දි ගෙවන්න වීම එය වැලැක්විය හැක්කේද අපිටම පමණයි.

  • @chathuthejage7690
    @chathuthejage7690 3 ปีที่แล้ว +29

    Hats off to you Iraj..ඇත්තටම ජනතාව අතරට යා යුත්තේ viral විය යුත්තේ මෙවැනි කාලීන පණිවිඩ ගෙනහැර දක්වන ගීත.. ලොව සියලුම පිළිකා රෝගීන් සුවපත් වේ‍වා🙏

  • @gayathrikaushalya5938
    @gayathrikaushalya5938 3 ปีที่แล้ว +336

    මම මේ සිංදුව ආයෙත් බලන්න ආව හේතුව තමා අපි කවුරුත් දන්න චතූ මුණසිංහ කියන ශක්තිමත් ආදරණීය හදවත අද දිනයේ දී නතර වීම...පිළිකා මාරයා කොච්චර ලස්සන ජීවිත අපිට අහිමි කරනවද😓 මේ යන විදිහට ඉස්සරහට දෙමව්පියන්ගේ අතින්ම දරුවන්ගේ මළගම කරන්න වෙනවා.....පිළිකා කාරක කියන දේ අපි කන හාල් ඇටයේ ඉදලා තියෙනවා....මේ රට පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී සහල් අපනයනය පවා කළා... දැන් ආනයනය කරනවා.. එහෙම නැත්නම් පුළුවන් තරම් කෘමිනාශක ගහනවා....අද ගෝවා කන එක හරියටම කියනවනම් කෘමිනාශක බෝතලයක් අමුඅමුවේ බොනවා වගේ වැඩක්...අපි වෙනස් වෙන්න ඕන.. නැත්නම් මේ රට විනාශයි....😔🙏🙏🙏🙏

    • @a9speedbump379
      @a9speedbump379 3 ปีที่แล้ว

      kauda chathu kyanne?

    • @AJ-bj2uf
      @AJ-bj2uf 3 ปีที่แล้ว +2

      හරියටම හරි ඔයාගේ කතාව

    • @heshh8657
      @heshh8657 3 ปีที่แล้ว +3

      Waha gena eka nawattuwma samhra apatayo mrenna hadno aye waha genn kiyl😥. Kawada godayannd..

    • @Manu-fg6op
      @Manu-fg6op 3 ปีที่แล้ว +6

      @@a9speedbump379 චතූ මුනසිංහ අවුරුදු 34දී තමන් ලෝකේ තියෙන දරුණුම පිලිකාවලින් එකක් වෙන අග්න්‍යාශයේ පිළිකාවකින් පීඩා විඳින බව දැන ගන්නවා. පිළිකාව ගැන දැන ගන්නකොට එයා ඉන්නේ පිලිකාවේ අන්තිම මට්ටමේ. එයාට ජීවත් වෙන්න ලැබෙන්නේ මාස කීපයක් විතරයි කියලා දැනගත්තට පස්සේ එයා එයා වගේම පිලිකාවලින් පෙලෙන අයව ගොඩක් motivate කලා. අන්තිම මොහොත වෙනකම්ම ශක්තිමත්ව හිටියා. මං ජීවිතේ දැකපු ආදරණීය ශක්තිමත් කාන්තාවක් චතූ.

    • @a9speedbump379
      @a9speedbump379 3 ปีที่แล้ว +1

      @@Manu-fg6op samsaraye bayanakabawa

  • @cpworldtechnology
    @cpworldtechnology 3 ปีที่แล้ว +493

    මේ රටේ එකෙක්වත් උබලට අපිට ආදරේ නෑ. හැම එකාටම ඕන සල්ලි, සල්ලි. පාලකයො කියන කාලකණ්නිත් යටයි මහාපරිමාණ කම්පැනි වලට. තමන්ට තමන් ආදරේ කරපල්ල. උබලගෙ ලේ වලින් ඉපදුන ඉපදෙන්න ඉන්න දරුවන්ට ආදරේ කරපල්ල.
    පිටි කරල එවන හරක් කිරි නොබී තේ කහට ටිකක් බීපල්ල. සොසේජස්, මැගී නූල්ඩස්, කොත්තු මී නොකා හිටපල්ල. ෆොන්ටේර, නෙස්ලේ, කොකා කෝල, KFC වගේ බහුජාතික සමාගම් වලට බලපෑම් කරන්න අපි වගේ පුංචි රටක රජයකටවත් බෑ. පුළුවන් එකමදේ පරිභෝජනය නතර කරල උන්ට මෙහේ කස්ටමස්ල නැතිකරල මෙහෙන් එලවල දාන එක. අද ඉදන්වත් වස කන එක වස බොන එක නතර කරන්න. දරුවන් ගැන හිතලවත්. එක එක බැල්ලියො කිව්වට සමාගම් ගැන හිතල චුට්ටක් වස කමු කියල උබල කන්න එපා ඒ වගේ උන්ට කන්න දීල පුළුවන්නම් මරල දාපල්ල. එහෙම උන් මගේ රටට ඕන නෑ.
    මේ සමකය ආශ්‍රිතව ජීවත්වෙන උබලගෙ අපේ ප්‍රතිශක්තිය අනිත් උන්ටවඩා ගොඩක් ඉහලින් තියෙනව. ඒක විනාස කරගන්න එපා! තනි තනිව ස්වයං විනයක් ඇතුව වැඩ කලොත් කරන්න බැරි දෙයක් නෑ. වතුර බිංදුව බිංදුව එකතුවෙලා තමයි මහා සාගර හැදෙන්නෙ. ඇති දැන් නිවටයො වෙලා උන්ගෙ පදේට නැටුව. දැන් කොන්ද කෙලින් තියන් වැඩ කරමු!

  • @pujaniamaya4303
    @pujaniamaya4303 2 ปีที่แล้ว +1

    Lisal oya godak Hoda kenek .jewethe ideriyatama yanna . Congratulation!........❤️❤️❤️❤️

  • @lashanfernando2365
    @lashanfernando2365 3 ปีที่แล้ว +34

    ඉරාජ් කියන්නේ වීරයෙක්.. රටට වටිනම සම්පතක් ❤️

  • @southkorealion5369
    @southkorealion5369 3 ปีที่แล้ว +43

    ඇඩෙවුවා😢
    සියළුම රෝගීන් සුවපත් වේවා🙏🏻🙏🏻🙏🏻❤️

  • @dsgamage7514
    @dsgamage7514 3 ปีที่แล้ว +27

    විශුවල් එක බලද්දි ඇස් වලින් කදුලු වැටුනා😢😢😢.ගොඩාක් ලස්සන සින්දුවක්.මේවගේ ලස්සන ගීත ඉදිරියටත් නිර්මානය කරන්න❤️

  • @randikamanage2098
    @randikamanage2098 3 ปีที่แล้ว +9

    සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා..❤️🙏

  • @dushakodithuwakku3931
    @dushakodithuwakku3931 3 ปีที่แล้ว +44

    සිංදුවේ අදහසනම් කියලා නිම කරන්න බැරි තරමට වැදගත්. හදවත සංවේදී කරන අපූරු නිර්මාණයක්... ස්තූතියි ඔබට...!!!

  • @Dinuwan001
    @Dinuwan001 3 ปีที่แล้ว +112

    වසන්ත දුග්ගන්නාරාල සර්ගේ Lyrics මරු😍 නින්ද නොයන හැන්දෑවත් සර්ගේ Lyrics කියලා දැනගන්නකොට පුදුම හිතුනා❤️ වැඩ්ඩෙක්.ඉරාජ් අයියේ දිගටම මේ වගේ හිතට දැනෙන සින්දු කරන්න😍👍

    • @amalbandara21
      @amalbandara21 3 ปีที่แล้ว

      CIC දුකා. ඌ තමා cic එකත් එක්ක එකතු වෙලා cic රසායනික පොහොර promote කරේ ඉස්සර ඌ cic එකේ ambassador දැන් ඌ කාබනික පුකා සල්ලි වලට ඕන දෙයක් කරන පුකා

  • @gamingchathurayt
    @gamingchathurayt 3 ปีที่แล้ว +46

    සියලුම පිළිකා රෝගීන් සුව වේවා!!💕 තෙරුවන් සරණයි 🙏

  • @chamathsaranavodi726
    @chamathsaranavodi726 3 ปีที่แล้ว +33

    පිලිකා රෝගයෙන් දුක් විදින සෑම සහෝදර සහෝදරික්ම අම්මා තාත්තා කෙනෙක්ම සුවපත් වේවා.. තෙරුවන් සරණයි..🌹🙏

  • @sewwandifernando1361
    @sewwandifernando1361 3 ปีที่แล้ว +47

    හදවතට සින්දුවෙන් කතා කරන්න හැම කෙනාටම බෑ.❤️‍🔥good job ❣️ සෑම පිළිකා රෝගියෙක්ම සුවපත් වේවා!!🙏💝

  • @Dasuni_Dharmawardhane
    @Dasuni_Dharmawardhane 3 ปีที่แล้ว +49

    💛 හැම පිළිකා රෝගියෙක්ම සුවපත් වේවා 💛

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 3 ปีที่แล้ว +47

    Iraj production කියන්නේ නිකං නෙවෙයි ❤🖤
    Respect ❤❤❤

  • @namalnimnada7894
    @namalnimnada7894 3 ปีที่แล้ว +1

    Ade bn mekth maru. Aye Ranindu ekk sinduwk lranam aye supirima wadak wewei...... Me siduwath supiri

  • @Gayan_Dushmanth
    @Gayan_Dushmanth 3 ปีที่แล้ว +212

    සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා 🙏❤️‍🔥පිළිකා රෝගීන් වෙනුවෙන් like 100k එකතු වෙමුද?

    • @hiepiesuppafans7783
      @hiepiesuppafans7783 3 ปีที่แล้ว +2

      @2025 සජිත් ජනාධිපති කරමු ❤️ සජිත් මහත්තයා කටට දෙන්නැද්ද 😂

    • @nxhetler9471
      @nxhetler9471 3 ปีที่แล้ว

      @@hiepiesuppafans7783 😂😂

  • @අමන්තS.බණ්ඩාර
    @අමන්තS.බණ්ඩාර 3 ปีที่แล้ว +69

    ජාත්‍යන්තරය ජයගත යුතු ගීතයක්...පාට කන්නාඩි අයින් කරල බැලුවම ඉරාජ් අයියේ මේකනම් අපිට වැරදුනු තැන හදාගන්න ඕනෙවටත් වැඩියි....කෘතිම සමාජයක ඉන්න අපිට සුපිරි උපදෙසක් මාරම ලස්සන concept එකක් එක්ක.....ආසාවෙන් බලපු ඔයාගෙ ලස්සන වැඩක්.....ජය වේවා

  • @knightrulzzz
    @knightrulzzz 3 ปีที่แล้ว +20

    ඉරාජ් අයියේ, කාලෙට හරියන ඇත්ත පණිවිඩයක් දෙන සින්දුවක්. ඇත්තටම ගොඩක් පින් මේ කරන දේ වෙනුවෙන්

  • @sajithbherath4588
    @sajithbherath4588 3 ปีที่แล้ว +2

    iraj ayya oy supiri manussyek.❤️❤️

  • @music4ever437
    @music4ever437 3 ปีที่แล้ว +144

    චරිතගෙ සමාවෙයන් දුවේ සින්දුවයි මේ සින්දුවයි තමයි මේ අවුරුද්දෙ අහපු ලස්සන වගේම creativema සින්දු දෙක♥️♥️

  • @nimasha9992
    @nimasha9992 3 ปีที่แล้ว +18

    මේව තමයි මිලියන ගනන් බලන්න ඕනි, මේ පුන්චි මල්කැකුලුවලට ජීවිතය දෙන්නට ..හොද ආදර්ශයක් ස්තූතියි ඉරාජ් ඇතුලු කන්ඩායමට.💜

  • @manithgunasekara4201
    @manithgunasekara4201 3 ปีที่แล้ว +51

    නියම පින් අතේ වැඩක් ඉරාජ් අය්යේ ❤️✌️ සියලුම පිළිකා රොගින් සුවපත් වේවා 🙏

  • @deepikasandamali743
    @deepikasandamali743 2 ปีที่แล้ว

    E melody 1 ...e song 1 ... eke thiyena arthawath bawa ... bhawa prakashanaya .. kiynna wachana na .. ♥️♥️♥️🥺👌👌👌

  • @yasindukawshan3336
    @yasindukawshan3336 3 ปีที่แล้ว +117

    කාලේකින් හොද වැඩක්..අර්ථවත් සිංදුවක්.. 👌

    • @uduladilshan3343
      @uduladilshan3343 3 ปีที่แล้ว +1

      ThawA hugak karane🙄smartphone deepu eka🍭kane parawal kama🤪

    • @hiddenbeauty8384
      @hiddenbeauty8384 3 ปีที่แล้ว

      th-cam.com/video/mcRbvPjX1DE/w-d-xo.html
      Sarage akkage duwage hapankam

  • @shehanhalgamuwa0279
    @shehanhalgamuwa0279 3 ปีที่แล้ว +89

    හරිම සංවේදී සිංදුවක් ඉරාජ් අයියේ🌍💖

  • @GembaCrew
    @GembaCrew 3 ปีที่แล้ว +41

    සින්දුවෙන් කියවෙන කතාවේ වටිනාකම කියලා නිම කරන්න බෑ @Iraj 😍😍🙏🙏

  • @chamosanjula9720
    @chamosanjula9720 3 ปีที่แล้ว +34

    පිලිකා සියලම රෝගින්ට සුවපත් වේවා 😑😔

  • @sdjarachchi
    @sdjarachchi 3 ปีที่แล้ว +64

    වැරැද්දක්නන් වැරැද්ද කියන්න ඕනා...ඒත් මේක මීට කලින් මේ industry එකේ උන්නෑ බං....අවංකවම ඒ අතින් උඹ පට්ට....ඒ මිනිස්සුන්ගෙ මූණට හිනාවක් ගේන්න උඹට පුලුවන් උනා....ඒ පිනම ඇති 🙏♥️

    • @yashodaraabeysinghe5437
      @yashodaraabeysinghe5437 3 ปีที่แล้ว +1

      👑KING IRAJ THE GREATEST👑 NIVAN DHEKALA G♡DAAK KAL!!!

    • @udithamanohara8246
      @udithamanohara8246 3 ปีที่แล้ว +2

      Adoh ehenm ape rate deshapaluwoth niwan labanda one neh 😂

    • @sdjarachchi
      @sdjarachchi 3 ปีที่แล้ว

      @@udithamanohara8246 බ්‍රදර් එහෙම නෙවෙයි.හොද දේට හොදයි කියන්න ඕන.නරකනන් නරක කියන්න ඕන.මේක බලන කී දෙනෙක් ඒ මිනිස්සුන්ට උදවු කරන්න හිතනව ඇත්ද.ඒක පිනක් නෙවෙයිද...නිවන් දකින්න ඔය පින මදි ඇති.ඒ උනාට පින පිනම තමයි බං.🙏♥️

    • @udithamanohara8246
      @udithamanohara8246 3 ปีที่แล้ว

      @@sdjarachchi mchan ubla mun krna podi dekin mechchra form wenwnm ubla deshpaluwnta rawatena eka ahandath deyakda? Ethkota dn mu krpu okkoma dewal me video eken yata wenwada? Mu mechchrma ratata adare nam ai eka ekata mada gahn nthuwa ratata deyak karanda bari?? Mugei ape rate deshapaluwngei wenasa mokkakda? Mehema sindu haduwata ratata wena wade mokakda?

  • @sachiniwicramasinghe9236
    @sachiniwicramasinghe9236 3 ปีที่แล้ว +10

    මම ආයෙ කිසිම දවසක මේ කෑම කන්නෙත් නෑ මන් දන්න අදුරන පුන්චි පැටියෙක්ටවත් කන්න දෙන්නෑ අද වෙනකන් මන් මේ කියපු දේ ගනන් ගත්තේ නෑ හැබැයි අද පිලිගත්තා අපි හැමෝගෙම ජිවීත වටිනවා ගොඩක් හොද නිර්මාණයක් ❤️🙏

  • @nipuntharusha1736
    @nipuntharusha1736 3 ปีที่แล้ว +264

    උබ මනුස්සයෙක් බං ඉරාජ් අයියේ. උබ මනුස්සයෙක්.... උබ කවද හරි යන තැනකට වැඩක් කරගෙන තියෙනවා කවුරු මොනව කොහොම
    කිව්වත්. 🥺🥺

    • @oshithaupekaoshitha
      @oshithaupekaoshitha 3 ปีที่แล้ว +2

      Manusyek thama hutto .moko iraj aiya kawuru kiylada hituwe

  • @aweeshaweerasinghe8258
    @aweeshaweerasinghe8258 3 ปีที่แล้ว +1

    oya nam maru iraj ayye

  • @bekyney
    @bekyney 3 ปีที่แล้ว +138

    Omg ! I cried. I am a mom two and my little ones are very fussy eaters I give them instant noodles sometimes. This is an eye opener. Thank u so much Iraj! I am happy that we got the old Iraj back.

  • @chathvsha
    @chathvsha 3 ปีที่แล้ว +7

    ගැම්මක්🔥🔥

  • @isharauditha2060
    @isharauditha2060 3 ปีที่แล้ว +17

    බොක්කට නෙමෙයි කොල බොක්කටම..ඇස් වලට කදුලු ආවා..❤🙏

  • @gangahettigoda7351
    @gangahettigoda7351 ปีที่แล้ว

    මගේ සුපිරි වැඩ්ඩා.Iraj..Motivation bro....

  • @subhi99
    @subhi99 3 ปีที่แล้ว +244

    අනේ දෙයියනේ මේ වගේ දුක් විදින පුංචි මල් කැකුළු හැමෝම සුවපත් වේවා, වේදනාවන් අවම වේවා🙏
    මේ වගේ කෑම තහනම් කරල පොඩි උන්ට හිතකර කෑම බීම රට ඇතුලෙ නිෂ්පාදනය කරන්න මේ තරම් අමාරු ද? අනේ ඇයි මෙහෙම අපරාධ කරන්නෙ?

    • @yashodaraabeysinghe5437
      @yashodaraabeysinghe5437 3 ปีที่แล้ว +3

      Kattiyagema es eriyata godaaak pin IRAJ aiye oyaata..oyaata wandhina gaathaawak thamayi adu..ekath hadhaa ganna hondhe?!

    • @isurujayawardana5393
      @isurujayawardana5393 3 ปีที่แล้ว +1

      Ekane pohora gena eka nawathuwe

    • @asirisilva3939
      @asirisilva3939 3 ปีที่แล้ว +5

      We all knew "noodles mee" was bad and can cause cancer. But why did you imply this little hint only after that girl became a turning point in SL? May be you could have advised her regarding "noodles mee" personally as you did with the Spotify incident. Why publish it now? Can you honestly confirm that you don't have an ulterior motive in this whole new release?
      Can you prove that you are any different from "Hector Rathnayake" who you always talked about? We wait your answer as your true fans from 2003.

    • @navodr
      @navodr 3 ปีที่แล้ว +1

      ❤️😥

    • @yashodaraabeysinghe5437
      @yashodaraabeysinghe5437 3 ปีที่แล้ว

      @@asirisilva3939 who is Hector Rathnayake?!

  • @LankanKollo
    @LankanKollo 3 ปีที่แล้ว +68

    ඔන්න ඉතින් අපිත් මල් ගවුම් කාරයගෙ අලුත්ම video එක බලන්න ආවා. මේ වගේ නිර්මාණ බලලා අපිත් හිනහෙනවා ඉස්සර Iraj කරපු songs වගේම ඒවා ආයෙත් අහන්න,බලන්න දකිද්දි තියන සතුටට. සාමාජයීය ප්‍රශ්න සිංදු වලින් අලුත් තාලෙකට ලාංකීය සංගීත ඉතිහාසය තුල නව ආරෙකට මුලින්ම ඉදිරිපත් කරන්න පටන් ගත්තෙ මල් ගවුම්කාරයා විතරයි.ඒකයි කවුරු මොනවා කිව්වත් Iraj ට බැන බැන හරි මේ වගේ සිංදු Iraj ගෙන් හැමෝම බලාපොරොත්තු වෙන්නෙ. ජය වේවා!! ❤️🇱🇰🇱🇰

    • @yashodaraabeysinghe5437
      @yashodaraabeysinghe5437 3 ปีที่แล้ว +2

      Hehe kohomadha mal gaumkaarayage weda kida??!

    • @yashodaraabeysinghe5437
      @yashodaraabeysinghe5437 3 ปีที่แล้ว +1

      Notice me Senpayi

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +7

      ඉරාජ් මල් ගවුම් ඇන්දෙත් එදා තිබ්බ ලොකුම සමාජ ප්‍රශ්නයට තමයි. ඌ එදා සාටක ඇඳලා අනිත් පැත්තට කින්ඩිය දැම්මනං ඌටත් වෙන්නෙ Ashen ට වෙච්ච දේ තමයි 🙏🏽 මතකනෙ ashen vlogs ට උන දේ . ඌ හිතුවෙ ආණ්ඩුව ආවාම රටේ ප්‍රශ්න විසඳයි කියලා ඒත් එහෙම උනේ නෑනෙ 💔 .

    • @yashodaraabeysinghe5437
      @yashodaraabeysinghe5437 3 ปีที่แล้ว

      Garilla marketing nam atha harin na eth..

    • @yashodaraabeysinghe5437
      @yashodaraabeysinghe5437 3 ปีที่แล้ว

      Marenawaa api marenawa

  • @anuranathunga1686
    @anuranathunga1686 3 ปีที่แล้ว +32

    මිනිස්සුන්ගේ ඔලුකට්ටට ම වැදෙන්න නිර්මාණ කරන්න පුලුවන් මහ අමුතු විදියක මනුස්සයෙක් ඔයා IRAJ අයියා🔥❤️..කාලෙකින් අපේ රටේ දැකපු ලස්සන,වටිනා නිර්මාණක්👌..

  • @nkweera8627
    @nkweera8627 3 ปีที่แล้ว

    Kalakaruvangen viya uthu sevaya meyayi.excellent

  • @thimirasandaruwan2287
    @thimirasandaruwan2287 3 ปีที่แล้ว +29

    මේ ටික කාලෙට උන සිදුවීම් දාමයක් නිසා හදපු සිංදුවක් වගේ 🙂😥

  • @hasindubandara1663
    @hasindubandara1663 3 ปีที่แล้ว +10

    පින් අයියා ❣️❣️❣️,සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා,

  • @rarpriyamantha1953
    @rarpriyamantha1953 3 ปีที่แล้ว +16

    Addicted vocal...(Romaine Wills)❤️👍

  • @dtdboys
    @dtdboys 3 ปีที่แล้ว

    This one iraj aiya maru wadak hadawathatama waduna ❤️❤️❤️

  • @cpx5341
    @cpx5341 3 ปีที่แล้ว +37

    තරු දෙන්න ම⭐🌟 ඕනෙ නම් දීපන් බන් මේ අයට .... ❤️💙

  • @virash
    @virash 3 ปีที่แล้ว +17

    ලෝක ලමා දිනේ දවසෙම release කරපු එක වටිනවා ..❤️ ලස්සන වැඩක් ❤️🙏

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 3 ปีที่แล้ว +94

    ජීවිතයේ නරඹපු අතිශය අපූර්ව සහ සංවේදී ගීත නිර්මාණයක් !
    🙏💜️🙏💜️🙏💜️🙏💜️🙏💜️🙏💜️🙏
    ඉරාජ් සහෝදරයා...
    ඔබ හරි වෙනස්...!!!
    සුභ අනාගතයක් ! ❤️‍🔥

  • @toon7655
    @toon7655 3 ปีที่แล้ว

    Jaya wewa budusarani bohoma isthuthi iraj aiye

  • @prageethrukshan1528
    @prageethrukshan1528 3 ปีที่แล้ว +190

    Dear Iraj. Thank you very much. I also used to give Prima noodles to my son. This song is a truly eye opener for many parents including me. Need to stop this type of foods by ourselves. Thanks again. Hats off for you 👏

    • @udithamanohara8246
      @udithamanohara8246 3 ปีที่แล้ว +2

      Mokada bn iraj eka eka comment pin koranne hariyta eka comment ekak pin karapanko 😅

    • @isurusapuarachchi
      @isurusapuarachchi 3 ปีที่แล้ว +5

      In my younger days I can remember mother used to remove the tasty ingredient packet from the noodles pack and use her own spices to make it tastier... Only because I was craving for it. Otherwise no fast food at all

    • @tharushanirod
      @tharushanirod 3 ปีที่แล้ว +4

      @@udithamanohara8246 Ai oya gu godak wenne. Manussyekge hoda deyak dakinna berinm please balala paduwe yanna. Saapayak bn ubala

    • @udithamanohara8246
      @udithamanohara8246 3 ปีที่แล้ว +1

      @@tharushanirod ehema balan yaddi ape rate deshapalakayo okkoma hodaine bn 😂

    • @udithamanohara8246
      @udithamanohara8246 3 ปีที่แล้ว +1

      @@tharushanirod munwa hariyta therum gan nthi ubla thmai sapayak bn ratata 😅

  • @surangamanoj8454
    @surangamanoj8454 3 ปีที่แล้ว +23

    ඉරාජ් ඔයාට ගොඩක් ස්තුති.
    ගොඩක් ලස්සනයි .❤❤❤
    ඇනුම් බැනුම් ගැරහුම් මැද අප සමාජයට ලෝකයට ලොකු පනිවිඩයක් music හරහා දෙනව.ඔබ මෙලොවට බිහිකල දෙමාපියන්ට මගේ ආශිර්වාදය.🙏ඉරාජ් ඔයාට බුදුසරනයි.🙏❤❤❤

  • @Omal_Editz
    @Omal_Editz 3 ปีที่แล้ว +66

    මාර විදිහට හිතට දැනුනු සින්දුවක් දැන් කාලෙ අඩන සින්දුවලට වඩ මෙ වගෙ දෙයක් කරලා සමාජ ගත කරන වැඩෙට රෙස්පෙක්ට්♥🥺

    • @Topco92
      @Topco92 3 ปีที่แล้ว +1

      Gon wda ntra krla hoda wdk krla ❤️

  • @dhmax4512
    @dhmax4512 3 ปีที่แล้ว

    Iraj aiye oya hamdama kale samajaye yatartaya geethyakin eliyta dipu ek.hadawatinma wish karanwa aiye❤️❤️

  • @KasunGeethaj
    @KasunGeethaj 3 ปีที่แล้ว +54

    IRAJ ගෙන් කාලෙකට පස්සේ හිතට වැදුණු තාලයක්.. #Respect වසන්ත දුක්ගන්නාරාළ ✍️ ඔබ අපට ඉන්න සුවිශේෂී කලාකරුවෙක්.👍

  • @udayangarajapakshachem193
    @udayangarajapakshachem193 3 ปีที่แล้ว +9

    මේක නම් දහස් වතාවක් share කලත් මදි .
    ඒ තරමට වටිනා නිර්මාණයක්

  • @radeesha7759
    @radeesha7759 3 ปีที่แล้ว +31

    2015 අවුරුද්දේ න් පස්සේ ආපු නියම ඉරාජ් ගේ සිංදුව
    හොද දෙයක් මේ සමාජය ට