Nurawani | Anushka Udana - Wasthi Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Nurawani
    Artist - Anushka Udana
    Lyrics - Anushka Udana | Yuki Navaratne
    Music - Yuki Navaratne
    Audio Mastered - La singnore @ Music oven
    Video Concept & Director - Anushka Udana
    Dop - Chathur Deshapriya
    Edit - Nishan Buddika @ B Max Studios
    Colorist - Yashoda Danupama
    Produced By - Wasthi Productions
    Art Work - Amila Devon @ VAAK Studios
    Cast - Oshadi Himasha
    Makeup - Nuwan Wanasinghe
    Photographer - Migara Wijayanga
    Production Manager - Nuwan Nirialla

ความคิดเห็น • 2.9K

  • @Dimi3
    @Dimi3 6 ปีที่แล้ว +931

    සින්දුවේ ශබ්ද රසය එල
    වීඩියො එකේ රූප රසයත් එල
    ඒ ලල් එක විඳින්න පුලුවන්.
    හැම Art එකටම තේරුමක් අවශ්‍ය නෑ!
    රස විඳීමේ හැකියාව ප්‍රේක්ෂකයා නතු කරගත යුතුයි..
    සුභ!

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 ปีที่แล้ว +914

    2023 ආයෙත් අහන අය ඉන්නවද ? 😍❤️💯 මේ වගේ rock music songs ලංකාවෙ තව බිහිවෙනවනං සුපිරි 🥺❤️💯

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 ปีที่แล้ว +571

    මෙවම පට්ට රොක් සිංදුවක් වස්තිලාගෙ තියනවා කියලා මං දැන ගත්තෙ 2021දි. අනුෂ්ක අයියා සුපිරි චරිතයන්නේ ,ඇතැමෙකුට විහිලුකාරයෙක් උනත් මටනම් මෙ ගායනයෙන්ම සුපිරි වැඩ්ඩෙක්🙏

  • @g.s.deducationgroup402
    @g.s.deducationgroup402 3 ปีที่แล้ว +785

    නුරාවනී 2021 මේ මාසේ බලන සෙට් එක.කෝ.....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවලින් එකක්....❤️❤️❤️❤️❤️

  • @hirandesilva1019
    @hirandesilva1019 2 ปีที่แล้ว +3144

    2024....anyone ????♥️♥️♥️

  • @thariduroshan4494
    @thariduroshan4494 4 ปีที่แล้ว +247

    අව්රුදු 2 කලිම් මේ සින්දුව දාපු දවස් වල බැන්නා මෙලෝ රහක් නෑ කියලා සමහර ඌන් ඒත් දැන් මේ සින්දුවට හොද කියනවා ඒකේ රසේ එදත් වින්දා අදත් විදිනවා❤️💞💞

    • @VVI_SL
      @VVI_SL 4 ปีที่แล้ว +3

      siravata mamath ada baluwa bn

    • @tharidusadaruwan4832
      @tharidusadaruwan4832 3 ปีที่แล้ว +3

      Aniwa bk

    • @deathstroke7856
      @deathstroke7856 3 ปีที่แล้ว +6

      අනිවා බං...සිංදුව ආපු දවස් වල එක cmnt එකක් නෑ හොයාගන්න හොඳ කියපු..දැන් රැල්ලට සේරම අහනවා....ලකේපංකාවේ පිකේපාපල්ස්😂😂

    • @moviescenes540
      @moviescenes540 9 หลายเดือนก่อน

      මුලින්ම මට අහදිත් එහෙම හිතුනා😊

    • @thariduroshan4494
      @thariduroshan4494 9 หลายเดือนก่อน

      @@moviescenes540 ඒකනේ

  • @manageanjaleana2136
    @manageanjaleana2136 2 ปีที่แล้ว +160

    අවුරුදු තුනක් ගියත් සිංදුවට පට්ටම ආසාවෙන් තාමත් අහනවා 😍😘🥰

  • @zagfinity
    @zagfinity 2 ปีที่แล้ว +73

    නුරාවනී බලන් මා දිහා වරින් වරේ
    අනුරාගිනී දවන් මා හදේ නිවෙනා ගිනි
    හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
    හිත තාමත් සොයනා
    සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
    නුරාවනී ඔයා...
    ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම් ලංවී ලංවී මා නුරාවනී ඔයා.
    ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම් ලංවී ලංවී මා නුරාවනී ඔයා...
    ප්රියාවිනී සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී
    මිහිරාවනී මන්මත් වී ඔබගේ රුවින් මිදී
    හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
    හිත තාමත් සොයනා
    සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
    නුරාවනී ඔයා...
    ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම් ලංවී ලංවී මා නුරාවනී ඔයා...//

  • @isuruchathuranga8136
    @isuruchathuranga8136 5 ปีที่แล้ว +739

    ඕශදී , කාර් එක , පාර , සින්දුව , මියුසික් මේක පට්ට නිර්මාණයක් සහෝදරයා

    • @shehanmalwaththa5151
      @shehanmalwaththa5151 3 ปีที่แล้ว +16

      ඒ girl ගෙ name එක ooshadhi ද...?

    • @blackman3029
      @blackman3029 2 ปีที่แล้ว +2

      @@shehanmalwaththa5151 නෑ...අශාවරී

    • @nadishanidilrukshi
      @nadishanidilrukshi 2 ปีที่แล้ว +1

      @@shehanmalwaththa5151 Yeah bro 😌🤚

    • @devonfernando3662
      @devonfernando3662 ปีที่แล้ว +1

      @@shehanmalwaththa5151 OW

  • @tharidusadaruwan4832
    @tharidusadaruwan4832 3 ปีที่แล้ว +98

    මොකා මොනා කිවුවත් වස්ති පටිට උන් උන්ගේ ගමන ගියා ❤️❤️❤️🇱🇰🇱🇰😍😍

  • @MrApple_3
    @MrApple_3 2 ปีที่แล้ว +104

    Yuki ගෙ ඒ ආවේණික බීට්ස් අදුරගන්න පුලුවන් ඒ බීට්ස් වලටම පදම් වෙච්ච එකෙක්ට විතරයි ❤

  • @ආතල්ලන්තය-ළ3හ
    @ආතල්ලන්තය-ළ3හ 6 ปีที่แล้ว +124

    අයියේ සුපිරි වීඩියෝ එක,, ඔහොම්මම ෆිල්ම් එකකුත් ගහලා අපිට බලන්න දෙනවද ....සුපිරි කොලිටි සෝන්ග් එක ආආ.........

    • @minushaweerakkody4294
      @minushaweerakkody4294 4 ปีที่แล้ว

      Machan mage channel ekath balala kamathi nam share karapan :) th-cam.com/video/O8xBVYnfG8Y/w-d-xo.html

  • @HypeHour
    @HypeHour 6 ปีที่แล้ว +78

    බ්‍රෝ.. මේකෙ visual eka ලංකාවෙ කියන්න බැරි තරමට international quality එකෙන් තියන්වා.. ඒත් වස්ති අර එයාලම කිව්ව වගේ PACKAGE සින්දු ගහන කට්ටියක් වීගෙන එන එකනම් චුට්ටක් දුකයි.. ලංකාවට අලුත් දේවල් දුන්න වස්ති TEAM එක ආයෙ එනකම් ඔයාලගෙ fansla බලන් ඉන්නවා. ජය.

  • @combinedmathsdhanushka
    @combinedmathsdhanushka 3 ปีที่แล้ว +81

    ආයෙ ආයෙ අහද්දි අහද්දි අලුත් අලුත් රසේකට ඇසෙන අමුතුම සින්දුවක් ❤️💐🌻

  • @prageethdilshan1523
    @prageethdilshan1523 2 ปีที่แล้ว +238

    සසිදුගෙ performance එකෙන් පස්සෙ ආයෙත් original එක අහන්න ඕන කියලා හිතුන මන් වගේ උන් ඉන්නවද

  • @supunprabhath3999
    @supunprabhath3999 6 ปีที่แล้ว +42

    හින්දි music video එකක් wage නියමයි අනුශ්ක අයියේ. සම්ප්‍රදාය අතික්‍රමණය කර ඇත👌👌👌👍😋😊

  • @anuhassachethana6532
    @anuhassachethana6532 6 ปีที่แล้ว +952

    අවවාදයයි !
    මෙම සිංදුව ඇබ්බැහිවන සුළුය එබැවින් ප්‍රවසමෙන් අසන්න 🔥❤️

  • @shashikadilsanka9764
    @shashikadilsanka9764 2 ปีที่แล้ว +170

    2022දීත් සිංදුව අහන මම 😍😇🎧

  • @ishudarshika3636
    @ishudarshika3636 3 ปีที่แล้ว +534

    2021 th balana aya ko❤️

  • @usansew782
    @usansew782 2 ปีที่แล้ว +94

    Yuki beats තමා වස්තිලගෙ මියුසික් වල කොදුනාරටිය.🖤🖤

  • @udeshidissanayake7455
    @udeshidissanayake7455 9 หลายเดือนก่อน +27

    Still anyone...? In 2024 🌻🦋

  • @royalkey4049
    @royalkey4049 6 ปีที่แล้ว +1135

    *කාර් ඒකට විතරක් හිත ගිය අය විතරක් like එකක් දාගෙන යමු බලන්න*

  • @kavindachamod7251
    @kavindachamod7251 4 ปีที่แล้ว +593

    2020 ත් කවුද ඉන්නේ ? 🔥❤️

  • @SHEHAN亗
    @SHEHAN亗 3 ปีที่แล้ว +54

    Melody එකනම් සුපිරි හැබැයි.......👌❤️😶

    • @dewmi2351
      @dewmi2351 3 ปีที่แล้ว +1

      ayeth ahala

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +4

      Yuki ❤🧘‍♂️💆‍♂️

  • @NicrowHash
    @NicrowHash 4 ปีที่แล้ว +610

    I love Yuki's music! ❤️

  • @slkali1900
    @slkali1900 6 ปีที่แล้ว +67

    BMW Z4 එකක් අම්මො... පිස්සෙක් කරා ❤️❤️❤️ ල

  • @malshanvilochana9579
    @malshanvilochana9579 3 ปีที่แล้ว +33

    මන් ආසම මේකෙ ගිටාර් sound එකට ❤️

  • @rachithasudasinghe3052
    @rachithasudasinghe3052 6 ปีที่แล้ว +38

    කවුරැ මොනා කීවත් අනුෂ්ක යනු සුපිරි වැඩ්ඩෙක්. ජය වේවා මචං.

  • @KnowledgeAndMe
    @KnowledgeAndMe 3 ปีที่แล้ว +26

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු අතරේ මේකත් එකක් එකක් තමයි ❤❤❤😎 2021 ටත් ❤😜

  • @kelumruwan2238
    @kelumruwan2238 3 ปีที่แล้ว +1

    Ado patta patta gamma car ake patta adarayi palanna very beautifull songs and vishuval❤️❤️❤️❤️❤️❤️❤️❤️adarayi palanna

  • @dgthisaracinematography7707
    @dgthisaracinematography7707 6 ปีที่แล้ว +52

    script කෙසේ වෙතත් color grading නම් පට්ටයි

  • @ai-rj9gh
    @ai-rj9gh 5 ปีที่แล้ว +13

    සින්දුව ගොඩාක් ලස්සනයි.ජයෙන් ජය වස්ති.👌👍👍👍👌👌

  • @avishkagimhan5538
    @avishkagimhan5538 6 ปีที่แล้ว +15

    Location ටිකනං සුපිරි👏👏🙌

  • @MohommedAadhilHaroon56
    @MohommedAadhilHaroon56 2 ปีที่แล้ว +21

    Anyone: Why This Song Is Soo Beautiful?
    Me: Specially Yuki's Music! 🥺❤️

  • @thilankasthuriarachchi997
    @thilankasthuriarachchi997 3 ปีที่แล้ว +54

    මචන් අනුෂ්ක අලුතින් සින්දුවක් කරපංකෝ 👍👍

  • @nipunlakshitha
    @nipunlakshitha 6 ปีที่แล้ว +222

    Kapruka addදැක්කා 🤣🤣කට්ටිය අත උස්සන්න 😋😋😋😚😚

    • @vizalmendiz1568
      @vizalmendiz1568 6 ปีที่แล้ว +1

      ඉස්සුවා

    • @shehanmalinda1066
      @shehanmalinda1066 6 ปีที่แล้ว +2

      Fanta හුවක් ඔනේ ඇයි නංගී හිතුවද පොට්ටේ කියල😆😆

    • @deadzoneml4277
      @deadzoneml4277 6 ปีที่แล้ว

      Fanta හුවක් ඔනේ umma 😘😘

    • @migara6932
      @migara6932 6 ปีที่แล้ว

      Fanta හුවක් ඔනේ 😆

    • @FutureChamiXxX
      @FutureChamiXxX 6 ปีที่แล้ว

      redda issuwata kmk ndda😆😆

  • @traval.........com..
    @traval.........com.. 7 หลายเดือนก่อน +7

    2024 බලපු උන් like 100දාකො😂❤❤

  • @liyanagamagematheesha2836
    @liyanagamagematheesha2836 ปีที่แล้ว +4

    යාකෝ මේක සුපිරියක්නේ අම්බෝව් 😗♥️🙉

  • @MenakaKarunanayaka-y5c
    @MenakaKarunanayaka-y5c ปีที่แล้ว +6

    මේවගේ සින්දු හදන එවුනුත් ගැම්මක් යකෝ❤❤❤

  • @bestscene2694
    @bestscene2694 9 หลายเดือนก่อน +6

    I am addicted to this for years and years.❤❤ Anyone else.?

  • @රැප්පිස්ස
    @රැප්පිස්ස 6 ปีที่แล้ว +6

    අඩෝ පට්ට්ම පට්ට්ම මචං අද කාලෙට ගැලපෙනව ලෙසටම ඉරාජ්ල කැලේ,,බ්න්,,👌👌

  • @shanaya.1428
    @shanaya.1428 3 ปีที่แล้ว +10

    අනුශ්ක උදාන අයියා ගැන දැන ගෙන හිටියට අද තමයි දන්නේ අයියා සිංදු කියනවා කියලා..මේ සිංදුව අයියා ගේ කියලා දන්නෙත් අද..❤❤❤❤

  • @chalawar1668
    @chalawar1668 5 ปีที่แล้ว +53

    ,මටනම් හිත ගියේ කාර් එකට..වීඩියෝ එක බැලුවෙත් ඒකය්

  • @himaalien
    @himaalien 4 หลายเดือนก่อน +2

    Right now... yeah. Coz of him... මගේ මායාකාරයා.. ❤️❤️❤️❤️❤️

  • @charukakumarasiri-fe4go
    @charukakumarasiri-fe4go ปีที่แล้ว +10

    අම්මො මෙ සිංදුවනම් පිස්සුවක් ❤

  • @සහන්මාදව
    @සහන්මාදව 6 ปีที่แล้ว +28

    කලිසම දිගට තිබ්බත් අපේ ලයික් වැටෙනවා😍😍😍😍😍

  • @Sajith_Uditha
    @Sajith_Uditha 2 ปีที่แล้ว +8

    අවුරුදු 4කට පස්සෙනෙ මං දන්නෙ මේවගෙ පට්ට සින්දුවක් මුන් දාලා කියලා. අඩො. 🤩💥🔥

  • @gayanchandimaranasingha4477
    @gayanchandimaranasingha4477 5 ปีที่แล้ว +7

    අයියේ කතා කරන්න දෙයක් නෑ Video එක නම් සුපිරි.😍😍😍පසුතලය එහෙම සුපිරියට අරන් තියෙනව.පිටරටක කරපු Video එකක් වගේ.දිගටම මේ වගෙ Videos කරන්න.හදවතින්ම සුබ පතනව.ඇත්තටම සුපිරි.🤩🤩🤩🤩🤩

  • @s.k.sirisena2449
    @s.k.sirisena2449 3 ปีที่แล้ว +135

    Light Upali දැම්මට පස්සෙ බලන උන් කෝ

  • @supunchamara2943
    @supunchamara2943 4 หลายเดือนก่อน +1

    සිංදුව ඇහුවට video එක බැලුවේ දැන් .සුපිරී❤😊

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 4 ปีที่แล้ว +52

    සින්දුවේ මාර කොලිටියක් තියේ..😌

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +4

    අනුශ්ක...❤❤❤😍😍😍😍😍මේකනම් පිස්සුවක් බං....Yuki+Anushka 😍❤

  • @gayashan99
    @gayashan99 3 ปีที่แล้ว +75

    What a great music. Love from Germany ❤️

  • @MalishaSewwandi-xn8qj
    @MalishaSewwandi-xn8qj 2 หลายเดือนก่อน +1

    Shoot karala thiyena place eka lassanai. Sinduwa lassanai. ❤️🤗

  • @nithyachamathya-im2ok
    @nithyachamathya-im2ok 9 หลายเดือนก่อน +12

    2024 anyone🎉❤

  • @ThashilaRachithra
    @ThashilaRachithra 6 ปีที่แล้ว +178

    යූ ටියුබ් එකේ වෙනසක් කරපු අනුෂ්ක සහ වස්ති තවත් එක් ගායකයෙක් බවට පත්වීගෙන එනවා වගේ. අනුෂ්ක කියන ගායකයාට වඩා වස්ති වල අපිට දැක්කත් හිනා යන අනුෂ්කට බොහෝ දෙනෙක් ආදරය කරන්නේ. වස්ති ප්‍රඩක්ෂන් uploaded new video කියලා නොටිෆිකේෂන් එක ආවම අම්බානෙක හිනා වෙන්න ලෑස්ති වෙලා යූටියුබ් එකට එන්නේ අපි. එනිවේ. සින්දුව පට්ට.

    • @bhanukajayakodi8572
      @bhanukajayakodi8572 6 ปีที่แล้ว +3

      yako u ta song ekkak kiya gna deepnko hamdam u joker kenek wela innda bn

    • @ThashilaRachithra
      @ThashilaRachithra 6 ปีที่แล้ว +4

      හාස්‍යෝත්පාදනය යනු පහත් වෘත්තියක් නොවේ. අප බොහෝ දෙනෙකුට ගීත ගායනා කළ හැකි ය. නමුත් යමෙකු සිනාසිය හැක්කේ ඉතා අතලොස්සකට පමණි. ඔබම බලන්න. ලංකාවේ ගායකයින් ඇති තරම් ඇත. ඒත් කිචි කවාගැනීමකින් තොරව ප්‍රේක්ෂකයින් සිනාසිය හැක්කේ කීයෙන් කීදෙනෙකුටද? ඒ ඉතා අතලොස්සක් පමණි. හාස්‍යෝත්පාදනය හෝ ගීත ගායනය යන දෙනෙක් ඔහු කැමති එක තෝරාගැනීම ඔහුගේ අයිතියක්. මා පැවසුවේ ඔහු ඉතා දක්ෂ සහ මිනිසුන් ආදරය කරන චරිතය ඔහුගෙන් ඈත් වී යන බව පමණකි.

    • @vanniyo7947
      @vanniyo7947 6 ปีที่แล้ว

      th-cam.com/video/QQadOjAkFoQ/w-d-xo.html

    • @minestharuka2637
      @minestharuka2637 6 ปีที่แล้ว

      wasthi karannath kalin bn anushka aiya sindu kare. anushka band ekakath innawa ubala owa danne na machan

    • @ThashilaRachithra
      @ThashilaRachithra 6 ปีที่แล้ว +2

      අනුෂ්ක වස්ති හරහා යූටියුබ්කරණට එන්න ප්‍රධානම හේතුව කලින් කරපු සින්දු පැකේජ ගහගන්න සල්ලි නැතිවුණ එක. තමන්ට එන්න පුළුවන් මාර්ගය අනුෂ්ක හොයාගත්තා. ඒත් මචන් මම මෙතනදි කියන්නේ අනුෂ්ක කලින් ඉඳන් සින්දු කිව්වා වුණත්, ප්‍රේක්ෂකයින්ට ලං වුණේ ගායකයෙක් විදියට නෙමේ. මිනිස්සු තාමත් ආදරේ කරන්නේ ඒ ප්‍රහසන චරිතයට.

  • @asankasanka2511
    @asankasanka2511 2 ปีที่แล้ว +4

    ඒ ගිටාර් පාර්ට් එකත් පට්ට feeling ආඅහ්

  • @tharindubalasooriya9853
    @tharindubalasooriya9853 6 ปีที่แล้ว +5

    මේක අත්තටම සින්දුවක් නෙමෙයි advertisement එකක්. ගොඩක් කටිටියට මෙක තාම තෙරිලා නැ වගේ, කට්ටිය කියනව video එක චටර් story line එකක් නැහැ කියලා මෙකෙන් අදහස් කරන්නේ Kapruka හරහා රටේ කොහේ හිටියත් එක්මනට gifts ඩිලිවර් කරනවා කියන එක. Valentines අල්ලලා නියම වැඩක් මේක. Anushka මොලේන් game එක ගහන්නේ. ජය වේවා!

    • @sakuralankapictures488
      @sakuralankapictures488 6 ปีที่แล้ว +1

      Tharindu Balasooriya හරියටම කිව්වා.මේක තේරැම් ගන්න බැරි උන් ඉන්නෙ

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 ปีที่แล้ว +3

    අනුශ්ක අයියගේ ඒ බැල්මට පට්ට ආසයි මම.

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ..ඉදල හිටලා ඇවිත් මේක අහල යන නරක පුරුද්දක් මට තියෙනවා ..

  • @thilinashalom5706
    @thilinashalom5706 ปีที่แล้ว +5

    kohe giyath yuki 😍🥺 every popular song behind the Main Chapter Yuki beats💖 much love wasthi✌

  • @kavishkaprabath9424
    @kavishkaprabath9424 4 ปีที่แล้ว +8

    අඩේ කාර් එක💛💙

  • @gayanshenuka5671
    @gayanshenuka5671 6 ปีที่แล้ว +42

    පුපයි .කාර් එකයි .වස්තියා කැ ගහන ටිකයි තමා බම් පට්ටම😹😹💯✅

    • @minushaweerakkody4294
      @minushaweerakkody4294 4 ปีที่แล้ว

      Machan mage channel ekath balala kamathi nam share karapan :) th-cam.com/video/O8xBVYnfG8Y/w-d-xo.html

  • @dulshanhashintha2817
    @dulshanhashintha2817 2 ปีที่แล้ว +2

    ඕශදී හිමන්සා ගැම්මක් ඈ 😁

  • @yashodaudagangani9106
    @yashodaudagangani9106 ปีที่แล้ว +1

    නූරාවනී 💖🎧 ගොඩාක් ලස්සනයි song එක 😍💖🎧

  • @chamodyawijeratne1178
    @chamodyawijeratne1178 6 ปีที่แล้ว +272

    සිංදුව බලන්න කලින් කලින් කමෙන්ට් බලන්න ආපු උන් මේ කොනට......... 👉👉👉👉

  • @TehaniImara
    @TehaniImara 6 ปีที่แล้ว +25

    Lovely concept and beautiful music ❤️😍
    All the best team ❤️
    Love the video

  • @oshadapiumal7722
    @oshadapiumal7722 ปีที่แล้ว +1

    පට්‍ට සුපිරියක් වස්ති, 👍😀

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว

    ලෙසටම දීලා ඇටි හැලෙන්න ogh my wastii 👍👍

  • @thilakshanamadushanka7818
    @thilakshanamadushanka7818 4 ปีที่แล้ว +11

    2020/10/22 අයේ අයේ බලන අය මේ පෙත්තට.#wasthi🙏ජය වේවා🙏

  • @amilabuddhika352
    @amilabuddhika352 6 ปีที่แล้ว +6

    Kolla meka nam sira niyamai....
    audio eka download karla phone ekatat dagatta
    video ekat ela
    well done anushka>>>

  • @dulith
    @dulith 6 ปีที่แล้ว +11

    Great to see - Trending No#1 - Congratulations Wasthi Team.

  • @kaveeshadewmini1810
    @kaveeshadewmini1810 3 ปีที่แล้ว +2

    Patta ayye man hamadama ahanawa❤❤

  • @tharushikamayuranthi7876
    @tharushikamayuranthi7876 4 ปีที่แล้ว +3

    වාව් සුපිරියි...මන් ගොඩක්ම ආසයි සිංදුවට..ලංකාවෙ කියලනම් හිතන්නවත් බෑ..

  • @tharinduprabhath3377
    @tharinduprabhath3377 6 ปีที่แล้ว +98

    අම්මෝ දැක්කම පිස්සු හැදෙනවා 😍😍😍 කාර් එක... අම්මෝ... ❤️❤️❤️

    • @mrsiraa8627
      @mrsiraa8627 6 ปีที่แล้ว +2

      Valentine Song 2018 Meka Jeewithe තනිකඩයන් අනිවා බලන්න.. "අපට මොන වැලන්ටයින් ද"

    • @SLCarfever
      @SLCarfever 6 ปีที่แล้ว +1

      ha ha komada eeka

  • @sudaththamiyulu5029
    @sudaththamiyulu5029 ปีที่แล้ว +6

    Masterpiece of anushka ❤

  • @diyathdinuwara6662
    @diyathdinuwara6662 4 ปีที่แล้ว

    ජීවිතය kada gattha un vasthi balala hadiyan hodama ආදර්ශය ubala thamai bn 💖💖

  • @sandeepdissanayake
    @sandeepdissanayake 9 หลายเดือนก่อน +14

    2024 anyone

  • @dahamabhishek4470
    @dahamabhishek4470 3 ปีที่แล้ว +9

    YUKI ගෙ BEAT නම් පිස්සුවක් බන්😈🔥

  • @theekshanalakshan7447
    @theekshanalakshan7447 2 ปีที่แล้ว +16

    voice eke sasindu aluth rahak dunna song ekata

  • @RoshenDissanayake
    @RoshenDissanayake 6 ปีที่แล้ว +5

    Super Song Anushka Aiyaa , I like you & I hope more songs like this !!! ♥️

  • @vima4384
    @vima4384 5 ปีที่แล้ว

    Ambooo Z4 eka ekatanam hitha giya .. Song ekath patta

  • @ChanakaRoshan-mz3rm
    @ChanakaRoshan-mz3rm 6 หลายเดือนก่อน +1

    Ade suppa wachana tika sudda.. ela bannnn.

  • @apurwiaradhya
    @apurwiaradhya 6 ปีที่แล้ว +10

    Song and concept is very beautiful ..
    There are lot of international music videos around the world..and this one is very attractive according to international level..(#AaajMood & #Ferrariakhil official music videos ) Kapruka and BMW is not a problem bcz there are lot of good things in this concept...
    Thank You Very Much Anushka..Introducing international level songs for Sri Lanka...

  • @kanishkakithmal4914
    @kanishkakithmal4914 6 ปีที่แล้ว +37

    BMW Z4 ❤️😘 ඒක පට්ට මචං ✌️💪👌

  • @ushansanjana2477
    @ushansanjana2477 2 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤️

  • @sheki611
    @sheki611 3 ปีที่แล้ว +2

    ❤✨️
    සින්දුව ....video එක....wow....💕💕

  • @KGWMGSenarathna
    @KGWMGSenarathna 3 หลายเดือนก่อน

    සුපිරියක් වස්ති හදවතේ ඉන්නේ

  • @THARUU1154
    @THARUU1154 ปีที่แล้ว +3

    Vachana naaaa kiyanna ❤❤❤

  • @anuhaschamalkaranasinha5023
    @anuhaschamalkaranasinha5023 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දු ❤

  • @Mr.LearnLight
    @Mr.LearnLight 3 ปีที่แล้ว +3

    මේක නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ, වස්ති💖👌

    • @DRACULA_G
      @DRACULA_G 3 ปีที่แล้ว +2

      Sira bn

  • @udayavlogsmedia3882
    @udayavlogsmedia3882 3 ปีที่แล้ว +2

    Thawama ahana ewn kooh ❤️👓🤟

  • @prabodhajay2258
    @prabodhajay2258 5 ปีที่แล้ว +1

    අද ආයි ඇහුවා..ෆට්ට මචෝ

  • @mazecode6937
    @mazecode6937 6 ปีที่แล้ว +7

    Ambo....nice music video aiyala! Well done bros...keep it up!

  • @madhushadilrukshi1234
    @madhushadilrukshi1234 2 ปีที่แล้ว +3

    ❤ anushka aiya oya pinwanthyi❤

  • @umashakawindhi6541
    @umashakawindhi6541 4 ปีที่แล้ว +11

    කෝ බලන්න 2020 අහන අය. සුපිරි සින්ඳුව

  • @sayu1237
    @sayu1237 3 ปีที่แล้ว +1

    සුපිරියි අයියේ 👍👌❤️🤗😍☺️

  • @gamingwithshavi5235
    @gamingwithshavi5235 ปีที่แล้ว +1

    ඇබ්බැහි වෙන සුලුයි❤🥵🔥

  • @madhushadilrukshi1234
    @madhushadilrukshi1234 2 ปีที่แล้ว +5

    Wasthi icon eka 😎😎 best ❤❤

  • @randew7857
    @randew7857 ปีที่แล้ว +4

    මෙ සිංදුව අවුරුදු ගානකට කලින් ඇහුවා පිස්සුවක් වගේ දැනුනේ ඔලුවට 🥺 ... අදයි දැනගත්තේ වස්තිගේ කියලා ...........
    🥺