බල්ලට ගැලපෙන හරිම විටමින් එක තෝර ගන්න විදිය...Dr Anura Dissanayaka..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 104

  • @ranjulasandeep8286
    @ranjulasandeep8286 ปีที่แล้ว +8

    Best guidance for all animal lovers thanks 😮

  • @mashisilva-sj2zq
    @mashisilva-sj2zq ปีที่แล้ว +5

    Doctor mn aluth Rottwiler patiyek gaththa eyata denna hoda monada ? bara 10kg 2.5 months wenne ?

  • @nadeekamihirani7472
    @nadeekamihirani7472 ปีที่แล้ว +5

    Doctor mata jermen sheperd kenek. Eya masa 5i.eyage kan hodata issila tibuna. Eth dan eka kanak pahathata kadawatila. Ai ehema wene. Red dog bones up, b plus e denawa ane mata pilithurak denako

  • @pasindhumadhuranga2498
    @pasindhumadhuranga2498 5 หลายเดือนก่อน +1

    Provical Forte ගැන වීඩියෝ එකක් දෙන්න බැරිද.

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +5

    Catla ganath genna doctor

  • @SonaliBarnett
    @SonaliBarnett ปีที่แล้ว +5

    Thank you so much doctor❤ is it okay to give fish oil tablets and the Nutri coat Advance at the same time ?? he's 5months old

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว +1

      Fish oil wala tiyenawa omega 3
      Neutricoat wala dekama tiyenawa..

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz 3 หลายเดือนก่อน +2

    Jarman sefed kenek mahath venna denna puluvan monavada...godak kettui..kama kanneth chuttak

  • @DilanAtapattu-ni8li
    @DilanAtapattu-ni8li ปีที่แล้ว +5

    Doctor labrador patiyekta canny boost ekai strees powder ekai dekama denna hoda nadda. E vitamin dekenma ekama deda wenne.

    • @lochaniperera6548
      @lochaniperera6548 ปีที่แล้ว +1

      Dekenm enne calcium suppliment ekak hithumanapet vitamin denn epa eken ballat asaneep wenn puluwan. Mathrawat pamanak denna.canny boosteka ho stress poweder deken ekak denna

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      Deken ekak witharak denna
      Eyage wayasa keeyada

  • @DiliniNimesha-d8r
    @DiliniNimesha-d8r ปีที่แล้ว +6

    Thank you doctor ❤ Street puupy kenktathe me dewal denna puluwan da ?

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว +2

      ඔව් එයාලටත් විටමින් දෙන්න පුළුවන්.. වර්ධනයට වාගේම ෞඛ්‍යයටත් එක වැදගත්..

  • @ovisboygsd
    @ovisboygsd ปีที่แล้ว +5

    Doctor mage male german shepherd bawwata 1year 6month . Eya kochra kawath mas danne nh agata. Bool ynawa tikk. Eyta stress tablet ekk denawa eka hodada. Nthn hoda vitamin mnwada

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว +1

      Eyage bara keeyada?

    • @ovisboygsd
      @ovisboygsd ปีที่แล้ว

      @@PetTvSL 28kg height eknm 64cm

  • @ShehaniDesilva-n1l
    @ShehaniDesilva-n1l ปีที่แล้ว +6

    Is it okay to give canny cap and B&E at the same time ?

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว +1

      That's fine

  • @shyaminidesilva2490
    @shyaminidesilva2490 ปีที่แล้ว +4

    Kidney failure ekak thiyena German shepherd kenekta vitamin denawanam denna sudusu monawada

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      Omega 3 fish oil supplements denna puluwan

  • @roshellbarthelot8439
    @roshellbarthelot8439 ปีที่แล้ว +4

    What can we give for a 8 year old dog ?? she’s a SLhound

  • @darshanimuthulatha9449
    @darshanimuthulatha9449 ปีที่แล้ว +4

    Doctor gastk thyn ballkut olive oil dann hodada

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว +1

      Thathwaya adu wenakan denna epa

  • @IndikaSampath-o2h
    @IndikaSampath-o2h 8 หลายเดือนก่อน

    Doctor mage labrado petiyata masa 2 nitharama kediri ganava ita passe ඩයිජින් වගේ බඩ කූල් වෙන බෙහෙත් එකක් දුන්නම හොදට නිදා ගන්නවා මොකක්ද doctor හේතුව මේ තත්වෙ තියෙද්දි විටමින් දෙන්න හොද නැද්ද දැනට දෙන්නෙ කෙනල් ක්ලබ් එකයි විටා බූස්ට් එකයි. ඩයිජින් දීලා දවසක් වගේ හොදට ඉන්නවා ආයේ කෙදිරි ගානවා plz replay me

  • @NilnuwanNilnuwan-wb4te
    @NilnuwanNilnuwan-wb4te ปีที่แล้ว +2

    Thank you doctor ❤

  • @dinukabarthelot
    @dinukabarthelot ปีที่แล้ว +1

    Thank you so much doctor ❤❤❤

  • @renukadesilva9663
    @renukadesilva9663 ปีที่แล้ว +6

    Doctor මගේ ජර්මන් ෂෙපර්ඩ්ට අවුරැදු 7 ක් වෙනවා.එයාගේ ලිවර් එක ඩැමෙන්ජ් වුනා ට්‍tick fever හැදිලා.දැන් එයාට හොදයි.මොන විටමින්ද එයාට හොද?

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว +1

      Liver conditioner ekak denna puluwan...
      B and E tabs hondyi

    • @renukadesilva9663
      @renukadesilva9663 ปีที่แล้ว +1

      Thank you Doctor

  • @lakminimadushani7187
    @lakminimadushani7187 ปีที่แล้ว

    Dalmatian මාස 2ක 3kg ඉන්න පැටියෙක්ට සුදුසු විටමින් කියන්න පුලුවන්ද ඩොක්ට.දැනට දෙන්නේ උදේ හවස calmax D 5ml ,Amainomax 2.5ml.පණු බෙහෙත් දුන්නත් මෙයා ගල් කනව.කක්කා දානකොට වැලි පොඩි ගල්කැට තියනව කරුණාකරලා උත්තරයක් දෙන්න.

  • @BishanMendis-sq4rf
    @BishanMendis-sq4rf ปีที่แล้ว +4

    Thank you so much doctor , harima wadagath karunu tikak ❤❤❤

  • @ThiliniMagepana
    @ThiliniMagepana 8 หลายเดือนก่อน +1

    Dokta rottweilerasa 4 patiyata aka parai panubeth dunne mokakda denna ona panu beheth varige kochchara pramanayakda kiyanavadda

    • @PetTvSL
      @PetTvSL  7 หลายเดือนก่อน

      Bara anuwa denn one

  • @waitawaita
    @waitawaita ปีที่แล้ว +1

    Godak wadagath doctor ❤

  • @vinithadesilva4333
    @vinithadesilva4333 ปีที่แล้ว +1

    තෑන්ක්ස් ඩොක්ටර් මමත් මගේ වෛද්‍ය වරයාගේ අනුමැතිය ඇතිව තමයි ගන්නේ .මම ඩොක්ටර් මගේ ලැබ්‍රඩෝ පුතාට දෙන්නේ රෙඩ් ඩෝග්ස් .ඒක හොද විටමින් එකක් නේද ?.වයස දැන් අවුරුදු 1 .මාස 10ක්.

  • @upaligamage6288
    @upaligamage6288 ปีที่แล้ว +3

    ඩොක්ටර් මාස දෙකක් වයස බලුපැටවා වැක්සීන් ටික කරල ඉවර වෙනකල් නාවන්න හොඳ නැතිද

    • @lochaniperera6548
      @lochaniperera6548 ปีที่แล้ว

      ehem na vacsine krala dawas thunakin nawanna

  • @ThiliniMagepana
    @ThiliniMagepana 8 หลายเดือนก่อน +1

    Rottweiler patiyata canny bouset hodaida masa 3i

    • @ThiliniMagepana
      @ThiliniMagepana 8 หลายเดือนก่อน

      Kiyanna doktar hodaida

    • @PetTvSL
      @PetTvSL  8 หลายเดือนก่อน

      Hodai

  • @ChamaniNirasha
    @ChamaniNirasha ปีที่แล้ว +4

    Doctor mn mage german shepard ta B&E , Red Dog , canny boost , e wagema dog food denawa eth eya kettui , bara 16kg masa 7k wage wenne , mekata mokadda karanna one ?

  • @thusharakelum2400
    @thusharakelum2400 5 หลายเดือนก่อน

    Doctor මගේ Labrador female කෙනෙක් ඉන්නවා දැන් අවුරුදයි මාස 6 ක් වෙනවා එයා හැමදාම උදේට කුඩුවේන් එලියට යවපු ගමන් වල් කාලා වමනෙ දානවා ඒකට මොනාද දන්නේ Doctor?

  • @jeewanthasomarathna9269
    @jeewanthasomarathna9269 7 หลายเดือนก่อน

    ඩොක්ටර් අපේ පූසොන්ට දෙන්න කියලා ඩොක්ටර් කෙන්වක් දුන්නා vitamin B-complex syrup ගැටලුවක් නැද්ද මේ syrup සතෙක්ට ලැබෙන දෙවල් මොනවද

  • @sado3176
    @sado3176 11 หลายเดือนก่อน

    Gamanshapat වර්ධනය අවසන් වෙන්නෙ කොච්චර කල් යනවද සහා මන් ලග ඉන්නේ ගැනු සතෙක් එයාcm58 උසයි බර 22 විතර තියෙයි එ බර උස ඇද්ද මස 09 ට

  • @Mylife-989
    @Mylife-989 7 หลายเดือนก่อน

    රොට්වායලට් ෂැම්පු එකක් කීයද?
    ෆිෂ් ඔවිල් එකක් කීයද?❤❤❤

  • @muthumaladilrukshi
    @muthumaladilrukshi 4 หลายเดือนก่อน

    Dashhundslage loma yanawata behetak kiyanna doctor

  • @chiekovlogs5065
    @chiekovlogs5065 4 หลายเดือนก่อน +1

    Doctor mage German shepherd ta 8 years wenawa. Dn 3 months wala idan eyage nose bleed ekak thiyenawa. Blood check karama kiwwa eyage liver eka poddak damage kiyala. Ita amatharawa blood count eke platelets bahala kiwwa. Eyata beef liver wage kanna dunna. Thawa petliv syrup Ekai acti puls syrup Ekai dunne. Thawa denna one supplement thiyenawa denna?

  • @nirupaarangalla4171
    @nirupaarangalla4171 8 หลายเดือนก่อน

    මගේ පොමරේනියන් පැටවුන් ට දවස්19යි.අම්මා කිරි දෙන්නේ හරිම අඩුවෙන්.පැටවු කෑගහනවා.ලැක්ටෝජන් එක්ක පපීෆුඩ් කුඩු කරලා දාලා දෙන්න හොඳ නැද්ද .දෙන්න හොඳ මොනවද කියලා දෙන්න ඩොක්ට.

  • @nishanthidhammika4100
    @nishanthidhammika4100 ปีที่แล้ว +4

    Doctor mage bawwage buul godak yanwa rash mokuth na mokakda hethuwa kiyna puluwanda 🙏

    • @FfYaka-pn5dr
      @FfYaka-pn5dr ปีที่แล้ว +2

      Wayasa masa 4-6 ataranam wayasata....loku akkenek unath kalekata yanawa resh akak nettam baya wenna epa...red dogs kiyala vitamin akak tiyenaw 1500 wenawa aka denna puluwanam...

    • @nishanthidhammika4100
      @nishanthidhammika4100 ปีที่แล้ว

      Thank you 🙏🙏

  • @dhammikaariyasena955
    @dhammikaariyasena955 13 วันที่ผ่านมา +1

    මගේ ඒක්කෙනා පොල්, පොල් කුඩු කබවා අසනීප වෙය්ද Doctor ??

    • @dhammikaariyasena955
      @dhammikaariyasena955 13 วันที่ผ่านมา

      පොල් පොල් තෙල් බේරන්න බෑ (මාස 4) American bully කෙනෙක්

    • @PetTvSL
      @PetTvSL  12 วันที่ผ่านมา

      Naha eka gataluwak naha

  • @taniyafernando8873
    @taniyafernando8873 ปีที่แล้ว +1

    ඩොක්ටර් අපේ බව්වට නිවුමෝනියාවට ඇවිල්ලා.දැන් බෙහෙත් දෙනවා..එයාගෙ හාට් එක වීක් කිව්වා .එයාට තාම අවුරුදු 2 යි. A.biotic විදියට Azee 250 /Aug 375 dunne.තව allermine,femotidine වගේ පෙති 5 ක් විතර දුන්නා..ඇයි ඩොක්ටර් එහෙම නිවුමෝනියාවට එන්නෙ.අපේ එක්කෙනා ගෙයිමයි ඉන්නෙ.රෑටත් එහෙමයි.කූල් කියල දුන්නෙ යෝගට් විතරයි .

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      Virus asadanayak mulin awa nisa wenna puluwan..

    • @taniyafernando8873
      @taniyafernando8873 ปีที่แล้ว

      @@PetTvSL eya back to normal wei neda...eya hodata duwala penala hitapu kenek eka parata weak wuna...doctor kiwwa play karanna denna epa kiyala shock ekak awoth jiwithe awadanam kiyala

  • @sanjeewadissanayaka9834
    @sanjeewadissanayaka9834 ปีที่แล้ว +4

    Doctor, mage germen shepherd 3 months puppy ta denne canny boost ekai red dogs ekai witharai. Amino acid ekak denna oneda e ekkama

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว +1

      Denawanam hondyi wardanayata...

  • @praveenmanishka4996
    @praveenmanishka4996 ปีที่แล้ว +2

    Doctor parvo පලවෙනි බොහෙත විදලා booster එක විදිනකන් parvo virus එකට හොද ප්‍රතිශක්තියක් බලු පැටවුන්ට තියනවද

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว +1

      නැහැ දුර්වල ප්‍රතිශක්තියක් තියෙන්නෙ... ප්‍රවේශම් කරගන්න ඕනි..

    • @praveenmanishka4996
      @praveenmanishka4996 ปีที่แล้ว +1

      @@PetTvSL හැදුනම තියෙන අවදානම අඩුයිද doctor

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว +1

      @@praveenmanishka4996 ඒකට බලපාන සාධක කීපයක්ම තියෙනවා.. පළමු එන්නත විදපු ගමන්ම වගේ නම් එතරම් ප්‍රතිශක්තියක් වර්ධනය වෙලා නෑ..

  • @skbrosrilanka695
    @skbrosrilanka695 26 วันที่ผ่านมา

    Doctor dalmatian 8 week sathek ta Stress powder ekai B plus E ekai Bones up ekai dunnama athi da oy thunama

    • @PetTvSL
      @PetTvSL  24 วันที่ผ่านมา +1

      Bones up Hari stress Hari 2n ekak denna

  • @imeshagayathri8210
    @imeshagayathri8210 ปีที่แล้ว

    Doctor, pug බලු පැටියෙක්ගෙ ඇස අයින් කරන්න වෙනවද සමහර රෝගී තත්තවයන් මත..

  • @shailusaravana5285
    @shailusaravana5285 ปีที่แล้ว +1

    Doctor poosanta asamodagam denna puluvanda??

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      Dena eka therumak naha

  • @NiroshaniKumuduni
    @NiroshaniKumuduni 9 หลายเดือนก่อน

    German shaped masa 8 ganu sathek innawa doctor.bara 20.500k thiyenawa.balla hodatama kettui doctor.mahath wenna denna puluwan vitamin thiyenawada

  • @NimeshThennakoon-g2p
    @NimeshThennakoon-g2p ปีที่แล้ว

    Doctor mage laga germansheperd female kenek inne doctor eyata heet unama dawas 18k wage bleed wenawa ethakota doctor api eyawa cross karanna ona dawas keeyakinda

  • @aqualifeasl8803
    @aqualifeasl8803 ปีที่แล้ว +1

    Pomanerian ballekta docter cany boost dunnta kamk nedda 1 yer old

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      Denna puluwan.. wayasa keeyada eyage?

  • @nirupaarangalla4171
    @nirupaarangalla4171 ปีที่แล้ว +7

    ඩොක්ට,පොමරෙනියන් බල්ලන් ට ඔලිව් ඔඉල් දෙන්න හොඳ නැද්ද ?

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว +1

      Denna puluwan gataluwak naha

  • @chathuwatube2722
    @chathuwatube2722 5 หลายเดือนก่อน

    Doctor mage labdado ekek innawa eyage hamawelila wage mona sirap ekada denna one

  • @nikinihansika5103
    @nikinihansika5103 9 หลายเดือนก่อน

    Doctor, මගෙ බලු පැටියෙක් ඉන්නවා මාස 9 වයස.එයාට මාසයක විතර කාලයක ඉදන් distemper හැදිලා ඉන්නේ. ප්‍රතිකාර කරා. ඒත් හොදටම හොද නැහැ. එයාට තියන එකම අව්ල කට අරින්න බැහැ. එකට තද වෙලා... අනේ ඒකට ප්‍රතිකාර තියනවද කියන්න පුලුවන්ද 🙏

    • @PetTvSL
      @PetTvSL  9 หลายเดือนก่อน

      0772257303 please contact

  • @anujathathsarana5981
    @anujathathsarana5981 11 หลายเดือนก่อน

    Doctor aurudu 5k wge wena rottweiler kenekta B +E vitamin ekath ekka denna hoda vitamins monwd eya tikak leda wela hitiye piti passa tikak kettu wadi issarahata wada

    • @PetTvSL
      @PetTvSL  11 หลายเดือนก่อน

      Verol, Petglow wage ekak denna
      B+E keeyak denawada

  • @dinushamadushan3093
    @dinushamadushan3093 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @sathsaranivijithasiri5743
    @sathsaranivijithasiri5743 7 หลายเดือนก่อน

    Doctor ,
    Mage shitzu puppy ge( 6 month ) coat eka halenawa. Ekata mokada karanne.

    • @PetTvSL
      @PetTvSL  7 หลายเดือนก่อน

      Please contact 0772257303

  • @ThiliniMagepana
    @ThiliniMagepana 8 หลายเดือนก่อน

    Dokta rottweiler masa 3 kenekta canny boust kochchara denavada aka velakata bones up akai kyannada

    • @ThiliniMagepana
      @ThiliniMagepana 8 หลายเดือนก่อน

      Bones up akath kochchara dennada canny boset aka ivara unama aka denne 😊

    • @PetTvSL
      @PetTvSL  7 หลายเดือนก่อน

      Kilo 10kta the Hadi ekk bara anuwa denna

  • @SasaniKumari
    @SasaniKumari 7 หลายเดือนก่อน

    Doctor sl hound kenekut B+E denwnm tablet 1 kd denna one neththm bagayakd dwst masa 9 wayasa tikak kettui

    • @PetTvSL
      @PetTvSL  7 หลายเดือนก่อน

      Bara anuwa denna one 1Kg walata ek petthk

  • @AkilaJayathunga-nu7jt
    @AkilaJayathunga-nu7jt ปีที่แล้ว +2

    doctor pomaneriyan puppy kenekta denna ona monada ?

    • @PetTvSL
      @PetTvSL  ปีที่แล้ว

      Amino acid tiyena ekak denna puluwan

  • @SasaniKumari
    @SasaniKumari 9 หลายเดือนก่อน

    Doctor sl hound kettui tikak B+E aka dunnat kmk nedda khomd denne

    • @PetTvSL
      @PetTvSL  9 หลายเดือนก่อน

      Kamn ne denna puluwan

  • @sado3176
    @sado3176 11 หลายเดือนก่อน +1

    මගෙ gamanshapat පැටියාට මස 09 එයටදෙන්න හොදට සයිස් කරගන්න හා කොට් එකට හොද විටමින් දෙකක් කියන්න අනෙ මෙකට උත්තර දෙන්න 😊

  • @pamodiindusarani7181
    @pamodiindusarani7181 ปีที่แล้ว

    Docterge sarpayo kawama karana prathikara gana thiyena video ekata man comment ekak demma.puluwan nam please docter karanna deyak kiyanna mata

  • @Mr.Anuhas8
    @Mr.Anuhas8 ปีที่แล้ว

    Mail yanavata monada denna one.godak yanava.

  • @darshanimuthulatha9449
    @darshanimuthulatha9449 ปีที่แล้ว +4

    M

  • @thanrun8292
    @thanrun8292 10 หลายเดือนก่อน

    ara mulinma kiyapu calsiam powder eke nama mokkda

    • @PetTvSL
      @PetTvSL  9 หลายเดือนก่อน

      Stress powder powder,cannyboost, bone builder,super stress

  • @ThiliniMagepana
    @ThiliniMagepana 8 หลายเดือนก่อน +1

    Bones up hodaida rottweiler patauta masa 3i

    • @ThiliniMagepana
      @ThiliniMagepana 8 หลายเดือนก่อน

      Kiyannna doktar hodaida

    • @PetTvSL
      @PetTvSL  8 หลายเดือนก่อน

      Hodai

  • @sado3176
    @sado3176 11 หลายเดือนก่อน

    Gamanshapat වර්ධනය අවසන් වෙන්නෙ කොච්චර කල් යනවද සහා මන් ලග ඉන්නේ ගැනු සතෙක් එයාcm58 උසයි බර 22 විතර තියෙයි එ බර උස ඇද්ද මස 09 ට

    • @PetTvSL
      @PetTvSL  9 หลายเดือนก่อน

      Two years withra wardanaya wenwa

    • @PetTvSL
      @PetTvSL  9 หลายเดือนก่อน

      Danata bara athi