ඔබේ බලු සුරතලාට ආදරේ නම් කවදාවත් මේ ආහාර කන්න දෙන්න එපා | 12 Human Foods That Can Be Toxic To Dogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • මෙවැනි කරුණු ඇතුළු තවත් වැදගත් කරුණු බොහොමයක් දැනගන්න සම්පූර්ණ Video එක නරඹන්න.
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 44

  • @champabase6769
    @champabase6769 ปีที่แล้ว +5

    Thank you so much 🙏❤️

  • @rashininisansala6702
    @rashininisansala6702 ปีที่แล้ว +5

    ස්තුතියි 🐕

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 ปีที่แล้ว +2

    ' _Godakkkkk isthuthiiiiiiiii_ .!!"🎉
    [❤" _WISHMA LOKAYA TV_ "❤]

  • @Chenuliahasna206
    @Chenuliahasna206 9 หลายเดือนก่อน +3

    ස්තූතියි ගොඩක් .. වටිනා උපදෙස්..❤ pomeranian dog kenek tath ඇපල්, දොඩම්,කොමඩු,වගේ පලතුරු දුන්නට කමක් නැද්ද? කෙසෙල්, 🥒🥭 වගේ දේවල් දුන්නට කමක් නැද්ද?

    • @vinithadesilva4333
      @vinithadesilva4333 7 หลายเดือนก่อน +1

      ඒවා හොදයි

    • @user-vy1hh5zl8p
      @user-vy1hh5zl8p 3 หลายเดือนก่อน +2

      අපෙත් Pomeranian dog කෙනෙක් ඉන්නවා එයාටත් මේවා දෙනවා මම නම් දන්න විදියට එහෙම අවුලක් නෑ කෙසෙල් වගේ දේවල් හොඳයි.

    • @user-cg4ek2tv1g
      @user-cg4ek2tv1g 2 หลายเดือนก่อน +1

      දොඩම් එපා

  • @nirupadeepani4265
    @nirupadeepani4265 ปีที่แล้ว +7

    අනේ ...මේ ගැන කලින් දැනගෙන හිට්ය නම් 😭😭😭

    • @vinithadesilva4333
      @vinithadesilva4333 7 หลายเดือนก่อน +1

      ඇයි සුරතලා නැති උනාද

  • @gennyl493
    @gennyl493 2 หลายเดือนก่อน

    Thank you.

  • @wellanaramba8184
    @wellanaramba8184 ปีที่แล้ว +1

    Dr puusata vitamin b co dunnama. Mahath karaganna puluwanda .eka hondada .pl reply

  • @computermind1696
    @computermind1696 4 หลายเดือนก่อน +4

    අමු මාලු කෝපි ප්ලේන්ටි හැමදාම දුන්නා. දැන් අවුරුදු 11යි අවුරුදු 2 ඉඳලා කැස්ස. තවමත් කැස්ස බෙහෙත් කරාට හොඳ වෙන්නෙ නෑ දවසම කහිනවා අවුරුදු 8ක් තිස්සේ ඒ නිසාද ඩොක්ටර් දැන් සෙමත් යනවා. ඒ නිසාද ඩොක්ටර්.

    • @shiyamalieseneviratne8542
      @shiyamalieseneviratne8542 3 หลายเดือนก่อน

      මස්, මාලු වලට මිරිස්, තුනපහ, ඇඹුල් දාන්න ⁣හොද නැද්ද

  • @mangalikajayakody9103
    @mangalikajayakody9103 ปีที่แล้ว

    Thanks. Very useful video.

  • @janakadesilva581
    @janakadesilva581 ปีที่แล้ว +1

    Very good ....

  • @samadiKEkanayaka
    @samadiKEkanayaka ปีที่แล้ว +2

    ❤Good vedio 😮

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 3 หลายเดือนก่อน

    Thanks you so much sir

  • @maxkashira9346
    @maxkashira9346 ปีที่แล้ว

    Thanks 🙏🌹🌹🌹🌹

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว

    thanks 👍..☺

  • @dushanthafernando8407
    @dushanthafernando8407 ปีที่แล้ว +1

    Good video

  • @shanikakumari7897
    @shanikakumari7897 3 หลายเดือนก่อน

    Thank u godaaakk ❤❤❤

  • @user-uu7ry5mo5d
    @user-uu7ry5mo5d 3 หลายเดือนก่อน

    Para, Wal ballo semadaa suwen 😊

  • @vinithadesilva4333
    @vinithadesilva4333 7 หลายเดือนก่อน +1

    මට කියන්න දන්න කෙනෙක් අපේ සුරතලන්ට වෙනිවැල්ගැට මී පැණි වැනි දේ එයාලගෙ මෙටපොලිසම් එකට වැදගත්ද

  • @mrsing5685
    @mrsing5685 ปีที่แล้ว +1

    Patta boru samahara ballo amu mas malumai mulu jeawitetama kanne

    • @thilinadhananjaya6969
      @thilinadhananjaya6969 ปีที่แล้ว +1

      ඔව් එක ඇත්ත ඒත් මේ වීරයෝ එකෙ කියන්නෙ අනිවාර්යයෙන්ම මැරෙනව කියල නෙමෙයි නේද.සමහරවිට වෙන්න පුලුවන් කියල නේද?

    • @SamudraChithrangani-zi2ex
      @SamudraChithrangani-zi2ex 4 หลายเดือนก่อน

      .😅​@@thilinadhananjaya6969

  • @AmithaGunasekra-eb9ou
    @AmithaGunasekra-eb9ou 3 หลายเดือนก่อน +1

    අලි ගැටපේර අපේ බල්ල හොය හොය කනවා ඉදිල ගහෙන් වැටුනු ඒව ඒම කනවා නේ ඌ 😕

  • @user-bp6jr2qk3o
    @user-bp6jr2qk3o 9 หลายเดือนก่อน

  • @user-um6vu8pd8k
    @user-um6vu8pd8k 2 หลายเดือนก่อน

    😮😢

  • @user-su9wc8pu6i
    @user-su9wc8pu6i 4 หลายเดือนก่อน +1

    අනේ 🐱 පූසට කන්න දෙන්න හොද නැති විඩියෝ එකක්😢

  • @ladduwickramaratne7583
    @ladduwickramaratne7583 3 หลายเดือนก่อน

    අලිගැටපේර ගෙඩියක් දැක්කොත් ඇති.. වැටෙන ගෙඩි එයා තමයි කලින්ම කන්නෙ ..

  • @ruvininisansala7795
    @ruvininisansala7795 5 หลายเดือนก่อน

    අනේ මන් රටෛදි දුන්නා කන්න එයා අසාවෙම් කාපූ නිආ 😢😢😢 අනේ බයයි මට

  • @epunethmi3265
    @epunethmi3265 7 หลายเดือนก่อน +1

    ලූනූ සුදුලූනු දාන්නෙ නැතුව කෑම හදන්නෙ කෝමද

    • @vinithadesilva4333
      @vinithadesilva4333 7 หลายเดือนก่อน +1

      එපා දෙන්න ලුනු සුදුලූනු එයාලට වෙනමම කෑම හදන්න ඕන

  • @wathsalaanuradhi1952
    @wathsalaanuradhi1952 7 หลายเดือนก่อน

    😊

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck 2 หลายเดือนก่อน

    ඩොක්ට අපේවල්ලාට කෑමටQදන්නේ මාළු සහච් කන් පමණයි ඒකට කමක්න්ද්ද ?බත්සම ග🎉😊😂

  • @_CAMEELIA99_
    @_CAMEELIA99_ ปีที่แล้ว +2

    Thank you ❤

  • @anushasanjeewani2365
    @anushasanjeewani2365 ปีที่แล้ว

    Thank you

  • @chathuriherath2202
    @chathuriherath2202 ปีที่แล้ว

    Thank you 🤜🤛👍🏻

    • @wadhisinghepriyanthe1446
      @wadhisinghepriyanthe1446 3 หลายเดือนก่อน

      ස්වභාවයෙන්ම අමු මාළු , මස් කෑ මේ සතුන්ට ඒව හෙඳ නෑ කියන එකනම්...

  • @Rasmi-nc6rv
    @Rasmi-nc6rv ปีที่แล้ว

  • @dancetimestd6
    @dancetimestd6 ปีที่แล้ว +1

    Thank u 🙏 ❤

  • @kumariekumarie833
    @kumariekumarie833 ปีที่แล้ว

    Thank you

  • @ChathuToon
    @ChathuToon ปีที่แล้ว

    Thanks 🙏