Brilliantly said on the local community and how they treat their pets. I have seen worse, tied to a chain and caged. ample food and water given for days when they leave their pets unattended. Please bring a law against animal cruelty... including so called pet fish... great video, I could not stop watching. Cheers!
You are the caesar milano of sri lanka. May you & your wife gain more & more strength to carry on with this wonderful deed on behalf of our innocent helpless doggies❤
වැකිය - එයාලගේ ජීවිතේම අපි.. ඒත් අපේ ජීවිතෙන් කොටසක් විතරයි එයාලා
Aniwa... 🎉🎉
ඇත්තටම ඇත්ත කතාව
Eka waduna bokkatama 😢
ඇත්තමයි ඒ කතාවට මං හොඳට ම sensitive වුනා....
Anthony Brother(doggy Thaththa) & Dora sis ❤❤❤❤ Very humble people ❤❤❤ අපේ යක්පැටියා ශිෂු බබාව හොඳට ට්‍රේන් කරපු දෙන්නා❤❤❤❤ ඇත්තටම දැක්ක අවංකම ආදරණීය චරිත දෙකක්❤❤❤ හැමදාම ආදරෙයි❤❤❤❤
අවංක මහත්තයයෙක්.. කතා විලාසය නියමයි බ්‍රෝ
මම අයියගේ විඩියෝ ගොඩක් බලනවා ඒත් හිතට වැදුන එකම විඩියෝ එක මේක ❤❤❤❤
නියමයි මචෝ... මාත් ආසම සුරතලා බල්ලා හොබි එක මාළු ඇති කිරිම
අද වෙනකන් දැකපු ලස්සනම ප්‍රෝග්‍රෑම් එක♥️
Thank you Doggy Thaththa for looking after Sally💐💐.... Sally is known to me.. ❤
❤❤❤ vadenam maru supiriyatama. Thiyenava
Watinama advice tikak dunne...thank you soo much....❤❤❤❤
Brilliantly said on the local community and how they treat their pets. I have seen worse, tied to a chain and caged. ample food and water given for days when they leave their pets unattended. Please bring a law against animal cruelty... including so called pet fish... great video, I could not stop watching. Cheers!
Oya Nam godak hodai
God bless you both of you
චොකො ගර්ල්ටනම් ආස හිතුනා❤❤ මාරම කාම් කෙනෙක් ❤❤
Very impressive❤It seems that Mr. Anton really loves dogs💯💯
Well done Anton අයියා.. 💪💪
Woof kennel 👍💪💪 best place in panadura 👌
Brilliant work my brother,
Superb , keep up your great work
Doggy thaththi doggy ammita godakkk adarei 🐕🐕🐕🐕❤❤❤❤❤
You are the caesar milano of sri lanka. May you & your wife gain more & more strength to carry on with this wonderful deed on behalf of our innocent helpless doggies❤
❤thanks. Means a lot
LOVE PET TALK❤
DOGGY තාත්තා ❤❤❤❤❤
No words doggy thaththa👏 for making Sally girl happy❤️❤
You can really see how passionate Doggy taththa is!❤❤❤
Dogy thaththa & eyge wife dennama superb ❤️
ආසම කපල් එකක් 🥰
පෙට් ටොක් එකෙන් බලපු වෙනස්ම විඩියො එකක් පෙට්ස්ලා ගැන නැතුව හැම දෙයක් ගැනම කතා කලා ❤❤❤
Supiri dial eka hitha hoda eka mu awith !!! uba mage eka machan doggy tatta @!!!love u and miss u !
Number eka thiyanawadha meyala ape balla kiyana deyak ahanna gedra ayawath kanawa aneh train karaganna bari weidha
අඩෝ කැමති චරිතයක් හොදේ 😇🖤
eka nm aththa godak aya boruwata aragena ledak unama atharla dnwa kanna dena hatiwath ledak aduragannwath danne na
100% true word s bro👏👏👏👏
චරිත බං පානදුර චරිත❤️
My favourite caracter ❤
Mage rota kisima active gathiyak na ...mama mikada karanne...eya hari kammaliy
හිතට වැදුනා ÷ තාත්තේ තාත්තේ 😢❤
අම්බෝ මෙක එනකම් බලන් ඉදියේ❤
ඩොගී තාත්තටයිත් ඩෝරා ටයි අපි ගොඩක් ආදරේ
❤
Hoda kenek bogeye thaththe oya godak pien oyata
Thanks brother ❤
පොර නම් ආතල් 😂😂❤
සුපිරි couple ekak
Kiyanna ona tika bokkatama wadinna kiuwa .respect doggy thatha❤️
සුපිරි
ආසම ඩයල් දෙකක් 😌❤
පට්ට
ඩොගී තාත්තටයිත් ඩෝරා ටයි අපි ගොඩක් ආදරේ❤ නමුත් ඩෝරා සහෝදරියට චුට්ටක් කතා කරන්ඩ ඉඩ සලසන්න තිබ්බනෙ😢
Me davas vala mn Kata wahagena inna tharamata Hodai 😂❤
@@dorathi4775 ඒකට කමක් නැහැ. සතුටින් ඉන්න😊 මෙකත ඔබගේ TH-cam channel? අද තමයි මේක දැක්කේ.
ආසම දේන්නේක්.❤
මගේ rotwailer ekkena wasai cool down කරගන්න ඕනේ no please
සුපිරි 💙💛
Superb ❤
එල කොල්ලෝ
පරවි ගැන කරමු ඉස්සටහට♥️
ඩෝරා අක්කි❤
Wattala tikire aiyala lagada
Ane mata meyala contact karaganna widiyak kiyanna puluwan da..
ආසම කෙනෙක් ...
Doggie Thaththa 👍👍👍🐕🦺🦮🐕❤❤❤
Supiri❤
ඩොගි තාත්තාගේ කන්ටැක් නම්බර් එකක් තියේද
Mamath akkenek hoyanawa. Mewage free dena kenek innawenam mata keyanna.
අනේ මටත් ආසයි බව්වෙක් බලා ගන්න
Mamanam fb eke asama couple ekak
Supiriyak
Ane mage american bully female kenek innawa.hada ganna amarui.lamayek wage hada ganna kenekta denawa
Koheda inne
mata denna. mn laga innwa dalmation kenekui thwa ballo dennekui. mama balagannm
Kuliyapitiye
Ayawa dunnada? Mata denna
Koheda inne
Respect sir
ඔයාල පෝස්ට් එකක් පබ්ලිශ් කරන්න කීයක් ගන්නවද අයියෙ ?
Dogy tattage contact number ekak hoya ganna puluwnda
I was waiting for this video
Me video eka balala pet talk subscribe kala
Meyage contact no nadda
මම දන්නවා මේ අක්කව. 😯❤️👽
අපිත් දන්නවා බං😍
Krishani akka ❤️
👍👍
👀💗"
❤❤❤❤❤❤❤
මොකද්ද අර shampoo එක කටුවා කනවට හොඳයි කියපු🙄
Mata free dog kenek denavada
Contact Karala denna meta meyala wa🙂
කරුනාකරලා මට ඩොගි තත්තගෙ ව්ට්ස්අප් නොමබරෙ එවන්න මට එයගෙන් රිහොම් කරන දරුවෙක් ගන්න ඔනෙ
Mata meyalage number eka hoyala denna පුළුවන් da
2.1 wune megelik eken ❤
පානදුරේ beach එකේ නේද මේ
Ow
@@doggythaththa962 😍😍😍❤
මටත් හරියට කතා හදනවා.. 😢😢
Kuda manika e
Dora mutes 😂
හදා ගන්න බැරුව හරි රට යන අයගෙ හරි දෙන්න ඉන්න අය ඉන්නවනම් මටත් පුලුවන් එහෙම බලාගන්න.දැනට මම ගාව 5දෙනෙක් ඉන්නවා බ්‍රීඩ් ජාති 4ක්
Rottweiler එක්කෙනෙක් ඉන්නවා.දෙන්නද හදාගන්න
❤❤
චිස් දුන්නාට කමක් නැද්ද මේයාලාට
ඩෝරා මොකෝ අද සද්දයක් නැත්තේ
Medavas wala mn sadda nethuva inne 😂😂😂😂
@@dorathi4775ගෙදර ගිහින්ම බලන්න ඕනි සද්දෙ😂😂😂😂❤❤❤❤
වත්කාම නෑ බල්ලො ඔය වගේ සත්තු හදන්න ගෙදර ඉන්නො ජර්මන්ෂපට් එකෙක් කොසින් නෑ ඔපරේශන් කරලා තාත්තා
මෙයත් පැක් පැක් 😂
Kishani akka❤ wade maru
මටත් පුලුවන් මෙ එක්කෙනෙක් බලාගන්න
ඉන්නවනම් දෙන්නම්කෝ
අනෙ ඩොගී තාත්තගෙ නම්බ එක දෙන්න කෝ plzz😢
මට පැටවු දෙන්නෙක් දෙනවද රට යන අයගෙ
💖🇱🇰
❤
කටේ මසුරන් දාන්න ඔන කතා ටික
BTS is not a trend they worked hard to come to this place not like you Alton
Mageth hode ballek innwa denwa nikn sarai eya
Mata dennako
Mona varge akka da ine
වයස කීයද
@@poojanimuthukuda5271 terriya
@@alabawa7381 2year
අර කෙල්ල බල්ලත් එක්ක සැප ගන්නවා ඇති
Katha karanna igana gaththoth Hodai oya ehema charithayak wenna athi moda kamata beheth ne 🤮
පිස්සෙක්🤨🤨
පිස්සු මෝඩ යක්කු හොරි බල්ලෝ තියාගෙන
බල්ලක්ගෙ ෆොටො එකක් මහලොකුවට ප්‍රොෆයිල් එකට දාගෙන කියන මෝඩ කතා🤢