අලි රංචුවට ආ සුවිශේෂී ඇතා | PathumS WILD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • පාලුකඩවල වැවට ආ සද්ධන්තයෝ කියන වීඩියෝ මාලාවෙ දෙවෙනි කොටසයි මේ..
    අලි රංචුවට ආ සුවිශේෂී ඇතා | PathumS WILD
    මේ විදිහට වනාන්තරවල ඇවිදල වනසතුන් නරඹන්න,පිංතූර ගන්න වනදිවිය රසවිඳින්න වගේම සතුන්ගේ පැවැත්ම වෙනුවෙනුත් යම් දෙයක් කරන්න ඔයාලත් කැමතිනම් දැන් ඔයාලටත් අවස්ථාව තියෙනව මාත් එක්ක මේ වගේ ගමන් බිමන් වලට එකතුවෙන්න.
    එහෙම කැමති අය ඉන්නවනම් මාව සම්බන්ධ කරගන්න 👉 0701402330/0775331395
    පැතුම් බංඩාර
    #elephant #srilanka #wildelephants #tusker #animals #nature #elephantvlog #kawanthissa #pathumswild #wildlifedocumentary

ความคิดเห็น • 107

  • @aminirwana6325
    @aminirwana6325 3 หลายเดือนก่อน +12

    විනාඩි කිහිපයකට සුන්දර ලෝකයක් දකින්න සලසන ඔබට ස්තූතියි !

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 2 หลายเดือนก่อน

    පස් නෑමේ පුහුණු පාඨමාලාව ❤❤❤

  • @KumudiniWeerasinghe
    @KumudiniWeerasinghe 3 หลายเดือนก่อน +4

    දැන් කාවන්තිස්ස ුඇතාගෙ bodyguard කෝ

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      එයාල එක්ක කාවන්තිස්ස ඉන්නෙ මද හැදෙන්නෙ නැති කාලෙටනෙ. මද හැදෙන කාලෙට එයා ඉන්නෙ රංචු වලනෙ.එතකොට බොඩිගාඩ් ල නෑ එයාට.

    • @KumudiniWeerasinghe
      @KumudiniWeerasinghe 3 หลายเดือนก่อน

      ස්තුතියි දැනුවත් කලාට

  • @SusanthaWikramasinghe
    @SusanthaWikramasinghe 3 หลายเดือนก่อน +1

    සංඛ ඇතත් හිටියානමි පවු පොඩි වයසේම මැරැණා😢

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ඔව් 😥

  • @සකලසතවෙත
    @සකලසතවෙත 3 หลายเดือนก่อน

    අනාගතය එන්න ඉන්න ලස්සන ඇත්තු ටිකක් කාවන්තිස්ස හදනවා හැබැයි ඊයම් පාරවල් නම් කාලා ප්‍රධාන ඇත්තු දෙන්නම පව් ඉතිං එකක් එයාලාගේ ආරක්ෂාව අනික මිනිස්සුන්ගේ ආරක්ෂාව යන දෙකම එක වගේ මේකට විසදුම ඒ අයගේ අභය භූමී නිසි සංවර්ධනයක් නොමැති වීමයි

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත 😥❤️🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි .පවු ඒ අහිංසක සුන්දර ජිවිත .අනේ එයලාට හැමදාම සතුටින්ම ඉන්න ලැබෙිවා !!! රන්ඩු නොවි සමගියෙන්ම ඉන්න ලැබෙිවා !!! කාගෙන්වත් කරදරයක් හිරිහැරයක් නොවෙිවා !!! නිදහසේ කලා,බිලා සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!!. හැමදාම මගේ හදවතින්ම දෙන ආදරනිය පැතුම.!!! 😢❤❤😘😘🤗🤗🐘🐘🐘🙏🙏🙏🙏

    • @sarojikajayamini227
      @sarojikajayamini227 3 หลายเดือนก่อน +1

      මගේ ප්‍රාර්ථනා එයයි 😢❤🐘🐘🐘🐘🐘

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ❤️😍🙏

    • @ruwanthikarajapaksha7101
      @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน

      ❤🙏🌹🐘

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 หลายเดือนก่อน +10

    අපූරුයි කදිමයි අලි ඇතුන් රංචූවක් රමණීය අලංකාර දර්ශනයක්.

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @nadeikanadeika472
    @nadeikanadeika472 3 หลายเดือนก่อน +7

    හරි සුන්දර දර්සනයක් ❤❤❤

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 3 หลายเดือนก่อน +6

    මේ සොවබාදහමේ ලස්සන සදාකල් රැදේවා 🙏 ඔබටත් ගොඩක් පිං 🎉

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +4

    ගොඩාක් ස්තුතියි ,ගොඩාක් පිං .ඒ ලස්සන විඩියෝ එක අපට දකින්න සැලසුවාට .ඔයාට තෙරැවන් සරණයි !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! ❤❤🌹🌹🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

  • @chandanahirantha5546
    @chandanahirantha5546 2 หลายเดือนก่อน

    මෙ අහින්සකයින්ට කූර අන්දමින් සලකන නොමිනිසුන් ඉන්නවා මොඋන්ගෙ වාස බූමි ආක්‍රමණයට විරුද්ද වෙමු

  • @SusanthaWikramasinghe
    @SusanthaWikramasinghe 3 หลายเดือนก่อน +2

    ඒ පොඩි ඇතාට නමකුත් දමු හැමෝම නමක් කියන්න හොද නමක් 😂

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      එයාටත් නමක් ඇති මම හිතන්නෙ.නම හොයාගන්න බැරිවුනා මට.

  • @anjeltina1456
    @anjeltina1456 15 วันที่ผ่านมา

    Paw ane me sathtu kochchara duk widinwada .ai minissu wedi.tiyanne me ahinsakayanta..behet daganna puluwanda

  • @shamaranaveera9857
    @shamaranaveera9857 3 หลายเดือนก่อน +1

    අම්මෝ ඉතිං කාවන්තිස්ස මහරජාණෝ අපේ පැතුම් මහත්තයාගේ favorite නේ හරි වර්ණාව හරි සතුට 😜😜😂😂❤❤🤭🤭💙💜️💚
    අනේ මාරම ලස්සනයි අප්පා අපිට ලඟට බලන්න නැහැනේ වාසනාවක් පොඩි අලි බබාලා අල්ලන්න අාසයි 🤗🤗🤗🤗

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ඒකනෙ ඒකනෙ 😜❤️😍 බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @jayathungadp6078
    @jayathungadp6078 2 หลายเดือนก่อน

    Harima lassanai patum...habai dannam dalakarayo dakkama baya hitenava.....💚💚🌹

  • @hfv2751
    @hfv2751 29 วันที่ผ่านมา

    Ane harima lassanai video aka
    Bohoma sthuthi ❤️❤️❤️🙏🙏🇦🇪

  • @sampath327
    @sampath327 2 หลายเดือนก่อน +1

    06:26 මෙයාගෙ නම මොකක්ද ????❤

    • @pathumswild
      @pathumswild  2 หลายเดือนก่อน +1

      භාතිය 🐘❤️

  • @sarojikajayamini227
    @sarojikajayamini227 3 หลายเดือนก่อน +1

    අනේ හරිම සුන්දරයි මේ සත්ව ලෝකය නමුත් එයාලට කිසිම අනතුරුක් නොවේවා සතරවරම් දෙවියන් ගේ ඇස් බැල්ම නිරන්තරයෙන්ම ලැබේවා ඔය සතුට සදාකල් රැකේවා අර පොඩි පැංචන්ට දළදා සමිදුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා හරිම දුකකුත් තියෙනවා මෙයාලට කරදරයක් වේවිද කියලා ඉතින් ඔයාටත් ගොඩක් ස්තුතියි ඒවගේම බොහොම පින් සිද්ධ වේවා 😢😢😢🐘🐘🐘🐘🐘🐘❤❤❤👍👍👍👍

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ඔබටත් බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @hfv2751
    @hfv2751 29 วันที่ผ่านมา

    Ane me patitai
    Kawanthissatai
    Sahakari uwaraja kiyala video akak dala thibba

  • @menakarajapaksha62
    @menakarajapaksha62 หลายเดือนก่อน

    Mahavilachchiya biigabaya gana th vedio ekak oni

  • @sumithrasilva3795
    @sumithrasilva3795 3 หลายเดือนก่อน

    එයාල කොපමන එකමුතුයිද?😍😍😍 ඇයි මිනිස්සු එහෙම නත්තෙ.😲😲

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ❤️😍🙏

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 3 หลายเดือนก่อน +2

    Paw අහිංසක සත්තු

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      😥❤️

  • @tharushipathmaperuma3781
    @tharushipathmaperuma3781 3 หลายเดือนก่อน

    Kavanthissage mune(face) eke loku thuwalayak thiyenawa e? E Mona welada.
    ?😢

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน +1

      වෙන ඇතෙක් එක්ක ගැටුමකට ගිහින් වැදුන දළ පාරක් වෙන්න පුලුවන්.

  • @yamunasamanmalee8124
    @yamunasamanmalee8124 3 หลายเดือนก่อน

    මගේ අම්මේ පොඩි tribala .❤නාලා powder දාලා යන්නෙ කට්ටිය.කොහෙද මේ.

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      😜❤️😍

    • @Manu-g3o4l
      @Manu-g3o4l 3 หลายเดือนก่อน

      මේ හැමෝම මනුස්ස භවයක ඉපදේවා... 🎉🎉🎉 යලි යලිත් සසර දුකට පත් නොවේවා 😢

  • @LakMal-d8z
    @LakMal-d8z 3 หลายเดือนก่อน

    අලි කෝලමක් බලලම තමයි දවස පටන් ගන්නෙ😊

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md 3 หลายเดือนก่อน

    Lassanama lassanai. Galgamuwe minissu wasanawanthai.meyalawa habahin balanna puluwan❤

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui 2 หลายเดือนก่อน

    පරිස්සමෙන් ඉන්න දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 หลายเดือนก่อน +1

    ආයූබෝවන්!!! 👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ආයුබෝවන් ❤️🙏

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 3 หลายเดือนก่อน +1

    Kawanthissa Rajage puthek wenna Athi issara karagena Awa Ali puncha,❤😘🥰😊

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      එහෙමද දන්නෑ ❤️🙏

  • @KumudiniWeerasinghe
    @KumudiniWeerasinghe 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන video එකක්

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 3 หลายเดือนก่อน +1

    Ma sattu kochara ahinsakada lassanada

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ❤️😍🙏

  • @ritaprins7844
    @ritaprins7844 3 หลายเดือนก่อน +1

    Thanks for the beautiful vediom

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      Thank you so much you too ❤️🙏

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 3 หลายเดือนก่อน

    අලංකාර දසුනක්.. හරිම ලස්සනයි... අනිත් අය එක්ක ඉන්න කාවන් හරිම තේජවන්ත ලස්සන ඇත් රජෙක්... ස්තුතියි මේ දරු පව්ලේ දසුන් අපිට බලන්න රැගෙන ආවට.... 🥰

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

  • @buddhima1000
    @buddhima1000 3 หลายเดือนก่อน +1

    Pathum bro you are doing a great job 👏 ❤

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      Thank you so much ❤️🙏

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 3 หลายเดือนก่อน

    Harima Sundarai, Hitha niwena Bhawanawak wagi,
    Swabha Dham Mathawage Daruwan
    Swabha Dahamenma Araksha Wewa 🙏😘🥰 kisima Anathurak karadarayak Nowewa 🙏
    Pathum mallitath Anantha Buduguna balaye pihita Arakshawa Ashirwadaya Labewa🙏

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 หลายเดือนก่อน

    🇨🇦🇱🇰🐘❤️💯🥰🤗😇👌👍😍😊🐘🙏

  • @ireshadesilva2271
    @ireshadesilva2271 3 หลายเดือนก่อน

    අපෙ රටෙ අලි සම්පත ආරක්ශා වේවා!!!❤🙏

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ❤️😍🙏

  • @damudarielakshmie3996
    @damudarielakshmie3996 3 หลายเดือนก่อน

    හැම දෙනා ම ආරක්ෂා වේවා.. දීර්ඝායුෂ වේවා...

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ❤️😍🙏

  • @thilinaperera1005
    @thilinaperera1005 2 หลายเดือนก่อน

    👑 kawantissa

  • @h.madhusankha9614
    @h.madhusankha9614 3 หลายเดือนก่อน

    me koyi kaleda? me maseda?

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      නෑ මේ 2022 දි

  • @achalaamalka3089
    @achalaamalka3089 3 หลายเดือนก่อน

    Siyalu ali athun araksha wewa.budusaranayi❤❤❤🙏🙏

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ❤️😍🙏

  • @nirojayasekera7055
    @nirojayasekera7055 2 หลายเดือนก่อน

    Heaven on earth that needs to be protected at any cost 🙏🏼

  • @sumeedafernando7841
    @sumeedafernando7841 3 หลายเดือนก่อน

    Pase sathkaraya hodatama karanawa kattiya😅😅😅😁😁😁

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ඔව් ඔව් 😜❤️

  • @Thisa-ks
    @Thisa-ks 3 หลายเดือนก่อน

    භාතිය ඇතා අනාගත දීගදන්න්තු 2 වගේ වෙයි නේද 😅

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ඒ වගේ පෙනුමක්නම් තියෙනව. කොහොම වෙයිද කියන්න බැ ඉතින් මෙයාලගෙ දළ වල හැඩ මාර විදිහට වෙනස් වෙනවනෙ.

    • @priyanthejayalath3866
      @priyanthejayalath3866 3 หลายเดือนก่อน

      💛❤️💜️🥰🙏

  • @OnlineRRR
    @OnlineRRR 3 หลายเดือนก่อน

    ❤❤❤❤🐘🐘🐘🐘

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 3 หลายเดือนก่อน

    🐘🐘🐘♥️🙏

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @renukw
    @renukw 2 หลายเดือนก่อน

    Mara lassanai .

  • @surangaaruna539
    @surangaaruna539 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🎉🎉🎉❤good luck..& good morning

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      Good morning. Thank you so much ❤️🙏

  • @princerajitha5919
    @princerajitha5919 3 หลายเดือนก่อน

    Hareeema sundarai

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @heshalanayomi5084
    @heshalanayomi5084 3 หลายเดือนก่อน

    ❤🎉beautiful Sri Lanka

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      Thank you so much ❤️😍🙏

  • @MadhawaPrasad
    @MadhawaPrasad 3 หลายเดือนก่อน +1

    සුපිරි අයියේ වටිනවා

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි මල්ලි ❤️🙏

  • @JaYalath-b1z
    @JaYalath-b1z 3 หลายเดือนก่อน

    Superior.malli onomatopoeia yan

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      Thank you so much ❤️🙏

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 3 หลายเดือนก่อน

    👍👍👍🙏❤❤

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 3 หลายเดือนก่อน

    ❤❤❤

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @Kalpa1993
    @Kalpa1993 3 หลายเดือนก่อน

    Super bro👊👊👊👊👊👊

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      Thank you so much bro ❤️😍🙏

  • @rohinisudarma2897
    @rohinisudarma2897 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      ❤️😍🙏

  • @millathiya3015
    @millathiya3015 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤gm

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏