6 දෙනෙක් ගසකට කොටුකර කුඹුරේ ගොයම් ආහාරයට ගත් අලි පැටියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025
  • දහවල් කාලයේ තනිව වෙල් යායක ගොයම් ආහාරයට ගනිමින් සිටි කුඩා වන අලි පැටවෙක් එහි ගිය වනජීවි නිලදාරින් සහ කුඹුරේ හිමිකරු වෙත පහර දිහට පන්නාගෙන ඒමත් සමග ගසකට නැග ඇත වනජීවි පශුවෛද්‍යවරයා එන තෙක් ගසෙන් බැසිමට නොහැකිව ඔවුන්ට ගස උඩ සිටින්නට සිදු වුයේ අලි පැටවා ගස ලගින් ඉවත් නොවිම නිසාය
    පසුව වන අලි පැටවා නිර්වින්දනය කර අල්ලා පරික්ෂාකර බලා මුදා හරින ලදි
    එම අලි පැටවා රංචුවකට එක් වි නොමැති නම් නැවත අල්ලා ඉවත් කිරිමට නියමිතයි

ความคิดเห็น • 122

  • @thashmikoshila4707
    @thashmikoshila4707 ปีที่แล้ว +3

    එයාට හිරිහැරයක් නොකර ආරක්ශිතව මුදාහැරපු සියලු දෙනාට පින්🙏 අලි පැටියට රංචුව හමු වේවා🙏❤

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว +26

    ස්තුතියි සියළුම🙏 දෙනාට කරදරයක් නොකර මේ ඇත්👑🐘👑🐘👑 පැටියව පරීක්ෂා කර නිදහස් කළාට.සියළුම මහතුන්ට බොහොමයක් පිණක්ම වේවා.🙏අම්මෙක් නැතිව ජීවත් වෙනවා කියන්නේ අරගලයක්ම තමයි.මේ වැඩසටහන මම අද 25.08.2022 නැරබුවේ 2වතාවට. හරිම දුකයි සත්දන්තයන්ට හක්කපටස් තියලා විඳවල මැරෙන්න සලස්වනව කියන්නේ 😭මේවා අහනකොටත් හදවතට දැනෙන දුක කියළා නිමකරන්න බැහැ.

    • @aisharajapaksha8807
      @aisharajapaksha8807 2 ปีที่แล้ว +1

      හිතක් පපුවක් නැති මිනිස්සු කරන වැඩ එි සත්තු අසරණයි

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +3

    ආදරෙයි පුතේ ඔයාට පරිස්සම්න් ඉන්න ඔය මාමලා ආදරෙයි
    ඔයාට...🙏😘

  • @rugunarathna4186
    @rugunarathna4186 2 ปีที่แล้ว +57

    ආදරේ බෑ...හුරතල් පෙනුම ..මට සල්ලි තියෙනව නම් මේ ගොල්ලන්ට නිජබිමක් හදලා මිනිස්සුන්ගෙන් ඈත් කරනවා..

    • @swarnaamarasinghe3808
      @swarnaamarasinghe3808 2 ปีที่แล้ว +9

      මේසත්තුන් ට නිදහසේ ඉන්න බිමක් හදලා දෙන්න ඇත්නම්කියලා මටත් හිතෙන වාරබොහෝමයි.

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😁😄😄😃👏🏽🙏🏼🙏🏼🙏🏼🙏🏼👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾👍🏾💟💟💟💟💘💘💘💘💝💝💝💝💖💖💖💖💖💝💘💟👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👏🏽👏🏽👏🏽

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 2 ปีที่แล้ว +3

      අනේ ඔව් එහෙම හිතන අපිට මුදල් නෑනේ.

    • @aisharajapaksha8807
      @aisharajapaksha8807 2 ปีที่แล้ว +4

      @@renukapiyadarshani5343 සල්ලි ියෙන අයට එහෙම හිතෙන්නේ නැහැ අපිට නැති නිසා හිතෙනවාද මන්ද

    • @ALIPAARA
      @ALIPAARA  2 ปีที่แล้ว +3

      සල්ලි තියෙද්දි තව ගොඩ ගහගන්නමයි හිත

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l ปีที่แล้ว +3

    පුංචි උනාට චන්ඩියෙක්.මේ චන්ඩි පැටවු සියලු දෙවියන් වහන්සේලා ආරක්ශා කරනව.

  • @wimalkawimalaratna1905
    @wimalkawimalaratna1905 ปีที่แล้ว +2

    ඔබ සැමට තෙරුවන් සරණයි.

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 2 ปีที่แล้ว +10

    අලියා ටත් තෙරුවන් සරණයි කියන්නේ ආදරෙයි මම සතුන් ට

  • @waruniruwanmali2022
    @waruniruwanmali2022 2 ปีที่แล้ว +19

    ආන් ඒ බය තියා ගනින් 😆
    අපි එයාලට විහිළු කළාට එයාල මහ වනේ පුදුම ජීවන සටනක යෙදෙන්නේ. පැටියෙක් ඉන්න අම්මා කෙනෙක් හක්ක පටස් කාලා මැරුන නම් ඒ පැටිය ගැන ආරංචියක් නැති නම් ඇත්ත කතාව මිනිස්සු හරිම කාළකණ්ණි ජාතියක්. සාධාරණව මේ ප්‍රශ්න ගැන බැලුවොත් ඒ පලාත් වල ඉන්න මිනිස්සු සත්තුන්ට අහිමි නිජ බිම් ඔවුන්ට ලබා දීලා රටේ තව පළාතක පදිංචි කරන්න ඒ මිනිස්සුන්ට ඒ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය දේ දෙන්න රජය මැදිහත් වුණොත් මිසක් මේ සත්වයා ආරක්ෂා කරගන්න ලැබෙන්නේ නෑ.ඇත්තටම මේ පුංචි පැටියා තනියම ගත කරන ජීවිතේ කොහෙන් කෙලවර වෙයි ද දන්නේ නෑ. අපි සර්ව සාධාරණව බැලුවොත් මිනිස්සුත් පව්. ඒ වුණාට වැරැද්දේ මුල හෙව්වොත් ඇඟිල්ල දික් වෙන්නේ අපිට ම තමයි. මොන දේ වුණත් සත්තු ,මේ පුංචි පැටව් පව්.

    • @ALIPAARA
      @ALIPAARA  2 ปีที่แล้ว +6

      මිනිස්සු විතරක් මේ ලොකේ හිටියම ඇති කියන ⁣සිතිවිල්ල තියෙනකල් මේ ප්‍රශ්න තියෙයි

    • @waruniruwanmali2022
      @waruniruwanmali2022 2 ปีที่แล้ว +1

      @@ALIPAARA කියලා වැඩක් නෑ 😏

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว

      gas uda enna Hainan alla ganna🙏

    • @chathukichathuki7117
      @chathukichathuki7117 ปีที่แล้ว

      Sahathika aththa .minissunge balu weda nisa thamai meyala darunu wenneth

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +5

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 2 ปีที่แล้ว +16

    ඔයාලා හැමෝටම දළදා සමිදු සරණයි

  • @lilidesilva5163
    @lilidesilva5163 2 ปีที่แล้ว +8

    අනෙ ඔබ සැමට ගොඩක් පිං "තෙරුවන් සරණයි" ❤️

    • @ALIPAARA
      @ALIPAARA  2 ปีที่แล้ว +2

      ස්තුතිය

  • @rugunarathna4186
    @rugunarathna4186 2 ปีที่แล้ว +10

    වන ජීවි නිලධාරීන්ට පිං .

  • @Utubenil
    @Utubenil 2 ปีที่แล้ว +27

    අනේ මේ අසරණ සත්තුන්ට නිදහසේ සතුටින් ජීවත් වෙන්න දෙන්නෙ නෑ .මේ හක්කපටස් කාල් පුන්චි පැටව් දුක් විදල මැරෙනවා. මේ මිනිස්සු තමන්ගෙ දරුවන් ගෙ දරුවන්ටත් ඉඩම් අල්ල ගන්නවා.කාලයක් යනකොට ඒව අයිති වෙනවා. සතුන්ට නිජබිම් අහිමි වෙනවා.

    • @අමිල-ථ5ස
      @අමිල-ථ5ස 2 ปีที่แล้ว +1

      එහෙමද

    • @mrasanjani
      @mrasanjani 2 ปีที่แล้ว +1

      ඔව් නිළධාරීන්ගේ කට්ටිය එහෙම බලෙන් අල්ලා ගත්
      ඉඩම් යායවල් වලට ඔප්පු හදා ගන්නවා.

    • @අමිල-ථ5ස
      @අමිල-ථ5ස 2 ปีที่แล้ว +1

      නිලු මිනිස්සු ජිවත් වෙලා ඉන්න ඔන හැමදෙටම කලින් මට මෙක උනානන් මම ඔකාව මරල කනවා

    • @callofdutymobilelegend1325
      @callofdutymobilelegend1325 ปีที่แล้ว

      ​@@අමිල-ථ5සthopi sattu inna kela kapana nisa thama oka wenne😅😅

    • @callofdutymobilelegend1325
      @callofdutymobilelegend1325 ปีที่แล้ว +1

      ​@@අමිල-ථ5සminissu thama inna lokuma thirisan sata😅😅

  • @henriettanate3747
    @henriettanate3747 2 ปีที่แล้ว +1

    අනවශ්‍ය කෝලං නැති සන්සුන් සොඳුරුම චැනල් එකක්. අහම්බෙන් දැක්කේ අදයි.

    • @ALIPAARA
      @ALIPAARA  2 ปีที่แล้ว +2

      ස්තුතියි ඔබට. මම දකින දේ නිවැරදිව සමාජගත කිරිම හරහා වන අලින් කෙරෙහි මිනිසුන් තුල ඇති. ආකල්පය වෙනස් කිරිමයි අරමුණ

  • @rasikajayasighe8760
    @rasikajayasighe8760 2 ปีที่แล้ว +4

    පව්.සියලුම දෙනාට පින්.සතෙක් උනත් ඵ් ජීවිතයක්.

    • @ALIPAARA
      @ALIPAARA  2 ปีที่แล้ว

      ස්තුතියි අලි ඇතුන් වෙනුවෙන් පුලුවන් දේ කරනවා.

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 2 ปีที่แล้ว +6

    Very Cute And Playful Baby. Never Cares Any One. Now His Angels Have Come. He Is Under Their Protection

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna6266 2 ปีที่แล้ว +4

    ඔයාලට බුදුසරණයි

  • @shanikamaduwanthi3460
    @shanikamaduwanthi3460 2 ปีที่แล้ว

    Aparadene video eka iwarakare.budusaranai !!!

  • @dammikamadumali997
    @dammikamadumali997 ปีที่แล้ว +5

    අනේ සුරතල් දරුවෝ වගේ තමයි. 😭

  • @kamamanechi8132
    @kamamanechi8132 2 ปีที่แล้ว +15

    පවු අහිංසකය ඉන්න විදිය උන්ගේ අඩවිය උන්ට දෙන්න නිදහසේ ජීවත් වෙන්න එහෙම නේද හොඳ

    • @thilinithilini6108
      @thilinithilini6108 2 ปีที่แล้ว

      එක හරි..එක තමා කල යුතු නිවරදිම දේය.

  • @SudanGamage
    @SudanGamage 11 หลายเดือนก่อน

    Bola gediy a chandi petiyek NEDA 🙏🙏🙏 oba semata budusarsnai 🙏

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 ปีที่แล้ว

    budusarani patiyoo 🙏🙏
    maththuruntha pin
    karapuuntha hanagapiya

  • @princerajitha5919
    @princerajitha5919 7 หลายเดือนก่อน

    Numbaplaaaah niyama dewiyo

  • @ElephantSoul
    @ElephantSoul 3 ปีที่แล้ว +1

    Good luck ...

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +8

    අනේ පව් පොඩි පැටියා

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 3 ปีที่แล้ว +2

    Aneeeeeeeee hareeeeeeema Ahinsakai ,ath koiy tharam wela ma sathata inna deiyda danna naha.🐘😢badaginnata maona karannada ahuwena deya kanawa misak.🐘Aneeeeeeeee podi ekekna aararaksha karala denna 😭😭😭😭

  • @හිරෑ
    @හිරෑ 2 ปีที่แล้ว

    පවි බඩගිනි වෙිලා බුදුසරනයි පැටියො

  • @samankariyawasam8787
    @samankariyawasam8787 ปีที่แล้ว

    අනේ අග්බෝ ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @anjeltina1456
    @anjeltina1456 2 หลายเดือนก่อน

    Ane chandyunat huratal..❤

  • @ajanthidesilva4444
    @ajanthidesilva4444 5 หลายเดือนก่อน

    පවූ බඩගිනි වේලා ❤

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว +3

    අමිමා හොයනවා ඇති. දරුවා. හොරු අරන්න යනවා. ඇති යන්තම් බේරුනා. බුදු සරණයි සවුදි සිට

  • @nithyanithya5991
    @nithyanithya5991 2 ปีที่แล้ว

    Aneeee aasawe be. Ane kawruhai karadarayak karida danne ne. Oba samata godak pin..

    • @ALIPAARA
      @ALIPAARA  2 ปีที่แล้ว

      Anawasara vidili wetawal nisa loku awadanamak thiyenawa

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว

    මේ පැංචා ඵයාලගේ කට්ටිය ඉන්න තැනකට ගිහින් දැම්ම නම් හොදින් ඉදියි නැත්නම් මේ අහිංසක සතා ගේ ජීවිතය අනතුරේ

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 3 ปีที่แล้ว +3

    Aneeeeeeeee paaaw polithene kannath badagini nisanaaaa.Aneeeeeeeee chuti patiyoooooo Parissamen .koheda 🐘 araksha thiyanna danna naha ,Aneeeeeeeee kohetada geniyanna ma patiyawa amma hoyanawa athi nada😢😢😢🙏🐘🐘🐘🙏🙏

  • @lasanthiroopadamayanthi3500
    @lasanthiroopadamayanthi3500 2 ปีที่แล้ว

    Eyawa hoda tanakata geniyala Danna thibuna ,waga lidakata Hari karrant ekata Hari Hakka pstas ekata goduru nowewa ahinsakayata ammawa hamu wewa!,🙏

  • @chanakaweerasinghe9217
    @chanakaweerasinghe9217 2 ปีที่แล้ว +1

    Ape me ahinsaka sathun araksha karanna.

  • @jayamala7987
    @jayamala7987 ปีที่แล้ว

    Ali petiyata 😘😘😘😘😘🤗🤗🤗🤗🤗

  • @savithabanasel627
    @savithabanasel627 ปีที่แล้ว

    Ane balanna balanna madi Ali man godak balanne ali vedio paw

  • @nadeeshajayawardena1510
    @nadeeshajayawardena1510 ปีที่แล้ว

    ahnaaa 😗❤

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 5 หลายเดือนก่อน

    පවු මෙි සතුන් එයාලගෙ නිජ භුමිවල වගා කරල සතුන්ට කන්න නැ ඉන්න තැනක් නැ අසරනයො දෙවියනි රැකදෙත්වා මෙි සතුන් වනය විනාශ කරන පාපතරයො සාපම වෙිවා

  • @nishanthaherath5307
    @nishanthaherath5307 2 ปีที่แล้ว +1

    අපේ සපු

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 2 ปีที่แล้ว

    Ane sok aya nidahase kanawa podi lamaita mona theranawatada diyane ?😘😘😘🥰🥰💋💋💋💋❤❤❤❤

  • @irangiliyanage3167
    @irangiliyanage3167 ปีที่แล้ว

    Ane paw badaginn nisane oya enne monawa unath anukam pakaranna

  • @achalaamalka3089
    @achalaamalka3089 10 หลายเดือนก่อน

    ❤️❤️❤️🙏🙏🙏

  • @hfv2751
    @hfv2751 4 หลายเดือนก่อน

    Ane ethin ayawa thani nokara
    Oyala aran giya nam hari ne
    😢🙏🇦🇪

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 2 ปีที่แล้ว +1

    Aswalata kadulu awa thaniwela amma nathuwa, ayata nikanpanduwa wage, akai badamahatha, akeekarui,minissunge akka tharahakuth athi, kawda danne ayage amma maranawa meya dakkada kiyala, apita wagema jeewath wenna airhiyak hamasathatama thiyenawa, mokada weradeemaking pagila marena sathung neweine, hithalamane meyalawa maranne monawa unath ayata ayalage ranchuwa munagaheewa, deergayou labewa 🐘 poddata,

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 3 ปีที่แล้ว +1

    😭😭😭😭ammaek kureeeru widiyata nathiuna kiyanna papuwa ridenawa mewa ahenakota.meyawa berala denna yaluwanaaa🙏.🐘podi daruwek wagena .amma hitiyanam 🐘ma patiya thaniwenna nahana.

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 2 ปีที่แล้ว +1

      Monawa.karannada?.alipetiyath.apahemath.ahinsakai..akamawidiyata.apa.hematama.sithiwili.karunawanthavunanam?.badaginna.hematama.akai.sithivili.wenas.

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 ปีที่แล้ว

    Alingea bumiya minissuaithi karana ithin komada ...........minisunta kochchara thibunata madi bima

  • @SumanawathiDissanayaka-t5i
    @SumanawathiDissanayaka-t5i ปีที่แล้ว +1

    Ane hodatama badagini wela eya hithanna athi eva ebe pala una eva kiyala paw eya hora kaawe naa badagini hinda kavaa samava denna

  • @theresamatilda774
    @theresamatilda774 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @oshanakalanka3344
    @oshanakalanka3344 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kksirisena1420
    @kksirisena1420 2 ปีที่แล้ว

    මෙයත් හරියට අපේ ආණ්ඩූ වගෙ ජනතාව කොටු තරගන
    වැඩදෙන කෙතෙක් වත්ද?

  • @lpscpathirane6071
    @lpscpathirane6071 2 ปีที่แล้ว

    Ape gedarath genna thibuna, modayo wadata giyama ohoma thamai,,ai api unata beheth gannath london yanne

  • @dewmialwis4188
    @dewmialwis4188 ปีที่แล้ว

    මේ පව් වලට යන්න අලුතෙන් අපාය හදන්න වෙයි.. දැන් තියෙන අපාය හොඳ වැඩ්යි.... 😡😡😡😡😡😡😡😠😠😠😠

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 5 หลายเดือนก่อน

    මෙි ගස් වලින් කියන්න පුලුවන් මහ වනය විනාශ කරලු බව විශ්වය දෙන්න දඩුවමි

  • @shiromawijesingha5073
    @shiromawijesingha5073 2 ปีที่แล้ว

    Punchi kale ohomanam loku unama kohoma wasayek weida 🥰

  • @chandaniranuka3854
    @chandaniranuka3854 2 ปีที่แล้ว

    ♥️♥️

  • @swarnaathulathmudali7616
    @swarnaathulathmudali7616 ปีที่แล้ว

    Unta ayitji bim allagena kegahanawa

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 3 ปีที่แล้ว +1

    Oyawidiyata wadadeela maranna tharamatama minissu kureeru aiy,ma gahakolata nada .

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl ปีที่แล้ว

    😂😂😂😂😂😂❤❤❤

  • @dilkikavisha8279
    @dilkikavisha8279 ปีที่แล้ว

    Aliyata aliwedo danathiwa aka nirvindanaya karala galalata dai

  • @dilkianuruddikadilka1773
    @dilkianuruddikadilka1773 2 ปีที่แล้ว

    නිදහස් කරාට අහින්සක දරු පැටවි මරල දානව අලි පැටව් අනේ අර හසලක.අම්මගෙ ඇඩිල්ල ලමයි දෙන්නම් බිලි අරන් තියෙන්නෙ අලි 🥺🥺🥺

  • @sandiyakumare4340
    @sandiyakumare4340 6 หลายเดือนก่อน

    අලියන්ට ලමයින්ට දගලන්නමයි හිතෙ

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 5 หลายเดือนก่อน

    🇨🇦🇱🇰🐘🥰❤️😇😊😍👌👍🐘💯🐘🙏

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 2 ปีที่แล้ว

    පුංචි කියලා නෑ දුවපු දිව්ල්ලට කුඹුර ගන්න දෙයක් නැතිව ඇති ..

  • @chathukichathuki7117
    @chathukichathuki7117 ปีที่แล้ว

    Daladaa samidu pihitai petiyatath udaukala senatath

  • @dilkikavisha8279
    @dilkikavisha8279 ปีที่แล้ว

    Ai badinne

  • @amaswarnamalai5339
    @amaswarnamalai5339 2 ปีที่แล้ว

    🥺

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 2 ปีที่แล้ว

    මේ චූටි පැටියා අරන් යන්න තියෙන්නේ ආරක්ෂා ඇති තැනකට

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 5 หลายเดือนก่อน

    හකිත පටස් එක තියාගන්න බැරිවෙන්න ඇති ගහට නැංගෙ ඒකයි

    • @ALIPAARA
      @ALIPAARA  5 หลายเดือนก่อน

      තුවාලයකට බෙහෙත් කරන්න ගිය වනජිවි නිලදාරින් කොටසක් ගහට නැග්ගෙ

  • @irangiliyanage3167
    @irangiliyanage3167 2 ปีที่แล้ว +2

    Ane paw asarana ahinsakaya ane eyata karadara karanna epa bada ginna katat ekai

  • @gangagayani3314
    @gangagayani3314 2 ปีที่แล้ว

    Aiyo මට una de,,මීට ali පැටියා

  • @lpscpathirane6071
    @lpscpathirane6071 2 ปีที่แล้ว

    Yako e than wala hitapu saththu. Kaalakanninta therenne na

  • @yashmidep9914
    @yashmidep9914 2 ปีที่แล้ว

    ඇත් තුරු සෙවණට බාරදෙන්න thibunane

  • @manelpedige1775
    @manelpedige1775 2 ปีที่แล้ว

    🤣🤣🤣👍👍👍❤️❤️❤️❤️

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 ปีที่แล้ว

    හක්ක පටස්, ඇයි රජය විශින් තහනම් නොකරන්නෙ?

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว

    හක්කපටස් තියන එවුන් නිර්විදනය කරල දාන්න .

  • @prasandilupa1364
    @prasandilupa1364 2 ปีที่แล้ว

    ආරක්ශිත ස්තාන කියලනම් දෙයක් ලන්කාවෙ නහ ....මොකද මේ සතා තනි වෙලා හරි කෙලේවෙ ඉන්න එක හොදයි අලි සුරකුම් මද්‍යස්තාන වලට යවනවට වඩා....දන්නෝ දනිති ඒවයේ වග තුග...අවසානයේ මේ සතා එක්කො ගනගෙඩියෙක්ගෙ පන්සලක වහල් කම් කරයි නත්නම් 225න් එකෙක්ගෙ ගෙදල හුරතලේට හදයි(හුරතලේට කිව්වට දන්නවනෙ) ඊට වඩා හොදයි හක්කපටස් කාල හරි අන්තිම හුස්මවත් තමන්ගෙ වරිගයා ලගදි පිටකරන එක

  • @SuperPiyuchan
    @SuperPiyuchan ปีที่แล้ว

    uta mala penala hitiye. dekkane pannala maduwata gahapu heti.

  • @ශ්රියානිපුෂ්පලතා

    අනේ ඉතිං දරුවෙක් නෙ
    මෙයා ලා නිසා අම්මෙක් ගොඩක් අඩනව එයගෙ දුව උස්සලා පොලොවෙ ගැහුවා දරුවන් දෙන්නෙක් මාසයක් යන්න කලින් මියදුනම කොමද ඒක ඒ අම්මා දරා ගන්නෙ 😭 තමයි මොකද කරන්නේ

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 2 ปีที่แล้ว

    අනේ පවි මෙි අසරණ සත්තු උන්ගේ ලෝකේ මිනිස්සු විනාශ කරලා..තෘෂ්ණාවෙන්

  • @irangiliyanage3167
    @irangiliyanage3167 2 ปีที่แล้ว +1

    Wanajeewi eken ennet oyawage podi babalata loku sellan danna tamai paw eiyane ali baba gon ralakata ahuwela

  • @rmaberathna6907
    @rmaberathna6907 2 ปีที่แล้ว

    Y

    • @swanaswana2985
      @swanaswana2985 2 ปีที่แล้ว

      සූපිරිකොල්ලෝටික

  • @ayeshaayesha8714
    @ayeshaayesha8714 2 ปีที่แล้ว

    Ana pau patiya

  • @sriyanigunasekara7959
    @sriyanigunasekara7959 2 ปีที่แล้ว

    Ane eya hurathal podi ekkenek..eyage ammata denna eyawa

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 2 ปีที่แล้ว

    kanava.ivarayane.podipatiyo.ammakoheda

  • @lakshanprdp7293
    @lakshanprdp7293 2 ปีที่แล้ว

    පවු අහින්සක සත්තු වෙන්දේසි කරානම් කරදරයක් නැතුව හදන්න ආසා අය ඇති වෙනකම් ඇති.මිනිස්සුන්ට කරදරේකුත් නෑ සතාටත් නෑ ගානකුත් හම්බෙනවා

  • @krishanthivitharana7512
    @krishanthivitharana7512 2 ปีที่แล้ว

    Ana pu

  • @namalwithanage7269
    @namalwithanage7269 2 ปีที่แล้ว

    💖💖💖💖

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 5 หลายเดือนก่อน

    මෙි ගස් වලින් කියන්න පුලුවන් මහ වනය විනාශ කරලු බව විශ්වය දෙන්න දඩුවමි

  • @mddamendadamenda
    @mddamendadamenda 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 5 หลายเดือนก่อน

    මෙි ගස් වලින් කියන්න පුලුවන් මහ වනය විනාශ කරලු බව විශ්වය දෙන්න දඩුවමි