ජනපති ලෙස තෝරාපත් වුණු අනුර කළ පළමු කතාව - ''බැඳීම් වැදගත්''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    ජනපති ලෙස තෝරාපත් වුණු අනුර කළ පළමු කතාව - ''බැඳීම් වැදගත්''
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 36

  • @NethukiAmarasinghe
    @NethukiAmarasinghe 5 ชั่วโมงที่ผ่านมา +6

    අම්මට ආදරෙයිද?
    ඔව්
    නෑ
    විශ්වාස කරනවද මෙහෙම පෝල් එකක් දැම්මත් නැ කියන ප්‍රතිශතයක් ඉන්නව..එක කිසිදා වෙනස් කල නොහැක.නමුත් එ ප්‍රතිශතය අඩු කරගන්න පුලුවන් අපි උත්සහ කරන්න ඔනෙ එකට..
    අපෙ වගකීම අපි කලා
    අනුර සහෝදරයා දැන් තියෙන්නෙ ඔබේ වගකීම❤

  • @janakabopage
    @janakabopage 5 ชั่วโมงที่ผ่านมา +3

    ශ් රී ලංකාවේ නව ජනපති

  • @ABCD-SLk
    @ABCD-SLk 5 ชั่วโมงที่ผ่านมา +3

    දත කට මැද බලාහිටින්නෙ කියපුවා වෙනකන් හැබැයි... ❤

  • @isharasandeepa8205
    @isharasandeepa8205 5 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤

  • @enlightenedShoebill
    @enlightenedShoebill 5 ชั่วโมงที่ผ่านมา +2

    🇱🇰සම්පත සාමය සතුට උදානය රටේ සැම පුරවැසියා සමගම ආදරෙන් සමරමු ❤හෙට එක ඉරක් යට රටේ දුක් නිවමු ❤🇱🇰🙏

  • @dhananji9665
    @dhananji9665 5 ชั่วโมงที่ผ่านมา +3

    love you AKD ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @chandrakularathna2026
    @chandrakularathna2026 5 ชั่วโมงที่ผ่านมา +3

    Jayawewa anura obata

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 5 ชั่วโมงที่ผ่านมา +5

    ඉරාජ් පිම් පියට රෙවි ලා ඇති දැන් 😅

  • @wijayabandara9810
    @wijayabandara9810 4 ชั่วโมงที่ผ่านมา +1

    රනිල් මහත්තයා නම් නිදහස් උනා ඔබතුමා රටට ජයවේවා

  • @maxindibromaldives7884
    @maxindibromaldives7884 5 ชั่วโมงที่ผ่านมา +2

    කොහොමත් දේශපාලන ගණිකාවන් ගාව ගන්න එපා.. දුශිතයෝ ඔක්කොම අකුලලා දාන්න ඕනි ඇතුලට 👍👍 congregation AKD our president ❤️🎊🤟

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 4 ชั่วโมงที่ผ่านมา +1

    අනුර කුමාර දිසානායක වීරයෙක් වෙනවා ද අපතයෙක් වෙනවා ද කියන එක සම්පූර්ණ යෙන්ම තියෙන්නේ ඔබ සහ ඔබේ දේශපාලන ව්‍යාපාරය අතේ
    ජනතාව ඔබ වෙනුවෙන් කල යුතු දේ කර අවසන් ඔබ ඔබේ කාර්යය තිත ටම කරන්න ඕනේ ❤ ❤ ❤

  • @menakagunathunga4311
    @menakagunathunga4311 5 ชั่วโมงที่ผ่านมา

    🤘

  • @danhan7869
    @danhan7869 4 ชั่วโมงที่ผ่านมา +1

    ඉතිහාසයේ අඩුම ජනවරම. පොරොන්දු ඉටු කරන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @TruthTvSLVlogs
    @TruthTvSLVlogs 5 ชั่วโมงที่ผ่านมา +1

    AKD❤❤

  • @windows10-k8h
    @windows10-k8h 5 ชั่วโมงที่ผ่านมา +2

    විදායක ජනාදිපති දූරය අහෝසි කරනව කිව්ව අනුර වේදිකාවල✔️ ඊලගපාර ජනාදිපතිවරනයක් නෑ එතකොට.
    පොරොන්දු ඉස්ට කරන්න

  • @DilumChandana-y2y
    @DilumChandana-y2y 4 ชั่วโมงที่ผ่านมา +1

    Ape janapathi akd sahodarayA

  • @cpt.priceyt
    @cpt.priceyt 4 ชั่วโมงที่ผ่านมา +1

    Anthila wachana tika❤ adambarai godak

  • @premakalupage5744
    @premakalupage5744 5 ชั่วโมงที่ผ่านมา

    චන්ද නකමසාරිස්ගේ මුනනෙවෙයි සබාව දිහා එපැයි බලන්න

  • @cinderella9826
    @cinderella9826 5 ชั่วโมงที่ผ่านมา

    First me

  • @cpt.priceyt
    @cpt.priceyt 4 ชั่วโมงที่ผ่านมา +1

    Attac colombo idan rathnapura enkn awa ekma eka ahaskurak para pura kagihili kisima deyak na adambarai🎉❤

  • @Patiya_07ZV
    @Patiya_07ZV 5 ชั่วโมงที่ผ่านมา

    චමුදිත කෝ

  • @AcOshan
    @AcOshan 4 ชั่วโมงที่ผ่านมา

    Saka...bonaa....anura

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 ชั่วโมงที่ผ่านมา

    Pudgalayek dihaa balala prakaashana karanna epaa..,Rata gana hithala Yahapathama Prarthana karanna.
    May oyaalage Rata!
    Kawuru keruwath Ratata Hondakma wenawa nam echcharai!
    Methek kal oyaalage aasakarana kattiya wa Janaadhipathi keruwa ne…wadak unay naha ne.
    Danwath Pathwunu Nawa Janaadhipathithumata sahayogayadenna Srilankaawa nawatha Godanagaaganna.
    Garu. Anura Kumara Srilankawe Janadhipathithumatath, Srilankawatath, Siyalu Srilankika Janathawatath…Jayen Jayama Wewa!

  • @windows10-k8h
    @windows10-k8h 5 ชั่วโมงที่ผ่านมา +5

    මේ අවුරුදු 5 න් පස්සෙ ජෙප්පොන්ටත් හොරු කියන්න පුලුව්න්😂

  • @SammGunaw
    @SammGunaw 3 ชั่วโมงที่ผ่านมา

    දැන් අපිත් 76 අව්රුද්දෙ සාපෙ කොටස් කරුවෝ වී හිමිට,බුද්දීමත්ව ,කල්පනාකාරීව හොරා කන්න පටන් ගමු . 🤣😂😂🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂🤣🤣🤣

  • @windows10-k8h
    @windows10-k8h 5 ชั่วโมงที่ผ่านมา +4

    50% නැති ලංකාවෙ පලමු ජනාදිපති 😂

    • @wenushikasturi877
      @wenushikasturi877 5 ชั่วโมงที่ผ่านมา +3

      වෙන කෙනෙක් ඉන්නවද 50% ගත්ත මෙ මැතිවරණයේ ,😂. මිනිසු චන්දය පාවිච්චි කරපු විදියටනෙ ඔක වෙන්නෙ

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 5 ชั่วโมงที่ผ่านมา +1

      ඉතින් බන් සජිත් රනිල් ආවත් 50% නැ මේ සැරේ 😹

    • @danhan7869
      @danhan7869 4 ชั่วโมงที่ผ่านมา

      @@kumudithayasanga8372 2015 මහින්ද පරදිද්දී ලක්ශ 58ක් ගත්තා. අනුර දිනද්දී ලක්ශ 56යි. ඔන්න තත්වය.

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 4 ชั่วโมงที่ผ่านมา +2

      ඒ නිසා කිසිවෙක්ට ජනාධිපතිකම නොදී ඉමු
      එහෙමද? 😂

    • @dulshanudayakantha9462
      @dulshanudayakantha9462 4 ชั่วโมงที่ผ่านมา +3

      උබල වගේ මොලයක් නැති උන් තමා අනුරට විරුද්දව ඡ්න්දෙ දුන්නෙ😂

  • @RukshanMaxc
    @RukshanMaxc 5 ชั่วโมงที่ผ่านมา

    Chandey deela thiyanney aaye ratata wedak karanta. Berinam gota ta sidda wetchcha de mathakaney...........😂

  • @jayanthperera7159
    @jayanthperera7159 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤