උණුවෙන් රසට රොටි කෑවා සීතල ගමක😍මේ ලංකාවේ උසම ගමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 277

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +20

    ආච්චි වයසට ගියත් ජොලියෙන් ඉන්නවා .
    අදත් නියමයි . ඔයාලා තුන්දෙනා පරෙසසමින් . දෙවියන් වහන්සේගේ කරුණාව නිරන්තරයෙන් ලැබෙනවා .ජේසු පිහිටයි ❤❤❤

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว +4

    අපිට හොඳ ආදර්ශයක් ගෙනාවා එ අම්මා හරිම සතුටුයි සුලු මොහොතකට හෝ අපිව විනෝද කරන්න පුළුවන් උනා අම්මේ ඔබටත් ගම පෙන්නුව සියලුම දෙනා ටත් දීර්ඝායුස ලැබේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරම්

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +6

    ලංකාවේ තියෙන හැම ගමක්ම ලස්සනයි 🥰❤️ හැංගිලා තියෙනවා ගම්මාන ගොඩක් ඒවගේ ලස්සන කොහොම ඇතිද ඒ ගම්මානත් බලන්න හොයාගෙන යන්න කියලා ආරාධනා අයියා 💕💕💕

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 ปีที่แล้ว +2

    අච්චි අම්මෙ ලස්සනයි සිංදු ටික දිර්ඝ ආයුෂ ලැබේවා නිරෝගිවේවා බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏❤️

  • @nirupasampath1149
    @nirupasampath1149 2 ปีที่แล้ว +4

    අයියගෙ වීඩියෝ වල අමුතුම රහක් තියෙනවා.... ගොඩක්ම නැචුරල් හින්දා වෙන්න ඕනා ... එඩිටින් අඩු... සුපිරි ❤️❤️

  • @sakunisaumya363
    @sakunisaumya363 2 ปีที่แล้ว +9

    දානකල් බලාගෙන හිටියෙ..😍
    දිල්කිගෙ දොඩම් ව්‍යාපාරයේ අලුත් විස්තරත් ඕනෙ අයියෙ..❤

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 2 ปีที่แล้ว +3

    ආච්චි සුපිරි🤣 අයියෙ ඔයත් සුපිරි . තුන්දෙනාටම සම්මා සම්බුදු සරනයි❤️🙏

  • @udenika5732
    @udenika5732 2 ปีที่แล้ว +4

    නිහතමානි පව්ලක් සතුටින් ඉන්න ආදරේ යි ලහිරු අයියේ ..ඔයාලා සියලුම දෙනාටම ..❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🌹🌹

  • @abcabc8999
    @abcabc8999 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මමත් කැමැති මේ වගේ පළාතකට ආස හිතෙනවා තෙරුවන් සරණයි 🙏🙏❤️❤️❤️

  • @ishandikkubura8852
    @ishandikkubura8852 2 ปีที่แล้ว +4

    ඒ බෝදිලිමා නෙවෙයි කලු කොපුල් කටුස්සා කියන්නෙ ලන්කාවට ආවේණික
    ලස්සන ගමනක් ❤❤❤

  • @sanjeeviariyananda782
    @sanjeeviariyananda782 2 ปีที่แล้ว +4

    Very good video. I feel as if I was also at Nuwara Eliya. So good to see Shanthipura and the sweet elderly lady.
    Very beautiful area. Waiting eagerly for the next video. Safe travels.

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 ปีที่แล้ว +2

    ලස්සනයි😍 අයියා ගොඩක් ලස්සනයි😍 හැම වීඩියෝ 😍එකක්ම ලස්සනයි👍😁😍
    👍👍👍😍😁

  • @Amazing.world-670
    @Amazing.world-670 2 ปีที่แล้ว +2

    ❤❤💞😃සුපිරි අය්යෙ ගියපු තැන් ආයෙ ඔයා පෙන්නවා අපට සුපිරි අපි හැම්දාම ඔයා එක්ක තමා😚❤💞

  • @samanlokuge7339
    @samanlokuge7339 2 ปีที่แล้ว +2

    Visit Cerulean Bungalow at Haldumulla close to Haputale. It is a heaven

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว +2

    Superb ලහිරු අයියා බුදුසරණ dawe phetai

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 5 หลายเดือนก่อน +1

    ඔය හරි nihathamanee බව පේනවා
    මම හරි ආසාවෙන් මේ video බලන්නේ
    ට්‍රිප් එකක් යනකොට ඔයාගෙන් උපදෙස් ගන්නම්
    God bless you all, loving family

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +11

    සීතලේ රොටීයි පෙලෙන්ටි කියන්නේ සුපිරියක්😋 👌

  • @somapalanandawathi1632
    @somapalanandawathi1632 2 ปีที่แล้ว +1

    Utube eka on karapu gaman beluwe oyage vidio eka super 👌👍❤️❤️❤️😘😍🙏good job

  • @dulippushpa5107
    @dulippushpa5107 2 ปีที่แล้ว +1

    Ape gama gena video akak karapu obata jayen jayama lebewa🙏🙏🙏❤️❤️❤️

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 2 ปีที่แล้ว +2

    Video එකක් දානකම් බලන් හිටියෙ 🤩❤️

  • @malanchathura5844
    @malanchathura5844 2 ปีที่แล้ว +2

    Ala Broo ala.. keep it up brooo keep it up 👍👍👍👍👍👍👍👍👍👍👏👍👍👍

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว +1

    Harima lassanai oyage vidiyos👍👍👍

  • @slfunny2401
    @slfunny2401 2 ปีที่แล้ว +7

    Lahiru කියන්නේ ම ඉතින් supiri brand එකක් තමා 😍💓❤ supiri

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 2 ปีที่แล้ว +2

    Superb!!Lahiru aiya...❤️💐🌞👍🙏

  • @janaaisrael1058
    @janaaisrael1058 2 ปีที่แล้ว +2

    Nice vlog brother that enjoy 👏👏👏👏👏👏👏🌹🌹🌹🌹🌻🌻🌻

  • @ridwanroshan8647
    @ridwanroshan8647 2 ปีที่แล้ว +2

    Mind blowing bro...

  • @amalchaminda5760
    @amalchaminda5760 2 ปีที่แล้ว +1

    නියමයි ලස්සනයි සුපිරි

  • @yamivideo3944
    @yamivideo3944 2 ปีที่แล้ว +2

    Video ekak danakan ude idan balan hitiya.parissamin thundenama budusaranai..😍😍

  • @nisalnethsara12345
    @nisalnethsara12345 2 ปีที่แล้ว +1

    Jaya wewa

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +2

    එකනම් පාරාදීසයක් 😊😊😊

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 2 ปีที่แล้ว +2

    Supiri vedio eka niyamay ✌️✌️❤️❤️

  • @herathhasintha495
    @herathhasintha495 2 ปีที่แล้ว +21

    තව බණ්ඩාරවෙල දියතලාව හපුතලේ බදුල්ල වගෙ පැතිවල වීඩියො ඕනි අයිය ආ අනිවරෙන් ...

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      👍👍❤️❤️❤️

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 2 ปีที่แล้ว

      ලහිරු ගෙබි කුමරිය ෆිල්ම් එක හැදුවෙ මෙහෙ

  • @inokimedawela6773
    @inokimedawela6773 2 ปีที่แล้ว +1

    ඔයාගෙ විඩියෝ බලනකොට,සහෝ,,අපිත් ඔබලා එක්ක ඔතන ඉන්නවා වගේ හැගීමක් සිතට දැනෙන්නෙ,අනිවාර්යයෙන් ම අපි යන්න ඕන තැන්,හැමදේම දැනුවත් කරනවාට ස්තූතියි 🙏

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක්

  • @macmac5170
    @macmac5170 2 ปีที่แล้ว +2

    Supiri Lahiru Aiya 🔥🔥🔥❤️❤️❤️

  • @ans1628
    @ans1628 2 ปีที่แล้ว +2

    නියමයි...

  • @mrmom643
    @mrmom643 2 ปีที่แล้ว +1

    ආම්ම් ට බුදුසරණයි

  • @sachinravishasachin2424
    @sachinravishasachin2424 2 ปีที่แล้ว +1

    මරු ගැම්මක්

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +3

    අනේ මම ආයේ නුවරඑළියේ දේවල් බලන්න්නේ නැහැ ශාන්තිපුර ගියා අපි එකපාරක් ලස්සන මතකයක්.ඊලග වීඩියෝ එක කන්දේඇල එහේ ගියා ගොඩක් පාරක් ඒ හැමදේම මතකයක් වෙලා ඉවරයි.මම මේවා දකිද්දි මැරි මැරි ඉපදෙනවා වගේ මට දැනෙන්නේ.මොනවා උනත් ඔයාලට ආදරෙයි අයියේ.❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ❤️👍

    • @asankakumara6057
      @asankakumara6057 2 ปีที่แล้ว

      Ai nangi kande ala ghin mokada une

    • @alfabonde5054
      @alfabonde5054 2 ปีที่แล้ว

      මටත් ඒ ලෙඩේ දරුනුවට තියෙනවා

  • @lankaheritage7319
    @lankaheritage7319 2 ปีที่แล้ว +2

    Onna Mama Thama mulinma balanne. Damma gaman.

  • @asirisameera1019
    @asirisameera1019 2 ปีที่แล้ว

    සුපිරි අයියේ 👍👍👍👍 😊😊😊😊

  • @devindagayan5401
    @devindagayan5401 2 ปีที่แล้ว +2

    පට්ට ලස්සන යි ලන්කාව

  • @omaya7715
    @omaya7715 2 ปีที่แล้ว +2

    ලස්සනයි අයියේ ..මගේ අම්මත් හැටන්,දික් ඔය .ගොඩක් ලස්සන පැත්තක්.ගියාම එන්න හිතෙන්නෙම නැහැ ......

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 ปีที่แล้ว +1

    බුදු සරණයි amma දීර්ඝායුෂ lbewa

  • @kamalranjan4463
    @kamalranjan4463 2 ปีที่แล้ว +2

    Supiri lahiru aiya budu saranai

  • @ronaldfrancis1648
    @ronaldfrancis1648 2 ปีที่แล้ว +1

    Thank you so much

  • @SDBEATS_.......18
    @SDBEATS_.......18 2 ปีที่แล้ว +2

    Supiriyak❤️‍🔥

  • @kumaridissanayaka6368
    @kumaridissanayaka6368 ปีที่แล้ว +1

    ❤mara lassanei

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 ปีที่แล้ว +2

    වාව් නියමයි ජය වේවා

  • @thanujaa4015
    @thanujaa4015 2 ปีที่แล้ว +1

    Lassanai Budusaranai❤️😊💜

  • @asankaasanka8394
    @asankaasanka8394 2 ปีที่แล้ว +2

    බේකර්ස් බ්‍රෙන්ඩ් වලටත් උඩින් ගමක් තියෙනවා ගිහින් බලන්න අඩි 5000කටත් වඩා උසයි

  • @ajithvithanage6540
    @ajithvithanage6540 2 ปีที่แล้ว +1

    Enjoy......

  • @gayandipicka9700
    @gayandipicka9700 2 ปีที่แล้ว +1

    Supiri paulak jesu phitai oyalata

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 2 ปีที่แล้ว +1

    Lassanai tamai

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 2 ปีที่แล้ว +3

    ලහිරු අරයා බෝදිලිමා නෙවෙයි. මාත් දැක්කේ snake gardians එකෙන්.හැබැයි එයත් අමුතු කටුස්සෙක් තමා.බෝදිලිමගෙ අත් කකුල් වල ඇඟිලි වෙනස්. මේ පාර නම් long travel එකක් වගේ. සුබ පතනවා family එකටම .❤️❤️❤️

  • @mohamedanees3835
    @mohamedanees3835 2 ปีที่แล้ว +1

    Wishing you and your family members

  • @gkumara2957
    @gkumara2957 2 ปีที่แล้ว +1

    Gama මාතර ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @podinilameපොඩිනිලමෙි
    @podinilameපොඩිනිලමෙි 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @moviehub2503
    @moviehub2503 2 ปีที่แล้ว +1

    Ptta place ek aiye😍❤️

  • @dilhanirownie6924
    @dilhanirownie6924 2 ปีที่แล้ว +1

    Ane lassanai godak

  • @ajithkodagoda1216
    @ajithkodagoda1216 2 ปีที่แล้ว +1

    Apith giya wage malli... mara lassanai....

  • @carithperera3030
    @carithperera3030 2 ปีที่แล้ว +1

    Laheru ayyata jaya wewa

  • @gamingthuka3887
    @gamingthuka3887 2 ปีที่แล้ว +7

    Video එක බලන්න කලින් like කරලා බලන්නෙ මන් විතරයද 😊😋

  • @danushkadanu217
    @danushkadanu217 2 ปีที่แล้ว +1

    එළ ජය වේවා🙏❤❤

  • @lakshmifernando2791
    @lakshmifernando2791 2 ปีที่แล้ว +1

    Aasaiii

  • @travelwithme...7389
    @travelwithme...7389 2 ปีที่แล้ว +1

    Patta❤️

  • @සයුරෙන්එහා-ශ8ඤ
    @සයුරෙන්එහා-ශ8ඤ 2 ปีที่แล้ว +1

    Mahakudugala ඇපල් ෆාම් එකේ එහෙම වීඩියෝ දාන්නකෝ

  • @dushanthadayal7612
    @dushanthadayal7612 2 ปีที่แล้ว +1

    නියමයිනේ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Pasan-rodrigo
    @Pasan-rodrigo 2 ปีที่แล้ว +2

    උඩවලවෙදී දැක්කා ඔයාලව❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ආ ඔව් අද අවා ❤️👍

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 2 ปีที่แล้ว +1

    Oyatath paule ayatath sethakma wewa!

  • @athasafariresorttravelerca5293
    @athasafariresorttravelerca5293 2 ปีที่แล้ว +1

    super.....

  • @virajsadaruwan2636
    @virajsadaruwan2636 2 ปีที่แล้ว +4

    වැලිකතරේ ජිවිතේ ගෙවන අපි 🤤🤤

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      ❤️😍

    • @wajirarathna3609
      @wajirarathna3609 2 ปีที่แล้ว

      මොනා කරන්නද නේ අපිත් දන්නනවා වැලිකතරේ විදින දුක එක අතකට නම් දැන් ලංකාවේ තියෙන තත්වෙ බලද්දී පිටරට ඉන්න එක හොදයි..

  • @saliyajayatunga3327
    @saliyajayatunga3327 2 ปีที่แล้ว +2

    Sounds පොඩ්ඩක් මදිනෙ තව කවුරු හරි එක්ක කතා කරනකොට

  • @nalinnalin2131
    @nalinnalin2131 2 ปีที่แล้ว +1

    Mru bro🍻🍻🍻🍻🍻

  • @heshanibimanya6599
    @heshanibimanya6599 2 ปีที่แล้ว +1

    Wow adarai

  • @3broscollection113
    @3broscollection113 2 ปีที่แล้ว +2

    මේ video එක එනකම් බලන් හිටිය මම

  • @costa3149
    @costa3149 2 ปีที่แล้ว

    අපේ ගම කොත්මලේ 🥰💖

  • @travelwithsushan1015
    @travelwithsushan1015 2 ปีที่แล้ว +2

    Ela ela👍

  • @dpk146
    @dpk146 2 ปีที่แล้ว +1

    Good video

  • @wajeekonsamandara2741
    @wajeekonsamandara2741 2 ปีที่แล้ว +1

    Adaraiiiii

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 2 ปีที่แล้ว +2

    Mamath yanna asama paththak.

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @DKCinematic
    @DKCinematic 2 ปีที่แล้ว +1

    Super ❤❤

  • @janakasrinath3221
    @janakasrinath3221 2 ปีที่แล้ว +1

    Very nice

  • @harsharuwan2293
    @harsharuwan2293 2 ปีที่แล้ว +1

    💓💓💓

  • @hirushanimsara
    @hirushanimsara 2 ปีที่แล้ว +2

    1st like& comment

  • @jagathkelumdissanayake900
    @jagathkelumdissanayake900 2 ปีที่แล้ว +1

    😍

  • @prasadmadusanka6691
    @prasadmadusanka6691 2 ปีที่แล้ว +2

    ඔය පැත්ත නම් මරු ඈහ් 😍

  • @thusitha871
    @thusitha871 2 ปีที่แล้ว +1

    1962 ව්ලියම් ප්‍රනන්දු නුවරඑළිය නගරාධිපතිවරයා බිරිඳගේ නමින් ජනාවාසකල ශාන්තිපුර.

  • @kamalhettiarachchi7467
    @kamalhettiarachchi7467 2 ปีที่แล้ว +2

    Lahiru aiya

  • @lahirukumara8345
    @lahirukumara8345 2 ปีที่แล้ว +1

    roti kana place eka koheda bro. ethna nama mkdda

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ශන්ති පුර යද්දි තියෙනෙ තැනක් සුපිරි

  • @GENERAL.SUU1
    @GENERAL.SUU1 2 ปีที่แล้ว +1

    Nice

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว +1

    කදු මුදුනට ගියා නම් කිකිලියාමාන කන්දේ වැවක් තියෙනවා හරි ලස්සනයි ඒ පැත්ත

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      👍 ආයේ දවසක යන්නම්

  • @anurpriyantha3865
    @anurpriyantha3865 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි episoid eka අයියා කොහෙද මේ කෑම රොටි කන කඩේ කියලා කියන්න

  • @nuwanharsana5763
    @nuwanharsana5763 2 ปีที่แล้ว +1

    💖💖👍👍💐💐

  • @delricapathirana851
    @delricapathirana851 2 ปีที่แล้ว +1

    Ma Maga Gama api hitiya panisala pallaha

  • @thilinaamarathunga4221
    @thilinaamarathunga4221 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️👍💪💪💪💪

  • @welikala1576
    @welikala1576 2 ปีที่แล้ว +1

    Lassanai wenada wagema obage video

  • @disuravithana8022
    @disuravithana8022 2 ปีที่แล้ว +1

    🥰🥰

  • @Tanu0824
    @Tanu0824 2 ปีที่แล้ว +1

    😀