අපි නුවරඑළියේ ගියා - Nuwara Eliya Road Trip 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • Welcome
    Don't forget to Subscribe to our TH-cam channel
    We get all my music from artlist.io/D-3396107
    Follow us on Instagram @ DanRodrigo88
    / danrodrigo88
    Enjoy ❤

ความคิดเห็น • 585

  • @DanRodrigo88
    @DanRodrigo88  21 วันที่ผ่านมา +31

    Appachige Kade (The Tea Shop) 3MR3+5GM, A5, Pussellawa
    And Bomburu Ella Waterfall
    ❤❤❤

    • @chirantha3656
      @chirantha3656 21 วันที่ผ่านมา

      Highly recommended .. අපිත් නුවරඑළියේ ඉදන් නුවර යද්දී හැමදාම යනවා ❤

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 21 วันที่ผ่านมา +58

    පව්ලම ලස්සනයි❤ න‍ංගිට හිත ගියපු අය සීටීද?😅

  • @devikagamage9316
    @devikagamage9316 21 วันที่ผ่านมา +7

    අනේ ශෝයි නංගීයා and මල්ලා ❤❤ අත්තම්මාගේ ඉඳලා සේරම හරිම ලස්සනයි .....ඒ වගේම සෝබන නැති පවුලක්......යනකම් එනකම් කන එකම තමයි ඉතිං ලංකාවට ආවාම 🤭

  • @neiliy8781
    @neiliy8781 21 วันที่ผ่านมา +4

    මේ දෙන්නා ඇත්තටම දෙවියො ගොඩාක් ප්ලෑන් කරලා මේ ලෝකෙ ලස්සන කරන්නම මවපු දෙන්නෙක්... අයියෙ අක්කෙ කවදකම හරි ජපානෙ ටුවර් එකක් එන්න.... මං හරි ආදරෙන් බලන් ඉන්නම් ඔයාලා දෙන්නවා හැමතැනම එක්කරාන යන්න ජපානෙ ❤️😘

    • @DanRodrigo88
      @DanRodrigo88  20 วันที่ผ่านมา

      Thank you nangi ❤️

  • @user-em7qt8xu2h
    @user-em7qt8xu2h 21 วันที่ผ่านมา +111

    ලංකාවේ ඉන්න ගමන්ම love story vlog එකත් අපිට දෙන්න කියන අය කෝ...🖐️♥️

  • @iroshanilmini7776
    @iroshanilmini7776 21 วันที่ผ่านมา +5

    අයියා නං හරිම නිහතමානි කෙනෙක් සත්තුන්ටත් හරිම ආදරෙයි .පවුලෙ හැමෝම ලස්සනයි .නුවරඑළිය යන්නම ඕන නැත්තං වැඩක් නැ .අක්කා නං හරිම සතුටින් ඉන්නෙ 😊❤ආදරෙයි සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤පරිස්සමෙන්

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      සතුටින් ඉන්න ඔයාලත් 🥰🥰

  • @Minist562
    @Minist562 21 วันที่ผ่านมา +24

    මොන වැඩේ තිබුණත් වැඩේ පැත්තකින් තියලා ඔයාලගෙ Video බලන මම 🥰🥰😍😍😍✨✨✨

  • @akilasachintha3900
    @akilasachintha3900 21 วันที่ผ่านมา +7

    ලාංකාවේ ඇලක දොලක මුහුදක් බැහැලා ලංකාවේ නුවරඑළිය පැත්තෙ යනවා කියන්නේ වෙනම සුවයක්❤

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา +1

      Agree 👍🏻

  • @sitharamadusanka243
    @sitharamadusanka243 21 วันที่ผ่านมา +9

    කිසිම ලොකු කමක් නැති මනුස්සයෝ ආදරෙයි 😍😘 නංගිට ගොඩක් ආදරෙයි 🥹❤

    • @DanRodrigo88
      @DanRodrigo88  20 วันที่ผ่านมา

      Thank you ❤️ 😊

  • @hansaja_ravihara
    @hansaja_ravihara 20 วันที่ผ่านมา +3

    thanks ayya and akki foods reviews nam balalam ep wela tibbe me wage wenas vlogs tikak dapu ek nm mru🥰🥰🥰

  • @AsithChamidu
    @AsithChamidu 21 วันที่ผ่านมา +73

    දෙව්නිගෙ නංගි 😮🫢😍

  • @Aspiration9
    @Aspiration9 21 วันที่ผ่านมา +9

    අනේ මන්දා! ඔයාලා හිතට සමීප බවක් දැනෙනවා! පට්ට ස්ටෙරෙස් එකේ මම ඉන්නේ! මම ඔක්කොම ටික වගේ බැලුවා ඔගොල්ලන්ගේ ❤️‍🩹

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา +17

      ස්ට්‍රෙස් ගන්න එපා හිතට.දවසින් දවස ගෙවෙන්නෙ අපේ ජීවිත වල ලස්සනම දවස් . ඉතින් සතුටින් ඉන්න ට්‍රයි කරමු.මතකයේ රැදෙන්නෙ සතුටු දේවල් නේද දවසක 😍

  • @thakshilagimhani5481
    @thakshilagimhani5481 21 วันที่ผ่านมา +1

    Harima asawen math balanna oyala dennage vlogs thawa vlogs genna akki and ayya budusaranai ♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you ❤️ 😊

  • @Nisansala-c9v
    @Nisansala-c9v 21 วันที่ผ่านมา +2

    නියම පොශ් කියන්නේ මේක තමා.පොලවේ පය ගහලා ජිවත් වෙන එකට.ඒකනේ අපි ඩබලට ආදරේ❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  20 วันที่ผ่านมา +1

      Thank you ❤️🥰

  • @maleeshahansani7969
    @maleeshahansani7969 20 วันที่ผ่านมา +1

    Lassanam lassanai vedio eka thawa tikak habai digata thibba nm shoooook ❤️❤️❤️❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  19 วันที่ผ่านมา +1

      Thanks for the support 😁❤️

  • @kvoperera-hj9ds
    @kvoperera-hj9ds 21 วันที่ผ่านมา +45

    Dewni akki පොළවේ පයගහලා ජීවත් වෙනවා..එහෙම අය දැන් හරිම අඩුයි..පොශ් english කෑලි දාන්නෙත් නෑ..අනේ ඔය දෙන්නා Q-A එකක් අරන් එන්නකෝ please

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา +3

      Thank you for your lovely words 🥰

    • @sln4824
      @sln4824 21 วันที่ผ่านมา

      Ai English katha karoth polave paya gahanne nadda.

    • @dilmisasangi9445
      @dilmisasangi9445 21 วันที่ผ่านมา +2

      Ow ane maath hrima asai devni akkata❤❤❤

  • @sureshthusitha7586
    @sureshthusitha7586 21 วันที่ผ่านมา +2

    ආසම කපල් එකක්❤❤ඔයාලා අපේ ගමෙ ගිහින්😊😊ආසයි නන්ගි ඔයා කතා කරද්දී අහන් ඉන්න.පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම❤❤❤බුදුසරනයි

    • @DanRodrigo88
      @DanRodrigo88  20 วันที่ผ่านมา

      Thank you ❤️ 😊

  • @Achinigunathilaka2000
    @Achinigunathilaka2000 21 วันที่ผ่านมา +2

    Hrim lssni vlog ek.adrei akki ❤ayya

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you ❤️ 😊

  • @pasindugayantha4154
    @pasindugayantha4154 22 วันที่ผ่านมา +1

    Video eka lassanai😍❤️

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 21 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි සියලුම දෙනාට තෙරුවන්ගේ සරණයි දේ පිහිටයි♥️♥️♥️♥️♥️♥️♥️

    • @DanRodrigo88
      @DanRodrigo88  20 วันที่ผ่านมา +1

      Thank you ❤️ 😊

  • @JourneyWithAlwis31
    @JourneyWithAlwis31 21 วันที่ผ่านมา +1

    Oyala dennge videos niyamayi 🍃❤💚

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you ❤️ 😊

  • @roshen.m1
    @roshen.m1 21 วันที่ผ่านมา +17

    Dan bro කොහොමද මේ ලස්සන ගෑල්ලමයි set එක ගොයාගත්තේ 😭😂.
    අත්තම්මගෙ ඉන්දන් දූ පොඩිත්ත වෙනක්ම්ම ලස්සනයි නෙ අම්මෝ 😭❤️ අපිටත් hint එකක් දෙකක් දුන්නට තරහ වෙන්නෑ හරිද. 😒
    Love u all Dan and Devni❤🥰

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา +3

      Ammooo 😅thank you

  • @salikaweerasinghe3341
    @salikaweerasinghe3341 21 วันที่ผ่านมา +1

    Really enjoyed this video. I have addicted to the Dan & Devni videos 😂😂

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Good good good 😈

  • @himansidesilva3588
    @himansidesilva3588 21 วันที่ผ่านมา +1

    we love u ayya and akka
    dan ayya we need more and more travel vlogs😘🥰🥰

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you ❤️ 😊

  • @ChathulaChandika
    @ChathulaChandika 11 ชั่วโมงที่ผ่านมา

    දැන්නම් ඔයාලගේ වීඩියෝ බලන්න පුරුදුවෙලා....❤❤හරිම ලස්සනයි

    • @DanRodrigo88
      @DanRodrigo88  9 ชั่วโมงที่ผ่านมา

      Thank you 🥰

  • @ruubalasooriya9332
    @ruubalasooriya9332 20 วันที่ผ่านมา

    Love u all dan and devni...❤ very intersting vlog

    • @DanRodrigo88
      @DanRodrigo88  20 วันที่ผ่านมา

      Thank you so much for watching ♥️🥰

  • @shanipriyadarshani8133
    @shanipriyadarshani8133 21 วันที่ผ่านมา +10

    මෙතනින් වැටුනොත් Dan & Dewni ඉවරයි 😂😂
    ඒක ලස්සනට කිව්වා ❤

  • @UdeshiYapa
    @UdeshiYapa 21 วันที่ผ่านมา +1

    How humble you are….❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you 🙏

  • @ravind_98
    @ravind_98 21 วันที่ผ่านมา +1

    ekadigta dawasama unath balanna puluwn oyalage videos. supiri.

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you ❤️ 😊

  • @Dul_m891
    @Dul_m891 21 วันที่ผ่านมา

    අත්තම්මගේ ඉදන් හැම කෙනෙක්ම ලස්සනයි🥰මං හිතන්නේ heaven එකේ ඉදලා ආපු family එකක්..මං ආසම couple එක♥️🥰

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you for your lovely words 🥰

  • @janakachandana9913
    @janakachandana9913 21 วันที่ผ่านมา +3

    Very happy family ❤
    We love you ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา +1

      😊 thank you

  • @nilanthin5031
    @nilanthin5031 21 วันที่ผ่านมา +1

    God bless your family God bless Thanks for video good luck for the bless

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you ❤️ 😊

  • @chandidissanayake7338
    @chandidissanayake7338 21 วันที่ผ่านมา +3

    ලස්සනපව්ලක්. හරිම saralai ❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you 🙏

  • @sasifdo3642
    @sasifdo3642 21 วันที่ผ่านมา +1

    ශා මාරම ලස්සනයී🥰🥰😍😍බව්වට කන්න දුන්න එක නම් 👌👌👌👌💪💪ආදරේයී❤️❤️😍😍

    • @DanRodrigo88
      @DanRodrigo88  20 วันที่ผ่านมา

      Thank you ❤️ 😊

  • @ShanthaLashman-of2sx
    @ShanthaLashman-of2sx 20 วันที่ผ่านมา

    Ape village eka❤😊Boburu ella, ඔයාලගෙ video ekak baluwahama හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා🥺❤️, ගොඩක් ස්තූතියි🙏විශේෂයෙන් ම අයිය කතා කරන විදිහට මම හරිම ආසයි ❤🙂, හැමදාම සතුටින් ඉන්න♥️😊💝, අයියගෙ හිත හරිම පිරිසිදුයි ♥️✨

    • @DanRodrigo88
      @DanRodrigo88  20 วันที่ผ่านมา

      Thank you for kind words 🥰

  • @user-xv5zx7eg6q
    @user-xv5zx7eg6q 19 วันที่ผ่านมา +1

    Welcome come to Nuwaraeliya…. Math ea kittuwa inne maru oyala Bomburu Elleth giya neda ape gewal walata lagai ehe, attatama appchhige kadae plantea eka Mara rahai…. Jaya wewa oyala dennata ❤️❤️💪 From Ireland 🇮🇪

    • @DanRodrigo88
      @DanRodrigo88  18 วันที่ผ่านมา +1

      Thank you ❤️ 😊

  • @lazylizard6682
    @lazylizard6682 21 วันที่ผ่านมา +7

    දෙව්නිගේ නංගිත් දෙව්නි වගේම ලස්සනයි.අහිංසක පෙනුමක් තියෙන්නේ...dan වගේම සැහැල්ලුවෙන් සතුටින් ඉන්න, care කරන හොද කෙනෙක් එයාටත් ලැබෙන්න ඕන..👨‍❤‍👨💞🙏🙏🙏

    • @DanRodrigo88
      @DanRodrigo88  20 วันที่ผ่านมา +1

      Thank you ❤️🥰

  • @MashaKS.
    @MashaKS. 21 วันที่ผ่านมา +2

    Aneee mehe awilla ❤😍 kavadada awe 😢

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา +1

      Few days ago 🥰

  • @foreverwithtreasure4590
    @foreverwithtreasure4590 20 วันที่ผ่านมา

    Mamai ammai aiyagei akkigei videos okkoma balanawa❤amma hrima asai aiya katha Karana widiyata🤭❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  20 วันที่ผ่านมา +1

      Thank you for watching us 😍

  • @slcinema
    @slcinema 21 วันที่ผ่านมา +2

    mn me dana first comment eka . mage fav actress thamai Rashmika Mandana . mn adamai dkke eyata mecharama samana munak thiyena kenek. oyalage nangi nm ... spchless
    💘

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you ❤️ 😊

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 21 วันที่ผ่านมา +3

    Devni akkage nangi..patta cute 🥺👀❤

  • @NilmiDingirige
    @NilmiDingirige 21 วันที่ผ่านมา +3

    නංගි සහ මල්ලිට ආදරෙන්🥰ඔය දෙන්න හරිම හොදයි.මල්ලිගෙන් ගන්න හොද ආදර්ශමත් දේවල් තියෙනවා අපිට.මන් note කලා hama පුන්චි දෙයක්ම නිතරම අගය කරනව..රසයි.හොදයි.ඔයාලට කොහොමද අන්න ඒ වගේ.ලස්සන couple එකක් ඉතින්,සතුටින්ම ඉන්න ඕනේ දෙන්නම...❤

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you for your lovely words

  • @bhagya753
    @bhagya753 21 วันที่ผ่านมา +3

    අය්යා මරු අනේ 😂❤❤❤❤ අක්කත් හරි සරල කෙනෙක් ❤

  • @MJJNamalDias
    @MJJNamalDias 21 วันที่ผ่านมา +1

    අප්පච්චිගෙ කඩේ නියම තැනක්නෙ.....👍
    ඩෑන් පඩි නගින තවත් වීඩියෝ එකක් මේක 😄
    දැවිල්ල රොටි කාලා ඩෙව්නි රතුවෙලා 😊

    • @DanRodrigo88
      @DanRodrigo88  20 วันที่ผ่านมา +1

      😁😁😁

    • @MJJNamalDias
      @MJJNamalDias 20 วันที่ผ่านมา

      @@DanRodrigo88 😄😄😄❤️👊

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 21 วันที่ผ่านมา +1

    Have a great weekend and God bless your family always

  • @isuruisuru7182
    @isuruisuru7182 20 วันที่ผ่านมา +1

    Hi hi.oyala dennata ගොඩක් adarei.පරිස්සමෙන් inna.bs.

    • @DanRodrigo88
      @DanRodrigo88  20 วันที่ผ่านมา

      Thank you ❤️ 😊

  • @ThasuniBandara-vs7zy
    @ThasuniBandara-vs7zy 20 วันที่ผ่านมา

    Anee what a humble couple ❤;

    • @DanRodrigo88
      @DanRodrigo88  20 วันที่ผ่านมา

      Thank you so much ♥️♥️

  • @user-pl9ec8pz1u
    @user-pl9ec8pz1u 21 วันที่ผ่านมา +1

    Vlogs godak one ikmtaaa

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Coming soon 🥰

  • @___.heyy04
    @___.heyy04 21 วันที่ผ่านมา +1

    Addict wela dn oylge videos walata.oyalage videos nthi unoth dn harima aul ❤🙂🥲

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา +1

      Thanks for watching ❤️

  • @saheli_senevirathne
    @saheli_senevirathne 21 วันที่ผ่านมา +1

    Shok appa oya dennai family ekai ❤❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you ❤️ 😊

  • @Sumin.131
    @Sumin.131 21 วันที่ผ่านมา +1

    ආසම කරන teledrama එකක next episode එකක් release උනා වගේ තමයි ඔයාලගෙ vlog එකක් ආවම😊❤

    • @DanRodrigo88
      @DanRodrigo88  20 วันที่ผ่านมา +1

      Thank you ❤️🥰 next episode tomorrow

  • @user-fh7fp6oh3l
    @user-fh7fp6oh3l 19 วันที่ผ่านมา +1

    Oyala denna maru ane ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  19 วันที่ผ่านมา

      Thank you ❤️

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 21 วันที่ผ่านมา +1

    Beautiful family ❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you! 🤗

  • @user-dv3fg3hf8w
    @user-dv3fg3hf8w 19 วันที่ผ่านมา +1

    දෙව්නිගේ නංගී නම් මාර cute. මට ඉදියනම් ඒ වගේ කෙනෙක් මාරම ආදරෙයි . මගෙ පණ තරම් ම. ♥️🌎😍🥰

  • @jayanikulathunga8057
    @jayanikulathunga8057 21 วันที่ผ่านมา +1

    we never forget to stop at appachchige tea kade. My favourite is pol roti and mushroom curry

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Yeah the food was lovely 😍

  • @Nisansala-c9v
    @Nisansala-c9v 21 วันที่ผ่านมา +2

    දෙව්නි ඒ සායට ගොඩාක් ආසායි වගේ❤❤ දැන් හැමදාම අදිනවා නේ❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  20 วันที่ผ่านมา

      Love it 🤩🤩🤩

  • @dilakshinimalka7771
    @dilakshinimalka7771 21 วันที่ผ่านมา

    Ane mata mage teacher wa dakinakota ayeth school kaaleta yanna hithenawa.harima lassanata osariya adala teacher enakan api balan innawa.ethakota oya punchi nangi kenek.❤
    Love you from Australia

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา +1

      Thanks akki 😍

  • @sell33-g7m
    @sell33-g7m 20 วันที่ผ่านมา

    Ahhh....I''m addicted to your vlogs aiya and akki. Beautiful Family❤ Please upload everyday as you can.
    And can someone please tell me what's this song 11:07 ?

    • @DanRodrigo88
      @DanRodrigo88  20 วันที่ผ่านมา

      Thank you so much 😊♥️🥰

  • @raveeshasathsarani2128
    @raveeshasathsarani2128 21 วันที่ผ่านมา +2

    Ane Q&A ekak one please 🥰❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา +1

      😯😯😯

  • @Minidudissanake
    @Minidudissanake 21 วันที่ผ่านมา +1

    Wow nangii😮❤

    • @DanRodrigo88
      @DanRodrigo88  20 วันที่ผ่านมา

      Thanks for watching ❤️

  • @malindumethsara6635
    @malindumethsara6635 21 วันที่ผ่านมา +3

    8:17 bosaaa akki කොන්ද නවාන් ඉන්න එකනම් ඇගට ගුන නෑ
    ටිකක් උසත් වගෙ නිසා කුදු වෙයි

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา +1

      Yeah we tell her too 😭

  • @SLPCLK
    @SLPCLK 21 วันที่ผ่านมา +2

    අලෝ ඉතින් ඔයාට කෝම ද ඔදින් ඉන්නව ද ?
    much love guys ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา +1

      Odin odin ❤️

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 14 วันที่ผ่านมา +1

    සත්තුන්ට ආදරේ කරන ඔයාලට කවදාවත්ම වරදින්නේ නෑ..
    බොහොම පිං ❤❤❤❤❤✌

    • @DanRodrigo88
      @DanRodrigo88  12 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @maheshi8313
    @maheshi8313 21 วันที่ผ่านมา +1

    So beautiful ❤️✨

  • @tharidubro6033
    @tharidubro6033 21 วันที่ผ่านมา +4

    දෙයියනේ දෙයියනේ ඩෙවිනි අක්කාගේ නංගී😣😍🧚‍♂️💕

  • @user-cy5ge9ny8s
    @user-cy5ge9ny8s 19 วันที่ผ่านมา +1

    ඔයාලා අපෙ ගමට ඇවිත් හරිම සතුටුයි ඔයාලව බලන්න තිබුනනම් තවත් සතුටුයි අපහු එනවනම් මටත් කියලා එන්න ඔයාලට හැමදාමත් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා සුබ පතනවා
    ❤❤❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  19 วันที่ผ่านมา

      Thanks for the support 😁❤️

    • @user-cy5ge9ny8s
      @user-cy5ge9ny8s 18 วันที่ผ่านมา

      🥰🥰🥰

  • @Natural.55264
    @Natural.55264 14 วันที่ผ่านมา +1

    29:53 ලස්සනම location එකක්.පට්ට❤

    • @DanRodrigo88
      @DanRodrigo88  14 วันที่ผ่านมา

      Agree ❤️❤️❤️

  • @DenethShivon
    @DenethShivon 21 วันที่ผ่านมา

    අනේ අක්කේ හරිම දුකයි මට.ඔයාලා අපේ ගෙවල් ලගටම ඇවිත් ගිහින් ඒත් ඔයාලව බලන්න බැරි උනානේ 😢😢 බෝබුරු ඇල්ල කිට්ටුව අපි ඉන්නේ ...හරිම සතුටුයි මෙහෙ ආව එකට ❤❤❤❤ආදරෙයි පරිස්සමෙන් ඉන්න අයියා අක්කා ❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Anee 🥲ayeth dawasaka hamu wewi

  • @matharagepoornima1433
    @matharagepoornima1433 21 วันที่ผ่านมา

    Mama harima Asa couple ekka ❤

  • @happymoments__
    @happymoments__ 21 วันที่ผ่านมา +1

    Hi ayye, Nangita kamathi I am from UK too. 😊. Cheers 🥂

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      😳😳😳😳😳

    • @happymoments__
      @happymoments__ 21 วันที่ผ่านมา

      @@DanRodrigo88she is soo cute 😊

  • @ThiviruWickramarathna
    @ThiviruWickramarathna 21 วันที่ผ่านมา +1

    Nice vlog❤

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you 😊

  • @sanjayabandara6809
    @sanjayabandara6809 19 วันที่ผ่านมา +2

    Nangi Oni..😉

  • @HansiMadubashini-vf4et
    @HansiMadubashini-vf4et 21 วันที่ผ่านมา

    Oya denna maru ❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you 🥰

  • @amilasandanuwan5920
    @amilasandanuwan5920 14 วันที่ผ่านมา +1

    නංගි ලස්සනයී🥺😍

    • @DanRodrigo88
      @DanRodrigo88  14 วันที่ผ่านมา

      Thank you ❤️ 😊

  • @NilmiDingirige
    @NilmiDingirige 21 วันที่ผ่านมา +3

    Hi..ලමායි...මල්ලි ඔයා tamil actor vijey වගේ අනේ..දෙන්නම so cute🥰

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you ❤️ 😊

  • @Sachi0118
    @Sachi0118 21 วันที่ผ่านมา +2

    Horton plains, lovers leap water fall blnna ynna. Ethanama lovers leap cabin ekak thiynwa lassana location ekak❤

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Next time 🥰

  • @SD-rh8fb
    @SD-rh8fb 17 วันที่ผ่านมา +1

    Nangi mageee❤

  • @rajapaksharajapaksha8697
    @rajapaksharajapaksha8697 21 วันที่ผ่านมา +2

    Woooow..this place so nice..Akkige family eka hrima friendly neda...nice video akki and aiya..we are waiting for a wedding video...🙈😍 me inne akkige cousin nangi kenek ned?

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you ❤️ 😊 we are also waiting for wedding video 📹

  • @grmreaer8437
    @grmreaer8437 21 วันที่ผ่านมา +1

    You can visit trincomale Pigeon Island and downsouth mirissa too

  • @user-hz4ow3dl1d
    @user-hz4ow3dl1d 21 วันที่ผ่านมา +2

    Dan always said, mmmmmm rasai rasai

  • @user-yc4ft7sy7m
    @user-yc4ft7sy7m 17 วันที่ผ่านมา +2

    ලස්සන👫Couple එක

    • @DanRodrigo88
      @DanRodrigo88  14 วันที่ผ่านมา +1

      Thank you ❤️ 😊

  • @theekshanawijekoon5435
    @theekshanawijekoon5435 21 วันที่ผ่านมา +1

    ❤❤super journey

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you ❤️ 😊

  • @DanaDelightNatural
    @DanaDelightNatural 13 วันที่ผ่านมา +1

    ඔයාලා දෙන්නට ආදරෙයි ♥️🥀♥️🥀♥️

    • @DanRodrigo88
      @DanRodrigo88  12 วันที่ผ่านมา

      Thank you ❤️🥰

  • @TLF-fe9gm
    @TLF-fe9gm 20 วันที่ผ่านมา +1

    12:32 ඒ reaction එක cute දෙව්නි අක්කේ 😁❤

    • @DanRodrigo88
      @DanRodrigo88  19 วันที่ผ่านมา

      🥰🥰🥰🥰

  • @lalanaekanayake248
    @lalanaekanayake248 21 วันที่ผ่านมา +1

    Love you all.❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you ❤️ 😊

  • @sameerasampath4252
    @sameerasampath4252 21 วันที่ผ่านมา +1

    Niyamaiii

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you ❤️ 😊

  • @nirodhanipuna6768
    @nirodhanipuna6768 21 วันที่ผ่านมา +1

    දවසට වීඩියෝ දෙකක්වත් දාන්නකෝ අපිත් නුවරඑලි ගියාවගේ ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Ane thanks 🥰

  • @chamathcooray2984
    @chamathcooray2984 7 วันที่ผ่านมา

    Hari ara nangi kauda kiyala hoya gaththa. Anuradhapura video eken passe me video eka baluwe. Mama kamathiii 😅

  • @NipunaSankalane
    @NipunaSankalane 21 วันที่ผ่านมา +30

    නම්කියා…. 1 ❤
    අක්කා…. 2 😅

  • @indunilpremarathne575
    @indunilpremarathne575 21 วันที่ผ่านมา +1

    Wow nice 🥰🥰🥰

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 21 วันที่ผ่านมา

    දැන් videos මරු ඉස්සරටත් වඩා ❤❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  20 วันที่ผ่านมา

      Thank you 🥰

  • @user-bf7lb1oh2j
    @user-bf7lb1oh2j 21 วันที่ผ่านมา +1

    අක්කගේ නංගී ❤ ලස්සනයි

  • @user-lq6xf8el7b
    @user-lq6xf8el7b 19 วันที่ผ่านมา +1

    Hri shok ane oyla denna .e wgema marama lassni

  • @user-uq2lp9qk9v
    @user-uq2lp9qk9v 21 วันที่ผ่านมา

    "අහන්නම් කතාවක් ,
    කියන්නකෝ අදවත්
    කිමද කාරණේ බැදෙන්නට සිත මේ තරම්,,,,,,,,
    සත්තමයි , විශ්වාසයි
    දැකලා නම් නැහැ කවමදාවත්
    සෙලෝ ලයිට් තිරයේවත් ,,,
    තිබුණාට අතේ කැමරාවක්
    රැගුවෙත් නැහැ ,
    නැටුවෙත් නැහැ,
    තිබුණේත් නැහැ ,
    බොරු ශෝබන නම්,,,
    නිදහස් මනසින් ආදරය පිරුණු දෙසිතක්
    විදින හැටි දුටුවා ජිවිතේ
    වෙලා නෙතගට රසදුනක්
    හිතෙන විදිහට මට නම්
    ඒක වෙන්නැති කාරණේ,,
    සොරා ගන්නට ඇති මේ වගේ
    අපේ සිත් නොකියාම රහසේ
    ❤❤❤❤

    • @user-em7qt8xu2h
      @user-em7qt8xu2h 21 วันที่ผ่านมา +1

      @@user-uq2lp9qk9v ඔයා හැමදාම එකතු කරන මේ පද වැල් හරිම ලස්සනයි...♥️

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา +1

      හරිම ලස්සන පද වැලක් 😍

  • @sahansanjeewa6174
    @sahansanjeewa6174 21 วันที่ผ่านมา

    i'm waiting for next video

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Definitely 💯

  • @ThisuD-ew3lh
    @ThisuD-ew3lh 21 วันที่ผ่านมา +3

    අක්කගෙයි නංගිගෙයි ලස්සන දෙවිදිහක්...දෙන්නම ගොඩක් ලස්සනයි 😍🌼..මං දැක්කා කමෙන්ට් තියෙනවා අයියා ටැමිල් ඇක්ටර් විජේ වගේ කියලා දාලා තියෙනවා...ඔයාලගේ වීඩියෝ බලන්න ගත්තු මුල් කාලේ ඉදන් මටත් ඒක හිතුනා ..ඒත් ඒක මට විතරක් පේනවාද දන්නේ නැති නිසා කිවුවේ නෑ ...ඒත් අනිත් අයටත් ඒක පේනවා ..ඒ කියන්නේ අයියට විජේගේ look එක තියේ ...😍 ...ඔය දෙන්නා නියමයී..❤👌

    • @tharusha9988
      @tharusha9988 21 วันที่ผ่านมา

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you for your lovely words

  • @user-ms6ev3bx1w
    @user-ms6ev3bx1w 20 วันที่ผ่านมา +1

    ayya & akkiwa dkinn thiynwanm

    • @DanRodrigo88
      @DanRodrigo88  19 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @SUDDI-jt7cv
    @SUDDI-jt7cv 21 วันที่ผ่านมา +1

    Lovly ❤❤❤❤❤❤❤❤❤adarei

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา

      Thank you ❤️ 😊

  • @ShaggyRoadTour
    @ShaggyRoadTour 21 วันที่ผ่านมา +1

    Nangi okay nam man okay bro ❤ hemadama nuwaraeliye ekkan yannam promise 😅

    • @DanRodrigo88
      @DanRodrigo88  21 วันที่ผ่านมา +1

      😁😁😁😁

  • @kanishkanayanakumara2863
    @kanishkanayanakumara2863 21 วันที่ผ่านมา +1

    A podi kolla hena posh kiyala pennanna hadanawa.. Aka ayyatai akkatai therila hinda hondai.... 😊😊