It's so amazing to look back and see how this channel has grown from 600 subscribers to a point where it has almost half a million subs now. I feel blessed and lucky to be a student of a teacher with such knowledge and talent like you. Keep up with your awesome content.
ලෝක සත්ත්වයාට "දැනුම නමැති අමෘතය" ලබා දෙන, ඔබතුමාට කන්ද උඩරට දළදා සමිඳු පිහිටයි!!!, ගුරු පියාණෙනි.
හොද දෙයකට ඇබ්බැහි උනානම් ඒ තිස්ස සර්ගෙ විඩියෝ බලන එක තමයි💙
මේ විඩියෝ බලනකොට, ඉස්සර පංතියේ වාඩි වෙලා හිටපු විදිය මතක් වෙනවා, මගේ ලෝකයේ වටිනාම ගුරුතුමා ඔබයි තිස්ස සර්.❤
Mine tooo
අර කොල්ල හොරෙන් බලපු .හැටි මතක් වෙන්නෑ...😆😆
දැනුවත් කිරීමට බෙහෙවින් ස්තුතියි . ලංකාවේ සෞඛ්‍ය සුබසාධනයක් තියෙන්නේ . සියලුම වියදම් මහජනතාවගේ මුදල් . පාලකයන්ගේ රුපියලක්වත් වියදම් නොවේ . එම වියදම් වලින් කොටසක් පාලකයන් හොරා කනවා . නිසි කළමනාකරණයක් නැති නිසයි දියුණු වෙන්න බැරි
උගන්වනවා යැයි නොදැනී උගන්නවන, ඉගැන්වීම කලාවක් කළ ඔබට ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
අමුතු , අලුත් දෙයක් ඉගෙන ගන්න💭 නම් තිස්ස සර් තමයි 💛
තිස්ස ජනනායක කියන්නේ brand එකක් ♥️💙💚💛
ඒක පාවිච්චි කරපු එකෙක්ට කවදාවත් වරදින්නේ නෑ 🤟
ඉතා හොඳ විග්‍රහයක්.අපිට බොහෝ දැනුමක් මේ තුළින් ලැබුන .ඔබට බොහොම ස්තුති ගුරුතුමනි .තෙරුවන් සරණයි .
Thissa jananayaka mahathayata bohoma pin.
ක්ෂයරෝගය ගැන පොඩි නෝට් එක විතරයි ඉගනගෙන තිබ්බෙ ...ගොඩක් දේවල් දැන ගත්තා.👍👍තෑන්ක්ස් සර්..
සර්ගෙන් ඉගෙන ගන්නේ ඉස්කෝලෙ ළමයි විතරක් නෙවෙයි. මේ රටේ පිනට පහළ වූ ගුරු පියාණෝ තෙරුවන් සරණයි
තිස්ස සර් ගෙ විඩියො වලට දැන් ඇබ්බැහි වෙච්ච මන් වගෙ උන් ඉන්නවද 😉
ekemma bell icon ehema dala thiyenne...
Innawooo
😊😊🥰
Hmmmm..😇 Dawasata Eka Vedio Ekak Hri Aniwa Balanoo 😉✌💕😎
අපි
තිස්ස සර් ගෙන් ළමයි විතරක් නොවෙයි හැට පැන්න අපිත් ඉගන ගන්නවා ක්ෂය රෝගය බයානක බව දැන හිටියට දරුනු බව වැටහුනේ අදයි සර් පුතාට නිදුක් නිරෝගී සම්පත්තිය හිමිවේවා
විෂයට විතරක් සීමා නොවු සියල්ලන්ටම දැනුම බෙදන අපේ කාලේ ගුරු පියානෝ.....
අදත් බොහෝ දැනුමක් ලැබුවා.
ආයුබෝම වෙිවා ඇදුරැ තුමනි.
ඔබතුමා කරගන්නාවු මෙි සියලු පුන්‍යකර්මයන් මෙි බවයේදිම ඒ උතුම් වු චතුරාර්ය සත්‍යය අවබෝධය පිනිසම උපනිශ්‍රය වෙත්වා !!!ආයුබෝම වෙිවා !!!
විශ්වයේ සොඳුරුතම ගුරුවරයා! ❤️🙏
මේවා පුණ්‍ය කර්ම ක්‍රියාවන් ගොඩක් ආදරෙයි ඔබතුමාට
සමාජයේ යහපත වෙනුවෙන් පරාර්ථකාමීව තමන් උගත්, තමන් සොයාගත් දැනුම බෙදා දෙන මෙවන් ගුරු උතුමන් අදටත් දකින්නට ලැබීම පුදුමයකි.
තෙරුවන් සරණයි ගුරුතුමා ! 💐
වයස්ගත අපටත් ඔබතුමාගේ දේශන හරිම වටිනවා. මම හැකි සැම අවස්ථාවකදීම බලනවා. ඔබතුමාට පින්. තෙරුවන් සරණයි.
සාමාජයට කිවයුතු දේ කෙලින් කියන හොද සර් කෙනෙක්
දැනුවත් කිරිම ගැන බෙහෙවින් ස්තුති වෙමි දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 👍👍👍
හැමදාම වගේම සර්ට ගොඩාක් ආදරෙයි සර්ගේ පාඩම් නිසා මම ගොඩාක් දැනුවත් උනා කවදා හරි සර් දැක ගන්න ගොඩාක් ආසයි එතෙක් සර්ට තෙරුවන් සරණයි
ගුරු පියාණෙනි ඔබේ ගුණ වර්ණා කරන්න වචන නෑ ඔබට තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷
පලවෙනි comment එකෙන්ම තෙරුවන් සරණයි අපේ සර්ට..❤️❤️❤️
ඔබෙන් ඉගෙන ගන්න දේවල් නම් බොහොමයී👍👍💖💖💖
🌹🌹🌹🌹🌹
ඇත්තට ම සමහර රටවල් තියනවා බබෙක් ලැබෙන්න ගියත් සල්ලි දීලා හැමදේම කරගන්න ඕන රටවල් ඒ අතින් අපේ රට කොච්චර හොදද 🥰
ඇත්ත සර් මං ඉන්න රටෙත් බෙහෙත් වලට සල්ලි ගන්නවා මේ පාඩම බොහෝම වටිනව දැන් දන්නව පරිස්සම් වෙන්න ඕන විදිහ තෙරුවන් සරනයි
ඉතා හොඳ විග්‍රහයක්. බොහෝ දැනුමක් මේ තුළින් ලැබුන .ඔබට බොහොම ස්තුති ගුරුතුමනි
සර්,,, බොහෝම වටිනා දේශනයක් සර්,,, මේ වගේ අපිට දැනුම ලබා දෙනවට බොහෝම ස්තුතියි සර්,,,, මේ විදියට මිනිස්සුන්ට තව තවත් වටිනා දේ කියලා දෙන්න සර්ට තව තවත් ශක්තිය දර්යය ලැබෙවායි ප්‍රාර්ථනා කරනවා සර්... බුදු සරනයි.. ජේසු පිහිටයි සර්...
ආයුබෝවේවා ගුරුපියානනි ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය ගුරුපියානනි හැමදාමත් වගේම අදත් අපගේ පැතුම උතුම් දලදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී කිසිදු කරදරයක් පීඩාවක් ජීවන ගමන තුරාවට ඇති නොවේවා පවුලේ සැමටත් තෙරුවන් සරණින් නීරෝගී සුව ජය සතුට නිරතුරුවම ලැබේවායි අපගේ පැතුම දීර්ඝ ආයු ලැබේවා
ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර් .. පොඩි කාලේ ඔහොම බෙහෙතක් විදිනවා කියලා විතරයි දැනගෙන හිටියෙ ..තෙරුවන් සරණයි සර් 🙏
ඔබ තුමාට බොහෝම පින් danuwae කරාට තෙරුවන් සරණයි නිරෝගී සුවයෙන් ආරක්ෂා වේවා
ගොඩක් පින් සර් මේදේවල් අපිටත් කීයලදේනවට.දලදා සමිධූ පිහිටයි
Mawa.. මිනිස්සුන්ට කියලා danwata ගොඩක් pin
ඇත්තමයි, මට වයස 46 . මට ආයෙත් ඉගෙන ගන්න හිතෙනවා. ලස්සනයි. හිත නිවෙනවා. ශාන්තිදායක බුදුබණ පදයක ඇහෙන්නා සේ..... ගොඩක් පිං, දීඝායු.....
ඉතා හොඳ පැහැදිලි කිරීමක්.
ඔබතුමාට ස්තූතියි. හොඳ පැහැදිලි කිරීමක්
මම නොවරදවාම ආසාවෙන් බලන හොඳම වැඩ සටහන ඔබතුමන් වැනි රටට ආශිර්වාද ගුරුවරුන් බිහිවන්න අපේ දරුවන් කොයිතරම් වාසානාවන්ත ද🙏🏻🙏🏻🙏🏻💅
ඔබතුමාගෙන් පමණයි මේවගේ දේවල් ඉගන ගන්න පුළුවන් අපේ ගුරුපියනෙනි.. බොහොමත් පින්..
කොවිඩ් 19 නිසා සර්ගෙන් ඉගෙන ගන්න තිබුන හීනෙත් හැබෑ වුනා.ආදරෙයි සර්.තෙරැවන් සරණයි.මම Neurobiologist කෙනෙක් වුන දවසට සර්ත් ඒ ජයග්‍රනයේ කොටස්කරුවෙක්❤🙏
ඔබ හා ඔබේ උගැන්වීම සදාකාලයෙන් සදාකාලයට ......
ගොඩක් පින්. මේ ගැන නොදන්නා අය මැරුණ දුම්රිය ට පැන මේ රෝගය කියලා දැනගත් විට . රෝහලේ අයට බේරා ගන්න පුළුවන් බෙහෙත් තියෙනවා කියා තෙරුම් කලා ම. මට සතුටුයි මම එහෙම බේරා ගත් ජිවිත 2ක් මම දන්නවා . සර් ට ගොඩක් පින් බේරෙන්න තේරුම් කරන්න වෙන වෙහෙස වෙනුවෙන්.🙏🙏
තිස්ස සර්ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.සර්ට තෙරැවන් සරණයි.🙏🙏🙏
ඉතාම හොඳ පැහැදිලි කිරීමක් සර් ගොඩක් දේවල් දැනගත්තා බොහොම පින් දළදා සමිදු පිහිටයි
ඉතාමත් ගරු කරනවා සර් ඔබතුමාට....❤️..බෙලහීන කියද්දි මතක් වුනේ ප්‍රසන්න බද්දෙවිතාන සර්ව 😀
දැනුවත් කිරීමට බෙහෙවින් ස්තුතියි . දළදා සමිඳු පිහිටයි!!!, ගුරු පියාණෙනි. තෙරුවන් සරණයි අපේ සර්ට..❤️❤️❤️
අතිශයින්ම වැදගත් දැනුවත්කිරීමක් ... ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි
සාමාජය දැනුවත් කිරිමට හෙද මාධ්‍යක් , සර්ට බුදු සරණයි
පුදුම හැකියාවක්...sir ගෙ videos වලින් කොච්චර දේවල් ඉගෙනගෙන තියෙනවද... ගොඩක් පිං ඔබතුමාට හැමදෙයක් ගැනම මෙහෙම සමාජය දැනුවත් කරනවට...❤️
සෞඛ්‍ය සේවාව අතින් අපේ රට ඉතාම ඉහල බව මමත් අත්දැකීමෙන් දන්නවා.ඒ වගේම වැඩිහිටි අපටද ඔබ තුමා ගේ මේ දේශන ඉතාම වැදගත්ය.
දවසට Tissa sir ge video එකක් aheuve nthnam ලොකු අඩුපාඩුවක් davase, දළදා සමිඳුන්ගේ පිහිටයි !!!
විෂයට විතරක් සීමා නොවු සියල්ලන්ටම දැනුම බෙදන අපේ කාලේ ගුරු පියා thank you sir.
බලන්නත් ඉස්සර like කලා
බොහෝමත් ස්තුතියි ඔබතුමාට 🙏🙏
ප¿හ¿දිලි කිරිම සුපිරි ,සුබසාධනය මරු, සෞඛ්‍යය අ0ශයේ දියුණුව නම් අන්තීමයි.
Another Great Presentation. Health care system in Sri Lanka is really great.
තෙරුවන් සරණයි ape sirta !!!❤❤
නියමෙටම පැහැදිළි කරලා දුන්නා. 🔥❤️
ඇත්තමයි කාලකන්නි දේසපාලුවො වාසි තකා කල විවිධ විනාස තිබ්බට, අපේ සෞඛ්‍ය සේවයට සම්මාන දෙන්න වටිනවා. ආදරණීයම නිදහස් සෞඛ්‍ය සේවයක් තියෙන්නේ ලෝකයේ අපිට විතරද මන්දා❤
ඔබ තුමාගෙ බුද්ධිය අති විශිෂ්ටයි. මෙවන් ගුරුවරු අදකාලෙ හොයාගන්නත් නැහැ .අහගෙන ඉන්නත් හරිම ආසයි.තෙරුවන් සරණයි ගුරු පියාණන් ඔබට දරුවන්ගේ ඇස් පාදන විදිහට..
තිස්ස සර් ඉන්දියාවේ පරණ Boliwood නළුවෙක් උන Rajesh Khanna
වගේමය් .බොහොම ස්තුති අපිව මේ වගේ දැනුවත් කරනවට.
e kathava varadiyi .thissa sir guruvarayek,manava hithavadiyek misak shariraya vikunagena kana naluvek nove
@@d.gpabasaragayathra2138 මෝඩ කතා කියන්න එපා .මන් කිව්වේ රූපේ විදිහ.
Godak watinawa,Thank you sir🙏
It's so amazing to look back and see how this channel has grown from 600 subscribers to a point where it has almost half a million subs now. I feel blessed and lucky to be a student of a teacher with such knowledge and talent like you. Keep up with your awesome content.
තිස්ස සර්ගෙන් ඉගෙන ගත්ත දේ නම් බොහෝමයි.
Episodes 112 ම බලලා තියෙන්නේ..... ලොකු දැනුමක් හම්බ වෙනවා..... ගොඩක් ස්තුතියි සර්......🙏🇱🇰❤
බුදු සරණයි සර් 🙏🙏🙏🙏🙏🙏
මේ වීඩියෝ වලින් කොච්චර නම් දේවල් ඉගෙන ගන්න පුළුවන්ද ❤
@Lakshani Nawanjali èß
I am appreciateing your kindness service
බොහම හොද පැහැදිලි කිරිමක්
ස්තුතියි
තිස්ස සර්ගෙ මේ වගේ video ගොඩක් ආසාවෙන් බලනවා.අපි නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්ට ගොඩක් පින් තව තවත් මේ වගේ දැනුම ලබාගත හැකි video වීඩියෝ ලබාදෙන්න.
සැහෙන්න වටිනවා
ඔබට ස්තුතිය!
ඔබතුමා ට නිරෝගි සුවය ලැබේ වා
Theruwan saranai Sir.godak pin danuwath kirima godak waitinawa.
ලංකාවෙ අපි හරි වාසනා වන්තයි ..ඒක තවත් වැඩි වෙනව ඔබ තුමා වැඩි පරහිතකාමී ගුරු වාරුන් නිසා ..ගොඩක් ස්තුතියි සර්
සර්ගේ video දාපු ගමන්ම බලනවා❤️❤️❤️ බුදු සරනයි සර්
රෝගය පැතිරීම වළක්වන්න පුදුම ක්‍රමවේදයක් . ස්තුති සර් දැනුවත් කළාට
ස්තූතියි සර්!🙏
තෙරුවන් සරණයි සර් 🙏🙏🙏
දීර්ඝායුෂ ලැබේවා ඔබට..🙏😍
Budu saranai sir .apita danuma laba denawata.❤️
තෙරුවන් සරණයි තිස්ස සර්ට
Greatest teacher I have ever seen. Thank you Tissa sir. ❤
සර්ගෙ වීඩියෝ ගොඩක් වටිනවා.
මුල්ම like එක මගෙන්
සර් හින්දා අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 😁😁😁😁❤️
නියමයි sir
kiyala deepu karunu ithamath watinawa. theruwan saranai sir 🙏 😊👍
තෙරුවන් සරණයි සර්
Highly Appreciate Sir. More Proud to our Health System
Hamadmaa wage watina video ekak sir... 🙏
Unlike කරල තියෙන්නෙ බෙලහීනතා වෙච්ච අය.
බුදු සරණයි සර්.
ඉගැන්වීමට නම් ඉතින් තිස්ස සර් තමයි .ජය වේවා ගුරුතුමනි .🙏
Harima hoda deyak gena kiyala dunna. Ma lade gena hoda awabodayak mata awa. Ayata oba tumata bohoma pin. God bless you!!!
අපේ දෙවියා තිස්ස ජනනායක.
Thank you sir😇😇😇😇👍
Thank You Sir.. 🙏😇🤞💕
Mind blowing teaching
පන්තියෙ ඉස්සරහම පේළියට වෙලා ආසාවෙන් ඉගෙන ගත්ත කාලෙ මතක් වුණා සර්....😢😢😢
( කොරෝනා...අද නිදැල්ලේ...
අපි ගෙදර හිර වෙලා.....
ඉස්කෝලෙත් නෑ ... තිස්ස සර්ගෙ පන්ති එන්නත් නෑ...
නිදහසේ ගෙවපු ජීවිතය යළි උදා වේවා...🥺)
Theruwan saranai sir
sir ඔකේ බයානකම ටික කිවුවේ නැනේ. මන් දැකලා තියෙනවා ඒ hospital එකේ සමහර ඔය ලෙඩේ හැදුන අය පපුවේ පැත්තකින් විදලා බට දාලා ඒ බට වලින් එන ඒවා bucket එකකට පිරිනවා, ඒ bucket එක තල්ලු කරන් යන කරත්තෙක වගේ එකක තියලා තියෙන්නේ. එක තල්ලු කරන් ඇවිදින්න ඕනෙලු එතකොටලු ඇතුලේ තියෙන ඒවා එලියට එන්නේ බට වලින්..
Sir ,Thank you again and again and and again for give us this knowledge 🙏
බොහොම ස්තුත් සර් , අපි නොදන්න දේවල් තව කොච්චර ඇතිද ? මේවගේ