Only thing we don't have in the "open" is oil, but, if we dig around offshore, that too am sure can be found. We don't have winters: no need of special clothing, indoor heaters, no chance of seasonal viral infections, no need to change tires/oil for the winter,etc.. Another important issue : most are working indoors, Please teach the importance of vitamin D deficiency, Sri Lanka has sun light 24/7, but we are taking vitamin D medicine from abroad, cause 1 in 2 is deficient in vitamin D. Importance of it I can not inform here, but it is many fold. Keep up the good work. 🇱🇰
From an economic point of view, Sri Lanka is a poor country lacking minerals such as oil, iron ore, silver, copper and aluminum which are essential for modern industries. The country has a good climate and we can only do agriculture on our own. But in today's world can a country be developed only through agriculture? A country like ours can be developed not by a closed economy, but only by an open economy that can deal with other countries ...
කන්ද උඩරට ශුද්ධ භූමියේ ගීතය මෙතනින් අහන්න: th-cam.com/video/o80J9Fg4beg/w-d-xo.html
ගොඩක් ස්තූති සර්❤
awankawama kiwoth sir oyath eka pattakata barai neda
@@ppppppppggggg5355 sir anthimata kiyn bumithel ghpu grdiy menn innw
@@ppppppppggggg5355 සහෝ බලන්න සර් පැය භාගෙක කොච්චර සංවර කතාවක් ද කරේ.. ඔයාලට තප්පරයක් සංවරව කමෙන්ට් එකක් දාන්න බැරි ඇයි...
දිවි පරදුවට තියල සටන් කරල බේරගෙන දේශපාලන පවුල් දෙක තුනක පරිභෝජනයට දුන්නත් එකයි සුද්දන්ට පවරගෙන උන් ලාභ ගත්තත් එකයි. මොකද ඕව තිබ්බ කියල එක රැපියලක දෙයක් අපිට ලැබෙනවද? පිල් මාරැ ක්‍රමයට උන් ලාභ ගත්තාවෙ නිකං සටන් කරල මැරැනොත් තමංගෙ දරැපවුලට විතරයි එකේ පාඩුව.( උද්ගෝශන වැඩ වර්ජන, කැරලි , සටන්, කරපු හැමෝටම වුනෙ ඒ ටික) ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගමු. ඉංග්‍රිසින්ට විරැද්ධ සටනෙ මුල් තැන ගත් පුරංඅප්පුලා , ගොංගාලේගොඩලා, කැප්පැටිපොල නිලමෙලාගෙ නම ගෑවිච්ච එකෙක්වත් අද හොයාගන්න නැහැ. අදටත් රට පාලනය කරන්නෙ සුද්දන්ට ලංවෙලා තනතුරැ තානාන්තර ගත්තු අයගෙ දරැ මුණුබුරෝ උන් සුද්දට ලංවෙලා ඉංග්‍රිසි ඉගෙනගෙන රට රටවල් වල පුරවැසිකම් අරං අපිට සිංහල රාජ්‍ය භාෂාව කරා, අද අපිට ඉංග්‍රිසි දැනුම තිබ්බනං කොච්චර රැකියා ඇතුලු අවස්ථා තියෙනවද??? ඒවත් දැන් තියෙන්නෙ අර සුද්දට ලං වුනු ප්‍රභූ පැලැන්තියට නේද?. ඒනිසා නැගෙනහිර ජැටිය නෙවෙ ලංකාවම චීනා හරි ඉන්දියාව හරි යටත් කර ගත්තොත් මුලින්ම කරන්න ඕන චීනා ලගට කිට්ටුවෙලා චීන භාෂාව ඉගෙනගෙන උන්ගෙ තනතුරැ තාන්නමාන්න ගන්න එක. එහෙම නොකර සටන් කරපු අපේ සීයලා මුත්තලා නිසා තමා අද අපි කොන්වෙලා සිංහල ජාතියෙ ආඩමිබරෙ ගැන හිත හිත හිගන්නො වගෙ ඉන්නෙ. පවතින බලවතාට පක්ෂව ඉන්නඑක තමා හොදම. දේශපාලක හොරැ මාරැවෙන් මාරැවට හොරාකනවට වඩා හොදයි චීනෙ යටතෙ ප්‍රාන්තයක් වෙන එක . අඩු තරමෙ අපිට කාර්මික රැකියාවක් හරි ලැබෙයිg
සර් මේ ගැන කතා කරනකන් නොඉවසිල්ලෙන් හිටියේ...❤️කාලීන මාතෘකා ගැන හැමෝටම තේරෙන්න පැහැදිලි කරන්න පුළුවන් සර්ට විතරයි....❤️ බුදු සරණයි සර්..!!!❤️
රාජපක්සලාට කඩේ ගිහින් රටට කරපු දේ
@@kinkinirandeni9323 මොකක්ද එහෙනම් කරන්න තිබ්බේ?
පහුගිය කාලේ තිබ්බ ගැම්ම මෙතුමාගේ දැන් බැහැල නෙ😊
@@kinkinirandeni9323 ane kata wahan yanawa modayo dan anith unta pahu giya awruddu wwla deela thibba un korada me rtata? Mun okkoma ekai
අපේ දරුවන්ගේ චින්තන ශක්තිය දියුණු කිරීමට ගන්නා උත්සාහය ට ප්‍රණාමය පුද කරමි
ඔබතුමා එක තැනකදි පොඩ්ඩක් අවුල් ගියා ඒත් ඔබට දැන් රටට වෙන්න යන අයහපත හොදට තේරෙනවා අනිත් අයට ඒ ගැන පැහැදිලි කරනවා,,,ඒක ගොඩක් වටිනවා,,,මොකද ඔබවගේ වටිනා පුද්ගලයෙක්ගෙන් සමාජය ගොඩක් දේවල් ගන්නවා ,,,🙏👏
ලේ රත්වෙනව මේව අහනකොට ඇයි අපි තවම වහල්ලු වෙලා ඉන්නෙ.දැන් වත් හිත පල්ල සිංහළයට මොකද මේ වෙන්නෙ කියල...
සර් කරපු ජල ගැලුම් නිම්න ජාතික වනොද්යානයෙ vedio එකෙන් ලොකු වැඩක් උනා නේද?අර හරක් ගාල් කරපු ඔක්කොටම වැඩ වැරදුනා නේ!එකටනම් මාර happy මට !!සර්ට මේ වගේ විනාශ වෙන වනාන්තර ගැන රටට කියන්න ශක්තිය,දෛරය ලැබේවා කියල ප්‍රාර්තනා කරමු.☺️☺️☺️
👍👍👍👏👏👏
මේ විදියට අපිව දැනුවත් කරන එකට, ඔබතුමාට ස්තූතී කරන්න වචන නෑ මහත්මයෝ. දිගටම මේ වැඩසටහන් කරගෙන යෑමට යෝද බල ශක්තිය ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි. 🇱🇰
Sir ඔබට දීර්ඝායුෂ තවත් ගොඩ කාලයක් dan ඉන්න me යෞවන පරපුරට ඇත්ත හොඳ නරක දැනුම සොයාගැනුණු ජීවිතය පරිසරයක් දේශයක් ගොඩනැගීමට සේවයක් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා .. තෙරුවන් සරණයි ...
මෙවන් ගුරුවරු වැඩි වැඩියෙන් බිහිවේවා !
දේශපාලන කරන අයට වඩා සර් මගේ රට ගැන හිතනෝ සර් ඒකට සර්ට ගොඩක් පිං
එයාත් සුදු බැනියම සරම ගහගෙන ගෝට්ටා ට කඩේ ගියා පාර්ලිමේන්තුවට රිංගන්න හිතාගෙන
@@kinkinirandeni9323 ඒ බං රටට හොදක් වෙයි කියල හිතං
@@kinkinirandeni9323 ඒ වෙලාවෙ තිබ්බ හොදම විසදුම ඒක නෙමෙයි ද
මුං ඔක්කොම බොරැව තමයි කරන්නේ හිරැ , දෙරණ මෝඩයො අන්නදනවා , මුං උගත්තු අන්දනවා.
@@sahanrukmal818 ,me sirasa balana parayekneda?
අපේ සංස්කෘතිය, අපේ කම වැඩකට නෑ ඒව දූපත් මානසිකත්ව කියලා ලැජ්ජ නැතුව රෙදි ඇදගෙන මේ පොළොවෙ පයගහල කියන මිනිස්සු ජාතියක් ලංකාවෙ දැන් දැන් ඉන්නෙ. ඇත්තටම මෙතන නිවැරැදි වෙන්න ඕනි රටේ මිනිස්සු... ඔක්කොම එකා වගේ වෙන්නැතිව මේ රට ගොඩගන්න තියා හිතාගන්නවත් බෑ. මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕන තමන් චන්දෙ දීල පාර්ලිමේන්තු යවන එකා කැත වැඩක් කරොත් ගෙදර එවන්නත්.
අනිත් දේ මේ නිර්මල බුද්ධ දර්ශනය, එන්න එන්නම විකෘති කරනවා. ඒ කරන්නෙ විකෘතියක්ද කියලා දැනගන්නවත් තරම් බුද්ධියක් ආගමික නුවණක්,ත්‍රිපිටක දැනුමක් මිනිස්සුන්ට නෑ. රහතන් වහන්සේ නමක් කියන්නෙ කවුද කියලවත් දන්නෙ නැති සිංහල ජාතියක් බිහි වෙලා ඉන්නෙ. රහත් කියූ සැණින් වැද වැටෙනව. ඒ රහත් කියූ අයත් යටින් කොපමණ නම් දේශපාලනය කරනවද කියලා මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ.
දැන්වත් මේ රටට වෙලා තියෙන තත්ත්වෙ පේනව නම් ඔය හිස් කඹල ඇතුලෙ තියෙන මොළෙනුයි මනසෙනුයි කල්පනා කරල බලව්. නැත්නම් තව අවු.5 න් විතර උඹල හොදයි හොදයි කියන සුද්දොම උඹලගෙ බෙලි කපල ගියාම පසුතැවෙන්න එපා ! සිංහල කියල ජාතියක්, සිංහල කියලා භාෂාවක් තියෙනවා නම් තියෙන්නෙ ලංකාවෙ විතරමයි. මුළු ලෝකෙම භාෂාවලින් පරණම භාෂාවක් වෙන සිංහල වල තමයි "ඇ" ස්වරය තියෙන එකම භාෂාව. තමන්ගෙ පුතාට ඉංග්‍රීසි හොදට පුළුවන් කියලා ආඩම්බර වෙනව නම් එතනත් වැරදිලා අම්මෙ ඔයාට...
මට අවු. 18 යි. ඒත් මේක තේරෙන්නෙ නැත්නම් ඔබට කෙටියෙන් ම කිව්වොත් කණගාටුයි !
⭕ ඉගිය : ගිහින් බලන්න TH-cam එකේ trending list එකට. ඒකම ඇති ලාංකිකයන්ගෙ මානසිකත්වය තේරුම් ගන්න. අපේ හෙළයන් එක්ක ගත්තම අද කාලෙ ගොඩාක් අය පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නෑ.
තෙරුවන් සරණයි !
Eknanm aththa..ape sinhala jathiya gunawath jathiyak wela tynne buddagama nisa..nathnm ekawa yatapath krla nagi idala tyenne..hoda gathiguna hadila tyenne baudda ununisa...bauddayan inn thnaka hama jathiyakm api athuluwa arakshithai
@@gayanikaushalya8234 🙏❤️
අපේ කාලයේ සැබෑ වීරයෙකි ඔබ..අැත්තටම ඔබගේ දැනුමිි සමිිභාරය පිලිබඳ මා මවිතයට පත්වීසිටිමි. ඔබට ජේසු පිහිටයි.
සර් ගේ වීඩීයෝ හැම එකම බලනව.මේ දවස් වල online clz වල ආදර්ශවත් කතා දාන්නේ නැති හින්දා සතියකට පාරක්වක් youtube වීඩියෝ දාන්නකෝ
සර්, සෝමහාමුදුරුවොත් අපවත්උනා.
ඒත් හාමුදුරුවන්ට බැරිඋනා හාමුදුරුවෝ වගේ හිතන, කටයුතු කරන ගෝලනමක් වත් හදන්න.
සර්, සර්වගේ හිතන කටයුතු කරන තවත් දරුවෝ 100ක් හදන්න සර්
අනාගතයට යහපතක් වේ.
ඒක අමාරුයි
මේ සාර් ගෝට්ටා ට කඩේ ගියා නේද
@@kinkinirandeni9323 මොකක්ද එහෙනම් කරන්න තිබ්බේ?
@@kinkinirandeni9323 මේ සර් විතරක් නෙමේ දේශපාලනය ගැන කතාකරන්න කැමතිවත් නැති කිරිබත්ගොඩ ඣාණධීප ස්වාමීන්වහන්සේලා වගේ ගොඩක් ස්වාමීන්වහන්සේලාත් කඩේ ගියා.. වෙන කරන්න දෙයක් නැතිනිසා.
මමත් මේ පවතින දේශපාලන ක්‍රමයට සහ හොදයි කියලා තෝරගන්න දේශපාලඣයෙක් නැතිනිසා අවුරුදු 6කටත් වඩා ජන්දේ පාවිච්චි කරලා නෑ.
ඒක නිසා මට ජන්දේ තිබුනේ නෑ.
තිබුනනම් ඒ මොහොතේ මමත් දෙන්නේ ගෝඨාභයට තමයි, රටේ අවදානම් කාලයක් පේන්න තිබුන නිසා මිසක් ගෝඨා හොදයි කියන අදහසකින්නම් නෙමේ.
කවුරු පත් උනත් ක්‍රමය ඒකම තමයි.
ai me pora gotata kade giyapu hati mathaka nadda.dan nikan sudu charithayak wenna hadanwa.
මෙවන් ගුරුවරු වැඩි වැඩියෙන් බිහිවේවා !!!!!!
රාජපක්සලාට කඩේ ගියා එයාත්, ඒත් දැන් තේරුම් අරගෙන වගෙයි
@@kinkinirandeni9323 මොකක්ද එහෙනම් කරන්න තිබ්බේ ඒ වෙලාවේ?
සර්ට බොහොම පිං අපේ අනාගත පරපුරේ ඇස් කන් මේ විදිහට පදන එක ගැන අපේ රට කොච්චර වටින සම්පතක්ද , අද අපි මේ පිටරටවලට වෙලා දුක් විදින්නේ ඒ කරුම නිවට පාලනය නිසයි! අඩුම තරමෙ අපේ දරුවන්ටවත් මේ රත්තරන් පොලොවෙ දෙපයින් හිටගන්න ලැබේවායි! කියා ප්‍රාර්ථනා කරමු!
සර් කින්ඩියට කියනව නෙමේ සර් ජන්දේ ඉල්ලන්න. අනිවාර්යයෙන්ම දින නවා. රට ගැන කැක්කුමක් තියන සර් වගේ මිනිහෙක්ට තමා මේ රට හදන්න පුලුවන්. ☝☝
බොහොම වටිනා කරුණු කාරණා ගොඩක් සර් මතක් කළේ,මේ කතිකාවත දිගටම කරගෙන යන මෙන් ඉල්ලා සිටිමි, මේ කරුණු කාරණා ගොඩක් නොදන්න තරුණ පිරිස් අප විසින් දැනුවත් කල යුතුම කාලය දැන්. තවද ඉංග්‍රීසීන් විසින් අපහට කළ සියළු විනාශයන්ට ඔව්න් වන්දි ගෙවිය යුතුමය!!!
හදවත හඞා වැටෙනවා.මේ වදන්බොක්කටම කිදා බහිනවා.තේරැම් නොගත්තොත් සිංහලයගෙ මළහමතමා.මහත්මයාණනි හදවතේ ගැඹුරැම තැනින් ස්තූතිය.
සිංහලයා කියනා මෝඩ කුහකයින්ට 2050 වෙනකොට මේ රට අහිමියී
We na mokuth kadan watu ne nadda..
@@kinkinirandeni9323 hithe athi
@@kinkinirandeni9323 ape rata apita ahima karana hati balamu ohoma dagalapu ekkenege olu katta kudu wela tibba
මාරම දුකයි සර් ඔබට පිං අප රට ගැන මෙච්චර ශක්තියක් අපේ හිත තුල දැඩි කරනවා මම මගේ රටට ගොඩක් ආදරෙයි එ වෙනුවෙන් කිසිම කෙනෙකුට කඩෙ යන්නෙ නැ
තිස්ස සර් කාලීන මාතෘකා සුපිරියට කතා කරනවා
ඇත්තමයි සර් ගොඩක් පින්🙏🙏🙏🙏🙏 මේ විදියට අපේ තරුණ දරුවන්ව දැනුවත් කිරීම ගැන .සර්ගෙ මේ වීඩියෝ එක අහලා ඉවර වෙද්දි ඇත්තටම ඇස් දෙකට කඳුලු පිරුණා 😥😥අපිට මොකද උනේ කියලා ..
දිවි පරදුවට තියල සටන් කරල බේරගෙන දේශපාලන පවුල් දෙක තුනක පරිභෝජනයට දුන්නත් එකයි සුද්දන්ට පවරගෙන උන් ලාභ ගත්තත් එකයි. මොකද ඕව තිබ්බ කියල එක රැපියලක දෙයක් අපිට ලැබෙනවද? පිල් මාරැ ක්‍රමයට උන් ලාභ ගත්තාවෙ නිකං සටන් කරල මැරැනොත් තමංගෙ දරැපවුලට විතරයි එකේ පාඩුව.( උද්ගෝශන වැඩ වර්ජන, කැරලි , සටන්, කරපු හැමෝටම වුනෙ ඒ ටික) ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගමු. ඉංග්‍රිසින්ට විරැද්ධ සටනෙ මුල් තැන ගත් පුරංඅප්පුලා , ගොංගාලේගොඩලා, කැප්පැටිපොල නිලමෙලාගෙ නම ගෑවිච්ච එකෙක්වත් අද හොයාගන්න නැහැ. අදටත් රට පාලනය කරන්නෙ සුද්දන්ට ලංවෙලා තනතුරැ තානාන්තර ගත්තු අයගෙ දරැ මුණුබුරෝ උන් සුද්දට ලංවෙලා ඉංග්‍රිසි ඉගෙනගෙන රට රටවල් වල පුරවැසිකම් අරං අපිට සිංහල රාජ්‍ය භාෂාව කරා, අද අපිට ඉංග්‍රිසි දැනුම තිබ්බනං කොච්චර රැකියා ඇතුලු අවස්ථා තියෙනවද??? ඒවත් දැන් තියෙන්නෙ අර සුද්දට ලං වුනු ප්‍රභූ පැලැන්තියට නේද?. ඒනිසා නැගෙනහිර ජැටිය නෙවෙ ලංකාවම චීනා හරි ඉන්දියාව හරි යටත් කර ගත්තොත් මුලින්ම කරන්න ඕන චීනා ලගට කිට්ටුවෙලා චීන භාෂාව ඉගෙනගෙන උන්ගෙ තනතුරැ තාන්නමාන්න ගන්න එක. එහෙම නොකර සටන් කරපු අපේ සීයලා මුත්තලා නිසා තමා අද අපි කොන්වෙලා සිංහල ජාතියෙ ආඩමිබරෙ ගැන හිත හිත හිගන්නො වගෙ ඉන්නෙ. පවතින බලවතාට පක්ෂව ඉන්නඑක තමා හොදම. දේශපාලක හොරැ මාරැවෙන් මාරැවට හොරාකනවට වඩා හොදයි චීනෙ යටතෙ ප්‍රාන්තයක් වෙන එක . අඩු තරමෙ අපිට කාර්මික රැකියාවක් හරි ලැබෙයිg
Oya widiyata hithapu nisai mehema wela tiyenne apita
@@athaltiktok1487 ඒ විදිහට අපේ සීයල මුත්තල හිතුවනම් අපිත් පාලක පැලැන්තියෙ පුටුවල
@@wnpprasad8088 umbala wage un tamai t anantharawalata,.. mudhalata Eda...rata beraganna app weerayo pawala deela sinhala we era paramparawa nathikale,,,,rata winashayata udaw kale,,,tamath umbala hitanne e widiyata,,,e balu jhana tamath umbe angle tiyenawa.ekai ohoma hitanne umba...athmarthakaameewenna epa umba ban.
@@جوجوالعنزي-ت5و මේ රටේ ආණ්ඩු කරන රජතුමාට ඇමතිවරැන්ට රට රැකගන්න කැක්කුමක් නැත්තං මගෙ නමින් පර්චස් 10 නැතිව මොකටද බං ජැටිය බේරගන්න පන දෙන්නෙ
අධ්‍යාපනයට එහා දැනුම ලබාදෙන දෑහිතකාමී ආදනීය ගුරුතුමනි ඔබට ගෞරවනීය ස්තුතිය !❤
Hena ගහන්න ඕනි oya දේශපාලනය කරන එවුන්ට ...hora තක්කඩිකම් karana එවුන්ට .magenam එකම පැතුම මැරිලා යන්න ඕනි පොදියක් විදිහට .
kora hadenna ona
හරිම දුකයි මගේ රට ගැන, ස්තූතියි සර් 🙏🏻🙏🏻
Greed !!!!👍
මෙවැනි ගුරුපියවරුන් වැඩිවැඩියෙන් පහල වේවා !!!
අපේ දරු පරම්පරාවට රටක් ඉතුරු කරන්න හැකිවේවා !!!! මෙවැනි අය එකතුවී මතු පරම්පරාවට සත්‍ය කියාදී මේ දේශපාලක හොර තක්කඩින්ව සදහටම ප්‍රතික්ෂේප වේවා !!!අපේ රටට ආදරය කරන අවංකව රටට සේවය කරන නිර්භීත නායකයෙක් මේ තරුන පරපුර අතින් පත්කෙරේවා!!!!
Sir ඔබ වැනි අය ඒ සදහා මගපෙන්වන එකගැන ගොඩාක් සතුටුයි ,,ඔබට බුදුසරනයි ජේසු පිහිටයි !!!!!
ලංකාවේ දේශපාලනය අපේ මිනිස්සුන්ව පිස්සො කරනවා. යථාර්ථය අවබෝධ කරනවාට සර්ට ගොඩක් පින්.
රට ගැන හිතන ඔබ වැනි ගුරුවරු තව තවත් මේ ලක් දෙරණෙහි බිහි වේවා!!!
බුදු සරණයි !
දරුවන්ට, රටේ ඇත්ත උගන්වන ඔබ තුමන්ට සෙත් වේවා!❤️
පුළුවන් තරම් බෙදා හැරීමට සහාය වෙන්න මේ video එක. බොහොම ස්තුතියි ගුරුතුමනි 🙏
♥️🇱🇰🙏 මෙවන් රටට ජාතියට සොබදර්මයට ආදරනීය ගුරුවරු ජාතියට තව තවත් බිහිවේවා!
ඔබ මේ අපේ සිංහල රටේ අනාගතය බාරගන්නා දූ දරුවන්ට රටේ ජාතියේ වටිනා කම රටේ සොබාවිකව සම්පත් ඇතුළු සමස්ත අපේ රටේ සම්පත් ගැන ඉතිහාසය ගැන දැනුවත් කරලා කරනා සේවය විශිෂ්ටයි sir.🙏 ඒවාගෙම ඔබගේ උගත් සියලුම දූ දරුවන් අනිවාර්යයෙන්ම රටට අවශ්‍ය වටිනා විනයක් බුද්ධියක් ගුණධර්ම සහිත මනුෂ්‍ය කම ඇති උසස් වෛද්‍යවරුන් හෙදියන් වෙනවා නොඅනුමානය ජය වේවා ඔබ තුමාට 🙏❤🙏
එදා අපේ රට ජාතිය වෙනුවෙන් ලේ දහඩිය හෙලූ මහා හෙළයන්ගෙ සුසුම් ආත්ම තාමත් මේ භූමිය දිහා බලන් ඉන්නවා සර්.එදා අපේ රට ජාතිය වෙනෙවෙන් ඒ මහා හෙළයෝ ඇප කැප උනේ නැතිනම් අද අපිට මෙහෙමවත් ඉන්න තැනක් නෑ.අද අපේ ඉන්න අයට අපේ රට ජාතිය ගැන කිසිම හැගීමක් නෑ .හැබැයි මේ දේශයේ මොනයම් හෝ දේකට අසාධාරණයක් කරන කෙනෙක් සතර අපායෙන් මෙහා නතර වෙන්නෙ නෑ.එදා අපේ මහා හෙළයන්ගෙ සුසුම් ආත්ම තාමත් අපේ දේශය රකිනවා.එයාලා තාමත් මේ රට දිහා බලන් ඉන්නවා.අපිට ආපහු නැගිටින්න පුලුවන් වෙයි.ගුරු පියාණෙනි ඔබට තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷
ගොඩක් ස්තුතියි sir.❤️❤️❤️🙏🙏🙏කාලින මාතෘකාවක් විදිහට දැන් ඉන්න තරුණ පරපුරට මේ දේවල් ගැන දැනුවත් කරනවට....... ❤️❤️❤️
විදේශීය බලපෑම් නතර කරන්නනම් විදේශ රටවලින් ණය ගන්න එක නවත්වන්න ඕන
හරිම වටිනවා sir ඔය දේශනය තරුණ පරපුර නගාසිටවන්න පුළුවන් රට ගැන කැක්කුමක් ඇතිකරන්න පුළුවන් මගේ රට දවසින් දවස පහලට වැටෙනවා දුකයි ගොඩාක් බොහොමත්ම පින් sir 🙏🌹❤
සර් මේ ගැන කතා කරනකන් මන් ඇත්තටම බලාගෙන හිටියේ..... මගේ රටට සර්ව ගොඩක් වටිනවා... ගොඩාක් ස්තූතී සර්
අපේ වැඩිහිටි පරම්පරාව කරපු වැරදි තවත් නොකළ යුතුයි .රටට ආදරය කරන පිරිසක් අනිවාර්යයෙන් අප අලුතින් සොයා ගත යුතුයි . සර්,.ඒක ඇතුලේ ඔබ තුමා සිටිය යුතුයි ....බුදු දහම තිබෙන තුරු මේ රටට අයහපතක් කරන්න කාටවත් බෑ.
Sir නම් දැනුම් උල්පතක්..sirව ඇස් දෙකට වත් දැකලා නෑ...හැබැයි ගුරුවරයෙක්ගෙන් ආසාවෙන් ම දෙයක් ඉගෙන ගත්තනම් ඒ sir ගෙන් විතරයි.ලංකාවෙ දේශපාලනය ගැන ඇත්තෙන්ම තියෙන්නෙ දැඩි කලකිරීමක්☹️..
තෙරුවන් සරණයි අපේ සර්ට❤️
මේ විස්තර ටික ලියලා පළ කරන්න අදහස් කරගෙන හිටියත් අවිවේක බව නිසාම නොහැකි වූවා ඔබතුමාගේ අදහස මම ශෙයා කරනවා බොහොමත් පිං ඇදුරු තුමණි.
සර්ට බුදුසරණයි කියලා විතරක් නිහඬව ඉන්න එපා.අපි එක්ව පෙළගැසෙමු.අවැසි විට වැඩ කරමු.
සර් ඔබතුමන්ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏 නිතිගරුක දරුවන් බිහිකිරීමට ශක්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏 . රටට ආදරය කරන දරුවන් බිහිකිරීමට ශක්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏
අපි කවදාවත් නොහිතන පැති ගැන සර් මෙහෙම කියනකොට ඇඟේ ලේ කකියනවා .ඇත්තටම රට පාලනය කරන සමහර නිවට කොන්ද පණ නැති දේශපාලකයන් ගැන මරාගෙන මැරෙන්න තරම් තරහක් එනවා .
සර්. පිං සිදුවේවා. බුදු සරණයි. තව තවත් මෙවැනි දැනුවත් කිරීමට සිත් පහලවෙවා.
අලුත් පරම්පරාව දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරයි කියන බයට තමයි පරණ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්නැත්තෙ
දේශපාලන වහල්ලු හිටියොත් තමා උන්ගෙ පැවැත්ම තියෙන්නෙ
පරණ අද්යාපන ක්‍රමය තමයි හොදම.. අලුත් එකට වඩා.. ඒක අපි කැම්පස් වල ඉදලත් තේරෙනවා පරණ එකෙන් ඉගනගත්තු මිනිස්සු එක්ක හැරෙන්ඩවත් බැරිබව.. රැඩිකල් අද්යාපනයෙන් වෙන්නේ ඕකුන් පස්සේ යනඑක තව වැඩිවෙනවා..
@@nimeshmadushan5091 ඔව් ඒත් කොතනක හරි වැරැද්දක් තියෙනව 🙄🤔
@@thathsara7021 වැරැද්ද තමයි අපිව එක රාමුවකට කොටුකරන එක.. අපේ තාත්තලගේ ගොඩක්ම සීයලගේ පරමරාවේ ඒකියන්නේ පිරිවෙන් ප්රමුඛ අද්යාපනය සූසැට කලාව තමයි උගන්නලා තියනවා .. ඒ මිනිස්සු දන්නවා උපාධිදාරින් නෙමෙයි, හැබැයි සිංහලයෙක් විදිහට ජීවත් වෙන්ඩ ඕනේ හැමදේම දන්නවා,,ගෙයක් හදන්ඩ,වහලයක් ගහන්ඩ,තරු බලලා නැකැතක් හදාගන්ඩ, ලෙඩට දුකට බෙහෙත් හැමදෙයක්ම දන්නවා.. අපි කොමස්,මැත්ස්,සයන්ස් කියලා කොටුවෙලා..ඒකත් හරියට දන්නේ නෑ.. ඉතින් අපිව රවට්ටන්ඩ හරිලේසිනේ.. මොකද අපි දන්නේ එක දෙයයි.. ඔතන තමයි අවුල..
@@nimeshmadushan5091 ඒක ඇත්ත 💪
දේසපාලනේට ඇවිත් මුං ඕන එකකට අත උස්සනවා
මුං එක්ක හිටපු සිසිර ජයකොඩි කියන ගම්පහ ටියුසන් ගුරා එක වචනයක් කතා කරන්නෑ මේවට විරුද්දව..
ඇයි ඌ ලව්වා පාර්ලිමේන්තුවෙ කියවන්න බැරි
මුං තමා ඌව පෝම් කරලා පාර්මෙන්තු යැව්වේ..😂😂
ඔබතුමා ගේ මේ අනර්ඝ දේශනයට බොහොම ස්තුතියි බොහොම පිං.
හරිම සතුටුයි සර්. මේ වගේ වැදගත් පණිවිඩ රටකටම අහන්න පුලුවන් වෙලා තියෙන එක ගැන.. ඒ කාලෙ පන්ති එද්දී මට වැඩිපුරම හිතුන දෙයක් තමා සර් කියල දෙන ඒ දේවල් පන්ති නොඑන හැමෝටමත් අහන්න විදියක් තිබුනනම් කොච්චර වටිනවද කියල.. අද වෙද්දී ඒක හොදටම ඉෂ්ට වෙන එක ගැන හරිම සතුටුයි සර්.. බුදුසරණයි සර්😊😊😊😊🙏🙏🙏🤩🤩🤩❤❤
විශිෂ්ඨ කතාවක් 👌ශ්‍රී ලංකා ජනතාවගේ චිත්ත ධෛර්යට හොද උත්තේජනයක්. අද තරුන පරපුර බුද්ධිමත්. ඥාති සංග්‍රහයෙන්(nepotism )තොර දේශපාලනයක් සහ රට ජාතිය ගැන සැබෑ හද ගැස්මක් ඇති නායකයෙක් බිහි වු දාට අපට සැබෑ නිදහස ලැබේවි. එතෙක් ඔබතුමාගේ කර්තව්‍ය දිගටම මෙලෙසම සිදුකරන්න පරෙස්සමින්. මොකද මේවා නොදිරවන අයද බලා සිටිනු ඇත. ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🏻
නන්දා මාලනී මහත්මියගේ kawada payaida සින්දුව යි, loken උතුම් රට සින්දුව යි mathak una..
thank you, sir.. I always thinking why we work abroad ...these countries have nothing compare to my country
Very very sad... what a lovely country our mother Lanka is.. this land is blessed and we will have it back.. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Paradise Lanka🙏🍀🙏
බුදුසරණයි සර් . 🙏 හිස් මොලගෙඩි අවදිකරන්න ඔබට තවතවත් ජවය නිදුක් නිරෝගී බාවය ලැබේවා
ගම්මංපිල, විමල් ,ගොඩහේවා ,රත්තරං , ගෝටා, මරා, චරිත හේරත් , දයා රත්නායක, එතනෝල් ජොනී, ප්‍රසන්න , ලන්සා ! මේ මහත්තයා ට මල් තියලා වැඳපල්ලා මේ පාඩම කියා දුන්නා ට. Thank you Sir !! තෙරුවන් සරණයි . දෙවි පිහිටයි !!
රටේ වාසනාවට උපන් ඔබතුමා වැනි ගුරුවරු අනාගත දරු පරපුරට මෙවැනි ජාතිය, ආගම, රට,දැය ගැන සිතීමට ඉගැන්වීම පිළිබඳ මාගේ හද පිරි කෘතඥතාව පල කරනවා... තෙරුවන් සරණයි ඔබතුමාට..!!! 🙏🙏
Only thing we don't have in the "open" is oil, but, if we dig around offshore, that too am sure can be found. We don't have winters: no need of special clothing, indoor heaters, no chance of seasonal viral infections, no need to change tires/oil for the winter,etc..
Another important issue : most are working indoors, Please teach the importance of vitamin D deficiency, Sri Lanka has sun light 24/7, but we are taking vitamin D medicine from abroad, cause 1 in 2 is deficient in vitamin D. Importance of it I can not inform here, but it is many fold.
Keep up the good work. 🇱🇰
From an economic point of view, Sri Lanka is a poor country lacking minerals such as oil, iron ore, silver, copper and aluminum which are essential for modern industries. The country has a good climate and we can only do agriculture on our own. But in today's world can a country be developed only through agriculture? A country like ours can be developed not by a closed economy, but only by an open economy that can deal with other countries ...
සුද්දා වැද්ද කාලේ බොලව් අපි කලිසම් ඇන්දේ....💪💪😊
තිස්ස සර්ට ආදරේ අය කෝ..💜️
❤❤
Sir, ගොඩක් ස්තුතියි,ඔබට තෙරුවන් සරණයි...!
ඔබ අපේ රටට සම්පතක් . අපි ඔබෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා . මිනිස්සුන්ව දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට අපි ස්තුතිවන්ත වෙනවා . පින් සිද්ධ වෙනවා !
Sir ta godak pin tharuna lamainwa me vidihata hithanna purudu karana ekatama. Me krame Anagathe wenas wei kiyala podi Balaporoththu wak hari thiya ganna puluwan.. 👌🙏
මසුරන් කතාවක් .
Respect sir.
රටට, ජාතියට ණය නැති ඔබතුමා, අඳ, ගොළු, බිහිරි වෙලා වගේ මංමාවත් හොයන තරුණ පරම්පරාව නැගිටවන්නට දරණ උත්සාහයට පිං.. මේ වැඩසටහන තරුණ අය විතරක් නෙවෙයි.. යමක් තේරුම් ගන්න පුළුවන් කුඩාම කෙනාගේ සිට ජිවිතේ සැදෑ සමය ගත කරන වැඩිහිටි අය පවා බලනවා.. ඔබතුමා වැනි ගුරු දෙවිවරුන් මේ රටේ තවත් පහල වෙන්න ඕන, මේ කාර්යය දිගටම කරගෙන යන්න වාසනාව, දිරිය, දීර්ගයූ ඔබතුමාට නිතැතින් ලැබේවා 🙏
ඒ කාලෙ තිබුනෙ ස්වභාදහමත් එක්ක තිබුනු තාක්ශනයක්.අද වගෙ ස්වභාදහම විනාස කරල හදපු තාක්ශනයක් නෙවෙයි.ඒකයි ඒ තාක්ශනය වටින්නෙ
🌱🌱🌱
Obata me wideyata anagathaya denuwath katana darana uthsahayata dewipihita labanna pathanawa ,
තෙරුවන් සරණයි සර් ... අපේ සර්ට දීර්ඝායුෂ ලැබේවා !!!
මමත් පිලිගන්නවා මේ රට ආරක්ශා කරන්න මොකක් හරි ලොකු නොපෙනෙන බලවේගයක් තියෙනවා !!
ඔබතුමා වගේ ගුරුවරුන් තවත්
බිහි වෙන්න කියා පාර්තනා කරනවා ගුරුතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
මේවා අහන් ඉන්නකොට හිතට හරිම වේදනයි අපේ රට ගැන.
ජයවේවා තිස්ස මහත්තයෝ...මගේ හිතේ තිබුණු ගොඩක් දේවල් ඔබතුමා මුළු රටටම ප්‍රකාශ කරා.....
ඇත්තටම දුකයි රට ගැන. කාලකන්නි දේශපාලකයො අපේ රට විනාස කරනව. හැබැයි තව ටික කාලයයි. අලුත් පරම්පරාව පක්ෂ පාට වලට බෙදිලා නෑ
නැත්තෙමත් නෑ බං
ow ape taruna param parawa buddimat
vishwaye saktiya me hamotama labewaa
@@kalanaillawathura7365 godak durata na
@@chalani1232
😭😭
අනෙ එහෙම හරි වෙලා මෙ රට බෙරගන්නවන්ම්. අලුත් කෙල්ලො කොල්ලො ටික
ඉතා හොද වටිනා මාතෘකා ගැන සර් කතාකරනවා, හැමදාම වීඩියෝ එකක් දානකම් ඉන්නෙ. ගොඩක් වටිනා අදහස් කතාකරනවා. ඒ වගේම මේ video එකත් ඉවරවෙනකම්ම බැලුවා. ඉතින් අළුත් දෙයක්නම් ඇහුවෙනෑ මේ කතවෙන් සර්, හැම කෙනාම වගේ යටත්
විජිත පාලනය ගැන කතාකරනකොට සුද්දන්ට බනිනවා වගේ මේකෙත් ඇහුනෙ එච්චරයි සර්. පොඩිකාලෙ
ඉදන්ම අපි අහන්නෙත් ඔච්චරයි. කොච්චර ප්‍රෞඩ අතීතයක් තිබුනත් වැඩක් නෑ සර් වර්ථමානයක් නැත්තම් අතීතය හොදයි දැන් ඔය අපි කරනවා වගේ හැමදාම අතීතය ගැන කතාකර කර උදම් වන වන ඉන්න. සර්ල ඕව කොච්චර ස්ටේජ්වල කිව්වත් මේ මිනිස්සු අහන්නෑ වැඩක් නෑ. එහෙම අහනවනම් සර් මේ වෙනකොටත් මේ රට හැදිලා. සුද්දො දීල ගියපු ට්‍රේන් එක නවීකරණය කරගන්න බැරි තාමත් හරියට ප්‍රවාහන පහසුකමක් හදාගන්න බැරි මිනිස්සු ඉන්න රටක් කවදනම් හැදෙයිද. සුද්දො යනකොට නිකම්ම රට දීල ගියේ නෑ සර් ලංකාවට තේ, රබර් කියන ඒවා හදුන්වා දීල හොද විදේශ විනිමයක් එන විදියට Ceylon Tea කියන සන්නාමය ලොව බබලවලා ගියේ. ඇයි මේවා ගැන කතාකරන්නැත්තෙ හැමදාම සුද්දොන්ට බැන බැන කල් මරමර හිටපුවාම හරියනවද. එහෙම මිනිස්සු ඉන්න රටක් කවදාවත් දියුණුවෙන්නෑ. ඒවගේ දේවල් වලින් මිනිස්සුන්තග සිත්තුල වෛරයක් හා බොරු උජාරුවක් විතරයි ඇතිවෙන්නෙ. සහ අතීතය ගැන මතක්කර කර වර්ථමානයේ බකන්නිලාගෙන ඉන්න එකයි කරන්නේ. ඔව් සුද්දො රජ කියන එක අයින් කරල පාර්ලිමන්ට් කියල සිස්ටම් එකක් දීලගියා ඒක හරියට කරගන්න බැරි වුනේ අපේ මිනිස්සුන්ගෙ නූගත්කම නිසා නෙවෙයිද. ඒ ක්‍රමේ වැරැද්දක් තියෙනවනම් ඒ රටවල් අද දියුණුවෙලා තියෙන්නෙ කොහොමද. නැත්තම් තාම සර් කැමති සමාජය කුලවලට බෙදල රජු මූලිකව පාලනය කරපු රාජ්‍යකටද. ඒ කෙසේවෙතත් වර්තමාන ලෝකෙත් එක්ක අපි පේල් ගොඩක්
පස්සෙන් ඉන්නෙ සර්. ඉතින් විජාතිකයන් ලංකාවට ආ
එකෙන් වුන නරක දේවල් වගේම හොද දේවලුත් අලුත් පරම්පරාව දැනගන්න ඕන ඒවත් කතාකරයිනම් හොදයි නේද සර් නැත්තම් ඔවුන්ගෙ සිත්වල ජාතිමාමයක් නෙවෙයි ක්‍රෝධයක් විතරයි ඇතිවෙන්නෙ.ඒක සර්ට හොදත් නෑ.
I love that speech 😘😍
සිංහලෙන් කියන්න තිබ්බනේ...බොරු ඉංග්‍රීසි කෑලි නොදා🤣
😂😂😂😂
Obathumata
Theruwan saranai !!!
Niduk nirogiveva !!!
ඇත්තමටම අපි මේ සමරන්නෙ නියම නිදහසක් නෙමෙයි නේද සර්...😞
Thank you very much Sir!!
🇱🇰🙏👏💐👍🙏
ස්තූතියි සර් ❤️❤️❤️
ඔබ වගේ ගුරුවරු දහස් ගණනක් මේ රටට පහල වේවා..තෙරුවන් සරණයි..
Sir මට වචන නැහැ ඔබතුමා gena කතා කරන්න .ae තරමටම ඔබ උතුම් .මගෙ ayushath අරගෙන තව ගොඩාක් කාලයක් ජීවත්වෙන්න ඔබ වගේම හිතන පරපුරක් me රටට බිහිකරන්නට ලැබේවා
ඔබ හරියටම හරි සර්. එදා බත් පැකට් එකට අරක්කු බෝතලයට වහවැටිච්ච කාලය අවසන්. දැන් ඉන්න තරුණපරපුර ගේ සිතුම් පැතුම් ඊටවඩා දියුනුයි. ඔබට තෙරුවන් සරණයි.
JR ගෙ සිට මෙ දක්වා සිටින රජවරුන් නිසයි ලංකාව ට මෙහෙම උනේ
මට කියන්න වචන නෑ. ලංකාවෙ තරුණයින් සියලු වෙනා ඇසිය යුතුම කතාවක් 👍 ඔබට පින් ගුරුතුමනි
ඇමතිවරු 9 දෙනෙක් මේක දැනට බලල තියෙනව.. ඒ අය අන්ලයික් කරල...
අනිත් 216 දෙනත් එයි 😁
කොහොමද හරියට එහෙ කියන්නෙ
පරිස්සම් වෙන්න සර්.....තාමත් සුපිරි ජාන නැතකරන්න බලන් තාමා කලු සුද්දො බලන් ඉන්නේ...සර්ට බුදු සරණයි...!!!
ඔබ වැනි අය රටේ සම්පත් . රට විනාශ කරන දේශපාලුවන්ට රට ගැන හැගීම් නැහැ .තම වාසිය ගැන පමණක් සිතන මිනිසුන් !හරිම දුකක් අපේ රට ගැන සිතනව්ට. තරුණ පරපුර සුමගට යොමු කරන්න ඔබට හැකි වේවා !!
හරිම වැදගත් දේශනයක් 👍👍👍👍👍👍
ඇත්ත තත්ත්වය අද නිවාඩුව අහන්න ඔිනා ......
මම හිතන විදිහට නම් හොදම මානව හිතවාදී හොදම සමාජයක් තියෙන්නෙ අපේ රටේ දුටුගැමුණු රජතුමා එළාර රජතුමා පරාජය කර එතුමා මිය ගිය පසුව ඉතාමත් හොදින් අවසන් කටයුතු සිදු කර ස්මාරකයක් සාදා ඒ අසලින් යන විට
නිහඬව ගමන් කළ යුතුය . යනුවෙන් නීතියක් පනවන ලදී.
ඇත්තටම සර් හොදම මානව හිතවාදී පරිසරයක් තියෙන්නෙ අපේ රටේ. මේ වගේ හොදට කරුනක් පහදා දෙන්න සර් ට විතරයි පුලුවන්
සහාතික ඇත්ත සර් ඔයා කියන්නේ 🙏👌
Sahathika Aththa thamai sir kiyannee Eda Athithaye Abithe Nayakayo Udare thare Rajawaru Diwi himiyan Diwi pareduwate theba Areksha kare Dun Rate Ade kalakanni pare Gathi Desha Drohiyo rate winasha karenna witharai janathawage chanden balayate path wela Rate sampath winasha karenna Rate wikunakanna thamai me kalakanni path une Balayate Mudalate me serema pare Gathiyante wahall wela Ade sinhala jathiye rate pawa Denawa wagema Anagathaye Nupan Daruwan pewa mulu loketa Nayakareyo kerala iwarai Mulu jathiyema pawaa Dila iwarai mewate sobaha Dahaman pewa Daduwam lebenna oni Aniwaryenma obate sir theruwan sarenai Dirgausha lebewa !!Niduk wethwa !!jaye wewa !!
ලෝකයේ උතුම් රටට වෙච්ච ඵකම විපත දේශපාලන පිල් බේදීමමයි. බොහොම පින් සර්.
ඔබතුමාගේ හඬ ජිනිවා දක්වාම පතුරවන්න හැකිනම්
ඔබට දිර්ගායුස ලැබෙවා සර් තවතවත් මතු පරපුරට ජාතිය ගැන අවබෝධය ලබාදීමට තෙරැවන් සරණයි
නිදහස් දවසේ කාගෙවත් කතා අහන්න ඕන නෑ. නූතන කාලකණ්ණි දේශපාලුවෝ නිසා රට ගැන හොදටම කලකිරිල😞 ඉන්න අපිට සර්ගෙ කතාව හොදටම ඇති. අපි තවම නිදහස් නෑ.
Ane sir හරිම දුකක් දැනෙන්නේ . Obe tumage දැනුම hari vishiti... obe tumage පැහැදිලි කිරීම හරිම පැහැදිලි .
හැම වචනයකම ලොකු ශක්තියක් තියනවා
ඒ හැම වචනෙම අකුරකටම පණත් තියනවා
අතීතේ රට වෙනුවෙන් දිවි පිදු සියළුම හෙළයන්ට සහ දැන් රට වෙනුවෙන් කැපවීම් කරන රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය..
ඔබ තුමාට දීර්ගායු වේවා...
Thank you sir 🙂❤️❤️❤️🙏🙏
👌👌👌👍👍👍👍⭐⭐⭐
ඇගට දැනෙන්න හිතට වදින්න කීවා කතාව
Thanks a lot sir
නියමයි සර් අපිට හොද පාලකයෙකු ඉක්මනට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමු.
ඔබගේ හදවතට හරියටම දැනෙනවද අපිව මරල විනාශ කරන්න බැරිබව.අපි නැවත නැවතත් මේ ලක් දෙරනයේ උපදිනවා. එදා අපි මෙ බුමියට ආදරය කරලා මේ බුමිය ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙලා සතුරන්ගෙන් මැරුම් කන්න ඇති. එදා මැරුණත් නැවතත් රටට ජාතියට ආදරය කරන පුද්ගලයෙක් වෙලා උපදිනවා.එහෙම එදා වෙන් උනත් අද මේ මොහොතේ ජීවමාන සාක්ෂියක් තමයි තිස්ස ජනනයක නම් උතුම් මිනිසා. ආඩම්බරයි ඔබගේ යලි පැමිණීම. ඔහොම කරගෙන යමු.තෙරුවන් සරණයි.
දිවි පරදුවට තියල සටන් කරල බේරගෙන දේශපාලන පවුල් දෙක තුනක පරිභෝජනයට දුන්නත් එකයි සුද්දන්ට පවරගෙන උන් ලාභ ගත්තත් එකයි. මොකද ඕව තිබ්බ කියල එක රැපියලක දෙයක් අපිට ලැබෙනවද? පිල් මාරැ ක්‍රමයට උන් ලාභ ගත්තාවෙ නිකං සටන් කරල මැරැනොත් තමංගෙ දරැපවුලට විතරයි එකේ පාඩුව.( උද්ගෝශන වැඩ වර්ජන, කැරලි , සටන්, කරපු හැමෝටම වුනෙ ඒ ටික) ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගමු. ඉංග්‍රිසින්ට විරැද්ධ සටනෙ මුල් තැන ගත් පුරංඅප්පුලා , ගොංගාලේගොඩලා, කැප්පැටිපොල නිලමෙලාගෙ නම ගෑවිච්ච එකෙක්වත් අද හොයාගන්න නැහැ. අදටත් රට පාලනය කරන්නෙ සුද්දන්ට ලංවෙලා තනතුරැ තානාන්තර ගත්තු අයගෙ දරැ මුණුබුරෝ උන් සුද්දට ලංවෙලා ඉංග්‍රිසි ඉගෙනගෙන රට රටවල් වල පුරවැසිකම් අරං අපිට සිංහල රාජ්‍ය භාෂාව කරා, අද අපිට ඉංග්‍රිසි දැනුම තිබ්බනං කොච්චර රැකියා ඇතුලු අවස්ථා තියෙනවද??? ඒවත් දැන් තියෙන්නෙ අර සුද්දට ලං වුනු ප්‍රභූ පැලැන්තියට නේද?. ඒනිසා නැගෙනහිර ජැටිය නෙවෙ ලංකාවම චීනා හරි ඉන්දියාව හරි යටත් කර ගත්තොත් මුලින්ම කරන්න ඕන චීනා ලගට කිට්ටුවෙලා චීන භාෂාව ඉගෙනගෙන උන්ගෙ තනතුරැ තාන්නමාන්න ගන්න එක. එහෙම නොකර සටන් කරපු අපේ සීයලා මුත්තලා නිසා තමා අද අපි කොන්වෙලා සිංහල ජාතියෙ ආඩමිබරෙ ගැන හිත හිත හිගන්නො වගෙ ඉන්නෙ. පවතින බලවතාට පක්ෂව ඉන්නඑක තමා හොදම. දේශපාලක හොරැ මාරැවෙන් මාරැවට හොරාකනවට වඩා හොදයි චීනෙ යටතෙ ප්‍රාන්තයක් වෙන එක . අඩු තරමෙ අපිට කාර්මික රැකියාවක් හරි ලැබෙයිg
@@wnpprasad8088 ekatamai sir kiyanne me kramaya wenas karala api rata diunu karanna ona kiysla..athmarthakaami wenna epa ..poddak hitapan
@@جوجوالعنزي-ت5و අවුරැදු 5න් 5හට පාට මාරැ කරල වැඩක් නැහැ. උඔ කියන විදිහට දිවි දී උද්ගෝශන කරල ජැටිය බේරගත්ත කියමුකෝ. මුං එකෙන් ලැබෙන ලාභය සාධාරණ දේවල් වලට යොදවල සංවර්ධනය කරයිද???
හරියටම හරි.ඔබගෙ කතාව...දැනෙන අයට දැනෙවා........