වසර 25000 කට පෙර මේ අභිරහස් පිරමිඩය හැදුවේ කව්ද ? Who Create this 25000 yearls Old Pyramid ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 14 วันที่ผ่านมา +9

    සුපිරියක් තමා සතියකට 1 video එකක් වත් ඕනේ

  • @SANJIKA88
    @SANJIKA88 13 วันที่ผ่านมา +13

    සරල උත්තර බුදුන් වහන්සේගෙන්ම ලැබෙනව කල්ප ගනං අතීත අවස්ථා හැම එකකම මිනිසුන් පැවතුනා කියන බව වගේම එසේ නොසිටියානමි පාරමී සපුරාගන්නෙ කෙසේද යන බව

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 13 วันที่ผ่านมา +1

      😂😂

    • @AIHHerath-su7lg
      @AIHHerath-su7lg 13 วันที่ผ่านมา

      අද ලෝකයේ ඇති දේවල් සියල්ල වර්ථමාන ලෝකයෙ මිනිසුන් කරපුවා නොවේ ද

    • @tishanscomment
      @tishanscomment 10 วันที่ผ่านมา +1

      අනන්ත වූ විශ්වයේ කල්ප ගණන් විවිධාකාර ජීවීන් ලෙසින් ඉපිද මැරෙමින් ගමන් කරමින් ගියා අපි හැමෝම.. ඒ හැම පාරමිතාවක්ම මේ පෘථිවියේම සිදුවූ දේවල් නොවේ.. අපේ සක්වලේම මනුස්ස ලෝක 1000ක් තියනවා කියා බුදු දහමේ සදහන් වෙනවා.

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 10 วันที่ผ่านมา

      @@tishanscomment... යැයි පොත් වල ලියා තිබේ

    • @tishanscomment
      @tishanscomment 10 วันที่ผ่านมา

      @@user-jt6ej7vh2p ඔයාට උප්පැන්නක් තියනවාද ? ඒකත් කොල කෑල්ලක්නේ ඉරල විසිකරල දාන්න... මොකද ඔය කොල කෑල්ලක ලියල තියන දේවල් අපිට පිලිගන්න බෑනේ 🤣..
      යැයි යැයි ගන්න ඕන නෑ ආයේ..

  • @dkdila1447
    @dkdila1447 14 วันที่ผ่านมา +10

    දියුණු ශිෂ්ටාචාර පැවති විනාස වෙලා යනවා! Next ?

  • @sisirajaya4228
    @sisirajaya4228 13 วันที่ผ่านมา +3

    ස්තුතියි හොදම හොද වැඩසටහන්
    මම හැමදාමත් ආසාවෙන් බලනවා ❤

    • @Vishwaya
      @Vishwaya  13 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට

  • @Kavinduksr
    @Kavinduksr 14 วันที่ผ่านมา +5

    ගොඩක් වටිනවා ❤️❤️❤️

  • @artworldsl3561
    @artworldsl3561 9 วันที่ผ่านมา

    Godak watina video ekak..
    Thawa thawath eadagath dewal walin apiwa danuwath karanna....
    Thank you so much.....❤

  • @aselasrikantha1333
    @aselasrikantha1333 13 วันที่ผ่านมา +3

    සීගිරිය ඇතුළත් scan කරන්න පුළුවන් නේද ?

  • @indikajayadewa5889
    @indikajayadewa5889 13 วันที่ผ่านมา +4

    පෘතුවිය යම් කාල පරතර ඇතිව recycle වීමක් සිදුවන බව අනුමාන කළ හැක. ඉදිරියටත් එසේම සිදුවනු ඇතැයි අනුමාන කළ හැක..

  • @Leo_Dollar_King
    @Leo_Dollar_King 14 วันที่ผ่านมา +1

    Thanks for Video...

    • @Vishwaya
      @Vishwaya  13 วันที่ผ่านมา

      You are welcome.

  • @TECH-tc2le
    @TECH-tc2le 14 วันที่ผ่านมา +2

    විශ්වයේ විශාලතම තාරකාව ගැන වීඩියෝ එකක් දාන්න

  • @hashenchamindu98
    @hashenchamindu98 13 วันที่ผ่านมา +1

    දැනුම හොයන අයට වැදගත් වීඩියෝ එකක්💯

    • @Vishwaya
      @Vishwaya  13 วันที่ผ่านมา +1

      ස්තුතියි

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 12 วันที่ผ่านมา +2

    අපි ඉන්නෙ පැටලිලි ගොඩක් උඩ😮

  • @hasithawijemanna2774
    @hasithawijemanna2774 9 วันที่ผ่านมา

    Thanks....❤

    • @Vishwaya
      @Vishwaya  9 วันที่ผ่านมา

      Welcome 😊

  • @Praveenhapr
    @Praveenhapr 13 วันที่ผ่านมา +2

    Keep it up bro❤

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 13 วันที่ผ่านมา +3

    ඔය පුරාවිජ්ජා කාරයෝ කියන දේවල් පිලිගන්න අමාරුයි ,බුදුන්වහන්සෙ උපන්නෙ ලංකාවේ කියලා දැන් පැහැදිලි නෙ

  • @Vihanga_Vishwajith
    @Vihanga_Vishwajith 14 วันที่ผ่านมา +3

    ❤️❤️❤️

  • @subashanadilshan2117
    @subashanadilshan2117 14 วันที่ผ่านมา +2

    Good video ❤

  • @ShehanWickramasinghe-l5o
    @ShehanWickramasinghe-l5o 14 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @malithmadhuwantha3203
    @malithmadhuwantha3203 8 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ShehanWickramasinghe-l5o
    @ShehanWickramasinghe-l5o 14 วันที่ผ่านมา +2

    💗

  • @virajranasinghe5300
    @virajranasinghe5300 12 วันที่ผ่านมา +1

    💗🌎

  • @l.premachan1716
    @l.premachan1716 13 วันที่ผ่านมา +1

    👍

  • @LakmalMenaka-br4zo
    @LakmalMenaka-br4zo 13 วันที่ผ่านมา +2

    මෙහෙම හිතන්නත් පුලුවන් නේද ,ව්ශ්වය ව්ව්ද කලයන් අතර ව්ව්ද දියුණු තල අතර රිපේශ් වෙනවා.

    • @Vishwaya
      @Vishwaya  13 วันที่ผ่านมา

      විය හැකියි

  • @samankanishka
    @samankanishka 14 วันที่ผ่านมา +1

    Nothing to surprise.. සසර ගමනේ යෙදෙන විට... ඇති wevi, nathi vavi Circle movement ekaka yedana wita... 25000 years newa. Kalpa ganan duratath yanawa.. Oka therum gaththanam puduma wenna deyak nomatha... Yuga Chakrayan

  • @BuddikaDarsana-mz6vf
    @BuddikaDarsana-mz6vf 13 วันที่ผ่านมา +1

    Oka aththa unath loku lokko apita ena dewal wagema boruwak kiyai

  • @PiushanDananjaya
    @PiushanDananjaya 13 วันที่ผ่านมา +2

    අව්රුදු ගාණකට පස්සේ ඔයාගේ විඩියෝ එකක් බලන්නේ අනේ දිගටම විඩියෝ ඔනා....කාල තරනය ගැන ඔනා, ඔයා කලින් අනුනාකි වරුන් ගැන කරේ ටිකයි තව ටිකක් අනුනාකි වරු ගැන ලොකු විඩියෝ එකක් කරන්න...

    • @Vishwaya
      @Vishwaya  13 วันที่ผ่านมา +3

      දැන් දිගටම විඩියොස් දානවා. කලින් අසනීප තත්වයෙන් කාලයක් හිටපු නිසා ගොඩක් වැඩ කරගන්න බැරි උනා.

    • @PiushanDananjaya
      @PiushanDananjaya 13 วันที่ผ่านมา

      @Vishwaya මොකක්ද අසනිපය සහොදරයා...

    • @hiranfernando8435
      @hiranfernando8435 9 วันที่ผ่านมา

      @@Vishwaya ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

  • @ananmanan3925
    @ananmanan3925 2 วันที่ผ่านมา

    දැන් පිලිගන්න පුලුවන් ද අටවිසි බුදුවරුන් ගැන

  • @JeoDanial
    @JeoDanial 13 วันที่ผ่านมา

    රාවණ අධිරාජ්‍යයේ කොටසක් වෙන්න පුලුවන්.මොකද අධිරාජ්‍යක් හදනවනම් සූර්යයාගේ හිමිකම තියෙන්නෙ ඕන.රාවණ අධිරාජ්‍ය මෙව්කට භාවිතා කරපු ක්‍රමය මේක කියල කන්දේගම මහතා විස්තරාත්මකව කියල තියේ.
    බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට හිරු නොබසින අධිරාජ්‍ය කියල හිරුගේ හිමිකම ගත්තා.ජපන් අධිරාජ්‍ය හිරු කුලියට ගත්තා.නමුත් මේ කරුණු මම ගවේෂණය කර්ල හොයාගත්ත ඒව නෙවේ

  • @my42avnik29
    @my42avnik29 13 วันที่ผ่านมา

    ශාක්ෂි නෑ නෙවෙයි ශාක්ෂි හංගලා තියෙන්නේ 😊