ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මිතුරනි ,අදත් ඔබතුමා මේ වැඩසටහන කරපු එක ගැන ගොඩාක් සතුටුයි ,අලුතින් ප්‍රධාන කතෘ කෙනෙක් ආවට කමක්නෑ එයා ඔබ තුමාට වඩා හොදයිද නරකයිද දන්නේ නෑ හැබැයි මිතුරනි මේ වැඩ සටහන ඔබතුමා හැර වෙනකෙනෙක් කලොත් එදා ඉදන්නම් බලන්නේ නෑ විදුසර page එක දිහා බලන අන්තිම දවස ඒක
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම 2
Eka aththa
ඇත්ත 😊❤❤❤❤
අනිවාර්යයෙන් . මෙ බලන්නෙ මොහු නිසා පමණමයි
ඇත්තටම හරිම සතුටුයි science watch එකේ views වැඩි වෙන එක ගැන... ❤😊
ගොඩාක් ස්තූති සුනන්ද සර්..❤❤❤❤❤❤❤❤.. මොන මාතෘකාවක් යටතේ කතා කලත්..කිසිම කම්මැලිකමක් නැතිව අහන්න ,බලන්න, පුලුවන් ඔබතුමාගේ වැඩසටහන...❤❤❤❤❤❤❤
මම හිතුවෙ ඔබව කපල කියල❤ දැන් තමා සතුටු
හරිම සතුටක් ඔබතුමා නැවත දකින්න පුළුවන් වීම.අපූරු වැඩසටහනක්.
ස්තූතියි සර්! 🫡👌අදත් සුපිරියක්. දැන් ගොඩක් අය වැඩ්ඩො වෙලා තියෙන්නේ කොහොමත්, පැරණි ශිෂ්ඨාචාරවලින් සොයාගත් දේවල් නිසා තමයි. එදා විද්‍යාවේ තාක්ෂණයේ සමහර දේවල් අදටත් දියුණු තාක්ෂණයක් ඇති අද විද්‍යාවෙන් නිර්වචනය කරන්න බෑ...
ස්තුතියි 🙏 විදුසර ❤
අති විශිෂ්ටයි ඔබගේ ඉදිරිපත් කිරීම
ඔබතුමා හරිම රසවත් විදිහට වැඩසටහන ඉදිරිපත් කරනවා ❤
ඇත්තටම ඔබගේ ඉදිරිපත් කිරීම හරිම සජීවියි. ආකර්ශනීයයි..කිසිම කම්මැලි කමක් නැතුව අහන් ඉන්න පුළුවන්..දිගටම කරන්න...
බයේ හිටියේ ඔබතුමා එන්නෙ නැති වෙයි කියලා
1.මියුනිච් olympic ප්‍රහාරය.2.මෙල් වෝටර්ස් ගෙ පතුල නැති සිදුර ගැනත් කරමු.
මියුනිච් ප්‍රහාරය ගැන අංග සම්පූර්ණ විස්තරයක් මම ලියලා තියනවා මගේ බ්ලොග් එකේ. පහත සබැඳියෙන් ගිහින් කියවන්න පුළුවන්. මෙතුමා විසින් මියුනිච් ප්‍රහාරයේ කතාව ඉදිරිපත් කළොත් ඉතා රසවත් කතාවක් වෙයි..බලන් ඉඳිමු...kurundha.blogspot.com/2013/02/blog-post.html?m=1
@@UshanEeshantha-g1y දන්නේ නැති නිසා අහන්නේ, මොකක්ද මේ මෙල් වෝටර්ස්ගේ පතුල නැති සිදුර කියන්නේ? කොහේ තියෙන මොකක්ද? කරැණාකරල පහදන්න.....
කාල යන්ත්‍රයක නැගල ආපහු ගියා වගේ ! මාරයි ! ජයම වේවා
සුපිරියක් තමයි ❤️❤️❤️
උපාලි විජේවර්ධන මහත්තයගෙ අභිරහස ගැන video එකක් ඕන
එහෙම කරලා ඒක එලියට දමන දවස තමයි ඔහු උපාලි එකේ රස්සාව කරන අන්තිම දවස !!!!!!! අනිත් අතට ඔය මාතෘකාව ගැන ඕනෑතරම් ලිපි ලේකන තියනවා පරිශීලනය කරන්න පුළුවන් ඕකත් මගේ මතය අනුව ලෝකාවේ වෙච්ච බොහෝ ඔය ගනයේ සිදුවීම් වගේ නොවිසඳුන අභි රහසක් මට හොදටම මතකයි ඔය කියන දවසේ දවල් 1245 NEWS වලට කිව්වේ ඔය අතුරුදහන් වීම ගැන විතරමයි ( ඒ කාලේ ඉතින් SLBC විතරනේව )
එයාව මැරුවෙ ඇමරිකන් ඊශ්‍රායල් හවුල
වියාපාරික ලෝකෙ සාමාන්‍ය දෙයක්
අනේ ඔව්, උපාලි විජේවර්ධන මහත්මයගේ අතුරැදහන් විම ගැන වැඩසටහනක් කරන්න...... ඒ සිදුවිම වෙද්දි අපි පුංචි අය.... යන්තම් ඒ සිදුවිම මතකයි.
මිතුර,,ඔයාගේ අදහස් දැක්වීම හොඳයි නොදන්නා දෙයක් ගැන දැනුවත් උණා..මොන දේ උනත් මගේ බුදු පියන්ගේ දැනුම ගැන හිතන්න මේ ලෝකේ කිසිම උපකරණයක්,ඒ ගැන වචන වලට පෙරලන්නවත් කෙනෙක් දැනුත් නෑ,ඉපදෙන්නත් නෑ..අතීතය,වර්තමානය,අනාගතය සනින් දැක්ක.,කල්ප ගණන්..
:සුපිරි මාතෘකාවක්.❤️
අදත් වටිනා පැහැදිලි කිරීමක් 👍👍👍
හැමදාම ඔබතුමාව තමයි මේ වැඩසටහන ඔස්සේ බලාපොරොත්තු වෙන්නේ වෙන කෙනෙක් නම් සෙට් වෙන්නේ නෑමොකද මිතුරනි කියනකොට හදවතේ පැලපදියම් වෙලා ඉන්නේ ඔබ. තව කෙනෙක් ගැන ඊර්ෂ්‍යාව ක් නෑ. එත් ඔබව අප සැම සෑම ඉරුදිනකම බලාපොරොත්තු වෙමු. අවශ්‍ය ම නම් විදුසර 2 කියලා එකක් හදන්න
මන් හිතුවෙ ඔබ නැතිවෙයි කියලා අපහු දැකපු එක සතුටුයි
සර් ඉතාම හොදින් කරුණු ඉදිරිපත් කරනවා බොහොම ස්තුතියි ❤
මිතුරනී........... අද කතාවත් මරු .........❤❤❤❤😁
ස්තුතියි ඔබතුමාට.
ස්තුති ❤❤
හොද ඉදිරිපත් කිරීමක්
මේ වගේ වීඩියෝවක් නැරඹුම් වාර 100K ඉක්මවා ගියා කියන එක පුදුමයට කාරණාවක් නම් නෙමේ මිත්‍රයා ...👍
api inne greeceye meka balanna lagadima yanawa.....obathumata thanks🌹🌹
විසදුනු අගුලු දැමු මමිය ගැන විඩියෝ එකක් ඕන සර්..❤❤❤
superb video
හොඳ දැනුවත් කිරිමක්
Ada parana shirt eka hodalada🤩
විනාඩි 15ක් නම් හොදටම මදී... අහන්න පුළුවන් පැයක් උනත්.පුලුවන් නම් weekend දවස් දෙකම කරන්න
එහෙනම් අදත්..❤❤❤❤..
❤❤ supiri ❤
අදත් සුපිරියක් තමා අංකල් 😊
❤ අදත් නියම විඩියෝ එකක්.. පැහැදිලි විස්තර සහිතව..
👍👍👍
හරිම රසවත්.
දේශ ගවේෂණ ගැන video එකක් කරානම් Maru.. (ඉන්කාවරු ගැන කරපු video එක වගේ) [2]
Bermuda trangle එක ගැන කරන්න ප්ලිස්❤❤❤❤❤❤
A good suggestion.
Nice
මේ යන්ත්‍රය හැදුව කෙනා/ හැදුව අය අභ්‍යවකාශ විද්‍යාව ගැන හොඳ පැහැදිලි දැනුමක් තිබුන අය කියනවා. ඒකට එක සාධකයක් විදිහට පෙන්නනවා මේ යන්ත්‍රය ඉර, හඳ, ග්‍රහයන්ගේ පිහිටීම හරියට පෙන්න එක. මොකද ඒ විදිහට හරියටම පිහිටීම ගණනය කරන්න පුලුවන් වෙන්න හදන්නනම් ඒ අය දැනගෙන ඉඳලා තියෙනවා පෘථිවිය මධ්‍යය කරගෙන නෙවෙයි ඉර මධ්‍යය කරගෙන ග්‍රහ වස්තු භ්‍රමණය වෙනවා සහ ග්‍රහ වස්තු ගමන් කරන්නෙ වෘත්තාකාර පථයක නෙවෙයි ඉලිප්සාකාර පථයක කියලා 🤯
❤❤❤ vidusara
Adat niyamai
👍💐💐💐
තැන්කිව් සර් ❤
❤️🔥
Valkyrie මෙහෙයුම ගැන ගේන්නෙ නැද්ද 😅
🙏🙏🙏🌹
❤❤❤❤❤❤
👍👍👍👍👍👍👍💐
තව ටික කාලෙකින් මුහුද යට තිබිල අවුරුදු දහස් ගානක් පරන ඩිජිටල් පරිගණකයකුත් හම්බුනාම 🙆
Intro එක පට්ට 😍
❤❤🎉🎉❤
❤❤❤❤
😮❤
🎖️️❤🎖️️❤🎖️️❤
සර්ගේ ඉදිරිපත්කීරීම නිසාමයි vedio බලන්න ගත්තේ.❤
රැඳී සිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤Follow the Vidusara - විදුසර channel on WhatsApp 👇 whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b
Derinkuyu underground cityඑක ගැන episode එකක් කරමු සර්.
After murders,alien activities ,killings,revenge today u got real sience Great topic after long episodes.Thank u sir.Need one of this or all.Indus Valley Civilization .Pompey .Ramree incident .Legendary city of Shangree Laa.Thank u sir.
💐
රැඳී සිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
කයිලශ් කූට් ගැන වීඩියෝවක් ඕනෙ
🥰🥰🥰
මිතුරනි මම ආයෙත් කියනවා...මේ ලෝකය අපගේ යුගයට පෙර රීසෙට් වෙච්ච සීන් එකක් තියෙන්නෙ..
Mozart එක ගැන තව වීඩියෝ ඕනි
Can you put time travel program please
සුනන්ද මහතාණෙනි, මම මෙතෙක් මේ ගැන කිසි ම තැනක කියවල තිබුනේ නැහැ . ඔබතුමාට නොවක් තුති!
❤
Good program ❤❤❤
Wade wilson පිලිබදව වීඩියෝ එකක් කරන්න
Jvp එක 88,89 කාලෙ කරපු අපරාධ ගැන් විඩියො එකක් කරන්න සර් 😊😊😊😊❤
Jr. ප්‍රේමදාස රනිල් ඇතුලු කට්ටිය කරපු වැඩ ඒ කාලේ හිටපු අය දන්නවා. කාගෙවත් වහලෙක් වෙන්න ඒපා 🐮
skin walker ranch gana video ekak karannako
❤🎉🎉🎉❤❤❤❤🎉
Ada shirt eka wenas 😊
Man hithuwe obathuma newi video eka karane kiyala.. nikan baluwe..❤
Chernobyl පිපීරීම ගැන වීඩියෝ එකක් ඕනී.....
Sir oya nam vishwakoshayak
High resolution scaning - අධි විභේදුම් ස්කෑන් 7:44
Pandora box ගැනත් කියන්න
bermuda triangle eka Gena video ekk krnnko
Vikings plz
මේක එච්චර පරණනම් මේ විදියට හරි සංරක්ෂණය වෙලා තියෙන්න පුළුවන්ද ? අඩුම තරමේ වැලියට වැලලෙන්න හරි ඕනිනේ ?
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
Ester iland staure 🤔we want content
Sir 9/11 attack eka gana program ekak
ගිය අවුරුද්දෙ ආපු Indiana Jones චිත්රපටියෙ main artifact එක උනෙත් මේ Antikythera mechanism එක තමයි.
Balanda beri un mekata comments nodha hitapallako....palheli liyanda enne nethuwa. .me vedasatahana godak hodhai.
Valkyrie ඕන මේ පාර නම්.
Obathuma grahayo 8 gana kiwwa. Ploto pannuwa kiwwa. Oya hamadema Hoya ganna kalin ape mutunmiththo nawakgraha puja thibbe. Hoyala balanna
මුහුදු පතුලට ගියේ කොහොමද
මේ වගේ ඒවා නම් දෙකක් වත් දාන්නවිනාඩි 15යිනේ 😔
🧭🧭🧭🧭🧭
ගලගම කුසලධම්ම හාමුදුරුවෝ මේක දැක්කොත් අනිවාර්යයෙන්ම කියයි, මේවා සුද්දා හොරකම් කරපු ලංකාවේ තාක්ෂණය කියලා 😂😂😂
කලබල නොවී ඉමු .ලංකාවේ ගවේෂණය නොකරපු දේවල් හතරෙන් තුනක් තියෙනවා අම්පාරේ රජගල අනුරාධපුර යාල කැලේ ඒවා හොයාගත්ත ගමන් කාගෙත් කටවල් වැහෙනවා
@@wasanthapremarathne1583sira❤
සුමේරියානු දැනුම, එය පුදුමයක්
හැමදාම එකම ඇඳුම ඇයි
mama hithanne ethakota vidusara kiyana brand eka improve wena hinda thama ekama aduma adinne
තඹුත්තේගම යෝධයා ගැන වැඩසටහනක් කරන්නකෝ.
John F. Kennedy gana ona
Oya bandaya hoya gatta newa gena mokuth vistara nedda
oralosuwak
කො
මිතුරනි ,අදත් ඔබතුමා මේ වැඩසටහන කරපු එක ගැන ගොඩාක් සතුටුයි ,අලුතින් ප්‍රධාන කතෘ කෙනෙක් ආවට කමක්නෑ එයා ඔබ තුමාට වඩා හොදයිද නරකයිද දන්නේ නෑ හැබැයි මිතුරනි මේ වැඩ සටහන ඔබතුමා හැර වෙනකෙනෙක් කලොත් එදා ඉදන්නම් බලන්නේ නෑ විදුසර page එක දිහා බලන අන්තිම දවස ඒක
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම 2
Eka aththa
ඇත්ත 😊❤❤❤❤
අනිවාර්යයෙන් . මෙ බලන්නෙ මොහු නිසා පමණමයි
ඇත්තටම හරිම සතුටුයි science watch එකේ views වැඩි වෙන එක ගැන... ❤😊
ගොඩාක් ස්තූති සුනන්ද සර්..❤❤❤❤❤❤❤❤..
මොන මාතෘකාවක් යටතේ කතා කලත්..කිසිම කම්මැලිකමක් නැතිව අහන්න ,බලන්න, පුලුවන් ඔබතුමාගේ වැඩසටහන...❤❤❤❤❤❤❤
මම හිතුවෙ ඔබව කපල කියල
❤ දැන් තමා සතුටු
හරිම සතුටක් ඔබතුමා නැවත දකින්න පුළුවන් වීම.අපූරු වැඩසටහනක්.
ස්තූතියි සර්! 🫡👌
අදත් සුපිරියක්. දැන් ගොඩක් අය වැඩ්ඩො වෙලා තියෙන්නේ කොහොමත්, පැරණි ශිෂ්ඨාචාරවලින් සොයාගත් දේවල් නිසා තමයි. එදා විද්‍යාවේ තාක්ෂණයේ සමහර දේවල් අදටත් දියුණු තාක්ෂණයක් ඇති අද විද්‍යාවෙන් නිර්වචනය කරන්න බෑ...
ස්තුතියි 🙏 විදුසර ❤
අති විශිෂ්ටයි ඔබගේ ඉදිරිපත් කිරීම
ඔබතුමා හරිම රසවත් විදිහට වැඩසටහන ඉදිරිපත් කරනවා ❤
ඇත්තටම ඔබගේ ඉදිරිපත් කිරීම හරිම සජීවියි. ආකර්ශනීයයි..කිසිම කම්මැලි කමක් නැතුව අහන් ඉන්න පුළුවන්..දිගටම කරන්න...
බයේ හිටියේ ඔබතුමා එන්නෙ නැති වෙයි කියලා
1.මියුනිච් olympic ප්‍රහාරය.
2.මෙල් වෝටර්ස් ගෙ පතුල නැති සිදුර ගැනත් කරමු.
මියුනිච් ප්‍රහාරය ගැන අංග සම්පූර්ණ විස්තරයක් මම ලියලා තියනවා මගේ බ්ලොග් එකේ. පහත සබැඳියෙන් ගිහින් කියවන්න පුළුවන්. මෙතුමා විසින් මියුනිච් ප්‍රහාරයේ කතාව ඉදිරිපත් කළොත් ඉතා රසවත් කතාවක් වෙයි..බලන් ඉඳිමු...
kurundha.blogspot.com/2013/02/blog-post.html?m=1
@@UshanEeshantha-g1y දන්නේ නැති නිසා අහන්නේ, මොකක්ද මේ මෙල් වෝටර්ස්ගේ පතුල නැති සිදුර කියන්නේ? කොහේ තියෙන මොකක්ද? කරැණාකරල පහදන්න.....
කාල යන්ත්‍රයක නැගල ආපහු ගියා වගේ ! මාරයි ! ජයම වේවා
සුපිරියක් තමයි ❤️❤️❤️
උපාලි විජේවර්ධන මහත්තයගෙ අභිරහස ගැන video එකක් ඕන
එහෙම කරලා ඒක එලියට දමන දවස තමයි ඔහු උපාලි එකේ රස්සාව කරන අන්තිම දවස !!!!!!! අනිත් අතට ඔය මාතෘකාව ගැන ඕනෑතරම් ලිපි ලේකන තියනවා පරිශීලනය කරන්න පුළුවන් ඕකත් මගේ මතය අනුව ලෝකාවේ වෙච්ච බොහෝ ඔය ගනයේ සිදුවීම් වගේ නොවිසඳුන අභි රහසක් මට
හොදටම මතකයි ඔය කියන දවසේ දවල් 1245
NEWS වලට කිව්වේ ඔය අතුරුදහන් වීම ගැන විතරමයි ( ඒ කාලේ ඉතින් SLBC විතරනේව )
එයාව මැරුවෙ ඇමරිකන් ඊශ්‍රායල් හවුල
වියාපාරික ලෝකෙ සාමාන්‍ය දෙයක්
අනේ ඔව්, උපාලි විජේවර්ධන මහත්මයගේ අතුරැදහන් විම ගැන වැඩසටහනක් කරන්න...... ඒ සිදුවිම වෙද්දි අපි පුංචි අය.... යන්තම් ඒ සිදුවිම මතකයි.
මිතුර,,ඔයාගේ අදහස් දැක්වීම හොඳයි නොදන්නා දෙයක් ගැන දැනුවත් උණා..මොන දේ උනත් මගේ බුදු පියන්ගේ දැනුම ගැන හිතන්න මේ ලෝකේ කිසිම උපකරණයක්,ඒ ගැන වචන වලට පෙරලන්නවත් කෙනෙක් දැනුත් නෑ,ඉපදෙන්නත් නෑ..අතීතය,වර්තමානය,අනාගතය සනින් දැක්ක.,කල්ප ගණන්..
:සුපිරි මාතෘකාවක්.❤️
අදත් වටිනා පැහැදිලි කිරීමක් 👍👍👍
හැමදාම ඔබතුමාව තමයි මේ වැඩසටහන ඔස්සේ බලාපොරොත්තු වෙන්නේ
වෙන කෙනෙක් නම් සෙට් වෙන්නේ නෑ
මොකද
මිතුරනි කියනකොට හදවතේ පැලපදියම් වෙලා ඉන්නේ ඔබ. තව කෙනෙක් ගැන ඊර්ෂ්‍යාව ක් නෑ. එත් ඔබව අප සැම සෑම ඉරුදිනකම බලාපොරොත්තු වෙමු. අවශ්‍ය ම නම් විදුසර 2 කියලා එකක් හදන්න
මන් හිතුවෙ ඔබ නැතිවෙයි කියලා අපහු දැකපු එක සතුටුයි
සර් ඉතාම හොදින් කරුණු ඉදිරිපත් කරනවා බොහොම ස්තුතියි ❤
මිතුරනී........... අද කතාවත් මරු .........❤❤❤❤😁
ස්තුතියි ඔබතුමාට.
ස්තුති ❤❤
හොද ඉදිරිපත් කිරීමක්
මේ වගේ වීඩියෝවක් නැරඹුම් වාර 100K ඉක්මවා ගියා කියන එක පුදුමයට කාරණාවක් නම් නෙමේ මිත්‍රයා ...👍
api inne greeceye meka balanna lagadima yanawa.....obathumata thanks🌹🌹
විසදුනු අගුලු දැමු මමිය ගැන විඩියෝ එකක් ඕන සර්..❤❤❤
superb video
හොඳ දැනුවත් කිරිමක්
Ada parana shirt eka hodalada🤩
විනාඩි 15ක් නම් හොදටම මදී... අහන්න පුළුවන් පැයක් උනත්.පුලුවන් නම් weekend දවස් දෙකම කරන්න
එහෙනම් අදත්..❤❤❤❤..
❤❤ supiri ❤
අදත් සුපිරියක් තමා අංකල් 😊
❤ අදත් නියම විඩියෝ එකක්.. පැහැදිලි විස්තර සහිතව..
👍👍👍
හරිම රසවත්.
දේශ ගවේෂණ ගැන video එකක් කරානම් Maru.. (ඉන්කාවරු ගැන කරපු video එක වගේ)
[2]
Bermuda trangle එක ගැන කරන්න ප්ලිස්❤❤❤❤❤❤
A good suggestion.
Nice
මේ යන්ත්‍රය හැදුව කෙනා/ හැදුව අය අභ්‍යවකාශ විද්‍යාව ගැන හොඳ පැහැදිලි දැනුමක් තිබුන අය කියනවා. ඒකට එක සාධකයක් විදිහට පෙන්නනවා මේ යන්ත්‍රය ඉර, හඳ, ග්‍රහයන්ගේ පිහිටීම හරියට පෙන්න එක. මොකද ඒ විදිහට හරියටම පිහිටීම ගණනය කරන්න පුලුවන් වෙන්න හදන්නනම් ඒ අය දැනගෙන ඉඳලා තියෙනවා පෘථිවිය මධ්‍යය කරගෙන නෙවෙයි ඉර මධ්‍යය කරගෙන ග්‍රහ වස්තු භ්‍රමණය වෙනවා සහ ග්‍රහ වස්තු ගමන් කරන්නෙ වෘත්තාකාර පථයක නෙවෙයි ඉලිප්සාකාර පථයක කියලා 🤯
❤❤❤ vidusara
Adat niyamai
👍💐💐💐
තැන්කිව් සර් ❤
❤️🔥
Valkyrie මෙහෙයුම ගැන ගේන්නෙ නැද්ද 😅
🙏🙏🙏🌹
❤❤❤❤❤❤
👍👍👍👍👍👍👍💐
තව ටික කාලෙකින් මුහුද යට තිබිල අවුරුදු දහස් ගානක් පරන ඩිජිටල් පරිගණකයකුත් හම්බුනාම 🙆
Intro එක පට්ට 😍
❤❤🎉🎉❤
❤❤❤❤
😮❤
🎖️️❤🎖️️❤🎖️️❤
සර්ගේ ඉදිරිපත්කීරීම නිසාමයි vedio බලන්න ගත්තේ.❤
රැඳී සිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Follow the Vidusara - විදුසර channel on WhatsApp 👇 whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b
Derinkuyu underground city
එක ගැන episode එකක් කරමු සර්.
After murders,alien activities ,killings,revenge today u got real sience
Great topic after long episodes.
Thank u sir.
Need one of this or all.
Indus Valley Civilization .
Pompey .
Ramree incident .
Legendary city of Shangree Laa.
Thank u sir.
💐
රැඳී සිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
කයිලශ් කූට් ගැන වීඩියෝවක් ඕනෙ
🥰🥰🥰
මිතුරනි මම ආයෙත් කියනවා...
මේ ලෝකය අපගේ යුගයට පෙර රීසෙට් වෙච්ච සීන් එකක් තියෙන්නෙ..
Mozart එක ගැන තව වීඩියෝ ඕනි
Can you put time travel program please
සුනන්ද මහතාණෙනි, මම මෙතෙක් මේ ගැන කිසි ම තැනක කියවල තිබුනේ නැහැ . ඔබතුමාට නොවක් තුති!
❤
Good program ❤❤❤
Wade wilson පිලිබදව වීඩියෝ එකක් කරන්න
Jvp එක 88,89 කාලෙ කරපු අපරාධ ගැන් විඩියො එකක් කරන්න සර් 😊😊😊😊❤
Jr. ප්‍රේමදාස රනිල් ඇතුලු කට්ටිය කරපු වැඩ ඒ කාලේ හිටපු අය දන්නවා. කාගෙවත් වහලෙක් වෙන්න ඒපා 🐮
skin walker ranch gana video ekak karannako
❤🎉🎉🎉❤❤❤❤🎉
Ada shirt eka wenas 😊
Man hithuwe obathuma newi video eka karane kiyala.. nikan baluwe..❤
Chernobyl පිපීරීම ගැන වීඩියෝ එකක් ඕනී.....
Sir oya nam vishwakoshayak
High resolution scaning - අධි විභේදුම් ස්කෑන් 7:44
Pandora box ගැනත් කියන්න
bermuda triangle eka Gena video ekk krnnko
Vikings plz
මේක එච්චර පරණනම් මේ විදියට හරි සංරක්ෂණය වෙලා තියෙන්න පුළුවන්ද ? අඩුම තරමේ වැලියට වැලලෙන්න හරි ඕනිනේ ?
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
Ester iland staure 🤔we want content
Sir 9/11 attack eka gana program ekak
ගිය අවුරුද්දෙ ආපු Indiana Jones චිත්රපටියෙ main artifact එක උනෙත් මේ Antikythera mechanism එක තමයි.
Balanda beri un mekata comments nodha hitapallako....palheli liyanda enne nethuwa. .me vedasatahana godak hodhai.
Valkyrie ඕන මේ පාර නම්.
Obathuma grahayo 8 gana kiwwa. Ploto pannuwa kiwwa. Oya hamadema Hoya ganna kalin ape mutunmiththo nawakgraha puja thibbe. Hoyala balanna
මුහුදු පතුලට ගියේ කොහොමද
මේ වගේ ඒවා නම් දෙකක් වත් දාන්න
විනාඩි 15යිනේ 😔