ගැස්රයිටිස් රෝගය හැදෙන්න කලින් හොයා ගන්නේ මෙහෙමයි! | ගොඩක් අය ගනන් නොගෙන ඉන්න නිසා අමාරුවේ වැටෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 82

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 ปีที่แล้ว +1

    ඔබතුමා ගැන ඇත්තටම ඇත්තේ ප්‍රසන්න අදහසකි.

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว +14

    අපිව දැනුවත් කිරීම සඳහා උනන්දු වෙන වෛද්‍ය තුමාටත් පින් සිදුවේවා දීර්ඝායුෂ ලැබේවා.🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා විස්තර කිරිමක් කලා...මටත් වසර කිපයකම ඉදලම ගැස්ට්‍රයිටිස් ....අද ඔබතුමා කිව් පරිදි පැය 18ක වඉග විවේකයක් ආමාශයට දිලා බලන්නම්..බොහොම ස්තුතියි ..ඔබ දෙපලටම...තවත් මෙවැනි වැදගත් තොරතුරු රැගෙන එන්න ..තෙරුවන් සරණයි !

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 ปีที่แล้ว +5

    ඔබතුමාට බුදුසරනයි දිර්ඝායුශ ඔබතුමාගේ වැඩසටහන් බලන්ඩ හරිම අාසයි වෙලාවයනවා දැනෙන්නැහැ

  • @AnulaChandani-x8x
    @AnulaChandani-x8x 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබ.දෙපලට.බුදුසරණ යි ❤❤❤❤❤

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  4 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි

  • @dorinbanes8167
    @dorinbanes8167 2 ปีที่แล้ว +4

    ඉතා වදගත් පනිවිඩයක් පහදිලි කිරීම ගඑන ඔබ දෙපලට ගොඩාක් ස්ටුටි.ඔබටත් ස්ටූටී.👍👍👍❤

  • @kumaripalika9872
    @kumaripalika9872 2 ปีที่แล้ว +6

    හරිම වැදගත් ස්තුතියි ඩොක්ට හැම වෙලේම තියෙන ලෙඩක් මෙක ඔබතුමා ට පිං

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ปีที่แล้ว +5

    ඔබ දෙපළට ස්තුතියි. ඉතා වටිනා වැඩසටහනක්!

  • @premarathnayake8376
    @premarathnayake8376 ปีที่แล้ว

    බොහොම නිිහතමානි අයුරින් පැහැදිලි කරනව .⁣තවදුරටත් ඔබට ජනතාව ටසේවය කරන්න ලැබෙිවා .තෙරැවන් සරණයි දෙවිපිහිටයි ....

  • @buliupeksha8722
    @buliupeksha8722 2 ปีที่แล้ว +5

    ඉතාමත් වැදගත් වටිනා වැඩසටහනක්.. බොහොම ස්තූතියි..

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 2 ปีที่แล้ว +10

    ඉතාම වැදගත් සාකච්ඡාවක්. අප්‍රමාණ ස්තුතියි වෛද්‍යතුමනි.

  • @malanihm1779
    @malanihm1779 2 ปีที่แล้ว +6

    නොදන්නා බොහෝදේ ගැන දැනුවත් කළාට ඔබ දෙපලටම බොහෝමත්ම ස්තුතියි තෙරුවන් සරණයි

  • @greeshikasharoni5691
    @greeshikasharoni5691 2 ปีที่แล้ว +5

    මෙවැනි වටිනා තොරතුරු ලබා දුන් වෛද්‍ය තුමාටත් , ආරෝග්‍යා කණ්ඩායමටත් ගොඩක් ස්තූතියි 🙏

  • @pasansanjana8324
    @pasansanjana8324 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට. 🙏🏻🙏🏻මම. මේ රෝගය නිසා දුක් විදින කෙනෙක්, මගෙත් අමාශයේ තුවාල හොදවෙන්න නැ මොනවා කලත්

  • @nishanimenuka2162
    @nishanimenuka2162 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් සාකච්ඡාවක්ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ඩොක්ට හරිම පින්පාටයි

  • @ramaniperera3556
    @ramaniperera3556 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ දෙදෙනාටම 🙏

  • @rekhasureka6449
    @rekhasureka6449 2 ปีที่แล้ว +1

    අනේ ගොඩක් වටිනා උපදෙස් බොහොම ස්තුතියි දෙන්නට බුදුසරණයි ♥️♥️නොදන්නා ගොඩක් දේවල් දැන ගත්තා

  • @malkanthisamarawickrama4717
    @malkanthisamarawickrama4717 2 ปีที่แล้ว +4

    බොහොම පින්වත් Doctor කෙනෙක් 🙏🙏🙏

  • @tinajayathilaka6469
    @tinajayathilaka6469 2 ปีที่แล้ว +5

    Mee doctor nm harima hodai...leda gana baya karanne na...

  • @anneshiromi6904
    @anneshiromi6904 2 ปีที่แล้ว +1

    ස්තුතියි බොහොමත්ම 🙂🙏
    හැකිනම් පිත සහිත වමනය යන්නේ කුමන රෝගයක් සඳහා ද යන්න සාකච්ඡාවට බඳුන් කරන මෙන් කාරුණිකව ඉල්ලමි. 🙂❤

  • @yvonnefernando6504
    @yvonnefernando6504 2 ปีที่แล้ว +1

    Thanks immensely for the explanations ,came at right time

  • @nihalrathnayake9327
    @nihalrathnayake9327 2 ปีที่แล้ว +2

    සාකච්ඡාව ඉතා වැදගත්. වෛද්‍යතුමාට බොහොම ස්තුතියි.
    හැබැයි මහත්මිය,
    ශෛල වෛද්‍ය කියා කීවේ එම වදන වැරැදියි.
    ශල්‍ය වෛද්‍ය නිවැරැදි වදන. ශෛල කියන්නේ පාෂාන (ගල්වලට)

    • @oriljayakodey2299
      @oriljayakodey2299 2 ปีที่แล้ว +1

      ඔව් gastritis ලෙස නිවැරදි වියයුතුයි. Dr හරියට තේරුම් කරනව. Channel එකෙන් ඉදිරිපත් කරන්නෙ වැරදියට. ඒක Drට හොඳ නැහැ නේද ?

  • @malikamonasinha7185
    @malikamonasinha7185 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දැනුවත් කලා ට sar 🙏🙏🌹🌹

  • @geethakumari5842
    @geethakumari5842 2 ปีที่แล้ว +1

    Mata nam meka hamadama thiyena kedak thanks docta budu sranai

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤️

  • @erangapushpanath3206
    @erangapushpanath3206 ปีที่แล้ว

    ඔබ දෙපලට තෙරුවන් සරණයි...🙏

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් අනේ මටත් හැමදාම gastritis තියෙනවා

  • @uga1582
    @uga1582 2 ปีที่แล้ว +3

    Great explanation. Thanks

  • @sheriffdeen175
    @sheriffdeen175 ปีที่แล้ว +1

    Danuwath kalata sthuthi budhusaranai jayawewa

  • @manelperera7798
    @manelperera7798 ปีที่แล้ว

    ඔබ tumanta dirgausa ලැබේවා 🙏🙏🙏

  • @nayanasajani2321
    @nayanasajani2321 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi doctor...
    Doctor koheda inne .inna thena poddak dnwanna🙏

  • @dayaniperera728
    @dayaniperera728 2 ปีที่แล้ว +2

    හරිම වටිනවා ස්තුතියි

  • @wasanthifernando9983
    @wasanthifernando9983 2 ปีที่แล้ว

    Thank you Dr from Cyprus

  • @somawansa3627
    @somawansa3627 ปีที่แล้ว +1

    E thama waina wadasatahanak

  • @jaya-zf9djJ
    @jaya-zf9djJ 2 ปีที่แล้ว +3

    Well

  • @ramyajayalath9975
    @ramyajayalath9975 2 ปีที่แล้ว

    හරිම පැහැදිලියි

  • @warunawarun7990
    @warunawarun7990 2 ปีที่แล้ว +1

    Amashaye sleshmala patala walata hani welanam nawatha hadenawada?

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 ปีที่แล้ว +2

    godaak pin obathumata

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 2 ปีที่แล้ว +1

    හොඳයි

  • @malaniperera2839
    @malaniperera2839 2 ปีที่แล้ว

    Ane me dosthara puthage kata hada ahunath leda hoda wenawa.etharamatama mihirii.e wagema hoda gayakayek.ammata godaak adare karana puthek.matath gastrities thiyenawa.harii asai doctor gawata enna.private hospital wala behath karanna apita amarui.nathnam mamath doctorwa channel karanawa .doctor tath duwatath theruwan saranai

  • @prabathmadushanka2428
    @prabathmadushanka2428 2 ปีที่แล้ว +1

    Mn dakapu pinwanthama doctar kenek .katha karana widihata leda hodawenawa

  • @liyanaliyana5411
    @liyanaliyana5411 2 ปีที่แล้ว

    Thanks doctor

  • @lakijayasundara377
    @lakijayasundara377 2 ปีที่แล้ว +1

    Budusarani sir

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 2 ปีที่แล้ว +1

    ඔයාගෙ කොමලේ පැත්ත ක තියලා මාතෘකාව ට බහින්න

  • @amandidiwyanjalee3986
    @amandidiwyanjalee3986 8 หลายเดือนก่อน

  • @premachandraranaweera4779
    @premachandraranaweera4779 ปีที่แล้ว

    Harima wedagath

  • @jaya-zf9djJ
    @jaya-zf9djJ หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nelukasamarasinha5676
    @nelukasamarasinha5676 ปีที่แล้ว +1

    ඩොක්ටගේ phone namber 1 දාන්න පුලුවන් ද

  • @chandraediri6913
    @chandraediri6913 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @ig9633
    @ig9633 2 ปีที่แล้ว +1

    The program would have been much nicer if she speaks like a normal person not with bunch of fake actions.

  • @rashmibhagya3341
    @rashmibhagya3341 2 ปีที่แล้ว +2

    Me doctorwa chanel karanne kohomada

  • @thusharauduwake2219
    @thusharauduwake2219 2 ปีที่แล้ว +1

    අපේ නම් රතු කට්ට පැනලා දැන්

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 2 ปีที่แล้ว +1

    🙏🙏♥️♥️

  • @jayomiwasana2258
    @jayomiwasana2258 2 ปีที่แล้ว +1

    Me doctor inne koheda

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว +2

    2022:09:04:සවුදි

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว +1

    Stutiy Doctor BudusaranI

  • @hemalathamahawatta895
    @hemalathamahawatta895 2 ปีที่แล้ว +1

    0p0