Kamal Addaraarachchi's | painful story about | the death of his girlfriend | Ramani Bartholomeusz

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 138

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 3 ปีที่แล้ว +57

    මම මලගෙදර ගියා රමනිගෙ හරිම ලස්සන රූපයක්. කලාතුරකින් දකින ලබෙන රූපයක් . A, එයා ගෙනා ආවිශ. නැවත එවන් අකල් මරනයක් නොවෙන්න පින් එකතු කරමු .

  • @reha2202
    @reha2202 3 ปีที่แล้ว +92

    රමණී වෙන කෙනෙක් එක්ක සම්බන්ධ උනානම්,මේ හැම දෙයක්ම වෙනස් වෙන්න තිබුනා. ඇයට ඒ මානසික කායික පීඩා නොවෙන්න තිබුනා. සතුටින් සැපෙන් සිටිනා කුමාරිකාවක් වෙන්න තිබුනා. ඇය කමල් එක්ක ජීවත් වෙලා තියෙන්නේත් අගහිගකම් එක්කනෙ.ඇය වගේ කෙනෙක් එහෙම කැපකිරීමක් කරල තියෙන්නේ කොයිතරම් ආදරෙන්ද. 😥.කමල් එයාට ඒ ගෞරවය දීල නෑ වගේ. ඇයගේ අගය තේරුම් අරගෙන නෑ. හැමදෙයක්ම දරාගෙන ඉදලා, අවසානයේ පිටදාලා.පිරිමි ගැහැනියක් ලබාගන්නකන් ඔක්කොම වැඩ දෑලා පසුව නොවැදගත් කරනවා දෙයක් උනාමයි ආපස්සට හිතන්නෙ.ඒ කාලෙ කමලුත් ගොඩක් ජනප්‍රිය නිසා, ඇයට නිසි වටිනාකම ලැබිල නෑ. නමුත් අදටත් රමණිගෙ ලස්සන, පර්සනෑලිටි එක කිසිවකුටත් නෑ.මිනිස්සු තමන්ගෙ කාන්තාවට හිතුන හිතුන දේ කියන්න දෙපාරක් හිතන්නෙ නෑ. අපේ රටේ කාන්තාවන් වැඩි දෙනෙකුට මේ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා.දරුවො නිසා දරාගෙන ඉන්න වෙලා තියෙනවා. අනේ ඇය කොයිතරම් පීඩාවක් විදින්න ඇද්ද. ගැහැණු දරුවෙක් ජීවිතයට කෙනෙක් තෝරගන්න කොට ගොඩාක් පරෙස්සම් වෙන්න ඕන.හැමදෙනාම ඇයට තවමත් ආදරෙයි..ඇයට නිවන් සුව අත්වේවා.

    • @senuradilshan2316
      @senuradilshan2316 ปีที่แล้ว +1

    • @gaminilalith3989
      @gaminilalith3989 11 หลายเดือนก่อน

      Aya himakumariyan wage pirisudu kenek epamana nirmalai.

    • @EverythingEsala
      @EverythingEsala 4 หลายเดือนก่อน

      Mokadda aththama siddiya? Kama wena ganu ekka sambandayak tibilada a girl ekka iddi?

    • @BandaraManike-w2k
      @BandaraManike-w2k 5 วันที่ผ่านมา

      😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම්

    • @BandaraManike-w2k
      @BandaraManike-w2k 5 วันที่ผ่านมา

      Kamal tamaeayaws miaruwae kieyala tebuna ,,,,,,,,aka atta,,,,,,,,kiohomahare aka yiata geyaa

  • @nilanikulasuriya2567
    @nilanikulasuriya2567 3 ปีที่แล้ว +51

    මොන බොරුද .අපිට හොඳට මතකයි .
    ඊට පස්සෙත් දූෂණ චෝදනාවක් තිබුණා .
    ඕකත් හොඳ රංගනයක් තමයි .

  • @malaniattanayaka2774
    @malaniattanayaka2774 2 ปีที่แล้ว +30

    කවුරු මොනවා කීවත් තමන්ගේ හෘද සාක්ෂිය තමයි..., නිවැරදි විනිශ්චය වන්නේ ඔබටත් මටත්..හැමදාටම. 🥀🥀🥀🥀

  • @chathurikaherath3446
    @chathurikaherath3446 2 ปีที่แล้ว +21

    ඊයා ඒ කටහඩ.ඇයි අප්පා මට ඒක ඇහෙන්නේ සීනි අමාරුව වැඩි උන කෙනෙක් නර්ස් කෙනෙක්ගෙන් වතුර ඉල්ලනවා වගේ.

  • @Sa.1958
    @Sa.1958 3 ปีที่แล้ว +125

    ඔක්කෝම හරි ,මේකිගෙ ඈඩියාව තමයි ඉවසන්න බැරි .පන ඇතුව කියාපන් ගෑනියේ.

  • @slstats7948
    @slstats7948 3 ปีที่แล้ว +25

    දැනට දැකපු ලස්සනම ලාංකික නිළියක්❤️🤗

  • @wishedwow8146
    @wishedwow8146 3 ปีที่แล้ว +24

    රමනි natural beauty එකෙ symbol එකක් makeups ඕනා නැති කෙනෙක් නැත්තම් කමල් වගේ කෙනෙක් වහවැටෙන්නෙ නෑ. අපරාදේ කමල්ට සම්බන්ද නොවුනානම් තාම ඉන්නවා. දෙන්නගෙම තරුන හිතුවක්කාර කාලෙක වෙච්ච අතපසුවීමක් මේක ඒකාලේ ආදර අවංකයි මට හිතෙන්නේ හැගීම් ආවේගත් එහෙමයි ඉතින්

  • @jmgabriel99
    @jmgabriel99 3 ปีที่แล้ว +13

    My mother Cryead when she was gone, like no other day,, & she had a photo of Ramani, She took that photo & put in it, in her prayer book, and she prayed to her soul every day, Until the day she died. When I went to berry her from Canada. The photo was still in the pryer book.

  • @lahirukerala7500
    @lahirukerala7500 3 ปีที่แล้ว +30

    දැන් හුඟක් අය දන්නැති වුනාට 1987 හිටියා රමනී බර්තෝලමියුස් කියලා Miss Srilanka වෙච්ච Miss Universe තරගාවලියට ගිය ලාබාල අවුරුදු 17 අහිංසක දක්ෂ නිලියක්.ඒ කෙල්ලව කමල් මරුවා පස්සේ හිරේ ට ගියා කමල්….රමණි ගේ funeral එකට දහස් ගානක් ඇවිල්ලා තිනවා.මිනිස්සු හුඟක් අය රමණිට ආදරේ කළා.දැන් මිනිස්සුන්ට දන්නැති වුනාට ඉස්සර ඉනිස්සු දන්නවා.
    මොනවා වුනත් කමලෝ තෝ ඕවා ගෙවලා මැරෙන්නේ පාහරයා ....

    • @doncosmic6946
      @doncosmic6946 2 ปีที่แล้ว +1

      ඇයි උඹද නඩුව ඇහුවෙ.

    • @lahirukerala7500
      @lahirukerala7500 2 ปีที่แล้ว +3

      @@doncosmic6946 දන්නෝ දනිති

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 ปีที่แล้ว +1

      ඈ බං තෝ බලාගෙන හිටියද පරයො කමල් මරණව

    • @ran5235
      @ran5235 ปีที่แล้ว

      ​@@chamikadesilvadepura7818idiot

    • @herathmudiyanselageudarihe3617
      @herathmudiyanselageudarihe3617 ปีที่แล้ว +6

      @@doncosmic6946 ඇයි ඔයා දැක්කද , ඊට පස්සෙ කමල්ට දූෂණ චෝදනාව ක් තිබුනා, ඇත්ත ආදරේ නම් එහෙම වෙයිද , මිනිමරුවෙක්,

  • @shereensperera8833
    @shereensperera8833 3 ปีที่แล้ว +15

    I first saw Kamal in 1991. Thereafter have met and spoken 4 -5 times for official matters. I believe he is a good person and not a killer. Because, a killer of his own lover can't be a nice person as well. Kamal is a brilliant artiste. He used to be so good looking when young ( still I rate those looks he had back in 90's as #1 in Sri Lanka.). He can sing, dance, act, has a good sense of humour, he is utterly mischievous and he has a very unique way of talking which can mezmerize a person for a lifetime. He is a total package of entertainment. I don't think there will ever be another Kamal in our entertainment industry.

    • @ouslfactor5352
      @ouslfactor5352 ปีที่แล้ว +2

      As your comments you just spoke with him for official matter according to that how can you judge he is good person. Every person have another hidden face. it has very difficult to identify the good or bad. so please don't judge the book by it's cover.

    • @SumithFernando-pd2up
      @SumithFernando-pd2up ปีที่แล้ว +2

      Kamal is a play boy not suitable for ramani

  • @shan1430-r5z
    @shan1430-r5z 3 ปีที่แล้ว +15

    Do not dwell on the past sir. She's gone and she is no more. You better adore your wife and take care of her. Stay blessed my favourite actor.

  • @dushaniabeysinghe6668
    @dushaniabeysinghe6668 3 ปีที่แล้ว +11

    Dear Kamal I have met you twice in my life u can’t remember me but I can you are such a smart character. I met you during a film shoot in Kurunagala. You were playing the guitar and sang for us some English songs as well as Sinhala songs. My favorite actor. You have your own style which goes with Hollywood. You have that touch which doesn’t suit to most of our people. They envy for that. You are such an entertaining person. Be happy now because you’re an unmatched character with Loard of tallest. My whole family loves you very much. Budusaranai

  • @s.a9748
    @s.a9748 3 ปีที่แล้ว +32

    මෙයා රමණීව වාහනෙන් එලියට තල්ලු කලා කියල නේද කියන්නෙ .
    එතකොට අර ගෑනු ලමයෙක් දූෂණය කරපු එකා මොකාද ?

    • @hasiniwijesinghe2393
      @hasiniwijesinghe2393 3 ปีที่แล้ว +5

      මාත් ඔය කතා දෙකම අහලා තියෙ 😪

    • @thusharideepthika1511
      @thusharideepthika1511 10 หลายเดือนก่อน +3

      @@hasiniwijesinghe2393 ඉනෝකා ගාල්ලගේ නමැති තරුණිය දූෂණය කිරීම .

    • @hasiniwijesinghe2393
      @hasiniwijesinghe2393 10 หลายเดือนก่อน +1

      @@thusharideepthika1511 සල්ලි වලින් ඒ අපරාධ යට ගහලද එතකොට 😡😪

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +11

    සිනමාවේ රූපවාහිනියේ වේදිකාවේ ඕනම චරිතයක් ඉතාමත් දක්ෂ විදියට රගපාන ඔබ අති දක්ෂ නලුවෙක්.❤👍

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 3 ปีที่แล้ว +25

    ඇය දැන් මියගොසින්.සුරංගනා කතා මේවා.උත්තර දෙන්න ඇය නැහැනේ..ඒක පාර්ශවීය කතා.

  • @MrKeerthi58
    @MrKeerthi58 3 ปีที่แล้ว +10

    ඇත්ත වශයෙන්ම ඉතාම දක්‍ෂ නිලියක්. දැන් ජීවත් වෙනවා නම් වයස 60 ක්.

  • @kinkinirandeni9323
    @kinkinirandeni9323 3 ปีที่แล้ว +68

    අප්පිරියයි බං උඹේ ඔය කටහඬ, එකෙන්ම ඇහිල්ල නවත්වනවා. කණ රිදෙනවා බං

    • @sudharmikastuermer5985
      @sudharmikastuermer5985 3 ปีที่แล้ว

      Api godak adare karana naluwek
      Oyage eh ateeya latawa ahuwama ma sanwedi una

  • @nishanthichandrika6576
    @nishanthichandrika6576 3 ปีที่แล้ว +17

    කතාව හොදයි .එත් ඔය ඇඩියාව අප්පිරියයි.වෙන කෙනෙක් ඕකට යොදාගන්න.ඔය චැනල් එක හොදයො

  • @RanjithRanjith-cb6ju
    @RanjithRanjith-cb6ju 3 ปีที่แล้ว +4

    Oh truly sad about Ramani, what a tragic death, I still remember I was gone to her funeral, 34 years on, rest in peace Ramani 🙏

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +43

    මහ ඇඩියාවක් ඔය කියවන හඩ...????

  • @dorinanika6307
    @dorinanika6307 3 ปีที่แล้ว +4

    Lassna ahinsaka watina jeewitayak ahimi karapu kenekuta jeewithe awsan mohotedi hari widwanna wenwaa...daduwam awsna mohotedi hari labiya yuthui..... ayat genwa awisa epmanai...api hugak adrei...ape nandita ..😥😥😥😥

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 3 ปีที่แล้ว +14

    Me වගේ දක්ෂ කඩවසම් නලුවෙක් අය නම් කවදාවත් බිහි නොවේවි. අදරෙයි හැමදාම .

  • @blackCodeDushans
    @blackCodeDushans ปีที่แล้ว

    Ramani was Ranjan's Girl friend , K.A. Killed her because of that reason , Maybe K.A. Loved her him self But Ramani was Ranjans GF

    • @lillyd4628
      @lillyd4628 5 หลายเดือนก่อน

      අයියෝ රමනි රන්ජන් එක්ක යාලුවෙලා හිටියෙ නෑ. රන්ජන්ගෙ හිතේ තියෙන්නෙ ඇති. රන්ජන් දැන් තරම් ඒ කාලෙ ජනප්‍රිය නෑ. කමල්, ප්‍රියන්කර පෙරේර තම්‍යි කඩවසම්ම දක්ශම නලුවො ඒ කාලෙ.

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 3 ปีที่แล้ว +43

    යකෝ මැරුණෙ රමණි. අඬන්නේ මේ ගෑණි.

  • @madushimsdushika..2893
    @madushimsdushika..2893 3 ปีที่แล้ว +19

    ඔක්කොම හොදයි කටහඩ තමයි අවුල්..ඇඩියාව 😒

  • @sugathlal6028
    @sugathlal6028 3 ปีที่แล้ว +6

    කමල් ඔයා නිර්දෝාශයි... ඔයා ගතකරපු ඉච්ඡාභංගත්ව ජිවිතය හොදම උදාහරණයක් ...

  • @raviperera50
    @raviperera50 3 ปีที่แล้ว +8

    පුද්ගලයින් තේරුම් ගැනීමෙන් අනතුරුව, ඔවුනට කිව යුතු දේ සහ නොකිවයුතු දේ තීරණය කළ යුතුය.

  • @yvonnefernando6504
    @yvonnefernando6504 3 ปีที่แล้ว +1

    One of the best actors,born in our soil.You are very versatile n You are unique.Best wishes for you n your family.

  • @lucmorigo8443
    @lucmorigo8443 2 ปีที่แล้ว +8

    Murderer’s regrets won’t bring back a once in a lifetime innocent beauty. If you can’t handle a woman let her be, don’t kill her.

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 9 หลายเดือนก่อน +1

    කමල් ඒකාලේ හරි හරි දේවල් කරා කියා අපි මාධ්‍ය් වලින්දුටුවා....අද ඉන්න කමල් නෙමේ එදා

  • @devikanilanthi2938
    @devikanilanthi2938 3 ปีที่แล้ว +12

    ආජි තපර පීජි තපර බිස්කු බිස්කු ලාහිලා

  • @callmecutie6912
    @callmecutie6912 3 ปีที่แล้ว +2

    Kamal is my favourite actor.he is very humble and talented person.one time i met him in sarasawi diyaniyo set.we love him very much.

  • @Eu50rio
    @Eu50rio 3 ปีที่แล้ว +2

    Good to know his side of the story too.!!!

  • @JudydeSilva
    @JudydeSilva 3 ปีที่แล้ว +8

    OMG this Robot voice.. I hate this channel because of the narrators voice. I just put it off. I’m gonna unsubscribe! Good information but irritating voice😡

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 ปีที่แล้ว +12

    නැවත ඔය ව ෙග් කඩවසමි දක්ෂ නලු ෙවක් නැවත ලංකා ෙවි බිහි ෙනා ෙවිවි.

  • @dorinanika6307
    @dorinanika6307 3 ปีที่แล้ว +2

    Apita ahimiunu ape nandiii..api godak adareii.. ett oyaa apita ahimiunaa 😥😥😥😥dan mewani matakayan witarai apita thiyenne.🙏🙏🙏

  • @akilaprasad6675
    @akilaprasad6675 2 ปีที่แล้ว

    Plz ..oyata ooka amaruwen kiyanna barinam wena kenekta denna.....kochchara watina kathaawak unath ahan inna appiriyai... Like ehema adu wenne ada ada kiyana hinda ..appiriyai oooi

  • @manjulaperera
    @manjulaperera 11 หลายเดือนก่อน

    Only Kamal knows the truth..

  • @priyanthachinthaka
    @priyanthachinthaka 5 หลายเดือนก่อน +1

    මෙහෙම දැන් සුද්ද වන්ත කථා කිවුවට මෙයාගේ ඒ කාලේ පැටිකිරිය පොලවේ පය ගහල ජිවත් උන අය නම් දන්නවා. මේක නිකන් පාලු ගෙයි වලන් බිදීමක්. උඩක් බිමක් නොබලන දැන් ඉන්න සම හරක්ට හොදයි මේවා.

  • @nishawijesooriya1438
    @nishawijesooriya1438 3 ปีที่แล้ว +3

    Ane ramani akka marenakota mata aurudu6k vithara athi . Eth mata mathakai aya ragapapu Bhagya, Irata hadana mal tele dramas. Ane ramani akkage akal marane ahapu welawe api hamoma hariyata duk una mata mathakai. Ramani akkage marane Kamal aiya athin una kiyala thamai apitath danaganna labune. E kale api hari podie. Ane kamal aiyata ella karapu abootha chodana kamal aiya kohoma iwasuwada manda. Adare wedanawa math ath vidapu kenek. Mage adare biduna dawase mulu lokema mata nathi una wage daduna. Kamal aiyatath Ramani akkage akal marane ehema danenna athi. Eth thamange pemwathiya thamange athinma maranna pemwathekuta puluwanda? Kamal aiya me rate inna athi daksha naluwek. Mathu ath bawe upadina hama athme kamal aiyata ramani akkawa labewa!.

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 3 ปีที่แล้ว +5

    Kamal is my feverit actor

  • @warunivictoria6165
    @warunivictoria6165 2 ปีที่แล้ว +3

    මොන බොරුද?

  • @hirushanisamari8256
    @hirushanisamari8256 3 ปีที่แล้ว +9

    My favorite actor
    He is very talented man

  • @florencerosario621
    @florencerosario621 3 ปีที่แล้ว

    Kamal you still look good, one above know what had happen & who is wrong & write. We all have come to this world not to live for ever, one day we have to go too.
    So be happy, god bless you always stay bless. Love you always ❤️👍

  • @raihanabary
    @raihanabary 3 ปีที่แล้ว +4

    හුස්ම ගන්න අමාරුයි වගේද 😷

  • @virgeniafernando5116
    @virgeniafernando5116 3 ปีที่แล้ว +4

    Ramani paw. Kamal genanam eka,eka, naraka katha giya.

  • @malaka80
    @malaka80 3 ปีที่แล้ว +1

    Ape kalaye oyadennatama adarekala karanawa thawama.

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 3 ปีที่แล้ว +4

    Monawa kiwwath waradak welaa nam aniwaaryen gewanda sidda wenawa....eke aye 2 k naha....🙉

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 2 ปีที่แล้ว

    Father of Ramani Batholamuse ?

  • @JellyBean-f5c
    @JellyBean-f5c หลายเดือนก่อน

    Ramani mage amma vagemai. Mata kamal va pena bah😩🙂

  • @shiranij3585
    @shiranij3585 3 ปีที่แล้ว +4

    Don't try to hide your sins

  • @renukasamanthi6531
    @renukasamanthi6531 3 ปีที่แล้ว +4

    Karapuwa wamaranawa hitata wada denawa aparadayak karama loka sabawe okai

  • @anomadissanayaka7710
    @anomadissanayaka7710 3 ปีที่แล้ว +3

    බොරු කියන්න එපා.

  • @danushkamax4118
    @danushkamax4118 9 หลายเดือนก่อน +1

    කැකිරි කමල තොට මතකද තෝ මිනීමරුව

  • @Malsha2005-p6n
    @Malsha2005-p6n 3 ปีที่แล้ว +20

    Umali thilakaratne wage

    • @sunitalanka3102
      @sunitalanka3102 3 ปีที่แล้ว +2

      Tikak a wage thamai

    • @ksd9848
      @ksd9848 3 ปีที่แล้ว +4

      Good joke. 🤩

    • @AMY-gv9or
      @AMY-gv9or 3 ปีที่แล้ว

      @@ksd9848 yes

  • @priyanjaliew
    @priyanjaliew ปีที่แล้ว +2

    KAMAL don’t tell lies

  • @kavindyasankalani9282
    @kavindyasankalani9282 5 หลายเดือนก่อน

    කටහඩනම් ඇඩියාවක්..අහන් ඉන්න අමාරුයි..

  • @අරලියමල-ඳ2ඵ
    @අරලියමල-ඳ2ඵ 3 ปีที่แล้ว +9

    අනේ බොරු කියන්න එපා

  • @skuller-manofhouse8926
    @skuller-manofhouse8926 3 ปีที่แล้ว +4

    Me ganu lamayage hade galepenna naha TH-cam kanal ekaka katha karanne aiyo mala karedareyak

  • @serenawaldorf3320
    @serenawaldorf3320 3 ปีที่แล้ว +3

    Kamal my favourite actor

  • @SumithFernando-pd2up
    @SumithFernando-pd2up ปีที่แล้ว +2

    Kamal totally responsible her death

  • @anojaswarnamali8258
    @anojaswarnamali8258 3 ปีที่แล้ว +10

    මගෙත් ආසම නලුවා කමල්.

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +8

    මුගෙ බොරුනෙ

  • @thelmawijesinghe2720
    @thelmawijesinghe2720 3 ปีที่แล้ว +3

    Uba marila wagene katha karanne.😁

  • @nayanimadumali2276
    @nayanimadumali2276 3 ปีที่แล้ว +2

    Boru

  • @sachethanamadubhashini9267
    @sachethanamadubhashini9267 3 ปีที่แล้ว +3

    Me geniwa ain krnnnko..musala katahada

  • @lasanthikawjiewardhana6648
    @lasanthikawjiewardhana6648 3 ปีที่แล้ว +1

    Kamal sebeee ma daksha naluvek

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 ปีที่แล้ว +1

    Ulamek ke gahanawa vage mata nam ehenne...

  • @SagarikaKalingage
    @SagarikaKalingage ปีที่แล้ว

    Haryata.gal.kapankotat.oya.katahada.anne

  • @fernandosharmalin7807
    @fernandosharmalin7807 3 ปีที่แล้ว +1

    Katha merana kenage hada thamayi awul.

  • @inokap4054
    @inokap4054 ปีที่แล้ว

    Mu satek ne.e kale reguwa mara vidiyata.

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 ปีที่แล้ว +7

    අපි ෙගාඩක් අාද ෙර් කරන නලු ෙවක්.

    • @dayanandaranawaka827
      @dayanandaranawaka827 2 ปีที่แล้ว

      DUSHANAYA KARALA JEEPEKEN THALLU KARALA MARADEMMA , DEN ATHEETHAYA MATHAK WELA , KIYANA DEWAL , NALUKAMATH EKAKA DAYAKAUNA ?

  • @SagarikaKalingage
    @SagarikaKalingage ปีที่แล้ว

    Tope.appochi.hutto.kariyo

  • @bishanliyanage5928
    @bishanliyanage5928 ปีที่แล้ว

    ❤❤❤

  • @erangapriyadarshani9775
    @erangapriyadarshani9775 3 ปีที่แล้ว

    Meya thamai okkoma danne. Appiriyai katahada

  • @SagarikaKalingage
    @SagarikaKalingage ปีที่แล้ว

    Balapan.katawahagen.

  • @SagarikaKalingage
    @SagarikaKalingage ปีที่แล้ว

    Ramanita.kamal.hukala.passe.maruwada

  • @malindabandara4913
    @malindabandara4913 3 ปีที่แล้ว +1

    👎👎👎👎👎👎👎👎👎

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 3 ปีที่แล้ว +2

    If you are not the killer why’s every body suspecting you??

  • @priyanjaliew
    @priyanjaliew ปีที่แล้ว

    Don’t lie. He is talented but we have a question.

  • @johnsnider2812
    @johnsnider2812 ปีที่แล้ว +8

    ඔය පරය රමනිව තල්ලු කරල මැරුවා. ෆියුනරල් එකට පැත්ත පලාතෙ එන්න එපා කියලත් රමනිගෙ තාත්ත මූට කිව්වා!!!!

  • @sugandhibandara446
    @sugandhibandara446 3 ปีที่แล้ว +10

    ඇත්ත හෙළි කිරීම ගොඩක් ⁣හොදයි.අදයි දැනගත්තේ.මේ වගේ ජනකාන්ත,මනකාන්ත දක්ෂයෙකට අපරාදෙ මඩ ගැහුවෙ.දෙදෙනාම අතේ
    වරදක්
    තිබුණා.ඒක වයස එක්ක වුණු මෝඩකමක්.අපරාදෙ.

    • @udayangafromsrilanka180
      @udayangafromsrilanka180 3 ปีที่แล้ว +2

      අනේ මේ අඬන ගෑනි නැතිව වෙන කවුරුවත් නැද්ද හොයාගන්න

    • @bimbachandani4350
      @bimbachandani4350 3 ปีที่แล้ว +1

      එදත් අදත් කමල් නිර්දෝශයි කියලා තමයි මට නම් හිතුනෙ. රමණීගෙ පියා පිලිගන්නවනම් අනික් අය මොකටද ඒක ප්‍රශ්නයක් කර ගන්නෙ. කොහොම වුනත් අපිට ඉන්න අති දක්ෂ කලා කරුවෙක්. ගායනයෙන්ද , රංගනයෙන්ද. රුක්මණී දේවි , විජය කුමාරනතුංග වගේ. මේ යුගයේ සජිත අනුත්තර ඉන්නවා . ඒ වගේ දක්ෂයින්ට මඩ ගහන එක පාපයක්.

    • @sathsarnipereraperera9205
      @sathsarnipereraperera9205 3 ปีที่แล้ว

      Ayyoo oya nahayan adanvana kathva ahannath appriyai oyge musalya hadata

    • @ranjaniwicrama1081
      @ranjaniwicrama1081 3 ปีที่แล้ว +1

      Mama adare karan naluwek

    • @sriyaranasinghe5088
      @sriyaranasinghe5088 3 ปีที่แล้ว +1

      ඔක්කොම ත් හරි.මේ කතාව ඇහුවම හිතෙනව රමණිගෙ වටිනාකම ලැබිල නෑ කමල්ගෙන්.ඒ නිසා තමා සන්ඩු වෙලා ඇත්තෙ.