චන්ද්‍රිකා සුදත්තගේ රෙදි ගලවයි
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews #chandrika #sudaththathilaksiri #lka
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
» Subscribe to Dasatha News : / @dasathalknews
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : editor@dasathalankanews.com
Facebook : / dasathalankanews
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankane...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / dasathalankanews
» Follow us on TikTok : / dasathalankanews
» Follow us on Twitter : / dasathalknews
#DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #TH-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
#DasathaNews #DasathaMidNewstoday #srilankanews
සුදාට මන් කැමතිත් නැහැ .මොනා කිවුවත් ගැලපෙන්නෙ නැහැ .මේ මනුස්සය හරියට කතා කරන්නෙ නැත්තං අපේ රටට වැඩක් නැහැ .මට අප්‍රසන්නම මිනිහෙක්
Ane pawu appa oya hemaneyan gehen
True 👍👍
Harima apprsanna kenak garu saru athiwa katakarana danney nate apprsanna charithayak
මාගෙ අදහස ඕකම thamai ❤
@@nalikaamarawickrama4644u kale joliyata hadiccha gawayek
හරිනෙ ගොන් සුදා හොඳම කෙනෙක්ගෙන් අහගත්තා😂😂😂
මෙන්න සුදත්තගේ ඔස්ට්‍රලියාවේ වැඩ. ඔස්ට්‍රලියාවේ පොලිසියෙන් දැන් හොයනවා. Inciting violence and hate speech against Muslims By (Perth Australian) Sudaththa Thilakasiri must be stopped. On going hate Speech and organised racist attacks by an Australian resident Mr. Sudaththa Thilakasiri should be brought to justice! අන්තර් ජාලයේ කියවා බලන්න. "*Sudaththa Thilakasiri Australia*"
ගොන් සුදා ජරා ගොඩක්. ඔහුට කිසිසේත්ම ප්‍රතිපත්ති'නොමැති, මානුෂීය වටිනාකම් නොමැති අතර සාරධර්ම නොමැති මිනිසෙක් සහ අවස්ථාවාදියෙක් 'ඔහු සමාජ මාධ්‍ය තුළ සිටීමට සුදුසු නැත.
@@susanthiebandara3822නියමයි 🙏 ඔහොම තමයි වෙන්න ඔින.
😂😂😂 සුදා ඇරගත්තා පුකේ😂
ගොන් සුදා 😂😂😂😂😂
ඌ දෙපැත්ත කන එකෙක්. ඌ කතා කරන්න දන්නේ නෑ. මමත් මාලි මාවට. ඌ මාලි මාවේ චන්ද කඩනවා. ජනාධිපතිතුමනි මේවාගේ උන්ගෙන් පරිස්සම් වෙන්න
උ කොහොමද බන් මාලිමවෙ
ජන්ද කඩන්නෙ උ එ පක්ශෙ එකෙක් නිමිනෙ
කුඩ්ඩගෙ දුවයි පොල් කෝම්බෙයි නලවපු නැලවිල්ල.......
Man npp akd❤hebei hitapu janadepathe kenekta suda katakarpu videha verade kunuharpa oya vitarak nemei apit dannawa manussayek unot distant ekak teyennawa
ඇත්තෙන්ම ඔය PR එකට ගත්ත අය දැන් මාලිමාව කනවා. වැඩිහිටි අයට කිසි ගරුත්වයක් නෑ. සමහරවිට අප්පිරියයි.
අනිත් අය ඉපදුන පංතියට ඒ අය මොනවා කරන්න ද. හරි වයිරයකින් සහ බලහත්කාරයෙන් චන්ද ගන්න බෑ. හොඳින් ආවොත් චන්ද වැඩි වෙයි.
පිස්සුද යකෝ තෝ සජබෙද සුදා අපේ එකෙක්
මැතිනියනි කෙන්ති නොගෙන හිනාවෙලා කතා කරන්න හරිම ලස්සනයි අපෙ හිටිය නායිකාව ඔබතුමියට ජයවෙිවා❤❤❤❤❤❤❤❤
මමත් මාලිමාවට චන්දේ දුන්නු කෙනෙක්.. ඒත් සුදත්ත කියන්නෙ ප්‍රතිපත්තියක් නැති, වැල යන පැත්තට මැස්ස ගහන, මිනිස්සුන්ට අපහාස කරන වල් පාහරයෙක්..😂
👍
සුදාට මොකද්ද මේ වෙලා තියෙන්නේ..මාලිමාවේ අපිටත් ලැජ්ජයි ..විවේචන වෙනයි කුනුහර්පෙන් තමන්ගෙ උවමනා ඉටු කර ගන්න එක වෙනයි..වීව්ස් හිගන්නෙක් වෙන්න එපා..අනුර කුමාරගෙ සායම යවනව මෙයා..මාලිමාවෙ අය උඩගෙඩි දෙන්න එපා මෙයාට..මෙයා වෙන ගේමක් ගහන්නෙ එක්කෝ මාලිමාවට පක්ෂයි කියල පෙන්නල..පරිස්සමෙන් ..අර දවස්වල මිනිස්සු පස්සෙ දිව්ව මයික් උස්සන්..චන්ද්‍රිකාල පස්සෙත් දුවන්නකෝ එහෙම..පොඩි ස්ටූඩියෝ කාමරයක තනියම හැංගිල බැන වදින වෙලේ..ඔය ටික ෆේස් ටු ෆේස් කියන්නකෝ..නැත්තං කෝල් කරල කියල පෙන්නන්න අපිටත් ..කොන්දක් නැති බයගුල්ලෙක් මොහු..දේශපාලන පලිගැනීම් නැතුව ඇය කාන්තාවක් කියල හිතන්න ..ශිෂ්ටසම්පන්න විදියට කතා කරන්න පුරුදු වෙන්න එකටම..
හරියටම හරි ඔබේ කතාව
ඇත්ත උ කරන්නේ සල්ලි හොයන එක නිති පියවර ගන්න අවශ්‍ය යි
U balanne uge channel eka reach karaganna
සුදත්ත npp එකට support කරනවා වගේ බොරුවට පෙන්නලා මාලිමාවෙ නම කැත කරන්න ආපු එකෙක්ද කියලත් වෙලාවකට හිතෙනවා😡
එයා Npp නෙමේ.සජිත්ට වැඩ කරන කෙනෙක්
කිසිම කොලිටි එකක් නැති කෙනෙක්
Sudanthaka malimawe neme,wife malimawe..sudaaa sajithge..
@@inomusic. ඒක තමා ඒ බව පෙනීගෙන යනවා..
මෙයාල ඇත්තටම Genuine අය නෙමෙයි.. වෙන ප්ලැන් තියෙනව.. සල්ලි තමයි 1 එයාලට..
සුදා කියන්නේ අමුම තිරිසනෙක්
😂😂😂😂
👍👍👍
කාලයක් රාජපක්ෂට කඩේ ගියේ සරම කරේ තියාගෙන..😅මටත් දිරවන්නේම නැති එකෙක්..
මෙන්න සුදත්තගේ ඔස්ට්‍රලියාවේ වැඩ. ඔස්ට්‍රලියාවේ පොලිසියෙන් දැන් හොයනවා. Inciting violence and hate speech against Muslims By (Perth Australian) Sudaththa Thilakasiri must be stopped. On going hate Speech and organised racist attacks by an Australian resident Mr. Sudaththa Thilakasiri should be brought to justice! අන්තර් ජාලයේ කියවා බලන්න. - *Sudaththa Thilakasiri Australia*
සූදා කියනවා 76ක් රට කෑවලු.මම programs බලනවා.ඌට ජීවිතෙට සජිත් පාර්ශ්වය ඉන්න හොර හැත්ත විවේචනයට දිව නැමෙන්නේ නෑ.ඌ චන්දේ ඉවරවෙනකං දෙපැත්තේ හිටියේ.තාමත් සජිත්ගේ පාර්ශවයට මුකුත් කියන්නෙ නෑ.
ගරු ජනාධිපති තුමියණි. ඔබට දීර්ඝායුශ වේවා. තෙරුවන් සරණයි.
hitapu*
පාහර බල්ලෙක් ඕක කවදාහරි විදවල විදවල ජීවිතය ගෙවයි දකින්න වත් ආස නැහැ පාක්කයා
සුදන්ත npp වෙන්න දැගලුවට ,ජනතාව ඔහුට කැමති නෑ, අප්‍රසන්න කතාව හැසිරීම .nppඅපට ගැලපෙනැති හැසිරීම,
Oka kawadda bam NPP wune?..😂😂
Buwa koranne...
NPP support bawa pen wamin, uge views wadi kora ganna wade..
Attama kathwak kunuharpa wadi sudath ge
ඔබ හරි..
ඌ npp වෙන්න කැමති නෑ කොහොමත් ඌ පුතානෝ පස්සේ යන්නේ එත් උගේ ෆැන් බේස් ඒක npp. එකයි පොරට මුකුත් කරගන්න බැරි 🤣
අනේ පුක ඩෙන්න එපා
සුදා කොහොමත් ජරා ගොඩක්. ඩොලර් කාක්කෙක්. ට්‍රෙන්ඩ් එක බලල සල්ලි හොයන අවස්ථාවාදියෙක්. මට නම් අප්පිරිය සතෙක් නීචයෙක් ජඩයෙක්
හැබැයි ඒකෙන් ඔයා සුදන වෙන්නෙ නෑ
සොභා දහම බලාගනියි
සුදa..... කියන්නෙ pimpi. පිරිමි ගණිකාවk.. මුගේ Ganita. සුද්දො ගහන්නේ Australia we muu කොල්ලෝ ගගහා enne ලංකාවේ pakaya. Muta. Puke arinna one polomak daala😅😂😂😅😅😂
Wecige. Putek. Suda... kiyanne Avajaataka. Kari. Ballek. මිනිස්සු ඔක්කෝtama. Bana. Bana. Enne pakaya. Muu muu tamai. Hodhama aka.. gon. Pakaya. Kari ponna. Sudha. 😢😮😮😮
සුදා NPP ආධාරකරුවෙක් ලෙස පෙනීසිටීම NPP එකට හානියක් මිස උදව්වක් නොවේ..
ඇත්ත
ඔබතුමිය අද කතා කරන විදිහ හරිම ලස්සනයි ඔය කොල්ලා කෙල්ල කියන එක ඇත්තටම ලස්සනයි තමා ගමේයි කියන්නේ ආදරේට තමා
100% ඇත්ත කට වාචාලයා මට පෙන්න බැ 😂
මොනවා උනත් ජනාධිපතිතුමිය කිව්ව හරියටම හරි මහා කැතම කැත කතා කරන්න දන්නැති හසික්කිතම අශීලාචාරම එකින් තමයි සුදත්ත කියන්නේ තරම් පහත් මිනිහෙක් අනාධිපතිතුමියට චන්ද්‍රිකා ජනාධිපතිතුමියට බුදු සරණා ද ඒ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
නෑ නෑ එහෙම අවශ්‍ය නෑ 😂
නොදකින් මේ ගොනා....තෝ මැරිලා ඉපදුණාද?😂😂😂
යකෝ බං මේ උත්ති වෝටර්ස් ඒජ් දූෂිත ගණුදෙනුව...එයාර්ලංකා...ඉරණවිල ඇමෙරිකානු හඬ,වේරහැර ලටෙක්...මේ වගේ ගොඩායි දූෂිත ගණුදෙනු....සටන කර්තෘ රෝහණ කුමාර මැරුවේ කවුද?බැද්දගානේ සංජිව කියන පතාල නායකයා තමන්ගේ පුද්ගලික ආරක්ෂක ප්‍රධානි කරගෙන ඌ ලවා උකවා ගත්ත එකත් යකෝ කරා යකෝ...චෞර රැජින පොතට මේ උත්ති එක නඩුවක් දැම්මාද?බලපන් අතගාලා මොලේ ගොමද කියා....😂😂😂
😂 අපිට සුදුත් ගෙන් වැඩක් නෑ සුදත් මෙ රට පාලනය කරල නෑනේ දැන් මෙයාගේ දරුවො ඉන්නේ කොහෙද? 😂 පුතා සුද්දියක් බැදල දුව සුද්දෙක් බැදල අනිත අයට ඇලිග්ග දික් කරන්න කලින් මුන් මෙ ජාතියට ආගම දහමට ආදරය කරන මිනිස්සුද? ජනාධිපති කමෙන් විශ්‍රම ගිය හැටියේ එන්ගලන්තයට පැනල ගියා, ලජකාවෙ ජනතාවගේ බදු මුදල් එන්ගලන්ත රජයට නඩත්තු වියදම් ගෙවනව මරු වලව් මෙන්නයේ ඉන්න නැහරදිච්ච බඩුවලට ජනාධිපතිලලු ලව් මෙ රටෙ මිනිස්සු
සුදත්ත ගැන කතා කරල වැඩක් නෑ එයා යන්නේ වෙනම ගේමක. ඒ උනාට මෙයාලට මොකටද තුමිය තුමිය කියන්නේ මෙයා මොනවද රටට කෙරුවෙ. රට කාබාසිනිය කරල දැන් නිකං සුද්ද වන්තයො වෙන්න දඟලනව
True 👍👍
සුදා වගේ කට වාචාලයෝ හින්දා අනුර කුමරගෙත් නම කැත වෙනවා.
සුදාටයි AKD ටයි කිසිම සම්බන්දයක් නෑ සුදා මොකෙකේද
මේ කපටි චෞර රැජිණ දැන දැනම සුදා කියන්නෙ NPP එකේ නිල මාධ්‍ය ප්‍රකාශකය කියල පල් පචයක් සමාජ ගත කරල හීන් නූලෙන් මාලිමාව ට මඩ ගහනව. අනුරට නෙවෙයි සුදා සපෝට් කලේ සජියට.
ඌත පිත්තු ඕක npp නෙවෙයි ඌ පුතනොගේ බත් බැලයෙක් මෙකි වනගත වෙන්න ඕනේ වෙලාවේ මක්කයි කියන්නේ
Aniwaryanma vinayagaruka retak hadanna kohomada ..
@@zoommedianetwork7173 ow.... ponna. Sudha.... muuta. Puke.... Arala. Gatta. Kadanna. ඕනේ. Prasidhdiye. Pakayage. 😨😨😨😨🥴🥴🥴🥴🥴😒😒😒😒😒🤣🤣🤣🤣
100% හරි....
අනිත් කාරනාව නම් ඔය සුදත්තයාගේ පවුල ඕස්ට්‍රේලියාවේ හිටියාට මුට සුදත්තයාට හරියට ඉංග්‍රීසි බැහැ කතා කරන්න... පවුල නිසායි මුටත් ඕස්ට්‍රේලියාවේ ඉන්න ලැබුනේ... ඌට සිංහල විතරක් නෙවේ ඉංග්‍රීසිත් බැහැ...😂😂😂 සදත්තයා කුණු හරැප කියලා තමයි සල්ලි හොයා ගන්නේ youtube හරහා... කතාවනම් 100% හරි 😂😂😂😂
👍👍
සුදාට මොකද්ද මේ වෙලා තියෙන්නේ..මාලිමාවේ අපිටත් ලැජ්ජයි ..විවේචන වෙනයි කුනුහර්පෙන් තමන්ගෙ උවමනා ඉටු කර ගන්න එක වෙනයි..වීව්ස් හිගන්නෙක් වෙන්න එපා..අනුර කුමාරගෙ සායම යවනව මෙයා..මාලිමාවෙ අය උඩගෙඩි දෙන්න එපා මෙයාට..මෙයා වෙන ගේමක් ගහන්නෙ එක්කෝ මාලිමාවට පක්ෂයි කියල පෙන්නල..පරිස්සමෙන් ..අර දවස්වල මිනිස්සු පස්සෙ දිව්ව මයික් උස්සන්..චන්ද්‍රිකාල පස්සෙත් දුවන්නකෝ එහෙම..පොඩි ස්ටූඩියෝ කාමරයක තනියම හැංගිල බැන වදින වෙලේ..ඔය ටික ෆේස් ටු ෆේස් කියන්නකෝ..නැත්තං කෝල් කරල කියල පෙන්නන්න අපිටත් ..කොන්දක් නැති බයගුල්ලෙක් මොහු..දේශපාලන පලිගැනීම් නැතුව ඇය කාන්තාවක් කියල හිතන්න ..ශිෂ්ටසම්පන්න විදියට කතා කරන්න පුරුදු වෙන්න එකටම..
Atta
Agree
@@CR-vw2mm ඉතින් එක් කෙනෙක් නුත් ගොඩක් වෙලාවට ඇමෙරිකාවේ ඉන්නෙ එයාට ඉංග්‍රීසි බෑනෙ
බලන්න ඇයගේ තියෙන ඉවසීම. ඔබ හරි මැඩම්. හැමෝටම ගරු කරන්න පුරුදු වෙන්න ඕන අපි. මොනවා උනත් මේ මගේ රටේ හිටපු ජානදිපති වරියක්. ❤❤
අනිවාර්යයෙන්ම බන්ඩාරනායකල රටට වැඩක් නොකරපු මිනිස්සු නෙවෙයි,සුදත්ලා වගේ පිස්සොන්ට මේ මිනිස්සු ලගට කිට්ටු වෙන්න පුළුවන් ද,මිනිස්සුන්ට අපහාස කරන පව ඔය මිනිහා දන්නේ නැ,
රට නම් දියුනු කලේ නැහැ
💯♥️♥️👏👍🌞
@@donkuruppuarachchi5792 oya khmda ehema kiynne
මගේ තාත්තා කියනවා ඉස්සර සිරිමාවෝ මැතිනිය අපේ රට හදන්න හුගක් වෙහෙස වුනා කියලා. අපේ චන්ද්‍රිකා මැතිනිය ත් ඒ වගෙයි අපි ගරු කල යුතුයි
සුදත්ත කියන්නේ මාධ්‍ය සදාචාරය නැති කරන එකෙක්.. 😅
Na huththo...
U helayak...
@@lahirudihan4716
ඌ හෙකේ පලයෙක්...😂
💐💐💐💐💐💐💐💐💐💐🎂🙏🏻
@@lahirudihan4716 ekeka evunta puka denna epa hutto
මෙහෙමයි හිටපු ජනාදිපතිවරුන්ට නිග්‍රහ කරන එක අනුමත කරන්න බෑ ඇත්තටම ලන්කාවෙ ජනාධිපති කෙනෙක් වෙන්න ලේසියෙන් බෑ සුදා නිකන් තුට්ටු දෙකෙ මිනිහෙක් බව ගොඩාක් අයට පේනව
💐💐💐💐💐💐✌️✌️✌️
@user-rq1ib5xy4hmind your language u will be reported to you tube
Oyage hadiyawa thiyenawa@user-rq1ib5xy4h
U mini maruwekne. A apahasayen midenna behe. English behe nennam aththane. Ugathkamak nethiwa mera balen awilla merakam karawanawa. Mechchara kalayakma purudu wune. Mini marannai gewal puchchannai. Udgosana karannai. Wena puluwan kehel Malak nehe. Nodakin mun mokata upannada pawkaara heththa.
E pawlak lankawa kapu eka gena lankawe tharuna tharuniyan anatha karapu eka awlak nedda? Yako wahal wenna epa. Mun okkoma ekathu wela rata winasa kara. E dewal amathaka unata e gena danne nethi Aya hoyala balanna. Nikam wikara kiyanne nethiwa. Chandrikala maha parimanen hora kewe nethi unath samanya minissu wenuwen kepakirim kare nehe. Den nikam mala penala kiyawa gena enne nethiwa history eka gena hoyala kiyawala waren machan ❤😂
ඔව්,, දමිතා, සමිතා වගේ පොඩ්ඩක් තරුණ පෙණුමක් තියෙන ගැහැණු අය මොන වරදක් කලත් නොදකින ලොන්ඩ්‍රී කාරයා...
Eka aththa Ara gon damithawa Suda karannamai balanne
සහතික ඇත්ත
ඇත්ත මු සක්කිලි හිගන්නෙක් මු මඩගහන්නේ මුට වාසියක් ගන්න බැරි අයට විතරයි, නැත්තම් රටට ආදරයකට නෙවෙයි
සහතික ඇත්ත
❤😅
ඔබ තුමිය රටට කළ සේවය අපට අමතක නෑ ඔබ තුමිය ට අපි එදා වගේම අදත් ගෞරව කරනවා
චිරන් ජයතු !
ඔබතුමියගේ වචන අපේ නව ජනපති තුමාට ආශිර්වාදයක් !
මෙන්න සුදත්ත තිලකසිරිගේ Australia වැඩ. Australia පොලිසියෙන් දැන් හොයනවා. Inciting violence and hate speech against Muslims By (Perth Australian) Sudaththa Thilakasiri must be stopped. On going hate Speech and organised racist attacks by an Perth Australian resident Mr. Sudaththa Thilakasiri should be brought to justice! අන්තර් ජාලයේ කියවා බලන්න.
Google search "Sudaththa Thilakasiri Australia"
@@warnakulasooriyawm8046 ඒක ඇත්ත
😂😂😂😂
Paka thama kala sewaya.😂😂😂😂😂
😂😂😂
ඇත්ත සුදා කීයන්නේ මෙහේ මොඩයෝ ටීක ෆොම් කරලා වීව්ස් අරන් ඔස්ට්‍රෙලීයාවට සල්ලී යවනවා
ඔව් මහා කාළකණ්නියෙක් ඔය සුදත්ත නම් මිනිස්සුන්ව අවුස්සවනවා 👍
👍👍
Uba mha ugththnee ane pakoo
Sudage puke arapiya 😂😂😂@@sallenpanelbeaters5978
ඔව් ඌ ගූ ගොඩක්
ලංකාවෙ සල්ලි ටික අදිනව එලියට
මම npp හැබැයි සුදා වගේ නුගතෙක් ට වඩා චන්ද්‍රිකා හා එයාගේ පව්ල සෑහෙන්න හොදයි
ඇත්ත කථාව
👍👍
👍👍👍
❤❤❤❤❤❤❤❤
සුදා npp නොවෙයි..ඌ දෙපැත්ත කනව..ඌ npp වගේ පෙනී හිටිනව.සජබෙ දින්නොත් ඒ පැත්තට පෙනී ඉන්නව
කොහොමත් සුදන්ත ගෙ කට වැඩීයි.වැදගත් විදියට කතාකරන්න අවවාද කල යුතුයි
ඒ
කට නිසා තමයි බන් ට්කක් රිදෙන්නේ වැරදි කරපු උන්😅
Sahathika aththa
එයා කරන්නෙ තරුණ දරුවන් කුලප්පු කරලා එයාගෙ views වැඩි කරගන්න එක
රටේ නායකයින් ට කතා කරන්නේ අසභ්‍ය වචන වලින්
@@vasanthikathriarachchi1339 amma ugannala thiyena heti thamai
මිනිසුන්ට ගරහන සක්කියෙක්
ඔබතුමිය ගේ මව පියා සහ ඔබතමිය මේ රටට කල සේවය සැමදා අගය කරමි.
බන්ඩාරනායක සිංහල භාෂාව ප්‍රධාන භාෂාව කරලා 56 රටේ කැරලි ඇති කලා, ඒ තමන්ගේ චන්ද වැඩිකර ගන්න,
චන්ද්‍රිකා රාජ්‍ය දේපල විශාල වශයෙන් තමන්ගේ හෙන්චයියලාට විකුනූ, තමන්ගේ කොලඹ 7 නිවස හෝටලයකට කුලියට දී රජයේ වියදමින් ජීවත් වුන කෙනෙක්
සම්පූර්ණ ඇත්ත. අනුන්ට අපහාස කිරීම හරි වැඩක් ද
වැදගත් කෙනෙක් ඔය කුණුහරප චැනල් බලන්නේ නෑ.
Mole kunuwela malima awunge. Oba thumiyala baya wenna apa. Owun winasa karannata idiriyata anna.
@@dayawathiemenike7090මොලේ කුණු වෙලා තියෙන්නෙ තොගෙ වෙන්නැති බැල්ලියෙ.
අනෝජා වීරසිංහ ගෙ ගෙදරට ගිණි තියෙව්වෙ ඔය දැන් උපාසක වෙස් අරන් ඉන්න හොර රැජින තමයි! අපි නොදන්න රෝස් පාන් කිව්වලු!
රට කාල එනව පන්ඩිත කතා කියවන්න.
දැන් සනත් ගුණතිලක තනිවට එන්නෙ නැද්ද දන්නෙ නෑ!
මේකේ ඉන්නේ මොනතරම් කූහකයෝද? චන්ද්‍රිකා ට මෙහෙම අපහාස කරන්න එපා. මොනවා උනත් මේ රටේ
හිටපු ජනාධිපතිනිය . උබලා හැමෝටම ගරහන එක තමයි වැඩේ කිසිම කෙනෙකුගේ එක හොදක් වත්
දකින්නේ නැති නූගත් හැත්ත
👍👍
සුදත්ත කියන්නේ සක්කිලියෙක්.
සක්කිලි කියන්නෙ එක්තරා මිනිස්සු කොටසක්. ඒ මිනිස්සුන්ට අපහාස කරන්න එපා.
මෙන්න සුදත්ත තිලකසිරිගේ Australia වැඩ. Australia පොලිසියෙන් දැන් හොයනවා.
Inciting violence and hate speech against Muslims By (Perth, Australian Resident) Sudaththa Thilakasiri must be stopped. On going hate Speech and organised racist attacks by an Perth Australian resident Mr. Sudaththa Thilakasiri should be brought to justice!
අන්තර් ජාලයේ කියවා බලන්න.
Google search "Sudaththa Thilakasiri Australia"
Original sakkiliyek
මෙන්න සුදත්ත තිලකසිරිගේ Australia වැඩ. Australia පොලිසියෙන් දැන් හොයනවා. Inciting violence and hate speech against Muslims By (Perth Australian) Sudaththa Thilakasiri must be stopped. On going hate Speech and organised racist attacks by an Perth Australian resident Mr. Sudaththa Thilakasiri should be brought to justice! අන්තර් ජාලයේ කියවා බලන්න.
Google search "Sudaththa Thilakasiri Australia"
සුදා මහා ගූ ගොඩක් ඔකා අනිත් මිනිස්සුන්ට අපහාස කරනවා ඔකාව නම් පිලිලයක්
ඒ එයා පුරුදු උන විදිය සුදා මිනිස්සුන්ගෙ පැත්තට කතා කරන්නෙ මේකී මිනිස්සු ගැන හිතපු එකියක්ද?
Meya dan methana baba weve katha karanawa meya eda anura janadipathita apahasa wena widihata thamai kiywe eka honda adare janadipathi kiyana wachane katin kiya une naha e thibuna uddachcha kama saha pahadili irsiyawa meya kamathi weida mayata kauru hari gahani kiyala katha karanawata meya ehema kiuwe kindiyata mokada anura kiyanne walau palanthiye nemeine duppath paulakin apu nisa
ඌ ගු ගොඩක් හරි ඔයා වලව් ට කඩේ යනවා නේ ගවයෝ 😂
@@manulabandara උබ දන්න මගුල උමොනවාහරි කුනුහර්පයකි කියලා කියක්හරි හොයගන්න කුනුහර්ප ටිකක් දනවා
Wijaya kumara thunga meruwe jvp kunu ballo. Marapu akaa ahuwela wisthare kiwwa. jeewithanthaya dakwa hire giya.. anuraya baba part pennuwata okkoma dannawa wisthara. Ahenam a miniha nidahas karapiyaw. Anuayata puluwanne nidahas karanna.
මම ඉතාමත් ගරු කරන චරිතය ක්. මගේ පළවෙනි ඡන්දෙ පාවිච්චි කරේ මෙතුමියට. එතුමියගේ බුද්ධිමත් කමට හා පෞරුෂත්වයට මම ඉතාමත් ගරු කරනවා.
Aniwaren ඔබ එතුමි කාන්තාවක් වෙලත් යුද්දෙ කාලයේ ඔබ මහත් සටනක් kala එක අපිට amathaka නැ
අපිත් මාලිමාවට ඒත් මේ සුද්දාගේ ක්‍රියාකාලාපයගැන එතරම් සතුටුවෙන්බෑ
👍👍
Sudaththa, please go to school again and learn how to talk.
You are show off person.
සුදත්තගේ ඔස්ට්‍රලියාවේ වැඩ. ඔස්ට්‍රලියාවේ පොලිසියෙන් දැන් හොයනවා. Inciting violence and hate speech against Muslims By (Perth Australian) Sudaththa Thilakasiri must be stopped. On going hate Speech and organised racist attacks by an Australian resident Mr. Sudaththa Thilakasiri should be brought to justice! අන්තර් ජාලයේ කියවා බලන්න. -- " *Sudatha Thilakasiri Australia* "
ඔබතුමිය ගේ කතාව හරියටම හරි නොදන්නා අය අහන්න. නිකරුණේ කෙනෙක් ට අපහාස කරන්න එපා.
මෙන්න සුදත්ත තිලකසිරිගේ Australia වැඩ. Australia පොලිසියෙන් දැන් හොයනවා. Inciting violence and hate speech against Muslims By (Perth, Australian Resident) Sudaththa Thilakasiri must be stopped. On going hate Speech and organised racist attacks by an Perth Australian resident Mr. Sudaththa Thilakasiri should be brought to justice!
අන්තර් ජාලයේ කියවා බලන්න.
Google search "Sudaththa Thilakasiri Australia"
ඒක සහතික ඇත්ත. ඔය සුදා කියන එකා, ජරාම ජාරා මිනිහෙක්. ඔයා කියන කථාව ඇත්ත. ඌව හරියට අම්‍මා, තාත්තා හදලා නැ. ඔය ජාතකේ හොද නැති එවුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ. වැදගත් පවුල් වල අය, ඔය නන්නත්තාරේ ගිහින් හැදිච්ච එවුන්ට උත්තර දෙන්න ඔන නැ...
Pala huththi yanna keri wesi
Sudhantha wage ayath Inna ona.
Kaalakanninta kaalakanni baasaawen thamai kathakaranna ona
Your mother is also the same nh@@Shamil-hx9qx
uba kauda moana hetuwak hinadada oya vodiyata kataha karanne epa podak hitana oyatat moalayak kiyala podak hari atine😅😅😅
@@CLARYLDANFORRTH- wel said
ඇත්ත. මාලිමාවට කඩේ යනවුන් කොහොමත් කථා කරන්නෙ වෛරී සහගත තුච්ඡ කුණුහරුප ..
දෙපැත්ත කන සුදන්ත 😅 ඇත්තටම ඌ ඕවා කරන්නේ utube එකෙන් සල්ලි හොයන්න😂
සූදා කියනවා 76ක් රට කෑවලු.මම programs බලනවා.ඌට ජීවිතෙට සජිත් පාර්ශ්වය ඉන්න හොර හැත්ත විවේචනයට දිව නැමෙන්නේ නෑ.ඌ චන්දේ ඉවරවෙනකං දෙපැත්තේ හිටියේ.තාමත් සජිත්ගේ පාර්ශවයට මුකුත් කියන්නෙ නෑ.
Oka dana vidiyo balanna hoda na.u hama paththatama pana pana salli hoyanna eka dagalanne
සිරාවට,ඌට channel 3ක් තියනව 🤣🤣🤣
රෙදි ගලෝලා මදි ....ඕකව නෑති කරන්න ඕනා
ඒ මිනිහ මාලිමාවට සම්බන්ධ නෑ. යූ ටියුබ් යාචකයෙක්.
Sahathika eththa 😂😂
ඇත්තම කතාව එකයි bro😊
ඔව් ඕකා මාලිමාවට සම්බන්ධ නැ ඕකා මාලිමාවට වගේ ඉඳගෙන සජබෙට කඩේ යන එකෙක්, රැල්ල මාලිමාවේ පැත්තෙ හින්දා මාලිමාවේ ඉඳගෙන නෝමල් සජබෙට චන්ද හදන්න හදනවා කෙලින්ම කතාකරන්නේ නැ එහේම උනොත් වීඩ්යෝ බලන්න මිනිස්සු නැතිවෙනවා
👍👍
100% correct
සුදා දැන් හිටපු රජ්‍ය නායකයින්ට ගරහන එක නවත්තන්න ඔනෙ .
Obathumiya gana api dannawa obathumi harina Hoda jenek
Suda vithsrak නෙවි. ඒක හැම කෙනෙක්ම කල යුතුයි. Vishshyen 2000n පස්සෙ ඉපදුණු පක්ෂ vala ට කඩේ යන දරුවන් ට varadda පෙන්වා දිය යුතුය
Eka aththa
ඔබ තුමියගෙ දෙමාපියන් ගෙ පින්තූර පවා අදටත් අපේ නිවෙස් වල අයින් කර නොමැත .🙏🙏🙏
ඒ කියන්නෙ හෙන මෝඩයි තාමත් ඔයාලනෙ😂
දෙශපාලන වශයෙන් වෙනස් උනත් ඔබතුමිය වැදගත් කෙනෙක් ඕවට උත්තර සපයන එක තෙරුමක් නැහැ
මෙන්න සුදත්ත තිලකසිරිගේ Australia වැඩ. Australia පොලිසියෙන් දැන් හොයනවා. Inciting violence and hate speech against Muslims By (Perth Australian) Sudaththa Thilakasiri must be stopped. On going hate Speech and organised racist attacks by an Perth Australian resident Mr. Sudaththa Thilakasiri should be brought to justice! අන්තර් ජාලයේ කියවා බලන්න.
Google search "Sudaththa Thilakasiri Australia"
@@warnasooriyapatabandigepiy1371 😁😂😂😂
😅😅😅
මම චන්දෙ දුන්නෙත් මාලිමාවට ..හැබැයි සුදත්ත කියන්නෙ නං කිසිම හැදියාවක් නැති ලැජ්ජාවක් නැති ප්‍රතිපත්තයක් නැති අවස්ථාවාදී මිනිහෙක්..
මෙන්න සුදත්ත තිලකසිරිගේ Australia වැඩ. Australia පොලිසියෙන් දැන් හොයනවා. Inciting violence and hate speech against Muslims By (Perth, Australian Resident) Sudaththa Thilakasiri must be stopped. On going hate Speech and organised racist attacks by an Perth Australian resident Mr. Sudaththa Thilakasiri should be brought to justice!
අන්තර් ජාලයේ කියවා බලන්න.
Google search "Sudaththa Thilakasiri Australia"
ඔය සුදා ගැන කතා කරලා පලක් නැහැ .කැතම කැත වචන පාවිච්චි කරන කිසිම උගත් කමක් නැති ජරාම මිනිහෙක් . තව ඉන්නවා යූටියුබ් චැනල් කරුවන් කැත වචන කිය කියා රට වනසනවා.
සේපාල් අමරසිංහ බැ පුතා ...ඇත්තමයි කන්ට් ගහ්න්වා සේපාල් හම්බුනොත් 😠
Mokekda bn u😂😂😂
ඇත්ත ..
100% sathyai. Jvp yanu thirisanuntath antha jathiyaki. Unta apage saapaya . Thirisan jvp banga wewa.
@@dayawathiemenike7090 palayan manike yanna
❤️❤️ ආදරෙයි මැඩම්.... තෙරුවන් සරණයි ...!!
ඔබතුමියට ගැරහිම අප හෙලාදකිනවා අපේ ලංකාවේ හිටපු රාජ්‍ය නායිකාවක්
අනිවාර්යයෙන්
Ammo ouw...
Victor Ivan buwa gen ahuwa nam...wadi wistare kiyai😅😅
ගූඇමිපිය පෙරලුව නිසා ලොකු ගරුත්වයක් තියනවා
😂😂😂😂😂
බණ්ඩාරනායක පවුලේ ඉතිහාසය හොයලා බලපල්ලකෝ ..1948 ට කලින්.
සුදත්ත යනු අමු තිරිසනෙකි මුදලාලි කාක්කෙකි කන්න ඕනි වුනාම කබරගොයා තලගොයා කර ගනනා එකෙකි බුද්ධිමත්ව බැලුවට ඔබව ඇත්ත පෙනේවි 😂
Hariyata hari🙏
@@nalanisriyamalifernando6274සුදත්ත වාසි පැත්තට හෝයියා බව මුලු ලංකාවම දන්නව. මේ මෙතන කෑ ගහන චෞර රැජිණ ත් ඒක නොදන්නවා නෙවෙයි.
ඒත් ඒ දැන දැනත්, තියෙන කුහක කමට, හිතා මතාම සුදා NPP එකේ අනුදැනුම ඇතිවම NPP මාධ්‍ය ප්‍රකාශකයෙක් විදිහට කතා කරනව කියන අමූලික ප්‍රලාපය සමාජ ගත කරල හීන් නූලෙන් මාලිමාව ට මඩ ගහන්න මේ ගෑණි හදන්නෙ. කරුණාකරලා ඒ සත්‍යය තේරුම් ගන්න!
ඌ...දමිතටයි සමිතටයි කඩේයනව මේ දවස්වල...ඌට ගැලපෙන්නෙ දමිත වගේ ගූ ගොඩක්. මැය රදල මාන්නෙ නම් විජේ වගේ කෙනෙක් බදින්නෙ නෑ
ඇයි සුජිවාට
😂😂
සුදා හොද නෑ .මෙයා ඊට වඩා හොද නෑ..වලපයයි ගොඩපයයි තියාගෙන තවත් අනිත් මිනිස්සුන්ට හෙමීහිට අපහාසේ දානව.
එයාගේ ටෝන් එකෙන් පෙන්වා කොල්ලො කිව්වෙ අපහාසෙට කියලා. විජයව බැන්දෙ විජයට ආදරේ මිනිස්සුන්ගෙ චන්ද ටික ගන්න.
Respect Madam. You did a great service for country ..❤✨️
සුදන්ත කොහොමත් පඩ ෂෝ..
යම් අඩුපාඩු ඇතත් රටට සේවය කරපු අය මේ ආකාරයට අවතක්සේරුවට ලක් කිරීම වැරදියි .
Sudaththa ඕනෙවට වැඩී කොහොමත්...
සුදාට හොද වැඩේ
සුදන්තක වගේ අපතයෙක් NPP මීඩියා ටීම් එකට සම්බන්ධ නැහැ.
ඔබ තුමිය කියූ සියළුම දේවල් සත්‍ය බව මමඉතා හොඳින් දන්නවා.
Oya miniha NPP eke chanda kadaba buuruwek
Aniwa@@malkanthiudayani660
Oya waga igana gahta kanak tawth na Ranil witarai inna
පටලවන්න එපා. සුදන්තක කියන්නේ වෙන කෙනෙක්! මේ කියන්නේ සුදත්ත හෙවත් සුදා කියන අශිෂ්ට ජඩමාධ්‍ය කාරයා ගැන.
@@malkanthiudayani660NPP එකට තමා ඕකා වැඩේ කරන්නේ..දැන් පීච්චන් වෙනකොට npp නෙවේලු.
අනේ තොප් 3% නේ ජෙප්පෝ සහ අන්ටවාඩ් එව්න් සේපාල් එකාගෙයි , ෂුදාගේ page එකෙයි ඉන්නේ. 😠😠😠
කිසිම උගත් කමක්,චාරයක් නැති ,රස්තියාදු කාරයෙක් ,,වාචාල යෙක්..,කියන දේවල් ඔබතුමිය වගේ ,උගත් වැදගත් ,හිටපු ජනාධිපති කෙනෙක් කොහොමටවත් මායිම් නොකල යුතුයී ....,,respect ,ඔබතුමියට .🙏
😮😮😮😮
Ow. Kaalakanni avajaataka. Ponna. Kari. Ballek. Sudha.. kiyanne. Muuta. Puke......Arinna one kariyata. 😅😂😅😂😅😂😮😂😮😂
ඔබ තුමිය පැවසූ දේ සීයට දාහක් අනුමත කරනව මොකද මාද්‍ය බාවිතා කරන්න ඕනෙ සිස්ට සම්පන්න මිනිසෙකු ලෙසද පාසල් දරුවො අතේ පවා මේ වන විට ස්මාර්ට් ජංගම දුරකතන බාවිතා කරනව ඔවුන් පවා ඔය කියන කුනු හරප අහනව ඒ නිසා රෙදි ඇදන් අසීලාචාරව මාද්‍ය බාවිතය සිංහල කමට අපහාසයක්
Kohedayana modayek ,,,,lamai kunuharapa dannadda ban 😅😅
බංඩාරනායක පව්ල රටට වාසනාවන්
සහතික ඇත්ත වාචාලයෙක්
සුදා අත පය එල්ලන් හොස්පිටල් ඉන්න දවස වැඩි ඇතක නැ .
😂😂😂😂😂
ඕකගෙ ඇටදෙනෙන් එල්ලන්න ඕන
අනිවාර්යෙන්ම දෙන්න ඔනේ හොම්බ තලන්න ඔනේ පරෙයගේ
නියමයි එහෙම උනොත් .
Okage ata thalanna ඕනෑ වෙන කවුරුත් ඔය වගේ hasirenne ne
අපි මාලිමවට එත් සුදත්ත ..මෙ වැඩෙට හානියක් වෙනවා පොඩ්ඩක් උපදෙස් දෙන්ඩ වෙයි...එහෙම කුනුහර්ප කියන් රට හදන වැඩ උචිත නැ හැම විටම හැම කෙනාටම.
මාලිමාවේ නිල මාධ්‍ය ප්‍රකාශක නෙවෙයි නෙ සුදා! ඒ වාචාලය වාසි පැත්තට හෝයියා කියන යූටියුබ් කාරයෙක් බව මුලු ලංකාවම දන්නව.
මේ කුමාරතුංග නෝන ත් ඒ බව හොඳටම දන්නව.
ඒ දැන දැනත්, මේ අම්මන්ඩි තියෙන කුහක කමට, හිතා මතාම සුදා මේ වගෙ කට වාචාල කියවන්නෙ මාලිමාවෙ අනුදැනුම ඇතිවමයි වැනි පල් බොරු අදහසක් සමාජ ගත කරල, මාලිමාව ගැන අප්‍රසාදයක් ගොඩ නගන්න යි මේ හදන්නෙ.
ඒ බව මොලේ ඇති හැම දෙනාම තේරුම් ගත යුතුය.
👍👍
දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🙏🙏💐
සුදා..කොට,කොට ගිහිල්ලා,අන්තිමට කෙහෙල් ගහට කොටලා අනා ගත්තා නෙද ...
සහතික ඇත්තෝ ඕක හම්බකරන් කනවා එක තමයි කරන්නේ
අනිවාර්යයෙන්ම පාහර සුදා
Great.We respect you always.
Very decent reply from you. All the best.
අපි හොරාකාපු ආණ්ඩුවට පාඩමක් ඉගැන්නුව වාගේ අපි එකතු වෙලා මේ සුදා කියන විෂ බිජේ සමාජ මද්‍යෙන් අයින් කරමු . කරන්න ඕනේ සුළු දෙයයි අංශබ්ස්ක්‍රයි බ් කරමු ගැම්මට උගේ චැනල් ටික නැත්නම් මේ සුදා මාලිමාවේ ඡන්ද ටික හිමීට කඩන්නේ පිළිකාවක් වාගේ ඉදලා. මොකෝ ඔයාලා කියන්නේ?
👍👍👍👍👍👍
අපිනම් ඒකාලෙ බන් කරේ...
කොහෙද පොරගෙ තුට්ටු දෙකේ කතා අහන උන් තාම ඉන්නවනෙ 😾
Lankawata giyakalak 😮
👍
අපි නම් දැනටම කරලා ඉවරයි, අනිත් අයත් කරන්න
සුදා කියන්නේ වල් පරයෙක් ඔබ තුමිය හරි 😂😂😂
Pala Wesige Putha
@@PiumalRameshaniwa
Ai ube ammata monawa here kalada
Ubala wage gon nambo ennakam me werheli genungen ratata mala wadayak
@@PiumalRameshඌ කියන්නෙම කුනුහර්ප.ගෑනි එලවල ඌව.
සුදා කියන්නේ සජබෙට කඩේ ගියපු කෙනෙක්.(සජිත් පාර්ලිමේන්තුවේ එයා ගැන කතාකරපු නිසා).අනුරට වාසි වෙනවා කියලා දැනුනට පස්සේ තමයි මාලිමාවට සපෝට් කරේ..😂
සහතික ඇත්ත. මේ ගෑණු කෙනා ඒ බව නොදන්නව නෙවෙයි!
මෙයා තියෙන කුහක කමට, හිතා මතාම සුදා වැනි කට වාචාලයෙක්ව NPP එකේ මාධ්‍ය කටයුතු වලට NPP එකේ අනුදැනුම ඇතිවම සම්බන්ධයි කියන පල් බොරු කතාව සමාජ ගත කරල, හීන් නූලෙන් NPP එකට මඩ ගහන්න හදන්නෙ.
True.
ඒ කතාව හරියට හරි.
හරියටම හරි..චන්ද්‍රිකා කියන්නේ සුදත්තවගේම වාචාල ගෑනියෙක්..රටට කරපු කෙංගෙඩියක් නෑ..රට වලපල්ලට දැම්ම..මෙයා තමා වේයන්ගොඩ ,තුල්හිරිය පෙහෙකම්හල් ටික වැහුවේ..npp යට මඩ ගහන විදිහ නිකන් නොදන්න ගානට..ජරාගෑනී.@@DammikaW48474
එක ඇත්ත
ඇත්තම ඇත්ත ජනතා විමුක්ති පෙරමුනට අවස්ථාව දුන්නෙ චන්ද්‍රිකා මැතිනිය තමයි එතුමියගෙ මහත්මයා ගාතනය කලත් මැතිනිය පලි ගත්තෙ නෑ
Suda කියන්නේ jarama මිනිහෙක්. අම්මා, gani,දුව උනත් vikunala සල්ලි හොයන ජාතියේ මිනිහෙක්.
👍👍
ඔබතුමිය කියන කතාව ඇත්ත..
සුදත්ත කියන්නේ අවජාතකයෙක්..
අනිවාර්යයෙන්
සුදාට කැමතිත් නෑ ඔයාට කැමතිත් නෑ...මම මාලිමාවට එච්චරයි
👍❤️
මාලිමා වහලා
Malimawe nam mole kunu wela.
Any Oya baba
Ane ban to wage hujja kello danne monwada anuraya Mona wge ekekda kiyala
Respect Madam ..🙏සුදත්ත කඩේ යන මානසික ලෙඩෙක් .🤣
මැඩම් ඇත්තටම.. ඔබ කිව්ව කතාවට හරියට හරි.. ඕකා හරියට හදලා නැ.. වාචාල කටක් තියෙන්නෙ
සුදත්ත වැදගත් පුද්ගලයෙක් හැටියට හැසිරෙන්න කතාකරන්න ඉගෙනගත යුතුයි. ළමයිනුත් ඕව බලනවනෙ. හරි ආසාවෙන් කුණුහරුප කියන්නෙ. අප්පිරියයි සමහර වෙලාවට. බීල වෙන්නැති ප්‍රෝග්‍රෑම් කරන්නෙ.
Shuver 😅
සුදා කුණු හරුප කියනව මට නං ඇහිල නෑ.
ඔහු කියන සියළු හරුප (වචන) හොඳට තේරෙනව. එනිසා, ඒ හරුප, කුණු ලෙස ඉවත දමන්නෙ ඇයි?
ඔහු භාෂාව හැසිරවීමේ දී, ඔබට නොතේරුණු වචන මොනවා ද?
උදා: "පුක"
සමාජයේ විවිධ කොටස් කතා කරන භාෂා ශෛලීන් වලට ඇමතීමේ වරදක් තිබෙනවා ද?
කුඩා දරුවෙකුගෙන් ඔබ අහනව ද?
"දරුවා ජලය පානය කළා ද? බත් අනුභව කළා ද?"
මා නං අහන්නෙ,
"බබා බයි ඔක්කොම කාල, ජෝ බිව්ව ද?"
ඔබට එයත් කුණුහරුප ද?
අපේ හිටපු ජනාධිපති තුමිය කියපු ඒ කාතාවනමි ඇත්ත... 🌸
ඉතාම වැදගත් කතාවක්
කොහොමත් එදා චන්ද්‍රිකා මහත්මියට සුදා කතාකරපු විදිය නම්, එච්චර අනුමත කරන්න බෑ.....
ඇත්ත කතාව සුදා ගේ කිසිම කෙනෙක් නැ
1956 පෙරළිය නිසා තමයි ගම්
නියම් ගම්වල ජනතාව විශ්ව
වීද්‍යාලයට එන්න පුළුවන් උනා
තමයි .ඔය ඉන්න උගත්තු සේරම ගමෙන් ආපු අය.. ඒ ගම්වල අය සිංහලෙන් ඉගෙන
ගෙන ඉදිරියට ආව. පස්සෙ ඉංග්‍රීසි ඉගෙන ගත්තා
එතුමිය මේ කියන කතා ඇත්ත. අපි අත්දැකපු දේවල් .
මේ සේරම බාල්දු කරන්න හොඳ නෑ. youtube වල නරක වචන පාවිච්චි කිරීම නැති කළ යුතුයි . මාලිමාවට පිළිලයක් ඔය අය.
අපි විශ්ව විද්‍යාලයේ ඉන්න කොට 71 කැරැල්ලේ අය නිදහස් වෙලා ආයිත් campus ආව. අප ට වඩා වැඩිමහල් නිසා විහිළුවට කිව්වෙ බාප්පල කියල .
දීර්ඝායුෂ වේවා මැඩම් බුදුසරණයි ❤❤❤
😢සුදාවගේ එකෙක් ගැන කතා කරන එක ඔබ තුමියගේ තත්ත්වය ට හරි නැහැ
තත්වයක් කොහෙද මේ ගෑනිට😂😂😂
අම්මෝ හරි තත්වේ 😂😂💔 පල බං යන්න
😊
සිරාවට😂
Great talk Madam!. Respect you. Jayawewa 🇱🇰💯💝😌
නැහැ මිනිහ කිසිම සම්බන්ධයක් නෑ ජනතා විමුක්ති පෙරමුණේ මීඩියා ටීම් එකට... මිනිහා චන්දෙ ලංවෙනකම්ම ජේවීපී එකට විරුද්ධව තමයි කටයුතු කෙරුවේ.... අන්තිමට ජවිපී එකේ ඉන්න මන්ත්‍රීවරු මිනිහත් එක්ක කතා කරන එකත් අත ඇරලයි තිබුනේ.... මිනිහා යටින් සමීක්ෂණවලින් හොර සමීක්ෂණ හදලා ජේවීපී එකට ගේම දිදී තමයි හිටියේඔයා අන්තිම මොහොතේ තමයි කරකියාගන්ඩ දෙයක් නැතුව මේක පිටිපස්සේ එල්ලුනේ නැත්නම් මිනිහා සජබේ ප්‍රේමදාසගේ පුතාගේ සුරතලා.... මුළු ලංකාවම දන්නවා ඒක.... මිනිහට ඔබතුමියට වගේ ගැඹුරු දේශපාලන විඤ්ඤාණයක් නැහැ.... ඒ යකා පොතක් පතක් කියවපු නැති රස්තියාදු කාරයෙක්
ඇත්ත ඔබ කියන දෙය
ඔව් සජිත් ගෙ රැස්විම් ව්ල හිටියේ
Yes
Apooo katanam wesikiliyak thamai
එයා සජිත්ට බරව තමයි හිටියේ, හිරුනිකා එක්ක වැඩසටහන් කරද්දි හොදට පෙනුන කාරනාවක්, npp එක දිනන බව තේරුනාම හෙමින් හේත්තු උනා
සංවර නැති කුනුහරුප යෙක් තමා
අපටනම් ඒ කථා අසද්දී අප්පිරියයි සුද්දා කියන්නේ වසලයෙක්.
උගෙ කොහොමත් අමුතු ලොකු කමක් තියෙන්නෙ පෙන්නන්න බැරි එකෙක්
උය සුදත්තය මහින්දලගෙ පස්සෙ වැටීගන හිටපු සක්කිලියෙක්..
හැම කුනු ගොඩටම මහින්දලව ගා
ගාවන්නෙත් තිරිසන් වර්ගයේ අයම තමයි.දැන් රාජපක්සලා මැක්කො
Gota Rupawini sansthawe sabhapathikama dunne nathi nisa oka Rajapakshalata mada gahanne.
එක නම් ඇත්ත අම්මාලා උව හරිට හදලා නැ නැති නම් වනචර විදියට කතා කරන්නේ එක ඇත්ත
මටත් අප්පිරියයි සුදන්තගේ කතාව
සුදංත කියන්නේ තනිකර ටොයිලටි එකක් තමා....රාජාන්ගයේ මහා කලු සිංහල යා උත් හහෙමයි....
ඇත්ත
@@UpaliPindeniya-rt5uh correct
Aththa bn
Rata winasa kale athumiya newei anurayagen ahaganin. Awa yatagahala thamai anuraya anunge weradi hoyanne. Thamange balukama .awa nam kiyawennema nehe. Hari honda akkena . nodakin. Upannane me rate.
@@dayawathiemenike7090 eeka eththa
සුදා කොහමතාවසලයා
නියමයි චන්ද්‍රිකා.ඔබට දිර්ගායුස.කියපු කෙනා වැඩකට නැති මිනිහෙක්
Oya suddek nisa, no issue, game ipadunata Engirisi dannawane?
😂😂 හෙට උදේ වරෙන් හොරගොල්ල වලව්වේ ලැට් එක හෝදන්න..
අම්මෙක් නැති එකෙක් වගෙයි කතාකලේ මාධ්‍යවෙිදින් වුනාම සදාචාරත්මකව අදහස් ප්‍රකාශ කරන්නට පුරැදුවිය යුතුයි
ඔබතුමියට නිදුක් නි්රෝගි භාවය චිර ජීවනය ලැබෙිවා ❤❤❤
සුදත්ත වැසිකිලියක්
Sahatika attha
Herena.herena.peththata.katha.karana.awsthawadi.kapatiyek
Mama.nam.meyage.vidio.balana.eka.neweththuwa
හරියට හරි
රටක හැදියාව නැති කම තමයි🖤 රටක ජනාධිපති උන වැදගත් කාන්තා වක ට අපහාස කිරීම කිසිසේත් ම පිළිගත නොහැක👎jvp එක මේ තුමිය සමග සන්ධානගත වෙලා හිටියේ
ඌ ඒකවත් දැනගෙන ඉඳලා නෑ ....ඒ තරමට උගේ දේශපාලන දැනීම??????
සුදත්තගේ ගලවන්ඩ රෙද්දක් නැහැ
සුදා කියන්නේ බඩු ගහන චරිතයක්
ඔබ තුමියගෙ කතාව ඇත් ඒ මනුස්සයා ප්‍රසිද්ද වෙන්න මොනවා හරි කියලා දනවා
දේශපාලනයෙන් උපයන්න තරම් අහිමි වත්කම් නොමැති අයෙක් වුන ඔබ තුමිය එයින් අහිමි වීම් රැසකට මුහුන දුන්න කාන්තාවක් රදල කම පිනට ලැබෙන දෙයක් එය නිවැරදිවම පාවිච්චි කරපු නිහතමානී චරිතයක් ඔබ තුමිය.කිසිදු වටිනාකමක් නැති මෙලෝ වැඩක් නැතුව කුනු අවුස්සා උපයන අයගේ කතා ඔබගේ පයට පෑගෙන දුහුවිල්ලක් හා සම විය යුතුය.
කවුරු උනත් මම නම් රාජ්‍ය නායකයන්ට ගරු කරමි.
වළව් වල දංකුඩ කාපු උන්.😂😂😂
වළව් වල දංකුඩ කාපු උන්.😂😂😂
වළව් වල දංකුඩ කාපු එකෙක්...😂😂😂
@@balangodatech5678 මනුස්සෙයකුට ගරු කරන්න උගෙ දන්කුඩ කන්නම් ඕනම නෑ.
වසලයකු නොවන්න.
Sudda kiyana minihata thiyenne jvp padaththara gathiguna tikamai.
සුදා මාලිමා වේ ඡන්ද නැති කලා
ඔබ තුමියට තෙරැවන්සරනයි දිර්ගායුවෙිවා ..
සුදා කියන එකාගෙ කටට සිලිසිලි පණුවෝ දානවා කවදාහරි වාචාලයා ... මිනිස්සුන්ට අපහාස කරන එකට
ඌ මිහරකෙක් දිනන පැත්තට පැන පැන යූ ටුයුබ් එකෙන් හම්බ කරන් කන එකෙක්
මෙන්න සුදත්ත තිලකසිරිගේ Australia වැඩ. Australia පොලිසියෙන් දැන් හොයනවා. Inciting violence and hate speech against Muslims By (Perth Australian) Sudaththa Thilakasiri must be stopped. On going hate Speech and organised racist attacks by an Perth Australian resident Mr. Sudaththa Thilakasiri should be brought to justice! අන්තර් ජාලයේ කියවා බලන්න.
Google search "Sudaththa Thilakasiri Australia"
චන්ද්‍රිකා කසාද බැන්දෙත් රදලයෙක්ද කියල සුදාගෙන්ම තමයි අහන්න වෙන්නෙ. කිසිවෙක් සුදා එක්ක ගැටෙන්න යන එක ගුගාගත්ත වගේ වැඩක් වෙනවා.
සුදත් ට හොදම වැඩේ