දුවගේ මරණය කොහොම වුණා ද කියලා අපි දැක්කේ නැහැ. ඒ ගැන දැක්කේ කමල් විතරයි....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @lahirukerala7500
    @lahirukerala7500 3 ปีที่แล้ว +7

    අපරාදේ මේ කෙල්ලව කමල් මරුවා …..ඊට පස්සේ ඌ අවුරුදු ගානක් හිරෙත් හිටියා…මේ තිරිසනා නැත්තම් රමණි තාමත් අපිත් එක්ක…..

  • @sunilsilva3669
    @sunilsilva3669 4 ปีที่แล้ว +8

    උපදින කිසිම භවයක අසත්පුරුශ ඇසුරක් හමුනොමවෙත්වා! මම බොරැල්ලේ විසූ ශිරාණි

  • @sunilsilva3669
    @sunilsilva3669 4 ปีที่แล้ว +15

    රමනිට හිටියේ කමල් විතරක් වූනාට... කමල්ට හිටියේ රමනි විතරමද?....

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +4

    හරිම දුකයි අදටත් ඔබගේ ආත්මය ට සැනසි ම ලැබේවා සොහොයුරිය 🙏

  • @SL-jx5jl
    @SL-jx5jl 6 ปีที่แล้ว +8

    රමණි ෙග්. අවාසනාව තමයි. ජිවිත ෙයන් සමු ගන්න වු ෙන් දැන් ෙකා ෙහ ෙහා් ඉපදිලා. අැති. කියා. හිත හදා ගන්න.රමණි ෙග් බලන්න අම්ෙමි බුදු සරනයි

  • @wgdnandadiasappacheonkafnn1921
    @wgdnandadiasappacheonkafnn1921 6 ปีที่แล้ว +14

    නිවන් සුව ලැබෙිවා මෙවැනි අකල්මරනයක් නොවෙිවා

  • @navodaharischandra6955
    @navodaharischandra6955 5 ปีที่แล้ว +10

    Beauty and brains...we love her forever...

  • @srikanthihada5977
    @srikanthihada5977 5 ปีที่แล้ว +9

    මට තාමත් මතකයි ඒකාලේ නිවන්සුව ලැබේවා

  • @koekloeren3797
    @koekloeren3797 3 ปีที่แล้ว +5

    කිසිම දිනෙක මෙවන් අකල් මරණයක් සිදු නොවේ වා😢😢😢

  • @AntoinetteFernando
    @AntoinetteFernando 3 ปีที่แล้ว +3

    Beautiful Ramani, Rest in peace.

  • @fatmaalksandr4253
    @fatmaalksandr4253 5 ปีที่แล้ว +19

    කමල්දන්නවඇතිනේ.රමණිමැරැනේකොහොමදකියල.එයාදැන්කොහේහරිඉපදිලඇති.

  • @anuradhawickramarathne9065
    @anuradhawickramarathne9065 6 ปีที่แล้ว +9

    we love you ramani ⚘⚘⚘ rest in peace!!

  • @gunendrakumari418
    @gunendrakumari418 5 ปีที่แล้ว +3

    I am still very sad to miss such a lively girl. Love you so much

  • @isharadamith640
    @isharadamith640 2 ปีที่แล้ว

    walalpu mini goda aragena parikshana karanakota gada gahanawa sis.eka hinda mita wada therumak athi deyak karanna ayeth me ammage hitha ridawanne nathuwa..budu saranai.

  • @anuradhaprasad1262
    @anuradhaprasad1262 5 ปีที่แล้ว +6

    ලෝනාමුණිරාජගේ ශ්‍රී දළදා පෙන්වමී.. මාගේ හිසකේ ඝර්බයෙහී සගවාගෙන ආ සාදරෙන්.. " සදාඅමරනීය චරිතයක් .කමල් අද්දරආරච්චි මිනීමරුව නැතිකලේ😔

    • @sriyanilmini5163
      @sriyanilmini5163 5 ปีที่แล้ว +1

      A song eka Sagarika gomasa mahatmiyage. Eyat lassanay akalaye kawdo maruwa.

  • @amaraperera5245
    @amaraperera5245 4 ปีที่แล้ว +2

    රමණී ta karapu de kamal dannawa. Ada kamal ge hati balanna . Naki මිනිහෙක් wage අනිවාර්යයෙන්ම kamal mewata melawadima padisan denna one.. Amme obata budusaranai

  • @najimunissa2811
    @najimunissa2811 6 ปีที่แล้ว +13

    ඒ කාළේ කමල් එක්ක සම්බන්ධ යක් තිබුනා කියලා ආරංචියක් පැතුරුණ ඒ කාලේ තමයි රමණී මැරේන්නේ කමල්ගේම වහනේට වැදිලා ඊට පස්සේ නොයකුත් කට කතා තිබූනා මොකද්ද කියලා හරි යටම දන්නේ නැ

  • @nilushikanandani2900
    @nilushikanandani2900 5 ปีที่แล้ว +13

    කමල් හොද කෙනෙක් යැ

  • @kumaripeiriskumaripeiris1415
    @kumaripeiriskumaripeiris1415 5 ปีที่แล้ว +7

    ගොඩාක් දුකයි 😥🤔

  • @homep5803
    @homep5803 6 ปีที่แล้ว +3

    in the arms of jesus may you rest in peace

  • @peshaladumidu1718
    @peshaladumidu1718 3 ปีที่แล้ว +2

    කමල් අද්දර ආරච්චි කැරි කිඹි සිඹා තොට පඩිසන් දෙනවා කවදාහරි සක්කිලියා ....

  • @dorinanlka6881
    @dorinanlka6881 5 ปีที่แล้ว +3

    Mamat bartolamuse famyly..mama hugakk adareii ...ramani ..kamal udau karanne eyaa me maranaya sidukalapu nisa... sadaa amaraneeyaiii.

  • @charithlasantha3816
    @charithlasantha3816 4 ปีที่แล้ว +1

    රමනිත් එක්ක ගහපු සෙල්පියක් මගේ පෝන් එකේ තවමත් තියෙනවා..මගේ හොද යාලුවෙක්..miss u

    • @FashionHouse1017
      @FashionHouse1017 3 ปีที่แล้ว +8

      මොනවා🥺💀ඒ කාලේ කොහෙද selfy, පිටසක්වල ජීවියෙක් මේ😝

    • @TK-ms4gr
      @TK-ms4gr 2 ปีที่แล้ว +2

      @@FashionHouse1017 මූ කියන්නේ උගේ ගමේ රමනි ගැන

    • @pradeepawidyarathna7246
      @pradeepawidyarathna7246 2 ปีที่แล้ว

      ඒකාලෙ සෙල්ෆි 😂😂😂 හී බොරු කාරයා

  • @priyanthakumara5210
    @priyanthakumara5210 6 ปีที่แล้ว +9

    අවුරුදු ගානකට පස්සෙ පරන වලවල් හාරලා ලැබෙන ලාබය මොකක්ද උවමනා දෙයක් දමන්න

  • @udulaniabekon2962
    @udulaniabekon2962 4 ปีที่แล้ว +2

    Pawwww.. Lassana kella..

  • @anurasalwathura4431
    @anurasalwathura4431 6 ปีที่แล้ว +2

    Aadaraneeya, Ramanee Bartholomews. Obage, Viyovata, Kamal Addaraarachi. Wagakiwauthui. Aadaraneeya Ramanee OBATA BUDUSARANAI DEVIPIHITAI. GOD BLESS YOU. Anura Salwathura. Galle. 🐛 🐜 🐞 🕷 🦂 🦀 🍓 🍊 🍎 🍏 🍑 🍐 🍋 🍎 🍊 🍋 🍅

  • @ireshasandamalidesilva9955
    @ireshasandamalidesilva9955 6 ปีที่แล้ว +3

    ane pau mama ipadilath nahane ramani marenakota.mama danui danne aya gana oba thumiya apa atharama ipadila athi samaharavita.niwansawa

  • @RN-uv9sz
    @RN-uv9sz 2 ปีที่แล้ว +1

    කමල් කාලකන්නියා

  • @maheshshalu-u7g
    @maheshshalu-u7g 7 วันที่ผ่านมา

    කමල

  • @janakipriya9401
    @janakipriya9401 6 ปีที่แล้ว +8

    Den ipadilath athi kohe ho....

  • @chandikariyawasam9380
    @chandikariyawasam9380 ปีที่แล้ว

    Opp

  • @dreams7706
    @dreams7706 8 หลายเดือนก่อน

    😢😢

  • @kumarietimira2759
    @kumarietimira2759 5 ปีที่แล้ว +2

    Ramani maranna atte mathanan hitana widiyata kamal kiyana paaharayamai

  • @jayawardanamalwennage1648
    @jayawardanamalwennage1648 5 ปีที่แล้ว +5

    Remain Meruwe Kamal ne ban

    • @thanujathanuja5718
      @thanujathanuja5718 5 ปีที่แล้ว

      A kohomada ramanige marane une danne Nene appa kiyannako kauru hari

  • @wayabajanhada2006
    @wayabajanhada2006 5 ปีที่แล้ว

    Visthar wedi neda

  • @pushpa7460
    @pushpa7460 3 ปีที่แล้ว

    😭😭😭

  • @apsaradilhari4144
    @apsaradilhari4144 5 ปีที่แล้ว +1

    8

  • @hdhdhhzhsjd2064
    @hdhdhhzhsjd2064 6 ปีที่แล้ว +1

    Ramanige maranaya hemanta kiyala kenekgen mata Dana ganna labuna.

  • @faisalalhammadi3362
    @faisalalhammadi3362 4 ปีที่แล้ว +1

    Aiyo pissuda mokatada me marunu aun gida ganne munta pissu deiyane me magul dala asarana minissunge deta lapuwama ubala denawada

  • @nilukank3564
    @nilukank3564 5 ปีที่แล้ว +3

    KAMALTA KERAPU APARADETA PADISAN DENAWA. MUGE DARUWANTATH SAPA WRWA.👹👹👹👹👹👹

  • @kumarietimira2759
    @kumarietimira2759 5 ปีที่แล้ว +1

    Mathanan pennannama beri naluwek thamai oya kamal.owwa merenna mohotak tiya hari padisan denawaaaamai.

  • @inranirupalata927
    @inranirupalata927 5 ปีที่แล้ว

    Une maruwe u waga kiyanda oneuge hita dannawa u marapu bawa math godak adare karapu kenek ramani mageth hitath tama amataka nowana rupayak ramanigodak adare kara math

  • @mariyamkhan5727
    @mariyamkhan5727 5 ปีที่แล้ว +2

    Maha merak lesata hithe upan barata hada doda pala nolabana hinda.....uda lahiru vilasa ebee hidimu lowata hina malak muwa addara randa......

  • @jayawardanamalwennage1648
    @jayawardanamalwennage1648 5 ปีที่แล้ว +1

    Oya kunu harannath dakshai ne