තාත්තා ඇන්ජෙලා එක්ක ජීවත්වෙද්දි අම්මා හිතුවේ තාත්තා කවදා හරි අම්මා ලඟට එයි කියල Gamini Fonseka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 67

  • @renuliyanage692
    @renuliyanage692 ปีที่แล้ว +3

    නලු නිලියන්ගේ පෞද්ගලික චරිත බලනවනම් අපි පිස්සෝ.☝️....විජය ඇතුලු සියලු කඩවසම්නලුවෝ එහෙමයි...ඒක පෞද්ගලික ජීවිතය...පටලවා ගන්න එපා.රගපැමෙහි අති දක්ශයෙක්..👌👌👌

    • @judevictoria1625
      @judevictoria1625 ปีที่แล้ว

      හරියට කිව්වා ඔබ

  • @chandanideepika6617
    @chandanideepika6617 2 ปีที่แล้ว +6

    ප්‍රශිද්ධ කලාකරුවෙක් ට වෙනත් සම්බන්ධ කිහිපයක් තිබිම මැජික් එකක් නෙමෙයි.නළුවෙක් නිලියක් බදින පලමු සැමියා හෝ බිරිඳ නිතරම ගින්දරෙන් තමයි ඉන්නේ.කලාකරුවන් ගොඩක් සංවේදී අය ඒ වගේම ආසාන්ට ඉක්මන් ම ගොදුරු වෙන අය.සාමාන්‍ය ගැහැණු පිරිමි අය පවා අද වෙනත් සම්බන්ධ කම් කිහිපයක් කරගෙන යද්දී මිය ගිය කලාකරුවාට අපහස කර ක්මෙන්ට් කිරීම සුදුසු දෙයක් ලෙස නොදකිමි.

  • @roshiniherath8072
    @roshiniherath8072 2 ปีที่แล้ว +7

    මේ යකාට හැමතැනම ගෑනු දැනුත් ඔය මුනුබුරාල කියල කෝටිපතියො කියල කියන උනුත් හොරැ තමයි රාජපක්ෂ ල තමයි උන්ගෙ යාලුවො

  • @manjulaperera604
    @manjulaperera604 4 ปีที่แล้ว +13

    Obathumiyage ammawa mama 1991 aurededi rathmalane niwasedi dakala thiyenawa. Aya pudumakara widiye lassana thiyana ganukama thiyenawa watina ganu kenek.

  • @Positive-rhythmsvlog
    @Positive-rhythmsvlog 4 ปีที่แล้ว +19

    He is not a good man. Mother innocent .

  • @priya1736
    @priya1736 2 ปีที่แล้ว +17

    අපෝ ගාමිණී කාවද අත ඇරියෙ...වීණා ජයකොඩි..ෆරිනාලයි....ගීතා තව කොච්චරද...චරිතෙ අන්තිමයි

    • @deesharashini1670
      @deesharashini1670 2 ปีที่แล้ว +1

      Denawaka haminetath inna dunne ne

    • @judevictoria1625
      @judevictoria1625 ปีที่แล้ว

      යකෝ විජය වුණත් එහෙම තමයි

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 4 ปีที่แล้ว +29

    Thaththa manussakamin jeewath wenna kiwalu.ethakota thamanta pana men adare karana biridawa daruwo 4 denek ekka dala giya eka manussakamak thiyena kenekta karanna puluwanda.

    • @sandafernando9209
      @sandafernando9209 4 ปีที่แล้ว +11

      Kiyala vedak ne. Gamini fonseka naluveka vidiyata ohuge rangapem valata mama aadarei. Namuth daruvo 4 k ekka echchara honda birida ge hitha redewuwata ????????????

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe ปีที่แล้ว +4

    අම්මා පුදුමයි වටේ ගිය මිනිහෙක්ට සලකපු එක

  • @නිකිණි
    @නිකිණි 3 ปีที่แล้ว +26

    පවුරශ්‍ය හොද උනත් චරිතේ හොද නෑ ඒක ඕනිම කෙනෙක් දන්නවා

    • @ajithpalliyaguru8715
      @ajithpalliyaguru8715 3 ปีที่แล้ว

      Fg

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 2 ปีที่แล้ว +5

      ඒව ලෝකයට කතා කරන්න ඉඩ නොදී අසහ‍ය නළුවා කියල ප්‍රසිද්ද කරලනෙ...අපේ රටේ හැටි

  • @නිකිණි
    @නිකිණි 2 ปีที่แล้ว +19

    සෑහීමකට පත්වෙන්න බැරි මිනිහෙක් .ගෑනු කියක් එක්ක සම්බන්දකම් තිබුනද..රූපය,දක්ශකම තිබුනට වැඩක් නෑ චරිතෙනම් අන්තිමයි ගාමිනී ෆොන්සේකාගෙ

    • @GaminiGunathilake-us5ux
      @GaminiGunathilake-us5ux หลายเดือนก่อน +2

      Ape minissu purudu wela weredda sadaranaya karanna. Balanna Victor rathnayake eyala ape rate sresta kalakarayo eyala me samajayata Honda adarsayak diya uthui neda?

    • @නිකිණි
      @නිකිණි หลายเดือนก่อน

      @@GaminiGunathilake-us5ux අනිවාර්යයෙන්ම

  • @wasanthapradeep5216
    @wasanthapradeep5216 4 ปีที่แล้ว +22

    Paw yahapath biridak...
    Mona janapriyathwayawath wadak na biridata garu karannathnam.

    • @sandafernando9209
      @sandafernando9209 4 ปีที่แล้ว +2

      Pawu birinda. Okkoma merunata passe guna gaayanava.

  • @anandaukwatta3098
    @anandaukwatta3098 2 ปีที่แล้ว +8

    අම්මා ස්‍රෙස්ටයි

  • @sagii9937
    @sagii9937 3 ปีที่แล้ว +26

    This man is not with a good character. Whatever you white wash him you cannot clean him.
    He has gone behind women leaving all of you. That's the summary.
    He has put several women in trouble including your mother. He has enjoyed manhood without any responsibilities as a father to many of his children . Do you like your husband behaving in the same way ever???

    • @soni581
      @soni581 3 ปีที่แล้ว +3

      He is a giant in the film industry but a dwarf in his personal n family life..His way…

  • @sharlysriyanthi7734
    @sharlysriyanthi7734 ปีที่แล้ว +6

    ආසම නැති චරිතයක්

  • @suuduu8686
    @suuduu8686 3 ปีที่แล้ว +2

    Dearest. Thanks
    Don't. forget that. happy. days
    We. lived. at. HillWood. College
    to. whether
    I'm ur. loving friend
    Nilanthi

  • @wishedwow8146
    @wishedwow8146 2 ปีที่แล้ว +8

    ලංකාවෙ මිනිස්සු පුදුම ගොබ්බයො නලුවෙක්ට චරිත සහතික දෙන්න යන්නෙ හිටපු ගෑනු ගාන බලලා. නිකං එවුන්ටත් එහෙම ඉද්දි Gamini Fonseka කියන්නෙ නිකං කෙනෙක්ද He is a gentleman මේ ලප්‍යි සිපයි එනවා සහතික දෙන්න

    • @judevictoria1625
      @judevictoria1625 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @NadeekaSadaruwan
      @NadeekaSadaruwan ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම..මම. උනත්. දුනොත්. ගනවා

    • @daw123andsg
      @daw123andsg ปีที่แล้ว +1

      ගෑණියෙක් මේ වගේ උනොත් උබ ඔය විදියට හිතනවද 🐒

    • @sandamalijayaratne5341
      @sandamalijayaratne5341 8 หลายเดือนก่อน +1

      He is a great actor. Not a gentleman. If he is a one definition of gentleman should be changed.

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 ปีที่แล้ว +4

    If He had lovef them He wouldnt have left you

  • @surangadineshgunawardana6222
    @surangadineshgunawardana6222 2 ปีที่แล้ว +4

    මමත් මේ නලුවට බොහොම ගව්‍ රව කලා. නමුත් , මොහුගේ පුද්ගලික ජීවිතය ඉතාමත් පහත් එකක්. ඕකගෙ මිනී වලටත් හෙන ගහන්න ඕන . බොහෝ බඩුකාරයෝ තම බිරිඳයි වේසාවියයි වෙන් කරගෙන තමයි විවාහ ජීවිතය ගත කරන්නේ...

    • @SK-Rukmila
      @SK-Rukmila ปีที่แล้ว +3

      තමුසෙට පිස්සුද ඔයි මේ අසහාය නළුවාගේ වලට හෙන හගන්න ඕනි කියන්නේ? ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන අපිට කතාකරන්න දෙයක් නැහැ. අපිට ඒව අදාලත් නැහැ. අනික අපි කිසිම දෙයක් හරියට දන්නෙත් නැහැ. අපි දන්නේ ඔහු අපේ රටේ අති විශිෂ්ට නළුවෙක් කියන එක පමණයි. ඔහුට අපේ එදත් අදත් මතුවටත් ගරු කරනවා.

    • @judevictoria1625
      @judevictoria1625 ปีที่แล้ว +3

      හෙන ගහන්ඩ ඔනේ තොගේ හත් මුතු පරම්පරාවට තමයි

    • @kasunekanayake1425
      @kasunekanayake1425 5 หลายเดือนก่อน +1

      පිස්සුද මනුස්සයෝ තමන් හරියට නොදන්න මිනිහෙක් ගේ වලට හෙන ගහන්න කියන්නේ. 😂😂

  • @susilkurera7280
    @susilkurera7280 2 ปีที่แล้ว +1

    SRAYSTER CALAKARUWA WAYNE SADA MOKSUWA PATHAME♥️🙏♥️

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +1

    සිංහල සිනමාවට නිධානයක්

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +6

    අනේ මංද එහෙම ආදරේ හින්දද සම්බන්ධකන් කීහිපයක්ම තිබිල තියෙන්නෙ මට තේරෙන් නෑ....අනික කතෝලික අය සහ ක්‍රිස්තියානි අය හදහන් සාස්තර ගැන විශ්වාශ කරන් නෑ නේද දැන් කාලෙ ආගන් අදහන්නෙත් ප්‍රදර්ශනයට ආගමික නායකයොත් ඕනම දෙයක් කලාම ඒක යට ගහනව ඉතින් කොහොමද මනුස්සය හරි මාර්ගය තෝරගන්නෙ...

    • @udenisirimanne714
      @udenisirimanne714 ปีที่แล้ว

      බිරිඳ කතෝලික උනාට ගාමිණි බෞද්ධයෙක්.

  • @shayamasamaranayake151
    @shayamasamaranayake151 3 ปีที่แล้ว +7

    Waradak nokala gahaniyek daruwo 4 denek ekka dala yanna tharam darunu pudgalayek neda oyage thaththa. Anunge Paul kadama gahanu kanne anunge gindara neda. E wage un apayemai yanne.

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 2 ปีที่แล้ว

      හැම දරුවෙකුටම තමන්ගේ තාත්තා වටිනවා..දැන් වැරදි කතා කරන කොට ඒ අයගේ හිත් රිදෙනවා...පව්...

  • @senara7172
    @senara7172 3 ปีที่แล้ว +6

    Mechchara lassana wife kenek saha daru paulak indala mona karumekata ara Anjela wa kasada vendada manda. Mata mathakai Gamini Muslim wela Anjela wa kasada banda kiyala a kale paththara wala thibuna. Amma pau.

  • @dayanideepani5412
    @dayanideepani5412 4 หลายเดือนก่อน

    veena jayakody eyath ekkenek

  • @dayanidipani447
    @dayanidipani447 2 ปีที่แล้ว +1

    Charithe nam hoda na yahapath biridawa atha hariya ragapama nam athi wishishtai

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 ปีที่แล้ว

    Pala pin karapu wasanawanthama pirimiyek .rajek wela ipadenna anthapura hatjaka gaanu serama thiya gena hukanna

  • @nihalperera1575
    @nihalperera1575 ปีที่แล้ว

    It's well known He has taken millions of Rupees from People s bank. Not paid up to now. This daughter can pay that. It's our money. Then she can pray for him.

  • @susilkurera7280
    @susilkurera7280 2 ปีที่แล้ว

    MOHUTA BANENA DOS KEYANA AYATA OHUTA WAGAE CANTHAWO HAMUNOUNA AKATAI THARAWA MEYA GEYA AYATA AWAMAN KARANNA AKA HODA NAHA.

  • @deepanidayanee280
    @deepanidayanee280 4 ปีที่แล้ว +3

    monatharam janapria unth mokatada wayasa giyata passe daruwo dala giye eanacharakama hisai daruwo birida nihadawa sitiye ownge thiyena wedagathkama nisai hediyawa nisai birida hithin copamana duk widinna athida

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😀🇱🇰

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 3 ปีที่แล้ว +8

    Gamini baba😂 lankawe vitharak nemei wena ratawalath ganu kiyak hitiyada.. baila kelinawa dan

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 2 ปีที่แล้ว +1

      ඇත්ත දරැවොත් එක එක වෙලාවට එක එක දේවල් මාධ්‍යට කියනවා....

  • @roshanaabewardhna8021
    @roshanaabewardhna8021 4 ปีที่แล้ว +1

    Pawu ane.

  • @flowergirl2819
    @flowergirl2819 2 ปีที่แล้ว

    Ane eyage ammata awlak nh wage.

  • @thimaliseneviratne8390
    @thimaliseneviratne8390 2 ปีที่แล้ว

    Mlm

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 4 ปีที่แล้ว +8

    Anjala ge lamai2 gaminigeda

  • @kaminidagoc2722
    @kaminidagoc2722 4 ปีที่แล้ว

    H

  • @roshanaabewardhna8021
    @roshanaabewardhna8021 4 ปีที่แล้ว

    Pawu ane