අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2025.01.07 | Ada Derana Prime Time News Bulletin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 41

  • @vimukthisandaruwan-v3n
    @vimukthisandaruwan-v3n วันที่ผ่านมา +11

    සුපිරියි...ඔහොම තමා කරන්ඩ ඕන.නීතිය කාටත් එක විදියට ක්‍රියාත්මක කරන්ඩ ඕන.ගොඩක් අනතුරු වලට හේතුවක් තමා ඕනවට වැඩිය සැරසීම් කරලා තියෙන එක...බස් වැඩ කරන්ඩ බැරි උන්ගේ පර්මිට් cansal කරලා දාන්ඩ ඕන.
    උණුසුම් සුබපැතුම් ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට.
    👉🏻💝👈🏻

    • @ChandrikaPriyangani-nf7vk
      @ChandrikaPriyangani-nf7vk 21 ชั่วโมงที่ผ่านมา

      Mechchar.kalayak.rata.bankoloth.karala.thiyenne.bas.ned.machan.😂😂

    • @vimukthisandaruwan-v3n
      @vimukthisandaruwan-v3n 12 ชั่วโมงที่ผ่านมา

      @ChandrikaPriyangani-nf7vk බස්?බස් කොහෙද යකෝ රට බංකොලොත් කරේ?හැමදේම පොඩි තැන ඉදන් හැදෙන්ඩ ඕන.අපේ සහෝදරයා පටන් ගත්ත තැන තමා හොදම තැන."පොඩි තැනින් ගත්ත ආරම්භය තමා වැදගත්ම."
      👉🏻💝👈🏻

    • @vimukthisandaruwan-v3n
      @vimukthisandaruwan-v3n 12 ชั่วโมงที่ผ่านมา

      @ChandrikaPriyangani-nf7vk Machan?E kawd? 🤫

    • @ChandrikaPriyangani-nf7vk
      @ChandrikaPriyangani-nf7vk 9 ชั่วโมงที่ผ่านมา

      @vimukthisandaruwan-v3n ekathama.podiekage.eriyama.loku.eka.nidahase.thiyanna.puluvanne..ubala.kiyapuva.krannene..ugandave.salli.ko.yako.mahabenkuve.hora.allanava.kivva.koyako..bayila.ubalage..75.vasarakin.pasu.ratata.sapayak.une.ubalage.lapaya.aluth.avruddata.kiribath.kanna.haltikak.denna.kiyapan.bas.sudda.karanna.kalin..

    • @vimukthisandaruwan-v3n
      @vimukthisandaruwan-v3n 8 ชั่วโมงที่ผ่านมา

      @ChandrikaPriyangani-nf7vk කටවහගෙන හිටපිය ගෑණියේ....තෝ මොකද මාත් එක්ක ඇර ගන්ඩ එන්නේ?දන්න දෙයක් කතාපිරපිය...."මුලින්ම මනූස්සයෙක්ට කතා කරන්ඩ ඉගෙන ගනිං.ලපයා කියන්නේ කවුද?තොගේ මිනිහද?
      ජනාධිපති කෙනෙක්ට කතා කරන්ඩ ඉගෙන ගනිං.ගොන් වැස්සි...

  • @rasikaherath4120
    @rasikaherath4120 18 ชั่วโมงที่ผ่านมา +2

    අදරේයි මරමු මරමු ඔක්කොම මත්ද්‍රව්‍ය බිස්නස් කරන අය ජය ජය වේවා 🙏❤👍

  • @nimeshmadushanka-s8e
    @nimeshmadushanka-s8e วันที่ผ่านมา +9

    ලංකාවෙ ප්‍රයිවට් බස් ටිකත් හදනව වගේම ctb බස් ටිකත් හොදට කුණු දූවිලි මකුළු දැල් අයින් කරන්නත් පාලකයින්ට මතක් උනොත් හොදයි. මොකද ලංකාවෙ ctb 10ක් ගත්තොත් 7ක 8කවත් දූවිලි කුණු පිරිල තට්ටු ගනං. බස්වල හිටගෙන යද්දි අර රාක්කවල බටයක් එහෙම ඇල්ලුවොතින් කුණු ලෝඩ් එකක් අතේ ගෑවෙනව. අනික බලන්නකො කොළඹ ctb ස්ටෑන්ඩ් එකේ තියෙන ඒ බස් ගොඩෙන් බාගෙකට වඩා එව්වගෙ තියෙන කුණු පාට. කොච්චර හොද අලුත් බස් උනත් හරිම කැතයි. අනික කෝච්චි මැදිරිවල තියෙන ෆෑන්. ඒවයෙ බාගෙට බාගයක් වැඩ නෑ. එක්කො දූවිලි මකුලුදැල් තට්ටු ගනං.
    අපි හැමදාම සල්ලි දීල ගියත් ඒ බලධාරීන් හැමදාම කියන්නෙ පාඩුයි කියල. ඒත් ලංකාවෙ වැඩිම පඩියක් ගන්නෙත් ඒගොල්ලො. ඒත් සේවාව හරියට සපයන්න බෑ❤❤😢😢

  • @sunethrasunethra7356
    @sunethrasunethra7356 10 ชั่วโมงที่ผ่านมา +1

    පාරවල් සහ ජනතාව ගැවසෙන පොදු ස්ථාන පිරිසිදු කරන එක නන් හොදයි. හැබැයි ඒක දිගටම පවත්වාගෙන යාම තමයි කරන්න අවශ්‍ය කරන්නෙ. නැත්නම් ඒකත් පාරවල්වල චිත්‍ර ඇන්ද වගේ තියෙයි

  • @kumawithnature
    @kumawithnature 7 ชั่วโมงที่ผ่านมา

    සුපිරි janapathithumani. මොන කාලකන්නි mona dewal කලාත් කිවත් ඔබේ gamana yannata api asirwada karanawa

  • @LalaniSarangani
    @LalaniSarangani 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @chesithalankari1904
    @chesithalankari1904 23 ชั่วโมงที่ผ่านมา +2

    නුවර station eke කාන්තා වැසිකිළියට ගිහින් බලන්න,kaatawath paawichchi karanna baha, kochchara විද්ශිකයො yanawa එනවද, jara ගොඩක් ඒක,

  • @Ruwanhewabatuwita
    @Ruwanhewabatuwita 16 ชั่วโมงที่ผ่านมา

    Maha banku adipathi thuma niyama kathavak kiwve

  • @chathubuddika1883
    @chathubuddika1883 22 ชั่วโมงที่ผ่านมา +1

    මිනිස්සු කම්මැළි කර විතරයි අස්වැසුම දිල🤣

  • @AanathAanath-ok7kf
    @AanathAanath-ok7kf วันที่ผ่านมา

    AkD❤❤❤🎉🎉

  • @kumuduariyathilake343
    @kumuduariyathilake343 วันที่ผ่านมา +2

    This news exactly match with your CEO , Madawa Madawala. Mada godak.

  • @vihangamadhusanka-rv7yp
    @vihangamadhusanka-rv7yp 22 ชั่วโมงที่ผ่านมา

    Plastic recycling machines hema nagarayakama savi karanna one 😊

  • @saliyagamage6009
    @saliyagamage6009 22 ชั่วโมงที่ผ่านมา

    කතරගම දෙවියන්ගෙ පිහිටෙන් ජනමාධ්‍ය ඇමති තුමා දැන් ටිකක් හොදින් පිලිතුරු දෙන බවක් පේනව

  • @rohithamahanama7869
    @rohithamahanama7869 วันที่ผ่านมา +2

    අපිත් රියදුරෝ තමා මේ වාහන වල ඉදිරිපස windows screenඑකේ සිට පිටුපස දක්වාතියෙන සියලුම ස්ටීකර් ගැජට් බැටර්ට් ඔක්කොමවන්න ඕනිඑතකොට මේ එකෙක් කියනවා අපි ඡන්දෙ දුන්නලු අනුරට අපි නම් දුන්නේ නෑඡන්දෙ දුන්න කතාව නෙවේ යකෝ යකෝ. දැන්වත් හැදියව් රටක් විදියට ජාතියක් විදියට මේ කරන දේට සහයෝග දීපයක්. මේක හොඳ ක්‍රියාවක් වෙන රටවල් වල ඔයඩෙංගරස් දාලා නෑ වාහනවලින් ඒක වාහන වාහනේක වාහනේක තියෙන සෙට්ටිය එකඔය චන්දෙ දුන්නයි කියලා කෑගහන බස් එකේ ඔය රියදුරාට කියන්නේ උඹලා ඉස්සෙල්ලා සෙට්ටි කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගනියව්ව බොරුවට ඇඟ තිබ්බට කට තිබ්බට කෑගහන්නේ නැතුවතාමත් ගොබ්බයෝ වගේ හැසිරෙන්න එපා යකෝමේක හොඳ වැඩසටහනක් මේ දේ අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනි. තොපි වදාරියෝ වගේ කෑගහන්න එපා බොරුවට ඔය මදාවි පාට් දැන්වත් අයින් කරපල්ලාමේ කරන ක්‍රියාව ඉදිරි අනාගතේ අපේ දරුවන්ට තමා වටින්නේ. නැත්තං වුමුත් මදාවියෝ වගේ හැසිරෙයි. තොපිට ඔලුවක් නැද්දද මේකට සහයෝගයදීපියව්, අපි ඡන්දෙ දුන්නේ සජිත්ට නමුත් අනුරැගේ වැඩපිළිවෙල හොඳයි හොඳයි දේට හොඳයි කියන්න ඕනේමදා වියෝ කෑ ගැහුවටමේක නවත්තන්න එපා මේක ඉදිරියට කරගෙන යන්ට රට හදන්ඩ ඔය දේවල් වෙන්ඩ ඕනි

    • @kumawithnature
      @kumawithnature 7 ชั่วโมงที่ผ่านมา

      සුපිරි riyadurek widiyata obe අදහස. Ayi හැමෝටම me wage hithanna bari

  • @KiramaKudagekarunawathi
    @KiramaKudagekarunawathi วันที่ผ่านมา

  • @dineshgihan2069
    @dineshgihan2069 วันที่ผ่านมา

    Halimawata jaya

  • @rasikaherath4120
    @rasikaherath4120 18 ชั่วโมงที่ผ่านมา

    මත්ද්‍රව්‍ය අය ඔහොම මැරෙන එක නාම්.පට්ට ❤❤❤❤❤💪💪💪💪

  • @chamindanissanka8115
    @chamindanissanka8115 19 ชั่วโมงที่ผ่านมา

    24:56 tho hitapu parana anduwa tharam horaa kaapu aanduwak loweth ney lovi gaheth ney...

  • @AsianPolska
    @AsianPolska 22 ชั่วโมงที่ผ่านมา

    Ow anawasara idikireem nawatha Rajayata athpath karaganna one

  • @AsianPolska
    @AsianPolska 22 ชั่วโมงที่ผ่านมา

    Ambo dayasiri 😅 thamuse mara clean manussayek oi😅

  • @danu5748
    @danu5748 16 ชั่วโมงที่ผ่านมา

    වර්ජන කරන්න ඔනෙ ජයවේවා.

  • @samiya916
    @samiya916 วันที่ผ่านมา

    මින clean ද..වෙඩි තියනවා...මරණ එවා...විදේශිකයන් එයිද මෙහෙම රටකට...මාර කරුමයක් අපි ගෙවන්නේ...නීතිය තදින්ම මේ රටේ ක්‍රියාත්මක කල යුතුය...

  • @ගංජාවවමුරටහදමු..1හිත
    @ගංජාවවමුරටහදමු..1හිත วันที่ผ่านมา

    අපෙන් නැ කතිරෙ ආයෙ

  • @ChandrikaPriyangani-nf7vk
    @ChandrikaPriyangani-nf7vk 21 ชั่วโมงที่ผ่านมา

    Pacha.vasantha.

  • @Shantha-m8b
    @Shantha-m8b 23 ชั่วโมงที่ผ่านมา

    Rataka wenayak neteyak thebeya youtui

  • @sachithseram6288
    @sachithseram6288 22 ชั่วโมงที่ผ่านมา

    👍💯👨‍💼🚘🫡

  • @vihangamadhusanka-rv7yp
    @vihangamadhusanka-rv7yp 22 ชั่วโมงที่ผ่านมา

    Dawask sudda karala hariyanne hemadama pirisiduwa enna one bulath kela gahana aka nawathyhanna one polithin ratata ana aka nawaththanna one

  • @piumianurada9337
    @piumianurada9337 13 ชั่วโมงที่ผ่านมา

    policeye minissuth clean Sri Lanka enakalma mechchara kal as deka wahanda paare hitiye. Policiye un Wahana wala amathara keli nithi wirodi kiyala denagaththe clean Sri Lanka walinda. Ethakal policiye un denagena hitiye nedda ewa nithi wirodi kiyala. Anika bus eka athule ellala thiyena ewagen driver ta paara penne bagayai kiyala policiye unta penuneth den da?

  • @suraweerauhila
    @suraweerauhila 23 ชั่วโมงที่ผ่านมา

    ballo wage minissu maranawa.stf nidi.pake anura

  • @RuchiraMadushanka-u6w
    @RuchiraMadushanka-u6w วันที่ผ่านมา

    Dupat.apeta.onee..nedhse.ina
    Mata.dayek.ekak.gNa.pens.gna.adu.karna

  • @DamayanthiSingappuli
    @DamayanthiSingappuli 23 ชั่วโมงที่ผ่านมา

    ෂෙට් එක දාගෙන කණ පැලෙන්න ..C.T.B බස් එකේ ගන්න මුදලට වඩා මුදල් ගන්න වා..

  • @ChandrikaPriyangani-nf7vk
    @ChandrikaPriyangani-nf7vk 21 ชั่วโมงที่ผ่านมา

    Kolaba.sita.yapaneta.yanna.peya.15.anivaraya.kalayuthuyi.ethakota.irikepenne.lankave..kilomirat.10.ka.durak.yanna.peya.10.anivarya.kala.yuthuyi.ethakota.anathuru.aduyi.nethnam.magi.pavahanaya.avalangu.kala.yuthuyi.ethakota.anathuru.vennema.ne.sarlayi.malimava.