වින්කල් අංකල් | Vinkal Uncle | Vini productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • වින්කල් අංකල් | Vinkal Uncle | Vini productions
    English subtitle - www.thecarpetpo...
    Cameraman - Nisal Saranga
    Editor - Ishara Madushan
    Cast - Tharindu Lakmal
    Chanuka prasad
    Shremath Dharmaparakrama
    Chathuranga Lakmal Weerasekara
    Director - Viraj Madusanka
    #Vini #Vini_productions

ความคิดเห็น • 2.4K

  • @lankanlionsworld1608
    @lankanlionsworld1608 5 ปีที่แล้ว +1510

    elama bn ubalage video supirima bn...ubala ikmantama goda yanawa bro...congrtulations

  • @vihangarajapakshe5135
    @vihangarajapakshe5135 6 หลายเดือนก่อน +118

    2024 වින්කල් අයියට කියලා ඇරගන්න ආපු උන් කෝ😂😂

  • @user-ku4nr4hf2d
    @user-ku4nr4hf2d 3 ปีที่แล้ว +560

    මගේ පංති වල,ලමයි හරි ආසාවෙන් බලනවා ඔයාලගේ වීඩියෝ,,ලොකු පොඩි බේදයක් නෑ,, ඇදුම් ගලවගෙන,කුණු හරප කියාගෙන පෙන්නන සමහරක්ගේ වීඩියෝ වලට වඩා හරිම නිර්මාණශීලී, හොද සංයමයක් තියාගෙන ලස්සනට කෙරෙන වැඩක්,,සුභ පැතුම්..ඡය ඡය,,

  • @gayanmadushanka9588
    @gayanmadushanka9588 3 ปีที่แล้ว +326

    වින්කල් අයියා තමයි මාගෙ ආසම ඇක්ටර් ඔයා මරු අනේ විනි බලන්නෙම ඔයා හින්දා ❤️❤️

  • @senithweerasinghe6559
    @senithweerasinghe6559 3 ปีที่แล้ว +737

    වීනිලට ආදරේ 2021 බලන උන් කෝ😍💕

  • @upeksharupasinghe9048
    @upeksharupasinghe9048 3 ปีที่แล้ว +439

    වින්කල් අයියට තමයි ආසම.....♥♥

  • @nipunakawinda4399
    @nipunakawinda4399 3 ปีที่แล้ว +353

    උඹලනන් මාරයි බන්.විනීලට ඉස්සරහට යන්න සුභ පතන අය කෝ.

  • @samindigodakanda4950
    @samindigodakanda4950 3 ปีที่แล้ว +345

    ඉස්සරහ දත් වල්ලම හෙලවෙනව..
    කාගෙද?
    මල්ලිගෙ 🤣🤣🤣

  • @samindigodakanda4950
    @samindigodakanda4950 3 ปีที่แล้ว +118

    මේවනෙ ජෝක් කියන්නෙ..නියමයි.😍🤣

  • @ruvindurandeniya9741
    @ruvindurandeniya9741 4 ปีที่แล้ว +428

    අම්මෝ එක පාරට වඩා බලන්න එපා ඇබ්බැහි වෙනවා!! එපා වෙන්නෑ කී වතාවක් බැලුවත්❤️❤️❤️❤️

  • @jeevanemalivlogs
    @jeevanemalivlogs 3 ปีที่แล้ว +108

    විරාජ් මල්ලි acting පට්ට හොදේ!!
    හිනා කාලා මැරෙන්න තමා වෙන්නේ!!
    Good Luck Vini Brothers!!♥️

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 ปีที่แล้ว +62

    මම ආවෙි විංකල් අංකල්ට කියලා ඇර ගන්න ලු, 😁😁😁😁😁😁😁,

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 3 ปีที่แล้ว +62

    අඩේ මේ අර කලු කොල්ලා ජෝ අබේ වික්‍රම වගේ බං😍😍😍😍 අර ඇටේ තද කරගන්ඩ කිව්වේ😂😂😂😂

    • @user-be9rv8xi9m
      @user-be9rv8xi9m 5 หลายเดือนก่อน

      අනේ මේ පඩයෝ වින්කල් අංකල් චරිතේ කරන කෙනා නම් හැම චරිතෙම සුපිරියට කරනව..
      මෙතන පොරක් නම් එයා තමා

  • @sandamalitharanga6667
    @sandamalitharanga6667 4 ปีที่แล้ว +188

    අම්මෝ හිනාව වාවගන්න බෑ අප්පා 😂😂😂 විරාජ් මරු මල්ලෝ.best of luck gys

    • @topgossipofworldwide8771
      @topgossipofworldwide8771 4 ปีที่แล้ว +1

      Sandamali Tharanga sub one

    • @kulebro4176
      @kulebro4176 4 ปีที่แล้ว +2

      යාලුවනේ .. mawath subscribe parak dagena yannaa

    • @mudithahasanka6482
      @mudithahasanka6482 3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +2

      ලෝභකම නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින් යාලුවනේ

  • @anjaleeprabodha3784
    @anjaleeprabodha3784 4 ปีที่แล้ว +94

    ඔයාල දාන හැම වීඩියෝ එකක්ම දහපාරකට වඩා බලල ඇති හැමදාම බලනව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ සුපිරී.....❤️❤️😍😍

  • @hasinduishan4587
    @hasinduishan4587 2 ปีที่แล้ว +132

    විරාජ් අයියා නම් පට්ට 💜

  • @hashinirandima6468
    @hashinirandima6468 3 ปีที่แล้ว +95

    විංකල් අයියා නම් මරු😂❤️

  • @samanthirajapaksha2957
    @samanthirajapaksha2957 3 ปีที่แล้ว +70

    එල බන් වන්නියේ කියලා නෝන්ඩි දාන උන්ට වන්නියේ නියම රහ පෙන්නුවට පින් සුපිරි ගේමක් ගහලා උඩට එන්න වාසනාව ලැබේවා🌷🌷🌷🌷

  • @hashanmadushanka8471
    @hashanmadushanka8471 4 ปีที่แล้ว +27

    හිනාවෙලා වැඩිකමට පපුවත් හිර උනා😂😂😂
    vini උබලා නම් පට්ට😍😍😍

  • @nilupulnayanamadhu632
    @nilupulnayanamadhu632 3 ปีที่แล้ว +56

    වීනී😍දැන්නම් අැබ්බැහි වෙලා.

    • @prarthanaparami4161
      @prarthanaparami4161 3 ปีที่แล้ว

      ඔව් ඇබ්බැහි වෙලා ඉන්නේ 🤣

  • @ranaya640
    @ranaya640 3 ปีที่แล้ว +101

    2021 බලන උන් කෝ....🤟😂

  • @chathurachinthaka1143
    @chathurachinthaka1143 4 ปีที่แล้ว +229

    උඹලා ඔක්කොම මරු, කළු මලයා පට්ටයි ආහ්...

  • @phwijesinghe1521
    @phwijesinghe1521 4 ปีที่แล้ว +19

    පව් අනේ වින්කලේ අන්කල් ...😂😂😂 නියමයි විරාජ් 💪

    • @sagarapradeep9265
      @sagarapradeep9265 2 ปีที่แล้ว

      එතකොට මම පව් නැද්ද 😁😁

  • @rsd1238
    @rsd1238 3 ปีที่แล้ว +22

    මම අද ආවේ වින්කල් මාමට කියලා ඇරගන්ඩ😂😂😂😂💪💪💪

  • @craft-uu1ce
    @craft-uu1ce 3 ปีที่แล้ว +60

    විනිලාට ජය.දිනෙන් දින ඉදිරියට යාමට සියලු ශක්තිය ධෛර්යය ලැබේ වා.ඇත්තෙන්ම ලොකු කුඩා සැමදෙනෙකුටම නැරඹීමට හැකි කතා මාලාවක් .බුදු සරණයි.

  • @ruchirabandara888
    @ruchirabandara888 4 ปีที่แล้ว +751

    මුන් නම් සාමාන්‍ය මිනිස්සු වෙන්න බෑ දෙවිවරු වෙන්න ඕනෙ මෙහෙම script ඔලුවට එන්න තරම්.😂😂😂

    • @pradeepjayaruwana1300
      @pradeepjayaruwana1300 4 ปีที่แล้ว +6

      පට්ට broooo

    • @vidurangawickramasinghvidu2597
      @vidurangawickramasinghvidu2597 3 ปีที่แล้ว +9

      ගමේනේ කොල්ලොනේ...හැමදාම ...කොර..කරපු..අහින්සක...කොල්ලො..මුන්..කවද..හරි...ගොඩ..යනවා...🍾🍾🍾🍾🍾🍾❤️❤️❤️

    • @sithumofficial493
      @sithumofficial493 3 ปีที่แล้ว +3

      .oo

    • @anurakusumsiri3165
      @anurakusumsiri3165 3 ปีที่แล้ว +2

      විරාජ් තමා කොල්ලා

    • @anurakusumsiri3165
      @anurakusumsiri3165 3 ปีที่แล้ว +2

      විරාජ් තමා කොල්ලා

  • @kassumaddu9347
    @kassumaddu9347 4 ปีที่แล้ว +101

    රහ වැටුන දවසට මිනිස්සු උබලා පස්සෙ එයි හිමීට යමු..😍

  • @anuhasdewmina3649
    @anuhasdewmina3649 3 ปีที่แล้ว +22

    Vini ඔක්කෝටම ආදරෙයි💖💕❤️💓

  • @chamiladilrukshi7934
    @chamiladilrukshi7934 3 ปีที่แล้ว +67

    ලංකාවෙ නම්බර් 1 වෙනවා......විනී...වස්තිලා කැලේ දෙයියනේ ❤❤❤❤❤❤❤❤❤❤

  • @mahimabimsara1293
    @mahimabimsara1293 4 ปีที่แล้ว +833

    අඩෝ උඹල ට්‍රෙන්ඩින් එන්න ඕනෙ බං.මං අපේ කැම්පස් එකටම උබලගෙ වීඩියෝ සෙට් කරනව හිටපන්කො

    • @viniproductionsofficial
      @viniproductionsofficial  4 ปีที่แล้ว +109

      එලම Broooo👊👊

    • @dinukapathum8838
      @dinukapathum8838 4 ปีที่แล้ว +18

      @@viniproductionsofficial vini

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish 4 ปีที่แล้ว +7

      මේ පාඩම් ටිකත් ඔයාගෙ යාළුවන්ට සෙට් කරන්න..
      th-cam.com/video/UvG4vO9W1R8/w-d-xo.html

    • @saman6182
      @saman6182 4 ปีที่แล้ว +10

      @@viniproductionsofficial විනිලාව follow කරන්න පටන් ගත්ත video එක තමයි මේ

    • @mahimabimsara1293
      @mahimabimsara1293 4 ปีที่แล้ว +9

      @@dineshmadushan5201 මමනම් කිව්ව විදියට වැඩේ කලා බං කැම්පස් මගුලක් පෙන්න ගන්න කහන්නැහ්,උබ නිකමට හිතපන් උබට කොහොම අමාරුවක් ඇතිද අහක යන එහෙකට දෙන්න මෙහෙම 😂

  • @sinhalatube9006
    @sinhalatube9006 4 ปีที่แล้ว +419

    // ඕකේ ඇද අරින්න පුලුවන්ද යකෝ බල්ලෙකුට. මම මේ ගමේ පොඩි වින්කලයක් කරන්නේ මම ...... // උඹල තමයි යූ ටියුබ් එකේ දක්ෂම සෙට් එක. ජයම වේවා !

    • @ruwangamage833
      @ruwangamage833 4 ปีที่แล้ว +3

      හරියට හරි

    • @aseladilshan3662
      @aseladilshan3662 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් elama

    • @Nilukionline
      @Nilukionline 4 ปีที่แล้ว +8

      වැඩක් නෑ කතා කරලා.ඒ කැල්ලේ එයා රගපාන විදිහ.....මරු අප්පා...

    • @kulebro4176
      @kulebro4176 4 ปีที่แล้ว

      යාලුවනේ ... mawath subscribe parak dagena yannaa

  • @vart671
    @vart671 3 ปีที่แล้ว +48

    එළ මචංලා. අර මල්ලි වැටුන බයිසිකලේ ඇරං ආපු අයියගෙ පළවෙනී සීන් එක කොමන් ගතිය වැඩියි ඒ දෙබස්. Good job... Ela

  • @Alagiyawanna
    @Alagiyawanna 3 ปีที่แล้ว +52

    ඇඩ් ස්කිප් කරන්නෑ ඕං..උඹලව දැනෙන්නෙ අපේම වගේ නිසා..ජය වේවා හදවතින්ම..💜️

  • @manjumadushika14
    @manjumadushika14 3 ปีที่แล้ว +17

    හකුත් රිදෙනවා හිනාවෙලා.ලගදි සෙට් උනේ විනීලා එක්ක.මරු බ්‍රදර්ස්ලා.ජය වේවා.

  • @chamalkiuthpalacd7756
    @chamalkiuthpalacd7756 4 ปีที่แล้ว +115

    10 වසරෙ සීන් එක තමා පට්ට

  • @samindigodakanda4950
    @samindigodakanda4950 3 ปีที่แล้ว +21

    විරාජ් ව නම් දැක්කත් හිනා යනව..හපෝ 🤣🤣🤣

  • @laperera3699
    @laperera3699 3 ปีที่แล้ว +18

    අම්මෝ වින්කලේ අංකල් 🖒😍

  • @thilandanushka1093
    @thilandanushka1093 4 ปีที่แล้ว +258

    අඩේ වස්තිලා කැලේ ....මේවනේ රස එවා

    • @techmario6441
      @techmario6441 4 ปีที่แล้ว +1

      Aniwa

    • @pathumdilshan4998
      @pathumdilshan4998 3 ปีที่แล้ว +2

      Wena ekekge video ekak balala thawa ekekta baninna tharam manasika ledduth innawa ape rate

    • @mikapp7624
      @mikapp7624 3 ปีที่แล้ว

      Wasthila mokkuda appa ..😠

    • @vehiclefever1995
      @vehiclefever1995 3 ปีที่แล้ว

      siraa yakoo 😂😂😂

  • @charithbuddhika5229
    @charithbuddhika5229 4 ปีที่แล้ว +32

    යකෝ මේක දැන් 10පාරට වඩා බැල්වා.. ආයෙත් බලනවා😅😅😅❤️❤️❤️🙊 සුපිරිම video eka මේකනම්❤️❤️

  • @KAUSHI.999
    @KAUSHI.999 2 ปีที่แล้ว +23

    විනීලගේ videos වලින් පන යන්නම හිනා ගියපු video එක මේක තමයි 😂😂😂😂 කී පාරක් බැලුවද මතකත් නැහැ

  • @Crypto_Trend
    @Crypto_Trend 3 ปีที่แล้ว +23

    මිලියනයක් ගැහුවට පස්සෙ ආයෙත් වීඩියෝ ටික බලන් යනවා 😋😋

  • @gihankolonnage
    @gihankolonnage 3 ปีที่แล้ว +64

    අඩෝ මේක තමා මන් උබලගෙ එකටම බලපු වීඩියෝ එක. මේක 1M ගහනකල් තමා මන් බලන් හිටියෙ❤

  • @TM-ne8pd
    @TM-ne8pd 3 ปีที่แล้ว +30

    සෙට් එකම පට්ට ඇ අද තමා උබලගේ video ටික බලලා ඉවර උනේ.youtube එකේ දැක්ක සුපිරිම සෙට් එක උබලා 👌👌උබලා එකෙම්ම සුපිරි තැනකට එනවා 👌සුබ පැතුම 👌👌

  • @shenuchamodayasadaruwani7115
    @shenuchamodayasadaruwani7115 3 ปีที่แล้ว +9

    කී සැරයක් බැලුවාද කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ හිනා කලා මැරෙනවා පට්ට

  • @himayagunasinghe1700
    @himayagunasinghe1700 3 ปีที่แล้ว +14

    ඔයාල නම් මරු... ❤🙈😜
    තවත් videos ටිකක් කරන්නකෝ...💪😁

  • @charukashehanmanuraja807
    @charukashehanmanuraja807 3 ปีที่แล้ว +28

    වැඩිය දේවල් කියන්න ඕන් නෑ සහෝදරවරුනි අතිවිශිෂ්ටයි ❤️ සැමදා ඔබ සමඟයි 🙏🏻 ජයෙන් ජය 💪🏻

  • @chethanaridmanga2175
    @chethanaridmanga2175 4 ปีที่แล้ว +154

    දත් වල්ලම හෙල්ලෙනවා 😂😂😂😂😂

  • @user-nh9mc8bh2f
    @user-nh9mc8bh2f 3 ปีที่แล้ว +8

    මං ආවෙ වින්කල් අන්කල්ට කියල ඇර ගන්න අම්මො ඒ ටික😂😂😂😂🤣🤣🤣🤣🤣

  • @shehanmalenda8556
    @shehanmalenda8556 3 ปีที่แล้ว +60

    කො විනීලව trending list එකට යවනවා කියන අය

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 3 ปีที่แล้ว +67

    සුපිරි සම්මාන ලැ බෙන්න ඕනෙ සෙට් එක්ක ඉෂාර සුපිරි, ඉශාරටමම් අවස්ථාව දෙන්න ඕනෙ රංගන යට. සුබ ගමන සැමටම 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️

  • @overseascalendar6803
    @overseascalendar6803 4 ปีที่แล้ว +66

    මං අද ආවෙ හුලං ගහන්න නෙමෙයි...🤣🤣🤣😂😂😂...මරන්නද යකො හදන්නෙ.🔥🔥

  • @nipundineth2606
    @nipundineth2606 3 ปีที่แล้ว +27

    බුදාම්මෝ ඒක😂😂❤️

  • @studywithramithu1480
    @studywithramithu1480 3 ปีที่แล้ว +8

    අම්මෝ ඒක...නියමයි විනී............සුපිරි වැඩ්ඩො ටිකක්

  • @indunikasamanthi414
    @indunikasamanthi414 4 ปีที่แล้ว +28

    මුලින්ම 10වසර වීඩියෝ එකෙන් තමා දැ ක්කේ. අහම්බෙන් හම්බුනු සුපිරිම channel ekak.. මරු ඈ best of luck. 😀😀😃😃😃😃😃😉😉😉😉😉😜😜😜😜😜😜😜😜😜😜😜😜😜💘💘💘💘💘💗💗💗💗💗💓💓💓💓💓💓💓💓💞💞💞💞💞💞💞💕💕💕💕💕💕💕💕💕💕

  • @nimeshtharindu6032
    @nimeshtharindu6032 4 ปีที่แล้ว +23

    මෙච්චර කාලෙකට බලපු උබලෑ සුපිරිම වීඩියෝ එක 😂❤️

  • @DinukiLakshani
    @DinukiLakshani ปีที่แล้ว +10

    වින්කල් අන්කල් තමයි මරු චරිතෙ👌🤣

  • @Praveena90
    @Praveena90 3 ปีที่แล้ว +16

    සමෘද්ධි ග්‍රාම සේවක 😂❤ ආදරෙයි සෙට් එකටම 💋💘

  • @arosh77
    @arosh77 4 ปีที่แล้ว +122

    සුපිරි! Copy නැති අලුත්ම අදහස් !!!

    • @pradeepsuranga64
      @pradeepsuranga64 3 ปีที่แล้ว +2

      Ekenma 💙💙

    • @avishkadilranga2116
      @avishkadilranga2116 4 หลายเดือนก่อน

      මචං විනීලගෙ ඉස්සර ඇක්ටිං පට්ට. මෙයාලා ලංකාවෙ ගොඩක් ජනප්‍රිය වුනේ චූටි මල්ලි,පොඩිමල්ලි ගෙ විහිලු ගෙඩි පිටින් කොපි කරපු,නිසා තමයි. හැබැයි මේ කොපි කිරිල්ල අහංසක වැදගත් කොපි කිරිල්ලක්
      ඒක මෙයාලට ලස්සනටම ගැලපුනා චුටිමල්ලි පොඩිමල්ලිගෙ දේවල්.

  • @thilinimadumal5284
    @thilinimadumal5284 3 ปีที่แล้ว +21

    ඒ විරාජ් ආදරෙයි ඕයි ❤

  • @chathurikasewwandi5345
    @chathurikasewwandi5345 3 ปีที่แล้ว +13

    ලන්කාවේ ඉන්න පුදුම දක්ශ set එකක්. Good Luck !❤️ හොදින් ඉන්න ඔයාලා ❤️❤️❤️ බුදු සරනයි 👍😍💗

  • @pethumkumara9680
    @pethumkumara9680 3 ปีที่แล้ว +27

    සුපිරි මාචෝ.හදවතින්ම සුබ පැතුම්

  • @coolriflan
    @coolriflan 4 ปีที่แล้ว +371

    මොකො බන් උබලට වීව්ස් අඩු.. උබලා තමා මිලියන 5 ගහන්න ඔන එවුන්..❤️❤️❤️❤️

    • @viniproductionsofficial
      @viniproductionsofficial  4 ปีที่แล้ว +37

      🤝🤝🤝🤝🤝

    • @ruwansalinda8023
      @ruwansalinda8023 4 ปีที่แล้ว +9

      Mun lgdima eka ghnwa aniwa

    • @inokaweerathunga334
      @inokaweerathunga334 3 ปีที่แล้ว +4

      Ow

    • @priyanthadayas2628
      @priyanthadayas2628 3 ปีที่แล้ว +3

      box buy @@viniproductionsofficial

    • @tsmeducation
      @tsmeducation 3 ปีที่แล้ว +3

      වීව්ස් අඩු!? අම්බෝ.. Views මිලියන 2ත් පැනල වින්කල අන්කල වීඩිඔ එකට

  • @mithun6697
    @mithun6697 4 ปีที่แล้ว +21

    බලන දෙවෙනි වතාව යකෝ 😂❤️🥂

  • @ravppv96
    @ravppv96 3 ปีที่แล้ว +4

    ඇබ්බැහිවෙලා ඉන්නෙ....හැමදාම බලනව ආසාවට 😁😉❤

  • @shashikahirushan6619
    @shashikahirushan6619 4 ปีที่แล้ว +82

    ඇද උඩ අරිනු ලැබේ...
    බොක ෆිට් කරනු ලැබේ....අම්මෝ යකෝ ඒක...😂😂❤️❤️

    • @viniproductionsofficial
      @viniproductionsofficial  4 ปีที่แล้ว +6

      ❤❤❤❤❤❤

    • @d.m.a.s.disanayaka1471
      @d.m.a.s.disanayaka1471 4 ปีที่แล้ว +10

      නොසන්ඩාල වැඩ කරාට කමක් නෑ බෝඩ් ගහගෙන කරන්න ලෑස්ති වෙන්න එපා.🤣🤣🤣

  • @tharangameththananda1835
    @tharangameththananda1835 3 ปีที่แล้ว +120

    වැලි ඔය වගේ ලස්සන ගමක ජිවත්වෙන උබලට යන්න ලොකු ගමනක් තියෙයි මචන්ලා,Colombo වල ඉන්න සමහර TH-cam අය කුණුහරප කියලා Trending එනවා ( දන්නෝ දනිති)
    ගෙදර මිනිස්සුන්ට,පොඩි ලමයෙක්ට පවා ඔයාලගේ Videos අපිට පෙන්නන්න පුලුවන්,අපි බලාගෙන ඉන්නවා ලංකාවේ මාධ්‍ය ආයතනයක් හරි උබලට Invite කරලා උබලට උදව් කරයි කියලා...මොනවා වුනත් උබලට තනියෙන් ගමනක් යන්න පුලුවන් ශක්තිය,ඒ දක්ෂතාවය තියෙයි,හදවතින් සුබපතනවා තව තව හොද නිර්මාණයන් කරමු,උබලා ටික හැමදාම එකමුතුකම තියාගනින් මොකද දන්නවද තව ඉස්සරහට උබලට සල්ලි හම්බවෙයි,සල්ලි ලැබෙනකොට උබලගේ යාලුවෝ තරහා කරගන්න එපා සල්ලි නිසා විරසක වෙන්න එපා,හැමදේම කතා කරලා විසදාගනිල්⁣ලා...උබලට ජය,තෙරැවන් සරණයි 🙏🏻

  • @buddhikakrishani1916
    @buddhikakrishani1916 ปีที่แล้ว +14

    පැච් එකක් දාගන්න නම් මගෙ ළගට එන්නෝන්නැහැනේ මොකකින් හරි ඇනගනින්ලු😂😂 විරාජ් අයියා නම් පට්ට

  • @bagiyadewumini1141
    @bagiyadewumini1141 3 ปีที่แล้ว +5

    Vinkal ankalta enna kenata thama goda....k kamathi😍😍😍😍

  • @kavishgimhan2088
    @kavishgimhan2088 3 ปีที่แล้ว +56

    විනී කියන්නෙ වෙනම ආගමක්❤️

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +184

    මචන් දැන් තුන්වෙනියට ඉන්න කලු ඩයල් එක නැද්ද ඌත් පටිට 😂😂🤣👍👍😁

    • @ruwanasela4815
      @ruwanasela4815 4 ปีที่แล้ว +5

      ඌ වගේ ඇත්තටම වින්කලේ වැඩ. මරු පොර 😂😂❤

    • @inokaweerathunga334
      @inokaweerathunga334 3 ปีที่แล้ว +1

      Hmm ow

  • @truthinfun1009
    @truthinfun1009 ปีที่แล้ว +12

    "දත් වල්ලම හෙල්ලෙනවා"😆
    2023 කශ්ටිය කෝ සද්දේ....
    👇

  • @amarei1886
    @amarei1886 4 ปีที่แล้ว +14

    සුපිරියක් සුපිරියක් සෙට් එකම සුපිරි ආදරෙයී විනී😍😍❤️

  • @hasitharanasinghe2740
    @hasitharanasinghe2740 4 ปีที่แล้ว +83

    බර වතාවක් බැලුව බම් මේක..✊🏻❤️

  • @dayasamararathne5651
    @dayasamararathne5651 3 ปีที่แล้ว +10

    වින්කල් අංකල් 2 ඕනේ 😍

  • @sldnadee5270
    @sldnadee5270 3 ปีที่แล้ว +8

    අම්මො වින්කලේ මාමේ ❤🌟

  • @chathushkatharushi4555
    @chathushkatharushi4555 4 ปีที่แล้ว +6

    අම්මෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ....මේ බලන්නේ,8නි පාර❤❤❤ Vini productions එලම ❤❤

  • @villagelife2768
    @villagelife2768 3 ปีที่แล้ว +10

    වාසනා අයියේ.....❤🌷

  • @SUKUNA4088
    @SUKUNA4088 8 หลายเดือนก่อน +1

    ආසම චරිතෙ තමයි මේ වින්කලේ අයියා.හැම වීඩියෝ එකකම බලන්නෙ මෙයාගෙ ඇක්ටින් එක දිහා .අනිත් අයටත් ගොඩක් ආසයි ❤

  • @yashodarayahamali5437
    @yashodarayahamali5437 3 ปีที่แล้ว +23

    Virajge acting supiri👍👍👍

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 4 ปีที่แล้ว +5

    වෙලාවක් ලැබුනු හැමවෙලේම බලන්නෙ ඔයාලගෙ vedios.නියමයි....

  • @mankaushani2619
    @mankaushani2619 10 หลายเดือนก่อน +2

    විරාජ් අයියා තමයි මගේ කැමතිම කෙනා.එයා නම් නියමට රගපානවා..❤😊

  • @anuwarnasinghe5973
    @anuwarnasinghe5973 3 ปีที่แล้ว +75

    විනීලගෙ වීඩියෝ කරන ගම පැත්තට කැමති මං විතරද

  • @malkaperera3261
    @malkaperera3261 4 ปีที่แล้ว +16

    එක හුස්මට ඔක්කොම බැලුවා දවස් තුනෙන්😂🧡
    දිගටම කරගෙන යන්න .. සුබ පැතුම්.. නියමයි කට්ටියම

    • @sagarapradeep9265
      @sagarapradeep9265 2 ปีที่แล้ว

      එක හුස්මට ඔක්කොම බිව්වා 😁😁😁

  • @jananjayagunarathna6642
    @jananjayagunarathna6642 4 ปีที่แล้ว +4

    ඉස්සෙල්ලාම බලපු වීඩියෝ එක මේක බං..දැන් බලන්නේ 20වෙනි පාරට..😍😍😍 ජය වේවා විනී♥️♥️

  • @malshaabeywardena9695
    @malshaabeywardena9695 3 ปีที่แล้ว +9

    වාසනාව බං වාසනාව😁♥️😍 ආදරෙයි විනී...♥️

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 3 ปีที่แล้ว +2

    කොළඹ කොල්ලො වගේද
    පදවියේ කොල්ලො😍😍😍😍😍😍
    Oyala nam aththatama niyamai 💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @prarthanaparami4161
      @prarthanaparami4161 3 ปีที่แล้ว

      කොලබ කැලේ පදවිය නියමයි 👌

    • @hiruksharanaweera3336
      @hiruksharanaweera3336 3 ปีที่แล้ว +1

      @@prarthanaparami4161 eeka thamai 👍😊

  • @bb.killer.5904
    @bb.killer.5904 4 ปีที่แล้ว +39

    මරු ඔයාල නම් දවසක ජනප්‍රයම වෙනවා ශෝෂල් මීඩියා වල ශුවර්මයි ඒක

  • @dineshsadaruwan6267
    @dineshsadaruwan6267 4 ปีที่แล้ว +34

    මචන්ලා 100 වෙනි පාරට ව්තර අද බලන්නේ ව්ඩ්‍ යෝ එක ව්ඩ් යො එකක් දානක්ම් බලන් ඉන්නෙ බන් සුපිරි බුදු සරනයි

  • @avishkadewmini3406
    @avishkadewmini3406 3 ปีที่แล้ว +6

    රුපියල් 70යි😆😆😆මරු මරු...😂😂😂

  • @molly6927
    @molly6927 3 ปีที่แล้ว +4

    දහපාරක් විතර බැලුවෙ, ඒත් එපාවෙන්නෑ 😅

  • @likeemania9655
    @likeemania9655 4 ปีที่แล้ว +55

    අම්මෝ යකෝ බොක්කත් ඇඹරුනා ඒකටනම්

  • @adikaridayananda1461
    @adikaridayananda1461 3 ปีที่แล้ว +6

    එකයි බැලුවේ ඒ ගමන ඇබ්බැහි වෙලා ඔක්කෝම බලනවා අඩෝ

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 3 ปีที่แล้ว +4

    යකෝ මේක දැන් දහපාරක් විතර බැලුවා😍😍😍😍😍 කෝ මං වගේ තව බලපු කට්ටිය😘😘😘

  • @gamingwithshadow1096
    @gamingwithshadow1096 3 ปีที่แล้ว +7

    පාස්ෆෝලියස් එකෙ ඉන්න මැකෑනික් වගේම තමා😂😂😂

  • @DKAmarathunga
    @DKAmarathunga 3 ปีที่แล้ว +8

    විනීලගෙ බලපු පළවෙනි වීඩියෝ එක..
    2020 මුළ... අද subscribers 740K+ මිළියනේට තව ටිකයි..
    මුලදි වගේම තාමත් පොළවෙ පයගහල ඉන්න නිසයි උඹලව අපිට මෙච්චර සමීප.
    ආදරෙයි ඒ ගමේකමට.. ජය වේවා !! ❤💪

  • @Nuwancellular_SL
    @Nuwancellular_SL 5 ปีที่แล้ว +22

    ♥️😘 අපේ එවුන් ආඩම්බරයි

  • @samanthadissanayake6698
    @samanthadissanayake6698 2 ปีที่แล้ว +5

    පට්ට කියල හිතුනෙ මට විතරද බන්

  • @h.k.m.surangakumara8702
    @h.k.m.surangakumara8702 3 ปีที่แล้ว +6

    මම නම් ආසම ලකියටයි සභාපති ටයි 😘😘😘😘😘

  • @chanukaprabashwara179
    @chanukaprabashwara179 4 ปีที่แล้ว +50

    අම්මෝ..... යකෝ හයියෙන් හිනා වෙලා ගෑනි බනිනවා මට පිස්‍සුද කෑ ගහන්නෙ කියලා 🤣🤣🤣

    • @prarthanaparami4161
      @prarthanaparami4161 3 ปีที่แล้ว

      අම්මෝ අම්මෝ 🤣🤣🤣🤣🤣

  • @rukmalbandara8440
    @rukmalbandara8440 3 ปีที่แล้ว +8

    කළුවා තමා නළුවා 😂😂