කුණ්ඩලීනී බලය අවදි කරවන ප්‍රභල භාවනා ක්‍රමයක් මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 314

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว +44

    අපි වැනි ගුරුවරුන් ලගට යෑමට නොහැකි අයට ඔබතුමායි ගුරුවරයා මුලසිට කියාදෙන්න ගුරුතුමනි. ස්තුතියි 🙏 ඔබතුමාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @sandyachathu4174
    @sandyachathu4174 4 ปีที่แล้ว +41

    ස්තූතියි ඔබට මේ භාවනා ක්‍රම දැනගන්න ගොඩාක් කැමත්තෙන් ඉන්නේ

  • @evergreen1004
    @evergreen1004 3 ปีที่แล้ว +233

    ගුරුවරයෙක් නැතුව හරියට කරන විදිහ මුල ඉදන් කියල දෙන්න. මොකද මට ගුරුවරයෙක් ගාවට යන්න හැකියාවක් නැහැ, ඔබතුමාට ගොඩාක් පිං, ඔබතුමාටත්, මේ විශ්වයටත් ගොඩාක් ස්තූතියි!

    • @chanakaruvan6519
      @chanakaruvan6519 2 ปีที่แล้ว +4

      Waramak tiyenawada

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 2 ปีที่แล้ว +5

      Chamin warnakula gurutuma, asela gurutuma,, sahasra TH-cam channel ake balanna, kiyanawa wage lehesiyen chakras active kranna beha,,7 yoga praguna karanna oni, mudra saha adala asana egenaganna oni,,,

    • @kasuniwarangika7328
      @kasuniwarangika7328 ปีที่แล้ว +3

      Matath ehemai

    • @Dhammasl_ed
      @Dhammasl_ed ปีที่แล้ว +5

      ඕවා කරන්න යන්නෙපා. මන් නම් අවංකවම බයයි😁

    • @sadakelumjayaveera
      @sadakelumjayaveera ปีที่แล้ว +5

      ​@@Dhammasl_ed ආසයි බයයි🙂

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ปีที่แล้ว +16

    විශාල පිරිසකගේ පීපාසය සංසිදවීමක් ගුරුතුමනි ; බොහොමත්ම ස්තුතියි පිළිවෙළින් කියා දෙනු මැනවි.

    • @Shiva.shankara.
      @Shiva.shankara. ปีที่แล้ว +1

      විශ්ව ශක්ති දහම් search kranna

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 4 ปีที่แล้ว +76

    ශක්තිය ...යක්කයින්ගේ ජයග්‍රහණය...ජය ධරණී....

  • @sasarenetherata-2520
    @sasarenetherata-2520 2 ปีที่แล้ว +15

    වැඩසටහන් ඉදිරිපත් කරපු ඔබට ගොඩක් ස්තුතියිනමුත් යම් ගැටළු සහගතදේවල් තිබෙනවා

  • @sarojasaroja978
    @sarojasaroja978 2 ปีที่แล้ว +12

    තෙරුවන්සරණයි මමත් මෙම බාවනා ක්‍රමය සොය සොයා හිටියේ ගොඩාක් පිං බුදුසරණයි

  • @chandaniabewardana7128
    @chandaniabewardana7128 28 วันที่ผ่านมา +1

    බොහෝම ස්තූති ! තවත් භාවනා ක්‍රම උගන්වන්න .

  • @sampathpriyadarsana5862
    @sampathpriyadarsana5862 3 ปีที่แล้ว +11

    ස්තූතියි ඕම්කාර භාවනාව හරියටම කරන විදිහත් පැහැදිලි කරන්න වත් පිලිවෙත් සහිතවම පින්සිදු වෙිවා

  • @adikarishahil5378
    @adikarishahil5378 3 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩාක් පින් මෙහෙම දෙයක් කියල දුන්නට

  • @janaka123kandy
    @janaka123kandy 3 ปีที่แล้ว +8

    ඇත්තෙනම ඔබේ උත්සාහය අපි අගය කරනවා ඉදිරියට තව තවත් මේ හෙලදෙරණේ භාවනා යෝගීන් සිටීම ඉතාම හොදදෙයක් මොකද විශ්වයටම සෙතක් සාන්ටියක් සලසලිමට අගයකරනවා තවත් ඉදිරියට යමු

  • @Amiladhanushka-e1f
    @Amiladhanushka-e1f ปีที่แล้ว

    Godak isthuthi megena කියලා දුන්නා theruwan saranai ඔබට jayawewa

  • @rain171-g7w
    @rain171-g7w 2 ปีที่แล้ว +6

    මල්ලී අනිවාර්යයෙන්ම කරගෙන යන්න. ආසාවෙන් බලනව.

  • @සුසිතනවරත්න-භ8ඵ
    @සුසිතනවරත්න-භ8ඵ 4 ปีที่แล้ว +10

    බෝහොම ස්තුතියි !!!

  • @Hemaranjani1985
    @Hemaranjani1985 2 ปีที่แล้ว +5

    ඔබට බොහොම පින් ගුරුතුමනි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 ปีที่แล้ว +9

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @maintenancesolutions763
    @maintenancesolutions763 ปีที่แล้ว

    ගොඩක් පින් ....ඉතාමත් වැදගත් .විස්තරාත්මකව කියා දෙන්න ....🙏

  • @rangadipathiyalageeamithan5987
    @rangadipathiyalageeamithan5987 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු මම භාවනා කරන්න හරිම ආසයි. මට කියලා දෙන්න ගුරුතුමනි

  • @නිර්වානමග
    @නිර්වානමග 2 ปีที่แล้ว +6

    ස්තුති ඔබට තෙරුවන් සරනයි ...🙏🙏🙏

  • @neethawekkrmaarachce837
    @neethawekkrmaarachce837 4 ปีที่แล้ว +2

    දැනුවත් කිරීමට ස්තුති තවත් විස්තරාත්මක ව පැහැදිලි කරන්න ස්තුති ඔබට

  • @Kaveeshaushan
    @Kaveeshaushan 4 หลายเดือนก่อน +1

    ඔබට ස්තූතියි😊😊😊

  • @pahansila2786
    @pahansila2786 3 ปีที่แล้ว +16

    ඔබ තුමාගෙ හැම එකක්ම හොඳින් කරනව ⁣සමහර අය වචන ගොඩක් දාල පටලව පටලව ඉන්නව මාතෘකාව පුදුම වෙන විදිවට දාල

  • @manojsanjeewa9006
    @manojsanjeewa9006 ปีที่แล้ว +1

    නියමයි පරිසමන් කරමු

  • @Kaveenprasanna
    @Kaveenprasanna 2 หลายเดือนก่อน +1

    Me wada satahana digatama karagena yanna

  • @Kasunkass
    @Kasunkass 4 ปีที่แล้ว +11

    ජයවේවා සහෝදරයා 💪🙏

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว +2

    ඔබ ට යහපතක්ම වෙවා

  • @SalindaGayan-jk8ym
    @SalindaGayan-jk8ym 19 วันที่ผ่านมา

    තෑන්ක්ස්❤

  • @desawana1170
    @desawana1170 3 ปีที่แล้ว +23

    කුණ්ඩලිනිය හිතුමතේට අවදි කරන්න යන්නෙපා..කුණ්ඩලිනි දරන්න බැරි ශරිරයකට කුණ්ඩලනි අවදි උනොත් අනිවර්යෙන් ඒ කෙනා පිස්සෙක් වෙලා නවතින්නේ..ඒ වගේම මං දන්න කෙනෙක් ඔහොම කරන්න ගිහින් අන්තිමට මුහුණ පවා විකුර්ති උනා.පරිස්සමෙන් ❤️🙏

  • @Tharushinimesha1
    @Tharushinimesha1 ปีที่แล้ว +1

    මේ සදහා හථ යෝග අත්‍යවශ්‍යයි

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 ปีที่แล้ว +18

    මෙි විශ්වය ආදරෙන්ම සුවපත් වෙිවා...!!!
    සැම සත් සිත් දහමින් සැනසේවා...!!!
    විශ්ව ශක්තියේ බලයෙන් හෙළදීපය සුරැකේවා...!!!

  • @chethiyalakmina5323
    @chethiyalakmina5323 4 ปีที่แล้ว +5

    සුපිරි !🤩🤩

  • @trewonandrowan2896
    @trewonandrowan2896 ปีที่แล้ว

    Ow .. anith ewa ganath kiyala denna. Pin,🙏

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว

    ස්තූතියි ඔබට ජය වේවා

  • @KumariKumari-sy5rn
    @KumariKumari-sy5rn 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ජයවේවා

  • @dila8940
    @dila8940 4 ปีที่แล้ว +2

    තව ඉදිරියට ඔනි.

  • @kanchanaudayanga216
    @kanchanaudayanga216 4 ปีที่แล้ว +3

    Niyamai ayye Jaya wewaaa

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +13

    හරිද,
    යක්කයනි මේ හරහා පැවසීම
    තවත් නුවනින්ම වූවොත් යහපතක්වේ .🔑.
    සියල්ලෝම නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම පිනිසම අවදි වෙත්වා 🙏 .
    නිරැත්සාහියව සිද්ධි වන දේවල් නොදන්නාකමින් හදාගත් සංස්කෘතින් හරහා වීම ,තාවකාලික පැලැස්තර
    පමනයි .
    ආදරනීය යක්කයනි තවත් නුවනින්ම තමාව හදුනාගන්නට හැකි වෙත්වාඅන්දයින්ට පාර පෙන්වියහැකිද ,🔑
    කොරෙක් හෝ අන්දයා ඔසවාගෙන යායුතු ය .එවිට ඔහුට ඇවිදින්නට නොහැකි වූවත් මඟ පෙන්විය හැකි නොවැ.එවිට අන්දයාටද අවැසි දේ නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට එන්නට යම්පමනකට හෝ හැකි වේ.බහුතරයක් ලෙහෙසියෙන් මැජික් ලබන්නට දුවයි .නුවනින්ම වටහාගන්නට හැකි වූවොත් පරෙස්සමින් පරිහරණය කරන්නට යෙදෙත්වා 🔑 .
    අමාශාන්ති 🙏

  • @tharindukarunarathne3792
    @tharindukarunarathne3792 4 ปีที่แล้ว +3

    සුපිරි

  • @DinushaKaveen44
    @DinushaKaveen44 4 ปีที่แล้ว +4

    👍🙏❤️❤️❤️🙏👍
    Good luck

  • @දේශාටන
    @දේශාටන 9 หลายเดือนก่อน

    නියමයි,.............

  • @sampathmadushan1924
    @sampathmadushan1924 3 ปีที่แล้ว +4

    නියමයි අයියේ

  • @Soheli888
    @Soheli888 ปีที่แล้ว

    ස්තූතියි

  • @inokaherath3871
    @inokaherath3871 3 ปีที่แล้ว +1

    Obathumage thawath vidiyo Danna godak wedagath obathumata godak pin

  • @hirunishashi2014
    @hirunishashi2014 3 ปีที่แล้ว +1

    godk dawas idan hoyana deyak ....thnk you

  • @singithisenaji-lp3ey
    @singithisenaji-lp3ey 11 หลายเดือนก่อน

    Bohom pin oba thumata🙏🙏🙏🙏❤

  • @janathdulanjana659
    @janathdulanjana659 4 ปีที่แล้ว +4

    Apita oya sambandawa loku denumak awashyaii idiriyatath kundalini shakthiya gena denaganna oni..yakkayanta jaya.!!!

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว

    Oba thumata deergausha weawa

  • @matheesha3786
    @matheesha3786 4 ปีที่แล้ว +59

    අහලා තියෙන විදියට මේ භාවනාව තනියම කරන්න යන්න එපා.වැරදුනොත් ප්‍රතිඵල භයානකයි. ඒ නිසා අනිවාරෙන් මේ භාවනාව ප්‍රගුණ කරපු කෙනෙක් හොයාගන්න. එයාගෙන් උපදෙස් අරන් කරන්න.

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 3 ปีที่แล้ว

    ඔබතුමාට pin bs dp

  • @CollinFdo-lk5iy
    @CollinFdo-lk5iy 8 หลายเดือนก่อน

    Thanks obta godak istuthi mama Egangann ASai

  • @kasundananjaya6827
    @kasundananjaya6827 4 ปีที่แล้ว +2

    නියමයි 👉❤️💛🧡💙💚💜👈💗💘💟

  • @bhashithadilan4934
    @bhashithadilan4934 4 ปีที่แล้ว +21

    මම කියන්නෙත්.. තව දැනුම අරගෙන මේ දේ කරන්න කියලා..පියවර තමයි වැදගත්..

    • @ThanujaDhilshan-e7k
      @ThanujaDhilshan-e7k 2 หลายเดือนก่อน

      කොච්චර කල් බාවනා කරන්න ඔනිද

  • @world8905
    @world8905 2 ปีที่แล้ว

    ඔබට ජය

  • @askot4922
    @askot4922 8 หลายเดือนก่อน

    ඇත්තමයි.පට්ටම සතුටුයි.අදයි මන් මේක දැක්කෙ.අපිට ගුරුවරුන් ගාවට යන්න වත්කමක් වෙලාවක් නෑනේ ඉතින් මේ මට ඉන්න වෙලා තියෙන සමාජෙ.හරියට පිළිවෙලට එකින් එක කියල දෙන්නකො.ගොඩක් පින්.

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 6 หลายเดือนก่อน +2

      මෝඩ වෙන්න එපා. මෙය ඉතාම භයානක දෙයක්. මෙයා මේක හරියට දන්න කෙනෙක් නෙවෙයි. මේවාට අහුවෙන්න එපා. විරූපී වීම,විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වීම නිසි ගුරුවරයෙක් නැතුව මේවා කරන්න ගියහම සිද්ධවෙන දේවල්.

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha 2 ปีที่แล้ว +2

    3:37 balaya vishawa shakthiya samaga musu karanne kohomada🤔meka gana video ekak thiyeda🤨

  • @Indrani-ee2di
    @Indrani-ee2di ปีที่แล้ว

    Baawanaawata oba samaga ekathu wenna kemathi

  • @kswksw4086
    @kswksw4086 2 ปีที่แล้ว +3

    THANK YOU SO MUCH

  • @pudamransana1551
    @pudamransana1551 3 ปีที่แล้ว

    Thanks අයියා

  • @doolshanyaththalgoda7770
    @doolshanyaththalgoda7770 3 ปีที่แล้ว +2

    Mae video ekata adaala anith videos tikath geenna.....🙌🏽♥️

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @pushpajayanthi2079
    @pushpajayanthi2079 3 ปีที่แล้ว +1

    Isthuto obathumata.

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 4 ปีที่แล้ว +6

    විඩියෝ හොදයි කියලා කියන්න පුළුවන් 🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @thejocker4562
    @thejocker4562 ปีที่แล้ว

    Thawath hadata padili karanna obata Jaya

  • @OkithChiranthana-hs7rc
    @OkithChiranthana-hs7rc 7 หลายเดือนก่อน

    තව භාවනා ක්‍රම දාන්න

  • @thilininishani6838
    @thilininishani6838 2 ปีที่แล้ว +2

    දිගටම oni apita me gana igana ganna asai. Mata dam pahaya kola pahaya danata penawa

  • @agitb9266
    @agitb9266 4 ปีที่แล้ว +2

    Theruwan saranai obata....bawanawa sambandha pro...karanna balanna......

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 4 ปีที่แล้ว +4

    චක්‍ර එකිනෙකට අවධි කර ගන්නා ක්‍රමය ,යෝග අභ්‍යාස ,පැහැදිලි ව කියලා දෙන්න .අපේ අනාගත සක්විති රජතුමා පිලිබද වත් වැඩසටහනක් කරන්න .

  • @clipperpathirage8681
    @clipperpathirage8681 3 ปีที่แล้ว +1

    aniwa anith krama tikath ikmanata danna meke witharai hariyata deyak kiuwe kindalani shakthiya gana eka nisa anith ekath danna godak prayoganawath oka karana ayata

  • @kavishkamaduranga7710
    @kavishkamaduranga7710 3 ปีที่แล้ว +1

    Ayie man kavishka oyaa kiyapu vidihatama man baavana karanna sudusu thenak hoyasgena e baa vanaava kalaa oyaa kiyapu deeval aththa man asapuvaka mahanadam puranna thiiranaya kalaa man sudamma himi obata jaya veevaa man thavaduratath phon paavichchi karanna jayama veeva

  • @shanukaimash836
    @shanukaimash836 2 ปีที่แล้ว

    Mokak hari saund akak dala bavana karoth vade aualda machn.. ubava ada sat une uba sab kara mach jayavava

  • @dinidusubasinha4134
    @dinidusubasinha4134 2 ปีที่แล้ว +1

    mewani dewal thwa thwath genna yaluwa obata nirogi suwaya labawa thwa thwath

  • @erandasamihira7863
    @erandasamihira7863 ปีที่แล้ว

    Addaya thmika bikshuwa nalikawa hemadema piliwelata kiyala denawa

  • @umeshasuranga2283
    @umeshasuranga2283 3 ปีที่แล้ว +1

    Thawa ewanna hodai

  • @travel2139
    @travel2139 4 ปีที่แล้ว +20

    ඒක් ඒක් වක්‍ර පිළිබඳව වැඩිදුර විස්තර දාන්න

  • @matheesha3786
    @matheesha3786 4 ปีที่แล้ว +82

    කුන්ඩලීණී ශක්තිය සාමාන්‍ය මිනිසෙක්ට දරාගන්ඩ බෑ. මේ සදහා ශරීරයත් හැඩගස්වා ගත යුතුයි. යෝගී ව්‍යායාම වලින් වෙන්නේ ඒක

    • @indimallika4777
      @indimallika4777 4 ปีที่แล้ว +18

      සෑම කෙනෙකුට කුන්ඩලිනිය ශක්තිය වේ.
      එය මතුකරගන්නට යෑමට
      වඩා තමාගේ නොදන්නාකම නොදන්නා නිසා වූ සියලු රිදවීම් ලෙහෙන්නටම හේතු සෙවීම තමාට අවංකව විමුක්තියේ සාදනය කරන්නට යෙදීම වූවොත්
      ඒකාන්තයෙන් නිරැත්සාහියව
      කුන්ඩලිනිය ශක්තිය බලයක් ලෙසට මතු වීම වේ.
      යෝග ආසන හරහා ද වෙ.
      එහෙත් එය අමුතු දෙයක් ද
      නොවේමය .
      යමක් නිරැත්සාහියව වීම
      ආශිර්වාදයක් සහ ආශ්චර්යය .
      කුන්ඩලිනිය ශක්තිය ඇත්තේ
      මධ්‍ය නාඩිය තුලම ය.ය⁣මෙකුට හැකි වූවොත් සැබෑ මනුසත් බවටම එන්නට කුන්ඩලිනිය ශක්තිය බලයක් කරගන්නට හැකි මය.අමාශාන්ති 🙏

    • @matheesha3786
      @matheesha3786 4 ปีที่แล้ว +7

      @@indimallika4777 ඔයා දන්නවද ඒක හරියටම කරන හැටි

    • @shashevithan9075
      @shashevithan9075 4 ปีที่แล้ว +5

      @@indimallika4777 ඔයා ට එහෙනම් උඩින් යන්න පුළුවන් ඇති එහෙනම්.

    • @preretconbeyonder2967
      @preretconbeyonder2967 2 ปีที่แล้ว +2

      @@shashevithan9075 kundalini shakthiyen udin yana be bn🤣🤣udin yana eka erdi balaya nemene

    • @sriyanidilrukshi2486
      @sriyanidilrukshi2486 2 ปีที่แล้ว +2

      Ehema ekak neha oyaa issellama awadhi karala balanna boro kiyanna kalin

  • @nawamuaruthak7856
    @nawamuaruthak7856 ปีที่แล้ว

    Good job

  • @SurprisedBadminton-ww5kr
    @SurprisedBadminton-ww5kr 10 หลายเดือนก่อน

    Mula idala kiyala denna guruthumani math hari asai igena ganna..

  • @SD-xk1yo
    @SD-xk1yo 4 ปีที่แล้ว +1

    Thawa oneeee

  • @kavindageemitha6654
    @kavindageemitha6654 3 ปีที่แล้ว +2

    කරල බලන්න ආසයි කරන විදිය ඕනේ

  • @shashevithan9075
    @shashevithan9075 4 ปีที่แล้ว +2

    විශ්ව ශක්ති සමග මුසු කරන විදිය ගැන කියලා දෙන්න.

  • @kavinduviraj8508
    @kavinduviraj8508 2 ปีที่แล้ว

    හොඳ විස්තරයක් ඕන මේ ගැන

  • @isururashmitha6806
    @isururashmitha6806 2 ปีที่แล้ว +1

    Godak parisn wenna meka krddi..godak balagathui meka..daragnn puluwn wenna ona nethinan loku winasayk wenne...

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +2

    Vatina video ekak 🔥🔥🌸

  • @naduntharaka7866
    @naduntharaka7866 4 ปีที่แล้ว +1

    Good

  • @ashendimalka4664
    @ashendimalka4664 ปีที่แล้ว +1

    ඇගිලි දෙකෙන් අල්ලපුවම චක්‍ර වැහෙනව.🙏☸️

  • @e-mediaproductionwithtrave6216
    @e-mediaproductionwithtrave6216 2 ปีที่แล้ว

    Meeka gaburu wishayak. Mee shaktiya gana mulin igenaganna. Pasuwa. Wiwida yougakramaosse kundalini wetha yomuwanna . Hamogema sirure egawage shaktiyak naha. Dippretion tiyena aya innath puluwan. E nisa hari plane ekaking aramunakathuwa me gamana yanna.thawada daksha parwina ගුරුවරුන් yatade meya purudu karanna Thank you!

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 4 ปีที่แล้ว +2

    🙏🙏 Please make more vedios on this title. We need more on this

  • @inokaherath3871
    @inokaherath3871 3 ปีที่แล้ว

    Obathuma me vidiyo digatama Danna

  • @Danamusic34
    @Danamusic34 2 ปีที่แล้ว +1

    අප එක් තැනක් නිවැරදිව විවෘත කිරිමෙන් පසු එය දැන ගන්නෙ කෙසෙද

  • @inrx9774
    @inrx9774 4 ปีที่แล้ว +1

    මේ වාගේ එවා තව ඔනි

  • @erandahemal777
    @erandahemal777 4 ปีที่แล้ว +22

    කරන විදිහ කියලා දියන්කො ආසයි කරලා බලන්න 👀👀👀👀

  • @hirunishashi2014
    @hirunishashi2014 3 ปีที่แล้ว

    godak wtina dewl kiyala dena youtube chanl ekk....

  • @pasanpraneeth2816
    @pasanpraneeth2816 3 ปีที่แล้ว

    Video ekak ගේන්න......ආයෙ 😍😍😂😂

  • @stetasvideo5352
    @stetasvideo5352 3 ปีที่แล้ว +1

    Aiya chakkrawala pata hithin mawaganna dayakna bawanawa yadanakota amachakra apita panawa

  • @anurakumara7605
    @anurakumara7605 3 ปีที่แล้ว +2

    Mama,godak,kal,bhawana,karanawa,prathipala,godai,

  • @Beauty_angel_
    @Beauty_angel_ ปีที่แล้ว

    තව ටිකක් පැහැදිලිව තේරුම් කරලා දෙන්න පුළුවන්ද ඔබතුමාට ...

  • @hasaladanumasrilanka6589
    @hasaladanumasrilanka6589 3 ปีที่แล้ว +2

    Wekurthetha nowi kundalani shaktheya wadanna thorathuru soyami.kundalani shaktheya awadi kara gath rishiwaru gana ha ,a sadaha weshashitha niwaradi grantha ,warthamanaya kundalani shaktheya wadimata niwaradi guru asurak laba gatha haki weshshetha pudgalayan gana video akak kaloth pin yak .

  • @darshanalanka6886
    @darshanalanka6886 3 ปีที่แล้ว

    චක්‍ර ගැන වෙන වෙනම පැහැදිලි කරල දෙන්න

  • @jasonarrow1227
    @jasonarrow1227 2 ปีที่แล้ว

    kundalini shakthiya awadi karaganna thawath krama saha eke thiyena wasi saha bayanaka kama gana kiyala denna.