විජේදාස සුවච කීකරු ගෝලයෙක්. මේවා හිතේ අමාරුවට කියන දේවල් -නගානන්ද කොඩිතුවක්කු TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #HardTalk #SudaaCreation #TalkwithSudaththa #Swarnawahini #Sirasa #Rupawahini #Derana #Hiru #News #SrilankaPolice #MahindaRajapaksha #GotabayaRajapaksha #Media #youtubeislife #subscriber #youtubeguru #youtubecontent #newvideo #subscribers #youtubevideo #youtub #youtuber #youtubevideos #youtube #youtuber #youtubechannel #revolutionreal #blacksmokeyeye #smokeyeye #glow #glowingskin #discoverunder5k #discoverunder10k #urbandecay #urbandecaycosmetics #jaclynhillcosmetics #jeffreestarcosmetics #maccosmeticsuk #barrym #barrymcosmetics #subscribe #makeupvideo #makeuptutorial #realtalkblusa #lifestyle #instagood #blogueira #tumblr #instamood #blogueirinha #explorar #explore #tumblrgirl #fotostumblr #youtuberwhich #cars #doctam3 #supercars #purplemante #violaparsifae #performante #huracanperformante #photooftheday #photography #fashionstyle #youtubers #girlstyle #picofthedayhab #mondaymotivation #monday #me #germany #germany🇩🇪 #germangirl🇩🇪 #girl #youtubedeutschland #youtubevideo #video #videogedreht #bayreuth #bayreuthgirl #carmushka #carmushkapresets #carmushkis #karokauer #anajohnson #xlenislife #aileenpgl #anajohnsonpreset #instаmоndаyif #momlife #canal #red #channelyuh #cummins #liftedcummins #4thgencummins #lamborghini #sixpointseven #sixseven #diesel #turbo #turbodiesel #dodge #ram #corvette #chevy #duramax #ford #powerstroke #truck #lifted #liftedtrucks #widewheels #26x16 #stance #stancenation #bugbmx #vlog #utah #fittipaldioffroad #ensay #musicvideo #nature #natureinstagram #nature_perfections #beautifulnature #natureofinstagram #natureshot #natureperfection #naturepics #naturephotography #naturelover #scenic #hiking #hikingphotography #hikingadventures #trek #trekking #rando #randonnée #photooftheday #landscapephotography #soundcloud #meme #fortnite #photography #bhfyp #funny #newmusic #trending #m #s #likes #a #rapper #twitter #fashion #f #xbox #itunes #vlog #game #producer #podcast #live #repost #o #applemusic #trap #sub #followme #life #youtube #youtuber #instagram #music #love #follow #like #tiktok #spotify #youtubers #video #youtubechannel #explorepage #memes #gaming #instagood #twitch #subscribe #facebook #hiphop #gamer #viral #art #rap #explore #k #ps #likeforlikes #followforfollowback #bhfyp #youtuber #youtubers #youtubechannel #youtubevideos #youtubevideo #youtubegaming #youtubemusic #youtuberindonesia #youtubesrilanka #mahindarapaksha #godabayarajapaksha #basilrajapaksha #ranjanramanayaka #nadagamkarayo #deweniinim #diwithura #teacheramma #sangeethaya #walawettuwa #ratta #sippi #yohani #sinhalasindu #hirunews #derananews #swarnawahini #sirasa #siyatha

ความคิดเห็น • 722

  • @බඃඩා
    @බඃඩා 3 ปีที่แล้ว +104

    සුදා අයියා නාගානන්ඳ sir ⁣ට පුලුවන් තරමි අවස්ථාව දෙන්න, තව තව interviews අරන් දෙන්න, මෙි ගැන රටට කියන්න. ප්‍රධාන ධාරාවෙි ජනමාධ්‍ය අවස්ථාවක් දෙන් නැ එතුමට, ඔබලා කිහිපදෙනා විතරයි අවංකවම මෙි දේවල් රටට කියන්න ඉන්නෙ, රට වෙනුවෙන් ඒ යුතුකම කරනවට ඔබලට පිං ❤️💪

    • @hard_talk1281
      @hard_talk1281 3 ปีที่แล้ว +8

      එහෙම ලෙසියෙන් බලයට එන්න බැහැ. පාර්ලිමේන්තුවට එන්න ඉස්සෙල්ලා, පන්සල්වලින් සහ මහහහා කහකඩයන්ගෙන් අවසර අරගෙන... ඒ හරහා තමයි මිනිසුන්ව අන්දලා බලයට එන්නේ. ඒවගේ දැන් පුරප්පාඩු නැහැ රස්තියාදුකාරයන්, හොරුන්, මිනීමරුවන්, කසිප්පුකාරයන් පන්සල් ඔක්කොම අල්ලලා... කහකඩයන්ව සාක්කුවේ දාගෙන ඉන්නේ. වසර 73ක් පුරා වුනේ ඒකයි... පන්සල සහ සිවුර තමයි ලක් මවට දෙපැත්තෙන් වැදෙන හෙනගෙඩි දෙක.

    • @sirilsumanasekaraa2261
      @sirilsumanasekaraa2261 3 ปีที่แล้ว +1

      නාගා මහචන්දෙට ඉල්ලුවාද???👈😂😂😂😂😂

    • @lll7183
      @lll7183 3 ปีที่แล้ว +1

      True. Anith pisdo form karannathuwa Mr Naga wa puluwan tharam gamata geniyanna oney. Ewagema duppath aya atharata . Basamakatai kottayakatai chandey dena kattiyata.

  • @prancisjayasinghe8068
    @prancisjayasinghe8068 3 ปีที่แล้ว +93

    සුදත්ත,සේපාල්,නාගානන්ද ඔබලාගේ ඉදිරිපත්විම ඉතාමත් අවශ්‍ය වෙිිලාව නමුත් ඔබලාගේ හඞ සාමාන්‍ය ජනතාව අතරට යනවා ඉතා අඩුයි ඒ ගැන බලන්න ස්තූතියි

    • @kavishka5752
      @kavishka5752 3 ปีที่แล้ว +3

      Yahapalana anduwe me sudantha kiyana eka katha kalane supiriyata

    • @gkdskapgu7461
      @gkdskapgu7461 3 ปีที่แล้ว

      මුලු ජනතාවම සහ 225 ම මොඩකම , හොරකම , බොරුව ජාන ගත කර ගන අැත.

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว +240

    අවුරුදු 72ක් ගිහිල්ලත් අපිට බැරිවුනා රටට ආදරය කරන පාලකයෙක් ගේන්න.ගෝඨා නෙවෙයි පේfල් අපි.

    • @sammurphy4122
      @sammurphy4122 3 ปีที่แล้ว +5

      හොද නායකයො ගේන්නෙ කොහොමද ? චන්දෙට ඉදිරිපත්වුන සේරම අල්ලස් ගන්න රට කෑලි කඩල විකුනල තමන් පෝසත් වෙන්න හිතාගෙන ආපු හොරු. උන් අදුරගෙන සිංහල අය චන්දෙන් වැලකුනා නම් ටීඑන්ඒ බලයට එයි දෙමල අය විතරක් චන්දෙ දීල

    • @pradeepajayasinghe
      @pradeepajayasinghe 3 ปีที่แล้ว

      @@sammurphy4122 🤔🤔🤔

    • @prashanimal7936
      @prashanimal7936 3 ปีที่แล้ว +5

      Ow ow aniwa api fail 😞😞😞

    • @ravindranelumdeniya1394
      @ravindranelumdeniya1394 3 ปีที่แล้ว +2

      Athththatama api fail .oba hari .un yai unge family inna ratawal wala ta

    • @starlitnews
      @starlitnews 3 ปีที่แล้ว +6

      මෙයට හේතුව වහල් මණස

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 3 ปีที่แล้ว +46

    දැන් මේ රටට තිබේන ඒකම පිහිට mr නාගානන්ද මහතාගේ ව්‍යවස්ථාව පමනි.

    • @harshaegodawaththa4742
      @harshaegodawaththa4742 3 ปีที่แล้ว +2

      Sahathika aththa

    • @preejay6180
      @preejay6180 3 ปีที่แล้ว +5

      ඔික තමයි අපි මුල ඉදන් කිවිවානේ,

    • @pickme5590
      @pickme5590 3 ปีที่แล้ว

      Nagahanandakaranetektarawanchawakhitetiyenneuddahhakamakpamani

  • @athulaniroshan7321
    @athulaniroshan7321 3 ปีที่แล้ว +5

    නාගානන්ද මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාම සඳහා ජනතාව දැනුවත් කිරීමට ඉදිර්පත් වීම වෙනුවෙන් ඔබට සහ සේපාල් අමරසිංහට අපගේ ප්‍රණාමය....

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 3 ปีที่แล้ว +86

    මේ නාගානන්ද වැනි උතුම් මිනිසෙකු රැක ගැනීම අපේ වගකීමයි. මොහුව තරයේ මතකේ තියාගන්න.🙏🙏🙏

    • @nilminikumari1502
      @nilminikumari1502 3 ปีที่แล้ว +1

      Anee sudantha මහත්තයෝ ape rata dan kadawela aththa katha karana aya paththaka ape nagananda mahaththaya kelin wada kelin katha atha ada awani kenekuta hoda thanak na kuwet api bs

  • @shihanjanith1804
    @shihanjanith1804 3 ปีที่แล้ว +72

    නන්දෙසේනට දැන් පොඩි එකෙක්වත් බයත් නැ..රටේ හැමෝගෙම බයිට් එක නන්දසේන ජනාධිපති වෙලා.. රටකට ගිය කලක්..😂😂😂🙏🙏🙏😫😫🙃🙃🙃

  • @nuwanr7179
    @nuwanr7179 3 ปีที่แล้ว +96

    සුදත්ට යටින් මොන දේශපාලන හයියක් තියෙනවද කියල අපි දන්නෙ නෑ..ඒත් එහෙම මෙහෙයවන්නෙක් නැතුව සුදත් ස්වාදීනව මේ කැපකිරීම කරනවනම් ඒක ගෞරවනීයයි..ස්තූතියි සිදත්..

  • @lalithabd838
    @lalithabd838 3 ปีที่แล้ว +29

    නාගානන්ද මහතාට බොහොම ස්තූතියි.

  • @divinejourney-official50
    @divinejourney-official50 3 ปีที่แล้ว +17

    දෙදෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා !! 🙏🏻👍🌼🌸💜🌾🌾

  • @fernandoderiyas6852
    @fernandoderiyas6852 3 ปีที่แล้ว +121

    Mr. Naga අපි ඉදිරියටම යමු අපි ඔබත් සමග ඉන්නවා මයි.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 3 ปีที่แล้ว +71

    නාගානන්ද ගේ විවස්තාව සම්මත වනතුරු සහ විනයානුකුල පිරිසක් නාගානන්ද සමග පාර්ලිමෙන්තුවට යනතුරු , චිනෙට කප්පම් ගෙවාපල්ලා. .

    • @fonsekadinesh8870
      @fonsekadinesh8870 3 ปีที่แล้ว

      නාගා ජනාධිපති වෙන්න එකතු කරපු සල්ලි කෝ????

    • @priyanthiperera6462
      @priyanthiperera6462 3 ปีที่แล้ว +4

      @@fonsekadinesh8870 oya විදිහට අනික් rungenuth අහුවොත් ඔයා thamai වීරයා

    • @preejay6180
      @preejay6180 3 ปีที่แล้ว +4

      @@fonsekadinesh8870 ඔයාගේ බැංකුවට දාල ඇති. සල්ලි දුන්න අයට නැති අමාරැවක් මෙයාට. නාගානන්ද මහතා හැම සතයක්ම වියදම් කල හැටි දන්නෝ දනිති.

    • @charminanavaratnam6603
      @charminanavaratnam6603 3 ปีที่แล้ว

      @@fonsekadinesh8870 why do not question what is happening in the country now? Who has the right to give away part of the country? Educate with yourself with facts.

  • @shalisrilanka1305
    @shalisrilanka1305 3 ปีที่แล้ว +24

    සුදා අයියෙ මමනම් පොරක් වෙන්න නෙවෙයි ඔයාට පරිස්සමින් ඉන්න කියන්නෙ..අපි ඔයාට ආදරෙයි ඒ නිසා ... මම මගේ අම්ම එක්ක රටින් පිට රැකියාව කරන්නෙ.. ලංකාවෙ උන්නනම් අනිවාර්යයෙන් ඔයා එක්ක එකතුවෙනව දේශපාලන වැඩ වලට නෙවෙයි අර අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න වෙදමහත්තයට හයියක් වෙන්න ....දේශපාලන කියන්නෙ මහා කුනුවලක් ඒකෙ පරන කුනු පල් වෙනව අලුත් කුනු පනුවො ගහල ඔක්කොම ගද ගහනව.. ඔයාලට දළදා සමිදු පිහිටයි ..

  • @nuwanr7179
    @nuwanr7179 3 ปีที่แล้ว +5

    නාගානන්ද එන් ජී ඕ කාරයෙක් ,කුමන්ත්‍රණ කාරයෙක් අන්‍යාගමික කුමන්ත්‍රණ කාරයෙක් කියල කියන මිනිස්සුන්ට ඇමරිකන් පුරවැසියො වෙච්ච ගෝඨල බැසිල්ල ගැන කිසි සැකයක් නෑ..මහින්දගෙ නෝන අන්‍යාගමික වීම කිසි ප්‍රශ්නයක් නෑ...ලේලිල අන්‍යාගමික වීම කිසි ප්‍රශ්නයක් නෑ...මරු සිංහල බහුජ්ජ දේශප්‍රේමී තර්ක...

    • @shihanjanith1804
      @shihanjanith1804 3 ปีที่แล้ว +2

      හරක්නෙ ඉන්නෙ බයි වහල්ලු

    • @ireshashamanthi9202
      @ireshashamanthi9202 3 ปีที่แล้ว

      Kiyala vadak na....me manussayawa nomara maruwa.....apahasa kala..dan hari kagtiyata

    • @nuwanr7179
      @nuwanr7179 3 ปีที่แล้ว

      @@shihanjanith1804 වහල් කමටත් වඩා මානසික රෝගෙකින් පෙලෙන්නෙ

    • @nuwanr7179
      @nuwanr7179 3 ปีที่แล้ว

      @@ireshashamanthi9202 මමත් ගෝඨට ජනාධිපතිවරනෙට චන්දෙ දුන්න.මොකද ඒ අවස්තාවෙ වෙන විකල්පයක් තිබ්බෙ නෑ.හොරුන්ගෙන් හොද හොරා තේරුව..මහමැතිවරනෙදි එකෙක්ටවත් චන්දෙ දුන්නෙ නෑ.සයිදමරුදු ගැසට් කරන්න හදපු වැඩෙන්ම මම දැනගත්ත මුන්ගෙ අනාගත කෙරුවාව..ඉන් පස්සෙ හැසිරීම් වලදි මම විරුද්දයි..මිනිස්සු ඇයි එහෙම අවස්තානුකූල නොවෙන්නෙ කියන එකයි ප්‍රශ්නෙ..ඒ ඒ අවස්තාවට අනුව තීරන ගන්නවනම් මේ රටට මෙහෙම කලක් යන්නෙ නෑ..

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +9

    රංජන් ඒ තත්වෙට වැටුනොත් අපි එයා එක්ක නෑ....ලඟදි රංජන්ව බලන්න ආණ්ඩුවෙ පව්ලෙ කෙනෙකුත් ගියානෙ මොකක් හරි ඩීල් එකක් උනාද දන් නෑ...ජීවිතයට තර්ජනයක් තියනවද දන්නෙත් නෑ ඔහු එහෙම කරන කෙනෙක් නෙවෙයි අපි දන්න විදිහට,ඒ අතින් නාගානන්දල ශ්‍රේෂ්ට මිනිස්සු ඒකනෙ චන්දෙදි ඔහුව පරාදය කලේ කුමන්ත්‍රනකාරීව...

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +46

    අපේ හරක් ස,,ෆේල් කිය කිය දඟලනවා.නෑ. ස,, නෙවෙයි අපියි හැමදාමත් ෆේල් ...

  • @samithnadishan2526
    @samithnadishan2526 3 ปีที่แล้ว +6

    මෙයාට චන්දෙ දීපු සෙට් එකට එකෙන්ම respect ✌️💚

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +72

    ඇත්ත කතාකරන්න බයවෙන්න ඔින නෑ ...හිරේ ගියත් මම නම් බය නෑ..ඇත්ත තිත්තයි නමුත් සත්‍යයි .සුදත්ත අයියාට තෙරැවන් සරණයි .👍👌🙏💜️

    • @kusumdias5070
      @kusumdias5070 3 ปีที่แล้ว +1

      මොන තෙරුවන් ද? තට්ට මාමලා ගැන ද

  • @teamwork9031
    @teamwork9031 3 ปีที่แล้ว +28

    අපි මේක වෙනස් කරමු !

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว +44

    ලබන පාරවත් අපේ ඔලු ගෙඩිය හොදට පාවිච්චි කරලා සුදුසු කෙනෙක් තෝරා ගමු.ගිය නුවන ඇතුන් ලවාවත් අද්දන්න බැනේ.

    • @srimamangalika9684
      @srimamangalika9684 3 ปีที่แล้ว +5

      හොඳ කෙනෙක් තෝරාගන්නේ කොහොමද ඉන්න 225 අයින් වෙන්නෙ නැති ව

    • @sammurphy4122
      @sammurphy4122 3 ปีที่แล้ว +5

      අවංක අය නෑනෙ. චන්දෙට එන ඔක්කොම අවස්තාවාදී හොරු

    • @lalanichandra592
      @lalanichandra592 3 ปีที่แล้ว

      @@sammurphy4122 eka nam aththa

    • @shehansl2602
      @shehansl2602 3 ปีที่แล้ว +2

      මේ හොරු 225 ට චන්දෙ දීල රට හදන්න බෑ

  • @ruchiradhammika8694
    @ruchiradhammika8694 3 ปีที่แล้ว +26

    සුදත්ත මල්ලි ඔයා අර කොටුවේ man එක්ක තියන සාකච්චා නවත්තන්න.

    • @lakshmanrajakaruna1442
      @lakshmanrajakaruna1442 3 ปีที่แล้ว +3

      සහතික ඇත්ත. ඒවාගේ අය නිසා ඔබයි හෑල්ලු වෙන්නේ.

    • @khsperera9802
      @khsperera9802 3 ปีที่แล้ว +2

      Ow Sudaththa Bro. Oya Siwrudhaariya boysla abuse karanawa. Mata hamba una ehema wechcha kenek. Pls sasane kana ewun oyage channel ekata genna epa. Banna appiriyai.pls sudaththa.🙏🙏

    • @kjchami
      @kjchami 3 ปีที่แล้ว +1

      Kotuwe podieka pissek 👎👎👎

    • @thusharaamaratunga8061
      @thusharaamaratunga8061 3 ปีที่แล้ว +1

      ඔව් මම ඒ නිසාම මෙයාව unsubscribe
      කලා.

    • @මංකාලිඋඹේඅම්මා
      @මංකාලිඋඹේඅම්මා 3 ปีที่แล้ว

      CD නමද ?😄😄😄😄😄

  • @gkdskapgu7461
    @gkdskapgu7461 3 ปีที่แล้ว +10

    උබලට රටක් ඔනාම නම් , නාගානන්දට චන්දය දිපල්ලා.

  • @rumeshpersra2413
    @rumeshpersra2413 3 ปีที่แล้ว +24

    මට ආඩමිබරයි නාගාගේ ඡන්ද 1921 අතරෙ මමත් සිටිම ගැන

    • @samperera3111
      @samperera3111 3 ปีที่แล้ว +9

      මම ද ඒ අතර සිටිමි..

    • @samithnadishan2526
      @samithnadishan2526 3 ปีที่แล้ว +1

      Respect ✊ 💚 brother .

    • @himashisirimanne9331
      @himashisirimanne9331 3 ปีที่แล้ว +2

      මම සහ මගේ නැන්දා ද එ් අතර සිටින අතර එ් පිලිබදව අතිශයින්ම අාඩම්බර වෙමි..

  • @gkdskapgu7461
    @gkdskapgu7461 3 ปีที่แล้ว +49

    ගොාටාට සල්ලි මිලියන ගනන් චන්දෙට දිපු උන් අද කැලේ කපන් යනවා. විස පොල් තෙල් ගේනවා.

    • @y2jy2j75
      @y2jy2j75 3 ปีที่แล้ว +1

      පකේ පවුලක්

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว +117

    සුදත්ත අයියෙ ඔනි වෙලාවක අපි අසාදාරනයට ඔයත් එක්ක එකතු වෙනවා.ඒ මගේ රට වෙනුවෙන් ❤❤❤.

    • @mewan7770
      @mewan7770 3 ปีที่แล้ว +1

      @Tony Gibbs ඇත්තට? තොගෙ ජාතකේ මොකේ උනත් රෙද්දෙ රෙව්ලත් බෙට්ටේ කැටයම් තනියම කපන්න හදන පොරක් ඕයි තමුසේ. ජන්මෙන්ම ජාතකෙන් ම ලේවලින්ම මීහරක් වහලෙක් ඕයි ඔහේ..
      කියන්න තියෙන්නේ එකයි ඔහේ වගේ උන්ට
      හැටනම ලස්සෙ සවුබාගේ දැක්මේ ජනතා පරමාධිපත්‍යය ට ජයේවා..!!!

    • @malalachernobyl5594
      @malalachernobyl5594 3 ปีที่แล้ว +1

      රට හදන්න පෝට් සිටිය ජනසතු තර සජී නායක තුමාගේ පෙට්ටි ගෙවල් ව්‍යපෘතියකට දෙමු. 😂

    • @pradeepajayasinghe
      @pradeepajayasinghe 3 ปีที่แล้ว

      @@malalachernobyl5594 අම්මෝ ඒක නියමයි.ඒ අනිත් එකා.

    • @malalachernobyl5594
      @malalachernobyl5594 3 ปีที่แล้ว

      @@kinkinirandeni9323 ඇත්ත තමය්, කොටියා පැරැද්දුවෙ අනුර-දාසගෙ ප්ලෑන් එකට නෙ.

    • @kavishka5752
      @kavishka5752 3 ปีที่แล้ว

      Sudanthaya yahapalana anduwe mehema katha kale na

  • @pradeepkumara4694
    @pradeepkumara4694 3 ปีที่แล้ว +16

    ඔබ නිවැරදියි නාගට තැනක්දෙමු

    • @gkdskapgu7461
      @gkdskapgu7461 3 ปีที่แล้ว

      නාගා පමනයි.

  • @harahanashi7397
    @harahanashi7397 3 ปีที่แล้ว +21

    අනිවා අනිවා අපි දන්නවා අයියේ ඔයා චිත්තයක් නොවන බව..ඒ ඇතිනේ.ගමන ,ගැම්ම හොදයි ඔහොම යමු..ආදරෙයි ආ..

  • @bandarabandara4442
    @bandarabandara4442 3 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් ඔබතුමාට එරෙහිව නැගිටින්න පුලුවන් කෙනෙක් තවත් නෑ බලාපොරොත්තුවක් නැතිව ඉන්න අපිට පිහිට වෙන්න. අබ්බ ගොබ්බ හොරු නඩයම එලවලා දාන්න. ඔබට ජය.

  • @චතුරිකා.පියා
    @චතුරිකා.පියා 3 ปีที่แล้ว +15

    මහත්තයෝ හොඳට තිබුණා රටක්. අපිට වෙච්ච දේයක්. අනේ. පුතේ. රටක්. අපිට නෑතේ. ඉස්සරහට. අපිට රටක්. ඉතුරු වෙයිද මෙහෙම ගියොත් ඔබදෙපලට. 🙏🙏🌸🌹. තෙරුවන්සරනයි.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 3 ปีที่แล้ว +57

    නාගානන්ද සමග විද්වත් පිරිසක් ඵකතු විය යුතුයි.

    • @shamindagunarathna8722
      @shamindagunarathna8722 3 ปีที่แล้ว +2

      Rata rakina ape viruwa😃😃😃😃😃

    • @sammurphy4122
      @sammurphy4122 3 ปีที่แล้ว +2

      ඒත් එයා පැනල ගියා මතකද මිනිස්සු දීපු ආධාර සල්ලිත් අරගෙන?

    • @Ravy.G
      @Ravy.G 3 ปีที่แล้ว +6

      @@sammurphy4122
      Oya salli dunnada??

    • @arunafernando8802
      @arunafernando8802 3 ปีที่แล้ว

      th-cam.com/video/cEcAl42f_CY/w-d-xo.html

    • @kalumpw
      @kalumpw 3 ปีที่แล้ว +3

      @@sammurphy4122 ඔයත් සල්ලි දුන්නද වහලා

  • @hard_talk1281
    @hard_talk1281 3 ปีที่แล้ว +1

    නාගානන්ද මහතාගේ ව්‍යාවස්තාව හොඳ පටන්ගැනීමක්. එය ජනතාව අතරට රැගෙන ගොස් පහදාදී, උගතුන් පිරිසක් හඳුන්වා දී ඔවුන්ව පාර්ලිමේන්තුවට යවන එක විශාල කාර්ය භාරයක්. 2025 මැතිවරණයට එනවා නම් දැන්ම එම ක්‍රියාවලිය පටන්ගත යුතුවේ. ඒ වගේම කවුරුත් දන්නා පරිදි, හැම ගමේම ඇති පන්සල්වලට රිංගා ඇති දුෂිත, නූගත් දේශපාලුවන් බාගන්නා චන්ද, නාගානන්ද මහතාගේ පක්ෂයට ලබාගන්නේ කෙසේද යන්නද සොයා බලමු.

  • @sahanrukmal818
    @sahanrukmal818 3 ปีที่แล้ว +9

    විජේදාස කෝටිපතියෙක් උනේ කෙසේද ? මෙන්න රන්ජනගේ හඩපටයකින් හෙළිවෙන විජේදාසගේ වත්කම්
    th-cam.com/video/7atYvGYkreo/w-d-xo.html

    • @lalith9415
      @lalith9415 3 ปีที่แล้ว

      විජේදාස ගේ වත්කම් අපි දන්නවා.ඉතිං මේ ප්‍රකාශයට වත්කම් හොයන්නෙ ඇයි. වත්කම් සෙව්ම මේ ප්‍රකාශය සම්බන්ධයක් නැ. මේකට වහලෙක් විදියට හිතන්නෙ ඇයි.. යන්නෙ කොහෙද ඇහූවම මල්ලෙ පොල් කියනවා........

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 3 ปีที่แล้ว

    තමන්ගේ අයිතිය වෙනුවෙන් අපේ රටේ මිනිස්සු පෙනී හිටින්නෙ නෑ. නිතිය
    ඉදිරියට යන්න බය යි. සල්ලිත් නෑ. ඒකෙන් දෙසපලකයෝ ඇද ගෙන කනවා. මේවා දිට්ඨ ධම්ම වේදනීය පව් බවට පත් වේවා. අපේ ස්වාමින් වහන්සේලාට ගිහියන්ගේ දෙවැනි සිලපදය අදාල නොවෙනවද. මට දහම් ගැටලුවකි. මේ ජඩ වැඩ වලට උදව් දෙනවනම්..මේවා හෙළිකරන ඔබ දෙදෙනාට දෙවි රකවරණයි

  • @ahwshaperera6211
    @ahwshaperera6211 3 ปีที่แล้ว +12

    අනිවාර්යෙන් හැංගි හැංගි ඉදල හරියන්නේ නැ අපි හැමෝම නින්දෙන් අවදිවෙමු

  • @michealgr1035
    @michealgr1035 3 ปีที่แล้ว +11

    සුදත්ත අන්තිමට කියපු වාක්‍ය සෙට් එක නං හරියටම ගැලපෙනවා රටට🥱🤯🥱

  • @nimalenderamullaenderamull3199
    @nimalenderamullaenderamull3199 3 ปีที่แล้ว +10

    අපේ රටට විද්වතුන් ඕනේ නැහැ 😴
    උගත්තු ඕනේ නැහැ 😴
    බුද්දිමතුන් ඕනේ නැහැ 😴
    අපිට ඕනේ රටට ආගමට ජාතියට පරිසරයට ජනතාවට ආදරය කරන නිහතමානී මිනිසෙකි...

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +10

    අවුරුදු 73 ක්‍රියාවලිය ගැන හිතන්න ...රට වැටී ඇති භයානක තත්ත්වයට මේ බහුතරයක් පාලකයෝ වගකිවයුතු බව වටහාගැනීමට මහා ගැඹුරු විග්‍රහයක් හෝ ඟානයක් අවශ්‍යය නැහැ ....රට වෙනුවෙන් ඇපකැප වියහැකි නිර්දෝෂි පිරිසුදු උගත් තමන්ගේ බඩවඩා නොගන්නා උත්තමයන් උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්දවමු ....🙏

  • @SRISRI-ez3pn
    @SRISRI-ez3pn 3 ปีที่แล้ว +18

    ඇත්ත ඔබේ කතාව කෙලින් කතා කරන එකෙක් නැහැ හැමෝටම facebook account තියෙනවා නමුත් රට ජාතිය වෙනුවෙන් post එකක් දාන්න කොන්ද පන තියෙන එකෙක් නැහැ, ඔබ කියනවා වාගේ කොමෙට් වලින් ජාතික වීරයෝ වෙන්න හදනවා

    • @jayahsam
      @jayahsam 3 ปีที่แล้ว +1

      සුදත්ත, නාගානන්ද නියමයි. Keep it up.

    • @malawarasenaka3894
      @malawarasenaka3894 3 ปีที่แล้ว +1

      ඒ තමයි වහල්ලු...උණ් ඉන්නකම් රටක් හදන්න බැහැ.

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 ปีที่แล้ว +14

    ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @dhammikadissa
    @dhammikadissa 3 ปีที่แล้ว +2

    උනුත් හොරු නං
    මුනුත් හොරු නම්
    ඒක නොතේරෙන
    තොපිත් හොරු බං
    සුදත්ත සහෝදරයා ඔබට ජය ...

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว +56

    සුදත්ත අයියේ ඔයාලට වගේම අපිටත් ලොකු බයක් තියෙනවා පාහර තක්කඩි රාජපක්ෂලා රට විකුණන් කයි කියලා.

    • @shehansl2602
      @shehansl2602 3 ปีที่แล้ว +1

      පොන්න සජිත් ආවත් ඔච්චරයි කරන්නෙ

    • @pradeepajayasinghe
      @pradeepajayasinghe 3 ปีที่แล้ว +1

      @@shehansl2602 අමිමෝ සජියනමි එපා.

    • @y2jy2j75
      @y2jy2j75 3 ปีที่แล้ว

      @@shehansl2602 ඇයි උඹට හැමදාම රාජපක්ෂ බල්ලෝ ද ඕනේ
      රාජපක්ෂලා රට කනවා කියලා උඹලට විශ්වාස කරන්න අමාරුයි නේ
      උඹලා තමයි නියම රාජපක්ෂ වහල්ලු

    • @shehansl2602
      @shehansl2602 3 ปีที่แล้ว +2

      @@y2jy2j75 පොන්න සජිය එපා කිව්වට රාජපක්ශ ඔනෙ කිව්වෙ නෑනෙ :)

    • @kusumdias5070
      @kusumdias5070 3 ปีที่แล้ว

      රට කාලා බාගයක්.තවම දන්නෙ නැද්ද.

  • @slitalyonline7465
    @slitalyonline7465 3 ปีที่แล้ว +4

    මේකනේ සුදන්ත අයියේ ඔයාලා මේ දේ දකින්නේ දැන් උනාට අපි මේ දේවල ඔයාට ඉස්සරලා දැක්කා.ඒකයි අපි මුලින්ම නාගානන්ද මහත්තයා එක්ක හිට ගත්තේ අපි තමයි මුලින්ම මුහුනු පොතේ ඔහු වෙනුවෙන් පෙනී හිටියේ "නාගානන්ද සමග පුත්‍තලමේ අපි" පිටුවෙන් අපි ගොඩක් දේවල් කලා.පසුව නාගානන්ද මහත්තයා ව ජනාධිපතිවරනයෙන් ද්වේශ සහගත ලෙස ඉවත් කලාට පස්සේ අපිත් සමග එකතු උන ගොඩක් කට්ටිය අපිව හැරදාලා ගියා.ඒත් අපි අදටත් බලාපොරොත්තු වෙනව ඔහු කවදා හරි මේ රටේ වගකීම බාර ගනියි කියලා.අපිට නම් ඇත්තටම් කියනවනම් දැන් මේ රට කොහෙට ගියත් වැඩක් නැහැ අපි මේ දේවල් ගැන කතා කරලා ඇති වෙලා දැන් ඉන්නේ අපිට ජීවත් වෙන්න යුරෝපයේ වීසා තිබුනත් ලංකාවේ ජීවත් වෙන අහින්සක මිනිසුන් වෙනුවෙන් අපි තවම බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.

    • @harshaperera3690
      @harshaperera3690 3 ปีที่แล้ว +2

      සහතික ඇත්ත . දැනටත් ලොකු විනාශය ක් වෙලා ඉවරයි .

  • @nilusamarasinghe7569
    @nilusamarasinghe7569 3 ปีที่แล้ว +57

    සුදා මහත්තයෝ අපට රටක් ඉතුරු වෙයිද මේ යන විදියට

    • @arunafernando8802
      @arunafernando8802 3 ปีที่แล้ว

      th-cam.com/video/cEcAl42f_CY/w-d-xo.html

    • @harithgunasekara5024
      @harithgunasekara5024 3 ปีที่แล้ว

      Apita dann ratak thiyenawada?Harith,Germany

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 3 ปีที่แล้ว

      @@1nikojohnson 😁😁😁😁

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 3 ปีที่แล้ว

      @@harithgunasekara5024 නැත්තටම නැති වෙන්න යන්නේ 😢😢

    • @harithgunasekara5024
      @harithgunasekara5024 3 ปีที่แล้ว

      @@nilusamarasinghe7569 harrimma duhkahai appe ratta ganna.parliment yannemma horfuhh

  • @sammurphy4122
    @sammurphy4122 3 ปีที่แล้ว +4

    පෝට්සිටිවල කෝටි ගනන් ඩොලර්. වලින් පඩි ගන්ක අධ්‍යක්ෂක වරුන් ලංකාවට සතයක්වත් බදු ගෙවන්නෙ නෑ. ලංකාවෙ නීතියෙ හැටියට ඒගොල්ලන්ගෙන් බදු ගන්නෙ නෑ. නමුත් රුපියල් ලක්ෂයකටත් අඩුවෙන් සමහරවිට පඩිනැතුවත් දහදුක්විදලා කන්නත් හරියට නැතිව වැඩකරන ගෘහ සේවක සේවිකාවන්ගෙන් තුට්ටු දෙකේ පඩියෙන් බදු ගන්නවා. මේ තුට්ටු දෙකේ බදු අරන් දේශපෙලකයො ඒවයින් සැප විදල ලංකාව කවදාවත් දියුනුවෙන්නෙනෑ. පෝට්සිටි එකත් හම්බන්තොට සහ තවත් කොටසුත් ලොකු ආදායම් ගන්නවා. ඒත් ඒ ආදායම යන්නේ පිටරටවලට. . ලංකාව හැමදාම දුප්පත්

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 ปีที่แล้ว +45

    රැකගෙන ඉදිරියට ගෙනියන්න නම් අපේ රට නගා
    ඒකතුවන්න යියලු ජාතිමාමක මිනිසුනි වටා නාගා!

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 3 ปีที่แล้ว +17

    නගානන්ද නීතිඥ තුමා ජනතාව කොච්චර කීවත් ශත්ත්‍ය් පිලිගන්න කැමති නැ ජනතාව ආත්මාර්ථකාම්න් නිසා 👍👍❤️

  • @sumudugnanapala3039
    @sumudugnanapala3039 3 ปีที่แล้ว +4

    බිජ්ජො, තෝයි ඉරාජ්‍ උයි තමා ඔය හැතිකරේ ට කඩේ ගියේ

  • @petercooray4234
    @petercooray4234 3 ปีที่แล้ว +5

    විජේදාස කියන්නේ ඩබල් ග්මේ කාරයෙක් මු මේ කරන්නෙත් ඩබල් ග්මේ එකක් ද කියන්න වේලස්සන වැඩියි

    • @lalith9415
      @lalith9415 3 ปีที่แล้ว

      ඩබල් හරි ට්‍රිබල් හරි ගහලා ඇත්ත කථාව කියනවනේ කලබල වෙන්න එපා.කණ්නාඩිය ගලවන්න...

    • @lalith9415
      @lalith9415 3 ปีที่แล้ว

      ඩබල් හරි ට්‍රිබල් හරි ගහලා ඇත්ත කථාව කියනවනේ කලබල වෙන්න එපා.කණ්නාඩිය ගලවන්න...

  • @lakmalweerasekara8794
    @lakmalweerasekara8794 3 ปีที่แล้ว +6

    මෙිකයි මෙි පෝස්සිටි එකේ ඔය ප්‍රස්නය ගැන අනුර කුමාර තමා ඉස්සරලාම මාද්‍යට කිිවෙි මම දැක්ක අනුරට එදා හිනා වෙලා කුහකයා ගග ⁣කොමන්ටි දාල තිබුනා ඇයි නාගහකන්ද විජයදාසලා කියනකොට තමා හොද අන්න ඒක තමා මුන්ගේ 69 ක කුහකකම💩

    •  3 ปีที่แล้ว

      S S Sh sadda karanna epa nagaya dassta karai eya badda virai JVP ekath ekka ???????

    • @lakmalweerasekara8794
      @lakmalweerasekara8794 3 ปีที่แล้ว

      @Born to be Wild සුදත්තලත් ඒවා දකින් නෑ නිකමට හරි කියන්න තිබුනනේ

  • @gayanwalpola874
    @gayanwalpola874 3 ปีที่แล้ว +2

    නාගා තමයි වැඩ්ඩා . ජනාධිපති උනොත් 225ටම සොරි තමයි 👌

  • @nawafaldfery2152
    @nawafaldfery2152 3 ปีที่แล้ว +6

    ඇත්ත කතා කරලාපැත්ත ගියත් කමක් නෑ මාත්තයෝපවු රන්ජන් රාමනායක

  • @prabathchandika6317
    @prabathchandika6317 3 ปีที่แล้ว +16

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ඔබ දෙපලටම ඇතුලු සියලුම දෙනාට

  • @kumarykumary6303
    @kumarykumary6303 3 ปีที่แล้ว +29

    ඔබ දෙපලට බොහොම ස්තුතියි ඇත්ත දැන ගන්නේ මේ වගේ දේකින් විතරයි ස්තුතියි 🙏🙏🙏🙏

  • @wpsilva2762
    @wpsilva2762 3 ปีที่แล้ว +4

    සුදත්ත අයියේ ඇතුලට යන්න භය වෙන්න එපා. ඔයාගෙ තනියට රංජන් අයියා , අසේල සම්පත් අයියා ඉන්නව..

  • @percywick7005
    @percywick7005 3 ปีที่แล้ว +11

    අලුත් නාටකය ගෝට සහ විජේ 😄🤣😂පොර්ට් සිට් හරහා

  • @shehansl2602
    @shehansl2602 3 ปีที่แล้ว +2

    මුලු රටම දූශිතයි අයේ මේව හොයල වැඩක් නෑ රටත් විකුනන් කාල අපිවත් විකුනන් කාපියව්

  • @nilanweerasingha5480
    @nilanweerasingha5480 3 ปีที่แล้ว +7

    Sir Nagananda mama එනවා ඕනෑම දෙයක් වෙන්න mama මැරෙන්න baya na

  • @isurumunamale5660
    @isurumunamale5660 3 ปีที่แล้ว +1

    ලොක්කා ඔයා, ඉරාජ් ලොක්කා එක්ක ඔය සම්බන්ධව interview කරනව බලන්න කැමතියී...
    😂😂😂😂😂😂

  • @luckymadusanka7918
    @luckymadusanka7918 3 ปีที่แล้ว +13

    රටෙ නිතිය මුලුමනින්ම වෙනස් වෙන්න ඔන සැම දේයක්ම

    • @ricardoperera9880
      @ricardoperera9880 3 ปีที่แล้ว

      ඔව් ඔබ හරි හැම දෙනාටම අපේ රටේ නීතියෙක් මොකක් හරි තැනකින් හිඩැසක් හදල තිබෙනවා ලෝකේ ඔනෑම වරදක් කරළ බේරෙන්න විශේෂයෙන්ම ජනාධිපති අගමැති අය මොන වරදකළත් නීතිය ක්‍රියාත්මක වෙන්නේම නෑ,දුප්පත් අයට ඔනෑවටත් වඩා නීතිය ක්‍රියාත්මකයි.

  • @89guy11
    @89guy11 3 ปีที่แล้ว +3

    අවුරුදු 6ක් යුරේපෙ මැරිලා මැරිලා මහන්සිය නිවා ගන්න ලංකාවට ආවා මදැයි 😔 දැන්නම් ඉඳිල්ල එපා වේලා තියෙන්නේ... ඇවිල්ලා මාස 1 1/2 යි, ටිකට් වියදම් හොටෙල් වියදම් එක්ක දැනට ලක්ෂ 4 ක් විතර ඉවරයි.. මේ ලකේපංකාවේ වියදම් දකිනකොට හැරුන තැපැලෙන් යන්නමයි හිත... සුදා අයියගේ channel එකේ videos මං බලන කෙනෙක්... Good luck අයියා ❤️❤️❤️

  • @titgthyuyju747
    @titgthyuyju747 3 ปีที่แล้ว +1

    අපි කැමතියි අසාදාරනයට එරෙහිව ගැහි ඉන්නවට කවුරු උනත් එත් අද වෙලා තියෙබ්නේ ඇත්ත කථා කරන්න අසාදාරනයට එරෙහිව කථා කරන හැමෝටම මේ ආණ්ඩුවේ කරන්නේ අත් අඩංගුවට අරගෙන හිරේ දාලා එයාලගේ කටවල් වාහන එක. එක නිසා සුගත් ඔයාත් පරිස්සමින් 🙏🙏🙏බුදුසරණයි

  • @maplefairy1277
    @maplefairy1277 3 ปีที่แล้ว +5

    Hats off Mr. Nagananda. Thank you Sudatta for this interview.

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 3 ปีที่แล้ว +6

    සුදත් අපිට කරන්න පුලුවන් දෙයක් රට වෙනුවෙන් කරන්න සුදානම්. අපේ රට මේ වැටෙන්න යන්නේ පාතාලයකට. අපේ ජනතාවගේ සිත් අන්ධ වෙලා. සුදත් නැවත නැවතත් කරන්නේ ඒ ටිකයි. ඔය මිනිසුන් ට පෙනීම ලබා දෙන්න. හැම ජාතියක්ම එකම තැනකට එකා වගේ රොක් විය යුතුයි .එහෙම වුනොත් පුලුවන් වෙයි හැම ජාතියකටම කලින් සිටිය වගේ ඉන්න නැත් නම් ජාතීන්ට වෙයි චීනට යටත් වෙලා ඉන්න.සෑබෑවටම ආදරය කරන් මිනිසුන් එක්විය යුතුයි

  • @shakir2726
    @shakir2726 3 ปีที่แล้ว +4

    අපිට බනින්න කලින් Nomination දෙන Election commission එකට කියන්න. If they approve applications without any qualifications, we as voters have to select someone out of the crooks

  • @obaamaa70
    @obaamaa70 3 ปีที่แล้ว +1

    ඔය සුදන්ත පොහොට්ටුවට ඡන්දෙ දුන්න , පොහොට්ටුවට කඩේ ගිය අයෙක් .....නෑ කියන්න පුලුවන්ද..?

  • @joefernando1669
    @joefernando1669 3 ปีที่แล้ว +7

    ලංකාවට මාර වැඩේ උනේ....

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 3 ปีที่แล้ว +6

    සුදත් aiye පරිස්සමින් ඉන්න. Anduve un හරි ඉක්මනින් කට vahanava ඇත්ත කතා කරන අයගේ. God bless you aiye

  • @malawarasenaka3894
    @malawarasenaka3894 3 ปีที่แล้ว +4

    අපි අවංකවම රට ජාතියට ආදරයක් ඇති ජනතාවක් නම්, වහලෙක් නොවි බුද්දිමත්ව හිතලා අපේ චන්දය පව්ච්චි කලොත් අනිවාර්යයෙන්ම මෙි පවතින කාළකණ්ණී දෙශපාලන කූුමය වෙනස් කරන්න එච්චර අපහසු නැහැ.

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 ปีที่แล้ว +12

    කැරකිලා කැරකිලා එන්න naaga ලඟට. සතුටුයි. මම හිටියේ පටන් ගැන්මේ... ඇහැට දැකල නෑ. දකින්න ඕනත් නෑ... හැබැයි අවබෝධ යෙන් ඉන්නේ. මේ සැබෑ මිනිසෙක්......

  • @sudarshaniliyanage8379
    @sudarshaniliyanage8379 3 ปีที่แล้ว +10

    අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන දැන් කනවෝ කනවෝ කියලා කෑගහනවා. මේ මිනිස්සු ගැන දැන දැනමනේ චන්දය දුන්නේ. දැන් ඉතින් අවුරුදු 4ක් යනකම් කටවල් වහගෙන ඉන්න වෙනවා 😡😡😡

    • @indikapathirage
      @indikapathirage 3 ปีที่แล้ว

      නැත්නම් කාටද දෙන්න තිබුනේ

  • @kolikuttu
    @kolikuttu 3 ปีที่แล้ว +1

    Sir I respect you. I wish you as my next President 🙏 for my Mother Country Sri Lanka

  • @thusharagimhanranasinghe6163
    @thusharagimhanranasinghe6163 3 ปีที่แล้ว +2

    පැතුවේ පුටින් වගේ කෙනෙක්
    ඉන්නේ රටේ බීන් පොරක්
    චන්දේ දුන්නු අපිත් හරක්
    තියද අපිට උරුම රටක්...

  • @imalkapathum6920
    @imalkapathum6920 3 ปีที่แล้ว +3

    20 ගේනකොටත් ඔය ලොකු අයියා ආතල් එකක් එක්ක දීල අන්තිමට අත ඉස්සුව

  • @upulindrajith6070
    @upulindrajith6070 3 ปีที่แล้ว +2

    පුදුම දුකයි ලංකාව ගැන . අපි පිට ඉන්න නිසා හොඳ මේවා පේනවා. කියෙන් කීදෙනාද මේවා බලන්නේ. අපිට wifi පැය 24 තින නිසා අපි බලන්න පුලුවන් කමක් තියනවා . සමහරු කැමති ටේලිනාට්‍ය බලන්න විතරයි සේරට්ම කලින් අපේ රටේ ඉන්න මෝඩ ජනතාව දැනුවත් කරන්න බලන්න ඕන. අනේ මන්දනේ නැහැ සුදත්ත .

  • @risendieruwansa7982
    @risendieruwansa7982 3 ปีที่แล้ว +1

    හත්ඉලව්වේ ජරමරේ..
    නාගානන්ද මහත්තයෝ..සුදත්තයෝ..
    ඇයි බාං මේ..හැමදාම පොඩි පොඩි පක්ෂ වලට බැන බැන යන්නේ.? ඇයි හැමෝම එකතු වෙලා මේ රට මේ පක්ෂ දෙකෙන් ගොඩ ගන්න බැරි.?අන්න ඒග කරපු දවසට අපි දිනුම්..JVP එකෙත් යොද මිනිස්සු ඉන්නවා.නිතරම උන්ට බැන බැන ඉන්නේ නැතුව එකතුකරගෙන ගේම ගහන විදියක් බැලුවනම් හොදයි නේද?නාගානන්ද මහතා ඔබ අවන්කයි..හැබැයි JVP කාරයෝ තාම මේ පක්ෂ දෙක තරම් නරක පටු දේෂපාලනික ඇරමුණු වල නෑ.(උදාහරන විදියට ආගමික ,ජාති⁣වාදි නෑ)අනිත් එක ඒකේ කුඩු විකුණන උන් පස් කපන උන් හරි කැලෑ කපන උනුත් නෑහැනේ.පර්මිට් එක විකුණන වා තමයි හැබැයි ඒක දාගන්නේ උන්ගේ පෞද්ගලික ගිණුම් වලට නෙවෙයි නේ.මම කියන්නේ නැ 100% උන් හොදයි කියලා ,ඒකනේ ඔබතුමත් ඉදලා ඉදලා එයාලට කතාකරලා යම් යම් දේ කියන්නේ.හැබැයි එයාලව ත් මේ ගේමට එකතු කරගෙන දෙයක් කරමු..
    ඔබලාගේ වෑයමට ජය..🙏

  • @isharamadusanka49
    @isharamadusanka49 3 ปีที่แล้ว +18

    Budusharanai suda aiya

  • @cham7927
    @cham7927 3 ปีที่แล้ว +1

    රට දිගටම ඉංග්‍රීසින් පාලනය කලානම් හොද නැද්ද??

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว +1

    අවන්කවම. මම. නගනන්ද. මැ ති තුමාට. කැ මති. ඔහු. අවංක.. ඇ ත් ත ක ත කරන. රටට. උවමනා. පුද්ගලයෙක්...

  • @channa7331
    @channa7331 3 ปีที่แล้ว +3

    Nagananda Sir Oba tumatah
    Sudath Mahatatah Tunuruwansarani.

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 3 ปีที่แล้ว +1

    නාගානන්ද මහතාට සහාය දීමට අප අද සිට කටයුතු කරමු.. ජර්මනියේ සිට.

  • @georgepeter8016
    @georgepeter8016 3 ปีที่แล้ว +1

    Nagananda & Sudaththa කියන්නේ මෙ රටට පණ මෙන් ආදරය කරන දෙදෙනෙක්. දැන් වත් අවදි වෙයල්ලා. Please remember "what we will remember is not the words of the enemy, but the silence of our friends" - Martin Luther King Jr.,

  • @malithsenanayakentgl-1052
    @malithsenanayakentgl-1052 3 ปีที่แล้ว +2

    සුදත්තලා 2015 මේ හොරුන් වෙනුවෙන් වේදිකාවෙ නැග්ගනේ. දැන් මොකද මේ එකපාරටම??? මටනං සැකයි මේකත් බැසිල් ගේමක්ද කියලා...

    • @seethasakaraja2851
      @seethasakaraja2851 3 ปีที่แล้ว +1

      සත්‍ය වශයෙන්ම අපිටත් ප්‍රශ්නයක්

  • @worklightchannel1947
    @worklightchannel1947 3 ปีที่แล้ว +2

    මේ ලන්කාවෙ එජිඕ ⁣පැටව් ගහල
    අල්ලන්න පුලුවන් එවුන්ට ඔක්කොටම ජරාවදිල ,
    විදෙස්බලවේග ඉන්නතැන හොයන්නත්බැහැ ,
    මිනිස්සුන්ට ආදරේට කතාකරන එකා සුද්දම සුද්ද මිනිහෙක්ද කියල හොයන්නත් බැහැ ,
    එක එකා කුලල්කිගන්නව බලලෝභයෙන්
    අනාගතය ගැන අවිනිශ්චිතයි , අනේඅපොයි

  • @wajiraperera9196
    @wajiraperera9196 3 ปีที่แล้ว +9

    මේ ටිකේ වැඩ තියෙනවා නේද කොල්ලෝ

  • @deepanibanduge8649
    @deepanibanduge8649 3 ปีที่แล้ว +2

    Mr Nagakanada u r knowledge and braveness we always admire salute to u r services giving without any personal benefits. We need more lawyers like you to save my mother land. You still fight alone against the govenment and u r life is in threat...Mr Sudathha and Mr Sepala we thank u for u r services as well.Theruwan Sarani🙏

  • @yazircool2437
    @yazircool2437 3 ปีที่แล้ว +3

    Mr naga good persan 👍👍👍

  • @edmondgamage3272
    @edmondgamage3272 3 ปีที่แล้ว

    සුදත්ත.මල්ලි.ඔය.එක.එකාගේ.තර්ජනයන්ට.බය.වෙන්න.එපා.අපේ.ආදරණීය....නීතිඥ. නාගානන්ද. කොඩිතුවක්කු.මහතා.වගේ.ඔබත්.............නොබියව.කතාකිරීම.ගැන.ඉතාම............සතුටුයි.ඔබ.දෙපිළටම.තෙරුවන්.සරණයි

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +6

    Mr.Naganada good person ...!!

  • @මංකාලිඋඹේඅම්මා
    @මංකාලිඋඹේඅම්මා 3 ปีที่แล้ว +1

    සුදත්ත 69න් 1ක් හරි 😄😂😄😂😄😄😄😄😄😄😄😄

  • @janaasirivlog6692
    @janaasirivlog6692 3 ปีที่แล้ว +1

    Dear Nagananda, majority who voted for this government MPs (for others too) eat "Asoochi" (human waste with hardly any nutrient for humans) much worse than " Piduru" (hay). It has a lot of nutrients even human cannot digest "Piduru" as we DON'T have enzymes for it.
    Hi, biology kids, pl explain to your family members!! in simple Sinhala.

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 3 ปีที่แล้ว +9

    නියමයි සුදත් aiye .

  • @wmapbw8444
    @wmapbw8444 3 ปีที่แล้ว +2

    ඇත්තට ජනතා විමුක්ති පෙරමුනේ හොදක් ඇත්තේම නැද්ද ? මෙවැනි කථා නිසා කවදාවත් තුන්වන පාර්ශවයකට ඉදිරියට එන්න බැහැ.

    • @sarathnanayakkara7351
      @sarathnanayakkara7351 3 ปีที่แล้ว +1

      නාගානන්ද, සේපාල් අමරසිංහ, චාපා බන්ඩාර, සහ සුදත්ත කරන්නේ දූෂිත දේශපාලුවන්ගේ බල ව්‍යාපෘති වලට සහායවීම.
      ඔවුන් ඒ සදහා යොදාගන්නෙ ව්‍යාජ දූශන විරෝධී මාදිලිය.
      මොවුන්ගේ අතීත ක්‍රියාකාරකම් බලන්න. ඔවුන් සෑමවිටම ධනපති දූශිත දේශපාලන වලල්ල සහ ජවිපෙ සමානයැයි කියාපානවා.
      නාගානන්ද ඒ සදහා භාවිතාකරන්නෙ ඉතාම විසිලු සහගත උදාහරණ.
      කෙසේ හෝ ඔවුන් තම පක්කලිකම සමාජගත කරනවා.
      මොවුන් රජයන් මහජන විරෝධී වැඩකරනා විට කිසිවිටෙකත් සක්‍රියව සහබාගීවෙන්නේ නැහැ.
      නාගානන්ද කවදාවත් දිනන්නෙ නැති නඩුවක් ෆයිල් කරනවා.
      අනෙක් තුන්දෙනාම යූටියුබ් එක ඇතුලෙ රිංගගෙන ඉතාමත් කපටි ලෙස තම ජඩ ව්‍යාපෘතිය කරගෙන යනවා.

  • @ramanijayaweera2218
    @ramanijayaweera2218 3 ปีที่แล้ว +1

    මානව හිමිකම් උල්ලංඝනය කරන, තිපිටක සංරක්ෂණ පනත ගැන වීඩියෝ එකක් කරන්න

  • @kushanwije1969
    @kushanwije1969 3 ปีที่แล้ว +3

    අනිවාරෙන් ඔයා එක්ක අපි ඉන්නවා කොහොමත්, හරි දේට අපි කවදත් කෙලින් සහෝදරයා.... මිනිස්සු නැති කරලා, මරලා රටක් නවත් වන්න බෑ, අපි ඉස්සරහට යන්න නම් අමාරුවෙන්ම ඇත්ත තේරුම් අරගෙනම බුද්ධිමත් වෙලා දැනුවත් වෙන්නම වෙනවා. ඔබට ජය...!!

  • @treetopsjunglelodgewildlif5142
    @treetopsjunglelodgewildlif5142 3 ปีที่แล้ว +10

    Api oba samagai rata godagamu

  • @sandyakumari6760
    @sandyakumari6760 3 ปีที่แล้ว +2

    හොඳයි okunge nama නෙමෙයි okunge balukukkekwath epa epa epamai

  • @sachindanaveen1263
    @sachindanaveen1263 3 ปีที่แล้ว +29

    මී හරක් ට ජහ ජහ කියලා කිව්වට පස්සේ කිව්වට පස්සේ උන් යනවා හරි පාරේ. ඒත් ??? 😂😂

    • @fonsekadinesh8870
      @fonsekadinesh8870 3 ปีที่แล้ว

      මීට පස්සේ සචින්ද සචින්ද නවීන්නවීන් කියලා දක්කමු

    • @sachindanaveen1263
      @sachindanaveen1263 3 ปีที่แล้ว

      @@fonsekadinesh8870 පොන්සෙකා කුලප්පු වෙලා 😅

    • @fonsekadinesh8870
      @fonsekadinesh8870 3 ปีที่แล้ว

      @@sachindanaveen1263 හ්ම්හ්ම් මීහරකෙක් පස්සෙන් එලෝනවා ඒකයි මේ කුලප්පුව 🤣😃😁😀😄😂

    • @sachindanaveen1263
      @sachindanaveen1263 3 ปีที่แล้ว

      @@fonsekadinesh8870 ඒක තමා . මෙච්ච්ර කල් කරා වගේ එලවන්න. ජයවේවා හොදෙර් 😂😂

    • @fonsekadinesh8870
      @fonsekadinesh8870 3 ปีที่แล้ว

      @@sachindanaveen1263 කොච්චර කරත් මී හරකා මී හරකාමයි හංවඩු ගහගන්න සචින්ද නවීන් කියලා එතකොට මීහරකා කියන්නේ නැහැ

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 3 ปีที่แล้ว +7

    ඊයෙ නාමල් ගියා රන්ජන් බලන්න ඔය එන්නෙ

    • @ජංගිරජා
      @ජංගිරජා 3 ปีที่แล้ว

      ඉතිං ඔයා ඒ ගැන මොනවද හිතන්නෙ

    • @priyankaramarasinghe1146
      @priyankaramarasinghe1146 3 ปีที่แล้ว +3

      @@ජංගිරජා
      රන්ජන් ඇතුලට ගියේ ඩීල් එකකට
      ඩුමින්ද ,රෙනෝ,රන්ජා වර්තමාන පාලකයන්,UNP ඩීල්
      දැන් දෙන්න ම එලියෙ

  • @Pinbimah
    @Pinbimah 3 ปีที่แล้ว +4

    දැන් ෂැපදදදදදද......? 📍

    • @ජංගිරජා
      @ජංගිරජා 3 ปีที่แล้ว

      මේක දේසපාලන කෝනෙන් බලන්න එපා. ඇයි දැං සැපද අහන්නෙ. ඔයා unp ඉත්තෙක්ද. මොකද මේ ලංකාවෙ අදැනට ඉන්න සේරම දේසපාලුවො පරද්දන ගමනක්.

  • @starlitnews
    @starlitnews 3 ปีที่แล้ว

    අපිට තෙරෙන්නෙ නැත්තේ ඇයි විජේදාස, 20ට බැනලා,අවසානයේදී අත ඉස්සුවේ කියලා.එවැනි අය සොච්චමකටවත් මායිම් කල හැකිද? අපි නම් දැන සිටියා විස්සට අත උස්සනකොට ඔය ටික වෙන බව. දැන් අධිකරණ ඇමතිකම දුන්නේ නැතිි නිිිසා, නහයෙන් ඇඬුවට හොටු පිහින්න එන බයියො නොවේ අද ඉන්නේ. සුදත්ත ඔබ ඉදිරිපත් කරණ්නේ, ඔබගේ දුෂ්ටි කෝනයට මායිම්වූ විශලේෂනයන්ය. ඔබ ඉදිරිපත් කරුණු ලබන, යම් පුවතක්, වැරදීනම් එහි නිවැරදිතාවය, පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට අපටත්, අවස්ථාවක් ලබාදීම සහ කාලින පුවත් ඉදිරිත්කර අප දැනුවත් කිරීම වෙනුුවෙන් ඔබ කරණ මෙහෙවර අපි අගේ කරමු . කෙනෙක් එයට උරණ නොවී වැරදි ඇතොත් එවා නිවැරදි කර ගැනීමට මෙම වැඩසටහන් තුලින් අවස්ථාවක් ලැබෙනු ඇත.