පොහොට්ටුවක් තියනබව අපි දන්නව අපි ඉන්න බව පොහොට්ටුව දන්නෑ - Truth with Chamuditha.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 425

  • @anandasellahewa3235
    @anandasellahewa3235 3 ปีที่แล้ว +35

    වරදාන, වරප්‍රසාද වලට යටනොවි ඇත්ත එලිකිරීමට හැකිවීම පිලිබදව අපගේ නමස්කාර පූර්ව ස්තුතිය.

    • @rightplace6175
      @rightplace6175 3 ปีที่แล้ว

      yalith oya auwana adana ma amuduruwan .waraya ta karapu data pot city 1ta karana yana wada wana karalla gotta ta karana dana wa ballana ko

    • @axtonfrank1065
      @axtonfrank1065 3 ปีที่แล้ว

      i know Im randomly asking but does someone know a trick to get back into an instagram account..?
      I stupidly forgot the login password. I would appreciate any help you can offer me.

  • @manjulaherath3406
    @manjulaherath3406 3 ปีที่แล้ว

    හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝයුස ලැබේවා .චමුදිත ඔබටත් .තෙරුවන් සරන ප්‍රාර්ථනා කරාවා.සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .

  • @සෙල්ලක්කාරයා-ධ5ඳ
    @සෙල්ලක්කාරයා-ධ5ඳ 3 ปีที่แล้ว +19

    අපිට හැමදාම හරි දෙය කියමින් දැනුවත් කරන ඔබ වන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...

    • @anentertainingplace5069
      @anentertainingplace5069 3 ปีที่แล้ว +1

      මගුල තමයි, මේ හාමුරුවරු පටන් ගත්ත එක සටනක්වත් ඉවර කරලා නෑ..මෙයාලා කරන්නේ ආණ්ඩුවට එන විරෝධය control කරන එක..20 amendment ,harbour case හොද උදාහරණය තව ඇති දන්න අය කියාගෙන යන්න..

  • @chandimalishan8275
    @chandimalishan8275 3 ปีที่แล้ว +11

    ඇත්ත ඇති සැටියෙන්ම හෙලි කරන චමුදිත මහත්තයාට ජය වේවා

  • @priyangikaganepola1973
    @priyangikaganepola1973 3 ปีที่แล้ว +20

    අවුරුදු ඉවර උන ගමන් චමුදිත පෝක් සිට්ය අරන් එයි කියලා මම නම් හිතුවා
    🙏🙏🙏🤗🤗🤗

  • @dakumari4544
    @dakumari4544 3 ปีที่แล้ว +77

    ලංකාවේ කොච්චර යූටියුබ් චැනල් තිබ්බත් මේ වගේ කෙලින් කතා කරන නිවේදක කෙනෙක් මම දැකලා නෑ ජය වේවා ඔබතුමාට

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 3 ปีที่แล้ว +2

    මම කැමතිම තිදෙනෙකු ගෙන් පළමු වැනියා ඔබ චමුදිත. සුභ පැතුම්...💐

  • @pattrisyajenat1267
    @pattrisyajenat1267 3 ปีที่แล้ว +5

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰නියමයි ජයවේවා චමුද් ❤❤ මම ඩුබායි, සිට ඔබ වැනි අය ❤මගේ මඋ බිමට වාසනාවන්

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +20

    මේ රටේ සිවුරට තියෙන බලය, ඩීල් නැතුව හරි විදියට පාවිච්චි කරා නම් රට ගොඩ... හැබැයි ඉතින් මේ ඩීල් දාන ජඩ මජර භික්ෂූ ටීම් හින්දා සිවුරෙ බලය හෑල්ලු වෙමින් යන්නෙ 🔇

    • @y2jy2j75
      @y2jy2j75 3 ปีที่แล้ว

      අනිවා

  • @roshansilva693
    @roshansilva693 3 ปีที่แล้ว +1

    One of the greatest conversation . Chamuditha keep it up. 👍👍👍

  • @chillysuresh2920
    @chillysuresh2920 3 ปีที่แล้ว +9

    චමුදිත මෙ හාමුදුරුවන්ට වයසත් එක්ක ධර්මය අවබෝධත් නෑ දේශපාලනය තේරෙන්නේත් නෑ. සිවුරු වැටුනු තැනක්...

  • @charminanavaratnam6603
    @charminanavaratnam6603 3 ปีที่แล้ว

    As always very interesting episode that educate us with real facts. You are great Chamuditha, like your energy and forcefulness.

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 3 ปีที่แล้ว +5

    චමුදිත ඔයාලා අපේ ගුවන් කාලයයි දේට ටිකයි කාලා දානවා විසිවෙනි සංශෝධනය දී සහ කොළඹ වරාය ජැටියේ දී වෙච්ච දේ තමයි මේකටත් අන්තිමේදී වෙන්නේ

    • @jboylahiru5267
      @jboylahiru5267 3 ปีที่แล้ว +2

      කතාව ඇත්ත මුන් ටික සටන මංකොල්ල කාලා පාවල දෙනවා

    • @y2jy2j75
      @y2jy2j75 3 ปีที่แล้ว

      මේ ගනයා සටන මැදදී රාජපක්ෂලට පවාදෙනවා
      මේ ගනයා නම් රටට සාපයක්

  • @tilankaperera8390
    @tilankaperera8390 3 ปีที่แล้ว +4

    Chamuditha oba දක්ෂයෙකි එයට අභියෝගයක් nomata

  • @niroshengunawardena1219
    @niroshengunawardena1219 3 ปีที่แล้ว +1

    Great...

  • @transcenddriveairport2941
    @transcenddriveairport2941 3 ปีที่แล้ว +11

    සවුර පොරවාගත් ගවුන් අදින නර්ස්ලාගේ සමිතිවල සභාපති කමි දරන චිවරදාරින් එක්ක කිසිම සාකචිචාවක් නෑ.(JR ජයවර්ඩන 1984)

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 ปีที่แล้ว +12

    බුද්ධ ධර්මයටත් ඔබ වහන්සේ පාලනය කරන්න බැහැනේ. ඒකනේ ඔබ වහන්සේ මේ කුනුවලට පැටලෙන්නේ

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 ปีที่แล้ว

    Thanks

  • @roshansilva693
    @roshansilva693 3 ปีที่แล้ว +1

    Menna niyama budda hamuduruwo!!! Jaya wewa!!!

  • @Nimala80
    @Nimala80 3 ปีที่แล้ว +7

    Great program sir..... Keep up the good work..... All the best...!!!

  • @asokajayarathna2322
    @asokajayarathna2322 3 ปีที่แล้ว +1

    මෙයාල කරන්නේ රග පෑමක් ,උදේට බනිනවා හවසට හමුවෙනවා

  • @normansenanayake5158
    @normansenanayake5158 3 ปีที่แล้ว +2

    Chamuditha oyanam niyamai ahanna thiyena dewal kelinma ahuwa...

  • @ubaidhussain4472
    @ubaidhussain4472 3 ปีที่แล้ว

    you are right

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +36

    ජනතාව නම් කලකිරිලා ගොඩක් කල් 😁😁😁දැන් වෙන දේ බලන් ඉන්න විතරයි වෙලා තියෙන්නේ 🤭🤭🤭

    • @vimukthideshapriya4379
      @vimukthideshapriya4379 3 ปีที่แล้ว

      කොහොමද ශානි හොදින් ද😍😍

    • @shanikarunathilaka1067
      @shanikarunathilaka1067 3 ปีที่แล้ว +1

      @@vimukthideshapriya4379 අම්මෝ ගොඩක් කාලෙකින්.. මම හොදින් ඉන්නවා විමුක්ති 👌ස්තුතියි හොදේ 🌹

    • @vimukthideshapriya4379
      @vimukthideshapriya4379 3 ปีที่แล้ว

      @@shanikarunathilaka1067 👌👌👌

  • @fais.supermd3438
    @fais.supermd3438 3 ปีที่แล้ว +6

    Chamuditha oya super actor

    • @jayaweera9360
      @jayaweera9360 3 ปีที่แล้ว

      මූ ජනප්‍රිය කම රැකගන්න දරණ උත්සාහය කොහොමද ? පුකෙන් හිනා යන්නෙ පුකෙන්.....

  • @lakruwa2121
    @lakruwa2121 3 ปีที่แล้ว +11

    හිරු දෙරණ නාලිකා තමා ආණ්ඩුවෙ ගූ හොදන්නෙ. මෙ හාමුදුරුවොගෙයි අනික් අයගෙයි කතා දන්නෙ නෑ. ඉතින් රටෙ ඉන්න ගොන්නු ඇන්දිලා ඉන්නෙ.

  • @seananayakachaminda
    @seananayakachaminda 3 ปีที่แล้ว +28

    පුස්පිකා සතිය ඉවරයි ... දැන් යන්නේ මුරුත්තේට්ටුවේ රාජපක්ෂ සතිය ....

  • @u_bate
    @u_bate 3 ปีที่แล้ว +18

    දැන් සමහරක්ට අභයාරාමේ වහකඳුරු වෙලා

  • @skillsthrillschills803
    @skillsthrillschills803 3 ปีที่แล้ว +8

    *Seems Sirasa supports the USA, India and their alliances like UNP, TNA & JVP...etc. Deanna & Hiru support China, Pohottuwa & their alliances. The MC & Hakim team supports anyone, as long as they get their share and it's aligned with their agenda. End of the day USA, China & India getting close to their goal day by day.*

  • @asiridananjaya657
    @asiridananjaya657 3 ปีที่แล้ว

    සියල්ල දේශපාලනයෙන් යටපත් කර ඇත.කණගාටුයි.

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට හැකි නම් ප්‍රංශ තානාපතිතුමියට සහ එතුමියගේ ස්වාමිපුරුෂයාට පංච ශීලය උගන්වන්න.

  • @muthubandawickramasinghe3405
    @muthubandawickramasinghe3405 3 ปีที่แล้ว +5

    හාමුදුරුවනේ , ගෝටාබය චීනයට ගෙන්ගොස් පුහුණුවක් දුන්නේ, ලංකාව චීන කොළනියක් කරගැනීම සදහාමයි.ඒ කාළේ ඔබ වහන්සේලාට ඒ ගැන හිතන්න තිබුනා .එහෙම නොකොට කිසිම දැක්මක් නැති මිනිහෙකු බලයට පත්කරන්න උපරිමයෙන් කටයුතු කොට දැන් නහයෙන් අඩල වැඩක් නෑ .ගෝටාබය කරන හැම බලුවැඩකමක වගකීම ඔබ වහන්සේටත් එනවා.මේ පනත සම්මත වුනොත් රට පාවාදීමේ වගකීමෙන් ඔබ වහන්සේට නිදහස් වෙන්න බැහැ

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 ปีที่แล้ว

      Rata Gena wagakeemak thabaa leda dukata path ahinsaka rogeen merenathuru warjana kerawapu ayane me

  • @arunalakshan3346
    @arunalakshan3346 3 ปีที่แล้ว +2

    super.....

  • @kasung4822
    @kasung4822 3 ปีที่แล้ว +2

    අනේ සාදු සාදු..ලස්සන බන ඩිංග🙏

  • @firefox5719
    @firefox5719 3 ปีที่แล้ว +15

    ලංකාවේ බෞද්ධයින් රටට ආදරේ නෑ, එහෙම ආදරේනම් මේ වගේ චීවරයට මුවාවෙවී රට විනාශ කරමින් ඉන්න හොරුන්ට සාසනය ඇතුලෙ පැවැත්මක් නෑ. පව් ඉතිං මේ වගේ හොර දේශපාලන හොරුන්ගෙ කතාවලට රැවටෙන මිනිසුන් ගැන මාගේ කණගාටුව.😔

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +40

    අනේ දෙවියනේ දැන් අපි චීන්නුන්ගේ වහල්ලු බවට පත්කලා මේ කාලකණ්ණි පාලකයන් .😡😡

    • @karamhussain5460
      @karamhussain5460 3 ปีที่แล้ว +2

      Palakayan nemei 69 lakhaya .....

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +5

      මම සිංහලයෙක්. චීනය සමඟ සම්බන්ධකම් වැඩිකර ගැනීම සිංහල ජාතියට යහපත්.

    • @alexmendis1284
      @alexmendis1284 3 ปีที่แล้ว

      Mokada Huthtiye Velapa Denne Chinek Thoge Pukata Diva Demmada???.

    • @alexmendis1284
      @alexmendis1284 3 ปีที่แล้ว

      @@visulakavinda5659 chinekuta Kiyala Eraganin Puke.

    • @alexmendis1284
      @alexmendis1284 3 ปีที่แล้ว

      @@karamhussain5460 69(100000) Eriyada Thoge Ammage Puke ???

  • @malalachernobyl5594
    @malalachernobyl5594 3 ปีที่แล้ว +10

    විජේදාස රාජපක්ෂ දේසපාලඥයෙක් දේසපාලඥයො කරන්නෙ රඟ පෑමක - මුරැත්තෙට්ටුවේ හිමි.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      ඔව් සහතික ඇත්ත sis අද එකක් හෙට තව එකක්..ම්නිස්සුන්ගේ සෑබෑ ප්‍රශ්න යට යනවා..
      කොහොමද
      සුභ අලුත් අවුරැද්දක් වේවා...👍🙏

    • @malalachernobyl5594
      @malalachernobyl5594 3 ปีที่แล้ว

      @@yasasediriweera8281 ලොව පුරා කොරෝනා. ඉන්දියාවෙ දවසට ලක්ෂ තුනකට ආසන්නය්. ඒ අස්සෙ අපේ අය⁣ අති බහුතරය කොරෝනා නැතුව හොඳට අවුරැදු කෑවා. කවදද කොහෙද ප්‍රශ්ණ නැත්තෙ?

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      @@malalachernobyl5594 ඔව් ඉතින් එ ගැන කොහොමත් දැන් හයිලයිට් කරන්නෙ නැහැ නේ මිඩ්යා වල, ගොඩ දෙනාට international news බලන්න වෙන්නෙත් නැහැ , ඉතින් ගානක් නැහැ කට්ට්යට, අවසානේ ඉතින් ලොක්ඩවුන් තමයි..

  • @sunethrawan6764
    @sunethrawan6764 3 ปีที่แล้ว

    ape hamuduruwane oba wahanseta.
    budusaranai paressaman udainna.
    Aya waradi Aya ganbalagane

  • @chamaraushantha3950
    @chamaraushantha3950 3 ปีที่แล้ว

    CHAMUDITHA you r 👌

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 ปีที่แล้ว

    බුදුන් හිටිය බව දැනගන්න ,චතුරාර්ය සත්‍ය දර්මය දෙශනා කල බව දැනගන්න .චීවරය දරාගෙන ඉන්නබව දැනගන්න ..සිහිය පිහිටුවා ගන්න...එ හොදටම ඇති .

  • @prasannakumar842
    @prasannakumar842 3 ปีที่แล้ว

    My congratulations bro chamuditha

  • @ruwangogo6424
    @ruwangogo6424 3 ปีที่แล้ว

    Hamuduruwo kenek ekka interview karanakota tikak sanwara wenna
    Budusaranai

  • @prasannakumar842
    @prasannakumar842 3 ปีที่แล้ว

    Good luck

  • @manjulabandara5521
    @manjulabandara5521 3 ปีที่แล้ว

    Ane hamuduruwaneee, Dukaiii oba gena

  • @nuwanr7179
    @nuwanr7179 3 ปีที่แล้ว +14

    මටනං උන් මුන් එකෙක් විශ්වාස නෑ.කොටින්ම ලංකාවෙ ඉන්න එකෙක්වත් විශ්වාස නෑ.උන් මුන් ඔක්කොගෙම ගේම් තේරුම් ගන්න අපි ලදරු වැඩියි..

  • @lailawm6004
    @lailawm6004 3 ปีที่แล้ว

    harima asawan balanawa me wada satahan hodama maddiya wadeiya budu saranai

  • @naveennarangoda4059
    @naveennarangoda4059 3 ปีที่แล้ว

    ජය වේවා ඔබට !!

  • @SRISRI-ez3pn
    @SRISRI-ez3pn 3 ปีที่แล้ว +10

    මමත් බලන් හිටියේ මේ වීඩියෝ එක එනකම්, මොකද කෙලින්ම ඇත්ත දැන ගන්න පුලුවන්

    • @DSNara
      @DSNara 3 ปีที่แล้ว

      දැන ගන්නව විතරයි , ආයෙත් හොරෙක් ගෙනවා, දැනගෙන අලුත් දේශපාලන ව්‍යාපාරයක් ගෙන ආ යුතුයි

  • @SinClip
    @SinClip 3 ปีที่แล้ว +1

    Mmm

  • @wasanabandara229
    @wasanabandara229 3 ปีที่แล้ว

    Paksa pata bedha nathuwa kiyanawanam....rata wenuwen kathakarana oba wahansela wani swameinwahansela ratata jathiyata wasanawak...oba wahanseta Budusaranai!...

  • @disanayakadisa1969
    @disanayakadisa1969 3 ปีที่แล้ว

    obawahanse editarawama enna api ettawenuwen innawa budusaranai

  • @supundhananjaya1575
    @supundhananjaya1575 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @wmapbw8444
    @wmapbw8444 3 ปีที่แล้ว +1

    සියළුම හාමුදුරුවරු පක්ෂ දේශපාලනයෙන් ඉවත් වි කටයුතු කරානම් මෙවැනි සිත් තැවුල් ඇතිවිය නොහැක. රාජ්‍ය නායකයින්ගෙන් දොස් අහන්න සිදු නොවේ.

  • @Vloganddddnooo
    @Vloganddddnooo 3 ปีที่แล้ว

    Gooe job aiya

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 3 ปีที่แล้ว

    Chamudith The Great

  • @karamhussain5460
    @karamhussain5460 3 ปีที่แล้ว +2

    Ela chamu

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 3 ปีที่แล้ว +8

    සින්ගප්පූරුව ඩුබායි වගේ නිදහස් වෙලද සහ මූල්‍ය කලාප පාලනය කරන්නේ කෙසේද පෝට්සිටිය ඊට සමානව තිබිය යුතුය

  • @ajanthaajantha6377
    @ajanthaajantha6377 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏👍

  • @hdnh7067
    @hdnh7067 3 ปีที่แล้ว +2

    මෙතන තනිකර යන්නේ ඊලග චන්දෙට ස ෆ්ල්, මහින්ද පාර්ශවය තමා රට බේරගන්න ඉන්නේ කියන තැනට ගේන්නේ පසුබිම හදන එක. මෝඩ මිනිස්සු තේරුම් ගන්න ඕනි රාජපක්ෂ පවුල කියන්නේ කිසිදා යටින් කඩෙන පවුලක් නොවේ, ඔවුන් ඔය තීරණ තීන්දු ගන්නේ එකට. නමුත් යම් යම් තැන්වලදී මුට්ටිය දැම්මට පස්සේ මුට්ටිය බිදුනහම, ශේප් එකේ ඊලග චන්දෙට අවශ්‍ය කණ්ඩායම ලස්සනට බේරනව. දැන් නාමල් නාම්බව තමා මුලික කරගෙන යන්නේ. මහින්ද හිටියොත් ඒ වෙනකම් මිනිහ එයි.

  • @isurusenevirathne
    @isurusenevirathne 3 ปีที่แล้ว +6

    These monks know politics than us , but they do not know Buddhism or practice the buddhism. They play a certain game to get something

  • @toyota2754
    @toyota2754 3 ปีที่แล้ว +2

    🙏👍

  • @handleofmm
    @handleofmm 3 ปีที่แล้ว

    Oba vahansela thamai mewata wagakiyanda onee, dan duk wela vaddak na. Namuth dan wath therruna eka loku deyak.
    Oba vahanse parisamin inna.

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +5

    අර පැත්තට මේ පැත්තට ඩෙඟා නටනවා දේශපාලකයෝ ඔක්කොම එක වගේ

  • @unicornerainbow7642
    @unicornerainbow7642 3 ปีที่แล้ว +14

    කෝ නානාසාර V8 අරගෙන හැංගිලා

    • @unicornerainbow7642
      @unicornerainbow7642 3 ปีที่แล้ว

      @Love's TV ඇයි කුලප්පුවද

  • @srilanka4071
    @srilanka4071 3 ปีที่แล้ว +11

    දැන් සැපද😁😁😁

  • @කැසට්පිස්පිස්සෝ
    @කැසට්පිස්පිස්සෝ 3 ปีที่แล้ว +2

    👍

  • @vimukthiimal6907
    @vimukthiimal6907 3 ปีที่แล้ว +2

    Machan chamuditha oya balal අතක් kiyana කතාව ayn karaganin uba oya prasne අහන්නේ හාමුදුරුවෝ කෙනෙක් gen buruwooo

  • @niranjanperera5712
    @niranjanperera5712 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏

  • @palaniandykathirgamer5578
    @palaniandykathirgamer5578 3 ปีที่แล้ว

    Chamuthitha go ahead

  • @tuanmahamoor2001
    @tuanmahamoor2001 3 ปีที่แล้ว +1

    Great chamu aiia

  • @ameerkhan8636
    @ameerkhan8636 3 ปีที่แล้ว

    Oya Baba chamuditha haamaduruwangen Boru prasna ahanne

  • @n-lyrics8798
    @n-lyrics8798 3 ปีที่แล้ว +5

    මේ අය කොළඔ වරාය අදානිට දීපු හැටි මතකයි.. ඒක ත් අල කරා 🙄🙄🙄

    • @XgossipSL
      @XgossipSL 3 ปีที่แล้ว

      ඔව් බන් වරාය දෙන වෙලෙ කෑ ගැහුව දැන් වරාය දීලත් ඉවරයි කෝ මු??????
      සිංහරාජෙටත් ඕකමයි මූ කලෙ

    • @y2jy2j75
      @y2jy2j75 3 ปีที่แล้ว +1

      මූ සටන පවා දෙන එකෙක්
      රාජපක්ෂ වහලා

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 3 ปีที่แล้ว

    ජනාධිපති තුමෙනි ..වොල්වෝ..එකක් පුජ කරළ වැඩේ ඉවරයක් කරන්න..ස්තුතිය්

  • @Amarasinghage.25
    @Amarasinghage.25 3 ปีที่แล้ว +1

    කිසිදෙයක් ගැන හරි තතු නොසොයා වාචාලන් මෙන් හැසිරෙනින එපා🙏

  • @anuhas-i1y
    @anuhas-i1y 3 ปีที่แล้ว +7

    7:21 භික්ෂුව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදියෙක් 🤔(😶)

  • @priyamalifernando8208
    @priyamalifernando8208 3 ปีที่แล้ว +1

    Sadu ge actin wow

  • @skillsthrillschills803
    @skillsthrillschills803 3 ปีที่แล้ว

    all of them are part of the game

  • @mithundharmanga1430
    @mithundharmanga1430 3 ปีที่แล้ว +1

    චමුදිත කෙලින්ම ප්රශ්න කරපු එක වටිනවා හාමුදුරුවන්ගෙන්

  • @thilinaedirisinghe4812
    @thilinaedirisinghe4812 3 ปีที่แล้ว +1

    ඔයාලා තමා හාමුදුරැවනේ වගකියන්න ඕනේ මේ වගේ හොර පවුලක් බලයට ගෙනාවට..

    • @ජයකාන්ත
      @ජයකාන්ත 3 ปีที่แล้ว +1

      අනිවාරයෙන්ම හොඳට තිබුණා රටක්. අපිට වෙච්ච දෙයක් අපිට පුතේ. රටක්. නෑතේ. රට. ඉව්රයි. මෙයා තමයි කීවේ. මහින්ද මහ්ත්තයො නැගෙනහිර විකුණන්න එපා. බටහිර දෙන්න කියල. කීයපු. කෙනෙක්. ඕක්කොම එකයි

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +5

    You funny chamuditha , he doesn’t need to be fear for anything , 😂😂

    • @ItIt30
      @ItIt30 3 ปีที่แล้ว

      If his life is threatened by selfish politicians then ITS NOT FUNNY

  • @tw7064
    @tw7064 3 ปีที่แล้ว

    China ta thibbe Port city ekke moldibes wala hadanda lanwe unta onne kroten kola kala inda, e wage, oya high wath lankawata ekka gon karath yanada thibanm hodatam athi minisuta hari sathutui podi dura, hari traffic ekke idala dadiya dagena yanada, Ex. kandy onda colombo enne paya 20 withra thibam hodata athi kohoma hari try karal ekka paya 24 rata ganda puluwan huhu gon thadi thaminlankawe inne

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 3 ปีที่แล้ว

    චමුදිත එකම ප්‍රශ්නය දෙපාරක් අහන්න එපා.

  • @pissuaachii8096
    @pissuaachii8096 3 ปีที่แล้ว +11

    මහා ජාතියක අවසාන හුස්ම හෙළීමට නියමිතයි 👈

    • @pissuaachii8096
      @pissuaachii8096 3 ปีที่แล้ว +4

      හැකි පමණ කුසල් රැස් කර ගෙන මතු ජීවිතය සුවපත් කර ගමු

    • @geethahetti5841
      @geethahetti5841 3 ปีที่แล้ว

      Obathuma kade yana epa anduwata.

    • @geethahetti5841
      @geethahetti5841 3 ปีที่แล้ว

      Saminwahansa raganna epa.anduwata karh hadala

  • @udayasampath3530
    @udayasampath3530 3 ปีที่แล้ว +1

    ලංකාව කියන්නේ එක දවසකින් වුනත් දියුණු වෙන්න පුලුවන් රටක් කරන්න තියෙන්නේ අධ්‍යාපන ක්‍රමය කැඩිම පමණයි

  • @ameermohideen2679
    @ameermohideen2679 3 ปีที่แล้ว +1

    Where are the voice cut champions!!

  • @thivankajayaweera5454
    @thivankajayaweera5454 3 ปีที่แล้ว +3

    හරි දෙට හරි කියන වෙරදි දෙ වරදි කියන්න පුලුවන් කෙලින් ඉන්න හාමුදුරුවන් වහන්සෙ නමක් 🙏🙏🙏

  • @karlweerawansa6772
    @karlweerawansa6772 3 ปีที่แล้ว +1

    Api nam chande dunne oba wahansewa visvaasa karala. Apita kanna nethi wenakota api pansalata enawa. Apita rupiyal 2000k wath dawasa gaaney denna. Api amaruwen inne.oba wahansege bank ekey salli ethi ne. Horu puja karapuwa aayubowanda🙈🙈🙊🙊🙏🙏🙏👍👍🤥🤥🤥🤭

  • @dinurapabasara4827
    @dinurapabasara4827 3 ปีที่แล้ว

    ❤️💚🧡💛

  • @hashivlogs3313
    @hashivlogs3313 3 ปีที่แล้ว +9

    දාපු ගමන් දුවගෙන එන සෙට් එක මේ පැත්තට එන්න 🤟🤟👆👆🙏

  • @oshanmadusanka9189
    @oshanmadusanka9189 3 ปีที่แล้ว

    ඉදකිං

  • @gunap7326
    @gunap7326 3 ปีที่แล้ว

    සමහරු රාජ්‍යට සහයෝගය දෙන බවක් මවාපාමින් වෙනත් කෙනෙකුට සහාය දෙනවාද?

  • @chamalbuddika9291
    @chamalbuddika9291 3 ปีที่แล้ว

    Mataka thiyaganilla unta yanna ona tharam ratawal thiyenawa.ape lamaynta kawada Hari mun toku annanawa . .mahinda me hamuruwanta kiwwalu Mela podi prassnayakya kiyala.

  • @selvinhalaldeen7038
    @selvinhalaldeen7038 3 ปีที่แล้ว

    Ape Hamuduruwani kiyapu siyalu De atta. Oba ta Budu Balaya Lebenna onee. Atta kata kara

  • @user-iv5bw8qz1f
    @user-iv5bw8qz1f 3 ปีที่แล้ว +5

    இலங்கை சீனா நட்பு என்றென்றும் நிலைக்கும் 🇱🇰🇨🇳🇱🇰🇨🇳🇱🇰🇨🇳💪

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +2

      [ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය සදහටම පවතිනු ඇත]

    • @jinasenaa2716
      @jinasenaa2716 3 ปีที่แล้ว

      China is selfish.

  • @subash2879
    @subash2879 3 ปีที่แล้ว +2

    ජේ .ආර්.වරඩි කල හොරකම් කල කෙනෙක් නෙමෙ ..රට හඩුව යකෝ

  • @kamanisilva145
    @kamanisilva145 3 ปีที่แล้ว

    Swaminwahanse mema kathiwatha mahajanathaawats prayoyojanayak week.

  • @vithanachchikumara6875
    @vithanachchikumara6875 3 ปีที่แล้ว +7

    අපේ භාමුදූරැවනේ දැන් ඝැපද? 🤣🤣🤣🤣🤣

    • @y2jy2j75
      @y2jy2j75 3 ปีที่แล้ว +1

      මේ යකාටනම් ෂැපයි
      ඇයි රාජපක්ෂලගේ V8 කාර්
      හම්බ වෙනවනේ

  • @n-lyrics8798
    @n-lyrics8798 3 ปีที่แล้ว +3

    මගින්ද පන්සලට ආවම මෙයාගෙ සටන ඉවරයි...🙄🙄🙄

    • @XgossipSL
      @XgossipSL 3 ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන්ම

  • @leninpalitha5007
    @leninpalitha5007 3 ปีที่แล้ว

    චමුදික එල 👍 එල එල එල සාරයා කො කියලත් අහාන්න

  • @chandrikaramanayakage6615
    @chandrikaramanayakage6615 3 ปีที่แล้ว

    🙏🇱🇰👍🌼🙏