නගානන්ද සහ සුදත්ත කාගේ ඉත්තන්ද - නගනන්ද කොඩිතුවක්කු TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #HardTalk #SudaaCreation #TalkwithSudaththa #Swarnawahini #Sirasa #Rupawahini #Derana #Hiru #News #SrilankaPolice #MahindaRajapaksha #GotabayaRajapaksha #Media #youtubeislife #subscriber #youtubeguru #youtubecontent #newvideo #subscribers #youtubevideo #youtub #youtuber #youtubevideos #youtube #youtuber #youtubechannel #revolutionreal #blacksmokeyeye #smokeyeye #glow #glowingskin #discoverunder5k #discoverunder10k #urbandecay #urbandecaycosmetics #jaclynhillcosmetics #jeffreestarcosmetics #maccosmeticsuk #barrym #barrymcosmetics #subscribe #makeupvideo #makeuptutorial #realtalkblusa #lifestyle #instagood #blogueira #tumblr #instamood #blogueirinha #explorar #explore #tumblrgirl #fotostumblr #youtuberwhich #cars #doctam3 #supercars #purplemante #violaparsifae #performante #huracanperformante #photooftheday #photography #fashionstyle #youtubers #girlstyle #picofthedayhab #mondaymotivation #monday #me #germany #germany🇩🇪 #germangirl🇩🇪 #girl #youtubedeutschland #youtubevideo #video #videogedreht #bayreuth #bayreuthgirl #carmushka #carmushkapresets #carmushkis #karokauer #anajohnson #xlenislife #aileenpgl #anajohnsonpreset #instаmоndаyif #momlife #canal #red #channelyuh #cummins #liftedcummins #4thgencummins #lamborghini #sixpointseven #sixseven #diesel #turbo #turbodiesel #dodge #ram #corvette #chevy #duramax #ford #powerstroke #truck #lifted #liftedtrucks #widewheels #26x16 #stance #stancenation #bugbmx #vlog #utah #fittipaldioffroad #ensay #musicvideo #nature #natureinstagram #nature_perfections #beautifulnature #natureofinstagram #natureshot #natureperfection #naturepics #naturephotography #naturelover #scenic #hiking #hikingphotography #hikingadventures #trek #trekking #rando #randonnée #photooftheday #landscapephotography #soundcloud #meme #fortnite #photography #bhfyp #funny #newmusic #trending #m #s #likes #a #rapper #twitter #fashion #f #xbox #itunes #vlog #game #producer #podcast #live #repost #o #applemusic #trap #sub #followme #life #youtube #youtuber #instagram #music #love #follow #like #tiktok #spotify #youtubers #video #youtubechannel #explorepage #memes #gaming #instagood #twitch #subscribe #facebook #hiphop #gamer #viral #art #rap #explore #k #ps #likeforlikes #followforfollowback #bhfyp #youtuber #youtubers #youtubechannel #youtubevideos #youtubevideo #youtubegaming #youtubemusic #youtuberindonesia #youtubesrilanka #mahindarapaksha #godabayarajapaksha #basilrajapaksha #ranjanramanayaka #nadagamkarayo #deweniinim #diwithura #teacheramma #sangeethaya #walawettuwa #ratta #sippi #yohani #sinhalasindu #hirunews #derananews #swarnawahini #sirasa #siyatha

ความคิดเห็น • 444

  • @user-ku2s
    @user-ku2s 3 ปีที่แล้ว +84

    සත්පුරුෂයෝ මැරුනත් කුණු නොකති ! මගේ ප්‍රණාමය .

  • @upulkumara2339
    @upulkumara2339 3 ปีที่แล้ว +73

    බැසිල් පට්ට හොරා💶💵💸💰💶💵💸💰

    • @kumudinirandunu2504
      @kumudinirandunu2504 3 ปีที่แล้ว +1

      Pol bea muna basil😂🤣😂

    • @chamikajayawardena525
      @chamikajayawardena525 3 ปีที่แล้ว

      වක්කඩ කටා බැසිල්..🤣🤣🐖🐖🐖

    • @sunethraabeysinghe9160
      @sunethraabeysinghe9160 3 ปีที่แล้ว

      ඔබහිතනවාද බැසිල් විතරද ඔයපවුලේ හොරා?

    • @upulkumara2339
      @upulkumara2339 3 ปีที่แล้ว

      @@sunethraabeysinghe9160 නැත💸💸💵💶💰

    • @kaaiznajath
      @kaaiznajath 3 ปีที่แล้ว

      No...no.....ALIBABA 40 THIEF 👍👍👍

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว +104

    මේ වෙනකල් මේ සක්කිළියන්ට ජන්දය නොදුන්න මම ගැන මම ආඩම්බර වෙනවා🤗🤗🤗🤗

    • @navod5148
      @navod5148 3 ปีที่แล้ว +4

      එලම 👍 👍

    • @vishanthapeiris171
      @vishanthapeiris171 3 ปีที่แล้ว +3

      me too

    • @ravindranelumdeniya1394
      @ravindranelumdeniya1394 3 ปีที่แล้ว +1

      Supiri kathawa

    • @pradeepajayasinghe
      @pradeepajayasinghe 3 ปีที่แล้ว

      @@ravindranelumdeniya1394 මම ජන්දය දාන්නෙත් නෑ.කමිබ හොරු 225ට දීලත් නෑ.👍👍

    • @sammurphy4122
      @sammurphy4122 3 ปีที่แล้ว

      නාගානන්දක් සක්කිලියෙක් නේද?

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว +65

    බැසිල් තක්කඩියා අයියා මලෝට හපන්.😡😡😡

  • @nimalkantha3544
    @nimalkantha3544 3 ปีที่แล้ว +27

    කක්කුස්සියට වතුර අදින සුනක සක්කිල යෝ අන්ලයික් කරලා

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 3 ปีที่แล้ว +46

    Basila තියා රාජපක්ෂ පරපුර එකෙක් එපා .යකෝ පක්ෂ විපක්ෂ අනෙක් පක්ෂ එකෙක් නැ රට.කරන්න කවුරු හරි එහෙම හොඳ එකෙක් ඉන්නවා නම් කියන්න ..මම නම් නාගා නන්ද මහතා ගෙ prathi pathti වලට ගරු කරනවා .unlike කරන්නේ එක ඒකගෙ පස්සෙ ගිහිල්ලා ගූ කන එවුන් ..

  • @clintonperera6593
    @clintonperera6593 3 ปีที่แล้ว +4

    සුදත් මහත්තයා කරන සෙවය අගය කරනවා ඉදිරියේදී වත් ජනතාව තෙරුම් ගනි කියා අපි බලපොරොත්තුවෙමු.ඔබට ජය.

  • @shiranidesilva8018
    @shiranidesilva8018 3 ปีที่แล้ว +32

    සුදන්ත, විහිළුවටවත් නගානන්ද මහතාව නම්මගන්න හැදුවත් ඒ තමයි ලොකුම විහිළුව. මෙ තමයි අපි වෙනුවෙන්. පෙනි සිටින ඒකම දෙවතාව, ඔහුට තව තවත් නිරොගි සුවය ලැබෙවා.
    .

    • @lathafernando3165
      @lathafernando3165 3 ปีที่แล้ว +4

      👍

    • @nirvanmadush989
      @nirvanmadush989 3 ปีที่แล้ว +3

      😘😘😘😘😘😘 true he is the savior 🙏

    • @dpsremixlk
      @dpsremixlk 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් , මගෙ මතකෙනම් විල්පත්තු නඩුවේ ඉඳන්

  • @pemahendrek5140
    @pemahendrek5140 3 ปีที่แล้ว +15

    උන් වැරදි විදියට රට පාලනය කලා ට ,හරියන්නේ naa ,උන්ට කවදාහරි ස්වභාව ධර්මය දඩුවම් දෙනවා දෙනවා දෙනවා ,,,,,,,,,,මයි ,

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +23

    තෙරුවන්සරනයි සුදත්ත මේ අවස්ථාව තිස්ස ජනනායක සර්ට දෙන්න. පෝර්ට් සිටි එක ගැන කතාකරන්න

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว +18

    පලමුව රාජපක්ෂලා එලවලා දාන්න ඔනි.ඒ කියලා සජියනමි එපා.මෝඩ අපේ මිනිස්සු දැන්වත් නැගිට පල්ලා.225 පටිට තක්කඩින්ට සැප දීලා.උඔලට දුක් විදින්න පිස්සුද.

    • @isharaweerasinghe4832
      @isharaweerasinghe4832 3 ปีที่แล้ว

      සජිත් අපේ ඉලග විරුවා

    • @pradeepajayasinghe
      @pradeepajayasinghe 3 ปีที่แล้ว +1

      @@isharaweerasinghe4832 අමිමෝ එපා😡😡😡

  • @ranilk.herath8041
    @ranilk.herath8041 3 ปีที่แล้ว

    නාගානන්ද මහත්මයාණෙනි ඔබට ජය වේවා...........අවංකව රට වෙනුවෙන් කතා කරන එඩිතර සත්පුරුෂයෙක් ......රටවැසියෙක් ශ්‍රී ලාංකිකයෙක් ...

  • @upulkumara2339
    @upulkumara2339 3 ปีที่แล้ว +52

    පට්ට ඇත්ත ලංකාවේ ඉන්නේ හොරු 🐂🐂🐂🐂🐂🐂💵💵💵💵💶💶💶💶💸💸💸💸💰💰💰💰

  • @asahaasaha2739
    @asahaasaha2739 3 ปีที่แล้ว +12

    අපේ පවුලේ ඡන්ද දාහකට වැඩ තියෙනවා අපි කවදාවත් අය රාජපක්ෂලාට chande denne ඡන්දෙ දෙන්නෙ අවසාන කතිරේ ගහලා ඉවරයි

  • @indraniweerakoon6904
    @indraniweerakoon6904 3 ปีที่แล้ว +10

    Thank u Nagananda mahaththaya! Obathuma harima awankawa katha karanawa obathuma hari ape rata hari thanata genei kiyala balaporoththu wenawa! Theruwan saranai!👍

  • @godahanageranjan7514
    @godahanageranjan7514 3 ปีที่แล้ว

    ආයූබොවන් ඔබ සැමට. නාගානන්ද මහත්මයාගෙ පැහැදිලි කිරීම් ඉතාම වැදගත් .ඉතා සරලයි පහසුයි තෙරුම් ගන්න .ඇත්තෙන්ම මමත් නාගානන්ද මහත්මයාගෙ පැහැදිලි කිරීම් නිසා තමයි ව්‍යවස්ථාව සම්බන්දව දැනගැනීමට ලැබූනෙ.ඉතිරි අවුරුදු තුනහමාර ඇතුලත අපිට අපෙ දෙමව්පියන් නෑදෑයින් දූවාදරුවන් සහ අසල්වැසි සියලූදෙනාටම මෙ සම්බන්දව දැනූවත් කරන්න පුළුවන් නම් රට වැටී ඇති මෙ අන්ත අසරණ භාවයෙන් මූදවා ගන්න පූළුවන්.. ඒ වගෙම ගොඨාභයගෙ පාලන කාලය අවසන් වීමට පෙර.නාගානන්ද මහතාගේ සංවිධානය සම්බන්දව නොයෙක් මඩ ප්‍රචාරය කරන්නත් බැරිකම් නෑ අපි ඒව නොතකාම රට වෙනූවෙන් අපෙ යූතුකම් කොටස ඉෂ්ට කරගන්න මහන්සි වෙමූ . එක්කෙනෙක් කියල තිබූණ තිස්ස ජනනායක සර්වත් දැනූවත් කළොත් හොදයි කියලා .ඇත්තෙන්ම එය ඉතාමත් වැදගත් යොජනාවක් .මටත් තෙරෙන තරමට අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් අන්තිම පිහිට නාගානන්ද කොඩිතුවක්කු මහතාගෙ. ව්‍යවස්ථාව පමනයි එයින් රටට යහපත් අනාගතයක් බලාපොරාත්තු විය හැකිවෙයි.ඔබ සැමට තෙරුවන් සරණයි.

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +33

    කාටද කියන්නේ මේවා ..හරිම දුකයි ඇත්තටම ..එදත් අදත් ඔබතුමන් ගැන දන්න දවසේ ඉදලා ඔබගේ අදහස අනුමත කරමි...

    • @methisgechristoper2460
      @methisgechristoper2460 3 ปีที่แล้ว

      ඔඛ වැනි සත්පුරුෂයෝ තව ඛිහිවේව

  • @wsisira5234
    @wsisira5234 3 ปีที่แล้ว +4

    ඔබ තුමලා ගේ පැදිලී කිරිම ඉතාමත්ම වැදගත්.ඉදිරියටත් කරන්න.

    • @dilshanrodrigo4822
      @dilshanrodrigo4822 3 ปีที่แล้ว

      නාගානන්ද කොඩිතුවක්කු මැතිතුමන් යනු අවංකත්වයේ ප්‍රතිමුර්තියක් . ඔහු හා සම කිරීමට හැකි කිසිම දේශපාලකයෙක් තවත් නැත.

    • @dilshanrodrigo4822
      @dilshanrodrigo4822 3 ปีที่แล้ว

      ස්තූතියි සුදත්ත . ඔබ විශිෂ්ඨයි . නය නැති, බය නැති අභිමානවත් මාධ්‍යවේදීයා ඔබයි.

  • @plkanandarajah9157
    @plkanandarajah9157 3 ปีที่แล้ว +4

    ලංකාවේ මිනිස්සුන්ගෙ ඔලුව පාදන නාගන්නද මහතාට / සේපාල මහත්මයා / සුදත්ත මහත්මයා ජය වේවා…

  • @lahirudasanayaka5388
    @lahirudasanayaka5388 3 ปีที่แล้ว +3

    මේ ප්‍රෝග්‍රෑම් පාර්ලිමේන්තුවේ ලොකු ස්ක්‍රීන් ගහල උන්ටම පෙන්නන්න ඕනෙ.. කාලකන්නි හැත්ත..😤

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 3 ปีที่แล้ว +11

    සැපයි සුඛයි සාරයි කියන අය මරණයේදී අසීමන්තිකව මානසිකව විදවනවා 🙏✨️

  • @slimsheydy8850
    @slimsheydy8850 3 ปีที่แล้ว +10

    😂දැන් කට්ටියම මාස්ක් දාගෙන, කලින් මාස්ක් නෑ, හැමෝම හරියට නීති රීති පිළිපදිනවා නම් අපේ රටේ මෙච්චර කොරෝනා රෝගියෝ වැඩි නොවෙන්න තිබුණා,

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 3 ปีที่แล้ว +32

    Best program 👍talk with sudath හදවතට danenna kata karan program akak ati විශිෂ්ටi👍

  • @gkdskapgu7461
    @gkdskapgu7461 3 ปีที่แล้ว +11

    නාගානන්ද පමනයි. මේ පොඩි රටට නාගානන්ද අතුලුව 24ක් පාර්ලිමෙන්තුව යවන්න. පක්ස ඵපා , 225ම ගෙදර යවන්න.

  • @wasalahera5941
    @wasalahera5941 3 ปีที่แล้ว +35

    He is a Man for the Time, People open up your mind. Bring this guy to the scene. Do not be late.

    • @ravindranelumdeniya1394
      @ravindranelumdeniya1394 3 ปีที่แล้ว

      Exactly.we are with you mr.naagaananda

    • @sammurphy4122
      @sammurphy4122 3 ปีที่แล้ว

      Never bring him . He already has one foot in Australia . Disloyal to SL. Trying to promote Nagananda who collected donations & withdrew from presidential contest

  • @seetharanjani7745
    @seetharanjani7745 3 ปีที่แล้ว +5

    මෝඩ අපිට ඇත්ත theyrum කරලා දුන්නට ගොඩාක් pin .

  • @kumarikumari8346
    @kumarikumari8346 3 ปีที่แล้ว +11

    ඒක ඇත්ත කතාව නියමයි ජයවේවා

  • @sadusadu3845
    @sadusadu3845 3 ปีที่แล้ว +6

    මිනිස්සුත් එකතුවෙල මිනිස්සුන්ගෙ ඔලු හදමු.ඊලග පාර නම් මිනිස්සු මුන්ටම චන්දෙ දුන්නොත් මෙ ගොන් මිනිස්සු හදන්න බෑ

  • @prasannawijesekara5041
    @prasannawijesekara5041 3 ปีที่แล้ว +15

    වැඩසටහනක් කලත් mask දාගෙන මෙ වැඩසටහන කල එක ගැන සතුටුයි.. 🙏🙏🙏

  • @raheemjaldeen9594
    @raheemjaldeen9594 3 ปีที่แล้ว +5

    ඇත්තටම දෙශපාලුවන් පටිට හොරැ දැන්වත් නැගිට පල්ලා👬👬👬👬👬👬👈

  • @padmyliyanage8007
    @padmyliyanage8007 3 ปีที่แล้ว +19

    මමත් සල්ලි දැම්මා නාගාන්ද මාතාව විස්වාසයි

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 3 ปีที่แล้ว +3

      Gotabaya awata passe ape ratata mokada une devitane .appiriyai appiriyai

  • @ajithhewage8355
    @ajithhewage8355 3 ปีที่แล้ว +7

    Great talk Mr. Naga... I am really wondered with your mindfulness...Please don't misunderstand me but I find Sudattha has been involuntarily trying to put you on hot water. I have noticed his failed attempts many times. I know you truly follow the Buddhism therefore you are being protected by the dhamma. I am really doubted of the Sudattaha's character???? Honestly I can't comprehend of his current stance... But I know you are driven for a great purpose of our motherland's future...Best of Luck Sir!!

  • @chandrikacherel6112
    @chandrikacherel6112 3 ปีที่แล้ว +7

    Really highly recommend Sudatha TH-cam channel
    Mr Nagahananda Please save our Sri Lanka

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +6

    Thissa sir ekka mcc wage port city gena katha krmu suda!

  • @jattanayake1536
    @jattanayake1536 3 ปีที่แล้ว +3

    අපට පාලකයින් අඟහරු ලෝකයෙන් ගේන්න බැහැ. ඉන්න අයගෙන් හොඳම අය තෝරා ගෙන රට බාර දෙන්න ඕන. ඒකට සියළුම පක්ෂ එකතු වෙන්න ඕන. නාගානන්දල, පල්ලෙවත්තල ඒ අයට එකතු වෙන්න ඕන. අනික් අය විවේචනය කරමින් තමන් රජ වෙන්න සූදානම් වුනොත් රජ වෙන්නෙ දැන් ඉන්න අවලමුන්ම තමයි.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +49

    ශ්‍රී ලංකා,චී ලංකා කලා හොදට තිබුන රටක් අපි වැටිච්ච තැනක් .😒

    • @harithgunasekara5024
      @harithgunasekara5024 3 ปีที่แล้ว +2

      Ohw kannagahrtuhi china pataww langadimma hadehhwie

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      @@harithgunasekara5024 අඩෝ උඹ දෙමළ නේද?

    • @frankvnaun2209
      @frankvnaun2209 3 ปีที่แล้ว +4

      අපට සිංහල, දෙමළ, මුස්ලිම් හෝ වෙනත් ඕනෑම අයෙකු විය හැකිය. නමුත් අපි සියල්ලෝම ශ්‍රී ලංකාවේ උපත ලැබූ දවසේ අවසානය. මට පේනවා චීනය වෙනුවෙන් අපේ මව් ඉඩම අපට අහිමි වුණා

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +3

      @@frankvnaun2209 මගේ දුව දෙමළ කොල්ලෙක් හෝ තම්බි කොල්ලෙක් බඳිනවට මම කැමති නෑ.නමුත් චීන කොල්ලෙක් බඳිනවට මම කැමතියි. සිංහලයාට චීනා සමඟ හොඳ මිත්‍රකමක් හදා ගන්න පුළුවන් බව මට සහතිකයි. මට රටෙන් වැඩක් නෑ. රටක් කියන්නේ පස් ගොඩක් පස් වලට ආදරය කරන්නේ පනුවො.

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +3

      ඉතිහාසයේ කවදාවත් චීන්නුන්ගෙන් සිංහලයන්ට හානියක් වෙලා නෑ.

  • @shanthakumae6191
    @shanthakumae6191 3 ปีที่แล้ว +14

    විඩියෝ එක බලලා ඉවර කරලා ඉතිබිසෝ ගාථාව කියලා අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා මොකද අපි රටවල්වල ඉන්නේ අපිට ලංකාවට ඒන්න ඒපා කියලා තියනවා මොකද අපේන් කොරොනා බොහොවනවලු අපි ලංකාවට ආවෝත් හැමෝටම බුදු සරණයි 🙏🏻🙏🏻🤪😁

  • @rumeshpersra2413
    @rumeshpersra2413 3 ปีที่แล้ว +14

    මෙ මනුුස්සය නැති දවසක තමා මෙතුමාගේ අගේ තේරැමි ගන්නෙ එතකොට පුමාද වැඩි

    • @dulimc8524
      @dulimc8524 3 ปีที่แล้ว +2

      Hamadama ape aya ehemane

    • @rumeshpersra2413
      @rumeshpersra2413 3 ปีที่แล้ว +3

      වල් සත්තුන්ටත් අන්ත කකුල් දෙකෙ උන් මෙව Dislike කරනව

  • @ctube6084
    @ctube6084 3 ปีที่แล้ว +7

    91වැනි කමෙන්ට් එක මගෙන් සුද්දා...අපේ රටට දෙයියන්ගේ පිහිට විතරයි

  • @wajiraperera9196
    @wajiraperera9196 3 ปีที่แล้ว +8

    ගෝටාභය ඇතුළු රැල මංකොල්ල දෙනවා කොරෝනා මංකොල්ල ජයසුමනේයව දාලා.. මහින්ද කබ්රාල් දාලා මංකොල්ලය ගහනවා... ගෝටාභය.. P. B ජයසුන්දරව දාලා දීලිත්. නිස්සංකව දාලා තව වෙනම විශාල මංකොල්ලක් ගහනවා ... නගානන්ද මත්තයාව එදා වැලැක්වීමේ ප්‍රතිපල තමයි අද මේ... මැකෝ... සල්ලි අරන් ගෝටාභයට නොමිනේෂන් දුන්නා.. මෙතුමාව රැවට්ටුවේත් මැකෝ පක්ෂය ලියාපදිංචි කරනවා කියලා රැවැට්ටුවා... හරිනම් ගෝටාභයගේ ජනාධිපති දුරය අවලංගුයි සජිත් අනුරයලා වගේ අපතයෝ හින්දා ගෝටාභය අදත් බලයේ.... දකුණේ එකෙක්නේ මැකෝ පරයා

  • @weerasinghasubasingha5411
    @weerasinghasubasingha5411 3 ปีที่แล้ว +9

    ලංකාවේ මිනිස්සුඅවංක නිර්ව්‍යාජ මනුස්සයෙකුටකවදාවත් ඡන්දෙදෙන්නේ නැත....ආනන්ද මහත්මයාගේ මහත්මයාගේ කැපවීම කැපවීම කැපවීම ඉතා අගය කොට සලකනවා....නමුත් බහුතරයක් අයට එතුමාගේ වටිනාකම දැනෙන්නේ.නෑ

  • @nuwanr7179
    @nuwanr7179 3 ปีที่แล้ว +5

    නාගන්නද මහත්තයො..හෙට දවසෙ ඔබව පාරෙ මරල දැම්මත් මේ රටේ කාලකන්නි මිනිස්සු මොකුත් නොවුන වගේ ඉන්නව.."තමන්ටෙයි කියල දෙයක් කරගන්නෙ නැතුව කයිවාරු ගහල අනුන්ගෙ ඇද කුද හොයන්න ගිහින් මැරුන පිස්සු මෝඩ යකා"කියල කියනව මිසක් ඉන් එහා දෙයක් නෑ..මේ කාලකන්නි මිනිස්සු ඉන්න රට වෙනුවෙන් යමක් කරන්න කලින් දෙපාරක් හිතන්න...මේ සමාජෙ හොද එකා රකින්නෙත් නෑ උන් වෙනුවෙන් පෙනී ඉන්නෙත් නෑ..අවසානෙ ඔබට පසුතැවෙන්න වේවි මෙහෙම වසල මිනිස්සු වෙනුවෙන් නේද මම කැපකිරීම් කලේ කියල..අන්න ඒ පසුතැවීම ඔබට නොවෙන්න ඕන නිසයි මම මෙහෙම කලින්ම කීවෙ..🙏❤

  • @manelchandrika4330
    @manelchandrika4330 3 ปีที่แล้ว +4

    අයියො සුදත් මහත්තයා ඔය විශ්වාස නැති එන්නත ගත්තද....හෙළ වෙදකම ඔයා අත්හැරියද....නාගානන්ද මහත්මා නියම හෙළයෙක්...අපි නම් මලත් ගහන්නෙ නෑ....ඔය එන්නත්.....අපෙ වෙදකම අපට විශ්වාසයි.....ඔය අපිව දැනුවත් කරනවට...අපිට සතුටුයි....නාගානන්ද මහතාට මගෙ ස්තුතිය.

  • @viranchanura3834
    @viranchanura3834 3 ปีที่แล้ว

    මෙතුමා වෙනුවෙන් අපි රට ඉදන් බලන් ඉදලා බැරිවුන තැන ගෝඨා වෙනුවෙන් හිටගත්තේ විකල්ප නොමැතිකම නිසා මිසක් උන්ගේ හොරකම් නොදැන නෙමේ

  • @tuwanjalill9553
    @tuwanjalill9553 3 ปีที่แล้ว +8

    Aluth පක්සයක් හදාගෙන එන්න..නාගානන්ද මහත්තයෝ..
    තවමත් පරක්කු වැඩි නැහ...
    Good luck..

  • @wasanthawijeratne2140
    @wasanthawijeratne2140 3 ปีที่แล้ว +1

    Appreciated bringing like this knowledgeable person to interview..

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 3 ปีที่แล้ว +14

    කවුද ඉන්නේ විස්වාස කල හැකි. යන කන් විස්වාසයි. ගියාට පස්සේ උන් වෙනස් වෙන්නේ බලන් ඉද්දි sir. ඉතින් ඉදිරියේදී එච්චර තමයි.

    • @thusithawellawatta3302
      @thusithawellawatta3302 3 ปีที่แล้ว +1

      ඡන්දෙට කලින් ව්‍යවස්ථාව හැදුවෙ එකනෙ. ගෝටට එහෙම කරන්න බැරිත් ඒකනෙ

  • @ntoon5405
    @ntoon5405 3 ปีที่แล้ว +8

    කතා කර කර ඉදල වැඩක් නෑ මොකක් හරි කරන්න එකතු වෙමු.

    • @lathafernando3165
      @lathafernando3165 3 ปีที่แล้ว +1

      👍

    • @maheshravi6800
      @maheshravi6800 3 ปีที่แล้ว +1

      Karanna thiyanne kalakanni rajapaksala elawanna one ethakota ari

    • @vishwapremarathna9286
      @vishwapremarathna9286 3 ปีที่แล้ว +1

      @@maheshravi6800 රාජපක්ෂල විතරක් නෙවෙයි පක්ෂ විපක්ෂ හැම හොරාටම කතිරෙ ගහද්දි හොද වැඩක් දෙන්න ඕනෙ

  • @rukshanweerasinghe1031
    @rukshanweerasinghe1031 3 ปีที่แล้ว

    Great man with great polices we are always with you

  • @nalindadammika
    @nalindadammika 3 ปีที่แล้ว +6

    Aniwa wenas karamu, (NOTA)

  • @prabathchandika6317
    @prabathchandika6317 3 ปีที่แล้ว +4

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සර් සුදත්ත අයිය ඇතුලු පවුලේ සියලුම දෙනාට

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 3 ปีที่แล้ว +2

    නාගානන්ද හා සුදත්ත කාගේ ඉත්තන්ද? මෙයට පිළිතුරු දැම්ම සැපයිය නොහැක. ඊලඟ ජනාධිපතිවරණයකදී හෝ ප්‍රධාන මැතිවරණයකදි ඔබලා සිටගන්න ස්ථානය අනුව පැහැදිලි පිළිතුරක් ලබාදිය හැක. ඒ අනුව මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට අවම වශයෙන් අවුරුදු හතරක්වත් කල් ඉල්ලා සිටිම්.

  • @rexmix9126
    @rexmix9126 3 ปีที่แล้ว +6

    Really appreciated for interviewing Mr. Nangananda. find more people like him .He is a true leader.

  • @SirimewanD
    @SirimewanD 3 ปีที่แล้ว +1

    වැඩ සටහන අවසානයේදී රටෙි දෙමාපියන් හා වැඩිහිටයන්ගෙන් නාගානන්ද මහතා කළ වටිනා ඉල්ලීම හොදින් තේරැමි ගත්තොත් මීළග පරමිපරාවෙි කශේරැකාව කෙළින්කිරීම පහසු කාර්යයකි. එ්සේ උදාවන නව පරපුරට මෙි රට වැටී සිටින ජරා ජීර්ණ තත්වයෙන් පරාධීන කමින් ගොඩගැනීමට අනාගතයේදී හැකිවනු නොඅනුමානයි.....!
    ඔබ දෙපලට බොහොම ස්තුතියි....!

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +2

    ගෝටාභය කවදාවත් ඔය ඉල්ලීම් 2ම කරන් නෑ බලන්නකො චන්ද කොමසාරිය මහ විහිලුකාර හොරෙක් බලනකොට..

  • @yasavathidabare9412
    @yasavathidabare9412 3 ปีที่แล้ว +5

    Naga api oba samagai

  • @frankvnaun2209
    @frankvnaun2209 3 ปีที่แล้ว +6

    අප සිංහල, දෙමළ, මුස්ලිම් හෝ වෙනත් ඕනෑම අයෙකු විය හැකිය. නමුත් අපි සියල්ලෝම ශ්‍රී ලංකාවේ උපත ලැබූ දවසේ අවසානය..... මට පේනවා.... චීනය වෙනුවෙන් අපේ මව් ඉඩම අපට අහිමි වුණා 😥😥😥

  • @sameerapahalagedara9427
    @sameerapahalagedara9427 3 ปีที่แล้ว +1

    අනේ යකෝ කාටවත් දොස්කියල වැඩක් නෑලු.උබ තාම පකාලට කඩේයනවා

  • @thilaksenanayake5732
    @thilaksenanayake5732 3 ปีที่แล้ว +1

    මොනව කිවුවත් සුදත්තට තාම ගෝඨ ගැන විශ්වාසයක් තියෙනව කියල උන්නැහේ ඔය වැඩසටහන් වල කියනව මම අහල තියෙනව දොන්නං දොන් සිමං නං සිමන් එතකොට ගෝඨා හොදයි අනිත් උන් වැරදියි මොකක්ද එක හංගෙන මොකක්ද එකෙන් කරන වැඩ නොකර ඉන්නව නම් හොදයි ඔබට සැපද කියල ඔය මනුස්සයගෙන් අහල වැඩැක් නෑ තමන්ගෙන්ම අහගත්තනම් හොදයි

  • @arunaluaruna
    @arunaluaruna 3 ปีที่แล้ว +1

    උඹලා ඔලුවෙන් හිටගන නැටුවත් ඇත්ත යට ලින්ක් එකේ කිව දේ අපි ඒ කලෙත් කිවා අදකත් කියනවා අතල් දෙන්න හදන්න එපා පිංසිද්ද වෙයි අයෙනම් මේ රටට. එ දවස් වල කඩේ ගිහින් ගෙනව සර් දැන් හරිද?

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 3 ปีที่แล้ว +5

    NAGANANDA weni nirwiyaja pudgalayekugen gotata set wenna berida? Kiyala ahanna oba lejja wiyayuthui sudaththa. Eya ohuta karana agaurawayak .maknisada ohu pirisidu pudgalayek.

  • @sanjeewarajapaksha5788
    @sanjeewarajapaksha5788 3 ปีที่แล้ว +9

    හොරකමක් කරලා එකෙන් කොටසක් පස්සෙ ගෙවුවාට වැඩක් නෑ. Sabawa ධර්මේන් දඬුවම් ලැබෙනවාමයි.

  • @Pinbimah
    @Pinbimah 3 ปีที่แล้ว +14

    දැන් ෂැපදදදදදද......?⚡

  • @kasunse
    @kasunse 3 ปีที่แล้ว +1

    සේපාල් මහත්මයා සහ සුදත්ත මහත්මා ඔබට පිං...

  • @landhipathina2310
    @landhipathina2310 3 ปีที่แล้ว

    මහත්තයෝ මට නොතේරෙන දේ තමයි හැමදාමත් අපි කරුණු පැහැදිලි කරනවා සන්වාද කරනවා විචාරය කරනවා ඒත් අපිට හොරෙන් අපේ රට විකුනනවා අහිංසක මිනිස්සු මරෙන්නෙ ඇරලා බලාගත ඉන්නවා මේ රාජපක්ෂ ආණ්ඩුව ඇතුලු දේසපාලනයේ ඉන්න හැම කාලකණ්ණි ඔබතුමාලා ඔහොම සන්වදා කලා කියලා මකක්ද වෙන්නේ අපේ රටින් කොටස් කොටස් පිට රැටියන්ට විකුනනවා ඒක නවත්වන්න කාටවත් බෑනේ ඉතින් ඔබතුමලා කොපමණ කතා කලත් මොකද වෙන්නේ අපි අහනවා ඔබලා කියනවා පුලුවන්නම් මේ රට විකුනන එකවත් නතර කරන්න රටේ ජනතාව එක්ක පාරට බහින්න එහෙම නොකර මේ රට බේර ගන්න baryi වෙයි
    මම මේ චෝදනාවක් කරනවා නෙමෙයි මගේ අදහස පමනයි ස්තුති ඔබ දෙපලටම 🙏🙏

  • @andrewstruts5581
    @andrewstruts5581 3 ปีที่แล้ว +10

    සර් මමනම් අපේ රටේ ඉන්නේ බොහෝම කලකිරිලා ඔබතුමාලා පෙරමුනගන්න මේරට වෙනස් කරන්න..තවතවත් ඔබතුමාගෙ මතය වේගයෙන් සමාජ ගතකරන්න

    • @අමිලනන්දික
      @අමිලනන්දික 3 ปีที่แล้ว +2

      මමත් ඔබ තුමා වගේ මෙ රටෙ ජඩ දෙශපාලකයන් ගැන කලකිරිලා ඉන්නෙ . මෙ රටෙ බලය හොන්ද යහපත් අවන්ක මිනිසු අතට දෙන්න අපි එකමුතු වෙමු .

    • @andrewstruts5581
      @andrewstruts5581 3 ปีที่แล้ว +1

      @@අමිලනන්දික ඔව් කිසිම බේදයකින් තොරව එකගයි..👍

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 3 ปีที่แล้ว +2

    අනේ නාගානන්ද මහත්තයෝ අපේ මේ රට කෙසේ හෝ බෙරගන්න.සුදත්ත මල්ලි ඔබටත් ස්තුති රට ගොඩ ගැනිමෙ පුන්‍යකර්මයට අත ගැහුවාට.

  • @shanakarabel5740
    @shanakarabel5740 3 ปีที่แล้ว +5

    Basil. Chief strategist නෙ. People hail him as the “architect” … this is how gullible people are

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 ปีที่แล้ว +11

    Onna 1 st like 👍

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 3 ปีที่แล้ว +4

    මහත්තයෝ ඔබට ඉදිරියට එන්න කාලේ හරි ..අපේ රටේ පක්ෂ විපක්ෂ දෙකෙන්ම තියා j.v.p.ඒකෙන් කවුරුත් නැ රටට වැඩක් කරන එවුන් .රට කන්නෝ ඉන්න රටේ නීතිය බල්ලාට ගිහිල්ලා .වැරදි කරුවන් එළියේ නිවැරැදි කරුවන් හිරේ ..දේශපාලුවෝ කෝටි prakooti ගාණක් ගහන එකේ .ඔබ තුමා ගත්ත සල්ලි ටිකක් හරි පසුගිය මැතිවරණය කටයුතුවල යොදවන්න ඇති ..කොහොම වුනත් ඔබ පමණයි රටට සේවය කරන්න පුළුවන් කෙනා කියලා මගේ හැඟීම .ජය වේවා මැති thumani .හරි දේශපාලනය කරන්න වයස නැ මැලේසියාවේ ඉන්න ජනාධිපති ජනාධිපති වෙන කොට වයස අවුරුදු 93.ක් ඔබට සේවය කරන්න පුළුවන්

    • @kudusilva9498
      @kudusilva9498 3 ปีที่แล้ว +1

      අපෝ ඔය මහතිර්ව ගන්න එපා උදාහරණෙට​. මුලු රටම දූෂිත කලා ඔහු. 93 ක් ඉන්නෙ පෙර පිනකට​. ඊලඟට අපායෙ.

  • @dpsremixlk
    @dpsremixlk 3 ปีที่แล้ว

    විහිළුවක් වෙන්නත් පුළුවන් , ඒත් මං මේ ළඟකදී වැඩ කරන ගමන් කල්පනා කලා පාර්ලිමේන්තු දවසකට මෝටර් ගහන්න ක්‍රමයක්.

  • @lalithawalisadeera5267
    @lalithawalisadeera5267 3 ปีที่แล้ว +1

    Nagananda sir obatuma janatawata aththa.pennadema godak watinawa

  • @dhammikaperera4685
    @dhammikaperera4685 3 ปีที่แล้ว +4

    නාගානන්ද මහතා 50% ක් නොවෙයි සොයා බලන්නෙ නැතිව කොහොමත් විස්වාස කරන්න .එපා .බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරන්න .තෙරුවන් සරණයි !සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !

  • @angulugahagamageanandathil5938
    @angulugahagamageanandathil5938 3 ปีที่แล้ว +7

    දැන් කියන්න තියෙන්නේ චීන අසභ්‍ය වචනවලින්; කනීනාවේ චී බායි කියලා. වෙන රැකියාවක් සඳහා සුදුසුකම් නැතිව හමුදාවට ගිය පොරක් ජනාධිපති කරලා, දැන් කියවන්න එපා. බලු චීනට පස්ස දෙන්න වෙන එකයි දුක.

  • @arachannel5084
    @arachannel5084 3 ปีที่แล้ว +11

    ඇහුන්නෑ. ඇහුනත් වැඩක් නෑ. Nota

  • @madusankakumara815
    @madusankakumara815 3 ปีที่แล้ว +1

    මේ කතා කරන්නේ සුදත්තමද හිතෙනවා පහුගිය ටිකේ දිවිහිමියෙන් ගෝඨාභය ජනාධිපති කරන්න මැරීගෙන කඩේ ගියපු සුදත්තමද හිතෙනවා...

  • @induwijekoon2143
    @induwijekoon2143 3 ปีที่แล้ว +16

    Mr NK you are someone who is following Sri Sathdharmaya. You are a true follower of Buddha s teaching. Your absolute confidence is as a result of that. Anyone who is true to one s self is not afraid of any one and not afraid to talk the truth. You are a chosen person to protect this country. You will be protected by Buddha energy🙏🏻. Good job Sudaththa. Keep fighting.

    • @induwijekoon2143
      @induwijekoon2143 3 ปีที่แล้ว

      @@raneeranatunga5692 that’s your opinion. Anyone with high level of prangna would only understand waharaka dhamma. So let’s rest this here.

  • @mohanfonseka6256
    @mohanfonseka6256 3 ปีที่แล้ว +3

    Naga is overconfident, speaks only himself, and is too much dependent on the legal system. if a country wants to develop, it needs a man who has a focus on science & technology, IT agriculture, education, and other services. This person does not have a team who has epertise in these areas.

  • @jenitaperera4691
    @jenitaperera4691 2 ปีที่แล้ว

    Oba.tumanla.ta.jayawewaaa
    Ediriyatama.yanna.labewaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 ปีที่แล้ว

    ඔබ දෙදෙනාට බුුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @inulmohamed6951
    @inulmohamed6951 3 ปีที่แล้ว +2

    උක්රයිනේ ඉඳන් මෙහෙට ආපු දුප්පත් මිනිසුන්ටම බැසිල් ඔහොම කරනවානම් ලංකාවේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට මොන මොන දේවල් කරලා ටෙස්ට් කරයිද?

  • @kumaranuwan4905
    @kumaranuwan4905 3 ปีที่แล้ว +2

    Meka unlike karapu un okkoma desapalagnayange Asuci kare thiyan Inna un.

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +6

    Mr.Naganada 🥀🥀🥀🥀
    ඇද්ද අහගත්තා සුද්දේ,පරිපාලනය හදාගන්න බැරි නම් පාලකයා අසමත්.😩
    දෙකේ කොලේ බැසිලා..🤣

  • @dpsremixlk
    @dpsremixlk 3 ปีที่แล้ว +1

    සුදත්ත අයියගෙ චැනල් එකට ලක්ෂ 2ට වැඩියි දැන් ඡන්ද . ඔය ලක්ෂ දෙකෙන් කීයක් ඉන්නවා ඇතිද පක්ෂ වල ගැත්තෝ නොවිච්ච උන්.

  • @hasmiyaburah1862
    @hasmiyaburah1862 3 ปีที่แล้ว +5

    Aththetama aththa. Alisabri hore balla thamai okkoma kela

    • @maheshravi6800
      @maheshravi6800 3 ปีที่แล้ว +1

      Thambiyawa othanta ganawe sinhala anduwa kiyagana apu eunne

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +1

    මරු 😀😀😀😀😀😀😀😀ඔහොම හදන්න පුළුවන් නම් මරු වෙනසක් කරන්න වෙනස කියන්නේ විනාසය

    • @preejay6180
      @preejay6180 3 ปีที่แล้ว +1

      මරැ???වෙනස කියන්නේ විනාසය??ඔබ වැනි අය ඉන්නේ කොහෙද

  • @sriya161
    @sriya161 3 ปีที่แล้ว +4

    අන්තිම ට්ක තමයි මමත් කියන්නේ

  • @inulmohamed6951
    @inulmohamed6951 3 ปีที่แล้ว +2

    අන්තිමට බලනකොට දෙමල වූල් මහත්මයා තමයි හරියට වෙඩ කරලා තියන්නේ.

  • @eigochat
    @eigochat 3 ปีที่แล้ว +1

    It’s simple the biggest time eaters on this earth KAALAKANNIYO .!!!!

  • @bakmaharangana
    @bakmaharangana 3 ปีที่แล้ว +1

    අනෙ උඹලත් අම්ම්බා ගොන්නු බන්. බොරු කොරෝනාවක් දාගෙන චීනෙ උද්ගෝෂණය නැතුව රට ඇතුලේ ඔක්කොම ගැට ටික ගහනවා, උඹල දෙවියන්ට කියනවා , ලෙඩ සනීප වෙන්න ලු. යකෝ අපේ ගම වැහුවා දෙපාරක්, මැරිච්ච එකෙක් නැහැ අවුරුද්දටම . එහෙම බෝවෙන පට්ට ලෙඩක් නම් , මැරෙන්න ඉස්සෙල්ලම දොස්තරලයි, හෙදියෝයි නෙමෙඉද. ලෙඩ tv එකේ අඩ්වෙර්ටයිස් කරන්න ඕනි නැහැ. මැරී මැරී වැටෙන ඒවා අපිට ඇහැට පෙන්න ඕනි නේ.
    ලංකාවේ චන්දෙ දිනන්න ඕනි උනාම පාස්කු ප්‍රහාර එනවා, ලෝකේ බලවතා හොයන කොට කොරෝනා ප්‍රහාර එනවා ගොනුනේ. තොපි වගේ ගොන් හරක්. ජාතියක් .
    TV එක ඔෆ්ෆ් කරලා බලබපල්ලා , කොරෝන තියෙනවද කියල හතර වටේ . tv එක දැම්මොත් කොරෝනා , off කරොත් කොරෝනා නැහැ.
    අමෙරිකාවේ මැරෙනවා කිව්වා පැලෙන්න, ඉතාලියේ මැරෙනවා කිව්වා පැලෙන්න , ඕස්ට්‍රේලියාවේ මැරෙනවා කිව්වා පැලෙන්න , දැන් අන්න උන් ඔක්කොම රජයට විරුද්දව පාරට බැහැල , නඩු කියනවා. අපි මෙහෙ රට වහල පුක දීල , මිනිස්සු මරනවා කන්න නැතුව.
    ලංකාවේ සෑම 1000 ටම 6 දෙනෙක් මියයනවා දවසකට. උඹල මේවා ගණන් හදල බැලුවද ? පිලිකාවලින් දවසකට 35-37 මිය යනවා , අපි රට වහුවද ? වාහන වලට හැප්පිලා 7 - 8 මිය යනවා, වාහන නවත්තුවද ? රට වහුවද ? ගොන්නුනේ හිතපල්ලා,
    PCR කියන්නේ මොකද්ද කියල වත් දන්නවද ? එක හොයාගත්ත කෙරී මලිස් විද්‍යාඥය කිව්වේ මොනවද කියල දන්නවද ? එන්නත් කියන්නේ මොනවද කියල දන්නවද ? MRNA කියන්නේ මොනවද දන්නවද ? ඔය එන්නත විද්දට පස්සේ කවදාවත් ලේ ලබාදෙන්න බැරි බව දන්නවද ? එංගලන්තේ කොරෝන එන්නත ගහපු හැම එකෙක්ම දවසකට 7 දෙනෙක් මරෙන්නවා කියල දන්නවද ?

    • @preejay6180
      @preejay6180 3 ปีที่แล้ว +1

      👍👍

    • @preejay6180
      @preejay6180 3 ปีที่แล้ว +1

      මම හිතනවා මෙය හැමෝම කියවයි කියලා

  • @dhanushkakoralege2133
    @dhanushkakoralege2133 3 ปีที่แล้ว +5

    Thanks Sudha ayya

  • @saudiarabc2806
    @saudiarabc2806 3 ปีที่แล้ว +1

    මහත්ත⁣යෝ කො අර රංජන් මහතාගේ විඩියෝ එක දාන්න බලන්න ඇයි

    • @saudiarabc2806
      @saudiarabc2806 3 ปีที่แล้ว

      ඇත්තට කොා ඒ විඩියෝ එක

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 3 ปีที่แล้ว

    වටිනාම වීඩියෝ එකක්... නාගානන්ද අවංක මනුස්සයෙක්... ඒත් මෙරට කාලකණ්ණි මිනිසුන් ඔහුට සවන් දෙන්නෙ නෑ...

  • @aselachanaka2260
    @aselachanaka2260 3 ปีที่แล้ว

    නාගානන්ද මහත්තයාගේ අවංකභාවය පැහැදිලිවම පේනවා....
    ඒත් සුදත්ත .... ? වෙන කෙනෙක් මෙහෙම බැන්නානං.... අර FB පෝස්ට් එක දාපු කෙනාට මොකද වුනේ ? බ්ලැක්මාක් එකක් වැදුනට පස්සේ ඒක ආයෙත් යවන්න බෑ...

  • @sandyadesilva934
    @sandyadesilva934 3 ปีที่แล้ว

    මහ එවුන්ට වාහන ගේනවා කෝටි ගනන් දීලා. කොරෝනා පාලනයට එකතු කරපු මුදල් හොරා කනවා. මගේ මල්ලි ගුවන් හමුදාවේ ඉන්නේ මේ මාසෙ පඩියෙන් රුපියල් 9000ක් කපලා කොරෝනා පාලනයට කියලා. රාජපක්ෂ හැතිකරේටම හෙන ගහනවා. සුදත්ත අයියේ මේ ගැන හොයලා වීඩියෝ එකකින් කතා කරන්න.නාවික විරුවන්ගෙත් පඩියෙන් මුදල් කපාගෙන

  • @Unpacking007
    @Unpacking007 3 ปีที่แล้ว

    ආචාර්ය යසන්ත රාජකරනුනායක, ආචාර්ය උදය ඉන්ද්‍රරත්න, .... ජනාධිපතිවරයාට උපදෙස් දිය යුතුය, සියලු හොඳ මොළ අප අතහැර ගොස් ඇති බව පෙනේ.
    Dr. Yasantha Rajakarunanayake, Dr Udaya Indrarathna , .... kind of the people should be advising the president, it seems all the good brains left us and the once could not get our stayed back.....the worst once are running amok, it seems.

  • @premrajaratnam5869
    @premrajaratnam5869 3 ปีที่แล้ว

    The misfortune of the people of our country is to put a man like Nagananda out of Parliament

  • @indikachaminda3476
    @indikachaminda3476 3 ปีที่แล้ว

    නාගානන්ද මහතාට ඇයි නාමයෝජනා නොදුන්නේ😂😂😂
    ලොකු ගේමක් ගහන්න ගිහිල්ලා වැරදුනා .
    මැතිවරණ කොමසාරිස්වරයා පැමිණිලි කිරීමට අවස්තාවක් දුන්නා. මැතිවරණ කොමිෂන් සහාවට පැමිණිලි කලයුතු වෙලාවේ කරේ නැත්තේ ඇයි.

  • @kanishkamahesh3278
    @kanishkamahesh3278 3 ปีที่แล้ว +1

    Niyamai suda aiye api innava hamadama

  • @sammurphy4122
    @sammurphy4122 3 ปีที่แล้ว

    රට ගෙනියන්න නම් පාර්ලිමේන්තුවෙ හැම දෙනාම සහ ආන්ඩුවේ හැම නිලධාරීන්මක් Logistics ඉගෙනගන්න දැනගන්න ඕනෑ. සුදත්ත හදන්නෙ ලබන ජනාධිපති මැතිවරනයට නාගානන්ද හොරා ප්‍රමෝට් කරන එක නේද? නාගානන්ද එල්ටීටීයේ ගූල් එක්ක එකතුවෙලා එල්ටීටී ඩයස්පෝරා ඉත්තෙක් හැටියට මොන සෙල්ලමක් දාන්න එනවද? පුරවැසිකමක් අල්ලගෙන ප්‍රශ්න කරන්නේ ඇමරිකාවේ ඔබාමාගේ පුරවැසිකම ගැන නගපු ප්‍රශ්නය කොපි කරල නේද?