දූරියන් කන්න කලින් මේ ගැන දැනගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 39

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 4 ปีที่แล้ว +3

    ඉස්සර අපේ වත්තෙ දුරියන් ගස් පහක් තිබුනත් ඒ පහේ ගෙඩියේ එනවා ගහ පිරෙනකම්අපි දුරියන් කාටවත් දෙන්නේ ඒ පහේම ගෙඩි අපි හතර පස්දෙනා කන්නේ ඉතින් අදටත් දුරියන් දැක්කම පුදුම ආසාවක් තියෙන්නේ මම ලංකාවට ආවම දුරියන් ගෙඩි දහයක් පහළොවක් එකවර කනවා දුරියම් වල ගුණ අගුණ මම දන්නෙ නම් නෑ හැබැයි දැක්කම කීයක් වුණත් අරගෙන කනවා

  • @asohkkumara9547
    @asohkkumara9547 4 ปีที่แล้ว +7

    අම්මො.මම ගොඩක් ආසම පලතුරක් 🤗

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว

    මගේ ආසම පලතුරක් 👍👍👍👍

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 ปีที่แล้ว +3

    ඒකනම් ඇත්ත දූරියන් මදුළු හතරක් පහක් කෑවොත් යකඩේ වාගේ

    • @nlienlie4711
      @nlienlie4711 4 ปีที่แล้ว

      Wiff ඉස්සර වෙලා මාදුළු 5 කවලා ඉන්න😂😂😂

    • @malakwtt3675
      @malakwtt3675 4 ปีที่แล้ว

      ATHADA.SUWR SOTNE

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 4 ปีที่แล้ว

    ආසම කෑමක්.

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 4 ปีที่แล้ว

    පළතුරු lowe රජිඳු දූරියන් . ...
    අපි ආස ම පළතුර....!

  • @sunethradissanayaka3678
    @sunethradissanayaka3678 4 ปีที่แล้ว +2

    අම්මෝ මමත් හරිම ආසයි මුලින්ම කන්න අකමැති පස්සෙ නහය වහල කාව අම්මෝ maruuuuuuuu .

  • @tharakaprabash6502
    @tharakaprabash6502 4 ปีที่แล้ว +15

    කන්නැති එවුන් ඔය දිව්‍ය පලතුරට බැනලා අහුවෙන්න එපා

    • @tigerkolla
      @tigerkolla 2 ปีที่แล้ว

      අනිවා 🤩❤️😋

  • @chathshomecafe2758
    @chathshomecafe2758 4 ปีที่แล้ว +1

    😍 niyamai

  • @sisirakumara7271
    @sisirakumara7271 4 ปีที่แล้ว

    Ambooo duriyan.ape gaheth tiyenwa.mn adth kewa.mmmmmm supiri..😝😝😝😝

  • @nlienlie4711
    @nlienlie4711 4 ปีที่แล้ว +1

    Pode කාලෙ ළඟින් යන්න නැහැ ape ගහක් තියෙනවා eakata dan 👍👍

  • @priyadarshanipriyadarshani3453
    @priyadarshanipriyadarshani3453 4 ปีที่แล้ว

    Math kanna asama palathurak 😋😋😋😋

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว +5

    දැක්කත් කෙල උනනවා

  • @inokanilanthi3966
    @inokanilanthi3966 4 ปีที่แล้ว

    Mmm mma asama kama

  • @lunuwillamahesh7600
    @lunuwillamahesh7600 4 ปีที่แล้ว

    😋😋😍👍

  • @nishantharanasinghe4275
    @nishantharanasinghe4275 4 ปีที่แล้ว

    mamat kanawa rasaaaaaiii

  • @nuwansameera4664
    @nuwansameera4664 4 ปีที่แล้ว

    👍

  • @mntmudiyansey3275
    @mntmudiyansey3275 4 ปีที่แล้ว

    Hmmmmm..............

  • @chameechanel9449
    @chameechanel9449 4 ปีที่แล้ว

    Polic acid thiyena nisa math kanna oni mechara kal kawe na guneyak danne nathi hinda

  • @SKLiveItalia1
    @SKLiveItalia1 4 ปีที่แล้ว

    🌟💞💞

  • @suddaisrael138
    @suddaisrael138 4 ปีที่แล้ว

    Hmm නගිනව හොදට

  • @sunethradissanayaka3678
    @sunethradissanayaka3678 4 ปีที่แล้ว +1

    ගාණ කියක් උනත් මම ගෙනියනව කලකට නේ තියෙන්නෙ හැමදාම නැහැ නේ.

  • @dilrukshimadumali3402
    @dilrukshimadumali3402 4 ปีที่แล้ว +2

    Me dawaswala duriyanwahi wahala

  • @wasanasewwandi2635
    @wasanasewwandi2635 4 ปีที่แล้ว

    Mthak weddith inna ba.. E thrm mn asaiii..

  • @nadeekakumari9799
    @nadeekakumari9799 4 ปีที่แล้ว

    😋😋😋😋😋😋

  • @kumudunirosh9950
    @kumudunirosh9950 4 ปีที่แล้ว

    Nice..

  • @thewinners4962
    @thewinners4962 4 ปีที่แล้ว

    නහයෙන්ද බං කතා කරන්නෙ

  • @rkdofficial3677
    @rkdofficial3677 4 ปีที่แล้ว

    Eya duriyan

  • @kaveeshagimhani3551
    @kaveeshagimhani3551 4 ปีที่แล้ว

    Mn kamathaima nhh

  • @sagarikakalani8321
    @sagarikakalani8321 2 ปีที่แล้ว

    ඊයා

  • @taranghetaranghe738
    @taranghetaranghe738 4 ปีที่แล้ว +4

    ඊයා..man akamathima කෑමක්