Duriyan දූරියන් නිවැරදිව සිටුවා ගන්නා ආකාරය - Ape Waththa අපේ වත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 103

  • @thushanjayasooriya3920
    @thushanjayasooriya3920 ปีที่แล้ว +2

    මම කලිනුත් පැල හිටෙව්ව. එකක් වත් හරි ගියෙ නෑ. මේ පාරත් පැල 5ක් ගෙනාව හිටවන්න කියල. වලවලුත් කපල තියෙන්නෙ. වෙලාවට ඔබ තුමියගෙ වීඩියෝ එක බැලුව. නැත්නම් ඒ පැල ටිකටත් කලින් උන වැඩේම තමා වෙන්නෙ. ස්තූතියි ඔබ තුමියට. කලින් පැලවලට මොකද උනේ කියල දැන් තමා තේරෙන්නෙ.

  • @thejakadilshan3049
    @thejakadilshan3049 2 ปีที่แล้ว +1

    ඇත්තට හරි ලස්සනයි හරි පැහැදිලිව කියනවා 👍👍👍👍😊😊😊😊

  • @samarasinghaaththanagodha4721
    @samarasinghaaththanagodha4721 4 ปีที่แล้ว +7

    ඇත්ත තමයි අපි කඩෙන් ගෙනත් හිටවන පැලවලින් මැරෙන්න නැතුව පැලයක් වවාගන්න පුලුවන් බොහොම කලාතුරකින්. ගොඩක් ස්තුතියි මේ ක්‍රමය කියා දුන්නට.

    • @blackbox6841
      @blackbox6841 3 ปีที่แล้ว

      බොහොමයක් ස්ටූතියි

    • @blackbox6841
      @blackbox6841 3 ปีที่แล้ว

      මම ගෙනාපු පැල මැරිලා 😂😂

    • @DumalPathirana-lr8dh
      @DumalPathirana-lr8dh ปีที่แล้ว

      Hetawana hoda durian wargaya mokda,obagawa hoda peni waraka warga thiyeida

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku2290 ปีที่แล้ว +2

    ස්තුතියි මනාලෙස පැහැදිලි කිරීමක්

  • @rathnasiriliyanage3460
    @rathnasiriliyanage3460 4 ปีที่แล้ว +2

    Thank you very much your information

  • @sudeshikatharangni4649
    @sudeshikatharangni4649 4 ปีที่แล้ว

    Duriyan wagawak patanganna adahasin inne .wedidura me wagawa gena denagana ho a wenuwen upades genimata heki mahathmayekuge ho mahathmiyakage durakathana ankayak labaadenna puluwanda?

  • @udithmihiranga7210
    @udithmihiranga7210 4 ปีที่แล้ว +2

    thank you...! Duriyn ata hitawala hada gnna pala walin hoda paladawak laba ganna puluwnda?

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      වසර 15 ක් ප්මණයද්දී හොද පලදාවක් ගන්න පුලුවන්.

  • @indikairoshanee2946
    @indikairoshanee2946 4 ปีที่แล้ว +1

    Bohoma sthuthiyi obathumiyata !!godak dewal igena gnnawa me watina upades walin..🙏🙏

  • @sudeshikatharangni4649
    @sudeshikatharangni4649 4 ปีที่แล้ว +1

    Saamanya pelayak pudinna kotharam kal yanawada.?bat pela ganne kohenda hoda pela.?

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      wasara 5k yanawa pudinna.

  • @rkalum2000
    @rkalum2000 4 ปีที่แล้ว +1

    Thanks madam

  • @sllojik8393
    @sllojik8393 11 หลายเดือนก่อน

    මමත් ගෙනාවා දූරියන් පැළයක්. මද හිරු එළිය වැටෙන ස්ථානයක තියලා තිබුනේ. ඒත් පත්‍ර මැල වීගෙන එනවා. පැලය පොලිතීන් එකකින් ආවරණය කලාට කමක් නැද්ද?.

  • @gayanmadushanka8792
    @gayanmadushanka8792 ปีที่แล้ว +1

    Pela kohenda ganne

  • @asiriasiri9937
    @asiriasiri9937 4 ปีที่แล้ว +1

    Kohenda bat karapu pela miladi ganne

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      නිර්දේශිත කෘෂිකර්ම පැළ තවානකින් ගන්න

  • @vidwanthisenanayake4145
    @vidwanthisenanayake4145 ปีที่แล้ว +1

    මිස් අනුරාධපුර ප්‍රදේශයට ගැලපෙනවද ?

    • @ApeWaththa
      @ApeWaththa  ปีที่แล้ว

      puluwan uthsahakarala balanna

  • @kaveevlogs5197
    @kaveevlogs5197 4 ปีที่แล้ว +3

    ඕන පරිසර කලාපයක වැඩෙනවද .(කුරුණෑගල)

  • @lakshithakavikara7621
    @lakshithakavikara7621 4 ปีที่แล้ว +1

    "Pas madya" hadaganne kohomada, wenath badunakata Mary karana kota

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      කවරයේ හැටියට යටට පස් යොදන්න.(2 කෙජී)
      කොම්පොස්ට් 200 ග්‍රෑම් පමන යොදන්න.
      මෙම ආකාරයට මාරුවෙන් මාරුවට බදුන පිරෙන තුරු යොදා සිටුවන්න.

  • @shanikamadu1527
    @shanikamadu1527 2 ปีที่แล้ว

    මිස් බද්ද දූරියන් පැලයක් පීදෙන්න කොච්චර කල් යනවද.
    මගේ පැලය කාලෙකට ලෙඩක් හැදෙනවා.සත්තු වගයක් බෝ වෙනවා.කොල හැලෙනවා.ආයෙම දලු දානවා.සත්තු යන්න කෘමි නාශක හදලා දානවා.ඒකටත් විසදුමක් කියන්නකො.පැලයට දැන් අවු.2 වගේ.උස අඩි 4 විතර

  • @sumudumadu9877
    @sumudumadu9877 3 ปีที่แล้ว +2

    අවුරුදු 15ක විතර 50m විතර උස දුරියන් ගහක් තියනව එකම එක පාරයි ගෙඩි හැදුනෙ අවුරුද්දකට කලින් ඵලදාව සරුකරන පිලියමක් තියනවද

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว +1

      බොහෝ වෙලාවට පළමුවර හැදෙන්නෙ ගෙඩි කීපයක් පමණයි. දෙවනමුරයේ දී හරි යනව.

  • @sanjeewasenarathna3396
    @sanjeewasenarathna3396 3 ปีที่แล้ว +2

    මැඩම් කෑන් වල හදපු දුරියන් පැල හතරක් තියෙනවා ඔය විදියහට හදන්න පුලුවන්ද ...

  • @chamarabandara5106
    @chamarabandara5106 4 ปีที่แล้ว +2

    ඔබ තුමියට පුලුවන් නම්..දූරියන් ඇටයකින් ගත්තු පැලයක්..බට් කරන විදිහක් කියල දෙන්නකො...tnx

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      ඉදිරියේදී කරන්නම් ...

  • @hashendilhara3294
    @hashendilhara3294 2 ปีที่แล้ว

    කවරෙකට නැතුව පෝච්චියකට දාන්න පුලුවන්ද මාස 6ක් යනකන්

  • @chamindanaullage9294
    @chamindanaullage9294 4 ปีที่แล้ว +2

    කඩේ විකුණන කොම්පෝස්ට්වල යූරියා සාංද්‍රනය වැඩියි ඒකට පිළියමක් නැද්ද ? මොකද ඉඩකඩ මදි නිසා නිවසේ කොම්පෝස්ට් හදාගන්න අමාරුයි

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว +3

      භාජනයකට හදාගන්න.

    • @JayanthaWeerakkodi-x1o
      @JayanthaWeerakkodi-x1o 11 หลายเดือนก่อน

      ​@@ApeWaththano

  • @rajeewa1618
    @rajeewa1618 4 ปีที่แล้ว +1

    කුරුණෑගල ප්‍රෙද්ශයටත් ගැලපෙනවද.

  • @nadunsomathilaka7957
    @nadunsomathilaka7957 3 ปีที่แล้ว +1

    Mewata danna one phora monawd?

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว

      compost pohora yodanna

    • @nadunsomathilaka7957
      @nadunsomathilaka7957 3 ปีที่แล้ว

      Dan rasyanika pohora nathi nisa compost need dann wenne ethakota comppst masa kiyen kiytad danna one

  • @MudaligeHeshan
    @MudaligeHeshan 11 หลายเดือนก่อน

    Kohu bath hodada

  • @oshithoshith7210
    @oshithoshith7210 4 ปีที่แล้ว +2

    දුරියන් වලින් හොඳම වර්ගය මොකද

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว +2

      ජම්බොට්‍රෝන් වර්ගය වඩාත් හොදයි

    • @crystal8277
      @crystal8277 2 ปีที่แล้ว

      @@ApeWaththa මේ වර්ගයේ palayak ගන්නේ කොහොමද ...?

  • @_______________4362
    @_______________4362 2 ปีที่แล้ว +1

    දුරියන් බද්ද කහ ලේබල් තියෙන පැල ගන්න
    තියෙන තැනක් දන්නවද

    • @donmadusanka5247
      @donmadusanka5247 8 หลายเดือนก่อน +1

      හොරණ කනන්විල රජයේ ගොවිපලේ තියනව

    • @_______________4362
      @_______________4362 8 หลายเดือนก่อน

      @@donmadusanka5247 එහේන් ගත්තතා

  • @suchiradasun7909
    @suchiradasun7909 3 ปีที่แล้ว +1

    දුරියන් පැලයක් තියෙනවා අවුරුදු 7 විතර ඇති උස අඩි 15 විතර තාම ගෙඩි හැදිලම නැ මොකක් හරි කරන්න පුලුවන් දෙයක් තියෙනවද

    • @ApeWaththa
      @ApeWaththa  3 ปีที่แล้ว +1

      හොඳින් කාබනික පොහොර යොදන්න. වර්ධක පොහොර‍යක් යොදන්න,

    • @Tresure41
      @Tresure41 3 หลายเดือนก่อน +1

      අවාර කියල කෙමිකල් එකක් තියෙනව ඒක දාපන් බ්‍රෝ

  • @sudeshikatharangni4649
    @sudeshikatharangni4649 4 ปีที่แล้ว +1

    Kadu idamaka puluwanda hitawanna?

  • @UarLegend
    @UarLegend 4 ปีที่แล้ว +1

    දුරියන් වලට හොද මොන පෙතිද?

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      පෙති?

    • @UarLegend
      @UarLegend 4 ปีที่แล้ว

      @@ApeWaththa area

  • @orion8737
    @orion8737 3 ปีที่แล้ว +1

    🙏 🙏🙏🙏🙏🙏🙏

  • @karunasirikumar3602
    @karunasirikumar3602 4 ปีที่แล้ว +1

    හම්බන්තොටත් පුළුවන් ද?

    • @karunasirikumar3602
      @karunasirikumar3602 4 ปีที่แล้ว

      Really me

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว +2

      පුලුවන් , පැළ හිරුඑලියෙන් ආරක්ශා කරගන්න.

  • @lahirusampath6378
    @lahirusampath6378 4 ปีที่แล้ว +1

    දූරියන් අතු පැල කරන්න පුලුවන්ද පුලුවන්නමි වීඩියෝ එකක් දාන්න

  • @laksirijanaka7287
    @laksirijanaka7287 4 ปีที่แล้ว +2

    මගෙත් පැලයක් තියෙ ලොකු වෙන් නේ නෑ . හැකිනම්ලොකු කරගන්න උපදෙස් දෙන්න ..ඉක්මනින් පැලය හිටවල තියෙන්නේ දැන් නම් ..

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว +1

      puluwannam palaya galawala loku pot ekaka sitawanna.
      masa 6 kin newatha situwanna.
      samanayayen pelayak pidenna awrudu 5 k yanawa.
      hodin compost danna.

  • @chamalitharuka7074
    @chamalitharuka7074 4 ปีที่แล้ว +1

    ඇට වලින් ගත්ත පැල සාර්ථක නැද්ද

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      එම පැළ බට් කිරීමෙන් සාර්තක ප්‍රතිපල ගන්න පුලුවන්.

    • @donmadusanka5247
      @donmadusanka5247 8 หลายเดือนก่อน

      බද්ද පැලවගේ නෙමේ නිකන් ඇට පැල අවුරුදු 15ක් විතර යනව ගෙඩි එන්න . පරම්පරා ගානක් තියනව ගහ

  • @rmdgamunukumara5223
    @rmdgamunukumara5223 4 ปีที่แล้ว +1

    Sthuthy

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      ස්තූතියි ඔබට.

  • @kithvinbandara219
    @kithvinbandara219 2 ปีที่แล้ว

    මිස් මට පොඩි උදව්වක් කරන්න.මිස් කිව්ව විඩිහට දූරියන් පැලයක් වෙනම පැකට් කරලා තිබ්බා.එත් පැලේ හැදෙන්නේ හරි හිමින්.දැන් මාස හයක් විතර ඇති.පැලේ තිබ්බ විදිහමයි.වෙනසක් වෙලා නෑ.මොකද එකට කරන්නේ ඒකට.

  • @Kavishkanirmal960
    @Kavishkanirmal960 2 ปีที่แล้ว +1

    දුරියන් පැලේට වැටමාර සුදුසුද

  • @priyangakumari3338
    @priyangakumari3338 4 ปีที่แล้ว +3

    අපෙ වත්ත කොහෙද තියෙන්නේ ඹබ තුමිය දුරියන් පැල ගෙනාවේ කොහෙන්ද ? අප ගෙදර ගෙට්ටු දාන්න කලින් හිටවල තිබුනා පැලයක් හොරැ ගලවන් ගිහින් ඹබ තුමියගෙන් වගේම තව youtub එකෙන් දැනුම ලබා ගත්තා .ලගදි ලංකාවට ඇවිත් වගා කරන්න ඉන්නෙ .තෙරැවන් සරනයි ඹබ තුමියට .

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      තෙරැවන් සරනයි ඹබ තුමියට .

  • @thejakadilshan3049
    @thejakadilshan3049 2 ปีที่แล้ว +1

    කමේන්ට් එකෙන් ඔයාගෙ වට්ස් ඇප් නම්බරේ එවන්නකෝ please 👍👍👍😄😄😉😉😃

  • @YA-mu8zy
    @YA-mu8zy 4 ปีที่แล้ว +1

    Malaysia musaking duruan pela

  • @sachirurasanjana640
    @sachirurasanjana640 4 ปีที่แล้ว +1

    Gewaththaka eka palayak hiteuwata gedi enne nadda miss.pala dekak idanna ape watte ida naha asawata wawa ganna inne.

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      eka palayak hitawanna

  • @nadeekagunasekara6216
    @nadeekagunasekara6216 4 ปีที่แล้ว +1

    Ape patte pala hadunta gedi hadenna

  • @asankamanathunga4027
    @asankamanathunga4027 4 ปีที่แล้ว +1

    මේ බට් පැලයක්ද, නැත්නම් ඇටයකින් පැල උනු සාමන්‍ය පැලයක්..

  • @ediriweerageprabhath7790
    @ediriweerageprabhath7790 4 ปีที่แล้ว +1

    පැල දෙකක් අතර දුර කොපමන විය යුතුද?

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      adi 5k pamana

    • @ediriweerageprabhath7790
      @ediriweerageprabhath7790 4 ปีที่แล้ว

      @@ApeWaththa අක්කරයක පැල 100 පුලුවන්ද ? දුරීයන් වර්ග වලින් හොද වර්ගය මොකක්ද

  • @LahiruDilshan-b9z
    @LahiruDilshan-b9z 3 หลายเดือนก่อน

    ඕකට වත්තම හාන්න වෙයිද 😅😅

  • @gayanmadushanka8792
    @gayanmadushanka8792 ปีที่แล้ว +1

    250 ta nane ape patte 1500

  • @Henegama324
    @Henegama324 9 หลายเดือนก่อน

    මොනව උනත් බද්ද පැලවල ගෙඩි කුඩා වෙනවා

  • @_______________4362
    @_______________4362 2 ปีที่แล้ว

    හිටවන්න හොද බද්ද වරකා ප්‍රබෝද
    මේනවද නොනා

  • @future-success
    @future-success 4 ปีที่แล้ว +1

    මැඩම්ගෙ Video එක බලල මමත් පැලේ ගෙනාපු ගමන් ලොකු උරයක හැදුව... එ්ත් හැමදාම හවසට පැලේ කොල ටික පහලට කඩා වැටෙන ගතියක් එනවනෙ.. මං වතුර දානව හවසට... පහුවදා උදේට අාපහු හරියනව... එ්ක දුරියන් වල හැටිද... නැත්නම් පැලේ අවුලක්ද... උපදෙසක් දෙනවනං ලොකු උදව්වක්..🙏

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว +1

      හවසට කොහොමත් කොළ මැලවෙනව. ඒ හැටි බයවෙන්න දෙයක් නෑ

  • @arunadissanayaka6815
    @arunadissanayaka6815 4 ปีที่แล้ว +1

    Wrong guidance

  • @rkalum2000
    @rkalum2000 4 ปีที่แล้ว +1

    Thanks madam

    • @ApeWaththa
      @ApeWaththa  4 ปีที่แล้ว

      You’re welcome 😊

  • @mohamednadheer8215
    @mohamednadheer8215 10 หลายเดือนก่อน

    Thanks mam