මම මගේ දරුවෝ හැදුවේ වාහනය ඇතුළේ මට depression ආවා පස්සේ - Hirunika Premachandra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มิ.ย. 2022
  • #geeth #hirunika_premachandra #hirunikapremachandra
    Thank You.
    Write to us: geethgmm@gmail.com
  • บันเทิง

ความคิดเห็น • 934

  • @raranasinghe1115
    @raranasinghe1115 2 ปีที่แล้ว +95

    දිරිය දියනියනි ඔබ තුමියගේ මහත්මයා ඇතුලු දරු තිදෙනාටත් තෙරුවන් සරනයි දෙවි රැකවරනයි දේසපාලන වැඩත් දිගටම කරගනයින්න ජයවේවා

  • @nisansalawasana2549
    @nisansalawasana2549 2 ปีที่แล้ว +591

    ඔව් දරුවන් නැති විවාහක කාන්තාවකගෙන් අහන්න එපා " ඔයාට දරුවෝ නැහැනේද " කියලා . ඒක පුදුම වේදනාවක්.😢😢

    • @pramilathathsarani8913
      @pramilathathsarani8913 2 ปีที่แล้ว +17

      Mamath e wedanawa widinawa

    • @scfamily8539
      @scfamily8539 2 ปีที่แล้ว +13

      Ane ou ekanm eththa e wedanawa danne eka widina kenekma thamai

    • @niroshikanlniroshika8762
      @niroshikanlniroshika8762 2 ปีที่แล้ว +12

      Math e wedana vidinawa

    • @g.s.r.rathnayaka8639
      @g.s.r.rathnayaka8639 2 ปีที่แล้ว

      හැබැයි මේක නිවේදකය පෑන් කරල අහන්නෙ ගොන් තකයො..
      උන් අපේ සංවේදි තැන් අල්ලගෙන තමයි බලයට එන්නෙ..ඒක උන්ට ජන්ද ගුන්ඩුවක්..
      ඇහුනද කිව්ව ජන්දෙ දවස්වල ලමය වාහනේමලු...
      ඒකිට දරුවට වඩා වැඩගත් ජන්දෙ..
      උබලට වගේ හොදහිතක් ඒකිට නෑ...

    • @FashionHouse1017
      @FashionHouse1017 2 ปีที่แล้ว +32

      පිස්සුද? ලමයි ඉන්න අම්මලාටත් මොන තරම් දුක් විදින්න වෙනවද හොදට ලමයි හැදෙන්නෙ නැතුව.
      ලමයි නැතුව කොච්චර හොදට ඉන්නවද මිනිස්සු
      හිත තමයි හැමදේටම මුල

  • @pansilugethmin3313
    @pansilugethmin3313 2 ปีที่แล้ว +151

    මම හිතන්නෙ දැන් හිරුණිකා ගොඩක් අත්දැකීම් එක්ක පරිනත වෙලා කියලා ඔබතුමියට යහපත් ජීවිතයක් ගෙවීමට ශක්තිය ධෛර්යය ලැබේවා! බුදු සරණයි!

  • @dilkiagalawaththa7869
    @dilkiagalawaththa7869 2 ปีที่แล้ว +51

    ආකර්ෂණීය නීතිය, විශ්ව ශක්තිය මේ හැමදේම මාත් විශ්වාස කරනවා ❤😊

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว +36

    මං නිර්පාක්ශික මනුස්සයෙක් කිසිම දෙශපාලකෙකුට පුගලිකව කැමති නැහැ .නමුත් හිරුනිකා මහාත්මියට මම හරි කැමතියි අනිත් දෙවල් මට අදාලම නැහැ .ඔබේ එඩිතර කමට හරි කැමති ...ඔබතුමියගෙ පවුල් ජීවිතයට ඔබේ දරුවන්ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි

  • @nileeka6147
    @nileeka6147 2 ปีที่แล้ว +41

    ඇත්තටම මම ආස කරන කෙළින් කතාකරන චරිතයක් ඔබතුමිය
    මම ඔබතුමිය ඉන්න වැඩසටහන් බලනවා .ඔබතුමියට තව දරුවෙක් හදන්නේ ශක්තිය දහිරිය ලැබේවා !මමත් හැමතිස්සෙම උත්සාහ කරනවා දරුවන් ඇති අයගේ හිත නොරිදා ඉන්න .මම නම් දරුවෝ නැති අයට ප්‍රාර්ථනා කරන්නේ ඉක්මනින් දරුවෙක් ලබා දෙන්න කියලා .දරුවා වෙනුවෙන් දුක් විදපු අම්මා කෙනෙකුට තේරෙනවා දරුවෝ නැති කෙනෙක්ගේ වේදනාව .රට වෙනුවෙන් ඉදිරියටත් වැඩ කිරීමට ශක්තිය දහිරිය ඔබතුමියට ලැබේවා !

  • @hansanimadushani5739
    @hansanimadushani5739 ปีที่แล้ว +17

    උපත දුන්නේ ඇය වේ ...
    මාස කිහිපය තුල ජීවේ...
    වැඩෙයි ලොව දැනුනු ලොව ගීතේ...
    ආඩම්බරයි අම්මේ....ජීවිතේ දිරිය ගැහැනියකි. මෙලොවේ....🌍😘

  • @dayanaaaa6851
    @dayanaaaa6851 26 วันที่ผ่านมา +5

    හිරුනිකා.කියන්නෙ එඩිතර කාන්තාවක්.ඔබට එනහැම.අබියෝගයක්ම.ජය ගන්න හැකියාව දේව ආශිර්වාදය ලැබේවා

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +75

    ඔබතුමිය ඇතුළු පව්ලේ සියලු දෙනටම තෙරුවන් සරණයි සියළුම දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 2 ปีที่แล้ว +127

    මම අකමැති ම දේශපාලනය ඒත් කැමති ම කෙනා හිරැනිකා පරිපූර්ණ කාන්තාවක් ආදරෙයි ඔබට Good luck

    • @kithperera7057
      @kithperera7057 2 ปีที่แล้ว

      අරගලය ආරම්බ කල දිරිය කාන්තාවට මගේ සුබ පැතුම් .♥️🎉️🌹

    • @chandanalatha6319
      @chandanalatha6319 27 วันที่ผ่านมา

      ඔව් එඩිතර සක්තිමත් කාන්තාවක් මමත් දේසපාලනයෙන් පිට හිරුනිට ගොඩාක් ආදරෙයි

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 2 ปีที่แล้ว +31

    හරිම ලස්සන වැඩ සටහනක්,ඒවගේම හරිම ආදරණිය චරිතයක් මම ආසම කරන, මොන දේ වුණත් කෙලින් කතා කරන බය නැති චරිතයක්, ඒ වගේම ඉතාම නිහතමානී චරිතයක්, සුභ පතනවා ආදරණිය කැදැල්ලට, ලස්සන පුංචි පවුලට සුභ පතනවා හිරුනිකා, ආදරෙන් සුන්දරව ජිවිතේ විදින්න, තෙරුවන්සරණයි ...❤🌹🇱🇰

  • @kanthi9859
    @kanthi9859 2 ปีที่แล้ว +123

    ඔබ ගැන ආඩම්බරයි. තව දරුවන් ලැබෙවා.
    අරගලයට පණ දූන් ඔබට ජය.
    තවතවත් ශක්තිය මත් නැගීසිටින් ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබෙවා
    අරගලයට පණ දූන් ශක්තියමත් ගැහැණිය ඔබයි.

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 2 ปีที่แล้ว +26

    ඇත්තටම යකඩ ගැහැනියක් . ආදරණීය මවක් . පෙම්බර බිරිඳක් . දිරිය කාන්තාවක් .

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +75

    ආදරණීයයි ඔබ මහත්තයට දරුවෝ
    තුන්දෙනත් මෑනියන්ට බුදු සරණයි .

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 2 ปีที่แล้ว +74

    යෝධ බල යෝධ ශක්තිය , ධෛර්යය තිබෙන නිහතමානි එඩිතර කාන්තාවක් වූ ඔබට ආදරෙයි❤ සැවොම.අරගලයට ජය වේවා!🎉

  • @padmawijethunga9456
    @padmawijethunga9456 2 ปีที่แล้ว +40

    ඔබ එඩිතර කාන්තාවක්.මම හරි ආදරෙයි ඔබට . දරුවො පොඩි කාලෙ හරි අමාරුයි දේශපාලන ය කරන්න්න්න. ඒත් ඔබ කොහොමහරි ජීවිතය ජය ගත්තා .
    අද තිබෙන දේශපාලන අරගලයට මුලපිරුවේ ඔබයි. එය ජය ලබනු නියතයි. දැන් දරුවො ලොකු ඇති.ඉතින් මම ඔබටත් ඔබේදරුවන්ටත් සුබ පතනවා
    ඔබේ අනාගත දේශපාලන ජීවිතයටත් ජයවේවා කියා පතනවා.කාන්තාවන් ට ඔබ ආඩම්බරයක් .තෙරුවන් සරනයි !!!❤️❤️❤️

  • @anomasandya6860
    @anomasandya6860 2 ปีที่แล้ว +31

    ගැහැනියක ලෙසට ඔබ ගැන ආඩම්බරයක් බුදු සරණයි සියලු දෙවි පිහිටයි ඔබට

  • @jayanichandima2690
    @jayanichandima2690 2 ปีที่แล้ว +50

    කතාව අහගෙන ඉන්න හරි ආසයි... ❤❤❤

  • @lankadesilva9660
    @lankadesilva9660 2 ปีที่แล้ว +373

    ඇත්තටම අරගලය ආරම්භ කළේ ඇය..ඇත්ත පෙන්වලා දුන්නා..ආඩම්බරයි ගැහැණියක් විදියට ඔබ ගැන ❤️🙏

    • @samsunga10sphone51
      @samsunga10sphone51 2 ปีที่แล้ว +5

      Great 👍

    • @rashikafernando8311
      @rashikafernando8311 2 ปีที่แล้ว +6

      ආ අරගලය ආරම්භ කරේ හිරැනිකා ද 😮

    • @Growup13700
      @Growup13700 2 ปีที่แล้ว +2

      @@rashikafernando8311 ow

    • @rashikafernando8311
      @rashikafernando8311 2 ปีที่แล้ว +3

      @@Growup13700 එතකොට ඔයා කියන්නේ මේ ජනතා අරගල ය පටන් ගත්තේ හිරැනිකා 🤣🤣🤣

    • @Growup13700
      @Growup13700 2 ปีที่แล้ว +6

      @@rashikafernando8311 nattan yako.meya thama mulinma gihilla janadipathi ballage gedara issahara ka gahala minissunwa awadi kre.ethakoan oya ekektawath pana awe na

  • @bavaniprabashvary8595
    @bavaniprabashvary8595 2 ปีที่แล้ว +41

    අන්තිම වචන ටිකට ඇඩුන දරුවෙක් බඩේ ඉන්න කෙනත් අම්ම කෙනෙක් දරුවෙක් ගැන සිතුවිල්ලක් හරි තියෙන හැම කෙනෙක්ම අම්ම කෙනෙක් ... අන්තිම ටික ගොඩක් වටිනව❤️

  • @anushakumarage4370
    @anushakumarage4370 2 ปีที่แล้ว +57

    ඇත්තටම දරුවන් එක්ක කාලය ගත කරනව කියන්නෙ හොද අම්ම කෙනෙක්

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 27 วันที่ผ่านมา

      May boru part. Lamai pita sympathy card daanava

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 2 ปีที่แล้ว +219

    අරගලයට ආරම්භය දුන් දිරිය ගැහැනිය🙏🙏🙏 උගත් බුද්ධිමත් පරිපූර්ණ කාන්තාවක් ආඩම්බරයි හිරුණිකා ඔබ ගැන

    • @ruchirabanu1686
      @ruchirabanu1686 2 ปีที่แล้ว +8

      පිස්සුද හුත්තියේ 😂

    • @ruchirabanu1686
      @ruchirabanu1686 2 ปีที่แล้ว +5

      පිස්සුද හු;:##] යේ

    • @deepikanilangani7837
      @deepikanilangani7837 2 ปีที่แล้ว +5

      අර තවත් ගැහැනියෙකුට අපහස කරපු එක අරගලයද කෙනෙක්ගේ පුද්ගලිකත්වය චෝදනා කලේ බුද්දිමත්ද
      කලදේ කාටත් පලදේවි

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 2 ปีที่แล้ว +2

      @@ruchirabanu1686 කාටද පිස්සු. ඔයා අම්මට වගේම ගෑනූන්ට කතා කරන්නේ ඔය වචනෙ කියලද .මරුනෙ ඔයා බදින ගෑනිත් එහෙම කෙනෙක් මතක තියාගන්න ඔයාට දවෙක් හිටියොත් එයත් හු....ති තමයි

    • @venuravishwajith
      @venuravishwajith 2 ปีที่แล้ว +1

      පුන්නක්කුද කන්නේ..

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 2 ปีที่แล้ว +12

    මම ඔබතුමියගෙ දේශපාලනය කරන විදියට කිසිම කැමැත්තක් නැතිව සිටි කෙනෙක්. අද ඔබතුමියගේ මේ සාකච්ඡාව බැලුවම මට ඔබතුමිය පිළිබඳ ලොකු පැහැදීමක් ඇති වුණා. දරුවන් නැති අය ගැන , දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අය ගැන
    සහ දරුවන් සිටින අය ගැන ඔබතුමිය කියපු කතාව ඇත්තටම විශිෂ්ටයි.

  • @SIKELENAX
    @SIKELENAX 2 ปีที่แล้ว +60

    අරගලයේ ආරම්භකික සක්තිමත් ගැහැනිය 💪

  • @deshradeshra3526
    @deshradeshra3526 2 ปีที่แล้ว +16

    ඇයනම් සැබෑම විශිෂ්ඨ කාන්තාවක් ❤️‍🔥හිරුණිකා💥

  • @annegunawardhana8362
    @annegunawardhana8362 2 ปีที่แล้ว +225

    චතුර කටයි ,රුවයි,නිර්භීතකමයි,නිහතමානීකමයි, උගත්කමයි,බුද්ධිමත් කමයි ඔබ සම්පූර්ණ ගැහැණියක් ඔබගේ හිත ඒ තරමටම ශක්තිමත් මම කැමති කාන්තාවක් ඔබට ජයමවේවා ❤ ❤ ❤ ❤

    • @xgamer660
      @xgamer660 2 ปีที่แล้ว +4

      Paka තමා

    • @Growup13700
      @Growup13700 2 ปีที่แล้ว +1

      @@xgamer660 uba thama pakaya wesa ponnaya

    • @xgamer660
      @xgamer660 2 ปีที่แล้ว +1

      @@Growup13700 puka nodi palayn ponnayo

    • @iroshanilmini7776
      @iroshanilmini7776 2 ปีที่แล้ว +3

      @@Growup13700 mu innawa neda hemathenama bena yanawa X gamer kiyana eka .mokedda Manda .

    • @Growup13700
      @Growup13700 2 ปีที่แล้ว +1

      @@iroshanilmini7776 ow bn.math dkla thiyenawa.uta puduma kenthiyak thiyenne ganu ekka

  • @lasa9648
    @lasa9648 2 ปีที่แล้ว +82

    මෙතුමියට මන් ඇදුම් තොරලා දිලා තිනවා howe of ෆැසන් එකේ වැඩ කරද්දි හරිම හොදයි මෙයා😍

    • @samanjayaratne9332
      @samanjayaratne9332 2 หลายเดือนก่อน

      Me ganin Gali bouser,kudu Rajina,thathage business karanawa,mekita minissu kiyana sape wadila😂😂😂😂

    • @lasa9648
      @lasa9648 2 หลายเดือนก่อน

      @@samanjayaratne9332 උබ මෙයාගෙන් කුඩු ගත්තද

  • @vishakahitibandara1812
    @vishakahitibandara1812 2 ปีที่แล้ว +36

    එඩිතර හොඳ , චතුර කථිකත්වයක්, නිහතමානී , නිරහංකාර, දියනියක් ...ආදරණීය යි

    • @stormiwebster2974
      @stormiwebster2974 2 ปีที่แล้ว +1

      මොඩ්ලින්ග් ෆොටෝ ශූට් එකෙත් ඒක පේනවා.. එඩිතරබව එහෙම

  • @niroshasadamali9023
    @niroshasadamali9023 2 ปีที่แล้ว +36

    මොනව උනත් බුද්ධිමත් උගත් ගැහැනයක්

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 ปีที่แล้ว +69

    දරුවෝ ගැන කිව්වේ කථාව සත්‍ය බුදු දහම ධර්මය. ඔබ‍ට බුදුසරණයි

    • @g.s.r.rathnayaka8639
      @g.s.r.rathnayaka8639 2 ปีที่แล้ว +2

      තනි තනියෙන් මංත්‍රිකම ගන්ඩ දගලන හිරුනිකා...පක්ෂය එක්ක ගියොත් පුකෙන් යන්ඩ වෙම්මෙ

    • @pradeepadamayanthi2002
      @pradeepadamayanthi2002 2 ปีที่แล้ว +2

      පිස්සු හැදෙනවා. සහතික ඇත්ත
      මේකි ට comment දාන්නෙ ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි ඵවිවො.🤔🤔🤔🤔

  • @Ramesh-tv9np
    @Ramesh-tv9np 2 ปีที่แล้ว +35

    වීඩියෝ එක බලන්න වෙලාවක්නෑ...ඒත් මේ ආවෙ අපි හිරුණිකා මිස්ට ගොඩක් ආදරෙයි කියල යන්න....ජයවේවා !

  • @surangisenapathy
    @surangisenapathy ปีที่แล้ว +6

    ඇයගේ දේශපාලන මතය නොව මවක් ගැහැණියක් ලෙස ඇයගේ පරිනතභාවය ඉතාමත් අගනේය. මේ හරවත් කතා බහේ ඇයගේ අත්දැකීම් ඇසුරෙන් යමක් මාද උකහා ගතිමි... හිරුණිකා - ගීත්, ඔබට ස්තූතියි ! ❤

  • @lishanikalansooriya7160
    @lishanikalansooriya7160 2 ปีที่แล้ว +22

    ආදනීය කතා බහක්...ගෙ⁣ාඩාක් සතුටුයි තෙරුවන් සරනයි 😘ු

  • @anurashantha5421
    @anurashantha5421 2 ปีที่แล้ว +30

    නාකි මයිනා තමයි සජිත් ජලනි දෙන්න ට මඩ ගැහුවෙ සජිත් ගෙදරට නම් මිඩ් වයිෆ් නෝනා එන එකක් නැ කියලා හිනා උනෙ එදා තේරුනා නාකි හම්පඩ මයිනා මොනවගෙ සතෙක් ද කියලා

    • @lalithafernando3369
      @lalithafernando3369 2 ปีที่แล้ว +4

      නොදකිං ඵහෙම කිව්වද අා....පවු

  • @ranjaniathukorala5822
    @ranjaniathukorala5822 2 ปีที่แล้ว +39

    Ratey පුරවැසියන්ගේ ඇස් arawapu යකඩ ගෑනියෙක් .....ගොඩක් හිත හයිය කාන්තාවන් ....ගරු කරනවා ගොඩක් 🌹🌹👍👍👍

  • @chameenipuvlog682
    @chameenipuvlog682 2 ปีที่แล้ว +12

    කතාව නම් ඉතාමත් වැදගත් වුනා.දන් නැති දේවලුත් දැනගන්න පුලුවන් වුනා. ඔබතුමියට ගොඩාක් ස්තූතියි මේවා ගැන ඔබ දන්න දේවල් අපිත් එක්ක බෙදාගත්තට.

  • @sanjeewanikumari1933
    @sanjeewanikumari1933 2 ปีที่แล้ว +229

    පක්ෂ අදාල නෑ.කාන්තාවක් විදියට ඔයා ගැන ආඩම්බරයි.❤️❤️❤️

    • @g.s.r.rathnayaka8639
      @g.s.r.rathnayaka8639 2 ปีที่แล้ว +4

      😄😄😄

    • @danushajayasyuriya2324
      @danushajayasyuriya2324 2 ปีที่แล้ว +1

      🙏👏👍

    • @g.s.r.rathnayaka8639
      @g.s.r.rathnayaka8639 2 ปีที่แล้ว +4

      පුකෙනුත් හිනා

    • @Hirusha282
      @Hirusha282 2 ปีที่แล้ว +1

      😂😂

    • @sanjeewanikumari1933
      @sanjeewanikumari1933 2 ปีที่แล้ว +9

      @@g.s.r.rathnayaka8639 ඉතින් හිනා වෙනවා අපිට මොකද .ගැහැනුන් සමාජයේ ඉදිරියට එනවට අකමැති කුහකයො.

  • @jeseemajiffry261
    @jeseemajiffry261 2 ปีที่แล้ว +38

    A bold, brave lady she is... While struggling with her family issues she fights for her father too. She is an inspiration for all the women in Sri Lanka. In our country most of the old women finds Post partum depression as a taboo,they don't want to talk about it and when they know someone has it they talk behind their back. But look how she boldly talks about her ppd journey.
    As human.. no one is perfect.. but we must look for the positive side of a person.

  • @sigwon9391
    @sigwon9391 2 ปีที่แล้ว +37

    නිර්භීත කාන්තාවක් ❤️❤️❤️❤️❤️පිරිමි 10දෙනෙක්ගෙ හයිය👌👌👌👌👌

    • @ariewanigasekara6784
      @ariewanigasekara6784 ปีที่แล้ว

      උඹත් හොඳ බුරුවෙක් නේද ?

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 2 ปีที่แล้ว +34

    පක්ෂ පාට කොහොම උනත් මම හරිම ආස කරන එඩිතර කාන්තාවක්..

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 2 ปีที่แล้ว +62

    මේ ගැහැණියක්... සමාජයට ආදර්ශයක් පණිවිඩයක් ගෙනෙන..

  • @nishanhesharaudayanga8324
    @nishanhesharaudayanga8324 2 ปีที่แล้ว +57

    අරගලයේ මුල
    ශක්තිමත් කතක්
    දයාබර බිරිඳක්
    ආදරනීය මවක්
    අවංක සත්‍යවාදී ගැහැනියක් ❤

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 2 ปีที่แล้ว +40

    හරිම වැදගත් මට නම් මේ කතාව..අවසානය තෙක් ඇහුවා..අවසානය කියනවා කාගෙවත් හිතක් නොරිද්දා ජීවත් වෙන්න ඕන කියා..
    ඇත්තටම ඒකයි වෙන්න ඕනේ..
    දේශපාලනයෙදිවත් ඇයට නරක ලෙස කොතනකවත් මම කමෙන්ට් කරලා නැහැ..ඒ ගැන අද ආඩම්බර වෙනවා..ඒ ගුණ දෙමව්පියන්ගෙන් ලැබෙන තෑගි..ජයවේවා ඔබට

  • @jayanichandima2690
    @jayanichandima2690 2 ปีที่แล้ว +47

    ඔයා හරිම හොද කෙනෙක්... ඇත්ත කිව්වේ ඔයා.. සතුටින් පරිස්සමින් ඉන්න.. ❤❤❤❤

  • @manoriyapa5151
    @manoriyapa5151 2 ปีที่แล้ว +58

    අරගලයේ මුල් හිමි කාරිය ඇයයි...ඔබේ ශක්තියට බුදු සරණයි ....දිරිය දියනියේ .

  • @sandeepanirajapaksha9465
    @sandeepanirajapaksha9465 2 ปีที่แล้ว +11

    ඔබ තුමියගේ පැහැදිලි කිරීම අද කාලේ අම්මලාට ගොඩාක් වටිනවා 🙏❤️

  • @lalanidilrukshi4721
    @lalanidilrukshi4721 2 ปีที่แล้ว +15

    සුපිරි charithayak thamai. Me අරගලයට මූලික une meyai

  • @wathsalaprasadini9161
    @wathsalaprasadini9161 2 ปีที่แล้ว +13

    ගොඩක් දේ ඉගෙන ගත්තා ....

  • @anomadesilva9699
    @anomadesilva9699 2 ปีที่แล้ว +18

    Great talk for all the mothers in the whole world. Thank you Madam Hirunika. You are a very simple and down to earth Lady. God bless you and your family. ❤️🙏

  • @historywithsm1814
    @historywithsm1814 2 ปีที่แล้ว +18

    බුදුසරණයි

  • @ceylon_elites
    @ceylon_elites 2 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nasliaibrahim5913
    @nasliaibrahim5913 2 ปีที่แล้ว +145

    මගෙ පළවෙනිම චන්දය හිරුණිකාට දීම ගැන අද මම අවංකවම සතුටු වෙනවා,සාර්ථක අර්ථවත් ජීවිතයක් වෙනුවෙන් මම ඇයට හදවතින්ම සුභ පතනවා 👍❤️

    • @gamagedanushka9651
      @gamagedanushka9651 2 ปีที่แล้ว +3

      🤣🤣

    • @hiruhdhb2822
      @hiruhdhb2822 2 ปีที่แล้ว +11

      රටට වුනු සෙතේ මොකක්ද චන්දෙ දීලා, මී හරක්

    • @ayesh.3308
      @ayesh.3308 2 ปีที่แล้ว +1

      😂

    • @shehanwijesinghe12
      @shehanwijesinghe12 2 ปีที่แล้ว

      😹

    • @keerthirangana8173
      @keerthirangana8173 2 ปีที่แล้ว

      @@hiruhdhb2822 eka bola chande dunne mee hark wage hindane. neda. natta gaha ganing puke. me wage kanthawo wasanawan. niyama amma kenek. I love women like her in theParliamentt. Are you a women or transfit.

  • @dahamchamod3694
    @dahamchamod3694 2 ปีที่แล้ว +42

    ඔබතුමියට සහ ඔබේ පවුලේ සියලු දෙනාට ම නිරෝගී වාසනවන්ත සුබ අනාගතය ක් හිමි වේවා

  • @chandrasilva6432
    @chandrasilva6432 2 ปีที่แล้ว +5

    ඔබතූමිය ඉතාමත් එඩිතර කාන්තාවක්. ඔබතූමිය ඇතුළු සියලුම දෙනාටම පවුලේ බුදුසරණයි

  • @srilankanfavourite478
    @srilankanfavourite478 2 ปีที่แล้ว +18

    දරැවෝ නැහැ කියල දුක් වෙන්න ඔිනෙ නැහැ ලැබෙනව නමි ලැබෙයි වැඩිය හිතන්න ඔිනෙ නෑ ඉස්සර තමයි මෝඩ කමට අපහාස කරනව හිනාවෙනව , ඒත් ගෑනුම තමා
    තාමත් ඉන්නව නැත්තෙම නෑ
    ඒ නූගත්කම මෝඩකම මටත් දරැවෝ නෑ මම දුක් වෙන්නෙ නෑ ඒ ගැන මගෙ අයගෙ දරැවන්ට තාමත් සලකනවා
    මගෙ දරැවෝ වගෙ සැලකුවා
    බලාගත්තා හැබැයි ඒ මතම විශ්වාස කරන්න එපා කවුරැත්
    තමන්ගේ අනාගත ජීවිතේ ගැන තමන්ම හිතන්න ඔිනෙ
    මම එහෙමයි හිතන්නේ

  • @sperera3473
    @sperera3473 2 ปีที่แล้ว +137

    අරගලයේ මුල් හිමිකාරිය... ජය වේවා .

    • @g.s.r.rathnayaka8639
      @g.s.r.rathnayaka8639 2 ปีที่แล้ว +3

      😄😄😄

    • @g.s.r.rathnayaka8639
      @g.s.r.rathnayaka8639 2 ปีที่แล้ว

      මේක නිවේදකය පෑන් කරල අහන්නෙ ගොන් තකයො..
      උන් අපේ සංවේදි තැන් අල්ලගෙන තමයි බලයට එන්නෙ..ඒක උන්ට ජන්ද ගුන්ඩුවක්..
      ඇහුනද කිව්ව ජන්දෙ දවස්වල ලමය වාහනේමලු...
      ඒකිට දරුවට වඩා වැඩගත් ජන්දෙ..
      උබලට වගේ හොදහිතක් ඒකිට නෑ

    • @sandy_2314
      @sandy_2314 2 ปีที่แล้ว

      😂😂😂

    • @m.s.peraraperara3581
      @m.s.peraraperara3581 ปีที่แล้ว

      🐂🐂🐂🐂🐃🐃🐃🐃🐃🐃

  • @user-mu3yh6qh1h
    @user-mu3yh6qh1h 2 ปีที่แล้ว +54

    දරුවන් ඉන්න අම්මාලා හරිම වාසනා වන්තයි...දරුවන් නැති අම්මලා ඊටත් වඩා වාසනා වන්තයි.
    මොකද බැඳිමි තිබෙන තැන දුක වෙදනාව කලකිරිම වැඩි එක ගිින්දරක්..
    නමුත් දරුවන් නැති අම්මාට එක පොඩි වෙදනාවක් ගෙන දුන්නත්...
    නිදහසේ මැරෙන්න පුළුවන් තමන්ට කවුරුත් නැහැ බැඳිම් නැ....
    සබිබං පාහය ගමනි යං....
    සියලු දෙ අතහැර යායුතුයි...
    සැම ලොව්තුරු බුදු වරු දේශනා කරපු ධර්මය සත්‍යයි

    • @indugamage9280
      @indugamage9280 2 ปีที่แล้ว +3

      Oya hari mata daruwo innawa mama dannawa bandeem Wala bara

    • @jayasingheww7764
      @jayasingheww7764 2 ปีที่แล้ว +3

      ඒක මාත් පිලිගන්නව. මේ ආර්තිකයත් එක්ක දස දුක් විදින්න දරුවො නොහද ඉන්න පුලුවන්නම් ඒකත් පිනක්.ඒ හදන අපේ දරුවො හරි පවු.අපිට වඩා අන්ත රටක උන්ට ජීවත් වෙන්න වෙන්නෙ.

  • @shalikapriyadarshani415
    @shalikapriyadarshani415 2 ปีที่แล้ว +11

    නියම කතාව අක්කේ...♥️♥️♥️

  • @madudisanayaka759
    @madudisanayaka759 2 ปีที่แล้ว +12

    දේශපාලනය wedak na,oba nihathamani පිළිවෙළකට adina පළඳින hoda එඩිතර ශක්තිමත් mawak gehaniyak ,diyaniyak teruwan saranai ❤️‍

  • @ranganidesilva8620
    @ranganidesilva8620 2 ปีที่แล้ว +20

    නිර්භීත, පරමාදර්ශී, උගත්, ශක්තිමත් ගැහැනියක් ඔබතුමිය. මම කැමතිම චරිතයක්. ගැහැනියක් නම් ඔබ වැනි තැනැත්තියක් විය යුතුයි. මා දියණියන් දෙදෙනෙකුගේ මවක්මි. අප්‍රමාණ නින්දා ගැරහුම් අපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @dinushikamadushani5688
    @dinushikamadushani5688 2 ปีที่แล้ว +10

    අන්තිමට කියපු දේ හරිම වටිනවා….

  • @anomadesilva9699
    @anomadesilva9699 2 ปีที่แล้ว +5

    Great talk and a great Lady. You are a very good example to all the mothers in the world. Thank you. God bless you and your beautiful family. ❤️🙏

  • @wijejay9059
    @wijejay9059 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි, හිරුණිකා.

  • @shamikasajeewani3224
    @shamikasajeewani3224 2 ปีที่แล้ว +16

    ඇත්තට මමත් කැමති කාන්තාවක් ජිවිතය ගැන හිතන විදිහ ගැන හරි සතුටුයි

  • @latalata9952
    @latalata9952 2 ปีที่แล้ว +8

    ඔබ සියලු දෙනාටම බුදු සරනයි ❤️❤️🌷🌷

  • @irshadbanuka5898
    @irshadbanuka5898 2 ปีที่แล้ว +11

    She is a Great women & strong lady I wish her all the best

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re 2 ปีที่แล้ว +1

    ඔබගේ ඇඳුම් අඳින ආකාරය ..කතා විලාශ..ඔබගේ රූපය හරිම වැදගත් .රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ඔබ .ජය වේවා !!!

  • @dammikasaliya6150
    @dammikasaliya6150 2 ปีที่แล้ว +1

    Harima wedagath kathawak. Budusaranai oba thumiyata.

  • @rsmfernando
    @rsmfernando 2 ปีที่แล้ว +11

    Hirunika You Are a source of strength to most women and a prowed mother and a courageous woman.

  • @Siriwardhna
    @Siriwardhna 2 ปีที่แล้ว +14

    ශක්තිමත් එඩිතර ගැහැනියක්❤️💪

  • @rasirasi8940
    @rasirasi8940 2 ปีที่แล้ว +38

    අපි ඔබ ගැන ආඩම්බරයි ගැනියක් විදියට ඔබ ඉතා දහිරිය වන්ත ගැහැනියක් ❤👍🏿

    • @gmhettiarachchi7295
      @gmhettiarachchi7295 2 ปีที่แล้ว

      ඔබ ගුනගරුක මවක් ,එඩිතර කාන්තාවන් ,දේශනපාලනයේ මුල්ම පුටුවට යෑමට ඔබට ශක්තිය දර්‍යය වාසනාව ලැබේවා ..තුනුරුවන් පිහිට යි

  • @mandy7026
    @mandy7026 2 ปีที่แล้ว +19

    She is a great woman💓

  • @gayathrisumithrarachchi9662
    @gayathrisumithrarachchi9662 2 ปีที่แล้ว +3

    බොහොම ලස්සන බොහොම එඩිතර ශක්තිවන්ත ධෛර්‍යවන්ත කාන්තාවක් 😊❤️❤️

  • @nipunimandira564
    @nipunimandira564 2 ปีที่แล้ว +12

    Good mom, give more advice for motherhood.. ❤

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 ปีที่แล้ว +2

    දුව ඔයාharima වටිනවා ඉදිරියට yaythuma කෙනකු ඔයා ,ජයවේවා

  • @nayomibandara4788
    @nayomibandara4788 26 วันที่ผ่านมา +1

    හිරුනිකා ඔයාගෙ ඔක්කොම ප්‍රර්තනා ඉස්ටකරනවා දෙවියෝ බුදුන්

  • @cookingwithsumudu184
    @cookingwithsumudu184 2 ปีที่แล้ว +20

    මං ආසම චරිතයක් ❤❤❤❤

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 2 ปีที่แล้ว +5

    Great lady.. Proud of you

  • @rosapanchi_____1545
    @rosapanchi_____1545 2 ปีที่แล้ว +7

    බුදු සරණයි 🙏🙏🙏

  • @sarojawelhenge26
    @sarojawelhenge26 ปีที่แล้ว +1

    හරිම වැදගත් සාකච්ඡාවක් ❤💐

  • @deepanealaaris6743
    @deepanealaaris6743 2 ปีที่แล้ว +21

    Great women and I have so much respect for her budu saranai 🙏🙏🙏

  • @supunikanchana
    @supunikanchana 2 ปีที่แล้ว +19

    හොද පිලිතුරු. මොනාද මේ අහන ප්‍රශ්න 😂

  • @nayomibandara4788
    @nayomibandara4788 26 วันที่ผ่านมา +1

    ව්ස්ව සක්තිය ඔයාගෙ දරුවෝ ආරක්ෂා කරන්නෙ බුදු වරු ආරක්ෂා කරන දෙවියෝ වගේ බයවෙන්න එපා ඔයාගෙ ඉදිරිය ගොඩක් ලස්සන්‍යි

  • @subashisenaka6741
    @subashisenaka6741 2 ปีที่แล้ว +1

    ශ්‍රේෂ්ඨ අදහස් ඔබ තුමියට තියෙනවා

  • @antonetteyvonne8945
    @antonetteyvonne8945 2 ปีที่แล้ว +10

    You are a great lady

  • @jayaniwasana4252
    @jayaniwasana4252 2 ปีที่แล้ว +35

    අන්තිමට කිව්ව කතාව හරියටම හරි💙

  • @suthusuthu32
    @suthusuthu32 2 ปีที่แล้ว

    Aeragalaye යකඩ ගැහැනිය hirunika ❤️🙏🙏🙏 හැමදාමත් ❤️🙏🙏🙏🙏🙏 ඔබගේ ඉදිරි ගමන සාර්ථක වේවා

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 ปีที่แล้ว +1

    හිරුනිකා මම ඔබට කියන්නෙ අපේ රටේ යකඩ ගැහැනිය කියල ඔබටත් හිරාන් දරුවන් සැමදෙනාටම බුදු සරණයි ඉදිරියටත් ඔබගේ සියලු දේවල් කරගැනීමට ශක්තිය ලැබේවා

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 2 ปีที่แล้ว +3

    Very heart touchy talk from all sides wishing u ad famaly Theruwane pihita 💚

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 2 ปีที่แล้ว +15

    Woooooow what a great lady.....Excellent ......as a sri lankan am proud of you....hats off dear.....👍🔥🙏💚💚

  • @subhashinifernando2653
    @subhashinifernando2653 2 ปีที่แล้ว +10

    Proud of you, Great Mother 🙏🏻🌹🌹🌸👍❤️💕🌺🌞🥰

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +21

    නිර්භීත කාන්තාවක් ! ඔබට ජයම වේවා..

  • @sumududinesha8630
    @sumududinesha8630 2 ปีที่แล้ว +26

    ව්ශිෂ්ට චරිතයක් දිරිය කාන්තාවක් ව්ශ්ව ශක්තිය පිහිට ඔබට සදාකල්හිම්ම ලැබේවා තෙරුවන් සරණයි

  • @priyangadealwis999
    @priyangadealwis999 2 ปีที่แล้ว +8

    We really appreciate for been brutally honest openly...most of the famous ppl are acting in their real life .❤️💐🌹🌹👍you got a bit of Strong 6 th Sense..,ppl who have that gift can feel the future and read ppl .

  • @dayaniperera9645
    @dayaniperera9645 2 ปีที่แล้ว +1

    හොද සාකච්ඡවක් ඇගෙ අදහස් වලට ගරැ කරනව

  • @shanthipeiris2149
    @shanthipeiris2149 2 ปีที่แล้ว +2

    ඔබ එඩිතර කෙනෙක් මම ආසයි ඒවගේ අයට.මේ රට බේරගන්න දිරි දෙනවට තුති.තෙරුවන් සරණයි.!

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 2 ปีที่แล้ว +11

    කොලොන්නාවෙ අම්මල තමන්ගෙ දරුවන් කුඩුවලට ඇබ්බැහිවීම නිසා විදින දුක ගැන වැඩසටහනක් කරන්න බැරිද?

  • @sobha-thenatureofwonder1428
    @sobha-thenatureofwonder1428 2 ปีที่แล้ว +16

    ❤❤❤❤❤❤..ආදරෙ කරන කෙනෙක් හිත හයිය කෙනෙක්

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 2 ปีที่แล้ว +2

    Thank you my sister good voice for all good luck God bless 🙏💓 your family 🙏 love you all

  • @vimukthipoorna9752
    @vimukthipoorna9752 2 ปีที่แล้ว +13

    3weni babawa leabila thiyenne ape wedding eka dawase💐,budusaranai heamotama