hrihri oyala denna hodai awlk na ......ithin good luck ...habai sir methanath api wedakaat athi deyk newe kare....boru kathawak baluwe...maru mru .....oyalatath lamai wediyen enna kiyala suba pathanawa sir , good luck......lamai adu unama mona unath tikk duka hithenawane needa ...awlk na good luck...
Anushka sir ge th gihin amila sir ge clz yana mn..😂 anushka sir hodai eth giya tike physical kale na ne eki awl nathnam sir ge kisima awlk na.❤organic goda damme sir nisa .❤❤
@@bestfortnitesoftware6169 lol na na bn me video eake thiyenne horu gana ne ..aja kiyanne maths kaapu eakek 3hours paper eka 2 hours valin ivara karai eakai kivuwe vaddek kiyana eakAi mama ADahas kare
මේ වීඩියෝ එක පුරාම තියෙන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරපු දත්ත වාර්තා මත පදනම් වූ විග්‍රහයක් සහ ටියුෂන් තුල සිදුවන නොයෙකුත් අසාධාරණකම් වලට විරුද්ධව නැගීසිටීමක්.ගුරුවරුන්ගේඅලුත් පරණ භේදයක් නැතිව හොඳ දේට හොදයි කියන්නත් නරක දේට නරකයි කියන්නත් මම භය නෑ.අවුරුදු 22 වෙද්දී ටියුෂන් එකේ යන්න ඕන උපරිම තැනට ගිහින් 30වෙද්දී Physical Classes වලින් විරාමයක් ගනිපු කෙනෙක් විදියට මම මේ වෙද්දී මට හම්බකරගන්න ඕන ටික හම්බකරගෙන ඉවරයි.ඒත් දකුණේ ඉපදුණු අපිට අයුක්තිය අසාධාරණය පෙන්නන්න බෑ.ඒ නිසා දිගටම මේ දේවල් වලට විරුද්ධව කතා කරනවා.සමහර ගුරුවරු Fake accounts වලින් මාගල් වගේ Comments දාලා තියෙනවා තමුන් කරපු වංචා වහගන්න.ඕනම කෙනෙක්ට තේරෙනවා දිගට දිගේ දාන Comment එකක් කියන්නේ ඒක කාගෙ හරි උවමනාවට දාපු Comment එකක් කියලා. ඒ වගේම තමයි ගියපාර Results ඇවිත් මාසයක් වගේ ඇතුලත මම එළිදක්වපු A,B,C 1500 ඉක්මවූ ප්‍රතිඵල ලේඛණයට සහ A,B,C,S,F ප්‍රතිඵල විශ්ලේෂණයට අභියෝග කරන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නෑ.
Anushka Sir🙏❤
Sir amila sirge result aththada
විද්‍යා විශයන් වලට තමන්ට ගැලපෙන ගුරුවරයා හොයාගන්න සරල ක්‍රමයක් :
කිසියම් පාඩමක් හෝ පාඩම් කොටසක් ඉගෙනගත් පසු එය තේරුම් ගියා යැයි සතුටු වී සිටීම මුලාවක්. තේරෙන්න උගන්වන්න ගොඩක් අයට පුලුවන්. අවම වශයෙන් past papers වල ප්‍රශ්ණ වලට සාර්ථකව උත්තර ලිවීමට හැකියාව තිබිය යුතුයි. මේක කරන්න බෑ පාඩම තේරුම් ගත්තට. පාඩම අවබෝධ උනොත් විතරයි ප්‍රශ්ණ කරන්න පුලුවන්. ප්‍රශ්ණ වලට උත්තර ලියන්න බැරි නම් සරලවම ඔබ යන්නේ වැරදි පාරේ.
තේරුම් ගැනීම හා අවබෝධය කියන්නේ level දෙකක්. ඒ දෙකක් බව අවබෝධ වූ දවසට වැඩේ ගොඩ.
ඇත්ත සර්❤
Randeer machan Chanel eka Hamadama දියුණු වෙන්න කියලා wish කරනවා. Issa
@@isurujayathilaka Thanks issa ayye.
Randeer Sir ❤️🔥
😍
Results ඇවිත් මාස 6කට විතර පස්සේ කට්ටිය සෙට් වෙලා හොර ඩීල් දාලා A සාමාර්ථ ලැයිස්තු හදන හැටි,සල්ලි දීලා Rank දාපු ළමයින්ව තමන්ගේ List එකට දාගන්නවා වගේ චෝදනා බොහෝමයක් සමහර ටියුෂන් ප්‍රවීණයන්ට තියෙනවා.ඒ වගේම තමයි මැතිවරණ වලදී Social Media කැම්පේන් කරන අයට සල්ලි දීලා fake accounts සීයකින් විතර ළමයි විදිහට අදාල ගුරුවරයාව වර්ණනා කරලා බොරු comments දාන එක සහ හොර ක්‍රම වලට TH-cam views අරගෙන ඒ ඔස්සේ ළමයින් අතර ජනප්‍රිය වීම වගේම සාක්ෂි සහිතව ප්‍රතිඵල පෙන්වීමකින් තොරව 100% ක් ළමයින්ව පාස් කරනවා, A අරන් දෙනවා වගේ බොරු පොරොන්දු දීලා ළමයි රවට්ටලා පන්ති වලට ගෙන්වාගන්න සමහර අලුත් ටියුෂන් ගුරුවරුන්ගේ සුදු රෙදි ගැලවීමත් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
සැ.යු:ගුරුවරයා උගන්වන දේ තේරුනාට විතරක් හරියන්නේ නෑ අඩුම තරමින් ඒ දැනුමෙන් Past Papers වලටවත් තනියම උත්තර ලියාගන්න බැරි නම් ඔයා දැනට පන්ති යන ගුරුවරයා කරන්නේ බොරුවක් බව තේරුම් ගන්න.
@bhagya hettiarachchige class gihin enagaththu aya like ekak danna😪
@@target528 කෙලවීගෙන එනකොට තේරුනා
ඊට පස්සෙ අයින් උනා 🙂
@Rubby adee AD kyne kauda. Mkdd subject eka
@@target528 ehenam uda comment ekekin ekkenek kyla tiyenne e sirge ewa walin pastpaper krnna ba kyla
@Rubby 3 shy
Amila sirge yana aya ko ❤ Anushka sirth ❤
අනුෂ්ක සර් නම් කරන දේ කියන, කියන දේ කරන මම දැකපු සුපිරිම පොරක්. 👍
Amila dasanayake sirth maru.hodata uganwanawa 💛💚
මාත් 23 revision eke මුල් ටික භාග්‍යා හෙට්ටිආරච්චි මිස් ගාවට ගියේ. මුල් පාඩම් 2 shape. රසායනික ගණනය පටන් ගත්තම සංසාරේ එපා වුණා. ගනන් list පිටින් kata පාඩම් කරන්නේ. වගකීමෙන් කියන්නේ තර්ක කරලා ඉගෙන gnnawanm භාග්‍යා miss ගාවට යන්න එපා. Ai කියලා අහන්න එපා යන්න එපා 😌
Attak💔😢
Eka ඇත්ත
මට නම් මිස් ව බන්ධන padamen ම එපා උනා කිසිම තර්කයක් na. ❤Randeer sir ඔක්කොම තර්කයෙන් uganne
Mn giye wayu waladi inorganic mula kalema epa una
@@RithumzRecClub-k2oado ubata bn ste eke inne matath kela una bn eyage gihin dan nam F eelaga shy eka thama 😢
මම අනුෂ්ක සර්ගෙ video බලලම නෑ.ඒත් සර් කියන දේ හරියටම හරි ප්‍රසිද්ධ යැයී කියා ගන්නා ටියුෂන් ගුරුවරැ අන්තිම කැත විධියට ටියුෂන් එක කරන්නේ. පුදුම විනාසයක් දරුවන් ට කරන්නෙ. හැම දේකම බොරැව තියෙන්නේ. උගන්නන්නේ fail වෙන්න. එතකොට Revision එකටත් ගන්න පුලුවන් නෙ.
😅Ehmd
hrihri oyala denna hodai awlk na ......ithin good luck ...habai sir methanath api wedakaat athi deyk newe kare....boru kathawak baluwe...maru mru .....oyalatath lamai wediyen enna kiyala suba pathanawa sir , good luck......lamai adu unama mona unath tikk duka hithenawane needa ...awlk na good luck...
ඇත්තටම 1 st shy kelaweila ඉන්නකොට තමා අනුශ්ක සර්ගේ online video clz එකට join une ..ඇත්තටම මන් organic ,inoraganic,genaral ,electro ටික විතරයි කරගත්තේ මට නන් magic වගේ past pprs oragnic inoragnic genaral ප්‍රශ්න මන් පිස්සුවෙන් වගේ හොය හොඅය කරේ ..ඒ තරමට මට ආස හිතුනා වගේම ඒවා හරියන්න ගත්තාම ඊට වඩා සතුටුයි..මට සර් උගන්නකොට ඇත්තටම දැනේනවා අනිවා මට මේ කොටස පුලුවන් වෙනවා 100% ක් ම කියලා..මට ඒක කියාගන්න තේරෙන්නෑ🥺සර් නන් දෙවියක් මට ඇත්තටම ...ගොඩක් අයට කෙල උනේ සර් physical clzs නැවැත්තුව නිසා..ඒකෙන් තමා එක්තරා tution රැල්ලක් ඇති උනේ..මේ වයසේ ලමයි ඉක්මනට අන්දගන්න පුලුවන් වෙන විදියට තමා ඒ ගොල්ලෝ marketing ගෙනියන්නේ..අනික ලමයි fantasy ලෝකවල තියන් ඉන්නේ..ගොඩලක් ලමයි දැන් clz යන්නේ ඉගනගන්න නෙමේ ආතල් ගන්න..අනික මේ වයසේ ලමයි නිදහසේ ආතල් එකේ ඉන්න ආසයිනේ කොහොමත් එතොකට ඉතින් නිකන්ම ඒවට ඇදිලා යනවාඅනේ මන්දා ඔලුව තියන කෙනා මේ දේවල් තෙරුම් ගන්නවා .නැති එකාට කියන්න තියෙන්නෙ ඉතින් ගෞරවයෙන් බුදුසරණයි කියලා තමයි😂
මෙතන තියන වැදගත්ම දේ එකම ක්ෂේත්‍රයක, එකම විෂය උගන්නන, සුපිරිම චරිත දෙකක්, එක තැනකට එකතුවෙලා, ළමයින්ට සිදුවන ආසාධාරණය ගැන කතා කරන එක. ටියුෂන් ජාවාරමක් වුණ කාලෙක, තරඟකාරී චරිත දෙකක් එකට එකතු වෙලා වැඩ කරන එකම ලොකු දෙයක්
ඇත්තමයි..දැන් නම් ගොඩක් පොඩි එවුන් රැල්ලට clz යන්නෙ..පදුරකට ගැහුවත් tution කරන අය 10 30 ක් විසික්කවෙනව..ගොඩක් අයගෙ පම්පෝරියයි..වෙන වෙන ලබ්බවල් විතරයි කරන්නෙ...ගොඩක් අය යන්නෙ මෝටිවේශන් අහන්න විතරයි..😪
tution clz fee ekath adu karanna try karamu
theory clz ekaka 2500 , 3000 ,3500 k withara wenawa
revision 3500 , 4000 k withara wenawa
oya eka subject ekkata witharai
Ow bn..api yn kale 1500 i uparim clz fees..සාමාන්‍ය pawlk lamyek kohom igen ganne kiyl therenne na..
Ow harima asadaranai e fees. Ohoma giyoth tution karanna lamai hoyaganna bari wei
රන්දිිර් සර්.highly recommend🔥💯❤️ බැරි වුණු chemistry ටික ගොඩදාගත්තේ සර්ගෙන්.සුපිරි results එකක් දාලා අනිවා එනවා සර්ව හමිබෙන්න.ඒ වගේම අනුෂ්ක සර් කොරොනා දවස් වල කිසිම ආර්ථික ප්‍රතිලාභයක් නැතිව chemistry පාඩමි පිටින්ම youtube දැමිමා මතකයි අපිට❤ සර්ලා දෙන්නටම ජය වෙිවා❤️💯
සමහර අයට පලවෙනියො 7/8 පාරක් බිහිකරල හරිම අමාරුයි😂
pora komth horaa bdde
Baddeh 😂
කාට ද බං උබ ඕක කිව්වෙ
ඇත්තටම සර් වැඩේ ගැන නම් සතුටුයි ඒත් ඒක පැත්තකින් පට්ට දුකයි. හේතුව ඒ අයගේ නම් නැති ඒක අඩුම තරමේ ඉඟියකින්වත් ඒ හොරු කිල කියන්න පුළුවන් නම් ගොඩක් ලොකු දෙයක් ඉක්මනට. මොකද අපි ටියුෂන් යන්නෙත් ඒහෙම chemistry ඒකෙක් ළඟටද කියල හරියටම බලා ගන්න. ඒ්ම වුනොත් අපේ ජීවිත වළට වැටෙන ඒක නවත්ත ගන්න පුළුවන්. මොනව වුනත් වැඩේ මරු .❤❤❤❤
කවුරුත් නෙවෙයි හොරා අමිල දිසානායක 2000 පස්සේ කොල්ලෝ කෙල්ලෝ ටික නියමට,අන්දන් ඉන්නේ ඌ ඌටම ආවේණික වෙච්ච ක්‍රමේකට බයිලා ගහලා....මට දැනෙන්නේනම් එහෙමයි...ඇත්ත ගුරුවරයා හොයා ගන්න පුලුවන් 2019-2020 කාලවල් වල chemistry ගැන,පාඩමක් y tube පැත්ත පලාතෙවත් නැති කාලේ පිහිට උනේ අනුශ්ක ඉදුනිල් කියන ආදරණීය මනුස්සයා විතරයි
@@kavindamaduranga5269 anushka sir amila sir t kiyanne nane mokuth
Ara nilantha sir banapu ekat sir amila sir wenuwen kathakale
@@Thiran-2264 sirawata
@@Thiran-2264 anthimedi hama tution dir kenek ma epa wenawa
Self study karanaw ekko
සේවාවක් ලෙස අමතර පන්ති පවත්වමින් අහිංසක දරුවන්ගේ අනාගත සිහින සැබෑවක් බවට පත් කිරීම සඳහා වෙහෙසෙන අතිශය සුළුතරයක් වූ සැබෑ ගුරු පියවරුන්/ මව්වරුන් අතර ව්‍යායාපාරයක් ලෙස අමතර පන්ති පවත්වමින් අහිංසක දරුවන්ගේ අනාගත සිහින තවදුරටත් සිහින බවට පමණක් පත් කරන අතිශය බහුතර වැදි බණ ටියුෂන් සර්ලා අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිරුළු කිරුළු පලඳා තිබීම අහිංසක දරුවන්ගේ පැත්තෙන් කණගාටුවට කාරණයකි. එවන් අවධියක ශ්‍රී ලංකාවේ රසායන විද්‍යාව සඳහා ඉහළම සාක්ෂරතාව ඇති දිස්ත්‍රික්කය බවට ගාල්ල දිස්ත්‍රික්කය පත් කළ අනුශ්ක ඉදුනිල් ආදරණීය ගුරුතුමනි/ ලබැදි සහෝදරයානනි, ඔබේ නැවත ආගමන අතිශය සතුටින්, ඔබ වැනිම වෛද්‍යවරයෙකු, ජීව විද්‍යා ගුරුවරයෙකු ලෙස පිළිගනිමි.
වෛද්‍ය පීට අස්වැද්දීම නියත වශයෙන්ම නැවත ඇරඹී ඇත.
ජානක රාජපක්ෂ
මෑතක ඉදන් නෙවෙයි අනුශ්ක ඉදුනිල් මහත්තයා theory පන්ති කරපු හැම,දිස්ත්‍රික්කයක්ම ගත්තොත් ලොකු ප්‍රමාණයකින් ප්‍රතිපල වැඩි උනා...සාධාරණ ක්‍රමවේදය හා විනිවිද,පෙනෙන ගමන්මග තමයි ඔහුට කිරුළ උනේ...🙏
Bagya miss colomba ayata beduwa hand bill ekk ,district 1st apen kiyala,eke podiyata gahaala tiynwa nuwara eliya kiyala🙂.ewge katha marketing genath lamai danuwth krnna sir😐
💔
ඔව් එකේත් ගහල තියෙන්නෙ "කෙටිම කලෙකින් district first අපෙන්" කියල, එ කියන්නේ miss ge class ගිහින් තියෙන්නෙ ත් ටික කාලයය් 😂
@@ShrekLove678 kiyala wedak na,anika nuwra eliye District 1st kiynne island 78d koid🙂
Ublge results monada
Anushka sir ge th gihin amila sir ge clz yana mn..😂 anushka sir hodai eth giya tike physical kale na ne eki awl nathnam sir ge kisima awlk na.❤organic goda damme sir nisa .❤❤
Math 24 🙈 oka una
math
Mamath ehemai 😊
අනුශ්ක සර් කියන්නෙ ඇත්ත්ටම දෙය්යෙක් ❤
Exam එකට මාස හතරකට කලින් තමා chemistry බලන්න ගත්තේ ගිය එක ක්ල්ස් එකක්න් මේලො දෙයක් තෙරුන් නෑ අප්පිරිය්යි , වාසනව කියන්නෙ සර්ගෙ organic vedio එක තමා second shy කරනත් turnin point එක සර්ගේ අර සක්‍රිය් tution වලි න් අයින් උන් එක තමා ලමයි වෙන වෙන් ක්ල්ස් වලට යන්න හෙතුව ඒකට නම් ගොඩක් දුකයි 😪😪😪
බය නැතුව recomand කරන්න පුලුවන් චරිතය විද්‍යාඝ්හයන්ට නෙවේ බැරි ලමයිට විතරයි හරියන්නෙ පුලුව්න් එකගේ talant එක ගොඩ යන ගුරුවරයෙක් නෙවේ.....❤
රන්දීර් සර් කියන්නේ බැරි එකාටත් පුළුවන් කරගෙන යන චරිතයක් අනුෂ්ක sir ත් එහෙමයි....
ගොඩක් ගරු කරනවා ඔබ දෙපළට 💖♥️
Randeer sir Highly recommend ❤🔥
ආදරෙයි හොදේ සර්ලා දෙන්නටම❤❤
රන්දීර් සර්♥️💖 , අනුෂ්ක සර් ♥️💖
රන්දිර සර්, 🔥💪❤️
Apee Randeer sir 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 .Highly recommend nangila mallilaaa gihinma balanna 🌎🌎😍😍😍😍😍😍
ඇත්තටම ඔව් ❤
"anumana awaanm sakshi penanna oni" 100% aththa❤🔥
❤❤❤❤ කරන දේ mahansy වෙලා hariyata ම කරන කෙනෙක් umba indunila. හැමදාම umbata hari යන්න ඕන. Issa
Randeer sir adarei mulu hadawathinma. chem supiriyatama goda dala aniwa enawa dawasaka sirwa balanna,
Randeer sir❤❤❤
සමහර tiution ගුරුවරුන් ta උපාධිය නැහැ හැබැයි doctor me ළඟදීම කාලකණ්ණි මිනිහෙක් fb aketh දාලා තියෙනවා anushka idunil sir me gana කියලා දෙන්නටම වෙනවා
Bhagya hettiarachchi ehema kenek😂😊...dn meka report karai mis kattiyawa dammala😂
Me sirla dennama man dakala theena supiri sirla dennek 🙏💖
රන්දීර් සර් ❤
මාත් ආසයි ටියුෂන් වලට එන්න සර්ලා වගේ
Good luck brdh
කියන්න අවශ්‍ය දේ , ඇත්තම කතාව තිතටම ❤️❤️❤️💪
අමිල දසනායක සර්ගෙ Revision එකට ගාල්ලෙ ළමයි යන්නේ 2022,2023 අයට අනුෂ්ක සර් Physical Class එකක් නොකරපු නිසයි.අනුෂ්ක සර් පන්ති කරා නම් ඔය එක්කෙනෙක්වත් පොරවල් වෙන්නෙ නෑ.පන්ති වල තමුන් ගැන පම්පෝරි ගහනවා මිසක් අනුෂ්ක සර්,රන්දිර් සර් තරම් හොඳට අමිල සර්ට උගන්නන්න බෑ.ඒක තමයි ඇත්ත.හැබැයි බද්දෙවිතාන සර්ට වඩා නම් අමිල සර් හොඳයි.
ඇත්තක්
ඇත්ත..ඒවටම හරියන toxic cring බැතිමතුන් ටිකකුත් ඉන්න්වා...😂
Mata oyage class enna oni poddak details kiyannako join wena widiya gena ☺️
@@udaralakshan2617 ehemad💀
ඇත්ත කතාව බන්
රන්දීර් සර් කියන්නෙත් වෙනම මානයක් පෙන්නන සර් කෙනෙක්,අනුශ්ක සරෘත් මරු.
අනුශ්ක ඉදුනිල් ආදරණීය ගුරුවරයාට එකම කිරුළ වන්නේ ඔහු ගමන් ගන්නා,මාර්ගයේ ඇති විනිවිද බාවය හා,සාධාරණත්වයයි එවන් පුද්ගලයන්,සමාජ කණ්ඩායම් චිරාත් කාලයක් ඔවුන්ට ආවේණික වූ ක්ශේත්‍රයේ මුල් හසුන හොබවා,සිටීම සිංහ හම පොරවාගත් චීන ස්වරූප වලට හිමිකම් කියන ටියුශන් කාක්කන්ට වෙනස් කල නොහැක එය සක් සුදක් මෙන් පැහැදිලිය
Anushka sir ❤
වැඩ්ඩො දෙන්නෙක් 😌❤️
Samitha Rathnayake sirge clz hodaida.. Sir ugannawa hodada..
International level ektm physics krnn pluwn...Theory wlt superb
@@KJ-kp1ii revision awlda
ow aniwarenma supirima physics samitha sirge mata nam 💯❤🔥
Marama quality 💯
@@kawindyasewwandi2297 revision අවුල් නෑ මං ගිය පාර online ගියෙ .slow ගතියක් දැනුනා මට ගියපාර mcq 40 ගහගත්තා. Telegram video තියෙන්නෙ ඒවා පොඩ්ඩක් බලන්න ධාරාව,විකිරණ වගෙ එවා
Sirla 2nnama super .highly recommended
Ayeth turion ekata e hindada lamai gena godak hithanawa tnq
amila sir❤
මාත් මුල් කාලේ ගියා භාග්‍යා මිස් ගාවට😂
එයා අව්ල්ද?
A level walata mista chemistry valata C vage tinne.nttn s...mis nam thanikara boru lookayak...boru rejini😂...
@@VirajThennakoon-s8z ow
Attatama anushka sirge lesson godak hodai mara widiyata pahadili karanawa mama bandana vedios tika baluwa hodata teruna
චරිත sirge chemistry aulda kiyala danna kenek kiyannako
Pissuda bn.. physical ehema supiri❤
Atta me para pussella sirge hand bill eke inna ekkenekma nilantha sirge hand bill ekema thinawa attatama clz eya gihilla thinne pussella sirge
Chemistry නම් anushka idunil sir ම තමයි
❤🙏🔥
Sir stress adu karagann kramayak kiyannko. Hamdekatama baya hithenne stress wadi unama neda?
Anxiety
@Rubby ekane ekatth baya una habai 😂
@Rubby hari 🙏
I shy matath oka tibba..oka නැති කරන්න එපා..ඕක use කරලා වැඩිපුර පාඩම් කරගන්න ..
Bari lamayawa puluwan thaththweta gena eka thama saba guruwarayek ge dakshathawa...anna neme menne men guruwaru...shreshta kiyamanak
Randir sir legend♥️
අමිල සර් ( චූටි පුතා ) කියන්නේ තමීර හේරත් සර්ගේ පන්ති වල පපෙර් class එක කරපු කොල්ලෙක්... කොරෝන කලේ ඒ ළමයින්ට clz කරන්න චූටි පුතාට දුන්නා... ඊට පස්සේ චූටි පුතාගේ කපටි කම් වලින් පන්ති ගලෝගෙන ගියා. ඔය පම්පෝරි ගහන අයිලන්ඩ් රෑන්ක් සේරම තමීර සර් හදාපු ඒවා.. මුගේ වගේ කිව්වට.. දැන් නිකමට වත් අමිලය තමීර සර් ගැන කියන්නෙවත් නෑ... තමීර සර් කියන්නේ දක්ෂ ගුරුවරයෙක්.. ඒ මිනිහත් දැන් පොඩි පොඩි පන්ති කර කර ජීවත් වෙන්නේ... අමිල වගේ ගොම රිටි මතුවෙලා හොද දේවල් යට යනවා... රටේ අවාසනාව.. අපි බලන්න ඉමු.. අනුෂ්ක සර් මේවට වග කියන්න ඕන කෙනෙක් තමයි.. පොඩි එවුන්ට තැන දෙන්න ඕනේ කියලා අමිලල වගේ බුරුවොන්ට රගන්න වේදිකාව හදලා දුන්නා... අනුෂ්ක සර් වත් හිතන්නේ නැතුව ඇති අමිල කියන්නේ මේ වගේ පිස්සෙක් කියලා.. තව දෙයක් කරලා පෙන්නන්න අනුෂ්ක පුළුවන් නම්... ගාල්ල වගේම කොළබ, කුරුණෑගල දිස්ත්‍රික්ක දෙකත් ලංකාවේ මුල් තැන් වලට අරන් පෙන්නන්න.. අපි පිළිගන්නම් ඔයා වැඩකාරයෙක් කියලා එතකොට
අමිල සරුයි තමිර සරුයි තරහයි ද???😮 සති දෙක තුනකට කලින් තමිර සර් අමිල සර්ගේ ගම්පහ අපේ පන්තියෙත් කතා කරානේ? අනික රන්දීර් සර් දවස් 5කට කලින් දාපු video එකෙත් අමිල සර් ගැන හොඳ කියන්නේ? මේ video එකේ ඔය කියන්නේ භාග්‍යා මිස් ගැන නේද?
@@thisun5424 2024 theory එකේ. ඔක්කොම ළමයි ඉන්නකොට stage එකේම කතා කරේ
ane huttho palayan yanna amilage sirge clz ekata uba gihin naththam kata puka wahagena idpn.amila sir kiyanne island 4 aran medicine giyapu kenek.me para reslut sheet eka balapn pakaya
@@gayandinujaya-xs8bbatta
හැබැයි තමීර සර් තමා අමිල සර්ගේ පේපර් clz එක කරේ 😂😂❤
Math igana gatha sir la 2 gen ma ❤❤❤❤ pin
Good job Sir!❤️✌🏻🔥
Real weddo thamai,,,,,
💜️💜️
❤❤❤
Randeer sir
🍀
waddo dennek❤
AJNTHA Sir ta exam thiyala thamai vada ana ganne 😂😂😂😂
ajantha sir kiwwe combind sird
@@bestfortnitesoftware6169 ow bn combine maths ajantha dissanayaka
@@nirodhauthpala4799 ai mchn sir awl d
@@bestfortnitesoftware6169 lol na na bn me video eake thiyenne horu gana ne ..aja kiyanne maths kaapu eakek 3hours paper eka 2 hours valin ivara karai eakai kivuwe vaddek kiyana eakAi mama ADahas kare
💟💟💟💟💟💟💟
Ape Randir Sir ❤
❤
Parana vayasaka sirla hodta ugannva aluthen Apu tharuna unta vada nm😂
ඔව් බන්..දැන් ඉන්න එවුන් යන්නෙ සර්ලගෙ බන අහන්න විතරයි..😂
රන්දීර් සර්❤
❤❤