"රටම කතාවෙන වයසින් අඩු පුංචි ගුරුතුමා මෙන්න" Anuradha perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2020
  • සිසුන් දහස් ගණනක් සරසවි යවන ලංකාවේ පුංචි ගුරුතුමාගේ කතාව Anuradha Perera
    Anuradha Perera TH-cam Channel : / @anuradhaperera
  • บันเทิง

ความคิดเห็น • 658

  • @mandapapandithage
    @mandapapandithage 3 ปีที่แล้ว +785

    ජීවිතේ දැකපු නිහතමානී සුපිරි චරිතයක් ❤️✌️

    • @alivenight7536
      @alivenight7536 3 ปีที่แล้ว +11

      Mandapa aiya mn aiyava thama follow karanne 🙂

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      @@alivenight7536 th-cam.com/channels/X7Vo7txybFxuyNgD5_NvvA.html යලුවනෙ අනේ මගෙ Yoube chanal එකට සපොට් එක්ක දෙන්න ඔයලාට ගොඩක් පින්

    • @KavishkaSBandara
      @KavishkaSBandara 3 ปีที่แล้ว +6

      මණ්ඩප සර් ( අයියා )❤❤❤

    • @readersmind1836
      @readersmind1836 3 ปีที่แล้ว +3

      Mandapa God

    • @LOLifytv2003
      @LOLifytv2003 ปีที่แล้ว +4

      ♥️🪄 oyath aiya nihathamani charithayak ♥️🪄

  • @kavindudhirushan9260
    @kavindudhirushan9260 ปีที่แล้ว +642

    ලන්කාවේ ලොකුම සෙමිනර් එක කරාට පස්සේ බලන කට්ටිය මේ කොනට❤️‍🔥

    • @success...5000
      @success...5000 ปีที่แล้ว +4

      Aiyah aruradh sirge clz pice kiyad please kiynwad 😐

    • @dinasour314
      @dinasour314 ปีที่แล้ว +1

      @@success...5000 revision ද

    • @Sheloni45
      @Sheloni45 ปีที่แล้ว +3

      ​@@success...5000 Ppp

    • @Trixy123-os5yw
      @Trixy123-os5yw 7 หลายเดือนก่อน +8

      2023 ලංකාවේ ලොකුම seminar එකට පස්සෙ 🔥❤️

  • @yasithdewruwan8640
    @yasithdewruwan8640 ปีที่แล้ว +249

    Sir ගෙයි interview එක කරන කෙනාගෙයි අතර වෙනස බලපන්. Sir මෙච්චර ලොකු පොරක් වෙලත් Sir ගෙ නිහතමානීකම කම සහ interview එක කරන එකාගෙ තියෙන පුහු ගතිය. ලමයි දහස් ගාණනකට උගන්නන ගුරුවරයෙක්ට Sir කියන්න මුගේ දිව නැවෙන්නේ නැ.. Anurdha Sir වෙනම level එකක dail එකක් ❤️

    • @pathumudara7634
      @pathumudara7634 ปีที่แล้ว +5

      සිරා මචං

    • @user-dw4yv1op8y
      @user-dw4yv1op8y หลายเดือนก่อน

      ඇත්ත..

    • @nimeshranasinghe2147
      @nimeshranasinghe2147 23 วันที่ผ่านมา +1

      ඒකට කියන්නේ අධ්‍යාපන මට්ටමේ වෙනස.සරලව කිව්වොත් ඔලු ඇතුලේ තියෙන මොල දෙකේ වෙනස ❤

  • @SuhasDulmika-hn1xx
    @SuhasDulmika-hn1xx 3 หลายเดือนก่อน +16

    අපෙ Sir ට පොඩ්ඩක් respect ඇතුව කතා කලානම් වටිනව ❤

  • @geethma_athukorala
    @geethma_athukorala ปีที่แล้ว +215

    මෙක අද දැක්කම ගොඩක් ලොකු සතුටක් දැනුනා.. පොලවේ පය ගහපු නිහතමානී චරිතයක්.. අපි වෙනුවෙන් ඉන්න විෂය විතරක් නෙවෙයි ජීවිතය ම උගන්නන ගුරුවරයෙක්.. සර්ව දැක්කත් ඇති ප්‍රශ්න අමතක වෙලා යනවා ඒ තරමටම අපේ හිත් සනසන මනුස්සයෙක්.. ❤️❤️❤️🙏🙏🙏🙏

  • @charukakariyapperuma.5879
    @charukakariyapperuma.5879 3 ปีที่แล้ว +482

    "අනුරාධ පෙරේරා ජීවිතයට Physics" මේක Brand එකක් වෙලා ඉවරයි සර් ❤

  • @yashmikasenadheera8862
    @yashmikasenadheera8862 3 ปีที่แล้ว +173

    හැම ප්‍රශ්නෙකදිම ලමයි එක්කම ඉදල පුලුවන් උපරිමෙන් උදව් කරල ලමයින්ව ගොඩ දාන සුපිරිම ගුරුවරයා . අනුරාධ අයියා ❤️🔥

  • @Nadeera_U
    @Nadeera_U ปีที่แล้ว +169

    මගෙ ආදරණීය සර්, මට සර්ව ගොඩාක්ම දැනුනෙ "ඔයා, අම්මා, තාත්තා වෙනුවෙන් බැරිනම් මම වෙනුවෙන් මේ දේ කරන්න" කිව්ව දවස, සර් නිසා කෑව කට්ට පට්ට ලස්සනයි සර්! මම physics ඇතුලෙ මැජික් නෑ කියලා දැනගත්තේ අනුරාධ පෙරේරා ගෙන්, නිදිමරන් කට්ට කන්න ඒ දුන්න හයිය කියන්න වචන නෑ! මම සර්ගෙන් ඉගෙනගෙන සාර්ථක උන කෙල්ලෙක්... කටක් ඇරලා කියන්න බයක් නෑ මේක තමයි physics හදාගන්න ඕන නම් යන්නම ඕන තැන
    #ජීවිතයට_physics

    • @talktorush
      @talktorush ปีที่แล้ว

      E video eka thiyanawad

    • @manjulakumara2852
      @manjulakumara2852 ปีที่แล้ว

      💪💪

    • @Arshhh2005
      @Arshhh2005 4 หลายเดือนก่อน +1

      Eka aththa matath eka hodatama mathakai 23 special meeting eke kiuwa

  • @yevireonaa
    @yevireonaa ปีที่แล้ว +54

    සර්ත් දිනලා අපිවත් දිනවලා ගන්න ගැම්ම පට්ට 🥺❤️🙏 අනුරාධ සර් කියන්නෙම අදුරෙන් එළියට යන්න පාර කියන දෙවියෙක් , හොද මග පෙන්වන්නෙක් 🥺physics අපිට magic නොවෙන්න හේතුව ජීවිතයට physics 😌❤️💪#Anuradha_perera
    දිනලමයි ඉවරකරන්නෙ ගැම්මෙන්😌💪

  • @dinethwijewickrama743
    @dinethwijewickrama743 3 ปีที่แล้ว +207

    ආඩම්බරයි විෂය වගේම ජීවිතේ ගොඩදාපු හැටියට... ඒක පවුලක්
    ඒ අපේ සර්.. ❤️
    ජීවිතේට p6
    Anuradha Perera

  • @ushansenarathna
    @ushansenarathna 3 ปีที่แล้ว +202

    අහම්බෙන් හම්බුන සුපිරි චරිතයක් තමා..🔥🔥 කියන්න වචන නෑ ඉතින්.මේකෙ කියන දේවල් අත්දැකීමෙන්ම දැනගත්ත.හම්බුන හොදම පංතිය ජීවිතයට physics❤️

  • @tnz215
    @tnz215 3 ปีที่แล้ว +48

    මම සර් ගෙ ක්ලාස් ගිහිල්ලා නෑ..ඒත් අද අහම්බෙන් සර් යූටියුබ් එකේ කරපු ලයිව් ක්ලාස් එකක් බැලුවා...හොද ජවයකින් සුපිරියටම ඒ පාඩම කියලා දුන්නා ..🔥🔥🔥👌👌👌රැල්ලට ගිය ටියුෂන්වලට වෙනසක්..🌹සර්ට සුබ පතනවා ...ජය වේවා...🙏🙏🙏

  • @sandasiluniamarasingha3751
    @sandasiluniamarasingha3751 ปีที่แล้ว +227

    අනේ සර්ගෙ අහිංසක පාට.. 😂🥺❤️

  • @sachnisachini5997
    @sachnisachini5997 ปีที่แล้ว +24

    මට නම් මොන ප්‍රශ්නෙක හිටියත් අපේ සර්ව දැක්කම සර්ගේ කතාවක් ඇහුවම ඇත්තමයි මොන දේ වෙලා තිබ්බත් ආයේ ගැම්මෙන් වැඩ කරන්න පුලුවන්.. මේ තරම් හොද මනුස්සයෙක් හීන පස්සෙන් පිස්සුවෙන් එලවන මනුස්සයෙක් තමන්ට හම්බ වෙන හැම මනුස්සයෙකුගේම හීන වලට කිසිම පැකිලීමකින් තොරව හයියක් වෙන මනුස්සයෙක්.. සර් ගැන සර්ගේ වැඩ ගැන වචනවලින් කියන්න බැරි තරම්.. වාසනාවට හම්බ උන පන්තියක්.. ආදරෙයි සර් හැමදාම සතුටින් ඉන්න ..ජීවිතේ සර්ට තව යන්න ඉහල තැනක් නැතුව ඇති ඒත් තව අඩියක් හරි ඉස්සරහට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️✨️

  • @yakpoda
    @yakpoda ปีที่แล้ว +227

    18:18 එදා එක ලමයෙක් වත් හිටපු නැති FREE SEMINA එක , අද වෙනකොට ලමයි 16,000 සජීවී ව සම්බන්ද උනු ලන්කාවෙ ලොකුම සෙමිනා එක බවට පරිවර්තනය කරා😍😍😍

    • @keethdhananjaya
      @keethdhananjaya ปีที่แล้ว +1

      මොකද්ද බං ඒ කතාව

    • @snowball4521
      @snowball4521 ปีที่แล้ว +2

      @@keethdhananjaya srge mul cls wlt lamai awe na..dn weddi live seminar 1t 14000k d khed aawa...16000k neme 14000k ....live idiya...

    • @why-ob6yl
      @why-ob6yl 9 หลายเดือนก่อน

      @@snowball4521 o/l ඉන්දික ඒකනායකගේ 17k ඉදියා

    • @Trixy123-os5yw
      @Trixy123-os5yw 7 หลายเดือนก่อน +10

      අද ළමයි 24000කගෙන් සමන්විත ලංකාවේ ලොකුම seminar එක සාර්ථකව ඉවර වුණ ගමන් ❤

  • @dilmitharushika4048
    @dilmitharushika4048 10 หลายเดือนก่อน +51

    අපේ සර් ❤
    ජීවිතයට physics ❤
    දිනල විතරක් ඉවර කරන්න
    ජීවිතේම වෙනස් කරපු ගුරුවරයෙක් ❤

  • @sulakshanapabaasara485
    @sulakshanapabaasara485 ปีที่แล้ว +88

    ජීවිතය වෙනස් කරපු ගුරුවරයා....❤️ පුලුවන් නම් Amila Dasanayake සර්ත් එක්කත් වැඩසටහනක් කරන්න 😁❤️

  • @kethminimunasinghe5617
    @kethminimunasinghe5617 3 ปีที่แล้ว +71

    සර්❤️ එපා වෙලා තිබ්බ subject එකක් 😓 මොකුත්ම බෑ කියලා හිතන් ඉදපු කිසිම වැඩක් කරන්න ආසාවක් තිබ්බෙ නැති physics... අද මම ආසම විෂය වෙලා ☺️ සර්ට පින් මේ කරන දේවල්වලට❤️ ඒ කැපවීම අනන්තයි❤️ සර්ගෙ බලාපොරොත්තු ඉටුවේවා 💪❤️

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara 3 ปีที่แล้ว +33

    යම් ක්ෂේත්‍රයක් ඇතුලේ දියුණු වුන පුද්ගලයෙක් අතීතයේ මේ තැනට විඳපු දුක් ගැහැට, කාපු කට්ට මිනිස්සුන්ට පේන්නේ නෑ.. මිනිසුන්ට පේන්නේ දැන් ඔවුන් ගත කරන සුඛෝපභෝගී ජීවිතය විතරයි .. සර් මේ අදහස දුන්න එකම ගොඩක් වටිනවා... 🌸 🌸

  • @desminawanjalee5895
    @desminawanjalee5895 3 ปีที่แล้ว +95

    Physics විතරක් නෙවෙයි සර් අපිට ජීවිතයම ඉගැන්නුවා සර් ❤️🔥🔥🙇🙏

  • @liamaashel7344
    @liamaashel7344 ปีที่แล้ว +46

    "ජීවිතයට physics- අනුරාධ පෙරේරා " දැකපු ලස්සන චරිතයක් නියම ගුරුවරයෙක්...

  • @yasasnilupa4630
    @yasasnilupa4630 ปีที่แล้ว +26

    ජීවිතේ වෙනස් කරපු ගුරුවරයා ❤️💙
    #ජීවිතයටPhysics
    Anuradha Perera ❤️
    දිනලාම විතරක් ඉවර කරන්න 😍😍

  • @ishaniamodya1608
    @ishaniamodya1608 ปีที่แล้ว +44

    මගෙ ආසම වචනෙ...... "හැමෝටම පුළුවන් වෙන්න ඕන" 🥺🥰

  • @gnanadasaperera236
    @gnanadasaperera236 ปีที่แล้ว +18

    SIR G ඒ වචන ටිකත් ඇති ගැම්ම එන්න ❤🎉
    මාරම නිහතමානී මිහිපිට දෙවියෙක්,, ❤

  • @dulanjithanoja1062
    @dulanjithanoja1062 3 ปีที่แล้ว +20

    මම ගියේ සර්ගෙ පන්තියට..ජීවිතේට අධ්‍යාපනය විතරක් නෙමෙයි සහයෝගයෙන් වඩ කරන විඩිය,සහෝදර කමත් එකතු කර ගත් තැනක්..මම දන්න විශිෂ්ඨම ගුරුවරයා තමයි අනුරාධ සර්..physics නම් අනුරාධ සර් තමයි..❤️ජීවිතයට physics ❤️

  • @nalinmapalagama4274
    @nalinmapalagama4274 10 หลายเดือนก่อน +40

    සර් එතන අහිංසක පාටයි අනේ දැන් තමයි චුට්ටක් සැර 😏❤

  • @sewminikumari3915
    @sewminikumari3915 2 ปีที่แล้ว +54

    සර් මේක මං දැන් බලන්නේ. ඒත් එදා සර් පංතියට ලමයි ආවෙ නෑ කියලා අද පංති කරන එක නැවැත්තුවා නම් අද අපි අදුරේ. සර් ගෙ පංති මගහැරපු ලමයින්ට නම් දැන් ඉතින් සොරි තමයි. ඇත්තටම සර් සර්ගෙ පංතිය තරම් සුපිරිම පංතියක් මං මීට කලින් ගිහින් නෑ. අපේ සර් ඇත්තටම දක්ශයෙක්. අපි සර්ත් එක්ක හැමදාමත්
    ඉන්නවා. ජය වේවා සර්❤💪

    • @H_a_r_ini
      @H_a_r_ini ปีที่แล้ว +2

      සර් ඊයේ සෙමිනා එක කරාට පස්සෙ ඇවිත් මේක බලන්නෙ (, ඊයේ ළමයි 16000+ ක් සර්ගෙ සෙමිනා එකට ලයිව් , )සර් දිනලා ළමයින්වත් දිනවනවා
      @anuradhaperera 💜️🥺

  • @sandanichamoda2244
    @sandanichamoda2244 2 ปีที่แล้ว +17

    අහම්බෙන් youtube video එකක් බලලා තමයි සර්ගෙ clz එන්න ගත්තේ. ජීවිතේ හම්බවුන හොඳම ගුරුවරයෙක්. බුදු සරණයි සර්..❤️❤️

  • @chamidusubasinghe3945
    @chamidusubasinghe3945 3 ปีที่แล้ว +179

    ජීවිතයට physics අපේ අනුරාධ සර් . සර් කෙනෙක්ට වඩා සහෝදරයෙක් වගේ ගුරුවරයෙක්. 💕💕

  • @onaraiewanleen7795
    @onaraiewanleen7795 4 หลายเดือนก่อน +14

    සර් සල්ලි වලට නෙමෙයි මේක කවදාවත් කරන්නේ,මගේ යාලුවෙක් සර්ගෙන් free card එකක් ඉල්ලුවා එයාලට එහෙම ඉල්ලන්න තරම්ම අමාරුවක් තිබ්බේ නෑ හැබැයි නැත්තෙමත් නෑ,සර් එයාගෙන් එක වචනයක්වත් ඇහුවේ නෑ අඩුම තරමේ තාත්තා අම්මා කරන job එකවත් ඇහුවේ නෑ half card වත් නෙමෙයි full free card එකක්ම දුන්නා,මන් දැකපු හොදම teacher තමා අනුරාධ සර්

  • @lochi4821
    @lochi4821 ปีที่แล้ว +19

    Sir ඒක කරා
    Class එකේ හැමෝම උදවු කරනවා, මාර class එකක්, අපි හැමෝම දිනනවා ❤️
    එ Lamayinwa දැකල නැ මම, Eth පුදුම widihata උදවු කරනවා. Note එකක් ඉල්ලුවොත් Aniwarenma denawa.
    Sir ඒක කරා sir.. 🌹

  • @user-hj4bn6vb6n
    @user-hj4bn6vb6n 9 หลายเดือนก่อน +9

    අහන ප්‍රශ්න වලට දෙන්න පුලුවන් ඇත්තම උත්තර දුන්න අනුරාධ සර් සුපිරිම ගුරුවරයෙක්❤ ගුරුවරයෙක්ගෙ පරිණතකමට වයස අදාලම නෑ කියල ඔප්පු කරපු ගුරුවරයෙක්❤

  • @sewmiwijayawickrema3600
    @sewmiwijayawickrema3600 3 ปีที่แล้ว +134

    අනුරාධ sir අපිට physics විතරක් නෙමේ physics වලින් මුලු ජීවිතේම ඉගැන්නුවා.
    2020 A/L batch eke hitiyata මං sirගෙ rivision class එකටයි ආවෙ. ඒත් sirගෙ class එකේ theory, revision කියල කිසිම වෙනසක් නෑ. theory class එකේ ගෙවෙන අවුරුදු දෙකහමාරම sir අනිවාරෙන්ම එක අවුරුද්දෙන් cover කරනවමයි. class එකේ physics වල theory වගේම practical හැමදේම හරියටම කෙරෙනව.ගොඩක් අයට තේරුම් ගන්න අමාරු subject එකක් උනාට sirගෙ class එකට එන කිසිම කෙනෙක්ට physics වලට තියෙන ආසාව දහස් ගුනයකින් වැඩිවෙනවමයි. අපිට තියෙන හැම ගැටලුවකටම sirට ප්‍රායෝගික විසදුමක් අනිවාරෙන්ම තියෙනව. class එකේ ලමයි කොච්චර හිටියත් ඒ හැම කෙනා ගැනම වෙන වෙනම හොයල බලන්නත් sir අමතක කලේ නෑ. අනුරාධ sir මට ඉගැන්නුව හොදම ගුරුතුමා කිව්වොත් හරියටම හරි.
    sirට ගොඩක් පින්.

    • @sadu4178
      @sadu4178 2 ปีที่แล้ว +3

      Ane emd mn ynne kaged kiyla blan inne me phy6 tma💔

    • @imashanethmini847
      @imashanethmini847 ปีที่แล้ว

      me sirge 2024 online class walata join wenna widiha dannawa nam kiyannako

  • @Sithu-si9we
    @Sithu-si9we ปีที่แล้ว +10

    මගේ ජීවිතේ ඔය අදහන ඔයාගේ වීරයා එහෙම නැත්තන් ඔයා ආසම චරිතෙ කවුද කියලා ඇහුවොත් මගේ උත්තරේ වෙන්නේ අනුරාධ පෙරේරා සර් 🥺❤️ සර් ගේ නමක් අහුන තැන පවා මට දැනුනේ සර් ගැන පුදුම ගෞරවයක්. සර් ට හදවතින්ම සුබ පතනවා ❤️✨ @AnuradhaPerera

  • @prabhasrijayathilake2970
    @prabhasrijayathilake2970 3 ปีที่แล้ว +115

    ජීවිතේට ගොඩක් දේවල් ඉගෙනගත්ත තැනක්❤ ජීවිතයට Physics අපේ පන්තිය🔥 good luck sir💫

  • @hansib298
    @hansib298 ปีที่แล้ว +67

    ගුරුවරයෙක් නෙවෙයි දෙවියෙක් 💛✨

  • @jithminanayakkara1588
    @jithminanayakkara1588 3 ปีที่แล้ว +39

    ජීවිතයට Physics ❤️.... ජීවිතේම ගොඩ දැම්ම තැනක්....අනුරාධ සර් ❤️🔥

  • @nawodyalakjani5189
    @nawodyalakjani5189 3 ปีที่แล้ว +42

    ජීවිතයට physics..♥️physics විතරක් නෙවෙයි ජීවිතයම අපිට උගන්නපු අපේ පන්තිය...good luck sir..🙏

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +10

    ඉගැන්වීම හැම කෙනාටම සාර්ථකව කරන්න පුළුවන් දෙයක් නොවෙයි.ඒක සසර පුරා පැවත එන අපූරු යහ පුරුද්දක්.හදවත හා බුද්ධ්ය එක්තැන් වන

  • @Nethmyyyyy
    @Nethmyyyyy ปีที่แล้ว +22

    😍 ජීවිතේ නිහතමානීව සාර්ථක වුනු ගුරුවරයෙක්❤️
    🙏ඒ වගේම ජීවිතේ දිනන්න කියලා දෙන ගුරුවරයෙක්

  • @dananjayadana4392
    @dananjayadana4392 3 ปีที่แล้ว +31

    ජිවිතය වෙනස් විදියට දැකලා ගොඩ ගිය සුපිරිි චරිතයක්.ගොඩක් අපිට එ කතාවෙන් දෙවල් ගන්න තිනවා. බුදුසරණයි.

  • @nilanthirenuka8621
    @nilanthirenuka8621 3 ปีที่แล้ว +93

    ට්යුසන් රැල්ලෙහි අනාගත පරපුර බේරා ගන්නට ඔබට සක්තිය ලබේවා...........!!

  • @sadalirodrigu2666
    @sadalirodrigu2666 ปีที่แล้ว +10

    කියන්න තියෙන්නේ මෙච්චරයි කෙටියෙන්ම කිව්වොත් පට්ට චරිතයක් ✊❤️‍🔥 ජීවිතයට physics අනුරාධ සර් 😌❤️‍🔥

  • @themoralshow902
    @themoralshow902 3 ปีที่แล้ว +31

    රටටම ආදර්ශයක් ඔබතුමා🇱🇰❤️💐

  • @janithakasun4844
    @janithakasun4844 3 ปีที่แล้ว +10

    නියමයි සර් බුදු සරණයි! හැමොම එකට යමු ලංකාවේ මිනිස්සුන්ගෙ නැතිම දෙයක් මම ඔයාගෙන් දැක්ක good luck Congratulations ❤❤

  • @chamimusic1011
    @chamimusic1011 5 หลายเดือนก่อน +8

    මම මැත්ස් කරන්නේ නහැ එත් මේ සර්ට මාරම ගරු කරනවා ♥️

  • @chandivithana1618
    @chandivithana1618 ปีที่แล้ว +6

    හරිම ලස්සන කතාබහක්. ගුනවත් චරිතයක් 🙏🙏🙏

  • @kavinduarachchge
    @kavinduarachchge 2 ปีที่แล้ว +9

    එපාම වෙලා තිබුන physics දැන් ආසම විශය කරලා දුන්නට ගොඩක් පින් සර්❤🥺🙏

  • @Madhubashana
    @Madhubashana 3 หลายเดือนก่อน +8

    2024 මේක බලන අය කෝ 👀

  • @sehansamalsini104
    @sehansamalsini104 2 ปีที่แล้ว +16

    දෙයක් ලබා ගන්න ඕනෙ නම් අනිවා ඒ කට්ට කන්න ඕනෙමයි කියල දන්නවා ඒත් සර් කලින් ආපු ගමන එච්චර දුෂ්කරයි කියලා හිතුවෙ නෑ .. සතුටුයි අද ඉන්න තැන ගැන.. Good Luck Sir

  • @sheba97
    @sheba97 3 ปีที่แล้ว +29

    Good Luck Anuradha, our batch mate ❤️

  • @nimzzz.k3853
    @nimzzz.k3853 2 ปีที่แล้ว +15

    ජීවිතයේ ඉදිරි අවුරුදු පනහක් විතර වෙනස් කරන්න පුලුවන් චරිතයක්, අනුරාධ පෙරේරා

  • @charuth_warshana
    @charuth_warshana 3 ปีที่แล้ว +33

    අපේ සර්.... ❤️"ජීවිතයට Physics 💙"

  • @hasungunathilake4681
    @hasungunathilake4681 3 ปีที่แล้ว +21

    ජීවිතේ වෙනස් කරපු ගුරුවරයා ❤️❤️ ,අනුරාධ සර් ❤️

  • @MNPROMAX
    @MNPROMAX ปีที่แล้ว +14

    දවසක සර් ඉන්න තැනට එන එක තමයි මගේ ජීවිතේ හීනය.... මොන බාධක ආවත් මම මගේ ගමන යනව...සර් වගේම... සර් තමයි මගේ ජීවිතේ මම ආදර්ශයට ගන්න චරිතය... ස්තූතියි සර් ජීවිතයට Physics විතරක් නෙවෙයි මුළු ජීවිතය ම කියල දෙනවට...❤

  • @chandimalisandunika360
    @chandimalisandunika360 ปีที่แล้ว +7

    ජිවිතේ හමුවුණු සොදුරුම ගුරුවරයා .♥️🥺 අකමැතිම subject එක කැමතිම subject එක උනේ sir හින්දා🔥♥️

  • @sncakecreation8930
    @sncakecreation8930 3 ปีที่แล้ว +10

    Our teacher.The best teacher forever...
    Physics family

  • @kathikasewwandi1397
    @kathikasewwandi1397 3 ปีที่แล้ว +2

    Niyamai konara අයියේ. කොහොම හරි oyage ගමන ඉදිරියට යන්න පුළුවන් wei. බුදු සරණයි

  • @sandarekakarunanayaka7236
    @sandarekakarunanayaka7236 3 ปีที่แล้ว +60

    ගුරුවරයෙක්ට එහා ගිය සොඳුරු මනුස්සයෙක්.. ජීවිතයට physics♥️♥️

  • @malithweerasingha1066
    @malithweerasingha1066 3 ปีที่แล้ว +3

    මේ වගේ motivation video ගොඩක් වටිනවා..❤️❤️

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි .ගොඩාක් පිං දුප්පත් අයගේ දුක දැකීම .

  • @champakumari4734
    @champakumari4734 3 ปีที่แล้ว +8

    බුදු සරණයි ඔබ තුමන් ta .konara puthage වැඩසටහන් balnnath මම අසයි .otage nius මම බලන්නේ .sir aduna gaththenam ada.හැබැයි ගොඩක් වටිනවා me wadasatana.ඔබ සැමට බුදු සරණයි අපේ රටට ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ma සවුදියේ සිට

  • @seyhatharuka8274
    @seyhatharuka8274 2 ปีที่แล้ว +19

    ඇත්තටම මං පලවෙනි පාරට දැක්ක නිහතමානී ගුරුතුමා ❤

  • @ruvindushihara2142
    @ruvindushihara2142 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් සතුටුයි .සර් වගේ කෙනෙක්ගෙන් ඉගන ගන්න එකට ,thank you sar ,thankyou konara ayye ❤️❤️💚💚🧡🧡

  • @achinihamesha1455
    @achinihamesha1455 ปีที่แล้ว +4

    අපේ sir ආදරෙයි 💪💪💪💪💪🥰🥰🥰🥰ජීවිතේ ගොඩ danna dagalana niyama guruwaraya mn dakka

  • @kevinlevin4525
    @kevinlevin4525 3 ปีที่แล้ว +2

    ඉදිරියටම යන්න සුබ පතනවා . තෙරුවන් සරණයි සර් ❤💚❤

  • @kawindyasasangi4849
    @kawindyasasangi4849 2 ปีที่แล้ว +7

    Respect sir 🔥 නියම Thinking Pattern එකක්......

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o 3 ปีที่แล้ว +150

    ඒකට කියන්නෙ පුතා විශ්වයේ ආකර්ශණය නීතිය.. ඔයාගෙ ආශාවට විශ්වය උදව් කරා.. තෙරුවන් සරණයි 🌹

    • @thidasdissanayaka8490
      @thidasdissanayaka8490 3 ปีที่แล้ว +4

      the secret

    • @kavindudhanuja3174
      @kavindudhanuja3174 3 ปีที่แล้ว +2

      ආකර්ශන නීතිය මම අහල තියනවා පොඩ්ඩක් ඒ ගැන කියන්න පුලුවන්ද

    • @rujithanawoda3449
      @rujithanawoda3449 3 ปีที่แล้ว +3

      Law of attraction ❤️

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o 3 ปีที่แล้ว +7

      @@kavindudhanuja3174 සනත් ගමගේ.. බාතිය අර්තනායක.. නදීපා රණසිංහ.. මොහාන් පල්ලියගුරු.. මම අහන බලන මෝටිවේෂන් කියාදෙන .. ලෝ ඔෆ් ඇට්ට්‍රැක්ෂන් කියා දෙන (යූ ටියුබ් එක හරහා) මගේ ජීවිතයට අලුත් දේවල් එකතුකරපු විෂිශ්ට පුද්ගලයො තමා ඔය.. ඔයත් අහන්න.. අලුත් වේවි ජීවිතේ.. 🌹🌹🌹 ස්තුතියි ඔබට

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o 3 ปีที่แล้ว +2

      @@rujithanawoda3449 yes .. actually...🌹

  • @dilminchathuranga6614
    @dilminchathuranga6614 3 ปีที่แล้ว +12

    අපේ සර්. අදරේයි❤️. ජිවිතයට physics 💯

  • @isharakumara9671
    @isharakumara9671 3 ปีที่แล้ว +4

    ♥️♥️💪 සුපිරි චරිත දෙකක් එකම වීඩියෝ එකේ🙈😍💪

  • @pradeeprohana2388
    @pradeeprohana2388 3 ปีที่แล้ว +5

    I adore this video . His presentation is a very perfect . Good luck 😊

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 13 นาทีที่ผ่านมา

    2024 අහන අය කවුදෝ බලන්න ✨❤ අපේ සර් ✨❤ සුපිරිම චරිතයක් තමා ✨❤

  • @samadhiniwanthika
    @samadhiniwanthika 3 ปีที่แล้ว +14

    අපේ සර්❤🙏

  • @rajinirj
    @rajinirj 3 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ සර් .....All down වෙලා හිටිය මම Second shy එකක් ලිව්වෙම සර් නිසා .... හැමෝම මාව අතඇරල දාලා ඉන්න වෙලාවක සර්ව දැක්කෙ TH-cam එකේ..මම සර්ව ඇත්තටම දැකලත් නෑ...ඒත් සර්ගෙ ඒ වචන නිසා මගේ ජීවිතය ම වෙනස් උනා...කලින් හිටපු මට වඩා දැන් ඉන්න මම ගැන මට අද සතුටක් දැනෙන්න එකම හේතුව සර්...සර්ට ගොඩක් පින්... ❤❤❤

  • @elipsedits5301
    @elipsedits5301 3 ปีที่แล้ว +20

    අපේ අනුරාධ සර් 😍😍❤❤

  • @singhevs4936
    @singhevs4936 3 ปีที่แล้ว +3

    Good interview !

  • @ashanmadusanka9609
    @ashanmadusanka9609 3 ปีที่แล้ว +15

    Good luck Isuru....i really proud of you brother ❤

  • @yasasith5970
    @yasasith5970 3 ปีที่แล้ว +16

    Maru video ekak

  • @udenikahawatta2696
    @udenikahawatta2696 3 ปีที่แล้ว +59

    Konara අයියාගේ ඉන්ටර්විව් වලින් දැක්ක හොඳම interview ekk.🤓❤️

  • @kaveesha_Hettiarachchi
    @kaveesha_Hettiarachchi 3 ปีที่แล้ว +21

    Really proud of you anuradha aiye 😍♥️

  • @manidunipun4346
    @manidunipun4346 3 ปีที่แล้ว +16

    අනුරාධ සර්❤️

  • @kulindudewsan680
    @kulindudewsan680 2 ปีที่แล้ว +5

    Ape Sir... Physics for Life - Anuradha Perera♥♥♥

  • @chemin1724
    @chemin1724 3 ปีที่แล้ว +19

    සර්..😍 ඇත්තට ම විෂයට වඩා දෙයක් කියා දුන්න සර් කෙනෙක්..

  • @ceylontrains
    @ceylontrains 3 ปีที่แล้ว +24

    අනිත් විෂයන් උගන්නපු ගුරුවරු සිලබස් එක ඉවර කරගන්න බැරුව අන්තිම කාලෙ සතිය පුරා එකදිගට ක්ලාස් දාලා තියෙද්දි අනුරාධ සර් කවදාවත් එහෙම කරන්නෙ නැතුව විභාගෙට මාසෙකට කිට්ටුව පොඩ්ඩක්වත් මගහරින්නැතුව සිලබස් ඉවර කරා . 2020 Revision සෙට් එකනම් දන්නවා ඒ ගැන හොදටම 🔥❤️
    ආසාවෙන් ගියපු එකම class එක ❤️

  • @kaveeshanethmi2932
    @kaveeshanethmi2932 3 หลายเดือนก่อน +1

    Ape sir ❤
    ජිවීතේ දැකපු නිහතමානී චරිතයක් ✌️😍

  • @UGHasinduEshan
    @UGHasinduEshan 3 ปีที่แล้ว +1

    හැමදාම මේවගේ විඩියෝ කරන්න අයියා ❤️✋

  • @thilancharuka
    @thilancharuka 3 ปีที่แล้ว +4

    ආඩම්බරයි සහෝදරයා ❤💥

  • @navodkodikara2306
    @navodkodikara2306 2 ปีที่แล้ว +37

    #ජීවිතයටphysics
    #අපිටබැරිනම්කාටදපුලුවන්
    #දිනනකම්අතාරින්නඑපා

    • @senithluthmin3647
      @senithluthmin3647 ปีที่แล้ว

      #ජීවිතයටමphysics

    • @l_Lks
      @l_Lks ปีที่แล้ว

      #දිනලම ඉවර කරන්න

  • @cuteartedit1154
    @cuteartedit1154 3 ปีที่แล้ว +6

    Anuradha sir ....best teacher ever 👍

  • @praveenbuddhika1671
    @praveenbuddhika1671 3 ปีที่แล้ว +18

    ඉගෙනගෙන නම් නෑ කවදාවත්. ඒත් කවද හරි ඉගෙනගන්න ඇත්නම් කියලා හිතෙන ගුරුවරයෙක්.

  • @sithuwickramasinghe9749
    @sithuwickramasinghe9749 3 ปีที่แล้ว +14

    හරිම සතුටුයි අනුරාධ අයියේ...මාත් අයියගෙන් ඉගෙන ගත්ත කෙනෙක්..♥️✨️

    • @MalinduGimhan
      @MalinduGimhan ปีที่แล้ว +1

      Wachnyk hri igngththnm aiye aiye gann epa bn

  • @kavindamaduranga5269
    @kavindamaduranga5269 3 ปีที่แล้ว +8

    Me sir supiri...math sirge video balala tynwa hodata p6 pahadili karanawa...❤

  • @beaqueens157
    @beaqueens157 ปีที่แล้ว +8

    දිනලම ඉවර කරන්න ❤️🥺 ජීවිතයට p6 Anurada sir

  • @itz_ZimA
    @itz_ZimA หลายเดือนก่อน +3

    💖💖💖💖💖💖💖Anurada sir

    • @itz_ZimA
      @itz_ZimA หลายเดือนก่อน +1

      Anurada sirta kemathi kattiya me peththata💖

  • @n.s.dissanayake7943
    @n.s.dissanayake7943 3 ปีที่แล้ว +10

    ජීවිතයට physics. May the Triple Gem Bless you sir ! ❤

  • @Lhslwn8558
    @Lhslwn8558 7 หลายเดือนก่อน +10

    කෝනාරයට දෙන්න හිතෙනව හොක්ක තැලෙන්නෙ...ගොබ්බ ප්‍රශ්න අහනවට....ගස් නරි කෝනාර 🙄🙄

  • @Phantom.R.M
    @Phantom.R.M 3 ปีที่แล้ว +12

    A mentor with a pure heart ♥️💯

  • @muthupathirathna5296
    @muthupathirathna5296 3 ปีที่แล้ว +2

    Oyage kathava hari adarshamath puth.ammalata viseshayen.theruvan saranai oyata.

  • @purnajayasekara3470
    @purnajayasekara3470 3 ปีที่แล้ว +28

    ජීවිතයට පිසික්ස්..ජීවිතය උගන්නපු පංතිය💛💙🔥👌👍✌️⌛️

  • @piumikagamage1893
    @piumikagamage1893 3 ปีที่แล้ว +6

    Anuradha sir..🤩🤩❤️