සුද්දෙක් වගේ හැඳි ගෑරුප්පුවෙන් කන්න | How to use fork and spoon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @nethmidahamsa8261
    @nethmidahamsa8261 5 ปีที่แล้ว +548

    මේ වගේ දේවල් පාසල් විශය නිර්දේශය සදහා අත්‍යාවශ්‍යයී

    • @maduacademy1663
      @maduacademy1663 4 ปีที่แล้ว +13

      අනිවාර්යයෙන්ම එක ඇත්ත

    • @asanka7024
      @asanka7024 3 ปีที่แล้ว +5

      Eka සහතික aththa

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว +12

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

    • @lashanidamayanthi1225
      @lashanidamayanthi1225 3 ปีที่แล้ว +4

      Colombo school wele meeewa thiyenewaa

    • @malindaxinod698
      @malindaxinod698 3 ปีที่แล้ว +11

      මොනවද බං hotel වලට oft-times යනවා නම් මේවා typical දේවල් වෙනවා...ලෝකේ කිසිම රටක four course meal එක්ක ගන්නේ කොහොමද කියන එක ගැන syllabus හදලා නැ කෙල්ලේ, එහෙම උනොත් nine course meal එක්ක කන්න වෙනම පොත් ගහන්න වෙයි😂😂

  • @gayansameera5074
    @gayansameera5074 5 ปีที่แล้ว +368

    බොහෝම ස්තුතියි මේ වීඩියෝ එකට මොකද මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ අපි වගේ ඉඳල හිටල තරු හෝටලයකට ගිහිල්ලා කන අයට.. නිතරම තරු පහේ හෝටල් වලින් කන අය මේවා බොහෝ දුරට දන්නවා.. ඉතිං ලැජ්ජාවට පත් නොවී ඒ වගේ තැනකට ගිහිල්ල කන්න් මේ වීඩියෝ එක ලොකු උදවුක් වෙයි.. බොහෝම ස්තූතියි..

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +11

      අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

    • @sahankawishka377
      @sahankawishka377 5 ปีที่แล้ว +6

      Nihathamani adahasak !

    • @keshisilva
      @keshisilva 5 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන්ම.. මේ වගේ දෙයක් ගොඩක් වැදගත්

    • @gayansameera5074
      @gayansameera5074 5 ปีที่แล้ว

      Dana අපි හැමදාම කන්නේ නෑ බන් ඒ උනාට යන්න උන දවසට එතන කන විදිහ දැනගන්න එපැයි..

    • @abeyrathnaranasingha6862
      @abeyrathnaranasingha6862 5 ปีที่แล้ว

      Bufe ekedi wedipura bedaganne badagini Nisa samahara bufe wala kemawalata karnika puwak danawa itin bedagattu taram kanna be ekai etta..

  • @kalanaviraj259
    @kalanaviraj259 5 ปีที่แล้ว +178

    TH-cam තියෙන්නෙ මෙවගෙ වටින දේවල් දැනගන්න තමා..හැම කෙනෙක්ටම වැදගත් video එකක්.❤❤

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @SatisFactorySL
    @SatisFactorySL 5 ปีที่แล้ว +50

    ගොඩක් වටින දෙයක්..සුබ පතනව..ඒ වගේම විශේෂම දෙයක්,ඔයා 99%ක් වගේ දෙනෙක්ට රිප්ලයි කරල තියෙනවා ඒක හරිම වටිනවා...ජය

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට.අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @sureshfonseka4404
    @sureshfonseka4404 5 ปีที่แล้ว +11

    හරිම වටිනා ප්‍රයෝජනවත් විඩියෝ එකක්. ඇත්තටම අපිට මෙවැනි දේවල් ඉගෙනගන්න අවස්ථාවල් නැහැ. හදිසියේ ඔහෝම අවස්ථාවකට මුහුණ දෙන්න වුනොත් අනිත් අය කරන දේවල් බල බල ලොකු අපහසුතාවයකින් තමා ඉන්න වෙන්නේ. දැන් ඇත්තටම බය නැතිව මේවගේ අවස්තාවකට මුන දෙන්න පුලුවන්. එ වගේම දැනගන්න කැමතියි කටු තියන මස් වර්ග මාලු වර්ග එහේම කන්නේ කොහොමද කියලා. ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ එකක් කරාට.

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว

      අපිත් එක්ක දිහටම රුදී සිටින්න Team TFL

  • @suppernova7163
    @suppernova7163 5 ปีที่แล้ว +5

    ඇත්තටම දියුණු වෙන ලෝකෙත් එක්ක අපි යා යුතුමයි.එහෙම ගත්තම මේ වීඩියෝව ඉතා කාලෝචිතයි.බොහොම ස්තුතී ඔබට

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

    • @samsungapple8790
      @samsungapple8790 2 ปีที่แล้ว

      Truuu

  • @janakapradeep6719
    @janakapradeep6719 5 ปีที่แล้ว +53

    සුපිරි වීඩියෝ එකක්. ස්තූතියි. මෙම දෙවල් ගැනත් වීඩියෝ කරන්න.
    හෝටලයක් තොර ගන්න විදිහ.
    හෝටලයක් බුක් කරන විදිහ.
    හෝටලයට යන අවස්ථාවේ සිට පිටවන තෙක් හැසිරෙන ආකාරය.
    විශේෂයෙන් ම බුෆේ එක්ක කෑම ගන්න පිළිවෙළ හා ක්‍රමය. ස්තූතියි.

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් අපි ඉදිරියේදී එවැනි වීඩියෝවකි හමු වෙමු - Team TFL

  • @jehanlopez1257
    @jehanlopez1257 2 ปีที่แล้ว +11

    මේවා ඉස්කෝලේ උගන්නපු නැති නිසා තමයි බාල මහලු ගොඩක් අය හොටෙල් වලට යන්න බය..

  • @samithdilshan1032
    @samithdilshan1032 2 ปีที่แล้ว +4

    හොඳ පැහැදිලි කිරීමක් ❤️ සුප් එක ගත්ත විදිය වැරදියි හැබැයි ..

    • @chandrapalmer1131
      @chandrapalmer1131 9 วันที่ผ่านมา

      I agree spoon for soup should b used as u did at the end

  • @kushanleez9265
    @kushanleez9265 5 ปีที่แล้ว +13

    ඔයාගේ වීඩියෝ එක නොදන්න අයට හුගක් වැදගත්. දිගටම කරන් යන්න. මේකට බයින එවුන් ගැන යම්ක් කියන්න ඕනි...මේකේ command කියවද්දි ලංකාවේ ඉන්නෙ මේ වගේ ගෝත හැත්තක්ද කියල හිතෙනවා. සුද්දන්ගෙ ඒවම කකා උන්ටම බයිනව. මෙන්න මේක හරියට අහ ගනිල්ල මේ වීඩියෝ එකෙන් කාටවත් පුරුදු කරන්නෙවත් සංස්කෘතික විනාශ කරන්නෙවත් නෑ අනාගතේ යම් දවසක මේව ප්‍රයෝජනවත් වෙන කවුරු හෝ ඉන්නවන්ම් ඒ අයට ඉගෙන ගන්න මේ වීඩියෝ එක තියෙන්නෙ. ලංකාවේ ඉන්න සමහර බූරුවන්ට මොකක් දැම්මත් බයින්නයි ඒකේ ඇද හොයන්නයි විතරයි පුලුවන්. ඉතින් ලංකාවේ දේශපාලනයත් එකයි. ඉන්න සමහර ගොන් මිනිසුත් එකයි. චන්දෙ දෙනව අවුරුදු 5 ක් බයිනව. ආයෙ අනිත් පැත්තට චන්දෙ දෙනව ආයෙ අවුරුදු 5ක් බයිනව. මේ වගේ බූරුවන් ඉන්නක්ල් මේ රට හදන්න බෑ

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීම පිලිබඳව අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

    • @vimsen2221
      @vimsen2221 5 ปีที่แล้ว

      ඔබතුමා බූරුවන්ට හරකුන්ට නිග්‍රහ කරන්න එපා. එතුමන්ලා ඉතාම මහන්සියෙන් සේවය කරනවා. අන්තිමට මස්කර කනවා. වලිගෙන් සුප් උයනව. සමෙන් පටි කස සපත්තු බෙර හදනවා.

    • @kushanleez9265
      @kushanleez9265 5 ปีที่แล้ว

      @@vimsen2221 ඔව් ඒ සත්තු මේ වගේ කට්ටියට වඩා හොදයි

    • @keshisilva
      @keshisilva 5 ปีที่แล้ว

      සුද්දගේ විදියට ජීවත් වෙන්න ඕන නැහැ.ඒත් ක්‍රමේ හැදිලා තියෙන්නෙ සුද්දගෙ විදියටනම් අපිට අකමැත්තෙන් උනත් ඒකට හැඩගැහෙන්නම වෙනවා.නැත්නම් හැමෝම ඉස්සරහට යද්දි අපිට විතරක් එක තැන ඉන්න වෙනවා..

    • @kushanleez9265
      @kushanleez9265 5 ปีที่แล้ว +4

      @@keshisilva ඇයි අපි සුද්දන්ගෙ විදියට ජීවත් වෙන්නෙ. ඕක තමයි සිංහලයට වැරදුන නැන.වෙන රටවල් තමන්ගෙ භාශාවට තමන්ගෙ ජතියෙ සිරිත් විරිත් වලට තැන දීල ලෝකෙ අංක එකේ රටවල් බවට පත් වෙලා තියනව. ඒත් ලංකාව සුද්ද විදියට ඉන්න ගිහිල්ලා තවමත් එකම තැන. අපි සුද්දන්ගෙ දේවල් ඉගෙන ගන්න ඕන. සුද්දන්ගෙ දේවල් හොයල බලන්න ඕන ඒ දැනුම ගන්න ඕනි මොකද .ලංකාවේ ලමයි ජාත්‍යන්තරයට ගිහාම කිසිම පසු තැවීමකින් තොරව ඒව පාවිච්චි කරන්න පුලුවන් . ලංකාවේ අතින් බත් කෑවට පිටරටට කෑම අනාගෙන කන්න බෑ ඒවට අනිවාර්යයෙන් හැදි ගෑරුප්පි ඕනි. මේක තේරැන් ගන්න බෑ පංගුවක් අයට.

  • @SasiniNim
    @SasiniNim 3 ปีที่แล้ว +8

    හැමදේම හොඳට පැහැදිලි කරලා කියලා දෙනවා..බොහොම ස්තුතියි 💖

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 หลายเดือนก่อน

    Hoda Pehedilikirima Obata Sthuthiy Denuwath Una 👍👍

  • @sanjeewakakulathunga3929
    @sanjeewakakulathunga3929 5 ปีที่แล้ว +88

    @ TFL ..... Mr Unknown...... The way you explain about the table etiquette is so simple and easy to understand for many Sri Lankans who have not been familiar with it. Excellent demonstration with effective verbal and non-verbal communication styles.....Your clear voice is sharp and ideal for corporate training in the hospitality industry... You seem to be powerful communicator Keep it up... Wish you all the best.....!!!

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +1

      Thank you Very Mr.Kulathunga, you can keep in touch for more educational videos in Future - Team TFL

    • @sadeeshahapugoda5864
      @sadeeshahapugoda5864 5 ปีที่แล้ว +1

      Exactly..this is wht i hd to tell about this video..✔

  • @sanjeewaamarawardane8192
    @sanjeewaamarawardane8192 2 วันที่ผ่านมา

    Good awarin. Thanks

  • @nimanima8165
    @nimanima8165 5 ปีที่แล้ว +3

    පුදුමාකාර වටින වීඩියෝ එකක්...
    ගොඩක් ස්තූතියි ගොඩක් ..

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @සනා
    @සනා 5 ปีที่แล้ว +1

    tourist hotel ekaka wada karath samahara dewal me video eka balala igena gatha

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @fernandus9581
    @fernandus9581 5 ปีที่แล้ว +44

    මම ගෙදරදි පැන්ට්‍රි ටොප් එකේ ඉඳගෙන වයිෆ් හදන හදන එකට අත දදා කන්නෙ )). කාල ඉවරවෙලා අත සෝදගෙන හෙමීට ගිහින් සුරුස් ගාල වයිෆ්ගෙ ගවුමෙම අත පිහදාගත්ත වයිෆ්ව පොඩ්ඩක් තරහගස්සන්නත් එක්ක. ඒකරලත් තරහගන්නන්න බෑ. )))
    උලේ ඉඳන් කනව වගේ මට මේක. සුද්දෝ හරිම අවාසනාවන්තයි කියල හිතෙන්නෙ මට විතරද ? ))
    නමුත් නවකයින්ට ඉතාම වැදගත් වීඩියෝවක්. ඔබට ජය !

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว

      Thanks for your Comment Keep in touch for more Videos - Team TFL

    • @thedevileater
      @thedevileater 5 ปีที่แล้ว +10

      මම නම් වයිෆ් හදන කෑම කාලා එයාට උම්මා දීල එයාවත් කනවා.....

    • @rashmirangaa2722
      @rashmirangaa2722 5 ปีที่แล้ว

      🤭🤭🤭

    • @nethmiperera3077
      @nethmiperera3077 5 ปีที่แล้ว

      🤭🤭🤭🤭🤭🤭❤

    • @chiaracanozza232
      @chiaracanozza232 5 ปีที่แล้ว

      Fernandus 😘

  • @udaniharshni4299
    @udaniharshni4299 2 ปีที่แล้ว +2

    හරිම වටිනවා .බොහෝම ස්තුතියි .

  • @uvindu2l
    @uvindu2l 5 ปีที่แล้ว +141

    ලොකු පිනක් මෙක... මොකද මේවගේ දේවල් පාසල් අධ්‍යාපනයට තවම එක්වි නොමැති නිසා...

    • @tmshenith5278
      @tmshenith5278 3 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @awwikramarathna8013
    @awwikramarathna8013 5 ปีที่แล้ว +2

    Oya hodata therena sinhalenma video eka karanawa..niyamai..api nodanna dewal godak thiyenawa.

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට.අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @jeewanthamadushan6678
    @jeewanthamadushan6678 5 ปีที่แล้ว +9

    ඇත්තටම ලංකාව වගේ රටකට මේ වගේ වීඩියෝ ලොකු දැනුවත් කිරීමක්....💚
    ෆෝ කෝස් මෙනු එකක් ටේබල් එකට යන රටාව වගේම කෑම ගන්න පිලිවල දැනුවත් කලාට ඉස්තූතී🙏.
    හැමෝම දැක්ක ඒ ලස්සන මෙනු එක හදන විදිය ගැනත් දැනුවත් කලානම් නරකද🤔.
    කිචන් එකෙන් කස්ටර්මට යන ලස්සන වගේම හර්බල් බාවය තියෙන කෑම එක හදන්න දරන කිචන් යුද්දයත් දකින්න මිනිස්සු ගොඩක් ආස ඇති🤔

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඉදිරි විඩීයෝවකින් අපි ඔබගේ ඉල්ලීම ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා.අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @mithilagunarathne7543
    @mithilagunarathne7543 2 ปีที่แล้ว +1

    Thank you dear
    Sinhalen Oya hodata explain Karanawa 👍

  • @RandomVibesHub
    @RandomVibesHub 5 ปีที่แล้ว +4

    බොහොම වැදගත් වීඩියෝ එකක්.. ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝ කරන්න.

  • @maitreesite.9427
    @maitreesite.9427 5 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා episode එකක්. ඔය වගේම විනෝද ගමනක්, වන්දනා ගමනක් ගියාම. මහාමග, බසයේ යන විදිහ ආදී දේවල් ගැන සහ පරිසරය සුරකින ආකාරය ගැනත් කියලා video එකක් කරන්න. මොකද ඔබගේ ව්ස්තර කරන ආකාරය ඉතාමත් පැහැදිලි සහ professional. Appreciate you.

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @anushkasewwandi9309
    @anushkasewwandi9309 5 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි 😍 ගොඩක් වැදගත් වීඩියෝ එකක්

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට.අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @sandaruwannethmina
    @sandaruwannethmina 5 ปีที่แล้ว +2

    Chocolate moose eka kana widiha kohomada...chuttak kiyanna

    • @nethmiperera3077
      @nethmiperera3077 5 ปีที่แล้ว

      මට ගෙනත් දෙන්න කාල පෙන්නන්නම්..😋😋

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @ewonnejohanna7519
    @ewonnejohanna7519 5 ปีที่แล้ว +4

    One thing is.. When eating soup we don't sip alittle from spoon and pour soup back in boul from spoon. It's also manners, like kids eat they put it back. And mostly we stick the food with the fork and turn the fork on wrong side when eating, it's nicer, easier and will not fall from the fork. Just small tips. Otherwise it's perfect.

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +1

      Thank you for the valuable tips.. Keep in touch with our channel for more Videos - Team TFL

  • @anurasantha1464
    @anurasantha1464 2 ปีที่แล้ว

    ගොඩක් හොද වීඩියෝ එකක් නොදන්න අයට ලොකු අයිඩියා එකක් ගන්න පුලුවන්

  • @prasadbandara4232
    @prasadbandara4232 5 ปีที่แล้ว +4

    සුපිරි ඉදිරිපත් කිරීම පැහැදිලියි

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว

      Thanks for your Comment Keep in touch for more Videos - Team TFL

  • @pravinicharithra5002
    @pravinicharithra5002 7 หลายเดือนก่อน

    බුෆේ එකේ තියෙන කෑම වල විවිධත්වය සහ ඒ කෑම බෙදා ගන්න නිවරදි ක්‍රම ගැනත් දැනුවත් කරන්න
    මොකද සමහර හොටෙල්ස් වලට ගියාම ඒ කෑම කන්නෙ කොහොමද තියා මොනවද ඒ කෑම කියලවත් idea එකක් නැති දේවල් දකිනවා. ගොඩක් වෙලාවට japanese කෑම වගේ ඒවා

  • @slbookshop6155
    @slbookshop6155 5 ปีที่แล้ว +6

    මට එක එක අය එක එක විදිහේ ඒව කියල තියනවා. අද තමයි හරියට ඉගෙන ගත්තේ , බොහොම ස්තූතියි 🙏 ❤

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @PP-td2sq
    @PP-td2sq 2 ปีที่แล้ว

    Wedagath dewap dana mahathmayek..thkns@

  • @marline9445
    @marline9445 5 ปีที่แล้ว +6

    බොහොම වැදගත් video එක ස්තූතියි ඔබට 👍

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @sewwandikaushalya8795
    @sewwandikaushalya8795 4 ปีที่แล้ว

    Godak sthuthi bohima wadagath deyak kiyala dunne

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @slagrotech
    @slagrotech 5 ปีที่แล้ว +11

    Please explain how to order four course or five course meal from restaurant.

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +2

      Sure we will do that in future.Keep in touch - Team TFL

  • @ganganiwijesundara8752
    @ganganiwijesundara8752 3 ปีที่แล้ว

    හරිම වැදගත්...මම මේ video එක මගෙන් ඉගන ගන්න පුංචි දරුවන්ට බලන්න දුන්න.බොහොම ස්තූතියි

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @SLHometec
    @SLHometec 5 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් ගොඩක් හොඳ වැඩක් වගේම හොඳ පැහැදිලි කිරීමක් මේ වගේ තව vedio දාන්න

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට.අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @stylo9112
    @stylo9112 5 หลายเดือนก่อน +1

    Great

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 5 ปีที่แล้ว +4

    godak wedagatth thanks..

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අපිත් එක්ක දිගටම රැදී සිටින්න - Team TFL

    • @geetikarandaniya9375
      @geetikarandaniya9375 5 ปีที่แล้ว

      @@tflsrilanka ok bro.

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තුති ඉතාමත් වටිනා උපදෙස් 👌

  • @donnaethelbert3561
    @donnaethelbert3561 4 ปีที่แล้ว +5

    You forgot something sir. When you are at a buffet, you DO NOT take the plate that you have been eating to the buffet to get more food. You keep your cutlery you have been using on the bread plate and wait for the waiter to take your plate away. You go to the buffet and take a fresh plate. Because you cannot use the serving spoons that are in the dishes to put food on a soiled plate. You can touch your soiled plate with the serving spoons while you are serving yourself. There are others using those spoons to serve themselves. Yuk!!!! “Appiriyai.” When a buffet is served the waiters should constantly go round the tables to see whether there are plates to be collected. They shouldn’t keep the diners waiting to get their second serve. The soup spoon is always used with a forward motion away from the body. Not only to scoop out the last bit at the end. All in all it was a very informative presentation. Thanks!! 😁😁😁😁👍👍👍 Melita Ethelbert.

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @dila9298
    @dila9298 ปีที่แล้ว

    නියමයි. මම අද බැලුවේ. බොහොම ස්තුතියි මේ වගේ වීඩියෝ කරනවට.

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 ปีที่แล้ว +5

    Very vauble video. Thank you so much

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට.අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @dinusharathnayaka9416
    @dinusharathnayaka9416 4 ปีที่แล้ว +1

    Godak watina video 1k..nodanna dewal godak igena gaththa..thank you me wage dewal hemotama kiyala denawata..👍👍

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @kawshikapramithkumarapathi3009
    @kawshikapramithkumarapathi3009 5 ปีที่แล้ว +3

    ඉතාම වටිනා වීඩියෝ එකක් බ්‍රෝ

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว

      Thanks for your Comment Keep in touch for more Videos - Team TFL

  • @sachiniranshika604
    @sachiniranshika604 2 ปีที่แล้ว

    Bohoma wedagath .e wagema hodata vedeo eka karala thiyenwa

  • @gayanmaduranga2820
    @gayanmaduranga2820 5 ปีที่แล้ว +4

    polsambolai bathui kanne kohomada kiyannakooo

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว

      ක්‍රමයේ වෙනසක් නැත අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 ปีที่แล้ว +1

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්. ස්තූතියි.

  • @hirojapussepitiya7310
    @hirojapussepitiya7310 5 ปีที่แล้ว +3

    Thanks. Good job

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว

      Thanks for your Comment.Keep in touch for more videos - Team TFL

  • @piyumigamage881
    @piyumigamage881 2 ปีที่แล้ว

    Thank you vetymuch for your explanation😐😐

  • @rasikatharinda2780
    @rasikatharinda2780 3 ปีที่แล้ว +5

    Mr.TFL...You have clearly explained the dinning manners which simply can understand us...Thank you and keep these things continue in future...

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @janakapradeep7143
    @janakapradeep7143 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව 👍❤️

  • @anulawijayasinghe5143
    @anulawijayasinghe5143 ปีที่แล้ว

    Excellent!your program.
    Thank you so much!
    Have a good day!🌷🌹👍🥰👍

  • @sunilfernando8605
    @sunilfernando8605 5 ปีที่แล้ว +3

    Beautifully Presented.
    TFL. Good Luck and Best Wishes from UK.

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว

      Thanks for your Comment.Keep in Touch for more Videos - TFL Team

  • @pavaudeshi7825
    @pavaudeshi7825 5 ปีที่แล้ว +1

    Thanks. Meka nam mara wedgath. Thanks sir.

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @yamishih9516
    @yamishih9516 5 ปีที่แล้ว +3

    Thank you.

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +1

      Thanks for your Comment Keep in touch for more Videos - Team TFL

  • @ruwanthilina6465
    @ruwanthilina6465 5 ปีที่แล้ว

    Bihoma isthuthi oba thuma me karana wede nm watinawa. Api nodana denuma saha waradda de eththa washyenma me de therum ganna watina weda satahnk

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @salikasamarakon6192
    @salikasamarakon6192 5 ปีที่แล้ว +8

    බොහොම වැදගත් වීඩියෝවක් .thank you so much.

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +1

      Thanks for your Comment Keep in touch for more Videos - Team TFL

  • @hashinikumanayake290
    @hashinikumanayake290 3 ปีที่แล้ว

    Very usefull.Thanku very much.
    Podi deyak..video eke samahara than wala sound cut wenawa. Eka gana poddak balanna.

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @mahendraranasuriya8557
    @mahendraranasuriya8557 5 ปีที่แล้ว +4

    very useful and informative video thank you

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว

      Thanks for your Comment Keep in touch for more Videos - Team TFL

  • @asianproperty1510
    @asianproperty1510 ปีที่แล้ว

    Godak watina video ekak .thanks 🎉🎉🎉🎉

  • @pushpajayaratne247
    @pushpajayaratne247 5 ปีที่แล้ว +4

    ස්තූතියි.. නැවත හමුවෙමු අලුත් දෙයක් සමගින්...

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว

      අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @dineshchathuranga7993
    @dineshchathuranga7993 5 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩක් හොද පොස්ට් එකක් .. දිගටම කරගෙන යන්න.

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว

      Thanks for your Comment Keep in touch for more Videos - Team TFL

  • @ashiniyasanthika2932
    @ashiniyasanthika2932 5 ปีที่แล้ว +7

    Thank you tfl. Very use full.👌🔥👍

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +1

      Thanks for your Comment.Keep in Touch for more Videos - TFL Team

  • @nadeeshanijayawardene1255
    @nadeeshanijayawardene1255 2 ปีที่แล้ว

    Very use full thank you

  • @erandajanaka3790
    @erandajanaka3790 5 ปีที่แล้ว +9

    සුපිරි වැඩක්. නියමට කියල දෙනවා. 5:37 ටික නම් පට්ට. හිනත් යනවා මොකෝ අපිත් කරපු දේවල් නේ....

  • @oneofus4164
    @oneofus4164 14 วันที่ผ่านมา

    සුපිරි ♥️

  • @roshenifernando8334
    @roshenifernando8334 5 ปีที่แล้ว +5

    Very useful session. Thank you very much Boss 😊

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว

      Thanks for your Comment, Keep in touch for more videos - Team TFL

  • @MrTracker1203
    @MrTracker1203 2 ปีที่แล้ว

    kapanna amaru meat hambunama kohomada kanne.saddeth ahenawa ethakota.kapagnnath amrui

  • @sharmilivellasamy5358
    @sharmilivellasamy5358 5 ปีที่แล้ว +6

    Very informative video. Almost everything was covered perfectly. It would have been completed if you had mention that how or for what purpose to use the other two glasswares. Also the butter knife is only to apply butter and not to cut any bread rolls, Incase if you do so it’s a insult to chef 👨‍🍳 (coz those are very soft bakery items and we should break into pieces and apply butter, cutting it will say it’s hard.) if I’m not wrong. ☺️

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @jerishkadias6202
    @jerishkadias6202 5 ปีที่แล้ว

    Dannathi dewala godaak igena gathth

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @sathiraguruge9269
    @sathiraguruge9269 5 ปีที่แล้ว +4

    Thank you for teaching the etiquettes and table manners, by the way if we are eating rice can't we use spoon and fork ( keep the knife in side plate and use knife when needed )?

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +2

      It won't be a big issue.In Sri Lanka we can see lot of hotels and restaurants out of colombo provide Spoon insted of Knife or Folk.
      We were discussed real way of eating but in some incidents we have to manage with available resources - Team TFL

    • @sathiraguruge9269
      @sathiraguruge9269 5 ปีที่แล้ว +1

      @@tflsrilanka Thank you for clarifying that out

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว

      You are welcome - Team TFL

  • @sampathathapattu9905
    @sampathathapattu9905 ปีที่แล้ว

    Good luck with your information

  • @neranjanjay7497
    @neranjanjay7497 5 ปีที่แล้ว +4

    Superb video and very valuable

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +1

      අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @chinthakagajanayake9443
    @chinthakagajanayake9443 3 ปีที่แล้ว +1

    Godak watinawa

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @miyurudilakshan1235
    @miyurudilakshan1235 4 ปีที่แล้ว +18

    පාසල් නිර්දේශටත් මේවගේ දේවල් දාන්න ඕන

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @abckirilly6663
    @abckirilly6663 5 ปีที่แล้ว +1

    Very very good job

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @upishararuwan1881
    @upishararuwan1881 5 ปีที่แล้ว +3

    Great video. Learnt a lot of important things. This is a video which I searched. Thank you sir. Wish you to keep it up. Expect more videos to learn such important things in our daily life.

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว

      You are welcome Keep in touch with us - Team TFL

  • @sunethranissanka3291
    @sunethranissanka3291 2 ปีที่แล้ว +1

    Thanx sir great

  • @Itsveerada
    @Itsveerada 5 ปีที่แล้ว +3

    Buffet ekakadi napkin eka dammata passe eelaga eka bedaganna yddi napkin thiynne kheda?

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว

      ඔබට Napkin eka මේසය උඩින් තියලා යන්න පුලුවන්.අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @sanu..3749
    @sanu..3749 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්....මේ ගැන තියෙන වීඩියෝස් articles ගොඩක් බලල තියෙනව...ඒත් අද තමයි හරියටම ඉගෙනගත්තෙ...අපහසුතාවට පත් වෙයි කියන බය නිසාම මම සමහර parties එහෙම මග ඇරපු කෙනෙක්...thank u soo much...❤ already sub ur channel..🔥

  • @Soysa421
    @Soysa421 5 ปีที่แล้ว +3

    Thank you very much sir...

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +1

      Keep in touch with our channel for more Videos - Team TFL

  • @rasikarasa6457
    @rasikarasa6457 2 ปีที่แล้ว

    ඔබ ලස්සනට පැහැදිලි කරනවා .බොහොම ස්තුතියි

  • @TrapNoss
    @TrapNoss 5 ปีที่แล้ว +135

    බොක්කෙන්ම මෙ කියන්නෙ "Thank you sir!!" පුලුවන්නම් කටු සහිත මස් වගෙ කපන් කන විදිය කියදෙන්න chicken වගෙ

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +16

      අනිවාර්යයෙන්ම අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

    • @dilrukshi21
      @dilrukshi21 5 ปีที่แล้ว +1

      Ow...e vedio ekat karanna

    • @sanethnimsara8051
      @sanethnimsara8051 5 ปีที่แล้ว +7

      @Danaa international උබ කාපන් එහෙම..ගොන් බිජ්ජා

    • @pathumaravindha6217
      @pathumaravindha6217 5 ปีที่แล้ว +1

      Knife ekai fork ekai use krl mas keli wena karala katu tika side disk ekata daganna oni kanna patanganna kslin

    • @fernandus9581
      @fernandus9581 5 ปีที่แล้ว +5

      ඒක විශ්වවිද්‍යාල නවකවදයට වඩා දරුනු සහ අපහසු වැඩක් බ්‍රෝ.

  • @chandraperera140
    @chandraperera140 4 ปีที่แล้ว

    ගොඩක් .ස්තුතිය .යමක්..ඉග්‍රනගත්තා

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @maleesharajapaksha2022
    @maleesharajapaksha2022 5 ปีที่แล้ว +3

    How to cut meats without any noise and how to handle cutleries?

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @shalikasandaruwan4097
    @shalikasandaruwan4097 5 ปีที่แล้ว +1

    Niyama video ekak. Ape athin wena waradi danagaththa. Thanks

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @office_trickssl
    @office_trickssl 5 ปีที่แล้ว +5

    සුපිරි MR. කසුන් මීගහවත්ත

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +1

      Thanks for your Comment Keep in touch for more Videos - Team TFL

  • @kithsiriwl7657
    @kithsiriwl7657 5 ปีที่แล้ว

    මුලින්ම ඔබතැමාට ස්තැතියි ‌ෙමෙිදැනුවත් කිරිම සහ කැම නාස්ති ‌ෙනොකරන්න කියලා දිම ගැන අපි පිටරට ඉන්න නසා දැනුවත් ‌ෙනොදන්න ‌ෙදෙවලුත් දැන ගත්තා තවද ස්තැතියි කිරම සහ කැම කැ පසු පුටු පිලිවෙලට තියන්න දැනුවත්කරන්න පින්❤❤❤

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @shimibhagya9313
    @shimibhagya9313 5 ปีที่แล้ว +9

    මීට අමතරව තියන manners ගැන system ගැන කියලා දෙන්න

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම.අපිත් එක්ක දිගටම රැදී සිටින්න Team TFL

  • @rashi9417
    @rashi9417 2 ปีที่แล้ว

    හොද දැනුමක් ගත්ත

  • @blackdemon2671
    @blackdemon2671 5 ปีที่แล้ว +5

    Nice video enjoyed it alot 👍

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว

      Thanks for your Comment.Keep in Touch for more Videos - TFL Team

  • @chathurkaweerasinghe
    @chathurkaweerasinghe ปีที่แล้ว

    Interesting & valueble video!

  • @Vishwasameera
    @Vishwasameera 5 ปีที่แล้ว +3

    spoon ekak main coz eke denne naththe ai spoon & fork ekka purudu ayata?

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +1

      හරිම ක්‍රමය වන්නේ පිහිය සහ ගෑරුප්පුවයි.විශේෂයෙන් මස් මාලු හෝ යම් දෙයක් කඩා ගැනීමට අවශ්‍ය වීමේදී පිහියෙන් එය කර ගැනීම ඉතා පහසු වේ.එම නිසා නිවැරදිම ක්‍රමය වන්නේ පිහිය ඔබෙගේ හුරු අතින් හසුරවමින් ගෑරුප්පුවෙන් ආහාර ගැනීමයි.Team TFL

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 5 ปีที่แล้ว

    ආත්ම ශක්තිය ගොඩනැගෙන වීඩියෝවක්...! බොහොම ස්තුතියි ඔබ තුමාට ....!

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @harihir
    @harihir 5 ปีที่แล้ว +5

    Chicken kanna baruwa duk widapu aya like ekak damu.

  • @shrimaliwickramarathna9129
    @shrimaliwickramarathna9129 3 ปีที่แล้ว +3

    අපි වගේ ගොඩේ උන්ට පට්ටම වටිනවා👌❤️

  • @anushanishanthi6097
    @anushanishanthi6097 2 ปีที่แล้ว

    very useful video

  • @krishangunaratne1661
    @krishangunaratne1661 5 ปีที่แล้ว +38

    Just saying there is no need to put pressure on your self I'm saying this with my experience first you needs to be comfortable I have been in other countries also I live in USA I have been to many luxury hotels restaurants etc there is nothing like suddek kana widiya kiyala dayak naha yes I know there must be a set up of cutleries but thamanta kamathi widiyata nidahase Kanna one man godak suddoth ekka ganu denu karana kenek suddoth kanne suddata kanna lesi widiyata Nisak thiyana system ekata nemei thamanta comfortable widiyata kanna one eka luxury hotel ekak ho restaurant ekak unath kamak naha thamanta lesi widiyata kanna one ekai important.

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +1

      Thanks for your Comment Keep in touch for more Videos - Team TFL

    • @buddcz
      @buddcz 5 ปีที่แล้ว +2

      Ow machan. Apita be suddo wenna. Api ape anannaya thawaya thiyaganna ona. Ehema nathnam koheda wiwidathwayak me loke.

    • @Sumithwaruna5
      @Sumithwaruna5 5 ปีที่แล้ว +4

      Ekane kiyanne,,, suddek wage kanna ona na.. Thamanta ona vidiyata kewama iwarane..

    • @fazytube7154
      @fazytube7154 5 ปีที่แล้ว +3

      Most of us are used to our local tradition which is eating by plain hands. So what’s meant here as “Suddek” means a foreign person. Most of the locals aren’t aware of the proper international dining standards. So here’s a great video teaching from step by step, the proper international and globally accepted table etiquettes. Kudos to you!

    • @krishangunaratne1661
      @krishangunaratne1661 5 ปีที่แล้ว +2

      @@fazytube7154 I'm not saying your wrong that doesn't mean I'm saying your right either let me tell you if you wanna eat like a foreigner then what you should do is enjoy the food with the way you can the way how it comfortable I have a foreign family I'm living my life they eat by hand if its comfortable if they have to then again they use cutleries fork or spoon anything if they have to its all about comfortable and how you can enjoy your food Il go anywhere it doesn't matter whether it's luxury hotel or what ever if I feel like want to eat by hand I will if that's what comforts me. What I'm trying to say is i know there is a set up of cutleries ya I know all those. But our people what they do is put unwanted pressure on them self when they go to eat or there is a set up I don't how to do that and this and all I'm saying it shouldn't have to be like that you must enjoy your meal that s what like you mentioned if its foreigners that's what they do they enjoy the meal to the highest level there are no standards it's all about comfort. Cheers.

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 ปีที่แล้ว

    ඉතාම හොද වීඩියෝවක්, ස්තුතියි.