වෙලේ යමු මාලු අල්ලන්න - Wele Yamu Malu Allanna - Jani Vlogs SL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 760

  • @Gemin_NINJA
    @Gemin_NINJA 11 หลายเดือนก่อน +31

    වැලි ගොව්වෙක් නේ ඔයට වඩා ලොකු වෙනවා

    • @lahirudaminda536
      @lahirudaminda536 9 หลายเดือนก่อน +2

      🤭🤭

    • @Noname_PODDA_
      @Noname_PODDA_ 8 หลายเดือนก่อน +1

      පලයන් බන් යන්න 😂

    • @SL-gi2hy
      @SL-gi2hy 7 หลายเดือนก่อน

    • @kaveeshadewmini-os6co
      @kaveeshadewmini-os6co 6 หลายเดือนก่อน

      Ane boru kiyanna epa, e....puwakbadilloo

    • @NihalShantha-ty4dy
      @NihalShantha-ty4dy 5 หลายเดือนก่อน

      පකයා😅😅

  • @SuneethaHimi-wj7qb
    @SuneethaHimi-wj7qb 29 วันที่ผ่านมา +1

    එක ගඟකට ගැන එක කොට්ටකට මේ එක පාරක් ගොට්ට අල්ලලා මාළු ඉන්නවද කියලා බලන්න එපා තුන් දෙපාරක් තුන් පාරක් අල්ලලා බලනවාද කියලා

  • @Shanuka_Oshada
    @Shanuka_Oshada ปีที่แล้ว +8

    19:57 අපි අතින් අල්ලනවා අයියෝ වැලිගොව්වෝ 🙆

  • @madusankagamagechemistry7287
    @madusankagamagechemistry7287 8 หลายเดือนก่อน +2

    වැලිගොව්වෙක්

  • @Gayathra1998
    @Gayathra1998 2 ปีที่แล้ว +15

    ඔහොම බෑ කොල්ලෝ මාලු අල්ලන්න බෑ.......

  • @duminduvipun3358
    @duminduvipun3358 3 หลายเดือนก่อน +1

    අහම්බෙන් හම්බුන වීඩියො එකක් . ඔය ඉන්නෙ අයියෙ . වයිරන් අහිරාවා අපේ රටෙ විතරයි ඉන්නෙ එයාලා . උබරිම වර්දනය අගල් එක හමාරක් විතර ❤

  • @tekla12121
    @tekla12121 2 ปีที่แล้ว +2

    ඔය vali ගොඋවෙක්

  • @nidhikumba889
    @nidhikumba889 2 ปีที่แล้ว +7

    අපි ඔය තැන දන්නව

  • @manojprasanna72
    @manojprasanna72 8 หลายเดือนก่อน +1

    පුවක් බඩිල්ලෝනේ ඔය

  • @ChamilaDinusha-ee5zb
    @ChamilaDinusha-ee5zb 5 หลายเดือนก่อน

    අනුරාධපුරේ මල්වතු ඔයේ මාළු අල්ලන්න බැයිද?මේක දැක්කපු කෙනෙක් මැසේජ් එකක් දාන්න😭 please please😭😭😭😭😭😭

  • @lordof_vegeta5621
    @lordof_vegeta5621 2 ปีที่แล้ว +23

    මේකනම් පට්ට වීඩියෝව එල ආ

  • @kavidu6267
    @kavidu6267 2 ปีที่แล้ว +2

    ඔය ඉන්නෙ අංගුට්ටෙක්

  • @Sadelu8
    @Sadelu8 2 ปีที่แล้ว +10

    ඔය මාළු මගේ නම වැලිගොව්වා ඕක තව ලොකු වෙනවා

  • @dulankadulanka350
    @dulankadulanka350 2 ปีที่แล้ว +1

    ඔය වැලිගොඋවෙක් කොලා

  • @arunashantha2807
    @arunashantha2807 2 ปีที่แล้ว +11

    ඔය ඉන්නෙ වෛරන් අහිරාවෙක්.අපේ පැත්තෙ ආවොත් ඇති වෙන්න අල්ලන්න පුලුවන් 😌☺️

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว

      Koheda gama

    • @arunashantha2807
      @arunashantha2807 2 ปีที่แล้ว +2

      @@janivlogssl4774 ගම්පහ මිනුවන්ගොඩ

  • @laiyamax8243
    @laiyamax8243 ปีที่แล้ว +2

    හත්තිකේ 🤣🤣🤣 ඔච්චර දුර අවෙ අහිරාවො අල්ලන්නද 🤣🤣🤣🤣 අපෙ ගමෙ චුටි කානු වල පව ඔකුන් ඉන්නව 🤣🤣 බුලත් හපයොත් ඔනි තරම් ඉන්නව

  • @PiyanthaKumara-y6z
    @PiyanthaKumara-y6z 8 หลายเดือนก่อน +1

    හොර කපුටා

  • @SuneethaHimi-wj7qb
    @SuneethaHimi-wj7qb 29 วันที่ผ่านมา

    එක තැනකට ගොට්ටු එක පාරක් දා අල්ලල බලන්න එපා. ගොටු දෙපාර තුන් පාරක් එක තැනකට එහෙම වැටේ යවලා බලවල අල්ලන්න

  • @kumudunirathnayake4874
    @kumudunirathnayake4874 8 หลายเดือนก่อน +1

    චන්ඩි නෙ😊

  • @sanurakumara6938
    @sanurakumara6938 2 ปีที่แล้ว +1

    ඔය වැලිගොව්වෝ

  • @hirunisandaruwani5150
    @hirunisandaruwani5150 6 หลายเดือนก่อน +3

    තැන කියන්න කො...

  • @lalpushpakumara6099
    @lalpushpakumara6099 ปีที่แล้ว

    ඔය ඉන්නෙ වැලිගොව්වෙක් වැලි අස්සෙ ඉන්නෙ දුබුරුපාටයි කලුපාටට ඉරි තියෙනව නේද ඇගේ මෙහෙ දොලේ ඕනතරම් ඉන්නෝ

  • @buddhikakasun9379
    @buddhikakasun9379 2 ปีที่แล้ว +11

    වැලි ගොව්වා 🐟

  • @renurenuka2934
    @renurenuka2934 ปีที่แล้ว

    මට fighters ලා කොටා ගන්න එකටත් වීඩියෝ එකක් දාන්නකො

  • @nirmalnethsara7407
    @nirmalnethsara7407 2 ปีที่แล้ว +1

    නම දන්නැති මාලුවගෙ නම වැලි කොහුවා බන්

  • @chamalkakumuditha
    @chamalkakumuditha 2 ปีที่แล้ว +8

    පොඩි මාලුන් ඉන්න දෙන්න bro paw😃

  • @kumararathnayake3185
    @kumararathnayake3185 3 หลายเดือนก่อน

    ඔයා කලින් ම අල්ලපු මාළු සේට් එක හදයෝ ජාතියක්. උන්ගෙ උඩ හරියේ හදක් වගේ සුදු පාට කෑල්ලක්.😊

  • @PiyanthaKumara-y6z
    @PiyanthaKumara-y6z 8 หลายเดือนก่อน +1

    අල්ල ගන් දෙකට ණැමිලා වල්ල

  • @surangasanjaya3694
    @surangasanjaya3694 2 ปีที่แล้ว +2

    නම පුවතක් බඩිල්ල

  • @ShamalIroshan-gm8nw
    @ShamalIroshan-gm8nw 10 หลายเดือนก่อน +3

    වැලි ගුව්වෝ අල්ලන්න එපා

  • @slmrpoditech5935
    @slmrpoditech5935 2 ปีที่แล้ว +2

    එකෙක් වැලිගොව්වා

  • @manjulajagath8047
    @manjulajagath8047 2 ปีที่แล้ว

    යාලුව ඔහෙ කිවුවෙ නැතිඋනාට අපි දන්නව ඔය ලංකාවේ කියලා .ඔයලා කතාකර
    න්නෙත් සිංහලෙන් නෙ.

  • @maxtennyson5092
    @maxtennyson5092 2 ปีที่แล้ว +5

    ඔය පොඩි ගොට්ටෙන් අල්ලන්නේ කොමද අමාරුයි නේ

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว

      Gotta podi unata aulak ne.
      Allanna puluwan yalu.
      Uthsahaya witharai ona💪

    • @maxtennyson5092
      @maxtennyson5092 2 ปีที่แล้ว +1

      @@janivlogssl4774 oyala allapu tana supiri malu ati lulo ehema

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว +2

      Ow aniwarenma ethi.
      Thawa video ekakin e malu allanawa pennannam

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +4

    නියමය්...සුපිරි....

  • @roshangallage4077
    @roshangallage4077 11 หลายเดือนก่อน

    ඇයි බන් මෙහෙම කරේ බලාපොරොත්තු කඩ උනා

  • @nalinadasumanaweera9269
    @nalinadasumanaweera9269 2 ปีที่แล้ว +1

    ඔය ඉන්නෙ වෛටන් අහිරවෙක්

  • @සුන්දරලංකා-ල9ස
    @සුන්දරලංකා-ල9ස 2 ปีที่แล้ว +1

    අහිරාවෙක් නෙවෙයි .තෙලියෙක්

  • @udayakumara3865
    @udayakumara3865 2 ปีที่แล้ว +1

    මචං ඔය ඉන්නේ ahira වෙන්

  • @yureshshanaka
    @yureshshanaka ปีที่แล้ว +1

    මොකද්ද බන් ඒ ආතල් එක😂😂😂😂ඕකුන්ව අල්ලන්නද ආවේ

  • @වාහනපිස්සො-ඬ4ද
    @වාහනපිස්සො-ඬ4ද 2 ปีที่แล้ว +1

    ඔය ඉන්නේ වැලි ගොව්වෙක්

  • @sltspign5344
    @sltspign5344 2 ปีที่แล้ว +5

    වැලි ගොයියා

  • @chamidumalisha
    @chamidumalisha ปีที่แล้ว +1

    වැලි ගොව්වෙක් බන් 😅🤣🤣

  • @anushadananjaya9428
    @anushadananjaya9428 2 ปีที่แล้ว +1

    ඔය ඉන්නේ වැලි ගොව්වෙක්

  • @BENDER_000
    @BENDER_000 2 ปีที่แล้ว +1

    ඔය පැත්ත මාකවිටද

  • @morningdew5262
    @morningdew5262 2 ปีที่แล้ว +1

    ඔය ඉන්නෙ වැලිගොව්වා

  • @anandasubasinghe341
    @anandasubasinghe341 หลายเดือนก่อน

    ඔය වැලි ගොව්වෙක් මංගාවත් ඉන්නවා

  • @nethumlakshan9201
    @nethumlakshan9201 2 ปีที่แล้ว +1

    ඔය ඉන්නෙ වැලි ගොව්වෙක්

  • @maheshianjula2814
    @maheshianjula2814 2 ปีที่แล้ว +1

    1එකා වැලිගොවෙක්

  • @gajindukodikara3354
    @gajindukodikara3354 ปีที่แล้ว +1

    අයියෙ තව මාලු අල්ලන්න . මම ඔයා දන ඔක්කොම වීඩියෝ මම බලනව තව දාන්නා

  • @avinduprebash8344
    @avinduprebash8344 2 ปีที่แล้ว +1

    වැලිගොව්වා නේ බන් ඔය

  • @UdaraRajuna
    @UdaraRajuna หลายเดือนก่อน

    වැලි ගොව්වෙක් බොසා ඔය ඉන්නෙ

  • @sampathfernando1936
    @sampathfernando1936 2 ปีที่แล้ว +1

    කොහෙද බන් මේ පොට් එක

  • @sanjusanju9548
    @sanjusanju9548 ปีที่แล้ว +8

    ගල්මාලු ඔන්ගෙනම අපෑගෙදර න්නවා❤️❤️❤️❤️

  • @chandanakumara3958
    @chandanakumara3958 2 ปีที่แล้ว +4

    අයියෙ මුලිනුත් වෙල් මාලු අල්ලන විඩියො එකක් දැම්මද දැම්මනම් මට ඒක එවන්නකො😊

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว

      Mage channel eke video list eke thinawa yalu

  • @yasassandaruwan1502
    @yasassandaruwan1502 2 ปีที่แล้ว +20

    18:50 ඔය වගේ තැන් වල අපෙ ගෙට පල්ලෙහා වෙලේ ඉන්නව පොඩි පොඩි ඉස්සො උන් මරු

  • @Xten____isi
    @Xten____isi 2 ปีที่แล้ว +3

    වැලි කුරියෙක් nemida

  • @T4sshamishami8097
    @T4sshamishami8097 2 ปีที่แล้ว +8

    Malli supiri waddak waga😃😃

  • @dinidunethmina6897
    @dinidunethmina6897 ปีที่แล้ว

    ,ඇයි බන් වැලිගොව්වෙක් අල්ලන්න ඔච්චර මැරෙන්නෙ 😒

  • @SuneethaHimi-wj7qb
    @SuneethaHimi-wj7qb หลายเดือนก่อน

    කියන්න ඔය කොහෙද කියලා 🥲🥲🥲🥲❤

  • @isurukavisara5623
    @isurukavisara5623 2 ปีที่แล้ว +1

    වැලිගොහුවෝ ඔය

  • @amoooking4216
    @amoooking4216 2 ปีที่แล้ว +1

    ඔය වැලිගොවෙක්

  • @thilinamadushanka4480
    @thilinamadushanka4480 2 ปีที่แล้ว +2

    කොල්ලො ඕවයි කිබුල්ලු ඉන්නවා... පරිස්සම් වෙයන් ඕවගේ යන්න කලින් සොභාධහරා බලලා ලංකාවෙ කිඹුල්ලු ගැන දැනගනින් කොල්ලො... දැන් හැමතැනම කිඹුල්ලු ඉන්නවා...

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว

      Adarei sahodaraya 💪🔥😊💕👋

  • @pawananuhas722
    @pawananuhas722 2 ปีที่แล้ว +1

    ඔය වැලිගොව්වෙක්

  • @anushasamanmali9332
    @anushasamanmali9332 2 ปีที่แล้ว +1

    Oya වැලිගොව්වා

  • @samudithadilruwan7739
    @samudithadilruwan7739 2 ปีที่แล้ว +1

    වැලි ගොව්වා බන් ඔය

  • @sithminimihiri1111
    @sithminimihiri1111 2 ปีที่แล้ว +1

    Nee වැලිගොව්වා

  • @song7068
    @song7068 2 ปีที่แล้ว +1

    වැලිගොව්වෙක්නෙ

  • @madushan6946
    @madushan6946 2 ปีที่แล้ว +1

    ඔය වැලිගොව්වෝ

  • @PubuduKarunarathne
    @PubuduKarunarathne 9 หลายเดือนก่อน

    පුල්ලු අහිරාවා ලොකු වෙන්නෙ නෑ...

  • @athulamathagaweera9110
    @athulamathagaweera9110 2 ปีที่แล้ว +1

    ඔය. වැලිගොව්ව

  • @malanikulasena1859
    @malanikulasena1859 2 ปีที่แล้ว +1

    වැලිගොව්වෙක්

  • @k.manushabandarabandara7024
    @k.manushabandarabandara7024 2 ปีที่แล้ว +1

    තෙලියා තමයි

  • @prasadariseuwandi5588
    @prasadariseuwandi5588 6 หลายเดือนก่อน +1

    Mama okay dannawa ape gedara laga thiyenne

  • @herathbandara2657
    @herathbandara2657 2 ปีที่แล้ว +1

    ඔය කරදියාන

  • @anupamanawodya
    @anupamanawodya 2 ปีที่แล้ว +1

    වැලි ගොව්වා

  • @snbro337
    @snbro337 ปีที่แล้ว

    ඔය අහිරාවෙක් . අගල් 2ක් විතර ලොකු වෙනවා

  • @ZIMBOzzz
    @ZIMBOzzz ปีที่แล้ว

    මුගෙ මූන දකිද්දී ගහන්නමයි හිතෙන්නේ

  • @mrpubgpodda7105
    @mrpubgpodda7105 10 หลายเดือนก่อน +2

    වැලි කූරියෝ කියන්නෙ අපෙ පැත්තෙනම් 😅❤

  • @rashmikanirmal3140
    @rashmikanirmal3140 2 ปีที่แล้ว +1

    කෛනයියා

  • @achiniamarathunga8858
    @achiniamarathunga8858 2 ปีที่แล้ว +1

    Galmalu inner vali yatane.valithbekka ganna.ethakota ei.

  • @gayanigurusinghe91
    @gayanigurusinghe91 ปีที่แล้ว

    ඔය මාලුන්ට කියන්නේ වලි හුන්ගො කියලා මන් ගාව මුන් 2ක් ඉන්නවා

  • @tikka5651
    @tikka5651 2 ปีที่แล้ว +5

    ඔකුන් අපෙ කානුවෙත් ඉන්නවා

  • @priyarita5481
    @priyarita5481 ปีที่แล้ว

    මලුවගේ නම මඩකනයා මන් ගාවත් ඉන්නවා 10ක්‌

  • @Anonymouspart2222
    @Anonymouspart2222 2 ปีที่แล้ว +2

    Sub onanam tana kiyanna

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว

      Thana kiyanna be yalu kiuwoth kattiya ethanata gihin etha winasa karai

  • @dasulayoutube9233
    @dasulayoutube9233 2 ปีที่แล้ว +4

    මඩගොව්වො.

  • @ffkomlaaa
    @ffkomlaaa 2 ปีที่แล้ว +2

    Oya inna valigovvak

  • @shanthapremathilaka7792
    @shanthapremathilaka7792 2 ปีที่แล้ว +1

    Ooka vali gowwekk

  • @hashanmadagadara5054
    @hashanmadagadara5054 2 ปีที่แล้ว +2

    Api nam kiyane wali gowwa kiyala

  • @prasadjayasingha4312
    @prasadjayasingha4312 6 หลายเดือนก่อน

    Thiththiyo da අල්ලන්නේ

  • @KEHELA-123
    @KEHELA-123 2 ปีที่แล้ว +1

    පුවක්බඩිල්ලෙක් ඔය

  • @niroshawijayanthigaganethp9013
    @niroshawijayanthigaganethp9013 2 ปีที่แล้ว +3

    මං ගාවත් ඉන්නවා බුලත් හපයෙක්...
    තව තල් කොස්සෙකුත් ඉන්නවා....

  • @devinyasith
    @devinyasith ปีที่แล้ว

    වැලි ගොව්වෝ බන් තෙලියෝ නෙමේ බ්න් 😅

  • @wishva_danumatv01
    @wishva_danumatv01 2 ปีที่แล้ว +2

    අනේ aiya මට‍ sub 300 යට යන්න උදව්වක්

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว +1

      Aniwarenma udau karanawa💪

    • @wishva_danumatv01
      @wishva_danumatv01 2 ปีที่แล้ว +2

      @@janivlogssl4774 අනේ බොක්ක පොඩිම පොඩි උදව්වක් ඕනි sub 300 යට

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว +1

      Sub kara yalu

    • @wishva_danumatv01
      @wishva_danumatv01 2 ปีที่แล้ว +1

      @@janivlogssl4774 ගොඩක් ස්තුතියි යාලු ❤

  • @gajindukodikara3354
    @gajindukodikara3354 ปีที่แล้ว +4

    අපේ ගෙවල් ලග නාන දොලේ බුලත් හපයො යි තිත්ත පැටවු හැම වර්ග යේ ම මාලු ඉන්නවා

  • @s.rkites3159
    @s.rkites3159 2 ปีที่แล้ว +1

    වැලි ගොවුවේක් ඔය

  • @nfmrking3955
    @nfmrking3955 ปีที่แล้ว

    අයියො බන් ඔය පුවක් බඩිල්ලො

  • @RaviduChathuranga-j3c
    @RaviduChathuranga-j3c 4 หลายเดือนก่อน

    අපේ බල්ලාවත් එන්නැ

  • @chandimawinodani1566
    @chandimawinodani1566 ปีที่แล้ว

    ඔය. ඉන්නෙ. වැලිගොව්වෙක්

  • @bestsong9031
    @bestsong9031 2 ปีที่แล้ว +1

    Mallita mokuth karann epa malu denna maru wei sago

  • @naveentv2052
    @naveentv2052 2 ปีที่แล้ว

    ඔය මලුව වැලි ගොවුවා ලොකු මලු පෙන්න ඉන්නැ