දුශ්කර ක්‍රියා කල කදු මුදුන තුළ කල දේශනාව - Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 65

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +8

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🌼🌼🌼 නමෝ බුද්ධාය ! 🌼🌼🌼
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    උතුම් බුද්ධ භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 මේ උතුම් වන්දනාවට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏 සාදු !!!
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
    උතුම් චතුරාර්‍ය ශ්‍රි සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! සාදු !!!
    උතුම් අමාමහ නිවනම ලැබේවා ! සාදු !!!
    මේ උතුම් ශ්‍රි සද්ධර්මය පින්වත් සැමට ශ්‍රවනය වේවා ! සාදු !!! 🙏
    අප සැමට උතුම් ශ්‍රි සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! 🙏
    ලෝකවාසි සැමට සෙත් වේවා ! 🙏
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! සාදු !!! 🙏🙏🙏
    🙏උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @gihanboy140
    @gihanboy140 ปีที่แล้ว +11

    අනේ සාදු සාදු සාදු සාදු මගේ නමස්කාර ය වේවා ඔබ වාහන්සේ ගේ දර්ම දේශනා ඇසිමේ න් තමයි මම පිංකම් කරන්න පෙළඹුණේ ඔබ වාහන්සේ ට සුකී දිගායුකො බව 🙏🙏🙏🙏🙏💐💐💐 මේ පිනෙන් නිර්වාන සුවය ලැබේ වා සාදු සාදු සාදු

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +4

    පිංන්වත් අපේ හාමුදුරුවන් වහන්සේ ට තෙරුවන් සරණයී මේ පිංන් බිමට යන්න වසනාවන්ත වේවා

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි .අපේ හාමුදුරුවනේ මගේ එකම බලාපොරොත්තුව ඔබවහන්සේ සමගම ඒ උතුම් පිංබිම වන්දනා කරන්න .මාහට ඉතා ඉක්මනින්ම සෝවාන් ඵලය ලැබේවා .

    • @tharindu1267
      @tharindu1267 ปีที่แล้ว +1

      ,ඔබ වහන්සේ සමග මේ පින් බිම් වදින්නට මටත් වාසනාව ලැබේවා

    • @gamafriends998
      @gamafriends998 ปีที่แล้ว

      mamat

  • @madarajayawardena9166
    @madarajayawardena9166 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ... තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @csstudio5254
    @csstudio5254 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි. අපේ හාමුරුවනේ.🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว +5

    මගේ පින්වත් ස්වාමීන්වහන්ස
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..

  • @pavanikekulandara
    @pavanikekulandara ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @බුදුසසුනබැබලේවා-ග3න

    තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා අපෙ හාමුදුරුවනේ

  • @IsuruLakmal-ii2cp
    @IsuruLakmal-ii2cp 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.....පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!! 🙏🙏🙏🙏🙏

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු .අපේ හාමුදුරුවන් වහන්සේට. මාගේ නමස්කාරය වේවා.

  • @madushankasandaruwan7591
    @madushankasandaruwan7591 5 หลายเดือนก่อน

    මගේ එකම පාර්තනාව මගේ බුදුරජාණන්වහන්සේ ගීය මග යන්න මගේ මුලු ජිවිතේම බුදු රජාණන්වහන්සේට පූජා වෙවා🙏

  • @mallikamagodage1384
    @mallikamagodage1384 ปีที่แล้ว +7

    සාදු සාදු මාගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා !!!

  • @ssmobile4953
    @ssmobile4953 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ අපගේ බුද්ද පුත්‍රයානන්වහන්සෙට මාගේ නමස්කාරයවේවා

  • @nilushanilusha6464
    @nilushanilusha6464 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .සාදු සාදු සාදු .

  • @HashiyaHashiya-ml3fo
    @HashiyaHashiya-ml3fo 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 6 หลายเดือนก่อน

    සාදු 🙏සාදු 🙏සාදු 🙏🌹🌹🌹

  • @nethdamtv411
    @nethdamtv411 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @අනු-ස5ච
    @අනු-ස5ච ปีที่แล้ว +1

    පිංවත් අපේ ස්වාමින් වහන්සේ ට දීර්ඝආයුෂ ලැබේවා මතු බුදු වන්නට මෙි පිං හේතුවාසනා වෙිවා වෙිවා වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්ස 🙏🙏🙏

    • @somathilaka9726
      @somathilaka9726 3 หลายเดือนก่อน

      පට්ටපල් බොරැ බොරෑ

    • @somathilaka9726
      @somathilaka9726 3 หลายเดือนก่อน

      අනේ අපේ හාමුදුරුවනේ බුදුන් උපන්නෙ ලංකාවේ 21 වෙනි සියවස මේක

  • @nimalles2228
    @nimalles2228 8 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය! පින්වත් ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ සමග මෙම වන්දනා ගමනට සහභාගී වීමට අවැසි කරුණු දැනගැනීමට හැකි දුරකථන අංකයක් හෝ වෙනත් ඊමේල් ලිපිනයක් ඇත්නම් ඒ සඳහන්කරන මෙන් ඉල්ලා සිටිමි. 🙏

  • @champikakothalawala9572
    @champikakothalawala9572 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐🌺🌺 සාදු සාදු සාදු.

  • @outline4109
    @outline4109 10 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @rathnahettinarayana250
    @rathnahettinarayana250 ปีที่แล้ว +1

    Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta mage Namaskaraya wewa. 🙏🏽🙏🏽🙏🏽.

  • @janakapragith2287
    @janakapragith2287 ปีที่แล้ว

    Oba wahanseta niwan maga awaboda wethwa.sadu sadu saadu

  • @ranganapresad1774
    @ranganapresad1774 ปีที่แล้ว +1

    🌼🌻🌼SADU SADU SADU 🌼🌻🌼

  • @deepikabhattarai8986
    @deepikabhattarai8986 11 หลายเดือนก่อน

    Wadinna labewa 🙏🙏🙏🙏🙏🙏

  • @sfgfrssdftteee9230
    @sfgfrssdftteee9230 11 หลายเดือนก่อน

    Budusaranai siyalu..denatama..teruwansaranai
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadiramanayaka4200
    @nadiramanayaka4200 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @sumanawathi9993
    @sumanawathi9993 ปีที่แล้ว

    පුයන්‍ය බුද්ධ බුම වන්ඩනාවටනමස්කරවෙවා

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs ปีที่แล้ว

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa sadu Sadu sadu

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pushpakumarasadusadumahasa4072
    @pushpakumarasadusadumahasa4072 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌻🌺🌷🌹🌸🙏🙏🙏

  • @ssmobile4953
    @ssmobile4953 ปีที่แล้ว

    ගරු ස්වාමින් වහන්ස මාදැනට සිංගප්පූරුව රැකියාව කරනව එන දෙසැම්බර්මස මා ලංකාවට එනව මසක පමන නිවාඩුවකින් පසුව ආපසු මම රැකියාව බලා පිටත්වෙනව .දෙසැම්බර් මාසය ඇතුලත ඔබවහන්සේගේ දබදිව වන්දනා ගමන් යෙදේනම් පින්වත් ස්වාමින් වහන්ස මාහට පවසන්න කෙසේද මා එයට සම්බන්ද වියයුත්තෙ

    • @sirilee139
      @sirilee139 ปีที่แล้ว

      මහා පරිනිබ්බාන සුත්‍ර යේ 95 වෙනි චේදයේ සදහන්වන ** චට්ථාරි මානී ථානානි ( ඒකම රේකාවේ , ඒක සමාන දුරින් පිහිටි ස්ථාන 4 ) පිහිටා ඇත්තේ සිරි ලංකාව තුලය .
      දඹදිව යන්න. බලන්න. බුද්ධ ශක්තිය
      පිහිටා ඇත්තේ මෙම ස්ථාන 4 ර තුලය.
      යහපතක්ම වේවා .

    • @ssmobile4953
      @ssmobile4953 ปีที่แล้ว

      @@sirilee139 අවසරයි අපගේ ස්වාමීන් වහන්ස එම ස්තාන 4 කෙසේ පිහිටා ඇත්ද

    • @ssmobile4953
      @ssmobile4953 ปีที่แล้ว

      රුවන්මැලි මහාසැය දන්තධාතුන්වහන්සේ මහියංගනය මහාසැය කේසධාතුන්වහන්සේ ශ්‍රීපාද පත්මය මම පැහැදිසිතින් වන්දනාන්කරනව විදෙස් ගතවී සිටියත් මා මනසින් මාගේ බුදුපියානන් වහන්සේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් පුදනව අපගේ ශාන්තිනායකයානන් වහන්සේ වැඩ සිටි සියලු සිද්දස්තාන වන්දනා කරන්ටත් මාගේ මෑනියන්ව වන්දනාකරවන්ටත් සිත් ඇති හෙයින් දබදිව වන්දනව බලාපොරොත්තු වෙන් සිටිමි

    • @sirilee139
      @sirilee139 ปีที่แล้ว

      @@ssmobile4953 සියලුම ධාතුන් වහන්සේලා සහ ගිහි ගෙය අතහැ,යාමේදී කෙස් කැපු කඩුවත් , ( කතර ගම , කිරි වෙහෙර තුල) , කැපු නියපොතු ( නකා
      ධාතු චෙයිත්තය 7 ක් ) පිහිටා ඇත්තේ සිරි ලංකාවේය . ඒදා සුදු මහත්වරැන් විසින් ඒංගලන්තයට ගෙනගිය තිරිපිටක පොත් වහන්සේලා දැන් ලංකාව ට ගෙනවිත්
      මීරිගම ධර්ම ආයතනයේ තියනවා . දේශනා කරනවා . දවස් 7 ක් නවාතැන් පහසු කම් සියල්ල නොමිලයේ සපයලා
      සෝතාපන්න වෙන්න සිරි සම්බුද්ධ
      දේශනාව ඒහිදී අහන්න සලස්වනවා.
      ඔබ ගේ පිංවත් මෑණියන්ට ඒම ධර්මය අහන්න සලස්වන්න. සෝතාපන්න
      වුනොත් පමනයි 4 අපායෙන් බේරෙන්න.
      ඊට පස්සේ ඉංදියාවේ ඒක්කන් යන්න .
      හැම මාසෙම සතියක වැඩසටහන ක්
      තියනවා . පෝය දවසටත් ධර්මය
      දේශනා කරනවා . යහපතක්ම වේවා .

  • @inokakanganige5103
    @inokakanganige5103 ปีที่แล้ว

    Sadu 🙏 sadu 🙏sadu 🙏sadu

  • @nuwansampath7348
    @nuwansampath7348 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu!!!

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐

  • @suminda8308
    @suminda8308 ปีที่แล้ว

    ♥️♥️♥️🙏🙏🙏🙏♥️♥️♥️

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී ปีที่แล้ว

    ආටානාටිය සූත්‍රය දේශනා කලේ කොහේදීද? කාටද

  • @sudharmaattanayake5145
    @sudharmaattanayake5145 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේ නැවත දඹදිව යන්නේ කචදාද? ඒ ගමනට අපි සහභාගි වෙන විදිහ අපට දන්වන්න පුලුවන් ද?ඉතාමත් කාරැණිකව ඉල්ලීමක් ...

  • @Money12126
    @Money12126 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🫀🫀🫀🫀🫀🫀🫀🫀🫀🫀🫀🫀🫀🫀🫀

  • @olivercook8097
    @olivercook8097 ปีที่แล้ว

    මූ දැක්ක වගේ කියන්නෙ බොරු.

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 ปีที่แล้ว

    කොහේවත් සඳහන් නොවන කතාවක් ඔය කියන්නේ.අරියපරියේසන සූත්‍රයේ විදියට රැවුල් කෙස් සිඳ, කහසිවුරු ඇඳගෙන, දෙමාපියන් හෙමින් සිටියදී මාලිගාවෙන් පිටවගිය බව කියද්දී, මේ මොන කතාවක්ද කියන්නේ. අවසානයේ දුශ්කරක්‍රියා සඳහා ගියේ ගයා ශීර්ෂයට මිස ගල් කන්දකට නොවේ.

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @anomamapa8718
    @anomamapa8718 ปีที่แล้ว

    🙏🙏🙏

  • @gayansudesh8699
    @gayansudesh8699 ปีที่แล้ว

    🙏🙏🙏

  • @umahathurusinghe7093
    @umahathurusinghe7093 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @ISHARAH98
    @ISHARAH98 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏